Recondition Kella || EPISODE 39 || රීකන්ඩිශන් කෙල්ල || 28th December 2024

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 179

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 28 дней назад +8

    දිනූ පත්තරේ ගිය එක බලන්න අපිත් ආසයි

  • @TaniyaWish
    @TaniyaWish Месяц назад +98

    Class එක ඕනිවට වැඩී තාත්වික නැහැ අපරාදේ කතාව ගොන් කරනවා😢

    • @Trippinglife-b4q
      @Trippinglife-b4q Месяц назад +7

      ekanam aththa. Acting anthimai. Harima athtathwikai..

    • @UdeshiYapa-g9t
      @UdeshiYapa-g9t Месяц назад +4

      Apo eka aththa, podi kale karana sellam gedarak wage class eke ragapama😂😂😂

    • @GeenDissanayaka
      @GeenDissanayaka Месяц назад +1

      @@TaniyaWish ඔවු අනේ...අධ්‍යක්ෂක ට පේන්නැද්ද අප්පා...

  • @acefire3762
    @acefire3762 Месяц назад +29

    ක්ලාස් එකෙ ඩයලොග්ස් කියන්නෙ හරියට අයිටිඑන් එකේ ඒකාලේ ගියපු සෙල්ලම් ගෙදර ඩ්‍රාමා එකේ වගෙර්😂😂

  • @SuduNonasFood
    @SuduNonasFood Месяц назад +71

    ක්ලාස් එකේ කොටස් කිසිම තාත්වික බවක් නෑ .. ඉස්කෝලෙ එකේ පංතිය වගේ

    • @chamalkumara606
      @chamalkumara606 Месяц назад +2

      සල්ලි පොකුරු කතාවේ නැටුම් පංතිය වගේ 😂

    • @chathurikaranasinghe6181
      @chathurikaranasinghe6181 Месяц назад +2

      Ethamai

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 Месяц назад +1

      Eka nam.ඇත්ත හරිම gobbai.😂meli rahak.na..kathawa mul kale game seens හරි ලස්සනයි.dan nm melo rahak na😂

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi Месяц назад +85

    යුරේනි දවසක් TV programme එකක කිව්වා මුලින්ම ගියපු ජොබ් එකේදි ඒ ඔෆිස් එකේ බොස් තව කෙනෙකුට කිව්වලු මේ ළමයව⁣ පොඩ්ඩක් කෙල්ලෙක් වගේ හදලා ගන්න කියලා.. ඊට පස්සෙලු ටයිට් ස්කර්ට් දෙකකුයි බ්ලවුස් ටිකකුයි හෑන්ඩ් බෑග් එකකුයි ගත්තෙ. එතකංවත් අයිබ්‍රෝස්වත් හදලා තිබුණෙ නැහැලු. දාඩිය දාගෙන ඔහේ කොල්ලෙක් වගේ බැක් පැක් දාගෙන ගියාලු... මේ කැරැක්ටර් එක කරද්දි ඒ දුක් විඳපු කාලෙ මතක් වෙනවත් ඇති 🥹

    • @priyanthagamage8758
      @priyanthagamage8758 Месяц назад +3

      Meya wada kale dialog company eke

    • @commenter1111
      @commenter1111 Месяц назад +4

      අම්ම තාත්තා නැතුව ඉන්දි ආච්චි පල්ලියේ පෝසත් ලමයින්ගේ ඇදුන් ඉල්ලලලු අදින්න දුන්නෙ😢...

  • @pubudu7665
    @pubudu7665 Месяц назад +14

    අම්මෝ class එකේ නවක නලු නිලියෝ ගොන් වැඩියි...😂😂

  • @shalikarukshansenadheera9934
    @shalikarukshansenadheera9934 Месяц назад +5

    මගෙ ජිවිතේ බලපු ලස්සනම කතාවක්..
    මෙ වගෙ ජිවිත කොච්චරක් මෙ ලොකේ තියෙද…
    මෙකෙ අද්දයක්ශක මාරම ඇහැක් තියන කෙනෙක්..
    රගපාන අය රගපාන්නෙ නැ ඇත්ත ජිවිත තනිකර…❤️❤️❤️

  • @duleekamapa9550
    @duleekamapa9550 Месяц назад +6

    අනේ ඒ class එක ඇත්ත ගතියක් නැහැ රගපානවා කියලා තෙරෙනවා😂😂

  • @CEYLONESSENSE
    @CEYLONESSENSE 28 дней назад +5

    Class eka හොඳටම අවුල්. 😢😅

  • @neerodhawickramasinghe4779
    @neerodhawickramasinghe4779 Месяц назад +13

    පංතියේ උන් ටික රගපානවා කියන එක උපරිමේටම කරනවා 😂

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i Месяц назад +88

    මළ විකාරයක්නේ මේක😂😂😂 මොන්ටිසෝරියක් වගේ😅😅😅

    • @Fois_x
      @Fois_x Месяц назад +3

      නොබල හිටපන්😂

    • @dennytharinda155
      @dennytharinda155 Месяц назад +1

      Aneda kiyanne.mokatada balanne

    • @pramudithaabewickrama7093
      @pramudithaabewickrama7093 Месяц назад

      Bln ep hutto😂

    • @Ma-oi8jj
      @Ma-oi8jj Месяц назад

      ආ එතකොට මොන්ටිසෝරි වල ඕවත් එනවද

  • @rangikarupasena784
    @rangikarupasena784 Месяц назад +23

    දිනූට කුසල්ව මතකවත් නෑ කුසල් ව්කාර නටනවා බොරැවට

  • @NimnaWijesooriya
    @NimnaWijesooriya Месяц назад +6

    ගමේ ටික ලස්සනට තිබුනා

  • @TharushiDulangi-c4t
    @TharushiDulangi-c4t Месяц назад +6

    මේක මාරම කතාවක්😊 සුපිරියට ලියලා තියෙනව කතාව😊

  • @hashinilakshika8097
    @hashinilakshika8097 Месяц назад +5

    Clz එක නිකම් වේදිකා නාට්‍යයක් රගපානවා වගේ😂😂 චාටර්🤭

  • @Hashanhistory
    @Hashanhistory Месяц назад +8

    ආසාවෙන් බලන කතාවක්..
    සුපිරි ස්වර්නවාහිනී 🎉

  • @Kav000
    @Kav000 21 день назад +2

    class eke lami tika supiri❤ podi podi adu padu tinwa 😊❤️
    samaen cls eke lamai inna widiyt ragapanwa good luck❤ great work❤

  • @Lidiyaruth
    @Lidiyaruth Месяц назад +6

    ක්ලාස් එකේ කෙල්ලො දැක්කම ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂

  • @treats5736
    @treats5736 21 день назад +1

    මෙච්චර හොද කෙල්ලො ගොඩක් එකට හිටියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ. මොකද දැන් ඉන්න උන් එකෙක්ට එකෙක් නෑ ඉරිසියයිනෙ😂

  • @prabathmadushanka86
    @prabathmadushanka86 Месяц назад +12

    අද කතාව ලස්සනයි. මුලදි දිනූව කොන්කරපු යාලුවො දැන් කන්න අරන් දෙනවා ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +13

    දිනු ඔයා club ගියොත් නම් ඉවරයි දැන්නම් කතාව යන විදිය හිතාගන්න බැ

  • @imaradissanayake
    @imaradissanayake Месяц назад +44

    මොන්ටිසෝරියෙ විවිධප්‍රසංගෙ දවසෙ වගේ මුන්😂😂😂😂

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 Месяц назад +8

    මේ පන්තියේ ලමයි ටික නම් විකාරයක් ..මෙහෙම නැ අද පන්ති වල ලමයි.

  • @danushkasilva2734
    @danushkasilva2734 Месяц назад +2

    ලමයින්ට තනියම ප්‍රශ්න විසදගන්න පුරුදු කරන්න විවිද මිනිස්සු සමාජපන්ති යටතෙ ඉන්න නිදහස දෙන්න අදයාපනයම විතරක් දීමෙන් ලමයි ඉගෙන ගනි හැබැයි පස්සෙ ජිවිතෙ අනාගනි 💗

  • @SewminiBandara-x1y
    @SewminiBandara-x1y Месяц назад +5

    දිනු මහ විකාරයක් එක වෙලාවකට තොත්ත බබෙක් වගෙ මූන මොකද්දො කරගෙ🙄🙄වෙලවකට නිකම් හැමදෙම දන්න උගත් කෙනෙක් වගෙ 1:53/3:08 20:03/20:35 😅😅

  • @DilEkanayaka-l2e
    @DilEkanayaka-l2e Месяц назад +4

    ආසාවෙන් බලපු කතාව.දැන්නම් විකාරයක් වේගන එන්නේ😢😢

  • @Kav000
    @Kav000 21 день назад +1

    class eke ina ayt ehm chance dena eka watinwa yureni la wge experienced tina ayath eka aluth nalu niliyo hadgena yna eka gdkm hodyi 🫡 ❤

  • @KasunMadusankq
    @KasunMadusankq Месяц назад +34

    උපේක්ෂා නැත්තෙ ඇයි.

  • @chamywee9536
    @chamywee9536 Месяц назад +5

    සෙල්ලම් ගෙදර වගේ😂

  • @pudamyasilva729
    @pudamyasilva729 Месяц назад +15

    Class eke lamai harima thathwikai😂😂💔

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 Месяц назад +6

    Ada ගොඩක් ගෑනු කට්ට්යට මේ ඉරනම තමා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +2

    චාන්දනී 👍👍👍

  • @sachini96
    @sachini96 Месяц назад +23

    කතාව බලන ළමයි like 👍කරන් යමුද බලන්න😊😁

  • @Colombage-n9p
    @Colombage-n9p Месяц назад +10

    මේව බලන අපිට ගහන්න ඕනේ.මල ජරාම කතාවක්.

    • @HimashiR.d
      @HimashiR.d Месяц назад +2

      ඉතින් ගහගන්නකෝ මෙතන වැලලෙන්නේ😂😂

    • @SD-bw4vx
      @SD-bw4vx Месяц назад +1

      ​@@HimashiR.dඇන්ටි මේ කෝපි කාලෙ නෙවෙයි.2025😂

  • @SanduniSwarnamali-l1p
    @SanduniSwarnamali-l1p Месяц назад +5

    Class eka සීන් හෙන ගොඩේ අප්පා

  • @Prabath1
    @Prabath1 Месяц назад +6

    Matanam lassanai Ada nattiya

  • @KAbeyrathna
    @KAbeyrathna Месяц назад +2

    Adanam kathawa gon part.

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. 29 дней назад +2

    දැන්නම් මේ කතාව එපා වෙලා

  • @peshalapela8136
    @peshalapela8136 Месяц назад +4

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Месяц назад +19

    කට්ටිය එක්ක මාළු පාන් කද්දි දිනූගෙ ෆෝන් එක රිං වෙද්දි ඇයි ඒ මනමාල හිනාවක් දාල පැත්තකට ගියේ?
    Unknown number එකක්නෙ ඇවිත් තියෙන්නෙ, හෙලො කවුද මේ කියලනෙ ආන්සර් කරන්නෙ. එතකොට ඇයි එහෙම over acting ???

    • @HimashiR.d
      @HimashiR.d Месяц назад +1

      අපි නම් දන් නෑ ඕවා director ගෙන් කෝල් එකක් දීලා අහගන්න😂😂😂

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb Месяц назад

      ​@@HimashiR.d😂😂😂

  • @yahangalmudiyanselagewijeb3901
    @yahangalmudiyanselagewijeb3901 Месяц назад +14

    ඔය මුල් පිටුව අපිටත් පෙන්නන්ඩ ..

  • @DilaniWilliams
    @DilaniWilliams Месяц назад +4

    Yes 🥰 that's true now don't like it too much

  • @dilinahasanka6857
    @dilinahasanka6857 29 дней назад +2

    Sertificate eka diela spa walata danawada 13:52

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Месяц назад +12

    Dan me kathawa appiriyai

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 Месяц назад +9

    😂clz ඒකේ උන් රගපාන්න ඉගෙනගන්නේ මේ drama එකෙන්ද කොහෙද..චාටර් වෙනවා කතාව

  • @ishankachami3262
    @ishankachami3262 Месяц назад +2

    ගෑනු පිරිමි කියලා නැතුව කාගෙත් එකමුතු කම පෙන්නල තියෙනවා ක්ලාස් එකේ හරි ලස්සනටම

  • @rishiarora9715
    @rishiarora9715 29 дней назад

    අලුත් කාලයට ගැලපෙන සුපිරිම ලස්සනම නාට්‍ය මෙ කතාව..... ❤❤❤ සුපිරිම සුපිරි drama 1 I like that yureni noshika

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +2

    මේ පත්තරේ පිංතූරේ පෙන්නුවා නම් හොඳයි , මොකද යුරේනි ගෙ පත්තරේ පොටෝ ඇති නේ, නැත්නම් හදාලා හරි දාන්න ඕන

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 Месяц назад +4

    මොනාද ඔයි මේ පඩංගු කතා 😢

  • @dkanchana6493
    @dkanchana6493 Месяц назад +14

    දිනුගේ අමුතුම Glow එකක් තියනවා අනිත් අයත් එක්ක බලද්දී ❤

  • @ශශිනි
    @ශශිනි Месяц назад +107

    Dinuwa baba wage nalawanne ai hmom hrim wikrayak😂

    • @freyaaurora-ug9uz
      @freyaaurora-ug9uz Месяц назад +6

      පත්තරේ පින්තූරයක් ගියානෙ. ඒකයි😅

    • @viha3239
      @viha3239 Месяц назад +11

      Gobbai anee me kathava

    • @viha3239
      @viha3239 Месяц назад +19

      Mula tika lassana nisa baluva dan nikn puruddta balanne…

    • @subhashinihk8747
      @subhashinihk8747 Месяц назад +2

      විකාර 😂😂😂

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 Месяц назад +17

      ඒක හෙනම අතාත්විකයි, පොඩි ළමයින්ගේ පාසල් නාට්‍යයක් වගේ 😅

  • @Hiroshima319
    @Hiroshima319 Месяц назад +6

    Ai dan sachi miss natte

  • @KushAndria
    @KushAndria Месяц назад +4

    Me kathawe godak inne ragapanna bari un. Specially class eke un.

  • @JayaniCthurangi
    @JayaniCthurangi 27 дней назад +2

    Gangu mokada hema thissema bila wage inne😂😅

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 Месяц назад +2

    One of the most unsuccessful tele drama have seen.

  • @Ratadinawanabalawegaya2024
    @Ratadinawanabalawegaya2024 Месяц назад +4

    මේකට fund කරන්නෙ චන්දිමාල් ද?😁

  • @ChandramaliJayathissa
    @ChandramaliJayathissa Месяц назад +6

    Clz eka gon

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 Месяц назад +2

    Nodakin wath lassanata tibuna kathawa kala damma wesa badu set ekak genlla dala

  • @treats5736
    @treats5736 21 день назад

    දිනු පත්තරේ ගිය එක අපිටත් පෙන්නන්නකො අනේ

  • @renushyamali8308
    @renushyamali8308 15 дней назад

    මොනවා උනත් කුසල් පව්.දිනු අවස්ථාවාදී.කුසල් කොලබට දීනු ගෙනාපු නිසානේ අඩ ඔතන ඉන්නේ.යාලුවොගේ වැරදී වලට කුසල් පලි නෑ

  • @kalumnissan5494
    @kalumnissan5494 Месяц назад +2

    Wadihitiyanta pamanai..😅

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb Месяц назад +2

    තාත්ව්ක්ක නෑ . . හැමෝම දිනූට උදව් කරනවා විකාරයක්

  • @radikadi3345
    @radikadi3345 Месяц назад +4

    දැන් නම් කතාව ගොන් වේගන එන්නෙ

  • @shanikakumar9695
    @shanikakumar9695 Месяц назад +6

    උපේක්ෂා නැද්ද දැන්.😢

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw Месяц назад +2

    Gonnunge paradisaya 😂😂😂

  • @lalivith508
    @lalivith508 Месяц назад +4

    මෙ මගුල් වලටද graduation දෙන්නේ 😅😅😅
    අහන්නදෙයක්ද තරැනපරපුර නන්නත්තාර වෙනව කියන්නේ.

  • @Ramyadesilva-c4x
    @Ramyadesilva-c4x Месяц назад

    ඇත්තටම දිනූ හරීම ලස්සනයි❤

  • @HiruniGianni
    @HiruniGianni Месяц назад +7

    Model kenak unama උස තියෙන්න ඕන ඔතන ඉන්න අය අඩ් 5 ක් වහේ

  • @poornimaathukorala176
    @poornimaathukorala176 Месяц назад

    අනේ කුසල් ❤😊

  • @inokanilminisilva9248
    @inokanilminisilva9248 Месяц назад

    Ammala duk vidinnama ipaduna jathiyak😢😢😢

  • @randilmihiran248
    @randilmihiran248 Месяц назад +1

    👍👍👍♥♥♥

  • @osha7277
    @osha7277 Месяц назад +9

    ලංකවේ ඉන්න සල්ලිකාර සුපිරි බඩු සෙට් එකක් අරන් කරපු ඩ්‍රාමා එකක්

  • @imalkagunasekara7344
    @imalkagunasekara7344 Месяц назад +8

    Hilarious 😂 bye bye recondition girl!

  • @asafernando6290
    @asafernando6290 Месяц назад +14

    රෝස මල වගේලු😂
    උන බටේ

  • @wonderheart99
    @wonderheart99 Месяц назад +8

    Monawada me teledrama...skip skip... aye balanne na.aparade chandani la wage aya me wage ewye ragapanne ..

  • @nuwanrusiru8565
    @nuwanrusiru8565 24 дня назад

    Class eke eun appiriyai😂

  • @udyanisanjula4003
    @udyanisanjula4003 Месяц назад +2

    ක්ලාස් එකෙ අය ගේ රගපෑම්නම් හරි ම අවුල්

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 Месяц назад +1

    ❤❤❤

  • @Araliya.
    @Araliya. Месяц назад +3

    ඔක්කෝටම හපන් දිනූගෙ අම්මා බබා..එයාට මතක නෑ එයාගෙ මුල්‍ රැකියාව..අර කෙල්ලන්ට අපහාසෙට කතාකරන්නෙ.

    • @PriyaPriyangika
      @PriyaPriyangika Месяц назад

      දිනුගේ අමිමට වෙන කරන්න ම දෙයක් නැති වෙන්න ඇති,එයා ඒකට කැමති නැ,,ඒත් මෙි කෙල්ලෝ තන්හාවටනේ කරන්නේ .

    • @KaushalyaKarunarathana
      @KaushalyaKarunarathana 28 дней назад

      ​@@PriyaPriyangika passe e rassawa nawatthala gowithen කරේ... mula idanma karanna tibbane.... 😂😂

  • @Sharada-25
    @Sharada-25 Месяц назад +9

    කුසල් 😢😢

  • @artprofsl
    @artprofsl Месяц назад +14

    හොඳ නළු නිලියො ටිකක් කතාව අස්සෙ ගොබ්බ වෙනවා....ගූ හතයි අලුත් උන්ගෙ acting..

  • @HarshanaFernando-v2e
    @HarshanaFernando-v2e Месяц назад +8

    ඩොකාගේ දත ගැලෙව්ව මතක නැද්ද 😅

  • @dulanialahapperuma3228
    @dulanialahapperuma3228 Месяц назад +2

    Cls eke un nam harima wikarayak 😂

  • @hasindumadusanka7962
    @hasindumadusanka7962 Месяц назад +2

    අපෝ මේ කතාව කිසිම තාත්වික බවක් නෑ,

  • @gayansenadeera593
    @gayansenadeera593 Месяц назад +16

    කලින් කතාව නෙවෙයි මේ මල විකාරයක් කරලානෙ

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад

    දිනු කවදා හරි දින යි❤❤❤❤❤🎉🎉🎉🎉

  • @anndevika1605
    @anndevika1605 Месяц назад +1

    Upeka swarnamai,wenuwata wenda athi ani
    Duli kiyana niliya awe.

  • @shalusw
    @shalusw Месяц назад

    දැන් උපේක්ෂා ස්වර්ණපාලි නැද්ද???😊

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Месяц назад +2

    20Daheh kaley 😂😂

  • @NiluLiyanage-p9f
    @NiluLiyanage-p9f Месяц назад +12

    "උපේක්ශා "",මේ නාට්‍යයේ අයින් වෙලාද...

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 Месяц назад +3

      ඒ වගේ

    • @DasuniSavindi-j1m
      @DasuniSavindi-j1m Месяц назад +1

      ඒකනෙ එයා හිටියා නම් ලස්සනයි තව .

    • @GeenDissanayaka
      @GeenDissanayaka Месяц назад +1

      ​​@@Ratadinawanabalawegaya2024ඒක හොදයි නේද.....මේ පන්තියෙ students ලා දෙන ගොං ආතල් ඉවරයක් නැ.🙄😁මුං හරියට පොඩි බබාලා වගේ .

  • @kumudufernando6581
    @kumudufernando6581 Месяц назад +8

    දැන්නම් පිස්සු කෙලිනවා

  • @Indeedana1514
    @Indeedana1514 Месяц назад +10

    Gon debas tynne class eke

  • @achinianupama535
    @achinianupama535 Месяц назад +2

    Upeksha nathuwa palui drama eka

  • @GayaniLakmali-vy1jh
    @GayaniLakmali-vy1jh Месяц назад +4

    Gamedi me natye tibuna lassana dan na. Dan balanna hithenne na

  • @rasadariwarnakulasooriya3489
    @rasadariwarnakulasooriya3489 Месяц назад +2

    class eke kotas nam wikarai 🤮

  • @Indeedana1514
    @Indeedana1514 Месяц назад +7

    Wesa kathawak

  • @surenimandira881
    @surenimandira881 Месяц назад +4

    Aiyoo clz ek nm ptta gon

  • @lakimadu6739
    @lakimadu6739 9 дней назад

    Clze kanm hena gon😂

  • @yamunapremawardane502
    @yamunapremawardane502 Месяц назад

    Where is Upeksha

  • @sadunnirangakumara4967
    @sadunnirangakumara4967 Месяц назад +2

    11:30 hmmmm