'Thejo' is the element which contains in our body aura . 'Aapo' is the water Thejo is the 🔥 fire ( unusuma) 🔥 is the substance which is in Sathara maha boothya. Sathara maha boothya is together of all 4 elements " aapo, thejo, wayo, patavi' Therefore we it is called 'sathara maha boothya' If our body aura weaks it means we can get infections such as Negativities. Anyway what Mr. Kandegama says is true. The Buddha has got a strong body aura which was shining up to heavens. Boodhi sathwa also got the same type of but lesser. It can be seen by if we can attain samadhiya Either the meditation or djyana.
oba thumage danuma pusthakayak lesa elidakwanna haki nam apitath mathu parapuratath wishala sewayak wevi . purana pothpath wala akshara saha sagawunu arutha wataha ganeemata ada para purata apahasu nisa oba thumage danuma apita boho watinawa.
කන්දේගම මහත්තයාටත් නොයෙක් කරන මෙහෙවර තව කාලයක් පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර ගණනාවක සිට අපි මේ ඇතිවන තත්වය ගැන කිව්වා ඒත් කවුරුත් ඇහුවේ නෑ අපිට බැන්නා විතරයි.. බොහෝ අය පිළිගත්තා සුළුතරයක් තමයි බනින්නෙ. එහෙත් වසර දහයක පහලවක පෙර සිට කියූ කතාව අද සත්‍ය වෙලා තියෙනවා.. දින 14 ලෙඩවලට අපි කිව්වේ දෙයියන්ගේ ලෙඩ.. මේකත් දින දාහතරක් කියලා නේද කියන්නේ. දැන්වත් අපි කියන දේවල් අහල හැදියල්ලා.. තෙරුවන් සරණයි..
ඔබතුමා මුලු ලොකයටම සම්පතක්, ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා
ඇත්තටම තිලක් කන්දෙගම මහත්තයා අපේ රට ගැන කියන දේවල් අහන් ඉන්න ආසයි අපිට මොනතරම් ලස්සන ඉතිහාසයක් තිබ්ල තියනවාද තෙරුවන් සරණයි එතුමටත් ඔබටත් .
Koronawlt behethkkiynn
ස්වභාව ධර්මයේ, විශ්වයේ ,ආද්ධයාත්මික, විද්වතානණෙනි ඔබතුමාට, දීර්ඝායු වේවා...!!!
ඔබ තුමගෙ tel මට දෙන්න. 0719108044
@@samanrupasinghe7277 pp0
තෙරුවන් සරණයි ඔබතුමාටත් ඉදිරිපත් කළ ඔයාටත් අපේ රටේ සියලුම දෙනාත් ලෝක වාසි සියලු දෙනා සැමදෙනා nirogi wethwa
සොභාවය ධර්මයේ විශ්වයේ අධ්‍යත්මයේ සැබෑ ගුරුපියෙක් ..🙏🙏🙏🌸🌸🌼🌼🌼
Obathumiya nirdesha karana hodayi kiyana ayage katha bahata man mul thana denawa. Hari maga penwanawata obathumiyata godak pin..
Well said ma'am
දෙවියනි, ඔබ මෙතනත්..මෙතුමා අපේ ගෙදරත් ඇවිත් තියනවා 🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️🌼🌼🌼🌼🌼
Oba hariyatamahri very nice 👍 explanation obata jayenjayama lebewa. God bless you. 🙏🙏👍👍
Congratulations very nice 👍 explanation brother god bless you. 🙏🙏
කන්දේගම මැතිදුනි ඔබට දිර්ගායු හිමි වේවා !කුමන වැඩසටහනකින් ,කවුරුන් ඔබ සමග සාකච්ඡා පැවැත්වූවත් අප ඒවා නරබනු ලබනුයේ ඔබ තුමාගෙන් අප ඉගෙන ගත යුතු බොහෝ කරුණු රාශියක් ඒවා තුලින් සාකච්ඡා වන බැවින් බව නම් කිව යුතු මනාය.ඔබ තුමා ,ජාතිය අවධි කරවන මහා පඩි රුවනකි.ඔබ තුමා දිගුකල් වැජඹේවා !නිරෝගි සුවසම්පත් උදාවේවා !තෙරුවන් සරනයි .නමෝබුද්දාය .....
කන්දේගම මහතාගේ දැනුම රටට බෙදාදෙන්න.. ඒ මහාදනුම රටට අවශ්‍යම අවස්තාවක් මේක.
මං ගොඩක් ගරු කරන කෙනෙක් තිලක් මහතා දීර්ඝායුෂ පතනවා ඔබට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖
ඔබ තුමාට මගේ ගෞරවය නමස්කාරය. කන්දේ මහගමයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා... සාදු සාදු සාදු.....
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කෙනෙකුට මෙම දේවල් ආහාන අයට මෙ වගෙ වැඩ සාටාහාන් ඩීගටම කරන්න ඔබතුමා ට බුදුසරණයි,
කන්දේගම මහතානෙනි හෙල ගොවි තාක්ෂණය ජනගත කරන්න හොදම වේලාවයි මේ, උවදුරු වලට මුහුණ පා ඇති මේ තත්වය මත තව නොබෝ කලකින් ලෝකයතුල ආහාර හිඟයක් ඇති වුවහොත් අප රට තුල එසේ ආහාර හිඟයක් නොවිමට දේශිය වශයෙන් අප ස්ව්‍යංපෝෂිත විය යුතුයි, ඔබගේ උපකාරය අවශ්‍යම වේලාවයි.
සත්තකින්ම
Theruwan saranai
@@shaniss3924 Tu
@@priyaabeweera7230 ķ
Km in
🎙️🎚️🎚️
බොහොම ස්තූතියි සොබාදහම ගැන දැනුම බෙදා දුන්නාට, ඉතා වටිනා අදහස්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🌾🌿🌻🌾🌿🌻
ඔබතුමා රටට සම්පතක්. දීර්ගායු
වේවා. තෙරුවන් සරණයි ඔබ තුමාට
විශිෂ්ටයෙක් තමයි කන්දේගම ශූරීන්. රටට අවැසිම සම්පතක්. දීර්ඝායු වේවා එතුමාට! තෙරුවන් සරණයි දෙවි රැකවරණයි !
මෙතුමා සමග ගස් වර්ග පෙන්වමින් හදුන්වා දෙන වැඩසටහනක් කරන්න. ඔබට පින්
ඉදිරියට එන්න ඕන මිනිස්සුන්ට කිසිම තැනක් දෙන්නේ නැහැ කොයිතරම් වටින මනුස්සයෙක්ද මේ තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමා රටට විශාල ශක්තියක්.සත්ව ඝාතනය ,දූශනය,දුරුකර,තමාට තමා උපමා කර ගෙන තමාගේ වරදි
හදා ගෙන ජීවත් වීමට උත්සාහ කලොත් මේ රට සුරපුරක් වෙයි.ඔබතුමාට තෙරුවන් සරනයි.
හරිම ආසාවෙන් බලනවා තිලක් මහත්තයෝ ඔබතුමා කතා කරන වැඩසටහන් හැම එකක්ම..සොබාදහම ගැන ඔබතුමාට තියෙන දැනුම මං හිතන්නෙ නෑ තව කාටවත්ම ඇති කියලා.ඔබතුමාගෙ පැහැදලි කිරීම් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්,අහං ඉන්න ආසයි..දීර්ඝායු වේවා ඔබතුමාට!..
තිලක් කන්දේගම විද්වතානන්ගෙ වටිනාකම නිම කරන්න බැහැ සමිත් මහතානෙනි ඔබම වටී එතුමන්ට තෙරුවන් සරනයි මේ වැඩසටහන් ලස්සනට පැහැදිලිව ප්‍රශ්න ඇසීම සහ කතා විලාසය ඉදිරිපත් කිරීම විශිෂ්ටයි තෙරුවන් සරනයි
Mama ඉතා ගරු කරන පුද්ගලයෙක් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි
20
දැන්වත් තේරුම් ගන්න අපේ දේ...බොහොම ස්තුතියි ඔබ තුමාට....
මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබවැනි මිනිසකු මගෙත් ආයුගෙන වැජබේවා..🙏🙏🙏🙏
වෙන ම්කවත් නිසා නෙමෙයි ඔබේ සසරගමන තුල ඔබ කව්ද දැන ගැනීමටත් 👹️👹️මේ තිරිසන් මනිස් වර්ගයාට මාතෘභූමියත්,සොබාදම් මෑනියත්,පීතෲ සූර්‍ය දිව්‍යා රාජයාගේත් වටිනාකම පැහැදිලි කරදීම පිනිසම වේවා ..🙏🙏🙏
කන්දේගම මහත්මයාණනි , ඇයි ඔබතුමා සොබාදහම සහ හෙළ වෙදකම ගැන කථා නොකරන්නේ, ඔබතුමා දන්නා දැනුම කරුණාකර බෙදාදෙන්න!
Nusudusu ayata ayuda lebunoth narakak wevi, mama hithanne.. Obata jaya.
කන්දේගම මහත රටට සම්පතක්.. බුදුසරණයි.!
ඔබතුමාගේ දර්ශනය ලංකාවේ දියුණුවට, මුල් පියවරට ඉතාමත් සුදුසුයි. මෙසේ ක්රියාත්මක කිරීමට
අධිෂ්ඨාන කරමු. මම ප්රංශයෙ සිට
මේ තරම් ආත්මීය බැදීමක් තියෙන විශ්වය ගැන මෙතුමා මොනතරම් පැහැදිලිව තේරුම් කරනවද?බුදුසරණයි 🙏🙏
දීර්ඝායු වේවා obatumata ගොඩක් වටිනවා වැඩ සටහන නැවතත් හමුවෙමු නිවේක මහතා ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
ස්‍තුති ඔබතුමාට විද්වතානණෙනි මහපෙලව මිනිසාට ප්‍රයෝජනවත් මුලොවටම පටිට විදින් තෝරාදිම අප මුබිමේ වාසනාව වෙවා ඔබතුමාට බුදුසරණයි දෙවපිහිට පතමි මහපොලවටත් දෙවිදුනේ 🍂🇱🇰☸️ ✝️ 🙏🏽👫🌾👈🏼❤️
ඔබතුමාගේ කතාව ගොඩක් වටිනවා .හරිම අසාවෙන් අහනින්නෙ. ඔබ දෙපලටම බුදුසරණයි .
සොබාදහම ජයගනී අනිවාර්යයෙන් එකට උදව් කරන්න හැමෝම
ගොඩක්. වැදගත්. ඒ. වගේ ම. හරිම. වටිනවා. මේ. වැඩ. සටහන්. තෙරුවන් සරණයි. ඔබ. දෙනාටම
එය එසේමය .
නිරතුරැව මේ වර්නාවලියන්
ඉදිරියේ භ්‍රමණය වීම වේ .
සියල්ල යතාර්තයක් මය .
අපට දැනෙන දෙයක් පවසන්නට හැකි විශ්වයේ පුත්‍රයෙක් මතුවීම ශාන්තියක් මය .
🔑🔑 ලබනුයේ ප්‍රතිවේදයන් ලෙසට යමෙක් වේද ඒ සියලු ආශිර්වාදය නිනිරතුරැව මේ
සක්වලටම පතුරැවයි .
ඒකාන්තයෙන්ම සිදුවෙනවාමය .
මේවා සිදුවූවත් කියන්නට
නොගියේද මෙවන් උතුමන්
හඬක් අවදිකිරීම සැමට උත්තම ශාන්තියක් ලෙසම වේ.මෙපමනකට ඒ ඕම් කාරය අපතුලින්ම පැතිරේමය
එය එපමනකට යතාර්තයක් ලෙස ම වූවත් මේ නිහඬබව
සුවපත්.සැබවින්ම මරනය ජයගත්තෙක්මය.දැනෙයි ඇසුනු දා සිටම මේ හඩේ සුවඳ
සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🔑එලෙසින්ම මාධ්‍යයෙන් කතා කරන ඔබ
ආදරනීයව දන්නා ටික දැනෙන්නට අසනවා.🔑සුවපත්.
අමාශාන්ති .
Indi Mallika ...
විපාක ධර්මතාවය ඉදිරියේ නොසැලී සිටින්නට, තමා තුලම හදාගන්නා ඒ සියලු පුපංචයන්, ඒ සියලුම දේ තමාගේම නොදන්නා කම බව වටහාදුන්, බුද්ධ ජානයෙන් නැවත ඉපදීමට 🔑ලබාදුන්
ඒ මගේ කලන මිතුරායි. නිරතුරුවම නිහඩයි.සුවපත් වෙිවා !!!
Indi Mallika it is time for your to talk too🙏do not keep your knowledge with in you only 🙏❤️
@@salausa3836 සුවපත්වෙත්වා
@@dyanidyani4550 සුවපත්වෙත්වා
මෑනියනි ඔබේ හඩ මේ මුලු විශ්වය පුරාම පැතිරේවා .ඔබ වැනි කලන මිතුරියක් මේ විශ්වයටම ශාන්තියක් ම වෙත්වා.සුවපත්ම වෙත්වා
He is a great person 🙏please do more videos with him 🙏❤️
ඇයි කන්ඳේගම මහත්තයව කිසිම ප්‍රධාන නාලිකාවකින් ගෙන්නවලා රටට පනිවිඩයක් දෙන්නෙ නැත්තෙ.ගොබ්බ දේශපාලකයන්ට වඩා කොච්චර වටිනවද.
ethuma doramadalawa wedasatahan waladi denuma beda dila thiyanawa obta ewa maga harenna athi
Lankawe wadipura minissunge demand eka Dewani inima wage teledrama...
රාවනා පරපුර පසුපසින් ඉන්න හතුරෝ තමයි දේශපාලුවෝ,මාධ්‍ය,සිවුපසයට,ප්රසිද්ධියට ලැදි පැවිද්දෝ,බටහිර වෛදවරු සහිත පිරිස, ව්‍යාපාරිකයන්,කාමය ජීවිතය කරගත් පහත් සිංහලු ආදී එකී නොකී මේ සියලුදෙනාටම රාවනා පරපුර ඇලජික්... ඒ නිසාම මුන් ටික සොබාදහමට ඇලජික්.. මේක තමයි සත්‍ය.. ඇත්ත කතාව. අපි ඇත්තටම කණගාටු විය යුත්තේ ජනාධිපති සහිත අපේ ආරක්ෂක අංශය ගැන විතරයි. මුන්ගේ ශාපයන් ඔක්කොම යන්නේ ඒ ඇත්තන්ගේ කරමතින්.. අද බලයට කෑදර එවුන් ටික දෙනෙක් නිසා අද කී දාහක් දුක්විදිනවද...? අැත්ත.. දැන් හෙළ වෛද්‍යවරු කොයිතරම් කෑ ගැහුවත් වැඩක් නෑ. ඇයි බටහිර අයට මේ ශාපය ගෙවන්න දෙන්න ඕනා. තනි බලය තියාගෙන ඒකාධිකාරයක් ගොඩනගා ගත්නිසා.අවුරුදු 70ක් තිස්සේ.. ඇත්තටම ලැජ්ජයි කියන්න රෝගීන් එකසිය ගානක් කියන්නේ කෙජ්ජක්ද..? තාම ඇතුලේ හිරකරගෙන ඉන්නවා. මේගොල්ලෝ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් කරන්නේ.. දේව කෝපයට බෙහෙත් හොයනවා.. බලන් ඉදපල්ලා ලැබෙනකම්... මේ මාතෘභූමියට දේව ඹණ්ඩලය වැඩලා ඉන්න නිසා ආරක්ෂා වෙනවා ඇරෙන්න බලන්න තිබ්බා නැත්නම් මේ වෙලාවේ බටහිර ගැත්තන්ට වෙන දේ.. දවස් 14න් හොදවෙන වෛරසයක් ගිය දුරක්.. ඔබ දන්නවද ඩෙංගු ඇවිත් කී දාහක් මැරුනද..? මොකද ලෝකය ඇහැ ගහගෙන හිටියේ නෑ. දැන් ඒකත් කරන්න බෑ. සොබාදහම මෙවුන්ව හිර කරන්න ඕනා අන්න එහෙම. අපේ හෙළන්ගේ රට මේක.. ඒ ක්රමවේදයට පිටින් යන වුන්ට ඉදිරියේ ගැලවීමක් නැතිවෙයි. අපිට දැන් තියෙන්නේ අර ඉතාලියේ වෛද්‍යවරුන්ට සොබාදහම දුන් පණිවිඩය ඇත්තටම ඉතාලියට නොවෙයි දුන්නේ.. අපේ රටේ එවුන්ට.. ජනතාවයි දැන් ඉදිරියට ආ යුත්තේ..
අනිත් කාරණය පැවිද්දෝ.. අද දක්වාම කලේ උන් උන්ට කරගත් එක.. දැන් මේ ආරක්ෂක අංශයටවක් පාලනය කළ නොහැකි ජනතාවක් මේ හෙළ භූමිය තුළ ඉන්නේ කාගේ වරදින්ද..? මේ තාක් රට පාලනය කළ අය,ජනතාව මේ සමස්තයම දනහිස් ගෙවෙනක් වැන්දා. සිවුපසයෙන් සලකපු රටක් තවත් නැතිව ඇති. කෝ තමන්ගේ දායක පිරිසගෙවත් හිතක් හදලද..? සමීක්ෂණයක් කලොත් සියයට 99ක්ම නීති කඩන්නේ සිංහල බෞද්ධයෝ. ඇයි පිලිම ගස්ගල් වන්දවලා වන්දවලා බිය ජාතියක් කළා. රටේ නායකයෝ පවා අද ලෝකයෙන් හිගාකනවා. කවුද මේ තැනට දැම්මේ පැවිද්දෝ.. අපේ සිංහලයෝ කියන්නේ අමුම අමු කම්මැලි ජාතියක්. මුන්ට නිකන් ඉන්න කිව්වොත් හරි කැමතියි. එහෙනම් දැන් ගෙදරට වෙලා ඉන්න එපැයි. මොකක්ද මෙතන රහස.. ගෙදර නිකන් හිටියට මෙවුන්ගේ චිත්ත වේග ඒ සා දරුණුයි. එතකොට කාමරයක හිරවෙලා ඉන්න පුලුවන්ද බැහැ. ඒකට බෙහෙත තියෙන්න තිබුනේ පැවිද්දෝ ළග. කෝ තිබිලද..? අපි පසුපස යන දස දහස් ගනනක පිරිසක් පමණයි අද අවංකවම ගෙදරට වෙලා දැක්ම පළල් නිසා දහම අසමින් සුන්දර ජීවිතයක් හුදකලාව ගත කරන්නේ.. ***ඒ ඇත්තන්ට හුදකලාව ආශිර්වාදයක් වෙලා. ඒ අය උපරිම ප්රයෝජන ගන්නවා. ඇයි මේ පැවිද්දන්ට ඒ ටික කරන්න බැරිවුනේ. හැදුවේ හිත නොවෙයි බිල්ඩින්.. දැන් වෛරසය හොයාගෙන ආවොත් හදපු බිල්ඩින් ටික සුගතියට අරන් යයිද..? හරිදේ අපිට මේවන විට ලංකාවෙන් හරි අඩකට දෙන්න තිබ්බා. මොකක්ද හරි දේ. සත්‍ය පණිවිඩය හරහා මිනිසුන්ගේ චිත්ත වේගය මෙවැනි බිහිසුනු අත්දැකීම් ඉදිරියේ වුවද සමනය වීම. කුසගින්නේ මැරුනත් පිස්සු බල්ලෝ වගේ කෑම හොය හොයා දුවන්නේ නැති තැනට පත්කිරීම. දැනට හමුදාව සතුව තිබෙන විනය. මේ තැනට මාතෘභූමිය පත්වෙලා තිබුනනම් අද සමස්තයම හුදකලාව වින්දනය කරගෙන සතුටින් ඉන්නවා. එහෙනම් අර ඉතාලියෙක් තිබුනේ කාමය බහුල සතුටක්.. මෙන්න මේ තැනට මේ මාතෘභූමිය පත්කරන්න නුදුන් ඔක්කොටම අද මම ශාප කරනවා. ඒ කියන්නේ පැවිද්දෝ අපේ දහම ගිහියන් තුලට යවන්න ඉඩ නුදුන්නේ.කරන්න ඕනා විනාශ ඔක්කොම කරලා යකෝ දැන් ඒවට වන්දි ගෙවන්නේ ජනාධිපතියි ආරක්ෂක අංශයට ගෑවුනු සියලු දෙනා. උඔලටයි සොබාදහම දඩුවම් දෙන්න ඕනා. ඒ ඇත්තන්ට නොවෙයි. කාමයෙන් බහුල සමාජයක් නිර්මාණය කලා. එක මත්පැන් හලක්,මස් කඩයක් වහගන්න පුලුවන් වුනාද..? කුඩු ගහන එක නතර කරගන්න හැකි වුනාද..? සොබාදහම යසට කරලා පෙන්නුවේ. දැන් බලන් ඉදපල්ලා පියවරෙන් පියවර ජනතාවගේ සීරි මාංශ උරා කාපු එවුන්ට වෙන හදිය. වෛරසයෙන් බේරිලා ඉන්න පුලුවන් උඔලට අපේ ජනතාවගේ කරපිටින් නැගලා. දැන් ඒ වුනාට දැනෙන්න ඕනා හැමෝටම දැනිලා ඇති වෛරසයෙන් හැංගිලා හිටියත් කොහෙන් සොබාදහම අපි ඉදිරියට කඩා පනීවිද කියලා...!!!!
***විය යුතු සියල්ල හෙලයට රට බාර දෙනතුරු වෙමින් පවතී...! අපිටවත් සොබාදහම සමග සටන් කළ නොහැක. පව්කාරයන් ගැන කුමන කතාද...???????
Me vatina panividaya Prasan nalika thula penvannanna
ඇටදෙක උඩ වාඩි වෙලාද කතා කරන්නේ
කියලා නිම කල නොහැකි දෙ අපේ
ඉපැරනි අතීතේ අපේ දරු වන් ට
අපිට කියලා දෙන පින ම
ඇති ඔබ තුමාට විශ්වය බලමහි ම
ලබන
My Favorite and expecting to be your student Thilak sir.. Specially in Agriculture...Budusaranai
මෙතුමාගෙ මෙම වැඩසටහන් පැය 24 අහන් ඉන්න පුලුවන් දීර්ඝායුෂ ලැබේවා මෙතුමාට සත්‍ය පහදා දෙනවට
අනේ මෙතුමා දන්න දේවල් අපිට කියලා දෙන්න ගොඩාක් පිං
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏❤️☸️🇱🇰🌈️🌏🌄🌼🌞🌳🙏
බොහොම ස්තුතියි ,පොඩි නිවැරදි කිරීමක් තියෙනවා කියන්න,කන්දෙගම මහත්තයා,උණුසුමට කියන්නෙ ආපෝ බලය කියලා ඒක" තේජෝ"බලය විය යුතුයි"ආපෝ" කියන්නෙ වැගිරෙන ස්වභාවයට👍
මේක unlike කරලා තියෙන්න වැස්සකටවත් ඉස්කෝලයක් දැකලා නැති මෝඩ බූරූවො🙄
ඉක්මනින් තිලක් කන්දේගම මහත්මයාගේ තවත් මේ වගේ වීඩියෝ එකක් අපට ඉදිරිපත් කරන්න
මේ මහා සිව්හෙලයාට තෙරුවන් බලයෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 👍👍👍
මේක unlike කරපු උන් පරයෝ
දේශද්‍රෝහියෝ
Eka nm aththa.
Okun mokkuda kiyala balanna vidiyak nadda
@@asvieprasad418 දැනගෙන මොනව කරන්නද?😅
අනිවා
මෙෙත්‍රිය කරන්න තෙරුවන් සරනයි.
කන්දේගම මහත්මයාගේ කතා අහන්න ආසයි
ඇත්තටම කියනවනන් මෙි මන්තරය මට තාත්තා දිල තියනව මම ෂර්ප ගුහාල්වල ඇවිදල තියනව ඒත් ෂර්පයෙක් දැකලවත් නැහැ මෙතුමා ඇත්තටම දෙවියෙක් මෙතුමාගේ පැහැදිලි කිරිමි මමවෛරස කාරයෝ ඉන්න පලාතකට යන්නවත් බය නැහැ තෙරැවන් සරණයි දිර්ඝයුස මෙතුමා දටද මෙි වැඩ සටහන නරබන සියලු ලෝවැයාට
Mokadda manthraya
@@janiduudinaj5630ඔිං..කාරල දේව විලෝකේ ඒස් ව හක් ) මෙතන ලියන්න ඔින ංදෙකක් කයන්න ලිව ඒවිදිහට ලියන්න බැරි නිසා ඉතින් මගෙ තාත්ත දැන් ජිවතුන් අතර නැහැ මම මෙිපෝන් හකේ ඉන්නෙ තාත්තා ගෙ නමින් මම ඩයනා ගාල්ලගේ තෙරැවන් සරණසි
ඔබතුමාට දර්ඝායුෂ පතනවා තෙරුවන් සරණයි
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා
ඔබට දීර්ඝායුෂ කන්දේගම ශ්‍රීමතාණනි..! 💟
ඔබතුමා කියන පෙරෙම්.කායම් කතාව සහතිකයි ඔබතුමන් කියපු හැම අකුරක්ම සහතිකයි අපෙ අම්මා අපිට පැපොල් හැදෙන නිසා පෙරුම් කායම් පොඩ්ඩක් රෙදී පටියක ගෙට ගහල ඉනේ ගෙට සැසුව රස්සාවට ආවා සාරිය අදින්න උනා පෙරුම්කායම් පටිය ලෙහුව මාස තුනක් ගියේ නැහැ මට පැපොල් හැදුන අවුරුදු 22 මාව රැකපු පෙරුම්.කායම් වල බලය සහතිකයි මුලු කාර්‍ය්මන්ඩලයත් වසන්න උනා පැපොල වෛරසය නිසා අපේ මිනිසුන් නොපිළිගන්නා සත්‍යය..මෙතුමන් මට නම් රිශිවරයෙක් දීර්ගායුශ ලැබේවා කන්දෙගම විද්වතානෙනි තෙරුවන් සරනයි විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා 🙏🙏
හෙළය දිරිය මිනිසෙකි ඹබතුමා.🌄🙏
තිලක් කන්දෙගම මහත්මයාට කෘශිකර්ම අමාත්‍යාංශය භාරදිය යුතුය..ඔය කාලකන්නි අවජාතකයෝ සියල්ල එලවා දැමිය යුතුයි..එතුමාට දන්නවා රට ස්වයංපෝශිත කරන විදිහ සොබාදහමට ළබැඳිව❤️❤️❤️
ඔබ අපිට සම්පතක්.....තිලක් මහතානෙනි.....කරුනාකරල ....අපි වෙනුවෙන් පෙරට එන්න......වගා සංග්‍රාමයට ඔබ පෙරමුන ගන්න...
ලැජ්ජයි ලංකාවේ අය ගැන අමුතු සත්තු වගේ ජීවිත් උනේ. දැන්වත් ඉගෙන ගත්තේ නැති නම් කවද්ද ඉගෙන ගන්නේ...
ලෝක පාලන විශ්ව බලය ඔබ ආරක්ශා කරනවා.මිනිසා ආද්‍යාත්මිකව පිරිසිදු වුවහොත් මේ වයිරසය විනශ වෙනව.ඔබට තෙරුවන් සරනයි.
මිනිසුන්ට පව් පින ගැන කියලා දෙන්න වෙනවා .
ඒ රාවණ ගේ ආගමනයෙන් වැදගත් ම දෙ...
මහා පාපයන් අත්හරින්න වෙනවා .
රාවණා විශ්වාස කරන්න වෙනවා ..
Great video.. Very relevant! Thank you sir
මෙවැනි වැඩ සටහන් තවත් කරන්නට ශක්තිය ලැබේවා 🇱🇰🙏
වස විසෙන් තොර සහල් මිල දී ගැනීමට තැනක් කරැණාකර සදහන් කරන්න
මහත්මයා පිරිතේ කතාව හරියටම හරි අත් දැකීමෙන් මම දැන ගත්තෙ රාග ගායනය පිළිබඳ නම් දන්නෑ
තෙරුවන් සරණයි ඔබ තුමන්ට
ඔබතුමා ගේ හඩට හැමොම සවන් දෙන වානම් මේ කරදර නැහැ ජනපති තුමනි මෙතුමාගේ වදන් සවනට ගන්න රටට සෙතක් වේවි මෙතුමා ට දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි දෙව් පිහිටයි 🙏
ඔබට මම දෙන පෙට්නේම් එක තිලක් මහතානෙනි "සොබාදහමේ ඔපරෙටර්"
කන්දෙගම සර් කියනවා සති දෙකක් ඇඳිරි නීතිය දාලා කන්න දෙන්න කියලා, කොරොනා රොගය පාලනය කරන්න, රජයෙන් අනුමත කරලා කන්න දුන්නත් දුප්පතුන්ට සීයට සීයක්ම ඒ මල්ල ලැබෙන්නේ නැහැ. පාලකයෝ වටේ ඉන්න උන්ට බෙදලා තමයි අනිත් අයට යන්නෙ.බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි.
අනීව
මාත් හිතන්නේ ඔබේ කතාව හරි සතුටුදායක අදහසක්
Why people can’t understand what he really wants to say? Dear srilankan pls listen carefully and try to understand ! Thankyou sir Kandegama.
ආසීර්වාදයක් ඔබතුමා
අපේ හෙළ ජල තාක්ෂණය, වැව සහ ස්ව්‍යන්පොෂිත ගැමි ජීවිතය පිළිබද video දාන්න පුලුවන්නම් එය ගොඩක් තරුණ පරපුරට වැදගත් වෙයි . ස්තුති
මැතිතුමනි මට ගැටලුවක් තිබෙනවා මම අදහන විශ්වාස කරන පලමුව දෙවනුව තෙවනුවද බුදු දහමයි ඒ භක්තියේ කිසිම වෙනසක් නැහැ. නමුත් ඔබතුමා දක්වනව බුදුරජාණන් වහන්සේගේ තිබෙන ඕරා එක වැඩි නිසා කිසිම ක්ශුද්‍ර ජීවියෙක්ට ලන්වෙන්න බැහැ කියල නමුත් මම අසා තිබෙනවා බුදුන් වහන්සේට අතීසාරය හැදුන බව එය සෑදෙන්නේ ජීවියෙක් නිසා එසේ සිදුවන්නේ කෙසේද තවත් රහතන්වහන්සේලා මේවට ගොදුරුවෙලා තිබෙනවා එය එසේ වූයේ කෙසේද මට කාරුණිකව පැහැදිලිකර දෙන්න
ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ. ඒ නිසා අපහාස කිරීම් නොවටිනා වැඩක්. මේ රටේ වටිනාකම කියාදෙන ඔබතුමාගෙන් තව බොහෝදේ විය යුතුයි. තෙරුවන් සරණයි .
Teruwan sarani oba tumata
"ඔහුන්ගේ ටයි එක ඉරාදමන්න වෙනවා". අපේ රටේ මිනිස්සු එක් උනානම් රජය සහය දුන්නානම් ලෝකයම ජයගැනීම සිංහලයින්ට මහ ලොකු කජ්ජක් නොවේ.
මමත් ඉන්නෙ සින්ගප්පූර්වල තමයි.
හැබැයි මේ මිනිසුන්ට ප්‍රායෝගික දැනුම බින්දුවයි.
ඒක ඇත්ත ඔයා කොහෙද
ඔයා රට දාලා සැප ගන්න සිගප්පුර් ගිහින්,මහෙ මිනිස්සු න්ට එකතු වෙන්නලු රට හදන්න, ලoකාවට ආදරේ අය කොහෙවත් යන්නෙ නෑ මේක දාලා. ආත්මාර්තකාමී අය පිටරට යනවා.
ලෝක බලවතුන්ගෙ රටවල් පවා පරාද වූණා නම් අපිට අහන්න දෙයක් ද අපේ ඉන්න වැඩකාරයො කියනව විතරයි වැඩ නෑ රාවණාටත් පණ දෙන්න පූලූවන් කියන වැඩ්ඩො නම් ඉන්නවා නමට අනේ මන්දා මේ වෙලාවෙ අපිට ඕන මේ වෙලාවෙ ලෙඩට බෙහෙත් 👈👈 මේක අපිට සොබාව ධර්මයෙන් දෙන දඩුවමක් ඒකයි ඇත්ත
වචනයක් වචනයක් ගානේ පුදුමාකාර hagimak ethi wenne mage lanka maathawata mahath භාගයක් oba wani kenek 🙏🙏🙏 obata diirgaau
තෙරුවන්සරණයි. තිලක් කන්දගේ මහතාටත් මේ වැඩසටහන ඉදිරිපත් කළ ඔබටත්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා.. ප්‍රර්ථනා කරමි..
God bless you ,budusarani deviphiti obathumata .
Obatumata mage namaskaraya🙏🙏🙏💜💜💜
ඔබතුමා .රටට ..වටිනා .සමිපතක්.දිර්ඝයුෂ .ලැබෙිවා
බොහොම පින් .❤❤❤❤
ඔබ තුමාට අපි ගරු කරනවා.තවත් වැඩ සටහන් ලබාදෙන්න.
This presenter is really modest ,clam & to the point 💚
මම හරිම කැමැතියි එතුමන්ගෙ කතාවට ,❤️❤️🌷
Obethumata garukaranawa. Budusaranai
කන්දේගම මහතාව හමුවී විශ්වීය දැනුම ලබා ගන්න ආසයි🎀
මට හබ වෙන ආසයි ඔයා හබ උනාද
@@ajithrathnayaka3993 නෑ..😎හම්බවෙනව ලගදිම🤝
ඔබතුමාගේ අදහස් මා අගය කරනවා තේරැවන් සරණයි 🙏🙏🙏
The authorities please take necessary steps to use this knowledge and ideas to development of the country.
තිලක් කන්දෙගොඩ මහතාට තෙරැවන්සරණයි
අපේ රටේ තිබ්බා පුරාන හෙල වෙදකම.පැරනි පුස්කොල පොත්වල පරන බෙහෙත් වට්ටෝරු තියෙනවා.නමුත් සමහර පුස්කොල පොත් සුද්දා අරගෙන ගියා.තිස්ස ජනනායක සර් ඉතා පැහැදිලිවම සදහන් කරනවා ඒ ගැන.මොකද අපේ රටේ පිහිට්ම බොහොම වැදගත්.මම හිතනවා හෙල බෙහෙත් වට්ටෝරු උපයෝගි කරලා යම්කිසි දෙයක් කරයි කියලා
Hai very Naice Very Naice Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘
තෙරුවන්සරනයි තිලක් කන්දෙගම මහතාට
'Thejo' is the element which contains in our body aura . 'Aapo' is the water
Thejo is the 🔥 fire
( unusuma) 🔥 is the substance which is in Sathara maha boothya. Sathara maha boothya is together of all 4 elements " aapo, thejo, wayo, patavi'
Therefore we it is called 'sathara maha boothya'
If our body aura weaks it means we can get infections such as
Negativities.
Anyway what Mr. Kandegama says is true. The Buddha has got a strong body aura which was shining up to heavens.
Boodhi sathwa also got the same type of but lesser.
It can be seen by if we can attain samadhiya
Either the meditation or djyana.
කොරොනාව අශිර්වාදයක් කියන දේ ,නිවනට සම්බන්ධ කිරිමෙන් තවදුරටත් මිනිසුන්ට දහම කරා යොමු කල යුතුය.🙏
Obathumage me wisthara koitharam watinawada deergau wewaa obathumata
Great vision thank you sir
සම්පුර්ණයෙන් ම ඇත්ත කතාවක්
ඕරා කියල කියන්නෙ
සත්වයාගේ සරිරියවටා ඇති කිරණ් දැහරාවක්.. වයිරස් ගාඩ් එකක්
හෙළ වේදකම නගාසිටවනවානම් 🇱🇰 නිරෝගිමත් රටක් වේ
ඉතාමත් පැහැදිලිව පවසන්නට හැකි දේ
භාවනා කියා අරමුණු ගෙන
නොවේමය .
සියල්ල විපස්සනාවෙන් නුවනින්ම සත්තිස්බෝධිපාක්ෂික ධමිමයන් තමාතුලින් සාදනය වීම මය .එයින් ලද ආශ්චර්යය දූරෙක්ෂයකින්ද පෙන්විය නොහැකි සේම ,මෙවන් උතුම් හඩක්
ඔස්සේ දමන්නට යෙදුනේ ද
කිසිවක් ලබන්නට නොවේම,
සහ අධ්‍යාත්මය යනු කුමක් ද
කියාවත් නොදන්නා වෙනත්
ක්‍රමයන්ගෙන් විස්මිත වීම
ට වඩා සැබවින්ම ගෞතමයන් වහන්සේ මතක්කර දුන් තමා හදාගත් ලෝකය නිර්මානය මිමි මතයන් වටිනාකම් සංස්කෘතින් කොපමනද එපමනකට තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වීමමය.
ඒ නිසා අඳුරේ සිටිනා තමාගේ නොදන්නාකම නොදන්නා නිසා මය .එය තමාගේ සහජඣානයෙන්ම අවදිවීම හැර වෙන කිසිත් නොමවේ .
එයට මේ බුද්ධ ජානවලින්ම අමරනීයත්වයට ඒම පිනිස තමාට අවංක අව්‍යාජ නිරහංකාරව තමාගේ හඬටම සවන්දී විමුක්තියේ සාදනය කරගමු .
එවිට කිසිම වෛරසයකට
බිය විය යුතු නැතමය.
මේ සුපිරිසිදු බ්‍රහ්මචරියාවටම
පවසන්නට වේමය.
සරලයි එහෙත් ගැබුරැයි
🔑අවදිවෙත්වා මෙවරආවෙ ඇයි යන්නට තමාගේම විමුක්තියේ සාදනය කරගන්නට මාරයා විජය
කරගන්නට සමයක්මය .
සියල්ල සම්මාවෙන් සමසම්මාවට තමාතුලින්ම
ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් ප්‍රත්‍යක්ෂ ක්මය වෙත්වා .🔑🔑
මෙතුමාගේ විස්තර සහිතව කියන දේවල් තේරුම් ගැනීමට සිත ඒ්කාග්‍රව සවන් දෙන්න.
oba thumage danuma pusthakayak lesa elidakwanna haki nam apitath mathu parapuratath wishala sewayak wevi . purana pothpath wala akshara saha sagawunu arutha wataha ganeemata ada para purata apahasu nisa oba thumage danuma apita boho watinawa.
ඔබතුමාට සහා කන්දේගම මහත්මයාට හුගාක් පිං .
Kandegama mahathanani oba thumata deergausha labewa theruwan saranairai