MR.UNPREDICTABLE ගැන අපේ PREDICTIONS | Chamara Sumanapala | Mohan Samaranayake

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 51

  • @kasunviraj7861
    @kasunviraj7861 Месяц назад +6

    දිගටම මේ වගේ geo politics videos ගේන්න සහෝදරයා ♥️♥️♥️

  • @NCKprasad
    @NCKprasad Месяц назад +3

    මොහාන් සමරනායක ❤❤

  • @chamodalahakoon9027
    @chamodalahakoon9027 Месяц назад +3

    Mr Mohan and Mr Chamara. What a duo to have in one panel. 👌

  • @swanasinghe
    @swanasinghe Месяц назад +4

    මම හිතනව කාගෙවත් පෞද්ගලික දේශපාලන මත මෙතනට අදාල නෑ කියල . මේ තිදෙනාගේම භූ දේශපාලන විශ්ලේශන දැනුම අගය කරනව.
    ස්තුතියි

  • @swanasinghe
    @swanasinghe Месяц назад +6

    මොහාන් සමරනායක මහත්මා නැවත දැකීම සතුටට කරුනක්

  • @perceptranga
    @perceptranga Месяц назад

    ඉතාමත් අර්ථවත් භූ දේශපාලනික විග්‍රහයක්.👏👍

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 Месяц назад +2

    Mr. Mohan.nice to hear from u.
    Well explained geo politics.❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne Месяц назад +3

    නියමයි මේක නම් නියමයි👍🏼👍🏼👍🏼

  • @samanruhunage3190
    @samanruhunage3190 Месяц назад

    nice to see u again Mr Mohon sir. always respect u sir

  • @_Jayanika
    @_Jayanika Месяц назад +4

    For anyone here who'd want to misinterpret Mr. Mohan,
    Please base your view of his geopolitical insights on the strength of his logic and evidence, not on his personal history.

  • @janithravintha9298
    @janithravintha9298 Месяц назад

    👌♥️

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 Месяц назад

    👍👍👍❤️

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 Месяц назад

    Chamara you are simply superb😊

  • @UdaraManathunga
    @UdaraManathunga Месяц назад +1

    Thank you...

  • @PasanRathnayakee
    @PasanRathnayakee Месяц назад

    Good geo political podcast

  • @Facts30100
    @Facts30100 Месяц назад +5

    අඩේ චාමර බොසා නැති තැනක් නෑ නේ දැන්

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s Месяц назад

    🙏🙏🙏

  • @janithchethan6213
    @janithchethan6213 Месяц назад +1

    Next program ekata Mr. Vijaya Dissanayake gennanna pluwan unoth

  • @SarathMahayahage
    @SarathMahayahage Месяц назад

    ඔහුගේ දෙශපාලනයට එකග නැතැත් වටනා චරිතයක් .කියනදේ වටිනවා

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 Месяц назад +1

    අමෙරිකානු ජනාධිපති බයිබලයේ අත ගහලා දිවුරුම් දෙන්නෙ...වර්ගවාදයත් යට්න් තියෙනවා නමුත් පොඩි රටවල් control කරවන්න සන්හිදියා බයිලා කියනවා.

  • @pujitharanawaka6521
    @pujitharanawaka6521 Месяц назад +1

    මුලු ලෝකයම ගැන විචාරයන් කරන මොහාන් ලංකාව ගැන කියපු කිසි දෙයක් නැහැ නෙ!

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m Месяц назад +1

      බලු ජෙප්පෝ කියන්නේ පචයෝ කියලා කිව්වා😂😂😂!!!

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 Месяц назад +7

    Mohan was great before he was sold out for මදමුලන වලව්ව!!

  • @nuwanasanka2007
    @nuwanasanka2007 Месяц назад +4

    මොහාන් කියන ඒවා කවුද අහන්නෙ . රාජපක්ෂ කල්ලියෙන් හොඳට ගරපු මිනිහෙක්

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Месяц назад +1

    ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.

  • @jayzsl
    @jayzsl Месяц назад +6

    මාගෙ prediction එක ඇවිල්ලා අවුරුදු 4ම කරන්න වෙන්නේ නෑ. ගෝඨාභය වගේ කලින් යන්න වෙනවා.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 Месяц назад

    ලන්කාවට මානව හිමිකම් කඩ කලා කියනවා නමුත් ගාසා තීරයේ
    අසීමිත ලෙස මානව හිමිකම් කඩ වෙනවා නමුත් අමෙරිකාව ඒ පිළිබඳ නිහඬයි

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Месяц назад +3

    මේ ජරා ගෑනු ජාතියට තමයි තිරිසන් නව ලිබරල්වාදය ඕන වේලා තියෙන්නේ බටහිර ලොකයේ බහුතරයක් පිරිමින් කොන්සවේටිව් ගෑනු බහුතරයක් නව ලිබරල්වාදී ජරා ගෑනු ජාතිය නිසා තමයි නව ලිබරල්වාදය ව්‍යාප්ත වෙන්නේ ගෑනු පිරිමි සමාජභාවි යුද්ධය ක් ඇති වෙන්න ඕන එකෙන් ගෑනු භාගයක් විනාශ කරන්න ඕන ඔතකොට නව ලිබරල්වාදී පක්ෂ බලයට එන්න වෙන්නෙ නෑ.

    • @Visibletoanyone82
      @Visibletoanyone82 Месяц назад +1

      ඉතින් conservative හොඳයි ද?🤧

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Месяц назад +1

      @Visibletoanyone82 නව ලිබරල්වාදී න්ට ඇත්ත කිව්වම තරහ යනවා කොන්සවේටිව් වාදියොන්ට බොරු කිව්ව ම තරහ යනවා, කොටින් ම කිව්වොත් නව ලිබරල්වාදී න්ට ඇත්ත තිත්තයි.

    • @Visibletoanyone82
      @Visibletoanyone82 Месяц назад +2

      @@yohanKawinda-j8m socialism තමයි හරියන්නේ🇻🇳

    • @silenttraveler2911
      @silenttraveler2911 Месяц назад

      අමු ගොන් කතාවක් 😂

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m Месяц назад +1

      @@Visibletoanyone82 නෑ කොන්සවේටිව්.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +10

    ඒ දවස්වල රාජපක්ෂ වහලෙක්..

    • @tlp8049
      @tlp8049 Месяц назад

      උඹ කාගෙ වහලෙක්ද?

    • @IndiraWelgama
      @IndiraWelgama Месяц назад +1

      නැහැ ඔහු දේශප්‍රේමියෙක්

  • @GKUCTransport
    @GKUCTransport Месяц назад +2

    මොහාන් රාජපක්ෂ වහල්කමෙ ඉන්නෙ අදටත්

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Месяц назад

    Mohan gen vada gatthe ne kalin rajaya. Ohuge danumen lankavata loku vadak ganna thibuna

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi Месяц назад +7

    රාජපස්සලට පුම්ක දීල තමන්ගෙ නම්බුව කා ගනිපු තවත් කෙනෙක්...මොහාන්....😢

    • @SusanthaKodithuwakku-z1s
      @SusanthaKodithuwakku-z1s Месяц назад +1

      උබෙ අම්මට රතු අලියා ...

    • @tlp8049
      @tlp8049 Месяц назад

      උඹ? අනුරගෙ ????

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi Месяц назад

      @@tlp8049 සැහෙන අමාරුවක් තියෙනව වගේ නේහ්...රාජපක්ශල ඇරල හිරිවැටුනම ඔහොම තමයි

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m Месяц назад

      ​@@NuwanNammuniarachchiඉස්සර 2004 බලු ජෙප්පන්ට ඔහොම වෙලා තියෙනවා 😂😂😂!

  • @AbSumithra
    @AbSumithra Месяц назад

    Supari wddek.