ක්ලබ් වසන්තගේ අම්මා කිව්ව කතාව..!!

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 841

  • @kapilalawulupitiya3756
    @kapilalawulupitiya3756 2 года назад +155

    අමු ගොනා. තමුන්ගේ රිවීව්ස් වැඩිකරගන්න වසන්ත වගේ මිනිහෙක්ගෙන් අහන්නෙ මෙලෝ රහක් නැති ගොං ප්‍රෂ්න . අයියෝ වසන්ත අයියේ ඔයවගේ ගොබිලන්ට ඉන්ටවීව්ස් දෙන්න එපා..!!
    🙏🙏🙏

    • @martinhookhook249
      @martinhookhook249 2 года назад

      That is what I told. Pissu huththek

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 года назад +1

      ei e nihathamaani ammawath me yaka apahasuthaawayata pathkaranawa..... youtube eka gon widiyata meheyanawa kiyanne mewata thamaa.. beluwe harima appiriyaawe.. me gona nisa...

    • @Rohan-qz8oi
      @Rohan-qz8oi 3 месяца назад +3

      ප්රශ්න අහන එකා හැසිරීම එච්චර ගැලපෙන්නේ නෑ.

  • @upulherath3133
    @upulherath3133 2 года назад +297

    නිවේදකයගේ ගොන් පාර්ට් වැඩි,වැඩටහනක් කරන හැටි පුරුදුවෙලා කරානම් මීට වඩා හොදයි

    • @Nugapitiya
      @Nugapitiya 2 года назад +20

      ඒක නම් ඇත්ත. ඒ යකා ගොන් ප්‍රශ්න අහන්නේ

    • @k.s9850
      @k.s9850 2 года назад +18

      Ow kisima professional gathiyak na. Pissek wage

    • @martinhookhook249
      @martinhookhook249 2 года назад

      That’s what I told. Pissu huththek

    • @chandani9203
      @chandani9203 2 года назад +9

      Aniwaryenma.

    • @sasankaperera3044
      @sasankaperera3044 2 года назад +7

      aniwarenma

  • @georgevinitia1502
    @georgevinitia1502 2 года назад +23

    කිසිම ගරුසරුවක් නැති ප්‍රශ්න ඇහිල්ලක්! මෙවන් සාකච්චාවක් මෙහෙයවන්න නුසුදුසුම අයෙක්! මෙම පුද්ගලයට තියන දැවෙන ප්‍රශ්න අහන්නේ!

  • @surangadilruk8229
    @surangadilruk8229 2 года назад +76

    අමු ගවයෙක් මේ නිවේදකයා..

  • @chathurigamage3398
    @chathurigamage3398 4 месяца назад +232

    වසන්ත අය්යා මැරුණාට පස්සෙත් මම වගේ මේක බලන අය කවුද 🙂

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 года назад +88

    වසන්ත මහත්මයාගෙ වැඩ සටහන් බලන්න ආසයි.ඒත් නිවේදකයා ගොබ්බ නිසා අහන්න අප්පිරියයි .ඒනිසා අපි left

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 4 месяца назад +40

    මේ වගේ මී හරකෙක්ට වසන්ත අය්යා ඉන්ටවිව් කරන්න දෙන්න තරම් නිහතමානී මනුස්සයෙක්.මේ නිවේදකයා මී හරකෙකුට සමානයි.මොනව වුනත් වසන්ත මහත්තයට නිවන් සුවය අත් වේවා

  • @apekshadhananjani6974
    @apekshadhananjani6974 2 года назад +111

    මේ නිවේදකයගේ කතා කරන විලාශය හරිම අප්පිරියයි...අහම්බෙන් බැලුවේ දැකපු අප්පිරියම චැනල්.එක

  • @peeka8461
    @peeka8461 2 года назад +115

    මේ වගේ ගොන් බූරු වාචාල නිවේදනයකයෙක් දැක්කෙ අදමයි 😁😂
    වසන්ත අයියා ❤

    • @nishiweerakoon3699
      @nishiweerakoon3699 2 года назад +5

      බෙරිහන් දෙනවා නෙ අප්පා....😂

    • @dhanushkaganewatta1420
      @dhanushkaganewatta1420 2 года назад +2

      Pissek modakama pradarshanaya karanawa

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 года назад +1

      okata kiyanne wadurata delipihiya / kannadiya ahu una wage kiyala.... ettama harima buurui waachaalai.....

    • @livingamongnature2819
      @livingamongnature2819 2 года назад +2

      Kawda bn me pissawa subscribe karanne

    • @monicaperis1199
      @monicaperis1199 2 года назад +1

      @@livingamongnature2819 වැඩක් නැ කතා කරලා

  • @sirilee139
    @sirilee139 2 года назад +3

    වසන්ත මහත්මයාට, විකල්පය
    කුරැෂිකර්මයයි . අපේ රටේ තියන අනිත් රටවල නැතී ශක්තිය බුද්ධ ශක්තිය යි .
    පුතා ගේ විවාහයත් සමග ඔබ තුමාව වෙනස් කරන්න දේව දූතයන් වුන ඒතුමියටත් පවුලටත්
    යහපතක්ම වේවා . ඔබ තුමාගේ මෑණියන් ට මීරිගම ධර්ම ආයතනයේ දේශනා අහන්න සලස්වන්න .ඒතුමියට මග පල පුර්ණය කරගන්න හැකිවේවා . හොද
    වැඩ සටහනක් . ජය වේවා .

  • @s.aperera2558
    @s.aperera2558 2 года назад +37

    මේ නිවේදකයා චමුදිතව 100% අනුකරනය කරලා එයයි මේ විදිහට රගපාන්නේ.

  • @dumithwadiyarala9180
    @dumithwadiyarala9180 2 года назад +42

    මේ ඉන්ටර්වීව් කරන කැප් කාරය අමු ගොනා ඈ.. වසන්ත අයිය ඉන්න හිද බැලුව......

    • @ceylon2japan
      @ceylon2japan 2 года назад +2

      😂😂😂 eakenma machooo gon prasna ahanne amal perera hitiyanam muuta gahanava

  • @priyankarc4424
    @priyankarc4424 2 года назад +16

    අවංක, හිත හොඳ නිහතමානී මිනිසෙක්...
    තෙරුවන් සරණයි !!

  • @AKKcreations
    @AKKcreations 2 года назад +20

    කොච්චර සතුටින් හිටියත් ජිවිතේ ...අපි වගේ අසරන වුන ජිවිත ගැන හිත ඇතුලෙ කොනක හෝ දුක තියෙන එක ..ඒ ගැන සංවේදී වෙන එක ගැන පිං අයියෙ ...ආදරෙයි හදවතින්ම ....වටිනා ආදර්ශයමත් චරිතයක් ...❤️

  • @anomakanthi634
    @anomakanthi634 4 месяца назад +8

    අමතක කරන්න බරි හොද පවුලක් මෙයාල ඇත්තටම නිවන් සුව සහෝදරය නෝනට ඉක්මනට සනීප වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад +51

    වසන්ත අයියා කියන්නේ ඉතින් සුපිරි චරිතයක් තමයි ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

    • @nirajfernando7649
      @nirajfernando7649 2 года назад +2

      Meti gonek ekka oyawa interview karanne. Berihandena lide in a gembek... Eekata kiyanna gedarata wela inna kiyanna. Mr. Wasantha good luck and go ahead. I knew you brother 24 years ago. Bless my brother ✌️

    • @aselachamikara8143
      @aselachamikara8143 2 года назад

      Ane pako

  • @nelimanikumari9590
    @nelimanikumari9590 2 года назад +24

    වසන්ත මහත්තයා කියන්නේ හරිම නිහතමානියි ගතිගුන තියන මනුස්සයෙක් ඒක කවුරුත් දන්නවා වසන්ත අයියාගේ පවුලේ සැමටමබුදු සරණයි

  • @asela3652
    @asela3652 2 года назад +24

    කන පැලෙන්න ගහන්න හිතෙනවා මූ අහන ඒවට.අහන එක හරියට අහන්නෙත් නෑ ඌට ඌ කියන එක තේරෙන්නෙත් නෑ ඌට තේරුන් ගන්නත් බෑ

  • @kumudusureka6609
    @kumudusureka6609 2 года назад +31

    වසන්ත අයියගේ කාලේ අපරාදේ කියලා මට විතරක් ද හිතෙන්නේ .අමු මී හරකෙක් ප්‍රශ්න අහපු එකා.

  • @apekshadhananjani6974
    @apekshadhananjani6974 2 года назад +179

    ඔක්කොම හොදයි නිවේදකයා කතා කරන විදිය අජූතයි..අප්පිරියයි

  • @janakiuvini3144
    @janakiuvini3144 2 года назад +11

    හිත හොද නිහතමානී චරිතයක් වසන්ත අයියේ ඔයා .. සුන්දර පවුලක් .. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්නේ .. ඇත්තටම සතුටුයි .. ඔයා වගේ දෙවියන් වැනි මිනිසුන් බිහි වේවා .. නිහතමානී සරල මිනිසෙක් .. ආදරෙයි අයියේ .. සැනා ෂෝ සුපිරියි මල්ලී .. හැමෝටම තෙරුවන් සරණයි .!! ❤❤

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 3 месяца назад +2

    තව අවුරුදු විස්සක් වත් ඉන්න ඕන හිත හොද මනුස්සයෙක් ඔබ තුමාට නිවන් සුව පතමු

  • @arunakumari6028
    @arunakumari6028 2 года назад +25

    අනේ.... වසන්ත!!හරි සොදුරුයි!!
    ආසයි කෝල් කරන්න.
    ඔබ හරි පින්වන්තයි!! නිරෝගි සුව වේවා!!! බුදු සරණයි!!!

  • @ireshasewwandi
    @ireshasewwandi 2 года назад +43

    ඇයි ඇත්තටම මේ නිවෙදකයා බෙරිහන් දෙන්නේ.පොඩ්ඩක් සන්වර විදියට කතා කරන්න

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 4 месяца назад +5

    ඔබට නිවන් සුව අත්වේවා වසන්ත මහත්මයා ❤

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад +31

    ඔබ ගැන තොරතුරු දැන ගත්තේ අද....ඔබ වැනි අය රටට අවශ්‍ය ම කාලයක්..ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..ඔබට තෙරුවන් සරනයි ..
    දීරඝායුෂ ලැබේවා ...නීරෝගිමත් වේවා
    🙏🙏🙏🙏🙏

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 года назад +5

    වසන්ත.අයියේ.. සංවේදීවීමගැනනම්දුකහ්තුනා..වටිනාමනුස්සයෙක්.සංවේදීකරන්නඵපා...සංවේදීතාවය.ඔබතුමාට.ඔරොත්තුදෙන්නැතීපාටයී..
    .

  • @nilantharoshan7616
    @nilantharoshan7616 2 года назад +16

    ඔහු හිත හොඳ මනුෂ්‍යයෙක්.ඔහුට තුන්රුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .දීර්ඝායු ලැබේවා. බුදුසරණයි ඔහුට .

  • @shanakap077
    @shanakap077 2 года назад +48

    සමාජ වගකීම් හරිහැටි තේරුම් ගත්ත මිනිහෙක් ❤️🙏

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 года назад +32

    උඹේ කතා විලාශය පොඩ්ඩක් දැන් හදාගනින් මචන්..චැනල් එක පටන් ගත්ත කාලෙ අවුලක් නෑ .දැන් ටික ටික උඩට එන නිසා වෙනස් වෙයන්..ඒක හොඳයි ..

    • @sujeewarupasinghe3449
      @sujeewarupasinghe3449 2 года назад +2

      ඔබ wage hode මිනිස්සු me wage හදවත් thiyena thwa thwath me rate ipadewa

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 4 месяца назад +6

    මේ වගේ හොඳ මනුස්සයෙක්නේ නැති කරේ ඔබට නිවන් සුව

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 года назад +17

    වසන්ත ඔබට වැඩි වැඩියෙන් ලැබේවා

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 года назад +14

    වසන්ත මහත්තය ගෙ කතාවනමි ලස්සනයි ඉන්ටවි එක කරන එක්කෙනා චාටර්

  • @niranjalaamarasinghe832
    @niranjalaamarasinghe832 2 года назад +74

    මේ නිවේදක බෙරිහන් දෙනව හැම ප්‍රෝග්‍රෑම් එකකම..අහගෙන ඉන්න අමාරුයි

  • @warundealwis7095
    @warundealwis7095 2 года назад +2

    මන් මේ මනුස්සයා දිහා බලලා ගොඩක් ටාගට් තියාගෙන ජීවත් වෙන්නෙ. මන් ආසම චරිතයක් ❤

  • @jagathshantha1303
    @jagathshantha1303 2 года назад +45

    වාසනාවන්ත මිනිස්සු දැක්කත් ...සතුටුයි.මට නැති වුනත් සන්තෝෂයි.
    පෙර පිං කරපු අය.කවුරුත් ඉරිෂියා කරන්න එපා.

  • @MaheshSampath-et2vg
    @MaheshSampath-et2vg 4 месяца назад +3

    වසන්ත අයියා ❤❤ නිවන් සුව ලැබේවා ..ආදරෙයි ...(නිවෙිදකයා අලුත් පස්සේ අඩුපාඩු හදාගෙන යයි සුබ පතනවා ). ✌

  • @shamaajanathi4822
    @shamaajanathi4822 4 месяца назад +2

    නිවන්සුව ලැබේවා ඔබතුමාට අය අත්මයක මෙිවැනි අකල් මරනයක් නොවේවා 🙏🙏🙏

  • @damithvlog8458
    @damithvlog8458 2 года назад +40

    නිවේදනයකයා කතාවිලාසය අහගෙන ඉන්න අමාරුයි .මචෝ උබ තව ඉදිරියට යන්න කැමතිනම් නරඹන අයගේ අදහස් සැලකිල්ලට ගන්න වෙයි නැත්නම් උබ නිකම්ම නිකන් youtube කාරයෙක් විතරක්ම වෙයි

    • @silviakanthi9773
      @silviakanthi9773 2 года назад +4

      මූ චමුදිත වෙන්න යන්නේ ..චමුදිත උගත් මෑන් මූ තුට්ටුවක් වටිනා මිනිහෙක්ද

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 месяца назад

      කොච්චර කෑ ගැහුවත් එයාගෙ වීඩියෝ බලන නිසා තමයි නවත්තන් නැත්තෙ....

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 4 месяца назад +1

    හිත හොද මිනිහෙක් ඔබ‍ට නිවනින් සැනසීම ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 года назад +4

    ඔබතුමා පොඩිකාලේ ඉදන් උත්සාහවන්ත කෙනෙක් ඔබ තුමාට දීර්ඝායුෂ සිය පවුලටම දීර්ඝායුෂ වේවා

  • @wasana.8585
    @wasana.8585 2 года назад +12

    මම හරිම කැමති චරිතයක් වසන්ත මහත්තය නමුත් නිවෙදිකයට පිස්සු ඒ නිසා බලන්න හිතෙන්නේ නැහැ

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 4 месяца назад +13

    ගොන් නිවෙිිදකට කනේපාරක් ගැහුවනමිි සුපිරි .

  • @shaniidesilva453
    @shaniidesilva453 2 года назад +16

    වසන්ත අයියා හරියටම හරි..සෑනා මල්ලි පිස්සුනේ කියවන්නෙ..night life කරන්නේ tourism හරියට නගා සිටුවලා රට වැටිලා ඉන්න තත්වෙන් ගොඩ ගන්නනේ..අනික අපේ රටේ අද හෝටල් කර්මාන්තය වැටිලා තියෙන්නෙ මුලු රටම නන්නත්තාර වෙලා තියෙන්නෙ ඩොලර්ස් නැතුව..ඒ මනුස්සයා කියන දේ තේරුම් ගන්න,,out of box හිතන්න..වසන්ත අයියා හරිම සංවේදී ගොඩාක් හොද මනුස්සයෙක්..එතුමගේ හුඟාක් ක්‍රියා හරිම සාධාරණයි වගේම මිහිපිට පයගහලා ඉන්න නියම මනුස්සයෙක් ...

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 2 года назад +1

    වසන්ත අයියා ඔයා මාරම හිතහොද අවංක චරිතයක්... නිදුක් නිරෝගි දීර්ගායු දිවියක් වේවා ....❤❤❤!!!

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 года назад +30

    වසන්ත මහත්තයව රටම දන්නව.බුද්දිමත් චරිතයක් .තෙරුවන් සරණයි 🙏

  • @ramikamadhu2875
    @ramikamadhu2875 2 года назад +17

    තේරුමක් නැති දේවල් ගොඩක්ම කතා කලේ,ඒ මනුස්සයාගෙන් වැඩක් ගත්තෙ නෑ,එහෙම උනානම් එයත් සෑහෙන්න සතුටු වෙනවා අනිවා

  • @peeka8461
    @peeka8461 2 года назад +20

    වසන්ත අයියාට තිබුනෙ මුගේ කට අනිත් පැත්තට යන්න දෙන්න පකය

  • @samitha8805
    @samitha8805 2 года назад +21

    ආසම චරිතයක් වසන්ත අයියා ❤️😍

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 года назад +72

    ශනෝ තමුසෙ නො1කේ මීහරකෙක්.
    අහගෙන ඉන්න අප්පිරියය් සඩ්ඩෙ වැඩියි අපි පොඩිකාලෙ මස් උයන කොට බෙහෙත් කඩෙන් ග0ජ ගෙනල්ල හොද්දට දානව.ඔයා සවුත්තු උනා නේද හූඌඌ

  • @sisirachinthaka3108
    @sisirachinthaka3108 2 года назад +3

    මේ වගේ ආසයි මිනිස්සු දකින්නත් ආසයි. වොයිස් එක නම් පට්ට. බුදු සරනයි ඔක්කොටම

  • @pushpawathiedirisinghe5993
    @pushpawathiedirisinghe5993 2 года назад +4

    හොදවැඩ සටහන ඔබ හරි සංතෝශයි වැඩසටහන ට බුදුසරනයි

  • @nisalsudeera4289
    @nisalsudeera4289 2 года назад +20

    වසන්ත අයියා මුට ලස්සනට උත්කර දුන්නා. සතුටුයි

  • @dmc5851
    @dmc5851 2 года назад +32

    කියන්න තියෙන්නේ මෙච්චරයි. වසන්ත මහතගෙ ඉවසීම විශිෂ්ඨයි.

  • @kalanaalvis3749
    @kalanaalvis3749 2 года назад +6

    Happy Man...talking truth...Have seen the world.👍👍👍

  • @Jithcomlk
    @Jithcomlk 2 года назад +4

    ලෝකෙ මොනවා තිබුනත් අපි දැනගන්න ඕනෙ අපේ දරුවො හදාගන්න, එහෙමනම් වසන්තගෙ දරුවොත් මෙලහකට කුඩුකාරයෝ වෙන්න ඕනෙ,
    මාද්‍ය මෙහෙයවීම කිසිම පාලනයක් නෑ ...කට තිබුනපලියට කෑගහනව විතරයි..!

  • @dilanisenanayake5152
    @dilanisenanayake5152 3 месяца назад +2

    අනේ එයා තාමත් අපි අතර ඡීවත් වෙනවා කියලා දැනෙනවා😢

  • @kumarykumary6303
    @kumarykumary6303 2 года назад +6

    වසන්ත මල්ලී ඔබට ජයම වේවා 🙏❤❤❤

  • @AhmadAhmsf
    @AhmadAhmsf 2 месяца назад +1

    වසන්ත අයියේ නිවන්සුව ලැබෙිවා අපි ආදරෙන් හිටියා හරිම දුකයි

  • @MSMA1982
    @MSMA1982 2 года назад +2

    මේක රංගනයක් නොවේ වසන්ත මහත්තයෝ ඔබතුමාටත් දීර්ඝායුෂ අම්මාටත් ඇඟ අඩුකරගන්න
    නිවේදක මරු තරු පේනවා.

  • @maheshdissanayake4129
    @maheshdissanayake4129 2 года назад +4

    වසන්ත අයියාගේ වැඩසටහන් අසාවෙන් බලන්නෙ එත් මේ වගෙ වාචාල මොඩ නිවේදකයෙක් අහන මොඩ ප්‍රශ්න නිසා බලන එක එපා උනා වසන්ත අයියාට බුදු සරණයි..!

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 года назад +1

    වසන්ත මහත්තයා කියන්නේ හිත හොද දුප්පතුන් ට උදවි කරන නිහතමානි චරිතයක්.

  • @lenatmendis7003
    @lenatmendis7003 2 года назад +5

    නියම මනුෂ්‍යයෙක් වසන්ත අයියා,තෙරුවන්සරණයි

    • @mano12345M
      @mano12345M 2 года назад +1

      මේ ගොනා මොනවා අහනවද මන්දා

  • @Nugapitiya
    @Nugapitiya 2 года назад +28

    වසන්තගෙ video එකක් කාලෙකින් දැක්කේ ,ඒත් interview කරන එකා අන්‍තිමයි.දිගටම බලන්න අප්පිරියයි

  • @denisajade9745
    @denisajade9745 2 года назад +16

    නිවේදකයා අන්තිමයි

  • @sankahewawasam5969
    @sankahewawasam5969 2 года назад +71

    සැැනගේ කටේ සද්දෙට කනට දෙකක් ගහපු නැති එක පුදුමයි

    • @chandrikasamanmali364
      @chandrikasamanmali364 2 года назад +6

      ane ow mekage kate waachala kama

    • @dharshaniewijayaratne2788
      @dharshaniewijayaratne2788 2 года назад +6

      වචාලකම හින්ද, බලන්න හිතෙන්නේ නෑ.

    • @dilmiperera8827
      @dilmiperera8827 2 года назад +6

      නිවේදනය ගැන මෙලෝ හසරක දැනුමක් නැති එවුන් චැනල් හදා ගත්තම එහෙම තමයි

  • @perdeepkumara9137
    @perdeepkumara9137 2 года назад +6

    සමාජ වගකීම් හරිහැටි තේරුම් ගත්ත මිනිහෙක් සුපිරී

  • @mssuranga6511
    @mssuranga6511 2 года назад +13

    වසන්ත මහත්මයා සහ මැනියන්ට බුදු සරනයි ජේසු පිහිටයි 💖🙏

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 года назад +7

    අම්මගේ රෙද්දේ මාධ්‍ය විශේෂනයා surangi kodituwakku.. රෙදිත් ගැලව ගෙනම අසුචී නා ගත්ත. තිලින කියන රජ ගොනාගේ කකුස්සි ශෝදන සුරන්ගිලා. ජංගි මාද්දයකරීනියක් තමා මෙයත්. ආත්මය නසා ගත්තවුන් ජනතාවට රෙස්පට් දමනවා මහා ක්යිවරුකරයන්වගේ. කවුරු කවුරුත් දන්නවා නාමල් ගොන් වස්සාගේ වගේම, තක්කඩි කුපාඩි දෙෂප්ලුවන්ගේ සුරතලියන් කියල.

  • @hemadamayanthi920
    @hemadamayanthi920 2 года назад +4

    This youtuber must educated more about media and world.
    Mr Wasantha replied very nicely. 😊

  • @dumithwadiyarala9180
    @dumithwadiyarala9180 2 года назад +8

    වසන්ත අයියගෙ දුවගෙ කටහඩයි අම්මගෙ කටහඩයි එකවගේ...

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 года назад +12

    මොකෙක්ද මේ හිවලා.යකෝ මුලින්ම interview කරන කෙනාගෙන් අහන ප්‍රශ්න ටික හදාගෙන යන්න ඕන.තේරුමක් තියන ප්‍රශ්න අහන්න.වටිනා දේවල් ගන්න පුලුවන් අයගෙන් වටින ප්‍රශ්න අහන්න.නිකන් බොරුවට ඒ මනුස්සයාගේ කාලේ කන්න එපා.

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 2 года назад +4

    අඇත්තටම නිහතමානී කෙනෙක් .
    open කතා කරනවා..👌👌👌

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 года назад +6

    සොඳුරු පුද්ගලයා වසන්ත ජයවේවා

  • @jamilajayanthi148
    @jamilajayanthi148 2 года назад +15

    හිත හොද හිත උනුවෙන මිනිසුන්ට කවදවත් වරදින්නේ නැහැ

  • @uniqwayconstructions9507
    @uniqwayconstructions9507 2 года назад +36

    මොඩ හරකේක් වැදගත් ප්‍රශ්ණ ටිකක් අහපන් ලිකර් බදාගේන කැගහන්නේ

  • @uddhikaaluthgamage1758
    @uddhikaaluthgamage1758 2 года назад +16

    වසන්ත අයියා ඉවසපු ඉවසිල්ලක් 😂හපෝයි මූ වගෙ නිවේදකයෙක්...තොගෙ කලිසම ගලවගන්නෙ නැතුව ගිය එකට සතුටු වෙයන් ...උබේ බෙරිහන් දෙන එකත් අමාරුවෙන් අහගෙන හිටියෙ. වසන්ත අයියා තමයි උබට හොදටම කරේ 😂😂😂😂

  • @gdhsbdhd9476
    @gdhsbdhd9476 2 года назад +6

    ජේසු පිහිටයි අයියේ ඔයාටයි පවුලෙ සියලුම දෙනාටයි මමත් හරිම ආසයි ඔයාගෙන් උදව්වක් ඉල්ල ගන්න දුප්පත් කම හින්ද

  • @kumudunifernando3775
    @kumudunifernando3775 2 года назад +8

    නිවේදකයා පිස්සෙක් වගේ .. කාට උනත් පිලිවෙලට කතා කරන්න ඉගෙන ගත්තොත් හොදයි .. 😡😡😡

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 года назад +3

    මොන උනත් හරි හිත හොද මනුස්සයෙක් වගේ පෙන්නේ

  • @tdkandy
    @tdkandy 4 месяца назад +1

    Great interview with a greatly misunderstood Sri Lankan tourism personality, who had to make the BIG TRIP, way to soon. RIP Club Wasantha.

  • @sajeeherath1980
    @sajeeherath1980 2 года назад +5

    නිවේදකයෙක් අහන ප්‍රශ්න ගැන පෙර සූදානමක් තිබිය යුතුයි.

  • @khankhankumari9512
    @khankhankumari9512 2 года назад +2

    බුදු සරණයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ❤️❤️🙏🙏

  • @maduwandilruk6264
    @maduwandilruk6264 2 года назад +1

    සුපිරි පපුවක් තමා වසන්ත අයියා ❤️අසයි අඩ්යක් ගහන්න ඔයාලට සෙට් වෙන්න තරම් සල්ලි නැ එත් අසයි

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 года назад +12

    ඇයි යකෝ බෙරිහන් දෙන්නේ ..😡😡කිසිම සදාචාරයක් නැති presenter කෙනෙක්

  • @santhamendis4140
    @santhamendis4140 2 года назад +15

    නිවේදක පිස්සෙක්

  • @neontetravienna
    @neontetravienna 2 года назад +1

    Saana you have audio distributions. Correct it for enhance your videos. Thanks

  • @ran5235
    @ran5235 2 года назад +7

    මොන පිස්සෙක්ද මේ නිවේදනය ඉගෙන ගත්ත නම් නරකද

  • @srimalkondage6161
    @srimalkondage6161 2 года назад +43

    නිවේදන කලාව ඉගෙන ගන්න මල්ලි..මොනාද බන් උඹ අහන ප්‍රශ්න. නයිට් ලයිෆ් නයිට් ලයිෆ්.. එකම අහනවා..කිසිම තර්කානුකූල බවක් නෑ... රට ගොඩ ගන්න ප්ලෑන් එකක් කියන්න කිව්වම මේ තරුණයා වෙව්ලනවා...😄 නොකියා මීහරකෙක් කියල කිව්වා..🙈

  • @saliyagamage6009
    @saliyagamage6009 2 года назад +2

    ඇත්තටම හිතහොද කෙනෙක් වගේ. අපේ සමාජය හරියට තේරුම් අරගෙන නැහැ ආගම සංස්කෘතිය දේශපාලනය හා ආර්ථිකය තුලින් රටක් කොහොමද දියුනු කරන්නෙ. අනෙක බොහෝ අය ලෝකයේ තියෙන සංවර්ධිත ආර්ථික ක්‍රමයන් ගැන අවබෝධයක් නැහැ. ආ
    ගම සහ සංස්කෘතිය හබල් ගාමින් ඉන්නව මේවගේ අලුත් වැඩවලදි විරුද්ධ වෙන කාලකන්නි එවුන් මේ වගේ මාධ්‍ය වලින විවේචනය කරන්න

  • @gamingamesh5896
    @gamingamesh5896 2 года назад +6

    හොඳ හදවතක් තියෙන මනුෂ්‍යත්වය පිරුණු පොඩි මිනිස්සුන්ට උදව් කරන හොඳ මනුස්සයෙක් වසන්ත Aiya .

    • @අමිල-ඥ6ජ
      @අමිල-ඥ6ජ 2 года назад

      යකො හොද එකෙක් නයිට්ක්ලබ් කරනවාද

    • @monmona3585
      @monmona3585 2 года назад

      wasathta.aiya.apitath.udaukaranna....kuwait.irene

    • @අමිල-ඥ6ජ
      @අමිල-ඥ6ජ 2 года назад

      @@monmona3585 😂😂😂😂

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 года назад +14

    යකෝ බෙරිහන් දෙන්නෙපා කන් ඇහෙනව

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 2 года назад +2

    Great person..theruwan saranai.

  • @silviakanthi9773
    @silviakanthi9773 2 года назад +8

    වසන්ත අඇයි ඔයා මේ යු ටියුබ්.. කාරයෝ ගෙදරට ගන්නේ 3 වෙනි පන්තියේ ගොරකයා .

  • @sahanniwanthaka6933
    @sahanniwanthaka6933 2 года назад +15

    වසන්ත අයියා හොද මනුෂ්‍යත්වය තියේන මහත්මයෙක්.හැබයි අහන ප්‍රශ්න සමහර ගොන් ප්‍රශ්න වගේ.

  • @rashmipavithra9941
    @rashmipavithra9941 4 месяца назад +2

    මොනව.වුනත්.දකිද්දි.දුක.හිතෙනව.දර්මයට.අනුව.ජිවත්.වුනානමි.කාටවත්.අකල්.මරනයක්.සිදු.නොවෙවා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 месяца назад

    ඔබතුමා හිත හොද ම්නිසෙක් යූටුබ් එකෙන් දැක්කා ගොඩක් අසරණ අයට උදව් කරනවා...ස්තූති

  • @krishaninimanthika8135
    @krishaninimanthika8135 2 года назад +13

    නිවෙදකය ගොන් හරකෙක්.සමාජ වගකීම් රට දිවුනු වෙන දේවල් ගොන් විදියට ප්‍රචාරය කරන්න එපා

  • @tomysinghe1495
    @tomysinghe1495 2 года назад +1

    ඔබ තුමා මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @lakminimadushani7187
    @lakminimadushani7187 2 года назад +8

    ශෝ1 හොඳයි ඒත් හෙමින් කතා කරන්නකෝ..නැත්නම් එපා වෙනව