Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Год назад +26

    මැදපෙරදිග හැබෑම ජීවිතය පිලිබඳව ලෝචි හොද පනිවිඩයක් දුන්නා. ලංකාවේ හැමෝම ඉන්නේ පවුල් වෙලා. ලංකාවට එනෙකොට දෙන්නට දෙන්නා නොදන්නවා වගේ ටැක්සි දෙකකින් තම තමන්ගේ ගෙවල් වලට යනවා. අපේ කොල්ලෝ පිලිපීන,නේපාලි ගෑනුත් එක්ක නිදිවදිනකොට,ගැහැණු බංගලියෝ,පක්කෝ එක්ක එකට ඉන්නවා. මේක තමයි මැද පෙරදිග වගේම ඉතාලියත් බහුල ජීවිතය .🌹🌹🌹

  • @arishifernando1161
    @arishifernando1161 Год назад +53

    කතාව නම් මරු කියන්න වචන.නැ එ.ගාන අදහස් කොහෙන් එනවද මන්දා අනෙ ....රගපැම ගැන.ඉතින්.කියලා වැඩක් නැ නෙ මාරම හැකියාවක් ....තව තවත් රසවත් දෙවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි අක්කිට ආදරෙයි......❤ 😍 ❤ 😍 ❤

  • @lakshikasilva6376
    @lakshikasilva6376 Год назад +3961

    ලෝචිගෙ වැඩ හැමවෙලේම පට්ට කියන සෙට් එක 👍 එකක් දාන් යන්..

  • @harithakanayaka6297
    @harithakanayaka6297 Год назад +170

    තාත්තා මාලිංග වගෙ යකො දැක්කේ 🤣🤣🤣🤣 එකපාරටම ...🤣🤣

  • @ratatv2921
    @ratatv2921 Год назад +1054

    ලෝචිගෙ රගපෑම් ගැන නම් කථා දෙකක් නැහැනෙ ඒත් රගපෑමට ආදුනික සුගේගෙ acting superb..😁😁👍

  • @ashendesilva9713
    @ashendesilva9713 Год назад +107

    කතාව ඇත්තටම පට්ට...... හැබැයි කතාවේ end එකේ අන්තිමටම එන කියමන මසුරන්...... 👌👏👏♥️

  • @milindusilva
    @milindusilva Год назад +663

    ලසිත් මාලින්ග මතක් වුනා... ලබන අවුරුද්දේ වත් අම්මට ගවුමක් අරන් දීපිය... මේ පාර වීඩියෝ එක ලස්සනයි

  • @PeekBoo2024
    @PeekBoo2024 Год назад +671

    ▫️පද පේලියක් ඇහුණත් හිතම උණු වෙලා යන, ඒ තේමා ගීතය...🥺🍃
    🤍 "සිත නිවන කතා"...

    • @jayaniapsara7567
      @jayaniapsara7567 Год назад +6

      Ouuu 🙏🙏

    • @sanujajayasinghe3223
      @sanujajayasinghe3223 Год назад +2

      ow haby

    • @maheshmadhusanka4349
      @maheshmadhusanka4349 Год назад +5

      ඒකනම් ඇත්ත..ජාතික රූපවාහිනීයේ.....පෝයට ඉස්සර අපි හැමදාම බලනවා..🙏

    • @sulochanagayanthi6904
      @sulochanagayanthi6904 10 месяцев назад

      ​@@jayaniapsara7567හ්ජ්‍ර්‍ර්‍ර්

    • @sulochanagayanthi6904
      @sulochanagayanthi6904 10 месяцев назад

      ග්‍ය්ජ්න්බ්ක්‍ය්ජ්ෆ්‍ර්‍ර්ජ්ඩ්‍ය්

  • @C424c424
    @C424c424 Год назад +195

    සෑම ගැහැනියකටම සෑම පිරිමියෙකුටම සිත නිවන කථාවක් ඇති නේද .😁😁😁👍👍.මරු මරු සුගේට රගපාපු එක්කෙනත් නළුවෙක්ට නොදෙවෙනි විදිහට රගපෑව එළකිරි ..ලෝචියෝ ..👍👍👍

    • @ruwan96
      @ruwan96 Год назад +1

      E raga pana kena Dubai wala inn
      Ashen ekk vlog ekk karala thiyenawa

    • @ruwan96
      @ruwan96 Год назад

      ruclips.net/video/pAkxa56Pjqo/видео.html

    • @gayanmark1095
      @gayanmark1095 Год назад

      සුගේ ඩුබායි වල හොද acter කෙනෙක්

  • @SHAN-we6ri
    @SHAN-we6ri Год назад +24

    ලෝචි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. පට්ට ලස්සනයි.

  • @shifa954
    @shifa954 Год назад +62

    "මෙහේ එනවා" I just love that tone😂🤣

  • @manashakalpani.9291
    @manashakalpani.9291 Год назад +309

    ලෝචි කියන්නේ brand එකක් කියන සෙට් එක මේ පැත්තට ❤️🖤

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 Год назад +49

    අර බිල්ඩින් දැකලා අම්මා කියන විදියට අපේ අම්මත් මුලින්ම වැකෙශ්න් ඇවිත් කිවුවේ, මට ඒක මතක් උනා all the best nangi 😍😍

  • @ලකියා-ඤ4ට
    @ලකියා-ඤ4ට Год назад +53

    කට්ටිය දැක්කෙ ලෝචිගෙ අම්මගෙ ගවුම උනාට, ලෝකෙට නොපේනෙන දෙයක් තියෙනවා.. ඒ ඩුබායිද සවුදිද කුවෙට්ද කටාර්ද කියල නෑ.. පිටරට ඉන්න 80% කටම වඩා ඉන්න උන්ට මේ රටවල් වල හොර ගෑනුයි , හොර මිනිස්සුයි ඉන්නවා.. හරි ඒක තමන්ගෙ කැමැත්ත කියමුකෝ. ඒත් ලංකාවට ගියාම මේ ඉන්නේ මගේ ජීවිතේම කියලා පවුලෙ අයගෙ පොටෝ දාලා පත්තිනි සවුදං නටනවා ... ඉදකින්. 💔✋

    • @user-jr7ok9bx4v
      @user-jr7ok9bx4v 3 месяца назад

      උබේ අම්මට ඇති හොර මිනිස්සු .වෙන කාටවත් නැහැ

  • @samithagayashan9437
    @samithagayashan9437 Год назад +181

    අපි මෙච්චර වෙලා බලන් ඉඳලා තියෙන්නේ පෝය දවසේ ටෙලිනාට්‍යක් ☝️🤣

  • @dhanukiriella108
    @dhanukiriella108 Год назад +177

    පෝය දවසෙ යන ටෙලියක් බැලුව වගේ ෆීලින් එකක් අන්තිමට දැනෙන්නෙ.
    සිත නිවන කතා ......
    😂😇

  • @sarathmalitha6034
    @sarathmalitha6034 Год назад +239

    ලෝචිගේ සුපුරුදු ගවුම ජාත්‍යන්තරයට ගිය වගයි

  • @rasikagunawardana5063
    @rasikagunawardana5063 Год назад +121

    එහෙනම් මගේ මල්ලිත් නලුවෙක් උනා ....thanks ලෝචි...

  • @richirumesh4754
    @richirumesh4754 Год назад +120

    අම්මේ අපේ පිල්ලියෝ තියාගෙන ඉන්න අයියයලට හින්ට් එකක් ගහලම ලොචි ඩුබායි වල වැඩ පටන් අරන් තියෙන්නේ 😂😁

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 Год назад +87

    අඩේහ් end එක මෙහෙම බලාපොරොත්තු වුනේ නෑ අප්පා 😦
    Much love ලෝචී ❤

  • @sumithjayantha2453
    @sumithjayantha2453 Год назад +70

    හැමදාම තාත්තා ට කියනවා නැග්ගට පස්සෙ කියන්න කියලා 😄😄😄 ඒක මරු.

  • @lalaniadeesha
    @lalaniadeesha Год назад +66

    අම්මෝ ලෝචිට මේ වගේ අදහස් කොහෙන් එනවද දන්නේ නෑ...මරු ලොචී...පට්ට👌❤️

  • @prasangaherath747
    @prasangaherath747 Год назад +36

    ඩුබායිවල ඉදන්ම බැලුවා ඕන්න...සුපිරි ලෝචී

  • @chalanniii
    @chalanniii Год назад +28

    අම්මෝ...මට බෑ....museum of the future එකට වඩයක් ලු....නිකම්ම වඩයක් නෙවෙයි ලෝචියෝ උළුදු වඩයක් ඕක ❤😂

  • @ayeshmikaushalya8859
    @ayeshmikaushalya8859 Год назад +79

    මේකත් එකතරා කෙනෙක්ගෙ සත්‍ය කතාවක් වෙන්න ඇති..නියමයි ලොචි අක්කි හරිම ලස්සනයි..👌 👌👌👌

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 Год назад +159

    සුග' ඩැඩී 😂😂😂
    නියම දෙබස් කෑලි ටික කාර් එකේ යද්දි තිබුණෙ.. සුපිරි..
    අනියම් නඩත්තු කාරයින්ටත් හීනියට ⁣කණේ පාර දුන්නා ලෝචිනී 😂😂😂

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Год назад +17

    උබනම් පට්ට ලෝචියෝ....බුදුසරණයි මැනික පරෙස්සමින් සතුටින් ඉදින් හැමදාම

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Год назад +21

    විහිලුව විනෝදය සමග හොද පාඩමක්..👍👍

  • @alexalex1493
    @alexalex1493 7 месяцев назад +87

    මේක 2024ත් බලන සෙට් එක කො. ❤❤❤❤❤

    • @DukeRoshan
      @DukeRoshan 2 месяца назад

      Euiworgje8iiu4ijehey❤7u3iwiiwiwjsjksj❤🍰🍰❤🍰❤💔✊️👎👎

    • @DukeRoshan
      @DukeRoshan 2 месяца назад

      Guyrujeyriwje❤ududydjdjfhjdjfgtjrjrhjdkfbd❤yfjehfheek❤tykeksh❤hrjdjhdjs❤hfkrjruri❤ufjektj❤fuodjtjro😢💔💔💔💔🕳🕳❤

  • @javindumapalagama1923
    @javindumapalagama1923 Год назад +72

    සංස්කෘතික අතික්‍රමණය කරන්න ඕනේ කියලා හැම බලු වැඩක්ම හරී කියලා පෙන්නන්න හදන social එකක මෙ වගෙ ආතල් vedio එකකින් හරි මෙහෙම අදහසක් දෙන එක හොදයි අක්කෙ 👍❤️

  • @විහාරාකෙත්මලී

    දෙයි හාමුදුරුවනේ ...මමත් දවසක් කමෙන්ට් කරා...ගවුමට..😉😊🙈.ඇත්තටම වෙන ගවුමක් දීලා වාගේ "සිත නිවන කතා" ලෝචීයෝ 🤣🤣🤣

  • @dhanushkachaaminda8568
    @dhanushkachaaminda8568 Год назад +24

    ලෝචිගේ අම්ම ගෙ පරණ ගවුම විකුණන්නෙ නැද්ද අනේ ,😅😂🤣
    Superb creation lochi, well come to dubai

  • @nisansalamahi8610
    @nisansalamahi8610 Год назад +56

    පිරිමි ගැහැනු කීදෙනෙක් එක්ක සම්බන්ධකම් තිබුණත් කවදාහරි දවසක අසරණ වුණු වෙලාවට ඉතිරි වෙන්නේ තමන්ගේ කසාද ගෑණි විතරයි.පපුව පසාරු කරගෙන යන තරම්
    වේදනාවක් දෙන ජාතියක් පිරිමි කියන්නේ.😔😔😔😔

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ Год назад +4

      ඔය රටවල් වල ඉන්න ගොඩාක් පිරිමි එහේ ඉන්න ගෑනූ එක්ක ලැගලා තමා ලංකාවට එන්නේ.පිලිපීන ගෑනූ එක්ක තමා වැඩිහරියක්ම
      රටවල පවුල් කන්නේ.ලංකාවට ඇවිත් සුදනෝ වගේ ඉන්න ඊට පස්සේ...😂😂😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 Год назад

      @@නිශානවරත්න-ඤ1ණ ekane badinne nathuwa inna kiyanne ethakota ratakata giyath kamathi tharamak athal ganna puluwan

  • @janiduakalanka
    @janiduakalanka Год назад +94

    "මන් ලෝචිගෙ අම්ම නෙවෙයි යකුනේ මන් ලෝචිම තමා....." 😂😂😂👍

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ Год назад +299

    ඩුබායි රට ජීවිතේ 99% ක්ම සත්‍ය පෙන්නලා... කාට කාටත් හොද දෙයක් මේ කරේ...ස්තූතියි ලෝචි...කියන්න කොච්චර දේවල් තිබ්බත් කියන්නෙ නැතුව ඉන්න වෙනව...

    • @shehanjayarathna1172
      @shehanjayarathna1172 Год назад +2

      Dubai රට?

    • @nugithsenviru3778
      @nugithsenviru3778 Год назад +6

      ඩුබායි රටක්ද 🤣

    • @asankalakmal4385
      @asankalakmal4385 Год назад +2

      මොකක්ද ඉතින් ඇත්ත..😒

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 Год назад +1

      Dubai ratak nemei nagarayak😂

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ Год назад +4

      @@shehanjayarathna1172 වැදුනද... හරි නගරයක් කෙටියෙන් හැමෝම යූස් කරන විදියට මම ඩුබායි කිව්වෙ..

  • @deepthiindusanka8388
    @deepthiindusanka8388 Год назад +33

    සුගතේ මරු....
    Superb acting pubba..❤️❤️

  • @wasanalakshani7501
    @wasanalakshani7501 Год назад +22

    ලෝචීගේ අම්මාට තමා මන් කැමති.😍❤❤💕

  • @gimhanadishan8936
    @gimhanadishan8936 Год назад +16

    ලෝචි අක්කගෙ acting nam පට්ටම...🤩🤩

  • @anulapathmakumari932
    @anulapathmakumari932 Год назад +90

    ගොඩ කාලෙකින් 💗🥰 ලෝචි ඉතින් වැඩියෙන් එකක් දැම්මෙෙත් සුපිරියක් තමා ඉතින් 👍❤

  • @davidshaan2352
    @davidshaan2352 Год назад +4

    ගවුමනම් කවදාවත් මාරැ කරන්න එපා එක පට්ට matching අම්මා කැරැක්ටර් එකට

  • @shashigimhani763
    @shashigimhani763 Год назад +15

    ලෝචි නම් පිස්සුවක් ඈ සුපිරි 👌👌👌👌👌👌

  • @sachinihimansa2596
    @sachinihimansa2596 Год назад +13

    ඇත්තටම comments දැක්කම සතුටුයි,ලෝචී අක්කට මමත් ගොඩක් ආදරේයී ❣️❣️❣️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Год назад +132

    පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😂♥

  • @prabodahansani089
    @prabodahansani089 Год назад +20

    සිත නිවන කතා 😂😂..මරු ලෝචි අක්කි ඒකත් ♥️

  • @ULGamerz776
    @ULGamerz776 Год назад +13

    මේ විඩියෝ එක එනකන් බලන් හිටියෙ.Data ඔන් කරා විතරයි notification එක ආවා.🤗 අදත් සුපිරි ‍☆☆☆

  • @ashvii8104
    @ashvii8104 Год назад +9

    Ending එකෙන් දෙන පණිවිඩේනම් මරු 💯❤️

  • @sampaththarindu5
    @sampaththarindu5 Год назад +6

    අඩේ ඩයිවර්ගේ සීන් එකනං සිරා සිද්දි හොදේ......ඔක්කොම උනාට පස්සේ තමයි ඩ්‍රයිවර් අහන්නෙ ලංකාවේ කොහෙද කියලා

  • @Music-wu7nm
    @Music-wu7nm Год назад +28

    එඩිටින් නම් පට්ට ලෝචියෝ🥺❤️‍🔥

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Год назад +32

    උබනම් මරු බම් ලෝචියෝ.....❤👌

  • @රෝන්දේශ්රීලංකා

    ඒ ගවුම නම් වෙනස් වෙන්නේ නෑ😊

  • @kavijashivankara5007
    @kavijashivankara5007 Год назад +18

    ලෝචි ඩුබායි ගිහින් වගේ. 😍😍👌👌

  • @musicdragonofficial
    @musicdragonofficial Год назад +71

    අන්තිම තප්පර ටික තමා කොර උනේ... දවසක හරියන්න ඕනි ලෝචියෝ ඔයාට... සතුටුයි බං... සිරාවටම....

  • @C424c424
    @C424c424 Год назад +134

    ජාත්‍යන්තරයටත් ගිය ලෝචිගෙ අම්මගෙ ගව්ම..🤣🤣🤣

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 8 месяцев назад

      😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😹😹😹😹😹😹😹😹😹

  • @asanthaification
    @asanthaification Год назад +12

    අම්මෝ ඒ ගවුම ඩුබායිත් ගියා එහෙනම් 🤣😍❤🔥

  • @harshananandimal7597
    @harshananandimal7597 Год назад +266

    තාත්තා අද අපිව මියා කලීෆා බලන්න එක්ක යනවා කිවුවා 😂😂😂😂 අමෝ අමෝ මා ප්‍රිය වකුගඩු දෙක නැවත කෙලින් වෙනු.. 😂😂😂

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 Год назад +6

    ලෝචිගෙ හොඳම වීඩියෝ එක මේක මටනම්. ඒක ෆීල් වෙන්නෙම රට ඉන්න කෙනෙක්ටම විතරයි. ෆට්ටම. මටත් මුලින්ම ගවුම දකිනකොට හිතුනා අයියෝ ඩුබායි ගියෙත් මේක ඇදන් ද කියලා. කොහොම උනත් පට්ටම වීඩියෝ එකක්.🤣😍

  • @islam_makhachev_00
    @islam_makhachev_00 Год назад +16

    අම්මෝ ලෝචී මේකන්ම් සුපිරියක් තමා😂😂.....

  • @prasadchandima710
    @prasadchandima710 Год назад +14

    සිත නිවන කතා........😂😂😂😂😂😍😍😍😍😍😍❤❤❤❤❤

  • @middle526
    @middle526 Год назад +16

    ගොඩක් කාලේකින් ලස්සන දෙයක් නියමයි ලෝචි අක්කි.👍👍

  • @sparrowhawk4036
    @sparrowhawk4036 Год назад +21

    මමත් වෙන ඇදුමක් නැද්ද කියලා අහන්න හදද්දිම සුගතේ ගවුම දුන්නේ ..

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 Год назад +50

    සුගර් ඩැඩී 😂💔 අම්බෝ මරු ලෝචි අක්කා❤️😍

    • @Ranjani-p9f
      @Ranjani-p9f 4 дня назад

      මෙහෙමත් රටවල් යකෝ❤🎀❤🎀❤🎀❤🎀❤

    • @Ranjani-p9f
      @Ranjani-p9f 4 дня назад

      අම්මෝ අම්මෝ ❤ ❤ ❤ ❤ ❤ ❤

    • @Ranjani-p9f
      @Ranjani-p9f 4 дня назад

      ❤❤❤❤❤❤❤❤

  • @teayyy__3414
    @teayyy__3414 Год назад +17

    ඔයාගෙ videos upload වෙනකම් බලන් ඉන්නෙ ලෝචි... ආදරෙයි

  • @uthpalaErandathi
    @uthpalaErandathi Год назад +86

    අදත් වෙනදා වගේම ලස්සනයි ලෝචි අක්කී ❤️❤️❤️

  • @yoyogirl001
    @yoyogirl001 Год назад +12

    මෙච්චර වෙලා සිත නිවන කතාවක් නේ බලලා තියෙන්නෙ කියලා දැනගන්න කොට මට ඉතින්😏.... 😅😂😂😂

  • @kaveenchanu
    @kaveenchanu Год назад +13

    ලසිත් මාලිංගටත් සුපිරියට act කරන්න පුළුවන්නෙ😂

  • @nethmidewage3066
    @nethmidewage3066 Год назад +13

    lochi අක්කිගේ vedios ඉතින් trending තමා .👍👍🔥 හැමදාම ආදරෙයි අක්කි❤❤❤❤ keep it up

  • @priyankagunasekara5509
    @priyankagunasekara5509 Год назад +46

    ලෝචි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්👌

  • @thebeyonder725
    @thebeyonder725 Год назад +20

    7:00 Ayo bro the script writer needs an award

  • @cstechlkofficial
    @cstechlkofficial Год назад +40

    Brand list එකේ උඩින්ම ලෝචී 😌❤️✌️

  • @Minorathnayake
    @Minorathnayake Год назад +8

    ගවුම අවුරුද්දක් දෙකක් පට්ට ගැහුවාට ලෝචිට හද පිරි මෙව්වා එක 😋😋

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Год назад +15

    ලෝචි අක්කා ලස්සනයි ඔයා😍❤️ නියමයි වීඩියෝ එක🔥👍😎❤️❤️

  • @naveenranduna3238
    @naveenranduna3238 Год назад +11

    පිරිමින්ගේ මායාම් තාම ගනන් කරනොද 😂💔 ලස්සනයි අක්කේ video එක ❤

  • @bebikade4108
    @bebikade4108 Год назад +36

    අපේ අශේන්ටත් ඩුබායිවලදී උදව්කරපු කොල්ලා දැං නලුවෙක් වෙලා නේ..❤❤

  • @isharalakmal915
    @isharalakmal915 Год назад +3

    ලොචි අක්ක්ගෙ වැඩ නම් පට්ට..අදරේයි අක්කෙ

  • @rashmigetawakandage
    @rashmigetawakandage Год назад +17

    හම්මෝ 😂😂 😂 end එක නම් මරු හොදේ 👍👍😊😊😊

  • @අලුත්දේසොයමු

    2.05. ඒ music එක පට්ට ආතල් 😂😂බක බක

  • @lakshikaweerasinghe9121
    @lakshikaweerasinghe9121 Год назад +54

    No words to say anything...Lochi is a brand❤️

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 Год назад +9

    ගවුමනෙ වැඩෙ..............😂😂 අම්මා තමා මරු ලෝචි

  • @NetITGeeks
    @NetITGeeks Год назад +34

    Another great short movie. Thank you Lochi and Lochi's mom. 🤣

  • @kavishkalakshan2681
    @kavishkalakshan2681 Год назад +7

    Eka nm පිර්මින්ටම හදපු පට්ට ව්ඩියෝ එක

  • @nejaroshani202
    @nejaroshani202 Год назад +12

    Excellent, music is the best, congratulations LOCHI

  • @TruthSeekerUK9
    @TruthSeekerUK9 Год назад +7

    Mia Khalifa bit killed me!!! I'm in stitches.
    🤣🤣🤣🤣🤣

  • @siyalla5109
    @siyalla5109 Год назад +25

    සුපිරියක් 🔥🔥🔥👌👌👌❤❤❤👍👍👍
    ජයවේවා ✌✌✌

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප Год назад +4

    වෙනදා වගේම ආසාවෙන් බැලුවා...නියමයි ලෝචි අක්කියෝ

  • @hasenalanka
    @hasenalanka Год назад +23

    අනේ ලෝචි අක්කි ඔයා නම් මැනිකක්

  • @MrAshan007
    @MrAshan007 Год назад +11

    අඩො අඩො ටැක්සියෙ සීන් එක මටත් උනා බං ආව ගමන්. ටැක්සියක් නවත්තලා මායි යාලුවයි අල් කාලි ගේට් වලට ගෙනිහින් දාන්න කියලා තැන කියන්න ගිහින් හරි අමාරුවෙන් ඌට තැන කියන්න ගියා. මගේ ෆෝන් එකේ බැට්‍රි බැහැලා, යාලුවගෙ එකේ ඩේටා නෑ. ඉතිං තැන පෙන්නන්න බැරුව අපි english වලින් ඌට තේරුම් කරන්න ගියා , පොර හින්දි කලවන් කර කර අපිට කතා කරා. අන්තිමට තේරුම් කරන්න බැරිම තැන යාලුවට කිව්වා මේ #ත්ත හරියන්නෙ නෑ බං අපි යමන් යන්න කියලා. එතකොට ටැක්සි එකේ ඩ්‍රයිවර් අහනවා මල්ලි ලංකාවෙද කියලා 😂

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga Год назад +1

      අම්මෝ

    • @MrAshan007
      @MrAshan007 Год назад +3

      @@Dilan_Chathuranga ඕක ඔයිට වඩා ආතල් විදියට උනේ. පුලුවන් තරන් කෙටි කරලා කිව්වෙ. ජොබක් සෙට් කරනව කියලා පොල්ලක් තියලා JBR ගිහිල්ලා එන්න metro නැතුව පයින් බෑග් උස්සන් 1km වගේ ඇවිල්ලා ටැක්සි 100කට වගේ අත දාල එකක් නැවැත්තුවා. ඉන්දියන් කාරයෙක් ඉඳියෙ උඩ රැවුල ගනට වවලා . යන්න ඕන අල් කාලි ගේට් වල 1-24 flAt එකට. ඒ කිව්වට එහෙම මීටර් වෙන්නෙ නෑ නෙ. ඩුබායි වල අනිවා ලොකේශන් දාලා පෙන්නන්නම වෙනවා. පෙන්නන්න බෑ බැටරි නෑ මගේ එකේ අරූගෙ එකෙ ඩේටා නෑ. දැන් සෑහෙන ට්‍රයි කරා ඉන්දියන් කාරයෙක් නෙ . ඌ අපිට හින්දි කෑලි දාලා කතා කරනවා අපිත් ඉංග්‍රීසියි හිංදියි කලවන් කර කර කතා කරනවා. ටැක්සි ලොක්කට හරියට english බෑ. ඌට ගානක් කියන්නත් බෑ දුර දන්නෙ නැතුව. බැරිම තැනම තමා මේ හු$ත හරියන්නෙ නෑ යමන් බං යන්න මේ ප$යට අපි කියන එක තේරෙන්නෙ නෑ කියලා.
      කිව්ව ගමන් අරූ සිංහලෙන් කතා කරා කියහංකො මල්ලි ලංකාවෙද කියලා. රෙද්ද left එවලෙ

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 Год назад

      @@MrAshan007 😄😄😄😄😄😄😄 අපිත් මෙහෙ අනේ ඔය වගෙ සීන් එමටයි .රෙදි left ම තමයි .

  • @udayaweihena9836
    @udayaweihena9836 Год назад +24

    ඉතාමත්ම සතුටුයි දියුණුව ගැන 👏👍

  • @MrRandika
    @MrRandika Год назад +12

    අම්මෝ ඒක පට්ට අන්තිම ටිකනම් මරු එහෙනම් පිටරට ගිහිල්ලත් වීඩියෝ එකක් කරා නේද 💪👌

  • @Gossip10482
    @Gossip10482 Год назад +242

    Next level 🔥👑️

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 Год назад +10

    Superb බං ලෝචි... අපේ කාලේ අපේ යථාර්ථය ... හුදෙක් අතලොස්සගේ 😁😁😁😁🤣🤣🤣🤣🤣

  • @DSRamsy
    @DSRamsy Год назад +3

    Api oyawa dakka, karama Day to Day eke lochi. 😊😊

  • @hasinithusansika1501
    @hasinithusansika1501 Год назад +2

    ලස්සනයි ලෝචි අක්කි

  • @ggi9629
    @ggi9629 Год назад +32

    ගොඩාක් කාලෙකින් නේද අනේ ♥️♥️♥️

  • @keyfacts758
    @keyfacts758 Год назад +2

    අපෙ ෆිල්ම් වත් නැහා බං මෙච්චර සුපිරි ...නියමයි ලොචි...

  • @reshaya187
    @reshaya187 Год назад +24

    සිත නිවන කථා.... 😉

  • @Qqqqaaaaddd
    @Qqqqaaaaddd Год назад +11

    කොහොම හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ😂

  • @janeeshanimsara8764
    @janeeshanimsara8764 Год назад +17

    සුපිරියි අක්කෙ.මුල් ටික ඇහුන්නැත්තෙ මට විතරද

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +4

    අම්මාගේ අලුත් ගවුම හරි ලස්සනයි

  • @leshanielamullage5271
    @leshanielamullage5271 Год назад +3

    මේක බලපු ඩුබායි හස්බණ්ඩලාගේ වයිලා ටික 😂

  • @akilamalli
    @akilamalli Год назад +10

    සිත නිවන කථා වගේ වැදගත් වැඩසටහනක තේමාවන් ගාව ගන්නේ නතුව තමන්ගේ අනන්න්‍ය්යතාව රැක ගත්තනම් මීට වඩා හොඳයි ...commnet දාපු ගොඩක් අයටත් මේකේ දැනිල තියෙන්නේ original වැඩසටහන මිසක් lochi ගේ වැඩේ නෙමෙයි ....මීට වඩා දෙයක් ක‍රන්න හැකියාව තියෙද්දිත් එහෙම නොවිච්ච් එක කණගාටුදායකයි ....