❤⚘♥️⚘♥️⚘♥️⚘♥️👌 api standup comedy..English... vitharak novei..hindi ...Tamil..Arabic..saha thawa.. api hondatama balanwa....ee wage comedian la ekkenekwath lankawe thawama dakke ne.....!eewa rasavidinna translation valinma beha ee native language danaganna ona.. Raju srivasthav.... ge comedy wala..hugaak India nu pahala jana samajaya gana thiyenawa..ewwa wala vihilu vitharak novei bohoma anuwedineeya than gana hithanna minisunta purudu karanawa...!! Female comedian la godaak India wala innawa....hamoma lassana tharuniyan...😊 Me inne kawruth aasama artist la 3k❤❤❤you all ⚘⚘⚘good luck to all of you!
One of the best MEET & MEAL episodes. Gihan is always very entertaining. As one of my school mates I remember him how he used to entertain ppl even during school days. Keep up the good work Sepal !!!!
Mr SEPALA - GOOD CONCEPT AND I WOULD SUGGEST IF YOU CAN GET SOME CRICKETERS FOR A SESSION AND ALSO GET SOME GOOD POLITICIANS FOR A SAME DISCUSSIONS. WOULD BE A DRAMATIC ONE?
" Meet and Meal "
අපගේ හතරවෙනි RUclips නාළිකාව
👉 ruclips.net/video/ywm8CB1Q9Ek/видео.html
පුලුවන්නම් අනුර දිසානායක ගෙන්වන්නකො මේ සාදයකට
මෙ වගෙ වැඩසටහන් වලට 1M විව්ස් ආපු දවසට මගෙ රට සුන්දර රටක් වෙලා තියෙනව සත්තයි , 🙏 සුදු රැවුලෝ..❤
ගිහානා කියන්නෙ කොහොමත් පට්ට කතා සාගරයක්. සමහර විහිළුවලට අපිට හිනායන්නෙ පහුවෙලා. ඒ තරම් සූක්ෂ්මයි. එල.
අපෙ කාලයේ ලේජන්ට්ලා ගිහාන් ප්රනාන්දු සහ ධර්මප්රිය ඩයස්
සින් චුන් හිටන්...
සුපිරි අපෙ හාන්දුරුවනේ....😂😅🤣👍🙏
මම ආසම කරන සෙට් එකක්, සියළුම දෙනාට නිරෝගීබාවය @ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දෛර්ය ලැබේවා ❤️❤️❤️
ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් ,,බුදුසරණයි ❤❤❤❤
චමිලා පීරිස් සුන්දර හැඟීම් බර විශිෂ්ට රංගන කුසල තවයන්ගෙන් පිරිපුන් නිළිය හෙට දිනයේ අපි හදන අපේ රටේ ඔබ සම්මානය ට පත්ර වීම වලක් ලිය නොහැක එතෙක් හැඟීම් බරව අප සමග රැඳෙනු මැනවි.. ලස්සන දවසක සුන්දර සැන්දෑවක හමු වෙමු අපි. එතෙක් රසික ආදරය සමග සින හෙනු මැනවි
🙏👍💐
නියම වැඩසටහන ♥️♥️♥️♥️
කලා කාරයෝ ඔයාලා.. මේ රටේ මිනිස්සු ආදරෙ කරන චරිත .. මේ රට හරි විදිහට වෙනස් කරන්න ඔයාලා මේ මෝඩ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න.
Good programme ❤
හොද පිරිසක් සතුටුයි.ජයවේවා .💗💗💗
මරු සිංදු ටික..... මරු පාටියක් මේකා නම්..
අපිටත් වෙනසක් ඔනේමයි කට්ටියම හරිම වෙනස්.😊😊
අද ආව සියලුම දෙනාට ❤ නියමයි නියම කලාකරුවෝ මේ ❤
sepal ayye , අදනම් සුපිරි වැඩසටහන.. ගිහාන් දෙනවා පට්ට ආතල් එකක්... කියල වැඩක් නැහැ .. සුපිරිම සුපිරි
5ma baluwa supiri.... asama charitha gennuwe ❤
අලුත් කන්සෙප්ට් එකක් මං දෙක තුනක් බැලුව,හොදයි,good luck
තුන්දෙනාම දක්ෂ කළාකරුවො. සතුටුයි පැමිණීම ගැන .
මේක සුපිරි .
ගිහාන් මරු ...😂
අම්මෝ😂 ගිහාන් එල
බුදුසරණයි ඉජිප්තුවේ සිට
Excellent work thanks all
නාට්ටි කලාව ගැන රසවත් තැන් ඇසෙන කොට සිතට ලොකු සතුටක් දැනෙනවා. සුන්දර කතා බහාක් ආසයි අහන් ඉන්න. සියලු දෙනාට ස්තූති 💖💖💖💖💖💖💖💖💖💖✨✨✨✨✨✨✨✨✔✔✔✔💯💯💯💯
❤❤❤❤❤
Super standard chats, nice song,
I like to see a gain Gehan Fernando, today is to good.
still watching
Very good jayawawa very good jayawawa very good jayawawa 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯❤🇱🇰❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈🧭🧭🧭🧭🧭
ජය වේවා ⚘⚘⚘⚘⚘⚘⚘
3 gamanak beluwa patta rasai
ඇත්තටම කියන්නේ me mage ජීවිතේ ලබන්නට perum පීරූ awsthawak oyala හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක්
Wow very good programme ❤
දැන් meet and meal නියමයි . හරියට අපිත් party එකෙ හිටියා වගේ . Video කරන එකක් කියලා හිතෙන්නෙ නෑ . වෙනස්ම රහක් ස්තූතියි සේපාල් ,ජූඩා,ගිහාන්,ඩයසා, හා චමිලා අක්කලා අයියලාට
නියම සෙට් එකක්. අන්තිමට කිව්ව සින්දුව නියමයි .🤗👌ආතල් නෙ ජීවිතේ... කෙවිලියො එනවා යනවා..
Niyamaai. Hamotama adarei
Good program
මේකනම් පට්ට වැඩක් සේපාල් අයියේ❤
Fantastic. . Superb program. . Best wishes to all from Japan.😊
Very interesting program. 😊
අද හරිම සුන්දරයි 😅😅
Very interesting 😊
Niyama set eka. Jayen jaya
Excellent, my favourite favourite artists are here. I wish all of u..
නියමයි.අපිව පිල්ටර් කරනවා වගේ හිතට සැනසීමක් දැනෙනවා...👍
Niyamai ohoma yan
Ada set eka maru
Mr.Sepala now ur doing niceway…. Congrats
What a great people's. Well done
Niyamai sepal aiyeee....♡♡♡
Yaluwane oylta puluwanmm Apeth Motivational story VIDEO balala ewa hodaiii nm RED BOX 1K denna.....Bs!!!
Superb combination 🎉
jaya wewa budu saranay ❤
මම අාසාවකින් නරඹන වැඩසටහනක්
Keep it up❤loving with this❤
මේක වෙනස්ම වැඩසටහන් අාරයක්. නියමයි. බලන්න අාසයි. හරිම සජීවී. එ් වගේම ස්වාභාවිකයි. මේක අැගට දැනෙනවා. සරල කතාබහ අපූරුයි. ඔලුවට නිවාඩුවක් ලැබුනා
ලස්සනයි !🎉🎉🎉
Eka nam mara එකතුවක් ❤️❤️❤️
Sha නියමයි❤️
❤⚘♥️⚘♥️⚘♥️⚘♥️👌 api standup comedy..English... vitharak novei..hindi ...Tamil..Arabic..saha thawa.. api hondatama balanwa....ee wage comedian la ekkenekwath lankawe thawama dakke ne.....!eewa rasavidinna translation valinma beha ee native language danaganna ona.. Raju srivasthav.... ge comedy wala..hugaak India nu pahala jana samajaya gana thiyenawa..ewwa wala vihilu vitharak novei bohoma anuwedineeya than gana hithanna minisunta purudu karanawa...!!
Female comedian la godaak India wala innawa....hamoma lassana tharuniyan...😊
Me inne kawruth aasama artist la 3k❤❤❤you all ⚘⚘⚘good luck to all of you!
මරු,. මරේ මරු!!!!!!👍😂👍
අන්තිම සිoදුව මරු ...
අවසාන සිංදුව 👍🥰
One of the best MEET & MEAL episodes. Gihan is always very entertaining. As one of my school mates I remember him how he used to entertain ppl even during school days. Keep up the good work Sepal !!!!
Athanam etha sunthara sammuka weemak. ✴️
👍👍👍👍
Harima rasawath kathawak
අද කට්ටිය සුපිරි කවදත් ආදරය කල චරිත තුනක් 😍😍😍👏👏👏
අදත් සුපිරියක්❤
Hoda programme ekak
Gihan Fernando ❤
Favourites .Mr. Gihan Fernando. .stay blessed
❤❤❤❤❤❤❤❤❤❤❤
♥♥♥♥
අද නියමයි ❤❤❤❤❤❤
හොඳ කලාකාරයො කිහිප දෙනෙක්,චමිලා ඒ අතර විශේෂයි
Great 👏👏
Great artists
Superb entertainment
Really enjoyed the program it was really interesting
සුපුරුදු පරිදි අදත් ඉතින් පට්ට තමයි❤❤❤
සාදය මාරයි eke සින්දුව මන් ආසම එකක් ❤️
ගිහන් මහත්මයාට පුදුමාකර හැකියාවන්නේ තියෙන්නේ ❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤👍👍👍👌👌
Excellent
Jayaweva
Eka Maru ❤
Niyamai
Okkoma hodai Malli balana API weradi 😁
Love you guys ❤️
අද ප්රොග්රෑම් එක පට්ට රහයි.
Supiri
අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
SAY the TRUTH
👉 ruclips.net/video/RUPrrMLFZl4/видео.html
Mamath meka balanna set wenne weekend akata beer akak athata aran podi akak othagena❤❤❤❤ meka super durin hitiyath ratata thiyena adare oya wedi karanawa sepala❤❤❤❤
අපි ඔක්කොම චයිනීස් - හත්වැනි සාදය 🍷
👉 ruclips.net/video/ywm8CB1Q9Ek/видео.html
මේක වෙනම රසක් ❤
පට්ට එලම තමයි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
🖤
POD cast VLogලට මේවගෙන් ඉගෙන ගන්න වෙනවා ...
🤙🤙
Mr SEPALA - GOOD CONCEPT AND I WOULD SUGGEST IF YOU CAN GET SOME CRICKETERS FOR A SESSION AND ALSO GET SOME GOOD POLITICIANS FOR A SAME DISCUSSIONS. WOULD BE A DRAMATIC ONE?
❤❤❤❤❤✌️✌️✌️
Ekama Daram eka 100 k parak beluwoth eeka version 100 k (Woooooh) , Naatya (drama) kikanne unique artikel ekal (please highlight the term ARTIKEL). oyagollo hemootama aadarei. , Dear Sepal. keep this phase up.
මේ වගේ නිදහස් අවකාශයක් තුල මතු වෙන කාරනා නැවත නැවත සමාජය කල්පනා කල යුතුයි