unboxing | මෙච්චර අඩුවට කොහොමද බඩු දෙන්නේ 🤔 අනික රට බඩු... 🤷‍♀️

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 191

  • @susilapadmini2892
    @susilapadmini2892 Год назад +35

    මම කැමතිම ඔයාගෙ උත්සහවන්ත කමට.සුබ අනාගතයක් පතනවා

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Год назад +25

    අනෙ අක්කෙ ඔයාගෙ ඔය පුන්චි රුම් එක ලස්සනට රැක් එහෙම ගහලා ලස්සන store එකක් විදියට හදලා tikbtok videos දාන්න gift box වල.prz අඩු නිසා ගොඩාක් බිස්නස් එක දියුනු වෙවි❤❤

  • @prasangiliyanage
    @prasangiliyanage 11 месяцев назад +15

    අද තමයි මට ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් වගේ දැක්කෙ අක්කියෝ.අද ඉදන් දිගටම බලන්න හිතුනා.❤

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 Год назад +42

    මිනිස්සු හිතන්නෙ ලාබයි නම් බාලයි කියලා 😂 මෝඩ මිනිස්සු නැගිටින්න හදන මනුස්සයෙක්ට උදව් කරන්නෙ නෑ තවත් මොනවා හරි කියලා වට්ටන්න බලන්නෙ😊 good luck ❤

    • @user-zv6mz
      @user-zv6mz 2 месяца назад

      Eka aththa ❣️

  • @nimmiii99
    @nimmiii99 Год назад +19

    වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕන කෙනෙක් ❤

  • @achinikaushalya6378
    @achinikaushalya6378 Год назад +50

    ලස්සනම ලස්සන item හැමදාම ගේනවා .ඔයාගේ business එක දියුනු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    • @dinesharavinda9004
      @dinesharavinda9004 Месяц назад

      නර්ශනයි

    • @dinesharavinda9004
      @dinesharavinda9004 Месяц назад

      ඒවා ඔක්කොම කීයද

    • @ChathuDilshani-s1t
      @ChathuDilshani-s1t 21 день назад

      Mata one ara මාල කරාබු හදන පැක් එක ඕනේ Price kiyanna puluwanda oyalage shop eka කොහෙද තියෙන්නේ kiyanna පුලුවන්ද

  • @asangidilrukshi9286
    @asangidilrukshi9286 Год назад +7

    ලස්සනයි අක්කේ තව තවත් දියුනු වේවා

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 Год назад +18

    කුශී බබා නම් මාරම කියුට් හරිම ලස්සනයි ,අක්කේ මාත් හෙයා ක්ලිප්ස් හදනවා ❤

  • @sandayakumari672
    @sandayakumari672 Год назад +3

    ekanam aththa mama oyagen gaththa kama petti,vathura bothal vala 5gahala thibuna.

  • @sujeewasadaruwan-dx4ij
    @sujeewasadaruwan-dx4ij 11 месяцев назад +8

    අනාගතයේදී හරියනවා ෂුවර් god lace ❤❤❤

  • @kanthigamage3078
    @kanthigamage3078 9 месяцев назад +2

    Ow duwe piliwelata eda thiyena vidiyata lassanata thiya ganna piliwela tikk madi tharaha wenna kiuwata

  • @GimhaninavodyaPawani
    @GimhaninavodyaPawani Год назад +4

    ශොක් අක්කි වීඩියෝස් නම් ඉවරවෙනකම්ම බලන්න පුලුවන් කිසිම අවුලක් නැතුව මගේ ගිෆ්‍ට් ශොප් එකටත් මාරම උදව්වක් වෙයි ඔයාව love you baby kushi and akki❤

  • @AsankaAsanka-pc7os
    @AsankaAsanka-pc7os Год назад +19

    Konde tikak piliwelata piraganna ane,loku kama thybunata piliwelak ne

  • @createlifestyle8912
    @createlifestyle8912 Год назад +10

    ජය වේවා නංගී.... තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... බොලේ තමයි මරු 😂

  • @waruu9024
    @waruu9024 Год назад +5

    දවසින් දවස දියුණු වෙිවා😍😍😍😍😍😍😍😍

  • @AjithPriyankara-l8d
    @AjithPriyankara-l8d Месяц назад

    Shihara ඔයා ගොඩක් ගොඩක් දියුණු වේන්නේ ඔනේ 🥰🥰⚘💕💕💕💕

  • @ssamararathne6746
    @ssamararathne6746 Год назад +4

    අනේ ශෝයි බබා 😅අම්මිට help කරනවා ❤❤❤

  • @miyurubhashinee
    @miyurubhashinee Месяц назад +1

    New zam zam kiyanne pettah wla tiyena store ekak neda 😮

  • @thilinimadushanilankageega6046
    @thilinimadushanilankageega6046 Год назад +1

    Super video akki😍 subama suba aluth awruddak oytath pawle ayatath kushi babytath

  • @DayanaLa67
    @DayanaLa67 6 месяцев назад +5

    හරිම ලස්සනයි ඔයාගේ විඩීයෝ එක තව තවත් දියුණු වේවා

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Год назад +2

    Sehara oyata 2024 suba wennama ona godak bisnas hari yanna ona man passy odar akak danna hode❤❤

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 2 месяца назад +1

    Ane harima shoi❤❤❤❤❤❤

  • @gayanidissanayake-tr1ro
    @gayanidissanayake-tr1ro 2 месяца назад +1

    Keep going good luck ❤❤❤

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 11 месяцев назад

    ඇත්තටම පුතා ඔයා හරිම cute ❤
    පුංචි සුරංගනාවියක් වගේ... ඔයාගේ දෝණිත් ඔයා වගේමයි... මමත් ගොඩක් ආදරෙයි මගේ පුතේ....
    Love you sooooo much ❤❤
    Wish you all the best...
    May God Bless you all !!!! 😘🤗

  • @DilmiShehara-qh4kp
    @DilmiShehara-qh4kp 2 месяца назад

    Mn business eka patangththeth akkage vlog ekk blala akki hari hodai

  • @amilakumari4679
    @amilakumari4679 Месяц назад +1

    Chuti donita budusaranai☺️❤️

  • @madhu19968
    @madhu19968 Год назад +1

    Ane shoi menika.oya hari hoda daruwek petiyo .oyata budu saranai kushi menike 😘

  • @dulashasadunika7178
    @dulashasadunika7178 3 месяца назад +1

    අක්කි මම ඔයා එක්ක තරහායි ඔයා කිව්වෙ නැහැ නෙ ඔවා කොහෙන්ද ගෙන්න ගන්නෙ කියලා හැබැයි බබා ලස්සනයි ❤❤❤😢

  • @piyumimadushani9347
    @piyumimadushani9347 Год назад +7

    Guys kiyanakota harima kathai.

  • @Pinsarani
    @Pinsarani Год назад +4

    dawasin dawase oyata hari yanna hadawathinma prathna karanawa oya hoda thanakata enawa nangi gahana galwalin lassana maligawak hadanna theruwan saranai❤

  • @paradeepkumara7071
    @paradeepkumara7071 Год назад

    Ou akke podi minissunta ganna bane gini ganan dila oyage wade maru akki. Dinen dina diunu wewa!""

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 2 месяца назад

    Budu saranai ouala dennata doni ammai soi katha karana vidiyata gidak asai❤❤❤❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 месяцев назад

    Jayen Jayama wewa.!!.kushi petiya shooii❤❤

  • @harshamadu380
    @harshamadu380 2 месяца назад +1

    Hair clips hair bands hadanna badu ganne kohomada

  • @dilukadiluka5779
    @dilukadiluka5779 11 месяцев назад +1

    Ane mata oyawa whatshapp pennanne na ne mata hair clips hadanna item ganna oni

  • @prasannanawarathn4164
    @prasannanawarathn4164 11 месяцев назад

    Ane niyamai nangi. Pansal, wathura Bothal wala ganan dannako.

  • @dilukadiluka5779
    @dilukadiluka5779 11 месяцев назад

    Lassanai ane oyage vd eka

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j Год назад

    mn isr aqkkage vidieo baluwa me lagkdi idan balanna bari una me ada thama vidieo ekak hambune chuti patiya balannako ane dn shoii ane❤❤❤....eya hariya cute

  • @ruwinidinushika6378
    @ruwinidinushika6378 11 месяцев назад +1

    බිස්නස් එකක් කරන්න මේවා කොහෙන්ද ගන්න පුලුවන් කියලා කියන්න පුලුවන් ද

  • @sathyaniniduwara2383
    @sathyaniniduwara2383 Год назад

    Akki thawa lassanata store room eka hadannako .😢Oyage videos walata godak kamathi habai hode api❤❤.Adupadu hada gena tawa tikak issarahata yanna shakthiya dairya oyata noaduwa labewa❤❤

  • @farvinhalida-ju4zc
    @farvinhalida-ju4zc 11 месяцев назад

    ලස්සන වීඩියෝ එකක් නංගි

  • @carmelsulochana7174
    @carmelsulochana7174 Год назад +3

    Majic balls neda
    Akki matath akkige bussnes eke rakiya avasthavak denna puluvnda❤

  • @chathuryachelsi8127
    @chathuryachelsi8127 Месяц назад +1

    Akki pencil case nadda

  • @KanchanaUdayangani-v1v
    @KanchanaUdayangani-v1v Месяц назад +1

    රටින් කිලෝ 70ක් කියල තිබුනට.... 😂😂😂කැලැන්ඩර් එක කොලඹින් කියල නේද කිව්වෙ මට වැරදුනාද ඔයාට වැරදුනාද😊😊😊ඒත් කමක් නෑ
    දියුණු වීමට දරන හොද උත්සායක්

  • @dewmisanjana9153
    @dewmisanjana9153 Год назад +2

    පව් අනේ චූටි දෝනි❤❤❤❤❤

  • @thiliniprathibha9945
    @thiliniprathibha9945 2 месяца назад +1

    අනේ කුශී එක්ක බෑ කියන්න එපා ඒ පැටික්කි කොච්චර උදව් කරනවද අම්මියට...

  • @nukinuki-l6y
    @nukinuki-l6y 26 дней назад

    akke oya kalabala Wadi poddak himita pennanna holawanne nathuwa

  • @AaDeepani
    @AaDeepani Месяц назад

    පරිස්සමින් ඉන්න ❤

  • @sajanijayakodi3077
    @sajanijayakodi3077 Год назад

    Akke preasure cooker eke bath uyaganne kohomda kiyala kiynnko

  • @IdusaraImaya
    @IdusaraImaya 9 месяцев назад +1

    ඔයා හරිම ලස්සනයි ඇන්ටි

    • @IdusaraImaya
      @IdusaraImaya 9 месяцев назад

      ⁣මගේ නම ඉමායා

  • @ChathuDilshani-s1t
    @ChathuDilshani-s1t 21 день назад

    මට අර මාල කරාබු හදන සෙට් ඕනේ price කොහොමද ඒ පැක් එකේ ඔයාලගේ shop එක කොහෙද තියෙන්නේ අක්කි ❤❤❤

  • @Kavimiyu
    @Kavimiyu Год назад +4

    Shook shook ❤️❤️

  • @asithaishara6533
    @asithaishara6533 Год назад +2

    ඔයා ලස්සන වේලා❤

  • @චිත්රපාසල
    @චිත්රපාසල Год назад +2

    Graduation වලට gift pack ගේන්නකෝ.😊😊😊😊😊😊

  • @kaushalyasewwandi9447
    @kaushalyasewwandi9447 Год назад +12

    Artificial leves වැල් oder krnnkooooooooooo plzzzz

    • @shanashaishu160
      @shanashaishu160 Год назад

      Ane oww dear

    • @nishacraft6875
      @nishacraft6875 Год назад

      අනේ ඔව් මාත් කියන්න හිටියේ. ටිකක් low budget යන මල් කිනිති, වැල්, plant වගේ ඒවා

    • @sandunikasewwandi2350
      @sandunikasewwandi2350 Год назад

      ඔව්..

  • @DinuGunarathna-m7d
    @DinuGunarathna-m7d Месяц назад

    අක්කී ඔයා ලග cute pens no😊😊❤

  • @NALINDACN
    @NALINDACN Год назад +1

    Oyagen mewa ganne kohomda dr.

  • @NishanthiFernando-y3m
    @NishanthiFernando-y3m Год назад +2

    නංගිසුභඅනගතයක්වෙවා.

  • @stubandrasitubandara1001
    @stubandrasitubandara1001 Год назад

    Akke matath oy wage බිස්නස් ekak karanna adahasak thiyenawa puluwannam podi adahasak denna plz

  • @srilankanature9935
    @srilankanature9935 11 месяцев назад +1

    Akki ara akke sudu cup kuleyda set

  • @AaDeepani
    @AaDeepani Месяц назад

    Than you

  • @chamudipabodya4319
    @chamudipabodya4319 15 дней назад

    mini printers nedda

  • @thiliniprathibha9945
    @thiliniprathibha9945 2 месяца назад +1

    අනේ වෙලාවකට ඔයා කුශී පැටියට වඩා cute...

  • @tharufdo3470
    @tharufdo3470 22 дня назад

    අක්කෙ පීරියඩ් ගැන කතා කරන්න පුළුවන්ද😢

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z Год назад +1

    Happy new year

  • @Sinhalanovels34
    @Sinhalanovels34 4 месяца назад

    Good luck ❤

  • @sachinipraboda4931
    @sachinipraboda4931 Год назад +1

    Dream catcher badu gennannkoo

  • @malmeeranaweera2910
    @malmeeranaweera2910 Год назад +4

    koheda mewa display karala thiyenne? web or fb

  • @surajandaraweera5285
    @surajandaraweera5285 11 месяцев назад

    Nangi bands ganne kohomada

  • @IdusaraImaya
    @IdusaraImaya 9 месяцев назад

    නංගි ත් ලස්සනයි ඇන්ටි ❤

  • @halpagesanjeewani9593
    @halpagesanjeewani9593 4 месяца назад

    Niyamai akke

  • @voicetown624
    @voicetown624 Год назад +1

    Nangi oya harima uthsahawantha kanthawak..dawasin dawasa diyunu wenna kiyala pararthana karanawa!❤

  • @DilkiKaushalya-mt9mv
    @DilkiKaushalya-mt9mv Год назад

    Doni maru bs oya dennata karana kiyana dewal diunu wenna one bs manika

  • @yenulpathirana5120
    @yenulpathirana5120 Год назад +2

    Oders danne kohomadaaa

  • @MohomadRizman
    @MohomadRizman Год назад

    Akke room eke biththiye ghnna shticor tiyenwada

  • @srilankanature9935
    @srilankanature9935 11 месяцев назад +1

    Komda price

  • @paradeepkumara7071
    @paradeepkumara7071 Год назад

    akkata amma nisa chuti kushiwa eyata dala wada tika kara ganna puluwan neda. Ammata budusaranai akkata udau karanawata❤

  • @amilasampath9724
    @amilasampath9724 11 месяцев назад

    අනේ අක්කේ මටත් ආසයි ඔයා වගේ මගේම කියලා බිස්නස් එකක් කරන්න

  • @sameeraka2897
    @sameeraka2897 Год назад +3

    අර බෝලෙට අපි පොඩි කාලෙ කිව්වෙ මැජික් බෝල කියලා .

  • @maheshikamadurangi6603
    @maheshikamadurangi6603 Год назад +1

    Bow band eka nathiva vena band disayin nedda hadanna

  • @KalyaniKalyani-xz1wi
    @KalyaniKalyani-xz1wi 13 дней назад

    Kohomada odar karanna

  • @UniqueMemoriesume
    @UniqueMemoriesume Месяц назад

    Wholesale order ekak ohoma danne kohomda kiynnko petta walin

  • @Kavimiyu
    @Kavimiyu Год назад +1

    Onna mulinma beluwe man❤️

  • @sandhyadamayanthi431
    @sandhyadamayanthi431 6 месяцев назад

    Pencil case pencil case

  • @ilogs6628
    @ilogs6628 11 месяцев назад

    chocolate genna ne nedda?

  • @NimsaraAkash-ez5uc
    @NimsaraAkash-ez5uc 11 месяцев назад

    ❤ කූඹිචිචී දැක්ක කල් ❤

  • @SLbuspisso-v4x
    @SLbuspisso-v4x Месяц назад +1

    කීයෙද ඉන්නෙ

  • @rajiwdilshan245
    @rajiwdilshan245 Год назад +4

    Akke oya ganna kadawal kiyanna puluwan da

  • @DulanjaliAshani
    @DulanjaliAshani 4 месяца назад

    කප් ඔනෙ

  • @kelum1201
    @kelum1201 Месяц назад

    Can I get some from you

  • @nimeshalakshani1343
    @nimeshalakshani1343 Год назад +1

    Akke pej eka nama dannako

  • @PiyumiNirasha-ij2sl
    @PiyumiNirasha-ij2sl 11 месяцев назад

    Ane akke kohomada Alibaba eken aduwata Badu ganne

  • @Thusharilakmali-w8o
    @Thusharilakmali-w8o Год назад +1

    නංගී මම ඉන්නෙ පානදුරේ කූරීයර් කීයද

  • @AshenkaviduKaviyaa1234
    @AshenkaviduKaviyaa1234 Месяц назад

    Pinapo. Ball

  • @nelkadiloshani148
    @nelkadiloshani148 5 месяцев назад

    Hair clips ගහන කාඩ් කොහෙන්ද ගන්න පුලුවන්

  • @Navimusic-k2w
    @Navimusic-k2w Год назад

    Wow😍

  • @madushikathilani6309
    @madushikathilani6309 11 месяцев назад

    Badu genanne kohomada nangi

  • @fathimafarshana8663
    @fathimafarshana8663 11 месяцев назад

    Oya cartoons Wala dubbing karanawatha. Oya katahada ahala puruthui

  • @NovelLovers-w8q
    @NovelLovers-w8q Год назад

    Kohenda oya order karanne mewa 😊

  • @sumithsumith9517
    @sumithsumith9517 Год назад +2

    ❤❤❤❤❤❤