Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රහ කරන තැන් මේ දැරිවියට අරුමයක් නොවෙයි. ගීත සියල්ලම පාහේ හරිම අපූරුවට ගයනවා. කලාතුරකින් කෙනෙකුට පිහිටන විශ්මිත දස්කමක් ඇය සතුයි. මෙවන් දුවෙක් සිටින දෙමාපියෝ බෙහෙවින් වාසනාවන්තයි.❤
දෙරණට ගොඩක් පින් මේ වගේ මැණික් හොයා ගත්තට දුවේ ඔයාට බුදුසරණයි මැණික ❤️
මේ ළමයා හරියට නෝට් එකටම කියනවා ❤️ සුපිරී ❤️
චාමරගෙන් පස්සේ එක දිගට පිස්සුවෙන් වගේ අහන්න පුලුවන් සිංදු සෙට් එක... ❤❤❤❤❤❤❤ හදවතටම ගායනා කරනවා මේ දරුවා 🇱🇰
❤❤❤❤❤
අනිවා
කියන සිංදු සෙට් එකෙන්ම තේරෙනවා දුව ඉන්න තැන..❤❤
මගේ රත්තරන් පුතේ ...පුතාට සම්මා සම්බුදු සරණයි 🙏🏼 සතර වරම් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏🏼 ඇස්වහක් කටවහක් වදින්න එපා . ලෝකෙටම මේ කටහඬ ඇසෙන්නට දකින්නට රට නියෝජනය කරන්නට පුතාට ශක්තිය දිරිය වාසනාව නොඅඩුවම ලැබේවා 🙏🏼
😅
භාවනාවක් වගේ දුවගේ කටහඬ.තෙරුවන් සරණයි පුතේ❤❤
ගෙදර ගේන්න හිතෙනවා අනේ නංගී babava.ගොඩක් ලස්සනයි manika.❤
Ehenam genna 😁
හරිම ලස්සනයි නංගියෝ ..දන්නවද මම ඔයා little star ආව දවසෙ ඉදන් ඔයාව බලන් ඉන්නෙ .පුදුමයි ඔයාගෙ talent එක .ආසයි අහන් ඉන්න මට හිතට ඇල්ලුව එකම නංගි ඔයා .ආදරෙයි ඔයාට ....හැමදාම පරිස්සමෙන් සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න නංගියෝ
හරිම ලස්සනයි සිහෙලි සුභ පැතුම් දුවේ 💓💓
චූටි නන්ගියෝ.මං ආසම සින්දුවක් ලස්සන කටහඩකින් ඇහුවා.මාරම ලස්සනයි පැටියො.ඔයාට ජයෙන් ජය❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
කමෙන්ට් එක ටයිප් කරගන්න බෑ පුංචි නන්ගියේ භාවනාවක් ❤😍
මේ ලමයා එනව කියල tv එකේ යනකොට මම හිතුව ඇයි මේකට පොඩි ලමයෙක්ව ගෙන්නන්නෙ කියල, දැන් තේරෙනව ඇයි කියල❤
Tharunda jiewethe loku podi kam nh hamdema thiynanne thmange unanduwa anuwa kiyla
Wyas sima manina okmma kale okai yaluwa
බුදර් ඔයත් පිටකවරෙ බලල ඇතුලේ විස්තරෙ තේරැමි ගන්න එපා පොතේ ඇතුල ඉට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්
අපි හැමදාමත් පිට කවරෙම බැලුවෙ ..
පොතට කලින්.. පිට කවරෙන් තීරණය කිරීම.😢❤
පැටියෝ ඉතිහාසයත් මම දන්නවා ., ඒ වගේම ඔයාගේ අනාගතේ ත් මම දකිනවා .. ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අනේ පුතේ ඔයා ස්වර තැන් හරියට ,ලස්සනට ගන්නවා . හරිම ලස්සනයි
අම්මෝ කියන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි
නුතන නන්දාමාලිණියද මේ .....මේ විදිහට ගියොත් අනාගතයේ ගීත කොකීළාවිය වේනවා නොඅනුමාන යී🎉 මේ හිත නිවන හඩ නැති වේන්න එපා ..කවදාවත්
මොනා කියන්නද තව.. අපේ කලාවේ යහපත් වූ ඉදිරිය පැහැදිලියි..ජය වේවා දුව..🥰❤❤🤟🤟🙏🙏
දැක්ක ලස්සනම එක මේ සීසන් එකේ මගේ දුවත් මේ වයසේ සුබ අනගතයක් පැටියෝ
අපි ආදරෙ කරන ගීත වැරදියට ගයපු සංජිව් ලෝන්ලියස් ට මේ දරුවා ගේ ගායනය හරහා ගතහැකි දේ බොහොමයි.
දුවේ අමුතුවෙන් වෛද්‍යවරියක් වෙන්න ඕන නෑ දැනටමත් ඔයා වෛද්‍යවරියක් අපේ හිත සුවපත් කරන
දුවේ කියන්න වචන නැ එතරම් ලස්සනයි මිහිරි සුන්දරයි තවත් ලතා වල්පොල කෙනෙක් නන්දමලනි කෙනෙක් වගෙ දක්ෂ ගායිකාවක් වේව කියලා ප්රතර්තනා කරනවා 💝💝💝💝💝💝💝💝💝💝💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
වචන නෑ කියන්න. බුදු සරනයි! ජේසු පිහිටයි පැටික්කිට!
බුදුසරණයි මැණික❤🌹💐
හරි ම ලස්සනට පුතේ ඔයා ගීත ගායනා කරනවා.ඔයා ගේ ජීවිතයට සුභ පතනවා.
Say no words. So beautiful, dear daughter .
ඇහැට කදුලක් උනන ගායනයක්...
Lassanai chuti menika❤ bs hoda gmnk ynn ජය වේවා
ඇත්තමයි භවනාවක් දුවෙ ඔයාගෙ හැකියාව .තෙරුවන් සරනයි පැටියො❤❤
අනේ මගේ පුතේ ඔයා නම් පිස්සුවක්....,
පුතේ බුදුසරණයි මැණික 🌹🌹🌹🌹🌹
බුදුසරණයි රත්තරං ❤️❤️
හරිම ලස්සනයි පැටියෝ.. ඔයාට ජීවිතේ තව ඉස්සරහට ගොඩක් දුර යන්න පුලුවන්..💐💜️💜️💜️💜️
පුදුම දක්ශ කමක් නැහැ අනේ රත්තරන් ආදරේ උතුරන්න හිතෙනවා .ඔයාට බුදු සරනයි වස්තු වේ ❤❤❤❤
Daksha kamak ne kiwe ei oya
හරිම ලස්සනයි චූටි දුවෙ ඔයාට තෙරුවන් සරණයි
ඔයානම් දෙව්ලොවින් එවපු සුරංගනවියක් මැණික.ඔයාගෙ හඩට සමවැදිලා අහගෙන ඉන්න පුළුවන් දෝනි.ඔයාට බුදුසරණයි!❤❤❤❤
❤Siheli very nice voice and singing
Harima lassanae kiyanna wachna na ❤️❤️💓💓
හරිම ලස්සනයි බුදු සරණයි දෝනී
Harima lassanai thriya doni ❤❤❤deviyange pihitai ❤
සියලු දෙවි පිහිටයි පැටියො ඔයාට❤❤❤
Niyamay nangi ❤🎉❤🎉❤🎉❤😢❤😢😢❤😢
Very nice. GOOD LUCK. ALL THE BEST
Harima lassanta gayanawa.. ❣️❣️
Harima apurui puthe budu saranai oyata suba anagathayak
ලස්සනයි රත්තරං දුවෙි
Harima lassanai doni.oyata suba anagathayak❤
ලස්සනයි පැටියෝ ආදරෙයී ❤❤🎉
Ammo😮 hitaganan ba..Budu saranai 😍🙏
මැනික හොඳ අනාගතක් දුවට 🥰❤️
Lassanai Duwa.Budusaranai! Devi Pihitai!
Budusaranai puthe.... ❤❤❤
Ay dewiyane mn mulin pitakawarey beluwe😢😢😢😢 a voice eka oyaata budu saranai petiyooooo
Panditha kellak kiyala neda hithuwe ?
ආදරෙයි පුංච් කෙලි පැටියෝ ..❤
මැණික ❤
Budusaranaii petiyoh❤
Budusaranai puthe.
❤❤❤❤👌👌👌👌💖💖💖💖 God bless cute angle 💖
රත්තරන් දුවේ......👍👍❤️❤️
Harima lassanai
ඔයාගෙ කටහඩ හරි ලස්සනයි ❤
හරිම ලස්සනයි
චුටි පුතේ ❤
Good voice
❤❤❤❤wish you all the best in your bright future
තේරැවන් සරණයි පූතේ ඔයාට
තෙරුවන් සරණයි පැටියෝ ......
බුදුසරණයි පුතෙ ❤❤❤
අපේ වචනෙන් කියනවනම් තනිකරම පිස්සු පීකුදු.....❤❤❤❤❤❤❤❤❤❤❤❤ well done දෝනි ......❤❤❤❤
Adarei patiyo ❤
Adari patiyo❤❤❤
Mage Duse budu saranae❤❤❤❤❤.
බුදුසරණයි දුවෙ
Niyamai ❤❤❤❤
බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤
Lassanai .puthe ...wyata ..B s
Lassanai raththaran duwe
super voice,
Lassanai duwe ❤🎉
ආදරෙයි ආදරෙයි මැනිකකකකක ...
අනේ මන්දා කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤
Hari lasssanai patiyo. Budu daranai
Budu saranai puthe
❤රැක ගන්න ඕනේ සම්පතක්.....❤ ලෝකයම ජය ගන්න වරම්...❤
❤❤❤❤❤rekspat❤❤❤❤❤
දක්ශ දරුවෙක් .. හීතයට ලස්සන හඩක් ...
පුදුමාකාර දක්ෂතාවක් ඒක කමෙන්ට් එකක් කොටන්නේ නැතුව යන්නම බැරි උනා❤
Original සින්දුව ටත් වඩා ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය❤
පුන්චි සාවියේ මට නම් නුඹ පෙනෙන්නෙ මහා වෘක්ෂයක් වගේ. තෙරුවන් සරණයි දුවේ
God bless dalien ❤❤
වාසනාවකි රටට බුදු සරණ පතමි
Lassanama lassanai manika
හිත සමාධිගත වෙන විදිහට ගීත ගායනා කරන්න හැමෝටම බෑ මේක පිනට ලැබුණු හැකියාවක්, අර උල්ලැයි උල්ලැයි ඌ වගේ එපා වෙන් නෑ
lassanay❤
Mage umma kate love you so much 😍
Budusaranai manika ❤
ලක් මාතාවගේ පිනට මේ දරුවා මේ ලෝකෙට බිහිවෙලා තියෙන්නේ
Good luck doni😍😍
ජයවේවා ❤
❤❤❤❤❤❤❤❤❤❤
කැලුම් ඩල් වෙලා 😂❤❤
❤❤❤❤❤ good luck
රහ කරන තැන් මේ දැරිවියට අරුමයක් නොවෙයි. ගීත සියල්ලම පාහේ හරිම අපූරුවට ගයනවා. කලාතුරකින් කෙනෙකුට පිහිටන විශ්මිත දස්කමක් ඇය සතුයි. මෙවන් දුවෙක් සිටින දෙමාපියෝ බෙහෙවින් වාසනාවන්තයි.❤
දෙරණට ගොඩක් පින් මේ වගේ මැණික් හොයා ගත්තට දුවේ ඔයාට බුදුසරණයි මැණික ❤️
මේ ළමයා හරියට නෝට් එකටම කියනවා ❤️ සුපිරී ❤️
චාමරගෙන් පස්සේ එක දිගට පිස්සුවෙන් වගේ අහන්න පුලුවන් සිංදු සෙට් එක... ❤❤❤❤❤❤❤ හදවතටම ගායනා කරනවා මේ දරුවා 🇱🇰
❤❤❤❤❤
අනිවා
කියන සිංදු සෙට් එකෙන්ම තේරෙනවා දුව ඉන්න තැන..❤❤
මගේ රත්තරන් පුතේ ...පුතාට සම්මා සම්බුදු සරණයි 🙏🏼 සතර වරම් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏🏼
ඇස්වහක් කටවහක් වදින්න එපා . ලෝකෙටම මේ කටහඬ ඇසෙන්නට දකින්නට රට නියෝජනය කරන්නට පුතාට ශක්තිය දිරිය වාසනාව නොඅඩුවම ලැබේවා 🙏🏼
😅
භාවනාවක් වගේ දුවගේ කටහඬ.තෙරුවන් සරණයි පුතේ❤❤
ගෙදර ගේන්න හිතෙනවා අනේ නංගී babava.ගොඩක් ලස්සනයි manika.❤
Ehenam genna 😁
හරිම ලස්සනයි නංගියෝ ..දන්නවද මම ඔයා little star ආව දවසෙ ඉදන් ඔයාව බලන් ඉන්නෙ .පුදුමයි ඔයාගෙ talent එක .ආසයි අහන් ඉන්න මට හිතට ඇල්ලුව එකම නංගි ඔයා .ආදරෙයි ඔයාට ....හැමදාම පරිස්සමෙන් සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න නංගියෝ
හරිම ලස්සනයි සිහෙලි
සුභ පැතුම් දුවේ 💓💓
චූටි නන්ගියෝ.මං ආසම සින්දුවක් ලස්සන කටහඩකින් ඇහුවා.මාරම ලස්සනයි පැටියො.ඔයාට ජයෙන් ජය❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
කමෙන්ට් එක ටයිප් කරගන්න බෑ පුංචි නන්ගියේ භාවනාවක් ❤😍
මේ ලමයා එනව කියල tv එකේ යනකොට මම හිතුව ඇයි මේකට පොඩි ලමයෙක්ව ගෙන්නන්නෙ කියල, දැන් තේරෙනව ඇයි කියල❤
Tharunda jiewethe loku podi kam nh hamdema thiynanne thmange unanduwa anuwa kiyla
Wyas sima manina okmma kale okai yaluwa
බුදර් ඔයත් පිටකවරෙ බලල ඇතුලේ විස්තරෙ තේරැමි ගන්න එපා පොතේ ඇතුල ඉට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්
අපි හැමදාමත් පිට කවරෙම බැලුවෙ ..
පොතට කලින්.. පිට කවරෙන් තීරණය කිරීම.😢❤
පැටියෝ ඉතිහාසයත් මම දන්නවා ., ඒ වගේම ඔයාගේ අනාගතේ ත් මම දකිනවා .. ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අනේ පුතේ ඔයා ස්වර තැන් හරියට ,ලස්සනට ගන්නවා . හරිම ලස්සනයි
අම්මෝ කියන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි
නුතන නන්දාමාලිණියද මේ .....මේ විදිහට ගියොත් අනාගතයේ ගීත කොකීළාවිය වේනවා නොඅනුමාන යී🎉 මේ හිත නිවන හඩ නැති වේන්න එපා ..කවදාවත්
මොනා කියන්නද තව.. අපේ කලාවේ යහපත් වූ ඉදිරිය පැහැදිලියි..
ජය වේවා දුව..🥰❤❤🤟🤟🙏🙏