Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබගේ ඉදිරිපත් කිරීමි අහං ඉන්න ආසයි. ඔබත් අපේම කෙනෙක් තමයි කාටත් තිබෙන කරදර වලට දෙන විසදුම්වලට ස්තුතියි. සුවපත් වේවා!
ඔබට ස්තුතියි, ගොඩක් වටින දේවල් දැනගන්න ලැබුණා.
අනේ ඔබතුමාට ගොඩක් ස්තූතියි
Very good tanks 👍 බුදු සරන ය් !
අනේ බැම්බිලා ගැන කිව්වහාම මම මගේ අතීතයටත් ගියා. හරිම සුන්සරයි ඔබ සහ ඔබගේ උපදෙස්.
ස්තුතියිහරි වැදගත්
වටිනා වැඩ සටහනක් හුඟක්ම වටිනවා ..තෙරුවන්සරනයි ස්තුතියි
Thanks malli bambi mardanaya karana hati kiyala dunnata
බොහොම ස්තුතියි
Taruwan saranai malliyo oyata hodama vediyowa thanks ma Kuwait setai 🤔🤔🤔🤔🤔⚘🕊
Thank you 🙏 vatina video ekk💐👌
Harima wedagath.thank.you
godak watinwa ane gethule enna miyan wada karaganna kramayak kiyannako
මේක නම් ගොඩක් වටිනව ,ගොඩක් ස්තුති
Excellent
Ayubown 🙏🙏🙏🙏🙏🙏. Godak. Stutei. Malle. Oya. Goluballangan. Wedeyowa. Karanakan. Balanna. Hiteya. Thanks. Malle. Good luck
kalu kubeenta beheth tynawada.gewal wala wahale enna waulanta panna damanna behethak tynwada
Thanks 😼😼
Kesel pela walta balapana roga pilibadawa video eke karanna. Pls can you put a video on "Panama Wilt" disease in Banana plants.
Good
Bathala ,manioc walata uman meeyo hani kranawa kohomada control karanne please help..
Thank so much
Bittarakatu mama hariyata danava ath pataw ennava
oyage danuma asamanyai...oya kohenda mewa eganaganne....
Koma sthuthi karannada obathumata therenne na tika dawasaka idn mm beluwe
ගොලුබෙල්ලන් දහස්පතියා වලට ආකර්ෂණය වෙනවානේද එයා එවට ආසයි
අපොයි ඔව් මගෙ පැල සේරම ඉවරයි කව්ද කියලා බලපුවාම ගොලු බෙලි කාරයො ටික
Ape gedara chuti chuti golbeli pataw hariyata akatath harida meka
Game dehi pelayaka sitaweema ha pohora yediya uthu method kohomada.
හපෝයි.. මටත්. තියෙන . ලොකුම කරදරයකු.
එහෙනම් ඔබගේ හොඳ යාලුවො සෙට් එකක් නේද බම්බියො කියන්නෙ බොහොම ස්තූතියි
තලගොයාගෙන් හා දිමියන් දිමි ගොටු හදන එකෙන් වගාව විනාද වෙනව ඒකට විසදුමක් කියන්න පුලුවනිද?ස්තූතියි
හරිම කරදරයක් වෙලා තියෙන්නේ ඌරු මී කරදරේ..ඒකටත් කරන්න ඕනි දෙයක් කියන්නකෝ..ඔයාට පොඩි වැරදීමක් වෙලා..ගොලු බෙල්ලෝ දාස් පෙතියා මල් වලට හරිම කැමතියි. සේරම කාලා විනාශ කරලා දානවා.එක පැලයක් තියා ගන්න බැහැ. උගේ ප්‍රියතම ආහාරයක් තමා දාස් පෙතියා..
අනේ ඔව් දාස් පෙතියා ගස් විනාස කරනව.
අනේ ඔව් දාස්පෙතියා අටපෙතියා කදෙන්ම කාලා බිමට දානවා
Beer walata මැරෙන්නේ nha..man tibba...mage වගාවට හානි කරන්නේ hangollo....man tiyapu beer ඔක්කෝම un බීලා ගිහින් ...🐚🐚🐚
එහෙනම් උන්ට වෙරි ඇති
බේබද්දො මැරිල ගොලුබෙල්ලො වෙලා ඉපදිච්ච එවුන්
Giya athme bebaddo wenna athi
😂😂😂
Aaaa eka thamai hangollonge gewal paththe eda ra bajauwak ahune
Anthuriyam වලට ena ගොළුබෙල්ලන් කොහොමද නැති කරන්නේ ..
weyange karadareta wisadumak dennako
Rosa Mal gena vedio ekak ksranna
Ane watina widiyo ekak jaram jara karadara karayo wagawa winasa karanava waga karanta epa wenaw oyata pin me widiyo eka karata
Hi 👌
සර්කස් පෝරා මර්දනය ට ස්වාභාවික විසඳුමක් කියන්න පුළුවන් ද
ඌරු මීයන්ටත් කියන්න please.
දහයියා හරියට හරි api දැම්මා .එයාල ennaa
Apo mun daspethipela kanawa mulatama.
Godak watinawa math danma karanawa
ගොළුබෙල්ලන්ගෙ ඇගේ දරුණු විෂ බීජ තියෙනවාලු.
මෙි සමහර ක්රම සාර්ථක නැහැ රෙදි පටියක් ලුණු වල දාල තියලා අරගන පැලේ කවර්වෙන්න වටෙිට දාන්න ඒක උඩින් කීයටවත් එන්නෙ නැහැ වැසි කාලෙදී මෙික කරන්නට බැහැ
😀😀🙏🙏
aiye gowa kola ochchara loku wenne nene.dan maasa 5k wenawa.pale loku unata kola tikai loku
Kompost hondata danna
karadahaiya sudusuda
❤
බැම්බිලා ගැන නම් ගොඩක් දැනගත්ත.ඒත් බැම්බිලාව පන්න ගන්න එක වැඩිපුර highlight කලේ නැත්තේ ඇයි ?
What about using Epsom salt ? May be that could be help
ශාක පත්‍ර හිල් කරන කෘමීන්ට මුකුත් බෙහෙත් නැද්ද
Batu geta kanawa golubello
Ane unnawa marannama behethak. Kiyanna kooo
සුදු ලූනු ඉස්ම මල් පතුු මුල් වලට හානි වෙයිද
Bambi...
ගොලුබෙල්ලන් ගැන විස්තර දාන්න කැමට ගන්න පුළුවන් ද???
😂😂
මැස්සො වද කරන්න සාර්තක ක්‍රමයක් කියන්නකො
වතුරෙ ඉන්න් එවුන් නැති කරන්න් ක්‍රමයක් කියන්න්
ගෝවා කොල දාලා තියන්න වතුරට ඒක උඩට ගොලුබෙල්ලො එකතු උනාම විසික් කරන්න
ක්ෂුද්‍ර ජීවින් දියර හදන්නෙ කොහෙමද
එපා වෙලා පැල වවන එක නැවැත්තුව
6:01 Solutions
Thanks a lott... ❤️❤️❤️
අනේ කියන්නකෝ උෘරු මියෝ එලවන්න එකක් කියන්න
මිනිසුන් එලවන්න බැරිද
එක තැනක් පොඩ්ඩක් වැරදියි නේද මොකද දාස්පෙති මල් වලට ගොළුබෙල්ල හරිම ආසයි දහස් පෙති මල් වල හොයාගෙන ඇවිල්ලා ගොළුබෙල්ල දාස්පෙති කනවා එම නිසා නැවත හොයලා බලලා ප්‍රකාශ කරන්න ☺️👍
දාස්පෙතිය හොද වෙනත් කෘමීන්ට ගොලු බෙල්ලට නෙමේ
Maga pala kawa
Ahh mage palath me golu bello natta vitarak uturu karala kala
අපෝ ලොකුම ලොකු උදව්වක් මේකනම්.
Ekanam aththa
Bamba bambi
😂😂😂😂😂😂😂😂
දයාබර..සොයුර..මියෝ.වර්ගයක්.ඉන්නවා.එකා.ගෙටඑනකොටම.හරිම.ගදයි..උාගේ.හොමිබ.දිගයි..එචිචර.ලොකුත්.පෝඩිත්..එයාට.කියන..නමක්.තියනවද..එලවන්න.කුුමයක්.තියනවද..පුසවත්.එයාලගට..යන්නැ.ගදනිසා.පහදා.දේන්න.සොයුර
හික් මීයන්
කියවනව වැඩියි අයියෝ🙄
ඔය බම්බිලගෙං මගෙ ගස් වලටත් හරි කරදරේ. මොනව කරත් වැඩක් නෑ
බොහොම ස්තූතියි. මැස්සෝ එලවන්න මොනවා හරි බෙහෙතක් නැද්ද ?
මම කිව්වෙ බකලකොටේ කියල.
Iiiiiyyyyyaaaaa................🤮
ඊයා..අතිනුත්.අල්ලනවා.
Cheennu golubello uyala kanava 🤣🤣🤣
කොරියාව rasa කෑමක්
ඔබගේ ඉදිරිපත් කිරීමි අහං ඉන්න ආසයි. ඔබත් අපේම කෙනෙක් තමයි කාටත් තිබෙන කරදර වලට දෙන විසදුම්වලට ස්තුතියි. සුවපත් වේවා!
ඔබට ස්තුතියි, ගොඩක් වටින දේවල් දැනගන්න ලැබුණා.
අනේ ඔබතුමාට ගොඩක් ස්තූතියි
Very good tanks 👍 බුදු සරන ය් !
අනේ බැම්බිලා ගැන කිව්වහාම මම මගේ අතීතයටත් ගියා. හරිම සුන්සරයි ඔබ සහ ඔබගේ උපදෙස්.
ස්තුතියි
හරි වැදගත්
වටිනා වැඩ සටහනක් හුඟක්ම වටිනවා ..තෙරුවන්සරනයි ස්තුතියි
Thanks malli bambi mardanaya karana hati kiyala dunnata
බොහොම ස්තුතියි
Taruwan saranai malliyo oyata hodama vediyowa thanks ma Kuwait setai 🤔🤔🤔🤔🤔⚘🕊
Thank you 🙏 vatina video ekk💐👌
Harima wedagath.thank.you
godak watinwa ane gethule enna miyan wada karaganna kramayak kiyannako
මේක නම් ගොඩක් වටිනව ,ගොඩක් ස්තුති
Excellent
Ayubown 🙏🙏🙏🙏🙏🙏
. Godak. Stutei. Malle. Oya. Goluballangan. Wedeyowa. Karanakan. Balanna. Hiteya. Thanks. Malle. Good luck
kalu kubeenta beheth tynawada.gewal wala wahale enna waulanta panna damanna behethak tynwada
Thanks 😼😼
Kesel pela walta balapana roga pilibadawa video eke karanna. Pls can you put a video on "Panama Wilt" disease in Banana plants.
Good
Bathala ,manioc walata uman meeyo hani kranawa kohomada control karanne please help..
Thank so much
Bittarakatu mama hariyata danava ath pataw ennava
oyage danuma asamanyai...oya kohenda mewa eganaganne....
Koma sthuthi karannada obathumata therenne na tika dawasaka idn mm beluwe
ගොලුබෙල්ලන් දහස්පතියා වලට ආකර්ෂණය වෙනවානේද එයා එවට ආසයි
අපොයි ඔව් මගෙ පැල සේරම ඉවරයි කව්ද කියලා බලපුවාම ගොලු බෙලි කාරයො ටික
Ape gedara chuti chuti golbeli pataw hariyata akatath harida meka
Game dehi pelayaka sitaweema ha pohora yediya uthu method kohomada.
හපෝයි.. මටත්. තියෙන . ලොකුම කරදරයකු.
එහෙනම් ඔබගේ හොඳ යාලුවො සෙට් එකක් නේද බම්බියො කියන්නෙ බොහොම ස්තූතියි
තලගොයාගෙන් හා දිමියන් දිමි ගොටු හදන එකෙන් වගාව විනාද වෙනව ඒකට විසදුමක් කියන්න පුලුවනිද?
ස්තූතියි
හරිම කරදරයක් වෙලා තියෙන්නේ ඌරු මී කරදරේ..ඒකටත් කරන්න ඕනි දෙයක් කියන්නකෝ..ඔයාට පොඩි වැරදීමක් වෙලා..ගොලු බෙල්ලෝ දාස් පෙතියා මල් වලට හරිම කැමතියි. සේරම කාලා විනාශ කරලා දානවා.එක පැලයක් තියා ගන්න බැහැ. උගේ ප්‍රියතම ආහාරයක් තමා දාස් පෙතියා..
අනේ ඔව් දාස් පෙතියා ගස් විනාස කරනව.
අනේ ඔව් දාස්පෙතියා අටපෙතියා කදෙන්ම කාලා බිමට දානවා
Beer walata මැරෙන්නේ nha..man tibba...mage වගාවට හානි කරන්නේ hangollo....man tiyapu beer ඔක්කෝම un බීලා ගිහින් ...🐚🐚🐚
එහෙනම් උන්ට වෙරි ඇති
බේබද්දො මැරිල ගොලුබෙල්ලො වෙලා ඉපදිච්ච එවුන්
Giya athme bebaddo wenna athi
😂😂😂
Aaaa eka thamai hangollonge gewal paththe eda ra bajauwak ahune
Anthuriyam වලට ena ගොළුබෙල්ලන් කොහොමද නැති කරන්නේ ..
weyange karadareta wisadumak dennako
Rosa Mal gena vedio ekak ksranna
Ane watina widiyo ekak jaram jara karadara karayo wagawa winasa karanava waga karanta epa wenaw oyata pin me widiyo eka karata
Hi 👌
සර්කස් පෝරා මර්දනය ට ස්වාභාවික විසඳුමක් කියන්න පුළුවන් ද
ඌරු මීයන්ටත් කියන්න please.
දහයියා හරියට හරි api දැම්මා .එයාල ennaa
Apo mun daspethipela kanawa mulatama.
Godak watinawa math danma karanawa
ගොළුබෙල්ලන්ගෙ ඇගේ දරුණු විෂ බීජ තියෙනවාලු.
මෙි සමහර ක්රම සාර්ථක නැහැ රෙදි පටියක් ලුණු වල දාල තියලා අරගන පැලේ කවර්වෙන්න වටෙිට දාන්න ඒක උඩින් කීයටවත් එන්නෙ නැහැ වැසි කාලෙදී මෙික කරන්නට බැහැ
😀😀🙏🙏
aiye gowa kola ochchara loku wenne nene.dan maasa 5k wenawa.pale loku unata kola tikai loku
Kompost hondata danna
karadahaiya sudusuda
❤
බැම්බිලා ගැන නම් ගොඩක් දැනගත්ත.ඒත් බැම්බිලාව පන්න ගන්න එක වැඩිපුර highlight කලේ නැත්තේ ඇයි ?
What about using Epsom salt ? May be that could be help
ශාක පත්‍ර හිල් කරන කෘමීන්ට මුකුත් බෙහෙත් නැද්ද
Batu geta kanawa golubello
Ane unnawa marannama behethak. Kiyanna kooo
සුදු ලූනු ඉස්ම මල් පතුු මුල් වලට හානි වෙයිද
Bambi...
ගොලුබෙල්ලන් ගැන විස්තර දාන්න කැමට ගන්න පුළුවන් ද???
😂😂
මැස්සො වද කරන්න සාර්තක ක්‍රමයක් කියන්නකො
වතුරෙ ඉන්න් එවුන් නැති කරන්න් ක්‍රමයක් කියන්න්
ගෝවා කොල දාලා තියන්න වතුරට ඒක උඩට ගොලුබෙල්ලො එකතු උනාම විසික් කරන්න
ක්ෂුද්‍ර ජීවින් දියර හදන්නෙ කොහෙමද
එපා වෙලා පැල වවන එක නැවැත්තුව
6:01 Solutions
Thanks a lott... ❤️❤️❤️
අනේ කියන්නකෝ උෘරු මියෝ එලවන්න එකක් කියන්න
මිනිසුන් එලවන්න බැරිද
එක තැනක් පොඩ්ඩක් වැරදියි නේද මොකද දාස්පෙති මල් වලට ගොළුබෙල්ල හරිම ආසයි දහස් පෙති මල් වල හොයාගෙන ඇවිල්ලා ගොළුබෙල්ල දාස්පෙති කනවා එම නිසා නැවත හොයලා බලලා ප්‍රකාශ කරන්න ☺️👍
දාස්පෙතිය හොද වෙනත් කෘමීන්ට ගොලු බෙල්ලට නෙමේ
Maga pala kawa
Ahh mage palath me golu bello natta vitarak uturu karala kala
අපෝ ලොකුම ලොකු උදව්වක් මේකනම්.
Ekanam aththa
Bamba bambi
😂😂😂😂😂😂😂😂
දයාබර..සොයුර..මියෝ.වර්ගයක්.ඉන්නවා.එකා.ගෙටඑනකොටම.හරිම.ගදයි..උාගේ.හොමිබ.දිගයි..එචිචර.ලොකුත්.පෝඩිත්..එයාට.කියන..නමක්.තියනවද..එලවන්න.කුුමයක්.තියනවද..පුසවත්.එයාලගට..යන්නැ.ගදනිසා.පහදා.දේන්න.සොයුර
හික් මීයන්
කියවනව වැඩියි අයියෝ🙄
ඔය බම්බිලගෙං මගෙ ගස් වලටත් හරි කරදරේ. මොනව කරත් වැඩක් නෑ
බොහොම ස්තූතියි.
මැස්සෝ එලවන්න මොනවා හරි බෙහෙතක් නැද්ද ?
මම කිව්වෙ බකලකොටේ කියල.
Iiiiiyyyyyaaaaa................🤮
ඊයා..අතිනුත්.අල්ලනවා.
Cheennu golubello uyala kanava 🤣🤣🤣
කොරියාව rasa කෑමක්