මේ ට්‍රෙන්ඩ් එක හැදුවේ අපි - Gaminda Priyaviraj (පොඩි මල්ලි) සමග මතක පද (Mathaka Pada)

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 98

  • @iamknoxpresley
    @iamknoxpresley Год назад +43

    ගාමින්ද ප්‍රියවිරාජ්(පොඩි මල්ලි), මගෙ ලෝකෙ ඉන්න ලොකුම නොවුනත් සැබෑ වීරයන්ගෙන් කෙනෙක්❤❤❤ ස්තුතියි ගැමුණු අයියා❤️❤️❤️👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @neviltec4687
    @neviltec4687 11 месяцев назад +17

    ගාමින්ද, සුනේත් උඹලාට ගොඩක් පින් අද මේ රටේ පාං කියාගන්න බැරිව හතරගාතෙන් වැටිලා ඉන්න මිනිසුන්ට පැය භාගෙකට හරි හිනාවක් ගෙනත් දෙනවාට

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 9 месяцев назад +4

    පොඩි කාලෙ ඉඳන් සිරස fm එකේ ලයිට් එනකන් කියලා ගියපු අරේ සහ මරේ,අපි නොදන්න ලයිව්,සිරසේ ගියපු හැම කාටුන් එකක්ම එකක් නෑර ඇහුවා බැලුවා..අදටත් මොන programme එකක හිටියත් අනිවා බලනවා..සුනෙත් ගාමින්ද කියන්නෙ රටට වටින මිල කරන්න බැරි කලාකරුවෝ❤️තව සෑහෙන පිරිසක් ඉන්නවා..සමහරු ගැන නිකමටවත් මෙහෙම කතා බහක්වත් නැති එක ගැන නම් මාරම දුකයි..

  • @nerandharshi7860
    @nerandharshi7860 11 месяцев назад +10

    වචනයක් ගානේ හිතන්න දෙයක් කියන සුපිරි කලාකරුවා ❤❤❤

  • @imraotales
    @imraotales 9 месяцев назад +6

    තත්පරයක් වත් නාස්ති උනේ නැති සංවාදයක්..
    ඇත්තටම නිකන් තේරුමක් නැති හිස් වැඩ සටහන් වලින් රුපවාහිනී නාලිකා පිරිලා ඉතිරිලා ගිහින් කියලා තේරෙනවා මෙහෙම සංවාදයක් අහන් ඉන්න කොට ❤

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 11 месяцев назад +11

    චුටි මල්ලි පොඩි මල්ලි නම් ඉතිං ඇබ්බැහිවීමක් වෙලා ❤️... ආදරෙයි දෙන්න ටම චුට්ටේ නැති එක ලොකු අඩුවක් අද 😁

  • @indumadura3286
    @indumadura3286 11 месяцев назад +8

    අපි නොදන්න Live වල ඉදන් හැම දෙයක්ම බලලා තියෙනවා ... ජයවේවා නියමයි

  • @victoriasmedia2558
    @victoriasmedia2558 11 месяцев назад +9

    කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
    අනන්ත බාධක දුක් පීඩා විඳ
    භවෙන් භවය යන මං සළකුණු දැක
    ඔබව සොයා ආවා...
    ඔබව සොයා ආවා...
    සත් සමුදුරු තරණය කර ආවා
    සත්කුළු පව් අතරින් දිව ආවා
    සත් සමුදුරු තරණය කර ආවා
    සත්කුළු පව් අතරින් දිව ආවා
    තරු එළියෙන් පියවර මැන ආවා
    ඔබව සොයා ආවා....
    ඔබව සොයා ආවා....
    නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
    මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
    නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
    මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
    දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
    ඔබව සොයා ආවා
    ඔබව සොයා ආවා
    කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
    අනන්ත බාධක දුක් පීඩා විඳ
    භවෙන් භවය යන මං සළකුණු දැක
    ඔබව සොයා ආවා....
    ඔබව සොයා ආවා....
    google search karala hoya gaththa lassana nirmanayak
    🙏🙏🙏❤

  • @Ailurophile-e7r
    @Ailurophile-e7r 11 месяцев назад +4

    පොඩි මල්ලි මං ආසම චරිතයක් .. 😂😂😂😂 හැමදාම එයාලගේ එවා මං අහන්න ඇබ්බැහි වෙලා... හිත් සැහැල්ලු කරගන්න මං අහන්නේ චුටි මල්ලි පොඩි මල්ලී කතා 😂😂😂 😊😊 ඔය දෙන්න ට දිර්ඝායූ !!!❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 11 месяцев назад +10

    Thank you අපේ ළමා කාලය සුනදර කරන්න දායක වුනාට ගාමින්ද පියවිරාජ් සහෝදරයා⁣ට

  • @dilanthamadushan613
    @dilanthamadushan613 11 месяцев назад +3

    ගාමින්ද අයියා 🔥 අපේ ළමා කාලේ සුන්දර කරේ ඔයගොල්ලොයි ❤️

  • @haresheranga
    @haresheranga Год назад +5

    මේ කතා ටික ඉන්ටවිව් කීපයකදිම අහල තිබුණත් අදත් ෆන්

  • @jayatungadoolwala
    @jayatungadoolwala 11 месяцев назад

    සුපිරි වැඩසටහනක් .ගොඩක් ආශවෙන් බැලුවා .ස්තුතියි

  • @aselachanaka2260
    @aselachanaka2260 7 месяцев назад

    ඉතාම වටිනා සාකච්ඡාවක්..
    නියමයි

  • @nalakaparis1
    @nalakaparis1 11 месяцев назад +1

    මතක පද මම ආශාවෙන් විඳින හොඳ වැඩසටහනක් . ජයෙන් ජය

  • @samanthauduwela9867
    @samanthauduwela9867 11 месяцев назад +1

    Nice to see you in this kind of program and wish you the best .

  • @nuwan7477
    @nuwan7477 5 месяцев назад

    ❤❤❤ ජයවේවා

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 11 месяцев назад +2

    A living legend. අපි පට්ටම ආදරේ චරිත දෙකකින් එකක්. ජය වේවා ගාමින්ද අය්යා සුනෙත් අය්යා. ඔයාලගෙ ක්‍රියේශන්ස් වල කොලිටි එක හැමදාමත් එක වගේ. ඒවට මැච් කරන්න පුලුවන් දේවල් කාලෙකට එන එකක් නෑ. මතක පද ප්‍රෝග්‍රෑම් එකත් සුපිරිම එකක්. ඒකටත් ජය වේවා.

  • @athulapushpakumara2044
    @athulapushpakumara2044 11 месяцев назад

    Chuti malli podi malli mama hari adaraya karana charitha dekak ❤❤❤❤❤❤❤

  • @LEMONADE-5000
    @LEMONADE-5000 11 месяцев назад +2

    17:45 ගාමින්ද අයිය ඔතන කියන්නෙ 'සුභාරතී' නේද? ඔය එක්ස්පීරියන්ස් එකම මටත් තියනව.. තවමත් මතක්වෙනව...

  • @talkwithmano2024
    @talkwithmano2024 Год назад +2

    උදා ගී/ප්‍රබුද්ධ ගී වලට තමිා ඒ ගී ප්‍රචාරය වුනේ. කුඹුරුකොටන තැන.... පාර හදන තැන....

  • @asankasiriwardana4247
    @asankasiriwardana4247 Год назад +6

    1994 රාජකීය විදුහලේ...😊😊

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 11 месяцев назад +17

    අ.ල. ගොඩක් ගෑණු අයට මීටර් වුණේ නෑ. බැංකුවේ වැඩ කරපු කාලේ අ.ල. විකාශයට පස්සෙ දවසේ පළවෙනි පැය දෙක තුනේ කතාව අ.ල. ගැන තමා. අපි හිනා වෙනවා. අපිත් එක්ක වැඩ කරපු ගෑණු අය කට ඇරං බලං ඉන්නවා අපි ඇයි හිනා වෙන්නෙ කියලා..

  • @dilshanpriyanga
    @dilshanpriyanga 11 месяцев назад +5

    ආසම චරිතයක් තමයි ඉතින්.... චූටි මල්ලිත් උන්නනම් කියල හිතෙනවා... 😊❤️❤️👌🙏👍

  • @kasunpremakumara8250
    @kasunpremakumara8250 11 месяцев назад

    මගෙ වීරයෙක්...ආසම චරිතයක්..❤️

  • @virajwega
    @virajwega 11 месяцев назад +1

    අරේ සහ මරේ කොහොමද කරන්ට් කපන කාලෙ ඒක පට්ට

  • @ovindusadeepa3594
    @ovindusadeepa3594 11 месяцев назад +2

    අපේ පොඩිකාලෙ ලස්සන කරාට බොහොම ස්තූතියි කව්ද බෝයි, බූරුව, ජර්මන් කලුපටි කාරය තව ගොඩක් තියෙනව

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 11 месяцев назад

    Video එකනම් මාරම වටිනවා.
    අදහසක් විදිහට ගන්න Audio වල voice චැනල් දෙකෙන්ම ඇහෙන්න තිබ්බනම් කතාව අහන්න පහසුයි

  • @koanuragunathilaka9549
    @koanuragunathilaka9549 11 месяцев назад +3

    Scooby doo
    Pink panther
    Kauda boy
    Aragon(lord of the rings)
    Prof. Lupin (harry potter3 )
    Prof. Lockheart(harry potter2)
    Shreak booru patiya😂
    Soora pappa pasubim kathanaya
    Ka ko pappa
    (Me okkoma gaminda priyaviraj❤)

  • @R_icky.19
    @R_icky.19 11 месяцев назад +3

    අ.ල = peak comedy

  • @Lolitha76
    @Lolitha76 8 месяцев назад +1

    භාතිය සහ සන්තුෂ් හම්බ වුනේ කොළඹ බාලදක්ෂ කැම්පෝරියේ දි, ඒකෙ තිබුණා Talent show එකක්, Army band එක තමයි සංගීතය සැපයුවේ. භාතිය කිව්වේ Elton John ගෙ Sacrifice සින්දුව. සන්තුෂ් කියපු සින්දුව නම් මතක නැහැ, නමුත් ඔහු කිව්වේ සිංහල සින්දුවක්. භාතිය ඉංග්‍රීසි අංශයේ පළවෙනි ස්ථානය, සන්තුෂ් සිංහල අංශයේ පළවෙනි ස්ථානය. මාව ගාමින්ද හොඳින්ම දන්නවා, භාතියත් හොඳින්ම දන්නවා 🙂.

  • @Voldemort-f3s
    @Voldemort-f3s 11 месяцев назад +1

    Sarcastic legends ❤

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 5 месяцев назад

    සමාජීය වගකීම පිලිබදව ඔබේ අදහස ගැන මගේ ගෞරවය 💐🌹

  • @sampathyakkala
    @sampathyakkala 9 месяцев назад +4

    මල්ලි ගම්පහ ඉන්න තිබ්බ් කොල්ලෙක්❤

    • @LochanaDeshapriya
      @LochanaDeshapriya 4 месяца назад

      ගනේමුල්ලෙ කැන්දලියද්දපාලුවෙ.... පොල්හේන හංදියෙන් ඇතුලෙ...500m වගේ යනකොට හම්බෙන හතරමං හංදියෙ වම් පැත්තෙ ගෙදර මුලින්ම හිටියෙ...

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 месяца назад

    RUclipsrs la mona taram comedy haduvath gaminda & suneth aiyala taram eka patta creative vidiyata karanda puluvan dennek naha ,Jayawewa oba depalata.

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 11 месяцев назад

    ආදරේයි ❤

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 11 месяцев назад +1

    Social responsibility is best part in my view. Also, hope you get the justice for your mother.

  • @nishanthagamage7038
    @nishanthagamage7038 11 месяцев назад

    Best of the best of Sri Lanka

  • @wihangasihilel2318
    @wihangasihilel2318 11 месяцев назад

    Supiri Charithayak

  • @victoriasmedia2558
    @victoriasmedia2558 11 месяцев назад +2

    kap suwahas kal ...mara lassana lyrics tikak ne

  • @77chandima
    @77chandima 11 месяцев назад +1

    හැම දෙයක් ම හොඳයි ..කලාපීය දේශපාලන ය ගැන එක වචනයක් වත් කිව්වෙ නැහැ .ඇයි බයයි ද ගාමින් ද?❤

  • @rushandias1
    @rushandias1 11 месяцев назад +3

    අපි නොදන්න live මගේ පොඩි කලේ පට්ට ඩයල් එකක්

  • @slduma8775
    @slduma8775 Год назад +2

    Aiye oyage voice eka hariyata aththanayakage voice eka wage

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 11 месяцев назад

    Very good program

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 11 месяцев назад +4

    "බොහෝ දෙනාට සමාජය පිළිබඳ වගකීමක් නෑ" ඒක තමයි ඔබ කියපු වටිනාම කොටස..

  • @Motivateyallfr
    @Motivateyallfr 11 месяцев назад

    When my childhood i rememberd api nodanna live so it was best program among lot of joke programs,it was uniq and them also uniq,and fan talk mobitel was another best one,it was nostalgia lot of pepoles and make jokes but there can't relate to them works reason they build a era and them was era💙

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 3 месяца назад

    දසිස් දිනා කුමාරදාස සපුතන්ත්‍රි මහත්තයගෙ පද සංගීතය රෝහන වීරසිංහයන්ගෙ ❤

  • @tharindumanawadu7701
    @tharindumanawadu7701 Год назад +1

    💚💚💚💚💚

  • @breeze6918
    @breeze6918 11 месяцев назад

    👍👍👍👍👍👍

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 11 месяцев назад

    පොඩ්ඩේ..❤❤ මම චූටි කාලෙ ඉදං ඔයාලගෙ fan කෙනෙක්😂❤❤❤

  • @14chathu
    @14chathu 11 месяцев назад

    What a nice thing. Something that we need in this time.. Thanks.. Both of you.. But i don't like this stereo way. Its hurt my ears when listening to your channel with ear buds.. Just and idea.. I love the content and respect you...

  • @janakaprabath5974
    @janakaprabath5974 7 месяцев назад

    කිත්සිරි ජයසේකර මහත්මයා ගයන සින්ඩරෙල්ලා ගීතය ලිවුවෙත් වෙන මහත්මයෙක්.ඒත් අද ඒක අයිතිකරගෙන ඉන්නෙ වෙන මහත්තයෙක්

  • @KavinduDewage
    @KavinduDewage 11 месяцев назад

    💙🇱🇰

  • @sure338
    @sure338 11 месяцев назад

    අම්මා ලියපු සිංදුවේ නම දැක්කා

  • @aselachanaka2260
    @aselachanaka2260 7 месяцев назад

    මගේ වයිෆ් මට දාලා තිබ්බ නමත් අ.ල 😂😂😂😂

  • @VDBLACK1999
    @VDBLACK1999 Год назад

    Baln hitapu interview akak....

  • @galiver9360
    @galiver9360 5 месяцев назад

    ජෝක් වලින් විතරක් නෙමෙයි..දැනුමෙන්, අත්දැකීම් වලින් පරිපුර්ණ ජේෂ්ඨ කෙනෙක් ගාමින්ද කියන්නේ..සුනෙත් එක්ක කොච්චර ගැලපීමක් තියෙනවද..ඇත්ත වශයෙන්ම පරිපූර්ණ කළා ශිල්පියෝ...ආඩම්බරයි..

  • @indeewaraudu8680
    @indeewaraudu8680 11 месяцев назад

    great programme🥰

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 11 месяцев назад

    මොනවා උනත් නිර්මානාත්මක,කුනුහරප නැති විහිලු ,නමුත් මොහුන් පස්සෙ ,ටිකක් ගනන් ඉස්සුවා මොහු කරපු හොදම නිර්මාණය තමයි ලොකූඋනාම කවුරු වෙන්ට ද කැමති ,ඒ ගීතය ජනප්‍රිය උනේ පද රචනය නිසා

  • @hiransenevirathna9034
    @hiransenevirathna9034 Год назад

  • @aselachanaka2260
    @aselachanaka2260 7 месяцев назад

    ඔයා පොඩි මල්ලි ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක් 😂

  • @buddhierangagunathilaka4442
    @buddhierangagunathilaka4442 11 месяцев назад

    1:25:27 මේ කෑල්ල කපල ෆේස්බුක් දාන්න පුලුවන්නම්

  • @YouTubeRose292
    @YouTubeRose292 Год назад +2

    අයියෝ ලැජ්ජ නැද්ද ජයතිස්ස අලහකෝන් මේ මිනිහගේ වෙන සින්දුව අපි අහලත් නෑ ආසම සින්දුවක් මේ මිනිහා ජරාම ජරා මිනිහෙක්නේ. ඔයා මේකට විරුද්ධව දැන්වත් නඩුවක් දාලා මේ සින්දුවේ අයිතිය අම්මාට අරගෙන දෙන්න

  • @myfriend-sabanda
    @myfriend-sabanda 11 месяцев назад

    එව. බලව.

  • @jehan707
    @jehan707 11 месяцев назад +2

    ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවො එක්ක වැඩසටහනක් කරන්න පුලුවන්ද❤

  • @malshasheshadrie30
    @malshasheshadrie30 11 месяцев назад

    කප් සුවහස් කල් සින්දුව හොරකම් කල කතාව වගේම සිද්ධියක් "දෙවුරේ දිලෙනා" සින්දුව ගැනත් අහලා තියෙනවා. ඇත්ත නැත්ත දන්නෑ 🌝

  • @madushak
    @madushak 11 месяцев назад

  • @Artඑක
    @Artඑක 11 месяцев назад

    ජනාධිපති විද්‍යාලය ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 7 месяцев назад

    අර සමාජයේ වගකීම සම්බන්ධව මං හිතන්නේ හොඳටම වදින්න ඕනෑ. .ගිරිරාජ්ලට ප්‍රියන්තලාට.....අර තොල් දෙක ලොකු මනුස්සයා සිරිතිලක කියලා කියන්නේ අන්න ඔය තුන්දෙනාට තමයි වදින්න ඕනේ....කට ඇරියොත් ඩබල් මීනින් කුණුහරුප හැබැයි මම දැක්ක ගොඩක් අය බැනලා තිබ්බා.අපි නොදන්න ලයිව් සූරප්ප වගේ දේවලුත් එක්ක කිසිම දවසක සුනෙත් සහ ගාමින්ද ගාමින්දට දොස් කියල නෑ කිසිම කෙනෙක් ප්‍රහසන කලාව සභ්‍යත්වය රැකගෙන ඉදිරියට යන දෙන්නෙක්....චූටි මල්ලි පොඩි මල්ලි ඔබ දෙදෙනාට ජයවේවා

  • @tharangasandaruwan9400
    @tharangasandaruwan9400 11 месяцев назад

    Sangeeth wijesuriya genna

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera Год назад

    Will smith ara ekekuta gahala nondiwela innawa 😂😂😂😂

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 11 месяцев назад

    මෙයා ඇත්ත කිව්වත් හිතන්නෙ බොරු කියලා දැන්

  • @අයාළේඑහෙමහෙ

    සුදු මල්ලි කිව්වා වගේ බේල්ස් තියෙද්දි මැද පොල්ලත් ගැලවෙලා තිබුනෙ මේ ලගකදි

  • @sithiralandage5269
    @sithiralandage5269 11 месяцев назад

    🤍

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 11 месяцев назад

    මුන්ගේ විහිලු හොඳයි නමුත් ඔලුව වැඩි මුන්ගෙ අනික් අය වෛද්‍යවරුන් ඉන්ජීරුවරුන් මුන්..බාතිය සන්තුශ්ට් අපේ දුප්පත් නයට කන බොන රට වැඩැක් නෑ

  • @bamunua
    @bamunua 8 месяцев назад

    ඔව් ඔව් එකනේ උඹ ජෝකරයෙක් උනේ.

  • @Flowerroom.online
    @Flowerroom.online 4 месяца назад

    Niyamai

  • @Luckyd-d5i
    @Luckyd-d5i Год назад

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 Год назад

    ❤❤❤❤❤❤❤❤

  • @dunula3779
    @dunula3779 Год назад

    ❤❤❤❤❤❤

  • @shamalasanka1674
    @shamalasanka1674 Год назад

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 Год назад

    ❤️❤️❤️❤️

  • @adithyakarannagoda
    @adithyakarannagoda Год назад

    ❤❤❤

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 11 месяцев назад

    ❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 11 месяцев назад

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 11 месяцев назад

  • @indikarajapaksha8373
    @indikarajapaksha8373 11 месяцев назад

  • @sahanprabath1084
    @sahanprabath1084 9 месяцев назад

    ❤❤

  • @dineshwadugoda247
    @dineshwadugoda247 10 месяцев назад

    ❤❤❤❤