AI ගැන කලින්ම දුටු විද්‍යා ප්‍රබන්ධ | Chamara Sumanapala | Nalaka Gunawardena

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @judejones9429
    @judejones9429 22 дня назад +4

    නියමයි ඔබ දෙපළම...👍👏👏👌💯

  • @tashithalakshan2649
    @tashithalakshan2649 22 дня назад +7

    සුමනෙ දැක්ක ගමන් බලනවා
    ආස චරිතයක්
    දිගටම කරගෙන යමු ❤

  • @forgotten_lyricists
    @forgotten_lyricists 21 день назад +4

    Sri Lankan mastermind, ඒ දවස්වල. අපේ තාත්තා ගොඩක් ඉහලින් කතාකරනවා මතකයි අපි පොඩි දවස්වල, නාලන්දේ එකම කාලේ වගේ හිටපු.

  • @mithuenterprises9488
    @mithuenterprises9488 22 дня назад +3

    Yes. Good

  • @nuwanchamara-y5j
    @nuwanchamara-y5j 18 дней назад +3

    නාලකගෙ උපරිම ධාරිතාවය එලියට ආවෙ නෑ.එයා මීට වඩා supaer.සමහරවිට තව එකක් කරොත් එයා මතු වෙයි.පූරකය නාලකගෙං එන්න ඕන ටික මතු කරගත්තෙ නෑ.

  • @neronemisis23
    @neronemisis23 16 дней назад

    ස්ටීවන් ස්පිල්බග් ගේ A.I. Artificial Intelligence- Steven Spielberg's 2001 film A.I. Artificial Intelligence is loosely based on Brian Aldiss's 1969 short story, "Supertoys Last All Summer Long

  • @Sam77-sp1ut
    @Sam77-sp1ut 22 дня назад

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 22 дня назад +2

    නිවුටන් නියමත් බොරු වෙලා තියෙන්නෙ
    🙂🙂🙂

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 22 дня назад +8

    අපි වහල්ලු බවට පත්වීමට බිය විය යුත්තේ කාන්තාවන් ට ඔවුන්ට මේ ලොකෙ ආධිපත්‍යය ගියොත් අපි හැමෝම ඉවරයි මිනිසා ට ලොකු ම තර්ජනය තියෙන්නේ කාන්තාවන් ගෙන්.

    • @Vitocorleone962
      @Vitocorleone962 22 дня назад +1

      meknn attc ooi 😂 +lgbtq

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 22 дня назад +2

      @Vitocorleone962 අනිවාර්යයෙන්ම මිත්‍රයා අප මේයට කුමක් හරි කළ යුතුය.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 22 дня назад +1

      කාමච්ඡන්දය වැඩිවීම නිසා ස්ත්‍රීන්ගේ බලය වැඩි වෙන්නෙ.
      නිර්මාණාත්මක චින්තනයක් නැති තැන ස්ත්‍රීන්ගෙ බලය වැඩී
      නිරීක්ෂණ හොඳට සංසංදනය කරලා බලන්න
      ඉක්මනට මේක පෙරලන්න වැඩ කරනවා

    • @empatheticgrinch
      @empatheticgrinch 21 день назад +1

      Incel කෙනෙක්ව හඳුනාගන්නේ කෙසේද?

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 21 день назад

      @@nadeeshandeshapriyagovinit5006 ස්ත්‍රීන් කෙරෙහි ආකර්ෂණය සම්පූර්ණ යෙන්ම නැති කරලා දාන්න පුලුවන් එන්නතක් එහෙම තියෙද

  • @AnjulaUmesh-z7z
    @AnjulaUmesh-z7z 21 день назад

    එක්කො මේක අහන උන් මෝඩයො කියල හිතාගෙන හැමදේම අතිශය සරල කරල කතා කරනව, නැත්නම් සමහර දේවල් ගැන යල්පැනගිය දැනුමක් තියෙන්නෙ නැත්නම් දුර්වල සංනිවේදකයෙක් ඔය මොකක් නිසා හරි විසිරුණු පොයින්ට් එක්ක surface එකේ ගිය කතාවක්. මම වැරදි ඇති ඒත් දැනුන දේ

  • @oppo-kh7sq
    @oppo-kh7sq 22 дня назад +1

    Is time traveling a science fiction?

  • @SurenIndrajith-i1h
    @SurenIndrajith-i1h 20 дней назад

  • @lakminiamarasinha2205
    @lakminiamarasinha2205 14 дней назад

    💕💕