Denna ekkma kata karala lassanata programme tika karamu malli.. Himachal roads wala Leh wage pattakata yamu.. lassana programme tikak karanna puluwani. Him bus balana aya dannawa Himachal pradesh kochchara lassanada kiyala. It's so amazing to been in Himachal pradesh India.. Actually I have seen a lot of beautiful sceneries in this area only in RUclips.. God bless both of you..
පුළුවන් නම් ඊසානදිග ඉන්දීය ප්රාන්තවල ඇසෑම් ත්රිපුර මේඝාලය මනිපූර් නාගලන්ඩ් සිකිම් අරුණාචල් ප්රදේශ් වලට යන්න... එහේ ඉන්න මිනිස්සු චීන්නු වගේ හරිම ලස්සනයි වෙනස් කොටස...
Eka aththa
Aththa ehe indiyaw unat minissu chinnu wge
මගේ සිහින ගමනක් ශිම්ලා , මනාලී. ❤ nomadic indian චැනල් එක බලනවනම් කාලෙකට කලින් සම්පූර්ණ වීඩියෝ තියෙනවා . ජය වේවා ❤
🤗❤️
කලින් එක බැලුවා විතරයි තව එකක් දාලා 🌚❤️ Happy New Year දෙන්නටම ❤️😍
බොහෝම ස්තූතියි 🤗❤️ එසේම් වේවා
සුබ නව වසරක් දෙන්නටම 😊😊
ඔබටත් එසේම වේවා 🤗❤️
Happy new year දෙන්නටම!!🎉 ශිම්ලා අනික් පැති තරම් නාගරිකරනය නොවුනට මාරම ලස්සන පැත්තක් නේද?❤
ඔව් 🤗❤️
Happy 2025! හරි හරි වයිෆ් ඩොක්ට කෙනෙක් දැං ඉතිම් වැඩ කරපු රෝහල විතරයි කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ. බොරුවට හංගන්න එපා දෙන්න එක්කම කතා කරලා වීඩියෝ එක ලස්සනට කරමු
superb...parissamen issarahata yamu denna ekka😍💝
Wishing you all the best, my bro. You’ve got this!
Thanks bro, appreciate it! 👍
Happy new year ගොඩක් හොදයි vlogs ❤😇🔥
බොහෝම ස්තූතියි 🤗❤️
Like Nuwara Eliya, nice city Simla
This is one of most beautiful cities in India
Video wala කහ පාට ගතිය වැඩි
❤❤❤🎉
Video aka godak adit nethuwa danawanam thawath lassanai video aka dik unata kamak ne . Dennath akkama inna video danna .
Happy New Year Ayiya & Akka 😊❤
Same to you 🤗❤️
සුභ නවවසරක් වේවා ඔය දෙන්නටම❤🎉
එසේම වේවා 🤗❤️
හරිම වැදගත් මේ vlog ❤❤❤
Oya hodata pahadili karanawa hamadama video eka😻
Suba Nawa Wasarak Wewa Deenatama❤❤🎉🎉Best Travel Cup 🏆🏆🇮🇳🇮🇳 Aka Gahamu Sura Maliya❤❤Jaya Wewa 2natama❤❤ Good Luck 😍😍❤❤🇮🇳🇮🇳🇮🇳🏆🏆👍👍🇮🇳🇮🇳🇮🇳🏆🏆🇱🇰🇱🇰💐💐
බොහෝම ස්තූතියි 🤗❤️
Happy new year.malli.congratulations
You &both
එසේම වේවා 🤗❤️
Happy new year Ayiye and Akke ❤🎉
Same to you 🤗❤️
Happy new year dennatma ❤❤❤😊😊😊
Same to you 🤗❤️
2025 අලුත් අවුරුද්ද හිතන පතන හැමදේම ඉෂ්ඨ වෙලා ලෙඩක් දුකක් නැති වෙලා ඔයාලා කරන හැම වැඩක්ම සාර්ථක වෙන අලුත් අවුරුද්දක් 2025 🎆💗
බොහෝම ස්තූතියි 🤗❤️
නියමයිනේ....👌
❤❤❤සුභ නව වසරක් වේවා දෙන්නටම❤❤🎉🎉🎉
එසේම වේවා 🤗❤️
Denna ekkma kata karala lassanata programme tika karamu malli.. Himachal roads wala Leh wage pattakata yamu.. lassana programme tikak karanna puluwani. Him bus balana aya dannawa Himachal pradesh kochchara lassanada kiyala. It's so amazing to been in Himachal pradesh India.. Actually I have seen a lot of beautiful sceneries in this area only in RUclips.. God bless both of you..
ඔබ දෙපලට ලැබුවා වු නව වසර නිදුක් නිරෝගි වාසනාවන්ත නව
වසරක් වෙිවා❤
ඔබටත් එසේම වේවා
මුලින්ම දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා පතනවා..❤
මිසිස් සුරංග ඔය මනුස්සයා පිටි සීනී කන එක පොඩ්ඩක් අඩු කරන්න බලන්න 😂😂
මිස්ටර් සුරංග ශිම්ලා වල ජනගහනය,භාෂාව වගේ දේවල් ගැනත් පොඩ්ඩක් අපිට කියන්න.
😁😁
අදත් සුපිරි
බොහෝම ස්තූතියි 🤗❤️
Supiriii ❤️🔥❤️🔥❤️
බොහෝම ස්තූතියි 🤗❤️
Happy New year.aiye.akke .hemadama dennath ekka sathutin inna lebenna ona.aiye akka ekka video ekak karanna.eyawa apita adunwala denna.❤❤dennatama budu saranai.loku gamanak yanna denna ekka jivithe
බොහෝම ස්තූතියි 🤗❤️
ශිම්ලා ඉන්දියාවෙද කියල හිතා ගන්න බෑ. හරිම ලස්සනයි. පිළිවෙලයි. නිස්කලංකයි. විශේෂයෙන්ම අනිත් පැතිවලට වඩා පිරිසිදුයි වගේ.❤
ඔව් 🤗❤️
ස්තුතියි ඔබ දෙදෙනාටම ❤❤❤
🤗❤️
Happy New year Mali.winter still not start
Same to you! හිම දෙපාරයි වැටුණේ
මේ ඉන්දියාව නෙවෙයිද කියලා හිතුනා ලස්සන පැත්තක්❤
🤗❤️
අදත් සුපිරියක් ❤🎉
බොහෝම ස්තූතියි 🤗❤️
දැන් හොඳයි .. ළඟ ළඟ වීඩියෝ වැටෙනවා. ❤❤❤
අඩෙහ්..ලඟ ලඟම වීඩියෝ එනවා...❤❤❤ හොඳ මනුස්සයෙක් උදව් කරනවා පොර..
අවවාදයයි...දෝනි ඉන්න තැන නම්කිලා දිහා බලන්ට ගිහිම් ගුටි කන්ට වෙයි..😂😂😂
---6:44 මෙන්න මේකත් මෝටර් හෝම් එකක් කරන්න..වාහනයක් හදනවනම් සලකා බලන්න..Force වාහනයක්..
සුභ නව වසරක් වේවා දෙන්නටම.
වැඩි වැඩියෙන් වීඩියෝ දාන්න ලැබේවා..❤🎉
බොහෝම ස්තූතියි 🤗❤️
mcn oya bike ake yanawa balanna asai ait muladi wage,,,,aka mara feeling akak
India da kiyla hithnwa e palathe lassnta 😍 harima lassni ne aiye 😍
ඔව් 🤗
Mallige video hemadama balanawa thanks malli
බොහෝම ස්තූතියි 🤗❤️
Happy New year menikaa.oyala dennata budu saranai parissamin
බොහෝම ස්තූතියි 🤗❤️ එසේම වේවා
Happy New year😊
Same to you 🤗❤️
සුභ නව වසරක් ඹබ දෙපලට🎉🎉🎉🎉❤
ඔබටත් එසේම වේවා 🤗❤️
pet sop වලට යන්නකෝ😊😊😊
අහස ලස්සන නිල්ම නිල් පාටයි
සුබ නව වසරක් වේවා ඔබ දෙපලට.
එසේම වේවා 🤗❤️
Happy new year ❤❤
Happy New Year to you too! 🤗❤️
Happy New year
Video eke red colour eka tikak wedi
wish you a happy new year
Happy New Year to you too! 😊❤️
drone eka yawana hati video ekak danna malli.
සතුටින් බලනව පරෙස්සමින් ❤❤❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
සුභ නව වසරක් වේවා..
එසේම් වේවා 🤗❤️
ජයම වෙිවා .ඉන්දියාවේ නවතිනවද දිගටම ❤
🤗❤️
1942 love story film එකේ o ek ladiko dekahe song එක ඔය පැත්තේ නේද 😊 ලස්සන පැත්තක්...
ඒක නම් බැලුවෙ නෑ මන් 🤗❤️
දවසින් දවස විඩියො දානවනම් අපිත් සතුටින් 😬 මාරම නිදහස් මෙක බලද්දි. ජය වෙවා ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
Lassanama peththaka oya thaniyama yan nethuva oya adare karana kenek laga inna eka maru ne gamana thavath lassanavevi
අනිවාර්යයෙන් 🤗❤️
Happy new year.....!❤🎉
Same to you 🤗❤️
පුරවැසි බාවය ගන්න අමාරුද?? මෙහෙ ඒවා විකුනලා ඇවිත් ඔහෙ පදිංචි වෙන්න කියලා බැලුවේ,,,
දන්නෑනෙ 🙂
Ara jab tak hei jaan eke thiyena location koheda thiyenne?
💚💚💚
ඉක්මන්ට විඩියො දෙනවට තැම්ස් ♥️
🤗❤️
🥰🤩
ෂිම්ලා තනිකරම යූරෝපියානු ප්රදේශයක් වගේ ,
පට්ටයි
බොහෝම ස්තූතියි 🤗❤️
❤️🔥❤️🔥❤️
🤗❤️
❤️❤️😊😊
🤗❤️
Original colour walin record karannako❤
බොහෝම ස්තූතියි! ඉස්සරහට ඒ ගැන හිතල බලන්නම් 🤗❤️
🔥❤️
🤗❤️
2025 සුභයි නම්කිලාවනෙ දැක්කෙ 😙♥️
🤗❤️
May 2025 be the year your dreams turn into reality. Happy New Year! 🌠🎊
Happy New Year to you too! 🎉
nayasal mubarakho
බස් එකේ ආපු ටික එහෙම නෑනේ.. ඉන්දියාවේ ප්රාන්තෙන් ප්රාන්තේ ට්රාන්ස්පෝර්ට් එකත් වෙනස්.. පොඩ්ඩක් ඒවත් දාන්න කපන්නේ නැතුව පුළුවන් නම්
නම්කිල බලන්නමයි ආවෙ 😢❤
සුබ නවවසරක්වේවා
එසේම වේවා 🤗❤️
❤❤❤
🤗❤️
💚🌍🇮🇳
🤗❤️
💜️💜️💜️
🤗❤️
Kandy❤
Happy new year
Same to you 🤗❤️
හිම අත්දකින්නට පුළුවන් ..ගොඩක් දවස් ඉන්නවනෙ ඔය වගේ රටවලට දවස ගානෙ හිම වැටෙන්නේ නැහැ වැටුනත් දියවෙලා යනවා ඉක්මනින්
මනාලි වැටෙනවා. දියවෙන්නෑ. දවල්ටත් - ගණන් යන්නෙ
aa maru maru..// ohoma tham poddak dam dum wennwa. 42:31
😁
දෙන්නා කුටු කුටු ගානවා දැන් නම් වීඩියෝ එක ඉස්සර වගේ නැතිවෙයි කියලා අපි ට බයයි😅😅
69 episode eke solo travel karanna weiiida danne naaa.... 😅 namkila diha bala bala gihin
😁
මල්ලි den ලස්සන වෙලා
Danm indiyawe en hithenwa❤
🤗❤️
අඩේ සුරංග මල්ලිගේ දොස්තර නෝනාත් බිම්මල් කෙල්ලෙක් බං 😂❤❤
😁 ඔව් ඔව් බිම්මලක්
Hima බලන්න හිමාලය පැත්තට යන්න wai ne 🤔🤔
ඉක්මනින් යනවා 😁
වෙන රටවල් වලත් යමු කොල්ලා ඇ❤️
බොහෝම ස්තූතියි 🤗❤️
Indiya palweni eka thiyama. Dene rawma 2nek. 3 weni rwm 3 denekwelthiyeid dnne 😊😊😊😊😅
🤣
දෙන්නටම 2025 සුභම සුභ අවුරුද්දක් වේවා ❤️
එසේම් වේවා 🤗❤️
🎉🎉🎉
🤗❤️
නව වසර සංචාරක වසරක් වේවා.
(DHR) කෝච්චියෙන් යන්න
අඑත් අද්දැකීමක් ගන්න.
එසේම වේවා 🤗❤️
දන්නෙ නැති නිසා අහන්නේ තාම නිගන්ටයො ඉන්නවද එ පැත්තටම යන්න බැරිද
මේ පැත්ත නම් සෑහෙන පිරිසිදු පාටයි. යුරෝපීය ගතියක් වගෙත් තියෙනවා නේද?
ඔව් 🤗❤️
🥔 කිලොව 30 නම් ඔහේ පදිංචි වෙනඑක තමයි හොඳ 😅
😁😁😁
සුබ නව වසරක් වේවා
එසේම වේවා 🤗❤️
🔥🔥🔥
🤗❤️
"If 2025 is going to be anything like this video, we're in for a wild ride!" ✌️👍
🤗❤️
Guddi movie aka sinduwa
Me, VIVEK lokka koheda appa akkan yanne haputhale yanawa wage
🤗❤️