Neon
Neon
  • Видео 239
  • Просмотров 830 073
සරමක් ගිය දුර! | @LOVISarongs
සරම කියලා කියන්නේ ලංකාවේ ජාතිකත්වයේ සලකුණක්.ඒත් සුද්දා ලංකාව යටත් කරගත්තාට පස්සේ හැමෝම වගේ කලිසමට බැස්සා. ඒත් අද වෙද්දී ලංකාවේ අපේ සරමට අමුතුම තැනක් දීලා, ඒක trendy කරල ගත්ත brand එකක් ඉන්නවා නම් ඒ තමා අසංකගේ LOVI Ceylon. ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න බැරි වුණාට, LOVI Ceylon design කරපු සරම් වලින් සැරසුණු ලංකාවේ මලළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුළු ලෝකයේම අවධානය දිනා ගත්තා. සරමක් ගිය දුර ගැන දැනගන්න LOVI Ceylon ප්‍රධාන විධායක නිලධාරී අසංක ද මෙල් එක් වුණු Neon සෙනසුරු අතුරුදහන් podcast එක miss නොකර බලන්න.
The sarong embodies Sri Lankan nationality. However, after the British conquered Sri Lanka, trousers became the common attire in Sri Lanka. Today, if there’s one brand in Sri Lanka that has...
Просмотров: 275

Видео

විශේෂ ප්‍රතිඵල අතර සුවිශේෂ ඡන්ද ප්‍රතිඵලය!
Просмотров 29912 часов назад
2024 මහමැතිවරණය ලංකාවේ දේශපාලනයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක්. මේ ඡන්ද ප්‍රතිඵලයේ ලස්සනම දේ වුණේ උතුරේ මෙන්ම වතුකරයේ ඡන්දදායකයාත් දකුණේ ඡන්දදායකයාත් එක්ක එකට හිට ගැනීම. මේ ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන කුලශ්‍රී කාරියවසම්, මාලින්ද සෙනෙවිරත්න හා ඉම්රාන් ෆුර්කාන් දැක්ව අදහස් බලන්න Neon Ballot Buzz වැඩසටහන එක්ක එකතු වෙන්න.
හැමදාම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න CEO!
Просмотров 53214 дней назад
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ශේෂ පත්‍රය සහිත බැංකුවවන මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා කියන විදිහට හැමදාම ඔහු යමක් ඉගෙන ගන්නවා. බැංකුකරණය කියන්නේ ඒ තරම් හරිම interesting දෙයක්, ඒ ක්ලයිව්ගේ අදහස. පෞද්ගලික බැංකුවක CEO කෙනෙක් වගේ නෙමෙයි රාජ්‍ය බැංකුවක CEO කෙනෙක් කියන්නේ. බැංකුවේ කාර්ය සාධනය විතරක් නෙමේ, රටේ ජාතික අවශ්‍යතා සම්බන්ධයෙනුත් ඔහුට වගකීමක් තියෙනවා. මෙ...
Gen Z ලාගේ political literacy එක ගැන A-Z කතාබහක්!
Просмотров 52214 дней назад
අරගලය ගැන, අරගලයෙන් පස්සේ ලංකාවේ ඇතිවුණු දේශපාලනික වෙනස්කම් ගැන වගේම ලංකාවේ දේශපාලනයේ ඉදිරි දිශානතිය ගැනත් කතාකරන්න, අදහස් බෙදාගන්න Shine 50 ලැයිස්තුවේ අභිශේකා ප්‍රනාන්දු,නීතිඥ නාමිනී පණ්ඩිතා වගේම ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් අපිත් එක්ක එකතු වුණා. Full video එක බලන්න Neon එක්ක එකතුවෙන්න. Shine 50: වයස 18 ත් 35ත් අතර, තමා ජීවත්වන ප්‍රජාවට, සමාජයට හා සංස්කෘතියට ධනාත්මක වෙනසක් සිදුකරමින් ඉන්නා ...
MANAGER කියන TITLE එක මගේ ළඟ නැහැ
Просмотров 43728 дней назад
MANAGER කියන TITLE එක මගේ ළඟ නැහැ
සරුසාර ආදායමක් ලැබෙන තිරසාර ව්‍යාපාරයක් ගොඩනගන්නේ මෙහෙමයි!
Просмотров 495Месяц назад
සරුසාර ආදායමක් ලැබෙන තිරසාර ව්‍යාපාරයක් ගොඩනගන්නේ මෙහෙමයි!
රට අනුරට ගිය හැටි!
Просмотров 45 тыс.Месяц назад
රට අනුරට ගිය හැටි!
කලාව තුළින් සමාජ බලපෑමක් ඇති කරන ව්‍යාපාරයක් නිර්මාණය කළ සාරංගි රත්නායක
Просмотров 316Месяц назад
කලාව තුළින් සමාජ බලපෑමක් ඇති කරන ව්‍යාපාරයක් නිර්මාණය කළ සාරංගි රත්නායක
හෙට ලෝකයට ගැළපෙන නීතී අපේ රටේ තියෙනවාද?
Просмотров 521Месяц назад
හෙට ලෝකයට ගැළපෙන නීතී අපේ රටේ තියෙනවාද?
GEN Z මෙහෙම නම් GEN ALPHA කොහොම වෙයිද?
Просмотров 1,7 тыс.Месяц назад
GEN Z මෙහෙම නම් GEN ALPHA කොහොම වෙයිද?
PASSION එකද PENSION එකද? | Shine 50
Просмотров 540Месяц назад
PASSION එකද PENSION එකද? | Shine 50
පරණ ඇඳුමට අලුත් අයිතිකාරයෙක්!
Просмотров 2792 месяца назад
පරණ ඇඳුමට අලුත් අයිතිකාරයෙක්!
Sisterhood Initiative හරහා කාන්තාවන්ට ශක්තියක් වෙන පියුමි
Просмотров 1002 месяца назад
Sisterhood Initiative හරහා කාන්තාවන්ට ශක්තියක් වෙන පියුමි
ලංකාව ඩිජිටල් කරන්න හදන පුලනි!
Просмотров 1642 месяца назад
ලංකාව ඩිජිටල් කරන්න හදන පුලනි!
ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කරන ටෂිනි
Просмотров 1712 месяца назад
ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කරන ටෂිනි
හෝටල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා නායකත්ව සලකුණ
Просмотров 2992 месяца назад
හෝටල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා නායකත්ව සලකුණ
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අලුත් පිටුවක් පෙරලූ මනේකා වරංගි
Просмотров 1242 месяца назад
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අලුත් පිටුවක් පෙරල මනේකා වරංගි
ආරවුල් නිරවුල් කරන විශේෂඥවරිය
Просмотров 1412 месяца назад
ආරවුල් නිරවුල් කරන විශේෂඥවරිය
මුතු වෙනුවට මුහුදු පතුලේ කුනු සොයන රෝස්!
Просмотров 1922 месяца назад
මුතු වෙනුවට මුහුදු පතුලේ කුනු සොයන රෝස්!
ලිබරල් වටිනාකම් වලට වටිනාකමක් දෙන නාමිණී
Просмотров 1462 месяца назад
ලිබරල් වටිනාකම් වලට වටිනාකමක් දෙන නාමිණී
සැමට කෘෂිකර්මාන්තය!
Просмотров 1242 месяца назад
සැමට කෘෂිකර්මාන්තය!
රංගනයට එහා ගිය භූමිකාවක් රඟපාන ඩිනාරා!
Просмотров 2952 месяца назад
රංගනයට එහා ගිය භූමිකාවක් රඟපාන ඩිනාරා!
අධ්‍යාපනය හරවත් මෙන්ම රසවත් කරන්න හදන කවින්ද්‍යා
Просмотров 2892 месяца назад
අධ්‍යාපනය හරවත් මෙන්ම රසවත් කරන්න හදන කවින්ද්‍යා
Lak Nature ළක්මිණි!
Просмотров 892 месяца назад
Lak Nature ළක්මිණි!
ර‍ිද්මයට නටන ගයන රිද්ම සහ රංගි | @ridmaw @Rangi.f
Просмотров 2,8 тыс.2 месяца назад
ර‍ිද්මයට නටන ගයන රිද්ම සහ රංගි | @ridmaw @Rangi.f
shine 50 இண்டக்டி அருள்பிரியா கிரிஹரன் சந்திக்கவும்
Просмотров 1772 месяца назад
shine 50 இண்டக்டி அருள்பிரியா கிரிஹரன் சந்திக்கவும்
shine 50 இண்டக்டி திலக்சனா மனோகரன் சந்திக்கவும்
Просмотров 512 месяца назад
shine 50 இண்டக்டி திலக்சனா மனோகரன் சந்திக்கவும்
ஷைன் 50 இண்டக்டி ரோஷ்னி தனஞ்சயனை சந்திக்கவும்
Просмотров 862 месяца назад
ஷைன் 50 இண்டக்டி ரோஷ்னி தனஞ்சயனை சந்திக்கவும்
මුහුදට බය නැති කල්පා!
Просмотров 2232 месяца назад
මුහුදට බය නැති කල්පා!
අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරන Shine 50 තරුණියන් මෙන්න!
Просмотров 2562 месяца назад
අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරන Shine 50 තරුණියන් මෙන්න!

Комментарии

  • @enlightenedShoebill
    @enlightenedShoebill 20 часов назад

    වියාපාර ඔබලා කලත් ඒවා ගැන කිව්වත් තව කෙනකුට උදව්වක් ඉල්ලුවම ලැබෙන්නේ නැති කොට කොහොමද අපි රටක්‌ ලෙස ඉදිරියට යන්නේ....

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 3 дня назад

    Good discussion.Thank you ❤

  • @beetgroot8959
    @beetgroot8959 6 дней назад

    🐄 වසන්තයට අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත ? එයාට කම්කරු ඇමතිකම​. 😂

  • @PrasannaHettiarachi-l5m
    @PrasannaHettiarachi-l5m 6 дней назад

    Beautiful insite ❤

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p 6 дней назад

    Everything is thoughts🙏

  • @ytkaviya_256
    @ytkaviya_256 10 дней назад

    24:28 41:11 45:01 මොනාද ද මේ පොත්😢

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel 11 дней назад

    Kohonahari bankuwa loss ne boss

  • @rammikaniroshan8058
    @rammikaniroshan8058 12 дней назад

    Good CEO

  • @75anusha
    @75anusha 12 дней назад

    Great discussion 👏🏽

  • @ashanodev
    @ashanodev 13 дней назад

    Very informative video

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel 13 дней назад

    Pinnana kiyala dena,habai kawadawath pinapu nathi kattiyagen kohomada pool eka gena dana ganne😅😅😅

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 14 дней назад

    ඔබ කාන්තාවක් නම්, නොපමාව අති උතුම් මවක් වීමට උත්සාහ කරන්න..... අති උතුම් මවක් වීමට ඔබ කල යුත්තේ, වර්ථමානයේදී ඔබට ජීවමානව ඇසුරු කිරීමට හැකියාව තියෙන, ඔබ වඩාත්ම කැමති ඒ වගේම ඔබ ඔබේ ආත්මයෙන්ම ගරු කරන ඔබ ඔබේ ආත්මයෙන්ම නැතිනම් හදවතින්ම ආදරය කරන ඔබ විසින්ම තෝරා ගන්නා ලද සොභාවික පෙම්වතා හෙවත් සුපෙම්වතා නැතිනම් සංසාරගත ආත්ම සහකාරයා සමග දින 450 කට සීමා කරලා තිබෙන පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය සුපෙම්වතා සමග සතුටින් ගත කරලා උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව සුපෙම්වතාව එයාගෙ අම්මිට බාරදීලා පිංවන්ත බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ වසන්ත කාලය ගත කිරීමට පටන් ගත්න. හොඳට මතක තියාගන්න. දින 450 කට සීමා කරලා තිබෙන පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය තුලදී, සුපෙම්වතාව අයිති සුපෙම්වතියට ඒ වගේම සුපෙම්වතිය අයිති සුපෙම්වතාට ඒකට හේතුව, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් සුපෙම්වතාගේ ආත්මය සතු බලය හැකි උපරිමයෙන්ම සුපෙම්වතියගේ ආත්මයට පවරගෙන තියෙනව. කෙටියෙන් කියනවානම්, එම දින 450 ක කාලය තුළ සුපෙම්වතාගේ පණ තියෙන්නේ සුපෙම්වතිය ලග බව හොඳට මතක තියාගන්න. මෙම කාලය තුළදී වෙන අය සමග ලිංගික ඇසුර පැවැත්වීම සුපෙම්වතියට සහ සුපෙම්වතාට සපුරා තහනම් කරලා තියෙනව. ඒ කියන්නෙ, දෙන්නටම පන්සිල් රැකගෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය සතුටින් ගත කිරීමට සිදු වෙනව. ඒ වගේම අවම වශයෙන් අවුරුදු පහකට සීමා කරලා තිබෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළදීද නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අම්මිගෙ ආත්ම සතු බලය හැකි උපරිමයෙන්ම, බබාගේ ආත්මයට පවරා ගෙන තියෙනව. කෙටියෙන් කියනවානම්, අම්මීගෙ පණ තියෙන්නේ බබා ලග බව හොඳට මතක තියාගන්න. මෙම වසර පහක කාලය තුලදී කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පැවැත්වීම අම්මිට සපුරා තහනම් කරලා තියෙනව. ඒ කියන්නෙ, අවම වශයෙන් අවුරුදු පහක් අම්මිට බබත් සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට අම්මිට සිදුවෙනව. පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය සහ නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය නිවැරදිව ගත කරන කාන්තාවන්ව සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මව්වරුන් බවට පත් කරනව. ඔබට ලබා දීලා තියෙන ජීවිත කාලය පැයකට තප්පර 3600 ක වේගයෙන් ගෙවිලා යන නිසා අති උතුම් මවක් සහ පියෙක් බවට පත් වීමට උත්සාහ කරන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 14 дней назад

    පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය දින 450 ක් පමණයි. දීග කන්න හැකියාවක් නැත. සැමියා සහ බිරිඳ කියන්නේ මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත දෙකක් බව හොඳට මතක තියාගන්න. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, නැතිනම්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් ඔබට ලබා දී තිබෙන මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුළ, ඔබට පුද්ගලිකවම ලබා දෙන අතිශයින්ම සුන්දර, දිව්‍යමය සහ ඒ වගේම අතිශයින්ම වැදගත් සොභාවික සංසිද්ධියක් වෙනවා. කාන්තාවන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් සදා ආදරණීය සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට අවස්ථාවන් ලබා දෙනවා. පිරිමින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් සදා ආදරණීය සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට අවස්ථාවන් ලබා දෙනවා කෙටියෙන් කියනවානම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් සෑම කාන්තාවකටම ඇගේ ජීවිත කාලය තුළදී කාලානුරූපව, ඇගේ සංසාරගත ආත්ම සහකරුවන් හෙවත්, සුපෙම්වතුන් හත් දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. ඒ වගේම සෑම පිරිමියෙකුටම ඔහුගේ ජීවත කාලය තුළ ඔහුගේ සංසාරගත ආත්ම සහකාරියන් 28 දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. මේ කුමක් සදහාද ? උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන, දරුවන් බිහිකරන අතිශයින්ම සුන්දර දිව්‍යමය මිනිස් ලෝකයක් නිර්මාණය කිරීම සදහා බව, සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. එතකොට, මිනිස් කාන්තාවක් කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයාගේ පෙළඹවීම මත ඇගේ ජීවිත කාලය තුලදී කාලානුරූපව, අවම වශයෙන් සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 07 දෙනෙක් මහා බලගතු සදාතණික ධර්මය වෙනුවෙන්, අප පෘථිවි මාතෘකාව මතට බිහිකරලා එම දරුවන් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කරමින් පන්සිල් රැකගෙන එම දරුවන්ව ජීවත් කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරපු නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් බවට වෙනව. ඒ වගේම මිනිස් පිරිමියෙක් කියන්නේ, ඔහුගේ ජීවත කාලය තුළදී අනංගයා විසින් කාලානුරූපව ලබා දෙන සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 28 දෙනෙක් බිහිකිරීමට සහ කාලානුරූපව ස්වකීය සුපෙම්වතියන්ට මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් සහ අවංකවම තවත් දරුවන් දහස් ගණනක් ජීවත් කිරිමට උපකාර කරමින් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් බවට වෙනව. එතකොට පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය දින 450 කට සීමා වෙනවා බබා ලැබුනට පසුව සුපෙම්වතිය අති උතුම් මවක් බවට පත් වෙනව. ඒ කියන්නේ, සුපෙම්වතාට අභිණික්මන් කරන්න කියලා, ඇය පන්සිල් රැකගෙන ෂොයි බබත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරන්නට පටන් ගන්නවා. මහා බලගතු සදාතණික ධර්මය එරෙහි වෙලා මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව. සැමියා සහ බිරිඳ දෙස බලලා මෙලොව එයාලා විදවන ආකාරය අවබෝධ කරගන්න. සත්තු දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන් සහ පිරිමින් නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර වෙවී පරිණාමය වීමට මිස සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක කරගහගෙන මිනීමරා ගනිමින් ස්වකීය ජීවිත කාලකන්නි කරගැනීමට නොවන බව හොඳට මතක තියාගන්න. වැරදි දැනුම ඔබට දුක උරුම කරනව. නිවැරදි දැනුම ඔබව සුවපත් කරනව. ගෙදර බුදුන් අම්මා මිස, තාත්තා නොවේ බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 14 дней назад

    පිරිමියෙක් වන ඔබ සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන විදින්න තියෙන ජීවිතය විදවන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් කාන්තාවන්ට ගරු කරමින් සුපෙම්වතෙක් හෙවත් සොභාවික පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් සතුටින් නිදහස් නිවහල් පිරිමියෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. කාන්තාවක් වන ඔබ බිරිඳ නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන විදින්න තියෙන ජීවිතය විදවන්නෙ නැතුව, පන්සිල් රැකගෙන පිරිමින්ට ගරු කරමින් සුපෙම්වතියක් හෙවත් සොභාවික පෙම්වතියක් සහ අති උතුම් මවක් වශයෙන් පිරීමින්ගෙන් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා ලබා ගනිමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන දරුවන් සහ අසල්වාසීන් සමග සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් සතුටින් නිදහස් නිවහල් අති උතුම් මවක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණගන්කරගන්නා කාන්තාවන්ටත්, ඒ සදහා ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනව. ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනව. අවසානයේ දේවත්වයෙන් පිදුම් ලබන දිව්‍යාංගනාවන් සහ දෙවිවරු බවට පත් කරන බව හොඳට මතක තියාගන්න. 🙏🙏🙏🙏🙏 මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නෙ, මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් නැවත නැවතත් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ජීවමාන සැමියන්, බිරින්දන් සහ සතුන් ගැන විද්‍යාත්මකව ගවේෂණය කරලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 14 дней назад

    මෙම මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව. මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික චරිත පලමුවෙන්ම අවබෝධ කරගනිමු. 💚💚💚💚💚💚 අංක 01. අති උතුම් සොභාවික පෙම්වතිය. අංක 02. අති උතුම් සොභාවික පෙම්වතා. අංක 03. අති උතුම් සොභාවික මව. අංක 04. අති උතුම් සොභාවික පියා. අංක 05. අති උතුම් සොභාවික ගොවියා . අංක 06. අති උතුම් සොභාවික සොභාවික කම්කරුවා . අංක 07. අති උතුම් සොභාවික වෛද්‍යවරයා . අංක 08. අති උතුම් සොභාවික රණවිරුවා . 💚💚💚💚💚💚💚 ----------------------------------- මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත අවබෝධ කරගනිමු. අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා. අංක 03. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ. අංක 04. මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා. අංක 05. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා. අංක 06. මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා. අංක 07. මහා පව්කාර මහා කාලකන්ණි දේශපාලකයා. මෙම මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත හත අනුසාරයෙන් තවත් මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත තුනක් සහ එයාලට කඩේ යන අය නිර්මාණය වෙනව. ඒවා නම්, ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා සහ එයාලට රෙදි නැතුව කඩේ යන අය වෙනව. මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක අවබෝධ කරගෙන, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත පමණක් රගපාන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා . ඒ කියන්නේ, මෙම මහා මිනිස් ලෝකයේ ඉතිහාසය සහ අනාගතය දකින්නට වරම් ලැබෙනව. ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා . අවසානයේ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන් දේවත්වයට පත් කරනව. අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා . ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @shanhettigoda
    @shanhettigoda 15 дней назад

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්. හිරුණිකාලට දේශපාලනය කරන්න තියන ප්‍රශ්න ටිකෙන් අනිත් කාන්තාවො මනින එක හරිම මෝඩ දෙයක්. එයාට political background එකක් තියනවා. තාත්තලා හදාගත් base එකක් තියනවා. Connections තිබුනා එද්දිම. රටේ අනිත් ගෑණුන්ට ඒ ටික නෑ නේ. ඒ නිසා හැමෝම එකම වගේ කියලා හිතලා උත්තර දීලා හරියන්නෙ නෑ. නාමිණී හරි තැනට ප්‍රශ්නෙ ගේනවා. එයා කියනවා වගේ සාධාරණවයි සලකන්න ඕන. සමානව නෙවෙයි. ගෑණුන්ට උත්සාහවන්ත වෙන්නත් තව කොයි තරම් හැදෙන්න ඕනද? කොළබිම් පිටට ගියාම ඕක තේරෙන්නෙ. නාමිණීලාට ඕක තේරෙන්නෙ එයාලා බිම් මට්ටමේම ඕක කරන නිසා. Politics කරන ගෑණු අයව ගෙන්නුව නම් තව හොදයි. ඇත්තම ප්‍රශ්න දැනගන්න.

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 15 дней назад

    හොඳ සාකච්ඡාවක්. ස්තුති ❤.

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 15 дней назад

    Nice chat

  • @lsabdc330
    @lsabdc330 15 дней назад

    The NPP's victory can be attributed to several strategic and contextual factors that have tapped into the frustrations and aspirations of the Sri Lankan people over the last six to seven decades. The three main focal points being: 1) Focus on Anti-Corruption: Sri Lanka’s past was riddled with corruption scandals, nepotism, and financial mismanagement that had crippled the economy. AKD’s campaign consistently promised accountability and a crackdown on corruption, appealing to citizens desperate for clean governance. He promised not just policy changes but a systemic shift that would break the cycle of corruption. 2) Authentic Leadership: AKD's genuine, humble background and straightforward style resonated strongly with the masses, who had grown weary of elite leaders disconnected from their struggles. His life story-coming from a poor family and prioritizing simplicity-convinced people that he genuinely understood their needs. This image starkly contrasted with previous leaders perceived as out of touch and wasteful. 3) Youth and Grassroots Mobilization: The NPP harnessed the energy of the youth and grassroots networks across Sri Lanka. Recognizing that a top-down approach wouldn't cut through the established political machinery, the NPP invested in grassroots organizing and engaged the youth, who are a significant and vocal demographic in Sri Lanka. They used door-to-door campaigning, social media, and public forums to engage people directly and gain widespread support. Welcome to New Sri Lanka!

  • @josephperera9045
    @josephperera9045 16 дней назад

    නාමිණි පණිඩිත දුව, ඔබ මීට දින කිහිපයකට පෙර, පිරිමි තිදෙනක් සමඟ කල සාකචිචාව නැරඹුවා. එම සාකචිචාව තුල ඔබ⁣ ඒ තිදෙනාට වඩා ඉදිරියෙන් සිටියා යන්නයි මගේ පුද්ගලික අදහස. එම තිදෙනාටම වඩා ඔබ ප්‍රශ්නයට පිවිසෙන ආකාරය හොඳයි. එයින් මා අදහස් කරන්නේ ඔබගේ අදහස් වලට මුළුමනින්ම එකඟයි යන්න නොවෙි. ඔබ ප්‍රශ්නයට පිවිසීමට ගන්නා උත්සහය අනෙක් තිදෙනාට වඩා ඉහල මටිටක පැවතුනු බවයි මා අදහස් කලේ. දේශපාලනය යනු විද්‍යාවක් බව ඔබ ප්‍රථමයෙන්ම තරයේ සිතට ගත යුතුය. වර්තමාන සමාජය තුල අප මුහුණ දෙන සියලූම ද්ශපාලන ගැටලුවලට තමන්ගේ එදිනෙදා සාමාන්‍ය දැනුමෙන් ප්‍රවිශ්ට වීමෙි භාවිතයෙන් අත් මිදෙන්න. දේශපාලනය විද්‍යාත්මක පදනමක පිහිටා හැදෑරීම ආරමිභ කරන්න. අනෙකුත් ස්වාභාවික විද්‍යාවන් මෙන්ම සමාජ විද්‍යාවක් වන මෙය විද්‍යාත්මක හදාරගෙන ප්‍රශ්නයට පිවිසෙන්න. ඔබ සාකචිචා මෙහෙයවීමට පෙර මා පෙර සඳහන් කල ආකාරයේ සාකචිචා වලට පිවිස පුහුණුවක් ලබා ගන්න. සමාජයේ ප්‍රසිද්ධියක් ලත් පමණින් ඒ තැනැත්තන් මාධ්‍යට ගෙන්වා කරන සාකචිචා එතරමි ඵලයක් අත්කර නොගනි. අවසාන වශයෙන් නැවතත් මතක් කර දෙන්නේ ඔබ ප්‍රථමයෙන්ම විද්‍යාත්මක දේශපාලන දැනුමකින් සන්නද්ධ වන්න. හැකිනමි මගේ අදහස ගැන ඔබගේ අදහස දක්වන්න. ස්තූතියි.

  • @6000colom
    @6000colom 16 дней назад

    ❤😍

  • @dumithsaranga2763
    @dumithsaranga2763 16 дней назад

    රසික 👍

  • @System-change-SL
    @System-change-SL 16 дней назад

    පාර අබලං හැබැයි ඒ පාරම තමයි හදාගෙන ගමන යන්න වෙන්නේ. ගයිඩ්ලා අර හිටපු හොර තක්කඩි නෙවෙයි. ඒ නිසා ගමනාන්තය ෂුවර්. ගමන පටන් ගත් සැණින් විකුණන් කන විකුණුම් සිංහලට ආයෙත් ඉඩක් දුන්නොත් බඩුම තමයි. පරිස්සමින් ගමන යායුතුයි, ඒක අහිංසක ජනතාවට කියා දෙමු.

  • @System-change-SL
    @System-change-SL 16 дней назад

    දරුවෙක් වැදුවා දැං ඌට කිරි දෙන්න මුදල් ඕනෑ හැබැයි හතරවටේ ණය අමාරුවෙන් නමුත් මේ ඔක්කොම කරගනිමින් දරුවා ලොකු කරගමු ඌව මරන්න නොදී

  • @maheshabsl
    @maheshabsl 17 дней назад

    රසික හැර අනිත් තුන් දෙනාම හීනෙකින්වත් මාලිමාවේ ජයග්‍රහණය හිතුවේ නෑ. කලේ පහර දීම. ඒක නිසා මීට වඩා දෙයක් නෑ කියන්න උන්ට. Class එකේ ප්‍රශ්නයකුත් තියෙනව. ඔයා විවේචනය හැමදාම කරයි. ඒත් වැඩක් නෑ...

  • @iclkgraphic400
    @iclkgraphic400 17 дней назад

    good video

  • @hirimuthugodaranasinghe9012
    @hirimuthugodaranasinghe9012 17 дней назад

    🤪🤪🤪පව් ,.. බං. උබලා

  • @harischandrahemakumara
    @harischandrahemakumara 18 дней назад

    කුඩු කාරයන්ගෙන් මුදල් අරන් නිදහස් කරලා යවන අය පාර්ලිමේන්තුවට එයිද

  • @Eldeefff
    @Eldeefff 18 дней назад

    a very well organized talk show just stick into the points, This is how a talk show needs to be conducted and thanks for showing your professionalism by the moderator as well as the panel. Keep the good work going.