Issara gal arakku kiyala awe oka thamay. Galoya seni factorye hadapu sprit eka. Passe oya sprit eka wenuwata pita ratin gennana ethanol kalawam karala dela laba ganna skagara karayo katayuthu kala. Api 1970 kale bepu gal arakku wisa na. dan gal arakku kiyanne ethanol wisak.
Dan wipakseyak nha .n p p only Sri Lanka .mewa tamayi keranta ony .bona mnessunta bonta adu ganata .mecharakall owa kery nhany kalakanny commes ghanta ony nesa
ඇත්තෙන්ම මේක හොද අදහසක් ක්‍රියාවට නංවන්න පුලුවන්නම් !
හොදම අදහසක්
මේ.විඩිහට.අරක්කු බොතලෙ ම්ල අඩු.කරා.නම්.ඔය.කසිප්පු .නැති වෙනවා අපි ගන්න padiyen.අරක්කු කාලක්.බොන්න.බැ.පසු ගිය.රජ.යෙන්.ගහපු බදු නිසා.තමා.ඔය.ව්ඩිහට කසිප්පු කාරයන් වැඩිඋනෙ..අරක්කු බෝතලයක් රුපියල්.1000.විතර දෙන්න පුළුවන් කම.තියෙද්දි ඔය.ව්දිහයට.වැඩි.kale.ඔය.ව්ඩිහට අඩු.කරොත් අපිත්.තව.ටික.කලක්.ජිවත් වෙන්න පුලුවන් වෙයි.නේද ඔබ.තුමාට ගොඩාක්.පින්.මේ.වැඩේ karnawata.👍👍👍👍
කසිප්පු පෙරල විකුණා මුදලින් ගමේ ඩන්ඩි බෝවෙල ගම විනාශ කරනව.
ඒමදිවට කසිප්පු බීලරෝගීන්ට රඡයට වියදම් කරන්න ඕන අපේ ගමිවල විස වෙලා දහය පහලොව මැරැන .සිරිසේන ජනාධිපති වෙලා අරක්කු බෝතලය 3700/ට මිල වැඩිකලා.කමිකරැවට අඩු වැටුපක් ලැබෙනනිසා ලාබෙට තියෙන කසිප්පු බොනව.ගාල්ල
පොලීසියේ අයත් මාසිකව පගාව ගන්නවා. බොරැවට මාසෙකට නඩු දෙකක් උසාවි දානව.ඒ දාන්නෙ කසිප්පු පෙරන විකුණන මුදලාලි නෙවෙයි. ගෝලයන් ඒකයි ඇත්ත.
ඉතා හොදයි..ඇත්තටම හදුන්නෙත්ති සහෝදරයා කියන්නෙ ලංකාවෙ බුද්ධිමතුන්ගෙ යෝජනාවක් . ලෝකෙ හැම රටකම තියෙනවා තම රටටම ආවේනික පානයන්. අනෙක බොන මිනිස්සුන්ට ආර්ථික හානියක් නැතුව බොන්න ක්‍රමයක් රට තුල තියෙන්න ඕනම යි....අපි රජයට පුලුවන් හැම ආකාරයට ම උදව් කරමු .. බල්ලො බුරයි...ප්‍රශ්නයක් නෑ ...
බුද්ධිමතුන් ගත් හොද තිරණයක්❤
හොද දෙයක්.. විෂ සහිත කසිප්පු බීලා ලෙඩ වෙනවට වඩා මේක හදුන්වාදීම තුලින් රජයට යහපත් ආදායමක් ලැබෙනවා... කොහොම කීවත් මිනිස්සු බොනවා... ඒ නිසා මේක හොදයි
සම්පත් උපරිමයෙන් පාවිච්චි කිරීමෙන් තමයි... ඉදිරියට යන්න පූළුවන්.. නිති විරෝධී කසියා එපා. ..මයි තල් පොල් කිතූල්. රා. වලටත් නිසි තැනට පත් කරගන්න උක් දඬු.
අඩු මිලට අරක්කු බෝතලයක් දෙන එක හොඳ දෙයක්
😊😊😊😊😊😊අනිවා
කසිප්පු හදන විකුනන සහ බොන අයටත් ලොකුම දඩයක් ගහන්න ඕනේ
මමනන් කියන්නෙ මේක හොද දෙයක් ප්‍රමිතියකින් යුතු මත්පැන් බෝතලයක් අඩුවට දෙන එක. විස කසිප්පු බීල මැරෙනවට වඩා දහස්ගුනයක් වටිනව.සල්ලි නැ කියල නැ බොන එකා කසිප්පු බීල ගෙදර උන්ව කන්න යන උන් කොච්චර ඉන්නවද?
මේක ඉතා හොද වැඩක්
කාලයට ගැලපෙන හොඳ වැඩක්
බොන මිනිසා....ට හොද අරක්කු බොන්න බෑ... දුප්පත් කම නිසා..ඉතින් හොර කසිප්පු...බොනවා.... මොකද දුප්පත්කම... නූගත්කමම නොවේ.. දවසම මහන්සි වී වැඩකරලා...පොඩියට අරගෙන කාලා නිදාගෙන..පසුදාටත් වැඩ....ඉහල මිලකට කොහොමද. බොන්නේ....බොන මිනිසා කොහොමත් බොනවා....මෙය හොදයි......
එක එක බලු කතා ඕන බල්ලෙක් කියපුදෙන් අපි ඒවාට කන්නොදී උත්තර නොදී,(බිහිරි ගොළු චරිත ගෙන)අවුරුදු 5 කාලය අපතේ නොහැර උපරිමව කලයුතු දේට පනදෙමු එතකොට ඔය නරි කටවල් නිකම්ම බැලුමේ හුලං ගියා වගේ වැහෙයි උන්ට ඕන අපි විවාදයට ගෙන අපේ වටිණා කාලය නිකරුණේ විනාස කරන්න ඊට ඉඩ නොදීම අපේවැඩ කරමු
ජපානෙ සකේ කියන්නෙ ඔය වගේ දෙයක්
Supiri adahsak. Hitap kakanni dasapalakayo mein godak comis gasakawa. 😂😂😂😂😂😂Malimawata jaya jaya jaya
Good Idea
රටේ 3 වන බදු ආදායම..නොබී හිටියොත් බඩු හරි රටට..මොනාද කියන්නෙ..
අදහස හොදයි කසිප්පු නිශ්පාදනයෙන් ජීවිකාව කරගෙන අය සදහා වෙනත් විකල්ප රැකියා සොයාදිය යුතූයි නැතිනම් ඔවුන් මගින් යැපෙන ජිවිත අවදානමකට ලක්වෙනවා
ඔයා දන්නේ නැතුව ඇති සහෝදරය. හිඟුරාණ සහ පැලවත්ත යන සීනි කර්මාන්ත ශාලාවල පටන් ගත්ත දා පටන් ඉඳලම ඇල්කොහොල් නිෂ්පාදනය කරන ස්කාගාරයක් තියෙනවා.
පැලවත්ව නිෂ්පාදනය කරන අරක්කු වල නම හිඟුරාණ අරක්කු. ඒවා ටිකක් මිල අඩුයි ඒවා යන්නේ වැඩිපුරම මඩකලපුව පැත්තට.
අපිට එවපාන් මචෝ.😅😅😅😅
@@bandulaperera8550
කරටි කැඩෙන්න වදිනවා 😅😅
Very good idea.
Great idea
Thank you sir.good job
Me wade niyamai
Good,good
පොදුවේ හොද කතාවක්
බීලා හතර ගාතෙන් යන අය අමධ්යප වීම ......මරු නේද ?
ඕක කරන්න ඕන අවසාන ප්‍රතිඵලය දෙස පමනක් නොවෙයි. කසිප්පු හදන අය සියල්ල අල්ලා ඔවුන්ට නිසි අවබෝදය ලබා දී නිශ්පාදනය ඔවුන් සහබාගී කරගන්න ඕන❤ එවිට යම් වේගවත් ප්‍රතිඵල ලබාගත හැකියි❤
ඇයි ඔබලා දුබුරු සීනි වල මිල
අඩු කරන්නේ නැත්තෙ.
ඒක ලන්කාවේ නිස්පාදනයක්
වෙලත් මිල අදිකයි.මේ ගැන
ඔබගේ අවදානය යොමු කරන්න
හදුන්නෙත්තිගේ කතාව තුලම ඔබගේ පැණයට පිලිතුර තියෙනවා. ඒ කතාව අහන්න කියලා මම ඔබට යෝජනා කරනවා
මිලඅඩු අරක්කු තාමවයින් ස්,ටෝස්වල දැනටත් තියනවා ගල්අක්කු වල බද්ද අඩුකරන්න
සුනිල් හදුන්නෙත්තිට ඒ සඳහා සහය දෙමු.
මත්පැන් නොබොන අයගේ අයිතියක් නොබී සිටීම බොන අයගේ අයිතියක් අරක්කු බීම ඒනිසා නොබොන අයගේ අදහස් වැඩක්නැහ අඩු මිලකට අරක්කු බෝතලයක් දීම හොඳ තීරණයක්.
එල එල කවද්ද බඩු එන්නේ. 😢😢😢😢😢😢
මමත් බලන් ඉන්නේ😊😊😊😊😊😊😊😊😊😊😊
ලංකාවේ මැට්ටෝ ප්‍රතිශතය 85% යි ..ඔය බෝතලේ... ජොන්සන්ට හදන්න දුන්නා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ ... උන්ගේ ..න්‍යාය පුලුවන් අයට විස්කි 😢බැරි උන්ට කසිප්පු 😂 (හොඳ විග්‍රහයක් )
Hoda wedak
මමත් ඉදහිට අරක්කු ටිකක් බොනවා අඩුගානේ අරක්කු දෙන එක හොදයි.
මමත් එහෙමයි😊😊😊😊😊
මහත්මයා..
ඔබ ගැන...
උප්පත්තියේ සිට මෙිි දක්වා ආපු ගමනේ....
පවුලේ/ඥාතින්/සහෝදරයන් කී දෙනෙක් ගොඩ දාගෙන.....ආපු ගමනක්ද..මෙිිි
අත් දැකීමි විගුුුහ කරන්නකෝ...
Very good ideya go ahead ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hora pot nathi karamu. 😂😂😂😂Malimawata jaya jaya jaya
හොඳ හිතින් මූණ පෙන්නන වාද නැද්ද 😂😂😂😂භය උනා නේද
ඔය ලබ්බවල් ඕනේ නෑනේ ගල් අරක්කු බෝතලේ අඩු කරානම්
💪🙏💘🎺🎺🎺
supiri bottle eka mokada parakku😂
හොර එවුවා ලදු ගෙවන ඒවා දෙකම එකයි බෙන එකා දූන් වෙලා ඉන්නවා උන්ගෙ පවූල් වල ගෑණූ හා ළමයින් අපා දුක් විඳීම හොඳයි ද එක්කම.තහනමි.කරපන්ලා
Hoda concept ekak
Rajayata aadayama labeai, natural item,auruddak 5 marena Eka,12 mareye?ookenma Mila adika lankaawema palathuru nishpaadana kassippu,beera warga,wideshakainta hadunwa dunna nam super??
Saukya wiyadam adu weemakda wenawa👍
Samanya milalata denna.kalathurakin api bonawa.
Bala kasippu nawatheemata wada karanna ona. 😂😂😂😂😂😂
There is no opposition my dear even people dont care about their comments regarding government activities
කකුල් දෙකේ එල්ලේද්දී කොහොමද ඉදිරියට යන්නේ..
Very lo quality hora cigarat oana taram thiyana wa Lanka way meaka koheinda ennea?
Issara gal arakku kiyala awe oka thamay. Galoya seni factorye hadapu sprit eka. Passe oya sprit eka wenuwata pita ratin gennana ethanol kalawam karala dela laba ganna skagara karayo katayuthu kala.
Api 1970 kale bepu gal arakku wisa na. dan gal arakku kiyanne ethanol
wisak.
ඔබතුමාගෙ මුණ පෙන්නන්න බැරිද?
මහත්මයා ඔබගේ ව්ඩියෝ මම බලනවා.නමුත් ඔයා ගොඩක් අසහාය තොරතුරු ලබා දෙනවා කියා මට හිතෙන්වා.ඒ ඔයා නොදැනද? එහෙම නැතුව විව්ස් ලබා ගැනීමට ද ??කියා සැකයක් ඇත!!
මටත් හිතෙනවා උපදේශකයෝ පිරිලා
ඔයට .වඩා .හොඳ .නඑඩඅ.ගල්.බොඅටල.මිල.අර්ඩුකඅරම.නඅම.මලිමව.ලකුණ .ඩඅඩඅඩ.නම.මලිම.අර්රඅක්කු
Mama nitharama jalabola gannawa
Leda adina kalakanninta henayakwath gahapan
76av bisnas kara jarava kana un anduven me kara veadeta mun viruddayi
Kasippu.nawaththana.barinam.kudunawanna.pulueanda
Ko ban muna...??
රටේ දැවෙන ප්‍රශ්නයක්..... බඩු මිල හොරු අල්ලීම සත පහකට වැඩක් නැති වැඩ නේ......
අරක්කු චුටිටක් බිවිවහම බඩයන උඹලා වගේ එවුන්ට
MINISSUNTA ARAKKU OONE...
ADU KARALA DENNA BARINAM..
WINE STORE S WAHALA DAANNA....
AEKATH POASATH MINISSUNTA WITHARAK DENNA...
Dan wipakseyak nha .n p p only Sri Lanka .mewa tamayi keranta ony .bona mnessunta bonta adu ganata .mecharakall owa kery nhany kalakanny commes ghanta ony nesa
ane human nethuwa hitapan hutto. thoge father gahala nedda pa ko.
මෙයා විව්ස් ලබාගන්න .බොහෝ වෙලාවට මාතෘකාවට පිටින් කරුණු දානවා.හෙඩ් ලයින් එක එකක් .කියන්නේ වෙන එකක් .විව්ස් ලබාගෙන හම්බකිරීමේ ජාවාරමක් වගේ මෙයාගේ චැනල්් එක .ඇත්ත කියන්න නිවැරදිව ඇත්ත කියන්න බොරු නොකියා
True
Very good idea.