Awwata Wassata (අව්වට වැස්සට) | Siheli Thurya | Ma Nowana Mama | TV Derana
HTML-код
- Опубликовано: 11 дек 2024
- Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Awwata Wassata (අව්වට වැස්සට) | Siheli Thurya | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
අදහා ගන්න අමාරු දරුවෙක්. පෙර පින් දරුවෙක්. තෙරුවන් සරණයි රත්තරන්
මේක මහා ආශ්චර්‍යයක් මටනම්
මේ සිංදු ටික අහන එක නවත්තගන්නම බෑ 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Eka aththamai... Download karalama ahanawa den..
චූටි දෝනි ඔයාට.තෙරුවන් සරණයි!!!ඔබගේ හැකියාවන් තව තවත් ඔප් නැංවේවා.ඔබේ
දෙමව්පයන්ද මෙවැනි
මැණිකක් හිමිවීම
ආශිර්වාදයක් වේවි
ඇයව රැකගැනීම ඔබට
බාරයි.දෙවිරැකවරණය
ලැබේවා!!!
කී පාරක් නම් අහුවද දන්නෙ නෑ ... ආයෙ අයෙත් මේ අහනව. ඔයා භාවනාවක් පුතේ අපිට මේ දීල තියෙන්නෙ ❤️❤️❤️🔥
ඔයානම් අපේ රටට විශිෂ්ට සම්පතක් .මෙවැනි අර්ථවත් ගීත තෝරගෙන අපේ සංගීත පවස නිවන්නට තෙරුවනේ ආශිර්වාදය නිබදවම ලැබේවා ....!නිවැරැදි මගේ යමු පුතේ.අහන්න පුලුවන් හොද නිර්මාණ අනාගතේ අපට ඔබෙන් ලැබේවි ......
අනේ සුදු මැනික ඔයාගේ හැකියාව ගොඩාක් වැඩි වැඩියෙන් දියුණුවට පත් වෙිවා මැනික ❤🙏🙏❤️❤️🙏❤️❤️❤️❤️❤️ බුදුසරණයි මැනික
කියන්න වචන නෑ සියපාරකට වඩා ඇහුවා හරිම මිහිරියි.ලෝකෙම හොල්ලන තරුවක් වෙනව සිකුරුයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටට වටිනා සම්පතක් හරිම ලස්සනයි මැණික .... ගායන හැකියාව අති විශිෂ්ඨයි ... සුභ අනාගතයක් දුවට බුදු සරනයි ..❤❤❤❤❤
මාර ලස්සනයි දුවේ කියලා වැඩක් නෑ පැටියො ඔයාට සුබ අනාගතයක් , බුදුසරණයි
ඒ වාදන මඩුල්ලෙ ....ඕගං එක ගහන අති දක්ෂ ශිල්පයා ...ඒ ගීතයට වාදනයෙන් රස බෙිදාහරින්නෙ මාරම හීනාවකින් ...
එහෙම තමා ඉන්න ඕන ....
අපේ රටෙි උඩුගමි බලා පීනායන මෙි පුංචී දරුවන්ට ....ඕබතුමා වැනී ශේෂ්ඨ චරිත """ රෙස්පටි ❤❤❤
මේ දරුවා ලංකාවට මැණිකක්...ඒ තරම් දක්ෂයි ❤️
අනේ ඇත්තටම මගේ ඇඟේ හිරි ගඩු පිපුන චූටි මැණික් ගෙ ගායනයට ❤😊
මම හැමදාම උදේ ම අහන්නෙ මේ කටහඩ
Ow maget❤❤❤❤
පෙර පින් ඇති දරුවෙක් හරිම දක්ෂයි ජෙසු පහිටයි💕
සියපාරකට වඩා ඇහුවා දැන්. ඒත් මදියි..❤❤
ඇත්තටම ❤
❤
මම හිතුවෙ ඒක මට විතරක් තියෙන පිස්සුවක් කියල.. 😂😂
ඇත්ත
කොහොමද ඉතින් මේ වගේ දක්ෂතාවයකට අපි සුබ පතන්නේ. අපේ වචන මදි ඔයාට සුබ පතන්න. සුබ අනාගතයක්ම වේවා❤❤❤
❤❤❤❤❤❤
අමාරුම සින්දු ටිකක් හරි අපුරුවට ගායනවා දෝනි. බුදුසරණයි පුතේ ❤❤
හරිම ලස්සනයි පුතේ..👌❤️
අත්දෙක එකතුකරලා වැන්දත් පවු නෑ මේ වගේ ලමයින්ට❤
හරිම ප්‍රපෝමන්ස් එක ආවෙ මෙී වැඩ සටහනෙන් තමයි.👍👍
ඇත්තටම... මමත් අනුකරණ ගොඩක් බැලුව. දැං තමයි එ් හැඟීම දෙන කෙනෙක් හමු වුණේ....😢🥺🥺
මාරම ලස්සනයි ඕක්කොම ඇහුවා මැනිකක් ❤
❤රත්තරන් ගොඩක් වටින දූ පැටියෙක්,තෙරුවන් සරනයි ❤❤❤
විශිෂ්ටය් පුතේ ජයෙන් ජය ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම
ආදරෙයි පැටියෝ❤❤❤❤
This is the best child singer i 've ever seen in sri lanka .great voice❤❤❤
ඒ හැකියාවටනම් ආදරේ හිතුනා❤
❤❤❤❤❤
ජයෙන් ජයම වෙිවා
තෙරුවන් සරණයි දුවට
Meka ahana waara gaana mathakath ne...❤pudhuma lassanak...god bless you puthe....!
Bless you Darling ❤️❤️❤️ A true Gem 💎
විශිෂ්ඨයි ❤ තෙරුවන් සරණයි දෝණි 🌹🌹🌹
ජයෙන් ජයම වේවා චූට් දුව
Adareiiiiiiiii godariyak ලස්සනයි ❤❤️❤️❤️❤️❤️❤️❤️✨
බුදු සරනයි❤❤❤❤❤
wasanawak♥️♥️♥️♥️♥️
Athi visistayi දුවේ
Me ගීතය ලියූ රඹුකkana siddrtha අපේ hammuduruwanta සහ obata දීර්ඝායුෂ වේවා
අනේ නන්ගි හරිම ලස්සනයි ❤️
විශ්මිත ගායනයක් ...😮
හරිම ස්වභාවිකයි
Wow very beautiful voice. Good luck
Harima lassanai putha oyata Theruwan Saranai.
බුදුසරණයි පුතේ❤❤❤❤
මේකට addict උනොත් ඒක වෙනම පිස්සුවක්...
GREAT VOICE......GOD BLESS YOU SIHELI CHOOTI DUVA.......
ලස්සනයි චූටි දුවඔයාටතෙරුවන්සරනයි
මැණිකක් ❤
Merenakal ahanna puluwan me punchi kellage sindu tika.budusaranai.
Very Beautiful ❤❤❤
Uncountable listening ❤
Budu saranai patiyo adarai godak ❤❤❤❤❤❤❤❤❤
Anee doni lassny manika ki parak meka ahuwada danne nha .❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Good voice
manikak🥰🥰🥰🥰🥰
😮😮😮❤supiri
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ puthe budu saranai oyata
Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
බුදුසරනය් දුව
Budu saranai manika.❤❤❤
Bless triple gem
නියමයි
Marupatiyo. Uuuuuuuma❤parissamen. Wadakaranna
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Aswahak katawahak naha puthu.... oya harima dakshai.budusaranai ❤❤❤❤
තව ලොකු උනාම ඔය මාමලා නැන්දලාගෙ සින්දු වගේම ,ඊටත් වඩා පරම්පරා ගානක් රස විදින්න පුලුවන් අලුත් නිර්මාන කරන්න ආශිර්වාද කරනවා
කියන්න වචනෑ ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉
ලස්සනයි පුතේ.බුදු සරණයි
Budusaranai puthe❤❤
Bless you darling...
Budusaranai puthe
Excellent petiyooo ❤
I appreciate du ..,❤️👸
අනාගතය සාර්ථක වේවා ❤🎉
මගෙ දුවත් මෙ දුව වගෙමය්
තෙරුවන් සරණයි පුතේ
Budu saranai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශශිකා.....සුනීර ...
නුවන්ධිකා.....එරන්දි.....අපූර්වා.................සිහේලි....... දවසක එකම වේදිකාවක....
😘😘😘😘😘
💯👍❤️❤️❤️
Chuti menikata punchi kaale idalama mama godaak kemathi...oyaa petiyo diyange thaaggak... Adarei petiyoo.. Hemadama oyage lassana kata hada apiwa wena lok ekata aran yanawa.. Dehenakata samanai..❤❤❤...❤❤❤❤
🥺❤️
Butiful nangi babo kamt
❤❤❤❤🏵️🏵️🏵️🏵️❤❤❤❤
👍🔥❤️❤️❤️❤️👍💖💖💖💖
මෙච්චරටම දැනෙන්න කියනව කියන්නේ ඉතින් 🥹💓
💚
😊😊😊☺️😊👍👍👍👍🤜
❤❤❤❤❤❤❤
❤Niyamai putha
Bath patha 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
💞💞💞💞💞💞💞💞💋💋💋💋💋🙏🙏🙏🙏🙏
1.නන්දා මාලනී
2.සිහිලි තූර්‍යා
ඇගෙ හිරිගඩුත් පිපුණ චුටි මැනිකෙ
රටේ හැම පුරවැසියෙක් ම රැකගන්න ඔනී මැණිකක් මේ
Buddha bless
හරිම ලස්සනයි දුවේ.. ලංකාවෙ වැඩ්ඩො අතර පුංචිම වැඩ්ඩෙක්.
Oya Rajinak duwa
ප්‍රවීනයෝ කොර නේද
හැඟුම්බර හඬක්
අමරදේව ඇක්ෂන්
මරැ අනේ,
දෙවියෝම ආරක්ෂා කරත්වා මේ සුදු නෝනව.
Budu saranae chuti duwa