Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාසාවත දරන් ඉන්න මෙ පින්වත් මෙහෙනින් වහසෙලාට උතුම් මාර්ග පල ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
කසාවත් දරා ඉන්න මේ පොඩි මෙහෙනින් වහන්සේ සැමට තෙරුවන් සරණයි
දැනුන දුක පපුව රිදෙනවා..🥺🥺🥺🥺 ඇඩුනා ඉබේම පොඩි මෙහෙනින්වහන්සේලට බුදු සරණයි 🙏🙏🙏🙏 සිංදුව කියද්දි ඒ දැනෙන දුක තවත් වැඩී...🥺🥺🥺
මෙම වැඩසටහන බලද්දි හිතට හරිම වේදනයි . රටේ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් කුඩා දරුවන්ගේ වයස අවුරුදු 18 වන තෙක් පැවිදි කිරීමට ඉඩ නොතැබීමට නීතිරීති සම්පාදනය කළ යුතුයි .
@@prasadjayalal167 podimehenin wahanselata hamedema daraganimata shakthiya dahiriya labewa
❤🙏🙏😥😥😥😥😥😥
මේ සසරින් එතෙර වෙන්න තව තවත් ශක්තිය ලැබේවා ඔබ වහන්සේලාට
මේ සසරින් එතෙර වෙන්න තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඔබ වහන්සේලා ට මටත් ඇඩුනා දුකයි 🙏🙏🙏🙏🙏🙏
Sasren ethra wenn Sathya awbodayai one. Siwura kiynne niknm nikn redi kalak withri.. api prinath wenwath ekkma apita Sathya wtahenwae.ethokta api Sathya kara yann one. Eth me podi laminata threna Sathyak na. Egon hiraewella inne
දියණියක් පැවිදි වෙන්න ඕන කියලා කිව්වොත් එයාව පැවදි කරන්න අවුරුදු 18ක් විතර උනාට පස්සේ. මොකද පොඩි වයසින් මහණ වෙන්න ඕනි කිව්වට ආශාවට.පස්සේ හිත වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවන් ට 18 න් පසු තීරණය කරන්න පුළුවන් පැවිදි වෙනවද නැද්ද කියල. එදාට එයාට හිතුනොත් මේ සසර දුකින් මිදෙන එකම මාර්ගය පැවිදි විය කියලා ඒ තරම් නිවැරදි අවබෝධයක් තවත් නෑ. මගේ දුවත් මගෙන් අවසර ඉල්ලනවා පැවිදි වෙන්න. මම ඒකට ගොඩාක් කැමතියි. ඒක අපි හැමෝගෙම පිණක්. ඒත් මම කිව්වා 18 න් පස්සේ ඔයාට හරියට තීරණය කරන්න පුළුවන් පැවිදි වෙනවද කියලා. ඒ වෙද්දිත් ඔයා ඒ අදහසින්ම හිටියොත් මම අනිවාර්යයෙන්ම ඒ පිණ කරනවා. මගේ දුවට අවුරුදු 11යි එයා තීරණ ගන්න පුළුවන් වයසක නෙවෙයි ඉන්නේ. ඒ නිසා දරුවන්ට එයාලා ගැන තීරණ ගන්න පුළුවන් වයසට එනකල් බලාගෙන ඉන්න. සියලුම දෙනාට තෙරුවන් සරණයි..!
Aththa..
ඇත්ත. කන්න බොන්න නැති අසරණ කමට මහණ කරන එක මිසක් තේරුමක් ඇතුව ධර්මය අවබෝධ කරගන්න මහණ වෙන පිරිස අඩුයි දැන්
ඇත්ත තමයි ගොඩක් හිතන්න ඒ මෙහෙණින් වහන්සේලා ඉන්නේ ගොඩක් දුකෙන් පවු
අම්මාගේ අදහස ගොඩක් හොඳයි..පොඩි කාලේ මහණ වෙන්න ඕන කියන්නේ ගොඩක් වෙලාවට ආශාවට...සසර පුරුද්දට කියන අයත් ඇති...හොඳම දේ තමයි හරි අවබෝධය ආවම මහණ වෙන්න ඉඩ දෙන එක....තෙරුවන් සරණයි...
Ai me ahinsaka punchi hit walata duka denne.eyalata denum terena wahasaka eyalage kemetten neda me dewal karanna one.
දුව පැන දඟලන වයසට...සිවුර බර වැඩිද මංදා....සියල්ල අතහැර මහන දම් පිරුවත්...අතහරිනු බැරි එකම දෙය ...මව්පිය සෙනෙහසයි......
මං මේක අනුමත කරන්නේ නෑ... මොන හේතුවක් උඩ මහන උනත් පුංචි හිත් සසල කරන දේවල් මේවා....
අනිවාරෙන්ම
ඇත්ත
Mahana nowunu daruwan kochcharak dukkitha thathwayen innawada ?
අද පුරසඳ වල් තුනක් පායල.බලන්න මගේ දෙනුවන් වාසනා කරල තියනව.🙏🙏🙏අපේ පොඩිම මෙහෙනින් වහන්සේගෙ ස්ලෝකය ඉතාම මිහිරියි.සාන්තයි .සිත නිවුන සුවපත් වූවා.ලොකු මෙහෙණින් වහන්සේටත් පොඩි මෑණීන් වහන්සේලාට ත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏
මේ දුක දරාගන්න අමාරුයි. සිවුරක් පොරව ගත්තාට මේ පුංචි දරුවන්. බුදු සරණයි පොඩිමෙහෙනින් වහන්සේලාට.
පොඩි මෙහෙණින් වහන්සේලා තුන්නමටම බුදු සරණයි 🙏❤️
සම්මා සම්බුදු රජාණන් වහන්සේට ලඟ කිසිම කෙනෙක් අසරණ වන්නේ නැහැ....පොඩි මෙහෙණින් වහන්සේලාට මාගේ බුදු හිමියන්ගේ උතුම් බුද්ධ ශාසනය බබළවන්නට තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏
ගොඩක් දුකයි...මෙහෙණින් වහන්සේලාගේ දුක තව තවත් වැඩි වෙනවා නේද? අහිංසක අසරණ සිත් තව තවත් පාරන්න එපා .බුදු සරණයි
👍👍👍👍
Ekanam eththa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐🌻🌻🌻🌻🌻💐💐🌻
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏
😘😘😘😘😘😘😘😘
ඇහුනද ඒ කතාව "අම්මා ලගට යන්න තිබුනනම් හොඳයි කියලා හිතනවා" වගකීමක් ඇති ගෞරවණීය ලොකු හාමුදුරුවනේ , මේ ලමයින් මහන කරන්නේ නැතිව , එයාලට ජීවිතය අවබෝධ වෙනකල් පිරිවෙනෙන් බුදුන් දෙසූ දර්ශනය උගන්වන ක්‍රමයක් හදන්න පුළුවන් වෙයිද ? එහෙම ඉගෙන ගත්විට ඔවුන් හොඳ අවබෝධයෙන් තීරණය කරාවි නේද මොකක්ද කරන්න ඕනේ කියලා
ඔබ නිවැරදියි🙏🙏
ඒක හරි
aththa....paw wedak meka
සමාජයට වයිරය කරන දරුවන් ඇතිවිය හැකියි
ඇත්තටම ඇහැට කදුලක් ආවා .මේ දරුවෝ පව්.
ඇඩෙනවා කියහම්කො....😥 ඉබේම කදුලු වැටෙනවා 😥
Ow bn 😖
ඔව් අනේ..
🥺🥺
ඔව් අනේ 🙏🙏🙏🙏🙏🙏🙏
මටත් මගේ ඇස්වල කදුලු පිරුනා අසරන මෙහෙණිහින් වහන්සේ ලා බුදු සරනයි
පිස්සු කෙලින නමට හාමුදුරැවන් එලවා දමා අපේ ධර්මය ගෙන යන්න මෙහෙනින් වහන්සේලාව රැක ගමු.සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏
මගේ මවත් පියාත් සිටි නමුත් මමත් නොවදින දුක් විඳිමින් ජිවිත වුනා අදටත් මම මෙහෙකාරියක් මැදපෙරදිග මේ සසර ගමන හරිම දුක් බරයි කටුකයි මේ සසරින් එතෙර වෙන්න උතුම් චතුරාර්යසත්‍ය පින්වත් මේහෙනින් වහන්සේලාට සක්තිය දහිරිය ලැබේවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤☸❤🙏🏻😥😥🇦🇪🇦🇪
ඒ පුතාගෙ ගායන හැකියාව සුපිරි
බැදීම් අත් හැරීම පුරුදු කරන මෙහෙනින් වහන්සේලාට බැදීම් නැවත නැවත මතක් කරන එක පව්. සසර පිනෙන් බුදුමග යන්න හිත් දුන්න එකම ඇති. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා...!!!
කියලා වැඩක් නැ
Eka aththa ❤️
Aththatama me kadulu walata wada sansara gamana bayanakai....
මට හිතුනා..මේ වැඩසටහන මම මෙහෙයවූවා නම්,මේ වැඩසටහන මට මෙහෙම කරගන්න බෑ ඇත්තටම..ඔබ ඉතා දක්ශයි..
මටත් බෑ
😥😥😥😥තෙරුවන් සරණයි බොහාම කනගාටුයි මෙි නොතෙරෙන දරුවෝ පවු සමිමා සමිබුදු සරණයි...🙏🙏🙏🙏
Notherena wayasedi pawidi kireema asadaranai kiyala mata hithenaa...mokada podi daruwo hithin duk windinawa...owunta therena wayasedi owu nge kamaththa anuwa mahana kaloth hondai kiyala hithenawa...harima hithe wedanawen mema video eka balanne..nodaneema kandulu vagirenawa..BUDUSARANAI🙏
🙏🙏🙏
නිවෙදෙක මහත්මයත් අඩනවා දෙවියනේ ඇත්තටම මේ සිංදුවනම් අහන්න බැ
අනේ දෙවියනේ......සසර කෙටි වේවා! නිවන සාක්ෂාත් වේවා!!!
හරි අමාරුවෙන් බලපු වැඩසටහනක්... අනේ ඔය හැමෝටම මං ආදරෙයි.. තෙරුවන් සරණයි මගෙ සියලු මහන මෙහෙනින් වහන්සේලාට...🙏🙏🙏🙏🙏🙏
ඒ ගායනය පුතා outstanding. මෙහෙනින්වහන්සේලාට බුදු සරනයි. දෙවි පිහිටයි.
කවදාවත් මොන දේකටවත් කදුලු එන්නැති මගෙ ඇස් දෙකෙන් අද කදුලු ආවා🙏බුදු සරනයි මෙහෙනින් වහන්සේ😔
අපේ චූටි මෙහෙණින් වහන්සේලාට ධළඳ සමිදු පිහිට ලැබේවා
පින්පාට මුහුනුබ් ටිකක් බුදුසරණයි මෙහෙනින් වහන්සේලා හැමෝටම
පොඩි මෙහෙණින් වහන්සේලා තුන්දෙනාටමත් ලොකු මෙහෙණින් වහන්සේටත් සිංදුව කියපු පුතාටත් තේරුවන් සරණයි 🙏🙏🙏🙏😢
නිර්මල පිවිතුරු බුදු දහම රැක ගන්න කසාවතට දිවි පුදකළ... මේ පුංචි මෙහෙණින් වහන්සේලාට... සතර කතරෙන් එතෙර වීමට...හැකි වේවා..නිදුක් නිරෝගී.. දිර්ගයුෂ ලැබේවා.... තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏
මේ භයානක සසර ගමනින් මිදිලා නිවන් දකින්න ඔබ වහන්සේලාට ශක්තිය වාසනාව ලැබේවා🙏🙏🙏තෙරුවන් සරණයි
පොඩි මෙහෙනින් වහන්සේලා කව්රුත් කැමැත්තකින් මහන වෙලා නෑ කියලා කතා වලින්ම තේරෙනවා.තෙරුවන් සරනයි
ජීවිතයේ බොහෝ දුම්කම්කටොළු විදිනවාට වඩා මේ රුදුරු සසර කතරින් එතෙරවීම උතුම්‍වේ.☸️☸️☸️
හරිම සන්වේදි වැඩසටහනක් .ඇස් වලට කදුලු එනවා පොඩි මෙහෙනින් වහන්සේලා කියන කතාව ඇහුවම
මේ කුඩා මෙහෙනින් වහන්සේලා මේ වගේ අඬ අඬා දුක් වන්නේ කවුරුන් නිසාද දෙමව්පියන්ගේ වැරදි නිසා මෙහෙම හරි ඇව්ත් ඉපදෙන සසරේ මෙවන් දුකක් නොවේවායි පතමින් මේ බුද්ධ දර්ශනය තුල ජීවත්වෙන්න උත්සාහ ගන්න මෙහෙනියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ... මේ වැඩසටහන බලල අඬපු නැති කෙනෙක් නම්නැතිව ඇති.ංංඅනේ... අහිංසක දරුපැටව්....😢😢😢බුදුකරුණා දෑස අභියස ඔබවහන්සේලා සුරක්ෂිතයි පුංචි මෑනියනේ....🙏🙏🙏බෝමළුවක ඇවිලෙනපහන්වැටක් සේ.ංංංතුන්සිත නිවී සැදේවා....🙏🙏🙏🙏😔😔😢
Ou man 4ra wathawak baluwa.....hema dama aduwa..podi Mancini wahanselata niwana awaboda wethwa. Sadu.🙏🙏🙏
ඇත්තටම 😢
ජිවිතයේ දුක්බව වැටහෙනවා...... ජිවිතය දුකක්....... තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේලාගේ නිවන බොහෝ දුර නොවේවා...
බුදු දහම රැක ගන්න ඔබ වහන්සේලට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
ජිවිතේට මේ තරම් දුකක් දැනෙන්න එපා කාටවත් 😭අනේ අම්මා ❤
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😱🙏🙏🙏❤️
Haremadukahehanasowadesakhawakparasasarakarappenpuwannaahimawamasamagayahdannahodapetuwahalak
අම්මෝ දන්නේ ම නැතුව කදුළු එනවා සාදු සාදු සාදු 🙏🙏🙏
අනේ ඒ වගේ සින්දු කියද්දි තවත් දුක වැඩිනේ.කසාවත යටින් තියෙන්නෙත් තාම කිරි සුවදවත් ගියෙ නැති පන ගැහෙන හදවත් නේ.අනේ නිකන්ම ඇඩෙනවා
ගොඩක් දුක හිතුනා..දන්නේම නැතිව ඇස්වල කදුලූ පිරුනා.ළමයෙක් මහණ කරන්න ඕන එයාලට තෙරුමක් තියන වයසින්,නැත්නම් කොච්චර දුක් වෙනවද එයාලා.ඔබවහන්සේලාට තෙරුවන් සරණයි
සාසනේ රැක ගන්න කියලා මේ වගේ පොඩි අසරණ ළමයි මහණ කරලා හරියන්නනේනෑ.එකට දැනුම,තේරුම තියෙන උදවිය මහණ වෙන්න ඕනා.මේ ගීත අසන විට තවත් හිත පැරේනවා ඇති.මොනවා උනත් මේ මෙහෙනින් වහන්සේලාට තෙරුවන් සරණයි!!!
සියළුම මෙහෙණින් වහන්සේලාට ඒ කථා අහනකොට මටත් ඇඩෙනවා බුදුසරණයි
සහෝදරයෙක් මහන වෙලා ඉන්නවා නම් දැනෙයි ඒ දුක.. පිට ඉදලා බලන අයට පේන දේ නෙමෙයි ඇත්තටම මහණ ජීවිතේ තියෙන්නේ.. 😓
Sampurna aeththa.
අමා මෑණියන් බුදු පියාණන් වූ බුදුහිමි පිහිට සොයාගෙන ගිය ඔබ වහන්සේලාගේ සිත දහම අවබෝධ වන විට ඉබේම දුක නැතිවෙලා නිවන් අවබෝධය පිණිසම යොමු වේවා මේ පිරිසිදු පහන් සිත් පවිටු අදහස් වලින් කිලිටි නොවී උතුම් නිවන වෙතටම යොමු වේවා ඔබවහන්සේලාට තෙරුවන් සරණයි .
Hm🥺
හතර වරිගයක් නිවන් දකිනවා කීවට ඇයි මේ තරම් දුකක් හිතට😥😥සාදු සාදු සාදු තෙරුවන් සරණයී !..
තෙරැවන් සරනයි ඔබ වහන්සේලාට පතන බෝදියකින් නිර්වානය ශාක්සාත් කරගැනීමට ලැබේවා
ගොඩාක් දුකයි මේ ගිතය අහන වෙලාවට මැනියන්ට හිතවාවන්නේ නැ නේද පොඩි මැනියනේ මටත් හරිම දුකයි මැනියනි ඔබගේ හිතට හොද ධයිරියක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
හදවත පුපුරන්න තරමිිදුකයිඅැඩුවෙ ඉබෙිටමයි ඔබ වහන්Saලාගෙ කදුලා දැකලා හිතෙ තියන දුක නිවි පහන් වෙිවා තෙරැවන්Saරනයි🙏🙏🙏🙏
මේ මෑණියන් වහන්සේලා ගොඩක් පින්වන්තයි! මේ දුක් සසරේ පව් පිරෙන මගින් සුවසේ ඈත් වෙන්නත් නිරතුරු කළණ මිතුරු සමීපයේ ඉඳන් දුකෙන් මිදෙන උතුම් මගට සුවසේ ගමන් කරන්නට ලැබෙනවා. ගිහි ජීවිතය දුක් වේදනා වලින් පිරුණ එකක් සතුටක් කියල හිතන දේ දුකක්ම තමා. අවිද්‍යාවෙන් වෙලිලා තණ්හාවෙන් පැටලිලා නොවතින භව ගමනක් පෝෂණය කරනවානේ. ගීතය කියන්නෙත් මුලාවකට හේතුවන දෙයක් බොහෝ දුරට. සත්‍යම සොයා වහා නිවනින් සැනසේවා! තෙරුවන් සරණයි! මේ චූටි මෑණියන් වහන්සේලාව අනවශ්‍ය ලෙස සිත් පාරවන්න හොඳ නෑ. කරුණාවෙන් සලකන්න.
ඔයත් මහන වෙන්න
වයස 13යි කියනේ ඉතාමත් කුඩා වයසක්,,, එත් මේ මෙහෙණින් වහන්සේලා කතා කරන විදිහ, කරුණු පැහැදිලි කරන විදිහ, දෙයක් දිහා බලන විදිහ හරිම පරිණතයි,,, හරිම විනීතයි,,, මෙහෙණි සසුන බැබලේවා, සාදු සාදු සාදු
සසර දුකින් එතෙර වෙන්න පොඩි දරුවො මහන කරවල, මහා පවු කන්දරාවක් පුරවගන්න පවුකාර දෙමවුපියො, මරණයෙන් පසු ජීවිතේ අස් දෙකෙන් දැකපු එකෙක්වත් ඉන්නවද මේ ලෝකේ, ඉන්න කාලේ දරු පවුල එක්ක එකට ඉන්න, බැරිනම් දරුවො හදන්නෙ නැතිව ඉන්න, පව් අසරණ අහින්සක මල් කැකුලු, ජීවිතේ විදින්න දෙන්න ඒ දරුවන්ට 🥲🥲
ඔබ කතෝලික වෙන්න ඇති! පින සහ පව පිළිබඳ අවබෝධයක් නැතිව අදහස් පළ කිරීමෙන් තමන්ගේ අඥානකම පැහැදිලියි. තමුන්ගේ ජීවිතය විඳිනවාය කියන දරුවන් ට වඩා මේ දරුවෝ අඩුම තරමේ පස් පවින්වත් වැලකිලා ජීවත් වෙනවා!
@@ART-dd8hl මම කතාකලේ දරුවන්ගෙ ගැන නෙමෙයි, සම්පූර්ණ වැඩ සටහන බලන්න, එක දරුවෙක් කියනවා ආයෙත් අම්ම තාත්ත එක්ක සතුටින් ඉන්න ඕන කියලා,දරුවෙක් කැමෙත්තෙන් පැවිදි වෙන එක වෙනයි,බලෙන් පැවිදි කරන එක වෙනයි, ගිහියෙක්ට පස් පවු වලින් වැලකිලා ජීවත් වෙන්න බරිද
Paw deiyane. Attamai daraganna amarui godaaak
ඇත්තටම පව් අහිංසක දරුවො...දුක හිතුනා..හයක් හතරක් නොතේරෙන් කාලෙ මහන කරල...මාත් විරුද්ධයි මේ වැඩේට...ලමයෙක් මහන කරන්න ඕනි අවුරුදු 18ට වැඩි තමන්ම අවබෝධයෙන් මහන දිවියකට යන්න පුළුවන් කාලෙක..මේ ලමයි නොතේරුම්කමට මහන වෙලා හැගීම් දැනීම් එද්දි ගොඩාක් පසු තැවෙනව.අන්තිමට සමාජෙන් එන අවලාද වලට බයේ මුලු ජීවිතේම සිවුරක් පොරවන් මහන දම් පුරනවා.පව් අහිංසක දරු පැටව්.තමන්ට කන්න අදින්න දෙන්න බලා ගන්න බැරි නම් ලමයි හදන්න එපා.
ඔයාගෙ කතාව හරි මහන වෙන්න ඕන තමන්ගෙ කැමැත්තෙන්. හතර වරිගය නිවන් යවන්න කියල ඒ ලමයින්ට ඒ ලමයින්ගෙ සුන්දර ලමාකාලය නැති කරන එක ගොඩක් ලොකු පවක් ඒ කතාකරනකොට තිබුන වේදනාව අපි කාටවත් හිතාගන්න බැරි තරම් ලොකුයි. කන්න බොන්න දෙන්න බැරිනම් දරුවො හදන්නෙ නැතුව ඉන්න මහන වෙන්න ඕන තමන්ගෙ කැමැත්තෙන් අසරන කමට දරුවො මහන කරල හරියන්නෙ නෑ දුගී තත්වයක් තියෙනවනම් දරුවො හදන්න එපා 🙏
අපේ උතුම් සම්බුද්ධ ශාසනයට දරුවකු පූජා කිරීම ගොඩාක් වටිනවා....... ඒත්.... දෙවියනේ........ මේ කිරි දරු පැටව්....හදවත මොහොතකට නතර උනා.
දුක විකුණලා නෑ.. මහලොකු කාලකන්නි දෙමුපියෝ දරුවෝ හදනවා අමාරුවට.. අහිංසක දරුවෝ අතරමන් වෙලා.. පස්සේ කියනවා දෙමුපියන්ට සලකන්න කියලා.. රෙද්ද තමයි.. උන් තමයි පාරේ හිගා කන්නේ. අසරණ මල් කැකුළු වලට ජිවිතේ යථාර්තය අවබෝධ වේවා...
ඒක ඇත්ත
අපෙ ධර්මය ආරකෂා කරන පින්වත් මෙහෙණින් වහන්සෙලාට නිදුක් නීරොගි සුවය ලැබෙවා.
පපුවට අමාරුයි..🖤 ඒත් දුක විකුනන් කන්න එපා ✋
Sirawatama
සත්තකින්ම
Papuwa ridenna duka hithenne apita eth hamoma duka danne na demaw piyanta samaahara daruwo watin na daruwo adare nsthuwa duk vidinawa
තේරුම් ගන්න බෑ මොකද්ද🙏 ඔයා කිවුවේ මොනවද විකුණන් කන්නෙ? පොඩි හාමුදුරුවන් ද?
@@weerasekarawemcsk9724 tv chanal
දැනුන දුක මට පොඩ් මෑනියන්ගේ මුහුණ දැක්කම හරිම වේදනයි බුදුසරණයි
මේ වගේ වැඩසටහන් සංවිදාණය නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. උන්නාන්සේලාට ඒ මොහොතේ කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද. බලන් ඉන්නත් නොහැකි තරම්..
පොඩි මෙහෙනින් වහන්සේලා තුන්නමට ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ නිවන්මග අවබෝධ වේවා තෙරුවන් සරනයි
අදනම් ඇඬුවා නෙමෙයි නිකම්ම kadulu වැටුණා හරිම දුකයි
නිවන් අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා ! තෙරුවන්සරණයි ඔබවහන්සේලාට
Ai මේවගේ පොඩි හිත් වලට දුකක් දෙන්නේ...එකම මහා පාපයක්...අම්මගේ තාත්තගේ උණුසුම විදින්න ඕනේ..කාලේ මේවගේ...මහණ කරන්න එපා....මේවගේ දේවල් දකින ..කොට හිතට දුකයි...😢😢😥තෙරුවන් සරණයි..පොඩි හාමුදුරුවනේ..🙏🙏🙏
සාධාරණ හේතු ඇති ඒවට
😢😢😢
මෙහෙනින් වහන්සේලා ගැන ගොඩක් දුකහිතෙනව බුදු සරනයි
පොඩි මෙහෙණින් වහන්සේලා මහණ උනාට එතුමියන්ගේ ගෙදර අයගේ ආදරය, සෙනෙහස මතක් වෙනකොට ඇස් වලට කදුළු එන එක සාමාන්‍ය දෙයක් 🙏🙏🙏🙏
uthum nirwaanaya laga wewa oba wahanselata budu saranai
මේ වගේ දුකක් හතුරෙක්ටවත් වෙන්න එපා 🥺❤❤🙏
E kiwwe ?
මේ වැඩ සටහන හරි සංවේදී අහන්න බැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි පොඩි මහනි වහන්සේ
ගොඩාක් දුක හිතුනා .... බුදු සරණයි මෙහෙණින් වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉවසාගතනොහැකි දුකක් ඇතිවෙනවා සියලුම මෙහෙනින් වහන්සේලට තෙරුවන් සරනයි 😢😢😢❤❤❤❤
තෙරුවන් සරනෛ . සසර ඩුක නිවෙවා
Ada eduwath heta sathutu wewi.oba wahansela thoraa gath margaya niweradiy...nirwana awabodayama lebewa..
පවු නොතේරෙන වයසින් මේ පොඩි දරුවන්ව මහන කරලා මොන තරම් හිත් වේදනාවකින්ද ඉන්නෙ මේ දරුවෝ😥 තෙරුවන් සරණින් මෙවැනි දෙමව්පියන්ගේන් ඇත් වෙලා ඉන්න මේ අහිංසක දරුවන්ට යහපතක්ම වේවා 🙏 🙏🙏
Ewata saadaarana hethu ethi...daruwohoda magaka inne.
@@sriyanir1861 අම්මා ලග ඉන්න එක තමයි හොදම මේ පොඩි දරුවෝ
හරිම සංවේදයි මෙහෙනින් වහන්සේලා කියන විස්තර. අහන විට මේ සසර ගමන මොන තරම් දුකද
ඔබවහන්සෙ ජිවිතය අවබොඩ කරගන්න මෙහෙනින් වහන්ස .ඔබවහන්සෙට බුදු සරනයි
පොඩි මෙහෙනින් වහන්සේලාගෙ කතා හදවතටම දැනෙනවා නෙතට කඳුළු එනවා.අවුරුදු 18 වෙනකල් දරුවන් මහන කරන්න එපා කියලායෝජනා කරලා සම්මත කරනව නම් හොඳයි.🙏🙏
දරුසෙනෙහස නොදන්නා අමනයන්ගේ වැඩක් කිසිදු අවබෝදයකින් තොරව මේ අසරනයන් මහන කිරීම මානව හිමිකම් කඩකිරීමක්
agree 👆👆
මමත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඔබ වහන්සේ ගේ දුක මට ගොඩක් දැනුනා. ඔබ වහන්සේලා ට බුදු සරණයි
දුක නැති කර ගන්න නේද මහන වෙන්නේ?පුලුවන් නම් පොඩි වයසෙන් මහන වෙන්න එපා.එයාලා ඉන්නේ දුකෙන්.ඔබ වහන්සේලාට දර්මය අවබෝද වේවා !!
ඇත්ත දැක්කම පපුව පිච්චිලා යනවා🙏🙏🙏🙏
ඔබ වහන්සේලා තාම පොඩි නිසා අම්මා ලග ඉන්න තිබුනනම් හොදයි කියලා හිතෙනවා ඇති...ඒත්..එහෙම උනානම් දවසක ඔබ වහන්සේලා විවහ වෙයි..දරුවො හදයි..බැදීම් ගොඩක් එක්ක දුක් ගොඩක් එක්ක මේ සසර ගමන යන්න වෙයි...මොන වැඩසටහනකට ගියත් හිතට ගත්ත අදිශ්ටානය නැති කර ගන්න එපා...මේ සසරින් එතෙර වෙන්න ...මෙ සසර දුකයි...ඔබ වහන්සේලාට අමා මහ නිවන දුර නෑ...අපිට එය බොහෝ දුරයි..ඒ අතින් ඔබ වහන්සේලා හරිම වාසනාවන්තයි...තෙරුවන් සරණයි .සාදු සාදු..
මැණික් කැට ගොඩක් ..ආදරෙයි දෙයියනේ...පැලෙන්න..
Asata kadulak awa ape mhenin Whansa. Budusaranai
හරිම.දුක් සාදු සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏🇱🇰🇰🇼🇱🇰🇱🇰🇰🇼😪😪😪
👑🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපෙ මෙහෙනින් වහන්සේලාටගොඩක් දුක හිතුනා🙏🙏
සින්දුව පට්ටෙට කියනවා
හරිම සංවේදී වැඩසටහනක්.අම්මා තාත්තා ලග නැති දරුවෙකුට කොච්චර නම් දුකක් දැනෙනවාද කියලා බලන්න ඒ හිත් එක්ක ඇත්තටම කතා කරන්න ඔනි 😒 සෑම මෙහෙනින් වහන්සේ නමකටම මේ සසර ගමනින් එතෙරවෙලා නිදවන්දකින්න මාර්එල ලැබේවා ....!!!තෙරුවන් සරණයි🙏🙏
මෙම දරුවන් ගේ සුරතල් ජීවිත ස්‍රද්ධාව නැමැති කඩතුරාව මගින් බලයෙන් වසා ගෙන. එයත් එක්තරා කල නම් පලදීම ක්.
බුදු සරණයි පොඩි මෙහෙණින් වහන්සේලා තුන්නමටම
ඇත්තටම පව් අහිංසක දරුවො...දුක හිතුනා..හයක් හතරක් නොතේරෙන් කාලෙ මහන කරල...මාත් විරුද්ධයි මේ වැඩේට...ලමයෙක් මහන කරන්න ඕනි අවුරුදු 18ට වැඩි තමන්ම අවබෝධයෙන් මහන දිවියකට යන්න පුළුවන් කාලෙක..මේ ලමයි නොතේරුම්කමට මහන වෙලා හැගීම් දැනීම් එද්දි ගොඩාක් පසු තැවෙනව.අන්තිමට සමාජෙන් එන අවලාද වලට බයේ මුලු ජීවිතේම සිවුරක් පොරවන් පසු තැවීමත් එක්ක මහන දම් පුරනවා.පව් අහිංසක දරු පැටව්.තමන්ට කන්න අදින්න දෙන්න බලා ගන්න බැරි නම් ලමයි හදන්න එපා.
oyage kathawa hariyatama hari
අනෙ හරිම දුකයි.ඇස්වලින් කදුලක් ආවා .අපේ චුටි මෙහෙනින් වහන්සේලා ටත් ඒ දුක තියනවා .සසර අවබෝදයෙන් නිවී පහන් වේවා පතමි
අම්මා තමයි අපිට ඉන්න වස්තුව
ඔබ වහන්සේලට බුදුසරණයි
ඇඩෙනවා.ගොඩක් දුකයි ....කොයි තරම් දුකක් හිතේ තද කර ගෙනද මේ ඉන්නේ...☹😭😭
මතු බුදුවන සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අබියස සියලුම බැදීම් අතහැර අමාමහ නිවන්සුවයෙන් සැනසීමට ඔබවහන්සේලාටභැකිවේවා.සාධු සාධු සාධු.
හරිම දුකයි 😔ඒත් ඇත්ත කතාකරා, ඉක්මනින් දර්මය අවබෝධ වේවා 🙏සියළුම මෑණිවරුන්ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🌹❤❤❤
පොඩි මෙහෙනින් වහන්සේලා මෙවගෙ programmes වලට සහභාගි කරගනිම සුදුසුද?????
@@vijayanimarambe9477කිසිම ප්‍රශ්නයක් නැහැ, තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් දර්මය වෙනුවෙන් පෙනීසිටීමට අයිතිවසිකමක් ඇත,
බෝ මලුව තරම් සිත නිවන තැනක් නෑ 🙏🙏🙏🙏 සැනසීම ඇත්නම් ඒ බුදු දහම තුලයි
අනේ මේ පොඩි මෙහෙනින්වහන්සේලා ගේ සිත් රිදවන්න එපා මමත් මවක් අපේ හදවත රිදෙනව මේව බලන කොට ගොඩාක් දුකායි
ගොඩාක් දුකයී, මොනවා උනත් පුන්චි දරුවො, ඒ පුන්චී හිත් වලට දැනෙන දුක , අපේ පපුව මෙහෙම රිදෙද්දී . 😥
බුදු දහමෙ කියල දෙන්නෙ බැදීම් කඩන විදිහ.. තමන්ගෙ සිත බැදුනම බැඳුන බව දැනගත්තම දුක අඩු වෙනවා..
මේහේනියන් වහන්සේලාට උතුම් නිර්වානය අවාබෝද වේවා තේරැවන් සරණයි
මේ වැඩ සටහන බලපු ගමන්ම තේරුම් ගියේ.......අනේ දරුවන්ව කටේ කිරි සුවඳ යන්නවත් කලින් මහණ කරන්න එපා.එහෙම කරන්න දරුවන්‍ව මේ ලෝකේට ගේන්න එපා.පව්.....අම්මගේ ආදරේ හොයනවා තාම.දෙයියනේ මට එයාලට අම්මා වෙන්න තිබ්බනන්........😪😪ඒ හොයන උණුසුම දෙන්න තිබුනනම්...
මෑණීන්වහන්සේලාගේ පුංචි සිත් මෙතරම් පෑරෙන එකනම් දරාගන්න ගොඩාක් අමාරුයි.
කාසාවත දරන් ඉන්න මෙ පින්වත් මෙහෙනින් වහසෙලාට උතුම් මාර්ග පල ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
කසාවත් දරා ඉන්න මේ පොඩි මෙහෙනින් වහන්සේ සැමට තෙරුවන් සරණයි
දැනුන දුක පපුව රිදෙනවා..🥺🥺🥺🥺 ඇඩුනා ඉබේම පොඩි මෙහෙනින්වහන්සේලට බුදු සරණයි 🙏🙏🙏🙏 සිංදුව කියද්දි ඒ දැනෙන දුක තවත් වැඩී...🥺🥺🥺
මෙම වැඩසටහන බලද්දි හිතට හරිම වේදනයි . රටේ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් කුඩා දරුවන්ගේ වයස අවුරුදු 18 වන තෙක් පැවිදි කිරීමට ඉඩ නොතැබීමට නීතිරීති සම්පාදනය කළ යුතුයි .
@@prasadjayalal167 podimehenin wahanselata hamedema daraganimata shakthiya dahiriya labewa
❤🙏🙏😥😥😥😥😥😥
මේ සසරින් එතෙර වෙන්න තව තවත් ශක්තිය ලැබේවා ඔබ වහන්සේලාට
මේ සසරින් එතෙර වෙන්න තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඔබ වහන්සේලා ට මටත් ඇඩුනා දුකයි 🙏🙏🙏🙏🙏🙏
Sasren ethra wenn Sathya awbodayai one. Siwura kiynne niknm nikn redi kalak withri.. api prinath wenwath ekkma apita Sathya wtahenwae.ethokta api Sathya kara yann one. Eth me podi laminata threna Sathyak na. Egon hiraewella inne
දියණියක් පැවිදි වෙන්න ඕන කියලා කිව්වොත් එයාව පැවදි කරන්න අවුරුදු 18ක් විතර උනාට පස්සේ. මොකද පොඩි වයසින් මහණ වෙන්න ඕනි කිව්වට ආශාවට.පස්සේ හිත වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවන් ට 18 න් පසු තීරණය කරන්න පුළුවන් පැවිදි වෙනවද නැද්ද කියල. එදාට එයාට හිතුනොත් මේ සසර දුකින් මිදෙන එකම මාර්ගය පැවිදි විය කියලා ඒ තරම් නිවැරදි අවබෝධයක් තවත් නෑ. මගේ දුවත් මගෙන් අවසර ඉල්ලනවා පැවිදි වෙන්න. මම ඒකට ගොඩාක් කැමතියි. ඒක අපි හැමෝගෙම පිණක්. ඒත් මම කිව්වා 18 න් පස්සේ ඔයාට හරියට තීරණය කරන්න පුළුවන් පැවිදි වෙනවද කියලා. ඒ වෙද්දිත් ඔයා ඒ අදහසින්ම හිටියොත් මම අනිවාර්යයෙන්ම ඒ පිණ කරනවා. මගේ දුවට අවුරුදු 11යි එයා තීරණ ගන්න පුළුවන් වයසක නෙවෙයි ඉන්නේ. ඒ නිසා දරුවන්ට එයාලා ගැන තීරණ ගන්න පුළුවන් වයසට එනකල් බලාගෙන ඉන්න. සියලුම දෙනාට තෙරුවන් සරණයි..!
Aththa..
ඇත්ත. කන්න බොන්න නැති අසරණ කමට මහණ කරන එක මිසක් තේරුමක් ඇතුව ධර්මය අවබෝධ කරගන්න මහණ වෙන පිරිස අඩුයි දැන්
ඇත්ත තමයි ගොඩක් හිතන්න ඒ මෙහෙණින් වහන්සේලා ඉන්නේ ගොඩක් දුකෙන් පවු
අම්මාගේ අදහස ගොඩක් හොඳයි..
පොඩි කාලේ මහණ වෙන්න ඕන කියන්නේ ගොඩක් වෙලාවට ආශාවට...
සසර පුරුද්දට කියන අයත් ඇති...
හොඳම දේ තමයි හරි අවබෝධය ආවම මහණ වෙන්න ඉඩ දෙන එක....
තෙරුවන් සරණයි...
Ai me ahinsaka punchi hit walata duka denne.eyalata denum terena wahasaka eyalage kemetten neda me dewal karanna one.
දුව පැන දඟලන වයසට...
සිවුර බර වැඩිද මංදා....
සියල්ල අතහැර මහන දම් පිරුවත්...
අතහරිනු බැරි එකම දෙය ...
මව්පිය සෙනෙහසයි......
මං මේක අනුමත කරන්නේ නෑ... මොන හේතුවක් උඩ මහන උනත් පුංචි හිත් සසල කරන දේවල් මේවා....
අනිවාරෙන්ම
ඇත්ත
Mahana nowunu daruwan kochcharak dukkitha thathwayen innawada ?
අද පුරසඳ වල් තුනක් පායල.බලන්න මගේ දෙනුවන් වාසනා කරල තියනව.🙏🙏🙏
අපේ පොඩිම මෙහෙනින් වහන්සේගෙ ස්ලෝකය ඉතාම මිහිරියි.සාන්තයි .සිත නිවුන සුවපත් වූවා.ලොකු මෙහෙණින් වහන්සේටත් පොඩි මෑණීන් වහන්සේලාට ත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏
මේ දුක දරාගන්න අමාරුයි. සිවුරක් පොරව ගත්තාට මේ පුංචි දරුවන්. බුදු සරණයි පොඩිමෙහෙනින් වහන්සේලාට.
පොඩි මෙහෙණින් වහන්සේලා තුන්නමටම බුදු සරණයි 🙏❤️
සම්මා සම්බුදු රජාණන් වහන්සේට ලඟ කිසිම කෙනෙක් අසරණ වන්නේ නැහැ....පොඩි මෙහෙණින් වහන්සේලාට මාගේ බුදු හිමියන්ගේ උතුම් බුද්ධ ශාසනය බබළවන්නට තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏
ගොඩක් දුකයි...මෙහෙණින් වහන්සේලාගේ දුක තව තවත් වැඩි වෙනවා නේද? අහිංසක අසරණ සිත් තව තවත් පාරන්න එපා .බුදු සරණයි
👍👍👍👍
Ekanam eththa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐🌻🌻🌻🌻🌻💐💐🌻
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏
😘😘😘😘😘😘😘😘
ඇහුනද ඒ කතාව
"අම්මා ලගට යන්න තිබුනනම් හොඳයි කියලා හිතනවා"
වගකීමක් ඇති ගෞරවණීය ලොකු හාමුදුරුවනේ , මේ ලමයින් මහන කරන්නේ නැතිව , එයාලට ජීවිතය අවබෝධ වෙනකල් පිරිවෙනෙන් බුදුන් දෙසූ දර්ශනය උගන්වන ක්‍රමයක් හදන්න පුළුවන් වෙයිද ?
එහෙම ඉගෙන ගත්විට ඔවුන් හොඳ අවබෝධයෙන් තීරණය කරාවි නේද මොකක්ද කරන්න ඕනේ කියලා
ඔබ නිවැරදියි🙏🙏
ඒක හරි
aththa....paw wedak
meka
සමාජයට වයිරය කරන දරුවන් ඇතිවිය හැකියි
ඇත්තටම ඇහැට කදුලක් ආවා .මේ දරුවෝ පව්.
ඇඩෙනවා කියහම්කො....😥 ඉබේම කදුලු වැටෙනවා 😥
Ow bn 😖
ඔව් අනේ..
🥺🥺
ඔව් අනේ 🙏🙏🙏🙏🙏🙏🙏
මටත් මගේ ඇස්වල කදුලු පිරුනා අසරන මෙහෙණිහින් වහන්සේ ලා බුදු සරනයි
පිස්සු කෙලින නමට හාමුදුරැවන් එලවා දමා අපේ ධර්මය ගෙන යන්න මෙහෙනින් වහන්සේලාව රැක ගමු.සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏
මගේ මවත් පියාත් සිටි නමුත් මමත් නොවදින දුක් විඳිමින් ජිවිත වුනා අදටත් මම මෙහෙකාරියක් මැදපෙරදිග මේ සසර ගමන හරිම දුක් බරයි කටුකයි මේ සසරින් එතෙර වෙන්න උතුම් චතුරාර්යසත්‍ය පින්වත් මේහෙනින් වහන්සේලාට සක්තිය දහිරිය ලැබේවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤☸❤🙏🏻😥😥🇦🇪🇦🇪
ඒ පුතාගෙ ගායන හැකියාව සුපිරි
බැදීම් අත් හැරීම පුරුදු කරන මෙහෙනින් වහන්සේලාට බැදීම් නැවත නැවත මතක් කරන එක පව්. සසර පිනෙන් බුදුමග යන්න හිත් දුන්න එකම ඇති. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා...!!!
කියලා වැඩක් නැ
Eka aththa ❤️
Aththatama me kadulu walata wada sansara gamana bayanakai....
මට හිතුනා..මේ වැඩසටහන මම මෙහෙයවූවා නම්,මේ වැඩසටහන මට මෙහෙම කරගන්න බෑ ඇත්තටම..ඔබ ඉතා දක්ශයි..
මටත් බෑ
😥😥😥😥තෙරුවන් සරණයි බොහාම කනගාටුයි මෙි නොතෙරෙන දරුවෝ පවු සමිමා සමිබුදු සරණයි...🙏🙏🙏🙏
Notherena wayasedi pawidi kireema asadaranai kiyala mata hithenaa...mokada podi daruwo hithin duk windinawa...owunta therena wayasedi owu nge kamaththa anuwa mahana kaloth hondai kiyala hithenawa...harima hithe wedanawen mema video eka balanne..nodaneema kandulu vagirenawa..BUDUSARANAI🙏
🙏🙏🙏
නිවෙදෙක මහත්මයත් අඩනවා දෙවියනේ ඇත්තටම මේ සිංදුවනම් අහන්න බැ
අනේ දෙවියනේ......සසර කෙටි වේවා! නිවන සාක්ෂාත් වේවා!!!
හරි අමාරුවෙන් බලපු වැඩසටහනක්... අනේ ඔය හැමෝටම මං ආදරෙයි.. තෙරුවන් සරණයි මගෙ සියලු මහන මෙහෙනින් වහන්සේලාට...🙏🙏🙏🙏🙏🙏
ඒ ගායනය පුතා outstanding. මෙහෙනින්වහන්සේලාට බුදු සරනයි. දෙවි පිහිටයි.
කවදාවත් මොන දේකටවත් කදුලු එන්නැති මගෙ ඇස් දෙකෙන් අද කදුලු ආවා🙏බුදු සරනයි මෙහෙනින් වහන්සේ😔
අපේ චූටි මෙහෙණින් වහන්සේලාට ධළඳ සමිදු පිහිට ලැබේවා
පින්පාට මුහුනුබ් ටිකක් බුදුසරණයි මෙහෙනින් වහන්සේලා හැමෝටම
පොඩි මෙහෙණින් වහන්සේලා තුන්දෙනාටමත් ලොකු මෙහෙණින් වහන්සේටත් සිංදුව කියපු පුතාටත් තේරුවන් සරණයි 🙏🙏🙏🙏😢
නිර්මල පිවිතුරු බුදු දහම රැක ගන්න කසාවතට දිවි පුදකළ... මේ පුංචි මෙහෙණින් වහන්සේලාට... සතර කතරෙන් එතෙර වීමට...
හැකි වේවා..
නිදුක් නිරෝගී.. දිර්ගයුෂ ලැබේවා.... තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏
මේ භයානක සසර ගමනින් මිදිලා නිවන් දකින්න ඔබ වහන්සේලාට ශක්තිය වාසනාව ලැබේවා🙏🙏🙏තෙරුවන් සරණයි
පොඩි මෙහෙනින් වහන්සේලා කව්රුත් කැමැත්තකින් මහන වෙලා නෑ කියලා කතා වලින්ම තේරෙනවා.තෙරුවන් සරනයි
ජීවිතයේ බොහෝ දුම්කම්කටොළු විදිනවාට වඩා මේ රුදුරු සසර කතරින් එතෙරවීම උතුම්‍වේ.☸️☸️☸️
හරිම සන්වේදි වැඩසටහනක් .ඇස් වලට කදුලු එනවා පොඩි මෙහෙනින් වහන්සේලා කියන කතාව ඇහුවම
මේ කුඩා මෙහෙනින් වහන්සේලා මේ වගේ අඬ අඬා දුක් වන්නේ කවුරුන් නිසාද දෙමව්පියන්ගේ වැරදි නිසා මෙහෙම හරි ඇව්ත් ඉපදෙන සසරේ මෙවන් දුකක් නොවේවායි පතමින් මේ බුද්ධ දර්ශනය තුල ජීවත්වෙන්න උත්සාහ ගන්න මෙහෙනියනි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ... මේ වැඩසටහන බලල අඬපු නැති කෙනෙක් නම්
නැතිව ඇති.ංං
අනේ... අහිංසක දරුපැටව්....😢😢😢
බුදුකරුණා දෑස අභියස ඔබවහන්සේලා සුරක්ෂිතයි පුංචි මෑනියනේ....🙏🙏🙏
බෝමළුවක ඇවිලෙන
පහන්වැටක් සේ.ංංං
තුන්සිත නිවී සැදේවා....🙏🙏🙏🙏😔😔😢
Ou man 4ra wathawak baluwa.....hema dama aduwa..podi Mancini wahanselata niwana awaboda wethwa. Sadu.🙏🙏🙏
ඇත්තටම 😢
ජිවිතයේ දුක්බව වැටහෙනවා...... ජිවිතය දුකක්....... තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේලාගේ
නිවන බොහෝ දුර නොවේවා...
බුදු දහම රැක ගන්න ඔබ වහන්සේලට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
ජිවිතේට මේ තරම් දුකක් දැනෙන්න එපා කාටවත් 😭අනේ අම්මා ❤
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😱🙏🙏🙏❤️
Haremadukahehanasowadesakhawakparasasarakarappenpuwannaahimawamasamagayahdannahodapetuwahalak
අම්මෝ දන්නේ ම නැතුව කදුළු එනවා සාදු සාදු සාදු 🙏🙏🙏
අනේ ඒ වගේ සින්දු කියද්දි තවත් දුක වැඩිනේ.කසාවත යටින් තියෙන්නෙත් තාම කිරි සුවදවත් ගියෙ නැති පන ගැහෙන හදවත් නේ.අනේ නිකන්ම ඇඩෙනවා
ගොඩක් දුක හිතුනා..දන්නේම නැතිව ඇස්වල කදුලූ පිරුනා.ළමයෙක් මහණ කරන්න ඕන එයාලට තෙරුමක් තියන වයසින්,නැත්නම් කොච්චර දුක් වෙනවද එයාලා.ඔබවහන්සේලාට තෙරුවන් සරණයි
සාසනේ රැක ගන්න කියලා මේ වගේ පොඩි අසරණ ළමයි මහණ කරලා හරියන්නනේනෑ.එකට දැනුම,තේරුම තියෙන උදවිය මහණ වෙන්න ඕනා.මේ ගීත අසන විට තවත් හිත පැරේනවා ඇති.මොනවා උනත් මේ මෙහෙනින් වහන්සේලාට තෙරුවන් සරණයි!!!
සියළුම මෙහෙණින් වහන්සේලාට ඒ කථා අහනකොට මටත් ඇඩෙනවා බුදුසරණයි
සහෝදරයෙක් මහන වෙලා ඉන්නවා නම් දැනෙයි ඒ දුක.. පිට ඉදලා බලන අයට පේන දේ නෙමෙයි ඇත්තටම මහණ ජීවිතේ තියෙන්නේ.. 😓
Sampurna aeththa.
අමා මෑණියන් බුදු පියාණන් වූ බුදුහිමි පිහිට සොයාගෙන ගිය ඔබ වහන්සේලාගේ සිත දහම අවබෝධ වන විට ඉබේම දුක නැතිවෙලා නිවන් අවබෝධය පිණිසම යොමු වේවා මේ පිරිසිදු පහන් සිත් පවිටු අදහස් වලින් කිලිටි නොවී උතුම් නිවන වෙතටම යොමු වේවා ඔබවහන්සේලාට තෙරුවන් සරණයි .
Hm🥺
හතර වරිගයක් නිවන් දකිනවා කීවට ඇයි මේ තරම් දුකක් හිතට😥😥සාදු සාදු සාදු තෙරුවන් සරණයී !..
තෙරැවන් සරනයි ඔබ වහන්සේලාට පතන බෝදියකින් නිර්වානය ශාක්සාත් කරගැනීමට ලැබේවා
ගොඩාක් දුකයි මේ ගිතය අහන වෙලාවට මැනියන්ට හිතවාවන්නේ නැ නේද පොඩි මැනියනේ මටත් හරිම දුකයි මැනියනි ඔබගේ හිතට හොද ධයිරියක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
හදවත පුපුරන්න තරමිිදුකයිඅැඩුවෙ ඉබෙිටමයි ඔබ වහන්Saලාගෙ කදුලා දැකලා හිතෙ තියන දුක නිවි පහන් වෙිවා තෙරැවන්Saරනයි🙏🙏🙏🙏
මේ මෑණියන් වහන්සේලා ගොඩක් පින්වන්තයි! මේ දුක් සසරේ පව් පිරෙන මගින් සුවසේ ඈත් වෙන්නත් නිරතුරු කළණ මිතුරු සමීපයේ ඉඳන් දුකෙන් මිදෙන උතුම් මගට සුවසේ ගමන් කරන්නට ලැබෙනවා. ගිහි ජීවිතය දුක් වේදනා වලින් පිරුණ එකක් සතුටක් කියල හිතන දේ දුකක්ම තමා. අවිද්‍යාවෙන් වෙලිලා තණ්හාවෙන් පැටලිලා නොවතින භව ගමනක් පෝෂණය කරනවානේ. ගීතය කියන්නෙත් මුලාවකට හේතුවන දෙයක් බොහෝ දුරට. සත්‍යම සොයා වහා නිවනින් සැනසේවා! තෙරුවන් සරණයි! මේ චූටි මෑණියන් වහන්සේලාව අනවශ්‍ය ලෙස සිත් පාරවන්න හොඳ නෑ. කරුණාවෙන් සලකන්න.
ඔයත් මහන වෙන්න
වයස 13යි කියනේ ඉතාමත් කුඩා වයසක්,,, එත් මේ මෙහෙණින් වහන්සේලා කතා කරන විදිහ, කරුණු පැහැදිලි කරන විදිහ, දෙයක් දිහා බලන විදිහ හරිම පරිණතයි,,, හරිම විනීතයි,,, මෙහෙණි සසුන බැබලේවා, සාදු සාදු සාදු
සසර දුකින් එතෙර වෙන්න පොඩි දරුවො මහන කරවල, මහා පවු කන්දරාවක් පුරවගන්න පවුකාර දෙමවුපියො, මරණයෙන් පසු ජීවිතේ අස් දෙකෙන් දැකපු එකෙක්වත් ඉන්නවද මේ ලෝකේ, ඉන්න කාලේ දරු පවුල එක්ක එකට ඉන්න, බැරිනම් දරුවො හදන්නෙ නැතිව ඉන්න, පව් අසරණ අහින්සක මල් කැකුලු, ජීවිතේ විදින්න දෙන්න ඒ දරුවන්ට 🥲🥲
ඔබ කතෝලික වෙන්න ඇති! පින සහ පව පිළිබඳ අවබෝධයක් නැතිව අදහස් පළ කිරීමෙන් තමන්ගේ අඥානකම පැහැදිලියි. තමුන්ගේ ජීවිතය විඳිනවාය කියන දරුවන් ට වඩා මේ දරුවෝ අඩුම තරමේ පස් පවින්වත් වැලකිලා ජීවත් වෙනවා!
@@ART-dd8hl මම කතාකලේ දරුවන්ගෙ ගැන නෙමෙයි, සම්පූර්ණ වැඩ සටහන බලන්න, එක දරුවෙක් කියනවා ආයෙත් අම්ම තාත්ත එක්ක සතුටින් ඉන්න ඕන කියලා,දරුවෙක් කැමෙත්තෙන් පැවිදි වෙන එක වෙනයි,බලෙන් පැවිදි කරන එක වෙනයි, ගිහියෙක්ට පස් පවු වලින් වැලකිලා ජීවත් වෙන්න බරිද
Paw deiyane. Attamai daraganna amarui godaaak
ඇත්තටම පව් අහිංසක දරුවො...
දුක හිතුනා..
හයක් හතරක් නොතේරෙන් කාලෙ මහන කරල...
මාත් විරුද්ධයි මේ වැඩේට...
ලමයෙක් මහන කරන්න ඕනි අවුරුදු 18ට වැඩි තමන්ම අවබෝධයෙන් මහන දිවියකට යන්න පුළුවන් කාලෙක..
මේ ලමයි නොතේරුම්කමට මහන වෙලා හැගීම් දැනීම් එද්දි ගොඩාක් පසු තැවෙනව.
අන්තිමට සමාජෙන් එන අවලාද වලට බයේ මුලු ජීවිතේම සිවුරක් පොරවන් මහන දම් පුරනවා.
පව් අහිංසක දරු පැටව්.
තමන්ට කන්න අදින්න දෙන්න බලා ගන්න බැරි නම් ලමයි හදන්න එපා.
ඔයාගෙ කතාව හරි මහන වෙන්න ඕන තමන්ගෙ කැමැත්තෙන්. හතර වරිගය නිවන් යවන්න කියල ඒ ලමයින්ට ඒ ලමයින්ගෙ සුන්දර ලමාකාලය නැති කරන එක ගොඩක් ලොකු පවක් ඒ කතාකරනකොට තිබුන වේදනාව අපි කාටවත් හිතාගන්න බැරි තරම් ලොකුයි. කන්න බොන්න දෙන්න බැරිනම් දරුවො හදන්නෙ නැතුව ඉන්න මහන වෙන්න ඕන තමන්ගෙ කැමැත්තෙන් අසරන කමට දරුවො මහන කරල හරියන්නෙ නෑ දුගී තත්වයක් තියෙනවනම් දරුවො හදන්න එපා 🙏
අපේ උතුම් සම්බුද්ධ ශාසනයට දරුවකු පූජා කිරීම ගොඩාක් වටිනවා....... ඒත්.... දෙවියනේ........
මේ කිරි දරු පැටව්....
හදවත මොහොතකට නතර උනා.
දුක විකුණලා නෑ.. මහලොකු කාලකන්නි දෙමුපියෝ දරුවෝ හදනවා අමාරුවට.. අහිංසක දරුවෝ අතරමන් වෙලා.. පස්සේ කියනවා දෙමුපියන්ට සලකන්න කියලා.. රෙද්ද තමයි.. උන් තමයි පාරේ හිගා කන්නේ. අසරණ මල් කැකුළු වලට ජිවිතේ යථාර්තය අවබෝධ වේවා...
ඒක ඇත්ත
අපෙ ධර්මය ආරකෂා කරන පින්වත් මෙහෙණින් වහන්සෙලාට නිදුක් නීරොගි සුවය ලැබෙවා.
පපුවට අමාරුයි..🖤
ඒත් දුක විකුනන් කන්න එපා ✋
Sirawatama
සත්තකින්ම
Papuwa ridenna duka hithenne apita eth hamoma duka danne na demaw piyanta samaahara daruwo watin na daruwo adare nsthuwa duk vidinawa
තේරුම් ගන්න බෑ මොකද්ද🙏 ඔයා කිවුවේ මොනවද විකුණන් කන්නෙ? පොඩි හාමුදුරුවන් ද?
@@weerasekarawemcsk9724 tv chanal
දැනුන දුක මට පොඩ් මෑනියන්ගේ මුහුණ දැක්කම හරිම වේදනයි බුදුසරණයි
මේ වගේ වැඩසටහන් සංවිදාණය නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. උන්නාන්සේලාට ඒ මොහොතේ කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද. බලන් ඉන්නත් නොහැකි තරම්..
පොඩි මෙහෙනින් වහන්සේලා තුන්නමට ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ නිවන්මග අවබෝධ වේවා තෙරුවන් සරනයි
අදනම් ඇඬුවා නෙමෙයි නිකම්ම kadulu වැටුණා හරිම දුකයි
නිවන් අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා ! තෙරුවන්සරණයි ඔබවහන්සේලාට
Ai මේවගේ පොඩි හිත් වලට දුකක් දෙන්නේ...එකම මහා පාපයක්...අම්මගේ තාත්තගේ උණුසුම විදින්න ඕනේ..කාලේ මේවගේ...මහණ කරන්න එපා....මේවගේ දේවල් දකින ..කොට හිතට දුකයි...😢😢😥තෙරුවන් සරණයි..පොඩි හාමුදුරුවනේ..🙏🙏🙏
සාධාරණ හේතු ඇති ඒවට
😢😢😢
මෙහෙනින් වහන්සේලා ගැන ගොඩක් දුකහිතෙනව බුදු සරනයි
පොඩි මෙහෙණින් වහන්සේලා මහණ උනාට එතුමියන්ගේ ගෙදර අයගේ ආදරය, සෙනෙහස මතක් වෙනකොට ඇස් වලට කදුළු එන එක සාමාන්‍ය දෙයක් 🙏🙏🙏🙏
uthum nirwaanaya laga wewa oba wahanselata budu saranai
මේ වගේ දුකක් හතුරෙක්ටවත් වෙන්න එපා 🥺❤❤🙏
E kiwwe ?
මේ වැඩ සටහන හරි සංවේදී අහන්න බැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි පොඩි මහනි වහන්සේ
ගොඩාක් දුක හිතුනා .... බුදු සරණයි මෙහෙණින් වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉවසාගතනොහැකි දුකක් ඇතිවෙනවා සියලුම මෙහෙනින් වහන්සේලට තෙරුවන් සරනයි 😢😢😢❤❤❤❤
තෙරුවන් සරනෛ . සසර ඩුක නිවෙවා
Ada eduwath heta sathutu wewi.oba wahansela thoraa gath margaya niweradiy...nirwana awabodayama lebewa..
පවු නොතේරෙන වයසින් මේ පොඩි දරුවන්ව මහන කරලා මොන තරම් හිත් වේදනාවකින්ද ඉන්නෙ මේ දරුවෝ😥 තෙරුවන් සරණින් මෙවැනි දෙමව්පියන්ගේන් ඇත් වෙලා ඉන්න මේ අහිංසක දරුවන්ට යහපතක්ම වේවා 🙏 🙏🙏
Ewata saadaarana hethu ethi...daruwohoda magaka inne.
@@sriyanir1861 අම්මා ලග ඉන්න එක තමයි හොදම මේ පොඩි දරුවෝ
හරිම සංවේදයි මෙහෙනින් වහන්සේලා කියන විස්තර. අහන විට මේ සසර ගමන මොන තරම් දුකද
ඔබවහන්සෙ ජිවිතය අවබොඩ කරගන්න මෙහෙනින් වහන්ස .ඔබවහන්සෙට බුදු සරනයි
පොඩි මෙහෙනින් වහන්සේලාගෙ කතා හදවතටම දැනෙනවා නෙතට කඳුළු එනවා.
අවුරුදු 18 වෙනකල් දරුවන් මහන කරන්න එපා කියලායෝජනා කරලා සම්මත කරනව නම් හොඳයි.🙏🙏
දරුසෙනෙහස නොදන්නා අමනයන්ගේ වැඩක් කිසිදු අවබෝදයකින් තොරව මේ අසරනයන් මහන කිරීම මානව හිමිකම් කඩකිරීමක්
agree 👆👆
මමත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඔබ වහන්සේ ගේ දුක මට ගොඩක් දැනුනා. ඔබ වහන්සේලා ට බුදු සරණයි
දුක නැති කර ගන්න නේද මහන වෙන්නේ?පුලුවන් නම් පොඩි වයසෙන් මහන වෙන්න එපා.එයාලා ඉන්නේ දුකෙන්.ඔබ වහන්සේලාට දර්මය අවබෝද වේවා !!
ඇත්ත දැක්කම පපුව පිච්චිලා යනවා🙏🙏🙏🙏
ඔබ වහන්සේලා තාම පොඩි නිසා අම්මා ලග ඉන්න තිබුනනම් හොදයි කියලා හිතෙනවා ඇති...ඒත්..එහෙම උනානම් දවසක ඔබ වහන්සේලා විවහ වෙයි..දරුවො හදයි..බැදීම් ගොඩක් එක්ක දුක් ගොඩක් එක්ක මේ සසර ගමන යන්න වෙයි...මොන වැඩසටහනකට ගියත් හිතට ගත්ත අදිශ්ටානය නැති කර ගන්න එපා...මේ සසරින් එතෙර වෙන්න ...මෙ සසර දුකයි...ඔබ වහන්සේලාට අමා මහ නිවන දුර නෑ...අපිට එය බොහෝ දුරයි..ඒ අතින් ඔබ වහන්සේලා හරිම වාසනාවන්තයි...තෙරුවන් සරණයි .සාදු සාදු..
මැණික් කැට ගොඩක් ..ආදරෙයි දෙයියනේ...පැලෙන්න..
Asata kadulak awa ape mhenin Whansa. Budusaranai
හරිම.දුක් සාදු සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏🇱🇰🇰🇼🇱🇰🇱🇰🇰🇼😪😪😪
👑🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපෙ මෙහෙනින් වහන්සේලාට
ගොඩක් දුක හිතුනා🙏🙏
සින්දුව පට්ටෙට කියනවා
🙏🙏🙏
හරිම සංවේදී වැඩසටහනක්.අම්මා තාත්තා ලග නැති දරුවෙකුට කොච්චර නම් දුකක් දැනෙනවාද කියලා බලන්න ඒ හිත් එක්ක ඇත්තටම කතා කරන්න ඔනි 😒 සෑම මෙහෙනින් වහන්සේ නමකටම මේ සසර ගමනින් එතෙරවෙලා නිදවන්දකින්න මාර්එල ලැබේවා ....!!!තෙරුවන් සරණයි🙏🙏
මෙම දරුවන් ගේ සුරතල් ජීවිත ස්‍රද්ධාව නැමැති කඩතුරාව මගින් බලයෙන් වසා ගෙන. එයත් එක්තරා කල නම් පලදීම ක්.
බුදු සරණයි පොඩි මෙහෙණින් වහන්සේලා තුන්නමටම
ඇත්තටම පව් අහිංසක දරුවො...
දුක හිතුනා..
හයක් හතරක් නොතේරෙන් කාලෙ මහන කරල...
මාත් විරුද්ධයි මේ වැඩේට...
ලමයෙක් මහන කරන්න ඕනි අවුරුදු 18ට වැඩි තමන්ම අවබෝධයෙන් මහන දිවියකට යන්න පුළුවන් කාලෙක..
මේ ලමයි නොතේරුම්කමට මහන වෙලා හැගීම් දැනීම් එද්දි ගොඩාක් පසු තැවෙනව.
අන්තිමට සමාජෙන් එන අවලාද වලට බයේ මුලු ජීවිතේම සිවුරක් පොරවන් පසු තැවීමත් එක්ක මහන දම් පුරනවා.