Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලොකු බ්‍රදර් උපතින් සිංහලයෙක්ද සුද්දෙක්ද කියලවත් හිතාගන්න බැරි තරමට දැන් ඌ භාෂා දෙකම කතා කරනවා.හැබැයි ඉතින් දෙකම හරියට නම් කතා කරන්නෙ නෑ.මනුස්සයා හැබැයි ඒ හැකියාවම පාවිච්චි කරලා ග්ලේන් ලොක්කා වගේම ප්‍රසාද්වත් නිම්නාවිගෙ තාත්තවයි තුන්දෙනාම මංඥං කරනවා.ඒකත් එක්ක යන්තන් නිම්නාවිගෙ ගෙදරට පැන්න සිද්ධියේ ප්‍රධාන චූදිත කමෙන් යන්තන් අයින් වෙන්න ලොකු බ්‍රදර් සමත්වෙනවා.මේ අතරෙ නිම්නාවි ෆෝන් එකත් අරගෙන එනවා මංජිතයා ගාවට.ඒ එන්නෙ කෙල්සිගෙන් කෝල් එකක් ඇවිත් තියෙන හින්දා.කොහොමහරි වචනෙන් දෙකෙන් ෆෝන් එකට උත්තර දෙන මංජිත යාන්තමින් ඒකෙනුත් ගැලවෙනවා.ඔය අතරෙ මහා රහස් පරීක්ෂක ජීවන් ඩැඩා මේ ඔෆීසියේ තියෙන අභිරහස විසඳන්නයි උත්සහ කරන්නෙ.ඒත් ජීවන් ඩැඩාගෙ වයිපර් මමා නම් කියන්නෙ ජීවන් ඩැඩාට එයාගෙ තියෙන අදහස් දාලා සුරංගනා කතා පොතක් කරන්න කියලා.මේ දේවල් මෙහෙම වෙද්දි ගඟුලිට තාමත් මංජිතයව සැකයි.ඒ සැකේ නම් මේ කපේට ඉවරවෙන එකක් නම් නෙමෙයි.එහෙනම් අදත් පාට කුරුල්ලො එක්ක සෙට් වෙමු....
ජපනුත් කතාකරනව දැං😂
Eka aththa
ගඟුලි තලගුලිව බය කිරිම වෙනුවෙන් ලොකු බ්‍රදර්ට අපගේ හදපිරි ආදරය සහ ප්‍රණාමය ❤️අපි ඔයාට කොහොමත් ආදරෙයි ❤ඔයා තමා පට්ට ආසම ආතල්ම චරිතය ❤
Anjana thanks ara holmana shad daun kalata
මංජිතයා වගේ බොක්කෙන්ම ලව් වලට උදව් කරන උන්ට හදපිරි මෙව්වා එක 🙂❤
අන්න ලව් තාත්වික විදිහට රගපානවා. ඉරිසියත් හිතෙන මේ වගේ එවා බලද්දි 🥲 තනිකඩ උන් කොච්චර හිතනවා ඇත්ද ඒ වගේ ආදරයක් ❤
සිරාවට ඔයි උන් දෙන්නා ලව් කරන කොට පට්ට සතුටුයි බං
සිරාවටම ඒක ඇත්ත❤❤❤
සිරාවටම බන්...එකනම් පට්ට ලව් එක..
ලොකු බ්‍රදර්ගේ චරිතයටනම් දැන් ඇබ්බැහි වෙලා. මාරම සතුටක් දැනෙනවා ඒ චරිතය දැක්කම. ඒ ලොකු බ්‍රදර්ගේ ඇක්ටිනං පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන ආදර කතාවක්. සජිත ,පියුමාලි රඟපානවා කියලා හිතාගන්න බැරි තරමට තාත්ත්විකව love seen කරනවනේ.මාරම ලස්සනක් තියෙන්නෙ . දෙන්නගේ eye contacts , facial expression හරිම ලස්සනයි. ලස්සන couple එකක් ❤❤❤❤
අද වෙනකම් මේ කතාව හරියටම TV එකේ යන වේලාව දන්නේ නෑති සෙට් එක 🤣🤣🤣😂😂😂
Tv එකෙන් බලන්න වෙලාවක් නැ
මම දන්නෙත් නෑ
ඔය යන්නෙ සතියෙ දිනවල කියල වෙලාව😂😂
Ane panchoo😂
ලොකු බ්‍රදර් කියන්නේ වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම දක්ෂ දුර්ලභ නලුවෙක් ♥️ ♥️♥️
👍👍👍👍👍
හොඳ වැඩේ ගගුලිව බය කරපු එක 😂😂😂😂😂.. ඒකි හිතන් ඉන්නේ එයාට ඔක්කොම බය වෙලා ඉන්න ඕනේ කියලා😂. හොදම වැඩේ ලොකු බ්‍රදර් කරේ
ගංගුලියට ඔපිස් එක තහනම් කරන්න දීපු ටෝක් එකට ලොකු බදර්ට ආදරෙයි ඈ
හැමදාම මේක ෆ්‍රිජ් එකෙන් බලන් උන් කෝ?
😂😂
අවන් එකෙන් බලන්නෙ..ෆ්‍රිජ් එක කැඩිලා..
අම්මො ලොකු බ්‍රදර් ඔයා ලොකු දෙයක් කරේ ගගුලිව බය කරපු එක. අදරෙයි ලොකු බ්‍රදර්❤
ගගුලිව කතාව ඉවර වෙනකන් හිරෙට දාලා තිබ්බනම් කතාව ලස්සනයි
Kevin "miss" කියන විදිහ හරි ලස්සනයි ❤
ලොකු බදර්ට ආදරේ සෙට් එක කො..🥰❤️
ආදරෙයි පැලෙන්න ❤️ ආසම චරිතය ❤️
ඇත්තටම ඒ ආදරේට ලෝබ හිතෙනවා කිසිම දවසක ආදරයක් ලැබිලා නැති උනත් ඒ ටික සුපිරියට දැනෙනවා සජිත පියුමාලි ❤❤
ලොකු බ්‍රදර් වගේ ඕනම කරත්තෙක නගින හිත හොද බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා
ගගුලිව ඔහොම තමයි මට්ටු කරන්න ඕනෙ ලොකු බ්‍රදර් සුපිරි 😂
ප්‍රසාද්ව පොලිස් චරිතයට ගැලපෙන්නේ නැහැ බොලඳ වැඩියි 😮😮😮😮
ඤාන story කාල නැති අය ඉන්න විදිහක්නෑ මේකෙ 😂
හෙට ලියන්න ඕන කමෙන්ට් එකක් අදම ලියන්න හිතුනා...සජිත කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.එච්චරයි කෙවින් යනුවෙන් ලියවුනු චරිතයට වඩා වැඩි වෙහෙසකින් එය රඟපානවා..කොච්චරද කියනව නම් බලන් ඉන්න අපිටත් මේ වගේ දේවල් සැබෑ ජීවිතයේ වෙනවා නම් කියල හිතෙන තරමටම 🥺❤️
Dhoom machale Dhoom machale😂😂😂මිස් ඕනම දේකට හා කියන්න ඉක්මන් වෙන්න එපා........කොහොමද ඒක😂😂😂😂😂😂
අම්මෝ කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක නැගලම යනවා නේ..😁🤭🫣🥰
මන්ජිත කෙවින්ගෙ love එකට දෙන saport 1❤❤
මං වගේම හැම කතාවක්ම පෝන් එකෙන් බලන සෙට් කෝ ❤
ඒකත් ජයසිරි මංගලම් !❤
7:00 අම්මෝ ඒ ආදරෙ ඉරිසියා හිතෙනවා ඕයි 🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🎉ඇත්තටම
මේකේ ඇඩ් එකයි කතාවයි හොයාගන්න බෑනෙ😂😅😅
නියමයි ලොකු බ්‍රදර් හොඳ වැඩේ ඔය ගගුලිට අද නම් හොඳටම බය වුනා 😂😂😂🎉😂🎉🎉
ප්‍රසාද් කැමති නෑ විශාකා වෙන ගෙදරකට යනවට.😂😂😂😂
😂😂😂
😅
ලොකු බ්‍රදර්ව මුණ ගැහිලා කතා කරලා තියන කවුරු හරි ඉන්නවද? මට හරිම ආසයි කතා කරන්න මුණ ගැහෙන්ම. හරිම ආදරණීය චරිතයක් මටනම් ලොකු බ්‍රදර් 💖💖💖💖💖
ස්කෝලෙ කාලෙ චූටි ලව් එකක් තිබ්බෙ කාටද😅
ජිවිතෙට ඉවර කරන්න එපා මෙකනම් මරු මරු 😮
ඇඩ් බලන්න ආවම ඒක අස්සේ කතාවක් යනවා එපා වෙනවා 🤭🤭😂😂
Police ප්‍රසාද්ට වෙන වැඩක් නැ....😂😂😂
ප්‍රසාද්ට ඒ ගෙදර ඔෆිස් එකක් දාල දුන්න නම් හරි..
ඥාන ස්ටෝරි 🤣😂ඥාන කතා 😂🤣ලොකු බ්‍රදර් ඔයාගේ ආතල් එකක් බලන්නෙ නැතුවනම් දැන් නින්ද යන් නෑ රෑට 🤣
Kevin & Nimnavi super acting 💛💛👍👍👍
බස් ඩ්‍රයිවර් තමය් මරු 😂😂😂😂😂😂😂
කෙවින් ලව් කරද්දී ලැජ්ජා හිතෙන අය තව ඉන්නවද?
🤭🤭🤭🤭ලජ්ජ්වේ සන් තොසේ බෑ
සියලුම රෝගීන් පිලිකා සුවපත් වෙිවා..🙏
❤❤❤
Anantha budu guna balayen siyaluma pilika rogin suwapath wewa nsmo budhdhaya❤❤❤
හොද වැඩේ ගගුලියට හැමදාම ඔෆීස් එකට දුවනවාට
22:01 අම්මෝ ඉතින් ඒ ආදරේ❤.කවුරු හරි දැක්කොත් තමයි වැඩේ වෙන්නෙ🫢
අම්මෝ ලොකු බ්‍රදර්ට පිං ගඟුලි තලගුලිව බය කරලා සයිලන්ඩ් කලාට😂😂😂❤❤❤❤❤
ගෙදර අය වෙන නාට්‍ය බලන හින්ද RUclips එකෙන් මේක බලන අය කේ🙂
ප්‍රසාද්ට පොලීසියෙ වැඩ නැද්ද දන්නෑනෙ.🙂
ඥාන story 😂 අඩෝ ඒක මරු ආ
කෙවින් බොස් නිම්නාව්❤❤❤❤❤
නිම්නාවිගෙයි කෙවින්ගෙයි සීන් යද්දි මාර ලැජ්ජාවක් එන්නෙ 😅😅
මේකෙ අවසානය හිතන්නෙ නැතිදෙයක්..නිම්නාවිගෙ තාත්ත ප්‍රසාද්😂😂😂😂
මේ සැරෙ AL ලියන සෙට් එක කෝ 😢
ගගුලි බයවෙලා ඉන්නව දැක්කමයි😁😁😁😂😂
ලොකු බ්රදර්ම තමයි දවසක මංජිතව ගඟුලි තලගුලිගෙන් බේරගන්නෙ 😂
අරිගතෝ ගොසයිමස් කියපු ලස්සන 😅😅
ඒ අදරේ මරු ඔයි හැබැයි අර බවනව තමායි පෙන්නන බැරි
මේකතාව ටිවි එකෙන් බලලත් නැ පොන් එකේන බලලත් නැ. බලපු තරමක් බැලුවේ ඇස් දෙකෙන් මයි😂😂
ලස්සනයි නියමයි ❤❤❤
නුරාන් වෙනම ගේමක් ගහන්න හදනවා වගේ හිතෙන්නේ මට විතරද
හම්මේ මේ දෙන්නගෙ පැණි අාදරේ...ඉරිසියාවෙ බෑ....අැත්තමයි පම්පෝරි ප්‍රසාද්.....කයිය විතරයි...මේ ගොන් ජෝඩුවටම හාෙදයි....
ඩූම්බ චාලේ ඩූම්බ චාලේ ඩූම්ම්ම්ම්😅😂😂😂🎉🎉🎉
විශාකත් එක්ක ප්‍රසාද් මොකක් හරි හුටපටයක් තියෙනවා වගෙ.😮😂
😂😂😂😂😂😂 yakoo beepu වතුර tikath nahayen awaaa 😂😂😂😂😂
කතාවට හරි කතා හදන් එපා බං
Haduwa neda katawak ara ammata?
ප්‍රසාද් කියන එකාට මුන්ගෙ ගෙදර ප්‍රශ්න විසඳනව ඇර පොලීසියේ වෙන වැඩ නැද්ද බන් 🤣
Api ඩුබායි ලස්සනයි
පොලිසිය රාජකාරි වලට වඩා, ප්‍රසාද් ට නිම්නාවිගෙ ගෙදර රාජකාරි බොහොමයි. ජනතාවගෙ මුදල් නේද ඔය අවබාවිතා කරන්නෙ.
මනාමාල කම වැඩි නිම්නාවී හොදේ කෙවින් හාහා❤❤❤❤❤
කතාවෙ චරිතෙට උපරිමේටත් වඩා සාධාරණයක් කරනව ලොකු බ්‍රදර්..ඒ දක්ෂකම මාරයි.❤
කොහොමත් ප්‍රසාද්ට පොලිසියේ නෙමේනෙ වැඩ තියන්නෙ කෙවින්ගෙ ඔෆිස් එකෙයි නිම්නාවිලගෙ ගෙදරයි.ඒකට තමා එයා ඉන්නෙ 😂😂😂
ගගුලි උබලට පේන්න බෑ නේද පයින් ගහන්න හිතෙනව නේද ඒක තමා බං දක්ශතාවය කියන්නේ 😊
පොලිස් මාමා නිම්නවිගේ ගෙදරමඊ. පොලිසියේ නෙමෙයි.
හැමිනොනෙ යකො බදාගන්න කන කට්ටක් මු 😂❤❤😂
මේ පොලිස් කාරයන්ට පොලිසියෙ වැඩ නැද්ද බන්..
කතා හදනව කියල හිතන්න එපා.ඒත් ප්‍රසාද් විශාකට කැමතියි.ඒකයි වෙන ගෙදරකට යනව කිව්වහම ප්‍රාසාද් කලබල උනේ.ප්‍රසාද් නොබැඳ ඉන්න හේතුවත් විශාකම තමයි.ඉහල නිළධාරියෙක් උනහම මොනතරම් වැඩරාජකාරි තියෙමවද.රාජකාරී වලට බම්බුගහගන්න කියල ප්‍රසාද් නිතරම විශාකලගෙ ගෙදර එන්නෙ විශාකට තියෙන ආදරෞඅ නිසා.මේ කතාවෙ ප්‍රදාන ලව් එක කෙවීන් නිම්නාවිවත්,මංජිත ගඟුලිවත් නෙමෙයි.ප්‍රසාද් විශාකා 😂😂😂
ප්‍රසාද්ගෙ කයිය නම් තීනවා වැඩ නැති උනාට🙂😂
බලන අපිට මාට්ටුවෙයි කියලානේ මේ මුන් මාට්ටුවෙන්නෙ නැතිව ඇදගෙන යන්නෙ😂 නැත්නන් යකෝ අපි මාට්ටුවෙන විදියට මේක අහුවෙන්නෙම නෑ😂😂 බොලද ගතිය වැඩි වෙනවා😅
කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක
Nimnavi❤kevin
පව් බන් ලොකු බ්‍රදර් අතට කීයක් හරි ආවම ඌ ගෙදරට බඩු ටිකක් ගේනවා..😢
ඔහොම හරි ගගුලිව බය කරන්න තියෙන්නේ දිගටම.... පව් මංජිත...
ඩුම්ඹුචාලේ ඩූම්ඹුචාලේ😅😅😂😂😂
Kusal ge add eka maru 😂
ගගුලෙින අමිමත් ෙංහාදට චරෙින කරනවාදාමුද like ekk එයාටත් ❤
ප්‍රසාද් මහත්තයෝ පොලීසියෙ වෙන වැඩ නැද්ද 🥲
හෝව් හෝව්... ප්‍රසාත්... මොකක් හරි මෙතන තියෙනවා.. හොර ගෙඩියා😂
ලොකු බ්‍රදර් හොදයි ගගුලි තලගුලි බය කරන එක 😂
මගෙ අමිමා cio එකෙ , ඉක්මනට පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම💔😪
උබේ අම්මා කවද්ද බං icu එකෙන් එන්නේ...හැම එකකටම අම්මා icu කියලා දාන්නේ...
ikman suwa labewa oyage ammata budu saranai ❤
කවදාවත් මේ කතාව පුකෙන් බලන් නැති අය කවුද😂
කෙවින් නිම්නාවි කපල් එකට කැමති පිරිස කෝ ❤️ 😅 කෙවින් ගේ ඩුම් බචාලේ සින්දුව 😂 මරු අද කොටස අනේ මංජිත ට ත් නිම්නාවි වගේ ආදරේ කරන්න පුළුවන් කෙල්ලෙක් හම්බවෙන්න ඕනේ අර ගගුලි උඩැක්කිය නැතුව
😂
දැන් ඔය නාමාවලිය දැම්මා ඇති ඕයි.. කට පාඩම්.. සින්දුවත් කට පාඩම් 😂😂
සුපිරි ❤️😊
පොලිස් කාරයාගෙ පම්පෝරිය විතරයි 😂
Srilankan police 😂💔
Pau ane
ඒක නං ඇත්ත.ඒකටලු අපි ඉන්නෙ 😂😂😂 කොරපු දෙයක් නැ හැබැයි
😂😂Okkoma ekai bn
kri gotya ktwa pennma bri gotyak
පුප සුදු අය ලයික් ඒකක් දාගෙන යන් 😢
😂😂😂😂😂
@NimsaraRandinu 💜
Icu ලෙඩ්ඩු ටීවී එකෙන් බලපු නැති සෙට් එක කෝ 😂😂
බනානා ෆ්ලවර්ස් 😂
කොරියවෙි ඉදමි මන් විතරද පාට කුරුල්ලෝ බලන්නේ 😳🇰🇷❤
කතාව ලැට් එකේ ඉදන් බලන්නේ මන් විතරද ? 😂🤣
අනෙ පලයන් පකො උබ කොහෙද කොරියාවෙ උන වන්නියෙනෙ😂😂
😊😅😅😅
ඒ වුනාට නිම්නාවි දැන් කැත වෙලා බං😢😢😢😢
අමුතු දොස්තර බලන්න අලුත් කතාවක්
Ada agaguli baya una😂😂😂😂😂😂😂 ada thama mage sathutata karanawa very thank you loku brother
ඔෆිස් එකට ප්‍රාඩෝ එකේ ගිහින් ඇවිත් නිම්නාවිගෙ තාත්තට හොඳටම මහන්සි නම් ෂුගර් කොලෙස්ටරෝල් පොඩ්ඩක් බලාගන්න එක හොඳයි
Kevin nimmavi ge adare lassanai vishakata thamange miniha visvasha na 😂😂
Marama rasa nattiyak❤❤❤
ලස්සනයි. අදත් 🩷🩷 පාට. කුරුල්ලෝ. 🕊️🕊️🕊️🦚🦚🦚🦚🦆🦆🦆🦆🦆🦆
ලොකු බ්‍රදර් උපතින් සිංහලයෙක්ද සුද්දෙක්ද කියලවත් හිතාගන්න බැරි තරමට දැන් ඌ භාෂා දෙකම කතා කරනවා.හැබැයි ඉතින් දෙකම හරියට නම් කතා කරන්නෙ නෑ.මනුස්සයා හැබැයි ඒ හැකියාවම පාවිච්චි කරලා ග්ලේන් ලොක්කා වගේම ප්‍රසාද්වත් නිම්නාවිගෙ තාත්තවයි තුන්දෙනාම මංඥං කරනවා.ඒකත් එක්ක යන්තන් නිම්නාවිගෙ ගෙදරට පැන්න සිද්ධියේ ප්‍රධාන චූදිත කමෙන් යන්තන් අයින් වෙන්න ලොකු බ්‍රදර් සමත්වෙනවා.මේ අතරෙ නිම්නාවි ෆෝන් එකත් අරගෙන එනවා මංජිතයා ගාවට.ඒ එන්නෙ කෙල්සිගෙන් කෝල් එකක් ඇවිත් තියෙන හින්දා.කොහොමහරි වචනෙන් දෙකෙන් ෆෝන් එකට උත්තර දෙන මංජිත යාන්තමින් ඒකෙනුත් ගැලවෙනවා.
ඔය අතරෙ මහා රහස් පරීක්ෂක ජීවන් ඩැඩා මේ ඔෆීසියේ තියෙන අභිරහස විසඳන්නයි උත්සහ කරන්නෙ.ඒත් ජීවන් ඩැඩාගෙ වයිපර් මමා නම් කියන්නෙ ජීවන් ඩැඩාට එයාගෙ තියෙන අදහස් දාලා සුරංගනා කතා පොතක් කරන්න කියලා.මේ දේවල් මෙහෙම වෙද්දි ගඟුලිට තාමත් මංජිතයව සැකයි.ඒ සැකේ නම් මේ කපේට ඉවරවෙන එකක් නම් නෙමෙයි.
එහෙනම් අදත් පාට කුරුල්ලො එක්ක සෙට් වෙමු....
ජපනුත් කතාකරනව දැං😂
Eka aththa
ගඟුලි තලගුලිව බය කිරිම වෙනුවෙන් ලොකු බ්‍රදර්ට අපගේ හදපිරි ආදරය සහ ප්‍රණාමය ❤️
අපි ඔයාට කොහොමත් ආදරෙයි ❤
ඔයා තමා පට්ට ආසම ආතල්ම චරිතය ❤
Anjana thanks ara holmana shad daun kalata
මංජිතයා වගේ බොක්කෙන්ම ලව් වලට උදව් කරන උන්ට හදපිරි මෙව්වා එක 🙂❤
අන්න ලව් තාත්වික විදිහට රගපානවා. ඉරිසියත් හිතෙන මේ වගේ එවා බලද්දි 🥲 තනිකඩ උන් කොච්චර හිතනවා ඇත්ද ඒ වගේ ආදරයක් ❤
සිරාවට ඔයි උන් දෙන්නා ලව් කරන කොට පට්ට සතුටුයි බං
සිරාවටම ඒක ඇත්ත❤❤❤
සිරාවටම බන්...එකනම් පට්ට ලව් එක..
ලොකු බ්‍රදර්ගේ චරිතයටනම් දැන් ඇබ්බැහි වෙලා. මාරම සතුටක් දැනෙනවා ඒ චරිතය දැක්කම. ඒ ලොකු බ්‍රදර්ගේ ඇක්ටිනං පිස්සුවක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන ආදර කතාවක්. සජිත ,පියුමාලි රඟපානවා කියලා හිතාගන්න බැරි තරමට තාත්ත්විකව love seen කරනවනේ.මාරම ලස්සනක් තියෙන්නෙ . දෙන්නගේ eye contacts , facial expression හරිම ලස්සනයි. ලස්සන couple එකක් ❤❤❤❤
අද වෙනකම් මේ කතාව හරියටම TV එකේ යන වේලාව දන්නේ නෑති සෙට් එක 🤣🤣🤣😂😂😂
Tv එකෙන් බලන්න වෙලාවක් නැ
මම දන්නෙත් නෑ
මම දන්නෙත් නෑ
ඔය යන්නෙ සතියෙ දිනවල කියල වෙලාව😂😂
Ane panchoo😂
ලොකු බ්‍රදර් කියන්නේ වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම දක්ෂ දුර්ලභ නලුවෙක් ♥️ ♥️♥️
👍👍👍👍👍
හොඳ වැඩේ ගගුලිව බය කරපු එක 😂😂😂😂😂.. ඒකි හිතන් ඉන්නේ එයාට ඔක්කොම බය වෙලා ඉන්න ඕනේ කියලා😂. හොදම වැඩේ ලොකු බ්‍රදර් කරේ
ගංගුලියට ඔපිස් එක තහනම් කරන්න දීපු ටෝක් එකට ලොකු බදර්ට ආදරෙයි ඈ
හැමදාම මේක ෆ්‍රිජ් එකෙන් බලන් උන් කෝ?
😂😂
අවන් එකෙන් බලන්නෙ..
ෆ්‍රිජ් එක කැඩිලා..
අම්මො ලොකු බ්‍රදර් ඔයා ලොකු දෙයක් කරේ ගගුලිව බය කරපු එක. අදරෙයි ලොකු බ්‍රදර්❤
ගගුලිව කතාව ඉවර වෙනකන් හිරෙට දාලා තිබ්බනම් කතාව ලස්සනයි
😂😂
Kevin "miss" කියන විදිහ හරි ලස්සනයි ❤
ලොකු බදර්ට ආදරේ සෙට් එක කො..🥰❤️
ආදරෙයි පැලෙන්න ❤️ ආසම චරිතය ❤️
ඇත්තටම ඒ ආදරේට ලෝබ හිතෙනවා කිසිම දවසක ආදරයක් ලැබිලා නැති උනත් ඒ ටික සුපිරියට දැනෙනවා සජිත පියුමාලි ❤❤
ලොකු බ්‍රදර් වගේ ඕනම කරත්තෙක නගින හිත හොද බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා
ගගුලිව ඔහොම තමයි මට්ටු කරන්න ඕනෙ ලොකු බ්‍රදර් සුපිරි 😂
ප්‍රසාද්ව පොලිස් චරිතයට ගැලපෙන්නේ නැහැ බොලඳ වැඩියි 😮😮😮😮
ඤාන story කාල නැති අය ඉන්න විදිහක්නෑ මේකෙ 😂
හෙට ලියන්න ඕන කමෙන්ට් එකක් අදම ලියන්න හිතුනා...සජිත කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.එච්චරයි
කෙවින් යනුවෙන් ලියවුනු චරිතයට වඩා වැඩි වෙහෙසකින් එය රඟපානවා..
කොච්චරද කියනව නම් බලන් ඉන්න අපිටත් මේ වගේ දේවල් සැබෑ ජීවිතයේ වෙනවා නම් කියල හිතෙන තරමටම 🥺❤️
Dhoom machale Dhoom machale😂😂😂මිස් ඕනම දේකට හා කියන්න ඉක්මන් වෙන්න එපා........කොහොමද ඒක😂😂😂😂😂😂
අම්මෝ කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක නැගලම යනවා නේ..😁🤭🫣🥰
මන්ජිත කෙවින්ගෙ love එකට දෙන saport 1❤❤
මං වගේම හැම කතාවක්ම පෝන් එකෙන් බලන සෙට් කෝ ❤
ඒකත් ජයසිරි මංගලම් !❤
7:00 අම්මෝ ඒ ආදරෙ ඉරිසියා හිතෙනවා ඕයි 🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🎉ඇත්තටම
මේකේ ඇඩ් එකයි කතාවයි හොයාගන්න බෑනෙ😂😅😅
නියමයි ලොකු බ්‍රදර් හොඳ වැඩේ ඔය ගගුලිට අද නම් හොඳටම බය වුනා 😂😂😂🎉😂🎉🎉
ප්‍රසාද් කැමති නෑ විශාකා වෙන ගෙදරකට යනවට.😂😂😂😂
😂😂😂
😂😂
😅
ලොකු බ්‍රදර්ව මුණ ගැහිලා කතා කරලා තියන කවුරු හරි ඉන්නවද? මට හරිම ආසයි කතා කරන්න මුණ ගැහෙන්ම. හරිම ආදරණීය චරිතයක් මටනම් ලොකු බ්‍රදර් 💖💖💖💖💖
ස්කෝලෙ කාලෙ චූටි ලව් එකක් තිබ්බෙ කාටද😅
ජිවිතෙට ඉවර කරන්න එපා මෙකනම් මරු මරු 😮
ඇඩ් බලන්න ආවම ඒක අස්සේ කතාවක් යනවා එපා වෙනවා 🤭🤭😂😂
Police ප්‍රසාද්ට වෙන වැඩක් නැ....😂😂😂
ප්‍රසාද්ට ඒ ගෙදර ඔෆිස් එකක් දාල දුන්න නම් හරි..
ඥාන ස්ටෝරි 🤣😂
ඥාන කතා 😂🤣
ලොකු බ්‍රදර් ඔයාගේ ආතල් එකක්
බලන්නෙ නැතුවනම් දැන් නින්ද යන් නෑ රෑට 🤣
Kevin & Nimnavi super acting 💛💛👍👍👍
බස් ඩ්‍රයිවර් තමය් මරු 😂😂😂😂😂😂😂
කෙවින් ලව් කරද්දී ලැජ්ජා හිතෙන අය තව ඉන්නවද?
🤭🤭🤭🤭ලජ්ජ්වේ සන් තොසේ බෑ
සියලුම රෝගීන් පිලිකා සුවපත් වෙිවා..🙏
❤❤❤
Anantha budu guna balayen siyaluma pilika rogin suwapath wewa nsmo budhdhaya❤❤❤
හොද වැඩේ ගගුලියට හැමදාම ඔෆීස් එකට දුවනවාට
22:01 අම්මෝ ඉතින් ඒ ආදරේ❤.කවුරු හරි දැක්කොත් තමයි වැඩේ වෙන්නෙ🫢
අම්මෝ ලොකු බ්‍රදර්ට පිං ගඟුලි තලගුලිව බය කරලා සයිලන්ඩ් කලාට😂😂😂❤❤❤❤❤
ගෙදර අය වෙන නාට්‍ය බලන හින්ද RUclips එකෙන් මේක බලන අය කේ🙂
ප්‍රසාද්ට පොලීසියෙ වැඩ නැද්ද දන්නෑනෙ.🙂
ඥාන story 😂 අඩෝ ඒක මරු ආ
කෙවින් බොස් නිම්නාව්❤❤❤❤❤
නිම්නාවිගෙයි කෙවින්ගෙයි සීන් යද්දි මාර ලැජ්ජාවක් එන්නෙ 😅😅
මේකෙ අවසානය හිතන්නෙ නැතිදෙයක්..නිම්නාවිගෙ තාත්ත ප්‍රසාද්😂😂😂😂
මේ සැරෙ AL ලියන සෙට් එක කෝ 😢
ගගුලි බයවෙලා ඉන්නව දැක්කමයි😁😁😁😂😂
ලොකු බ්රදර්ම තමයි දවසක මංජිතව ගඟුලි තලගුලිගෙන් බේරගන්නෙ 😂
අරිගතෝ ගොසයිමස් කියපු ලස්සන 😅😅
ඒ අදරේ මරු ඔයි හැබැයි අර බවනව තමායි පෙන්නන බැරි
මේකතාව ටිවි එකෙන් බලලත් නැ පොන් එකේන බලලත් නැ. බලපු තරමක් බැලුවේ ඇස් දෙකෙන් මයි😂😂
ලස්සනයි නියමයි ❤❤❤
නුරාන් වෙනම ගේමක් ගහන්න හදනවා වගේ හිතෙන්නේ මට විතරද
හම්මේ මේ දෙන්නගෙ පැණි අාදරේ...ඉරිසියාවෙ බෑ....
අැත්තමයි පම්පෝරි ප්‍රසාද්.....කයිය විතරයි...
මේ ගොන් ජෝඩුවටම හාෙදයි....
ඩූම්බ චාලේ ඩූම්බ චාලේ ඩූම්ම්ම්ම්😅😂😂😂🎉🎉🎉
විශාකත් එක්ක ප්‍රසාද් මොකක් හරි හුටපටයක් තියෙනවා වගෙ.😮😂
😂😂😂😂😂😂 yakoo beepu වතුර tikath nahayen awaaa 😂😂😂😂😂
කතාවට හරි කතා හදන් එපා බං
Haduwa neda katawak ara ammata?
ප්‍රසාද් කියන එකාට මුන්ගෙ ගෙදර ප්‍රශ්න විසඳනව ඇර පොලීසියේ වෙන වැඩ නැද්ද බන් 🤣
Api ඩුබායි ලස්සනයි
පොලිසිය රාජකාරි වලට වඩා, ප්‍රසාද් ට නිම්නාවිගෙ ගෙදර රාජකාරි බොහොමයි. ජනතාවගෙ මුදල් නේද ඔය අවබාවිතා කරන්නෙ.
මනාමාල කම වැඩි නිම්නාවී හොදේ කෙවින් හාහා❤❤❤❤❤
කතාවෙ චරිතෙට උපරිමේටත් වඩා සාධාරණයක් කරනව ලොකු බ්‍රදර්..ඒ දක්ෂකම මාරයි.❤
කොහොමත් ප්‍රසාද්ට පොලිසියේ නෙමේනෙ වැඩ තියන්නෙ කෙවින්ගෙ ඔෆිස් එකෙයි නිම්නාවිලගෙ ගෙදරයි.ඒකට තමා එයා ඉන්නෙ 😂😂😂
ගගුලි උබලට පේන්න බෑ නේද පයින් ගහන්න හිතෙනව නේද ඒක තමා බං දක්ශතාවය කියන්නේ 😊
පොලිස් මාමා නිම්නවිගේ ගෙදරමඊ. පොලිසියේ නෙමෙයි.
හැමිනොනෙ යකො බදාගන්න කන කට්ටක් මු 😂❤❤😂
මේ පොලිස් කාරයන්ට පොලිසියෙ වැඩ නැද්ද බන්..
කතා හදනව කියල හිතන්න එපා.ඒත් ප්‍රසාද් විශාකට කැමතියි.ඒකයි වෙන ගෙදරකට යනව කිව්වහම ප්‍රාසාද් කලබල උනේ.ප්‍රසාද් නොබැඳ ඉන්න හේතුවත් විශාකම තමයි.ඉහල නිළධාරියෙක් උනහම මොනතරම් වැඩරාජකාරි තියෙමවද.රාජකාරී වලට බම්බුගහගන්න කියල ප්‍රසාද් නිතරම විශාකලගෙ ගෙදර එන්නෙ විශාකට තියෙන ආදරෞඅ නිසා.මේ කතාවෙ ප්‍රදාන ලව් එක කෙවීන් නිම්නාවිවත්,මංජිත ගඟුලිවත් නෙමෙයි.ප්‍රසාද් විශාකා 😂😂😂
ප්‍රසාද්ගෙ කයිය නම් තීනවා වැඩ නැති උනාට🙂😂
බලන අපිට මාට්ටුවෙයි කියලානේ මේ මුන් මාට්ටුවෙන්නෙ නැතිව ඇදගෙන යන්නෙ😂 නැත්නන් යකෝ අපි මාට්ටුවෙන විදියට මේක අහුවෙන්නෙම නෑ😂😂 බොලද ගතිය වැඩි වෙනවා😅
කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක
Nimnavi❤kevin
පව් බන් ලොකු බ්‍රදර් අතට කීයක් හරි ආවම ඌ ගෙදරට බඩු ටිකක් ගේනවා..😢
ඔහොම හරි ගගුලිව බය කරන්න තියෙන්නේ දිගටම.... පව් මංජිත...
ඩුම්ඹුචාලේ ඩූම්ඹුචාලේ😅😅😂😂😂
Kusal ge add eka maru 😂
ගගුලෙින අමිමත් ෙංහාදට චරෙින කරනවා
දාමුද like ekk එයාටත් ❤
ප්‍රසාද් මහත්තයෝ පොලීසියෙ වෙන වැඩ නැද්ද 🥲
හෝව් හෝව්... ප්‍රසාත්... මොකක් හරි මෙතන තියෙනවා.. හොර ගෙඩියා😂
ලොකු බ්‍රදර් හොදයි ගගුලි තලගුලි බය කරන එක 😂
මගෙ අමිමා cio එකෙ , ඉක්මනට පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම💔😪
උබේ අම්මා කවද්ද බං icu එකෙන් එන්නේ...හැම එකකටම අම්මා icu කියලා දාන්නේ...
ikman suwa labewa oyage ammata budu saranai ❤
කවදාවත් මේ කතාව පුකෙන් බලන් නැති අය කවුද😂
කෙවින් නිම්නාවි කපල් එකට කැමති පිරිස කෝ ❤️ 😅 කෙවින් ගේ ඩුම් බචාලේ සින්දුව 😂 මරු අද කොටස අනේ මංජිත ට ත් නිම්නාවි වගේ ආදරේ කරන්න පුළුවන් කෙල්ලෙක් හම්බවෙන්න ඕනේ අර ගගුලි උඩැක්කිය නැතුව
😂
දැන් ඔය නාමාවලිය දැම්මා ඇති ඕයි.. කට පාඩම්.. සින්දුවත් කට පාඩම් 😂😂
සුපිරි ❤️😊
පොලිස් කාරයාගෙ පම්පෝරිය විතරයි 😂
Srilankan police 😂💔
Pau ane
ඒක නං ඇත්ත.ඒකටලු අපි ඉන්නෙ 😂😂😂 කොරපු දෙයක් නැ හැබැයි
😂😂Okkoma ekai bn
kri gotya ktwa pennma bri gotyak
පුප සුදු අය ලයික් ඒකක් දාගෙන යන් 😢
😂😂😂😂😂
@NimsaraRandinu 💜
Icu ලෙඩ්ඩු ටීවී එකෙන් බලපු නැති සෙට් එක කෝ 😂😂
බනානා ෆ්ලවර්ස් 😂
කොරියවෙි ඉදමි මන් විතරද පාට කුරුල්ලෝ
බලන්නේ 😳🇰🇷❤
කතාව ලැට් එකේ ඉදන් බලන්නේ මන් විතරද ? 😂🤣
අනෙ පලයන් පකො උබ කොහෙද කොරියාවෙ උන වන්නියෙනෙ😂😂
😊😅😅😅
ඒ වුනාට නිම්නාවි දැන් කැත වෙලා බං
😢😢😢😢
අමුතු දොස්තර බලන්න අලුත් කතාවක්
Ada agaguli baya una😂😂😂😂😂😂😂 ada thama mage sathutata karanawa very thank you loku brother
ඔෆිස් එකට ප්‍රාඩෝ එකේ ගිහින් ඇවිත් නිම්නාවිගෙ තාත්තට හොඳටම මහන්සි නම් ෂුගර් කොලෙස්ටරෝල් පොඩ්ඩක් බලාගන්න එක හොඳයි
Kevin nimmavi ge adare lassanai vishakata thamange miniha visvasha na 😂😂
Marama rasa nattiyak❤❤❤
ලස්සනයි. අදත් 🩷🩷
පාට. කුරුල්ලෝ. 🕊️🕊️🕊️
🦚🦚🦚🦚🦆🦆🦆🦆🦆🦆