Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුංචි වුනාට හරිම චතුර යි .වාග් විලාශය ලස්සනයි .හරිම සංයමයෙන් වචන හසුරවන්නෙ පුංචි මෑණියෝ සශ්‍රිකා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සශ්‍රිකත්වයෙන් පිරි ගැහැණුළමයෙක් දැනුමෙන් හැකියාවෙන් හැදියාවෙන් පරිපුර්ණ යි. මහේෂ් අයිය කියන්නෙ කවදත් හදවතට දැනේන කතාකරන හරිම සංවේදි , අපිව දැහැන්ගතකරවන පින්සාර වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ❤❤❤❤
මෙහි සම්පූර්ණ wedasatahan දාන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්
මේ උතුම් සසුන්ගත වීම...එදා මාතුල ඇති උනානම් කියල අද මම අප්‍රමාණ පසුතැවෙමි.ඒ දැනුම මා හට අල්පය. දැනුමෙන් පොහොසත් හොද හික්මීමකින් යුතු මාගේ ඊලග භවය මේ මනුලොව කලාවූ කරන්නාවූ කිසියම් පින් බල මහිමකින් කාන්තාවක් වුවත් ගෞතම සම්බුදු පියාණන්ගේ ශානයට එක්වන්න වරම් ලැබේවා.මේ සසර භයංකාර බව හොදහැටි වටහා ගතිමි.නිරායාසයෙන් මගේ ස්වාමියාගෙ මුවින් ඊලග භවය පිරිමි භවයකට වරම් ලැබුනි.අද ඔහු ජීවතුන් අතර නැතත් කලයුතු සියලු යුතුකම් මැනවින් මම ඉටුකලෙමි.එහි ඵලය මා ලැබූ භාග්‍යයි.තවමත් මා මේ දුක්ඛිත දිවියෙන් ගැලවීමට නොහැකිව සුසුම් ලමි.මේ සියලු තෙරණින් වහන් සේලා නෙත ගැටීමත් මහත් පිනක්.උත්සාහ කරමි.සියලු දෙනාම නුදුරේදීම නිර්වානය අවබෝද කරත්වා.සාදූ..සාදු...සාදූ.....
හරිම වටිනවා. මමත් මහන වෙන්න ඉන්නෙ.
ෙපාඩි..ෙමිනිවන්ෙස්...ලස්සනට..කතාකරනවා..හරිම..දුකයි..සාදු.සාදු..නමස්..කාර..ෙවිවා
හරිම ලස්සන වැඩසටහනක් මේ වගේ වැඩසටහනක් තව තව කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
උතුමි නිර්වාන නමස්කාර ලැබෙිවා ..🍂🍂🍂 සාදු සාදු සාදු සාදු . 🍂🍂🍂
තොරැවන් සරණයි පුතේ එයාට පරිස්සමෙන් ඉන්න
සියලුම මෙහෙනිම් වහන්සේලාට උතුමූඋ නිවනම අවබොද වේවා 🔔✨️🔔✨️🔔✨️💗 10:34
මගේ පොඩ් මෑනියො ඕබවාහන්සේලා තුණුරැවනගේම සරන්යි
උතුම් වූ නිර්වානාබෝදය ලබා ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏
Harima dukai dalada samidu pihitai oyala siyalu denata ❤ ♥ teruwan saranai 🙏
විශිෂ්ට නිවේදකයෙක්🤙🤙👌📺
බුදු සරණයි සාදු සාදු සාදු
සිරි මා බෝ මුල මතු දින බුදු වනු අම්මේ🙏🙏🙏🙏🙏🙏
දුව මහනවෙන්න කලින් හොදට උතුම් සිරිසද්ධර්මය අහල ධර්ම අවබෝධය ලබාගන්න.පෙර සංසාරයේ පුහුනුකරපු දෙයක් තමා ඔයසිතුවිල්ල.සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි.
ඇත්තටම ගොඩක් දුකයි 😭😭😭තෙරුවන් සරණයි සියළුම දෙනාටම 🙏🙏🙏
සාදු සාදු සාදු බුදුසරනයි සියලුම දෙනාට
තෙරුවන් සරනයි
බුදු සරණයි
ගොඩාක් ලස්සනයි🙏❤️
මේ කතාබහ..හා..දසුන්..දෙන..අරුත....මවකව..විද ගනිද්දී..සැබවින්ම..මේ නියත අනියත..විනිවිදව ........දුකදුළක් අතරින්..දුටිමි.......තුටු..කඳුළක............සැබෑවම🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
Harima lassanai 💖💖💖
Sadu sadu sadu sadu saduTharuwansaranaiGurumahninwahanshaAthulu siyaluma mahaninwahansalata
Harima lassanai weda satahana..
මේ වැඩසටහන නැවත රූපවාහිනියෙ විකාශය කරනවා නම් ලොකු දෙයක්....🙏🙏
ruclips.net/video/C6MXI0FkhkI/видео.html
මේ වැඩසටහන නම් හරිම හොඳයි මේ වගේ වැඩසටහන් තව තව දාන්න
ඇත්තටම ගොඩාක් දුකයි බුදු සරණයි සියලු දෙනාටම 🙏
Harima lassanayi Doni oya kiyana sindu thanks
හරිම ලස්සන ගීතයකි❤❤.
ගොඩක් ලස්සනයි සිංදු
බුදු සරනයි ..
හරිම ලස්සන ගීතයක්
හිත මහණ කරගන්න ප්රථමයෙන්දරුවොතෙරුවන් සරණයි නිවනෙ ශාන්ති යම වෙවා
උඹ ඒක කොරගෙනද බණ කියන්න මේකට ආවෙ.
Lassana wada satahanak jivithe dakka
සුදු ගවුම සාරිය මෙ දෙකේම ඉන්නෙ ගැහැනු සිත තෙරුම් කරහනවට වඩා ආදරෙ දෙන එක තමා වටින්නෙ
ලස්සනයි ලස්සනයි පින්බරයි.
රට ගොඩනගන එකම බලාපොරොත්තුව AKD ඔබයි.සංගීතය අපූරුයි...මාලිමාවට ජය....❤❤❤❤❤❤❤❤❤
Budu saranai siyalu denatama
Sadu Sadu Sadu theruwan saranai seyalumadenata🙏🙏🙏🌹🌹🌹🌹🌹
බුදුසරණ යි.❤❤❤🙏🙏🙏
Saaduu saaduu saaduu 🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ වගේ නෙවෙයි අද කාලේ මහණ වෙන්නේ සසරින් එතෙරට යන්න නෙවෙයි.ඒ කාලේ පැවිදි අය පාසැල් ගියේ නෑ රාහුල කුමාරයා පැවිදි වුනේ වයස 7 න්. යැව්වද පිරිවෙනකට. ?? නෑ.සියල්ල අත්හැරීමට පුරුදු වුනේ. ඉගෙන ගෙන තැනකට එන්න නොවේ අද පැවිදි වෙලා බොහෝ දෙනා අඬනවා. චීවරයට නොගැලපෙන විදිහට ජිවත් වෙකවා අන්තිමේ කොහෙන් කෙලවරක් වෙයිද දන්නෑ 😭අත්හරින් බැරි දේවල් තිබෙද්දී නිවන දුරයි.ඉස්සර සංඝ්‍යා වහන්සේ ලා වැඩිහිටිද කුඩාද අදාල නෑ. හරිම නිහඬයි. සාසනය ගැන හරියට නොදැන මහනවෙන එක පව් පිරෙන දෙයක්.හරිම අමුතුයි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ කැමති සිංදු ඇහුවද. අඩුම ගානේ අට සීලයවත් නෑ. පව් කියලා විතරයි කියන්න තියෙන්නෙ 😢
බුඋුසරනයි
Mehenin wahansa mata awrudu 7ka duwak innawa eyath ekkama matath mahana wenna ona ekata mata udaw karanna 🙏🙏🙏
When You Here All This Just Wanted To Tell Must Be Give This To ENTIRE SL
Theruvan saranai hemotama
Ow පුතේ sasara කෙටි kara ganna
Matath loku asavak tiyenava mahana venna eta bayai aye ammala lagata enna hitei kiyala😢
Epu😢😢😢❤❤❤
Sadu.. Sadu.. Sadu🙏🙏🌷🌷
❤❤
Really touching program
සම්පූර්ණ වැඩසටහන dammann hari නේද ? 🙂
සීහිනයකි රැ program එක මේක.සම්පුර්ණ වැඩ සටහන තියෙනවා.sihinayaki re කියලා sirch කරන්න .තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ මන්දා 🙏🙏🙏
Lassene katehade
ජීවිතවබෝධය යනු මහණවීම නොව. ත්‍රිපිටක සාහිත්‍ය කතන්දර තුලින් අැතිවන ශ්‍රද්ධාව,භක්තිය නිසා මහණ උනාට එහි අැතුලාන්ත ගැටලු මත තම ජීවිතය පිළිබඳ තීරනාත්මක අවස්ථා මතුවෙයි.ඊට පිළිතුරැ සැපයිමට වර්තමාණයෙ සරල ධර්ම කරැණු ප්‍රමාණවත් නොවෙයි.
ඒ නිසා තමයි සමාධි කියල එකක් තියෙන්නෙ.ගංජ ගහන්නැති වෙලාවට ඒවත් ටිකක් බලපං.
❤❤❤🙏🙏🙏
Anakewareyak Sthuthi me wade satehanate Sahabagi une Ade dawese Obe wahanselatath hame dehateme k S a
ගොඩක් දුකයි ...🙏🙏🙏
Mandanna tharame sasrika nangita pin patai godak sanwedi hoda dewal ma karanna
ee puchi mehenin wahanse🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
HarimalassanataGayana keranawa wadakka Lassanara playkeranwa Hagim Barai Mehninwahanselath pin Devi pihitai Budu Saranai Mama katholikayek Harimalassanai Balanda Baladda Asai
❤❤🌹🌹🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏😭😭😭😭
💞💞💞💞💞💞💞💞💞💞🙏
Mage theriima waradida .. meka Dakala nemei mata hithata Aawe ...👍
අනේ පුන්ච් පැටව්.....
Dunukeiyya malak wage geethaya hodatama gayana kale mee podi lamaya. Sujatha aththanayakata passee karapu hodama gayanaya,
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
කොහේද මේ පිරිවෙන තියෙන්නෙ. ආනේ මට උත්තරයක් දෙන්න.
@@champjanlyn8740 namdarayak nadda
Padukka
🙏💛🌻🇱🇰
අනේපුතෙ මහනවෙන්න එපා ආරාමවලතියන පුස්න මගෙ අමිමත්මහනවෙලාඉන්නෙ
namo buddhaya
පිරිවෙන ඉගනඅරන් උපාදගන්න වටවඩා විස්වගැනමදුනගනිමටමනසගවේසනයකරන්න
කොහෙද me piriwen thiyenne 4n නම්බර ekak danna.
අනේ සාදු සාදු පෝන් නම්බරය නැති එක හරිම අඩුපාඩුවක් අපට උදඋවක් කරන්න විදියක් කරන්නෙ කොහොමද කියල හරි ස්තානයක් ලිපිනයන් දාන්න 😅
ma piriwana thiyanna kohada
Padukka .
Anaeka Dukveda ho uthum uoo niwan margaya obawhnsaelata laebaewa sadu sadu
Khda pandala teyanna
දුව ඔයා හරිම ලක්‌ශනට ගීතය ගයනා කලා හැබැයි දුවෙ ඔයා ඉන්න තිරනේට මමනම් එකග නෑ මොකද ඔයා තවම පොඩියි අම්ම දුවට තේරුම් කරල දෙන්න ඕන ගොඩක් අසීරු දෙයක් කියලා පුතේ ඔයා හොදට පින් කරන්න එතකොට ඔයාට සසර කෙරවල කරන්න දර්මය අවබෝද වෙයි වැඩ සිටින සියලුම මැහැනින් වහන්සේලාට උතුන් නිවනින් සැනසෙන්න ලැබේවා
Ekane mamat hewwa.okkomaekata na wage neda
"Shinayaki re" kiyala search kalahama mulu wedasatahanama enawa.
නම්බරයක.ඒවන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Danna kenek innawanam Mata me Piriwana sambanda Karaganna telephone number ekak Hari koheda tiyenne kiyala hari kiyanna pluwannda🙏🙏teruwansarani
කවුද අප්පාහ් ඕව කියන්නෙ. සතර වරිගෙ 😊සතුටින් ගෙවල් වල ඉන්න. දෙමව්පියන්ට සලකන්න. පොඩි එවින් පව් 🥶
Sadu sadu...
Godak sanwedi wedasatahanak😪😪😪
Me utum gamanak matat yanna attam ane kochchara wasanawakda mata me sansare
නච්ච ගීත වාදිත කියලා ශික්ෂා පදයක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා ...ඒ තුල බොදු ගීත, මව් ගුණ ගී නම් කමක් නෑ කියලා නැහැ..
Ha
අන්තවාදී වෙන්න එපා... හොද සාරධර්මවලින් පිරිපුන් මිනිසුන් හැදෙන්න හොද සංස්කෘතියක්, රසාස්වාදයක් තියෙන්නම ඕන
@@sasindumalaka879 ඒ කියන්නේ නච්ච ගීත වාදිත කියන ශික්ෂා පදය පැනවීම තුලින් බුදුරජාණන් වහන්සේ අන්තවාදී වුනා කියල ද? ඒ පැනවීම සිදුකලේ මහා කාරුණික බුදු පියාණන් විසින්මයි. සාමණේර දශ සීලය අධ්‍යනය කරන්න..පැවිදි දිවියට පත්වුනා නම් ලෞකික රසාස්වාදනය දියුණු කිරීම වෙනුවට ලෝකෝත්තර සුවය සොයන මාර්ග දියුණු කල යුතුයි..
😓😓😓🙏🙏
😑😑😑😏😏😏
Me mehenin wahanse inna aramaye dura kathana ankaya danna kenek inawada
Me mehenin wahansela wada sitina aaramaya koheda tiynne ????
Nivan ava boda kara ganimata haki veva
Parama nibbana suvayen suvapath veva
Okkoma nedda me wedasatahane??
Na
Me kotasak withrai 2022/05/15 sihinayaki re program balnna youtube eke
ma arrama t p no aka danna udawwak karanna
Podi daruwo sathuten innwnm eka thmi mtnm watiine
Ane epa manika
පුංචි වුනාට හරිම චතුර යි .වාග් විලාශය ලස්සනයි .හරිම සංයමයෙන් වචන හසුරවන්නෙ පුංචි මෑණියෝ සශ්‍රිකා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සශ්‍රිකත්වයෙන් පිරි ගැහැණුළමයෙක් දැනුමෙන් හැකියාවෙන් හැදියාවෙන් පරිපුර්ණ යි. මහේෂ් අයිය කියන්නෙ කවදත් හදවතට දැනේන කතාකරන හරිම සංවේදි , අපිව දැහැන්ගතකරවන පින්සාර වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ❤❤❤❤
මෙහි සම්පූර්ණ wedasatahan දාන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්
මේ උතුම් සසුන්ගත වීම...එදා මාතුල ඇති උනානම් කියල අද මම අප්‍රමාණ පසුතැවෙමි.ඒ දැනුම මා හට අල්පය. දැනුමෙන් පොහොසත් හොද හික්මීමකින් යුතු මාගේ ඊලග භවය මේ මනුලොව කලාවූ කරන්නාවූ කිසියම් පින් බල මහිමකින් කාන්තාවක් වුවත් ගෞතම සම්බුදු පියාණන්ගේ ශානයට එක්වන්න වරම් ලැබේවා.මේ සසර භයංකාර බව හොදහැටි වටහා ගතිමි.නිරායාසයෙන් මගේ ස්වාමියාගෙ මුවින් ඊලග භවය පිරිමි භවයකට වරම් ලැබුනි.අද ඔහු ජීවතුන් අතර නැතත් කලයුතු සියලු යුතුකම් මැනවින් මම ඉටුකලෙමි.එහි ඵලය මා ලැබූ භාග්‍යයි.තවමත් මා මේ දුක්ඛිත දිවියෙන් ගැලවීමට නොහැකිව සුසුම් ලමි.මේ සියලු තෙරණින් වහන් සේලා නෙත ගැටීමත් මහත් පිනක්.උත්සාහ කරමි.සියලු දෙනාම නුදුරේදීම නිර්වානය අවබෝද කරත්වා.සාදූ..සාදු...සාදූ.....
හරිම වටිනවා. මමත් මහන වෙන්න ඉන්නෙ.
ෙපාඩි..ෙමිනිවන්ෙස්...ලස්සනට..කතාකරනවා..හරිම..දුකයි..සාදු.සාදු..නමස්..කාර..ෙවිවා
හරිම ලස්සන වැඩසටහනක් මේ වගේ වැඩසටහනක් තව තව කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
උතුමි නිර්වාන නමස්කාර ලැබෙිවා ..🍂🍂🍂 සාදු සාදු සාදු සාදු . 🍂🍂🍂
තොරැවන් සරණයි පුතේ එයාට පරිස්සමෙන් ඉන්න
සියලුම මෙහෙනිම් වහන්සේලාට උතුමූ
උ නිවනම අවබොද වේවා 🔔✨️🔔✨️🔔✨️💗 10:34
මගේ පොඩ් මෑනියො ඕබවාහන්සේලා තුණුරැවනගේම සරන්යි
උතුම් වූ නිර්වානාබෝදය ලබා ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏
Harima dukai dalada samidu pihitai oyala siyalu denata ❤ ♥ teruwan saranai 🙏
විශිෂ්ට නිවේදකයෙක්🤙🤙👌📺
බුදු සරණයි සාදු සාදු සාදු
සිරි මා බෝ මුල මතු දින බුදු වනු අම්මේ🙏🙏🙏🙏🙏🙏
දුව මහනවෙන්න කලින් හොදට උතුම් සිරිසද්ධර්මය අහල ධර්ම අවබෝධය ලබාගන්න.පෙර සංසාරයේ පුහුනුකරපු දෙයක් තමා ඔයසිතුවිල්ල.සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි.
ඇත්තටම ගොඩක් දුකයි 😭😭😭තෙරුවන් සරණයි සියළුම දෙනාටම 🙏🙏🙏
සාදු සාදු සාදු බුදුසරනයි සියලුම දෙනාට
තෙරුවන් සරනයි
බුදු සරණයි
ගොඩාක් ලස්සනයි🙏❤️
මේ කතාබහ..හා..දසුන්..දෙන..
අරුත....මවකව..
විද ගනිද්දී..
සැබවින්ම..මේ නියත අනියත..
විනිවිදව ........
දුකදුළක් අතරින්..
දුටිමි.......
තුටු..කඳුළක............
සැබෑවම🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
Harima lassanai 💖💖💖
Sadu sadu sadu sadu sadu
Tharuwansaranai
Gurumahninwahansha
Athulu siyaluma mahaninwahansalata
Harima lassanai weda satahana..
මේ වැඩසටහන නැවත රූපවාහිනියෙ විකාශය කරනවා නම් ලොකු දෙයක්....🙏🙏
ruclips.net/video/C6MXI0FkhkI/видео.html
මේ වැඩසටහන නම් හරිම හොඳයි මේ වගේ වැඩසටහන් තව තව දාන්න
ඇත්තටම ගොඩාක් දුකයි බුදු සරණයි සියලු දෙනාටම 🙏
Harima lassanayi Doni oya kiyana sindu thanks
හරිම ලස්සන ගීතයකි❤❤.
ගොඩක් ලස්සනයි සිංදු
බුදු සරනයි ..
හරිම ලස්සන ගීතයක්
හිත මහණ කරගන්න ප්‍රථමයෙන්
දරුවො
තෙරුවන් සරණයි
නිවනෙ ශාන්ති යම වෙවා
උඹ ඒක කොරගෙනද බණ කියන්න මේකට ආවෙ.
Lassana wada satahanak jivithe dakka
සුදු ගවුම සාරිය මෙ දෙකේම ඉන්නෙ ගැහැනු සිත තෙරුම් කරහනවට වඩා ආදරෙ දෙන එක තමා වටින්නෙ
ලස්සනයි ලස්සනයි පින්බරයි.
රට ගොඩනගන එකම බලාපොරොත්තුව AKD ඔබයි.
සංගීතය අපූරුයි...
මාලිමාවට ජය....
❤❤❤❤❤❤❤❤❤
Budu saranai siyalu denatama
Sadu Sadu Sadu theruwan saranai seyalumadenata🙏🙏🙏🌹🌹🌹🌹🌹
බුදුසරණ යි.❤❤❤🙏🙏🙏
Saaduu saaduu saaduu 🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ වගේ නෙවෙයි අද කාලේ මහණ වෙන්නේ සසරින් එතෙරට යන්න නෙවෙයි.
ඒ කාලේ පැවිදි අය පාසැල් ගියේ නෑ
රාහුල කුමාරයා පැවිදි වුනේ වයස 7 න්. යැව්වද පිරිවෙනකට. ?? නෑ.සියල්ල අත්හැරීමට පුරුදු වුනේ.
ඉගෙන ගෙන තැනකට එන්න නොවේ
අද පැවිදි වෙලා බොහෝ දෙනා අඬනවා.
චීවරයට නොගැලපෙන විදිහට ජිවත් වෙකවා
අන්තිමේ කොහෙන් කෙලවරක් වෙයිද දන්නෑ 😭
අත්හරින් බැරි දේවල් තිබෙද්දී නිවන දුරයි.
ඉස්සර සංඝ්‍යා වහන්සේ ලා වැඩිහිටිද කුඩාද අදාල නෑ. හරිම නිහඬයි.
සාසනය ගැන හරියට නොදැන මහනවෙන එක පව් පිරෙන දෙයක්.
හරිම අමුතුයි
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ
කැමති සිංදු ඇහුවද.
අඩුම ගානේ අට සීලයවත් නෑ.
පව් කියලා විතරයි කියන්න තියෙන්නෙ 😢
බුඋුසරනයි
Mehenin wahansa mata awrudu 7ka duwak innawa eyath ekkama matath mahana wenna ona ekata mata udaw karanna 🙏🙏🙏
When You Here All This Just Wanted To Tell Must Be Give This To ENTIRE SL
Theruvan saranai hemotama
Ow පුතේ sasara කෙටි kara ganna
Matath loku asavak tiyenava mahana venna eta bayai aye ammala lagata enna hitei kiyala😢
Epu😢😢😢❤❤❤
Sadu.. Sadu.. Sadu🙏🙏🌷🌷
❤❤
Really touching program
සම්පූර්ණ වැඩසටහන dammann hari නේද ? 🙂
ruclips.net/video/C6MXI0FkhkI/видео.html
සීහිනයකි රැ program එක මේක.සම්පුර්ණ වැඩ සටහන තියෙනවා.sihinayaki re කියලා sirch කරන්න .තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ මන්දා 🙏🙏🙏
Lassene katehade
ජීවිතවබෝධය යනු මහණවීම නොව. ත්‍රිපිටක සාහිත්‍ය කතන්දර තුලින් අැතිවන ශ්‍රද්ධාව,භක්තිය නිසා මහණ උනාට එහි අැතුලාන්ත ගැටලු මත තම ජීවිතය පිළිබඳ තීරනාත්මක අවස්ථා මතුවෙයි.
ඊට පිළිතුරැ සැපයිමට වර්තමාණයෙ සරල ධර්ම කරැණු ප්‍රමාණවත් නොවෙයි.
ඒ නිසා තමයි සමාධි කියල එකක් තියෙන්නෙ.
ගංජ ගහන්නැති වෙලාවට ඒවත් ටිකක් බලපං.
❤❤❤🙏🙏🙏
Anakewareyak Sthuthi me wade satehanate Sahabagi une Ade dawese Obe wahanselatath hame dehateme k S a
ගොඩක් දුකයි ...🙏🙏🙏
Mandanna tharame sasrika nangita pin patai godak sanwedi hoda dewal ma karanna
ee puchi mehenin wahanse🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
HarimalassanataGayana keranawa wadakka Lassanara playkeranwa Hagim Barai Mehninwahanselath pin Devi pihitai Budu Saranai Mama katholikayek Harimalassanai Balanda Baladda Asai
❤❤🌹🌹🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏😭😭😭😭
💞💞💞💞💞💞💞💞💞💞🙏
Mage theriima waradida .. meka
Dakala nemei mata hithata Aawe ...👍
අනේ පුන්ච් පැටව්.....
Dunukeiyya malak wage geethaya hodatama gayana kale mee podi lamaya. Sujatha aththanayakata passee karapu hodama gayanaya,
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
කොහේද මේ පිරිවෙන තියෙන්නෙ. ආනේ මට උත්තරයක් දෙන්න.
@@champjanlyn8740 namdarayak nadda
Padukka
🙏💛🌻🇱🇰
අනේපුතෙ මහනවෙන්න එපා ආරාමවලතියන පුස්න මගෙ අමිමත්මහනවෙලාඉන්නෙ
namo buddhaya
පිරිවෙන ඉගනඅරන් උපාදගන්න වටවඩා විස්වගැනමදුනගනිමටමනසගවේසනයකරන්න
කොහෙද me piriwen thiyenne 4n නම්බර ekak danna.
අනේ සාදු සාදු පෝන් නම්බරය නැති එක හරිම අඩුපාඩුවක් අපට උදඋවක් කරන්න විදියක් කරන්නෙ කොහොමද කියල හරි ස්තානයක් ලිපිනයන් දාන්න 😅
ma piriwana thiyanna kohada
Padukka .
Anaeka Dukveda ho uthum uoo niwan margaya obawhnsaelata laebaewa sadu sadu
Khda pandala teyanna
දුව ඔයා හරිම ලක්‌ශනට ගීතය ගයනා කලා හැබැයි දුවෙ ඔයා ඉන්න තිරනේට මමනම් එකග නෑ මොකද ඔයා තවම පොඩියි අම්ම දුවට තේරුම් කරල දෙන්න ඕන ගොඩක් අසීරු දෙයක් කියලා පුතේ ඔයා හොදට පින් කරන්න එතකොට ඔයාට සසර කෙරවල කරන්න දර්මය අවබෝද වෙයි වැඩ සිටින සියලුම මැහැනින් වහන්සේලාට උතුන් නිවනින් සැනසෙන්න ලැබේවා
Ekane mamat hewwa.okkomaekata na wage neda
"Shinayaki re" kiyala search kalahama mulu wedasatahanama enawa.
නම්බරයක.ඒවන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Danna kenek innawanam Mata me Piriwana sambanda Karaganna telephone number ekak Hari koheda tiyenne kiyala hari kiyanna pluwannda🙏🙏teruwansarani
කවුද අප්පාහ් ඕව කියන්නෙ. සතර වරිගෙ 😊
සතුටින් ගෙවල් වල ඉන්න. දෙමව්පියන්ට සලකන්න. පොඩි එවින් පව් 🥶
Sadu sadu...
Godak sanwedi wedasatahanak😪😪😪
Me utum gamanak matat yanna attam ane kochchara wasanawakda mata me sansare
නච්ච ගීත වාදිත කියලා ශික්ෂා පදයක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා ...
ඒ තුල බොදු ගීත, මව් ගුණ ගී නම් කමක් නෑ කියලා නැහැ..
Ha
අන්තවාදී වෙන්න එපා... හොද සාරධර්මවලින් පිරිපුන් මිනිසුන් හැදෙන්න හොද සංස්කෘතියක්, රසාස්වාදයක් තියෙන්නම ඕන
@@sasindumalaka879 ඒ කියන්නේ නච්ච ගීත වාදිත කියන ශික්ෂා පදය පැනවීම තුලින් බුදුරජාණන් වහන්සේ අන්තවාදී වුනා කියල ද?
ඒ පැනවීම සිදුකලේ මහා කාරුණික බුදු පියාණන් විසින්මයි. සාමණේර දශ සීලය අධ්‍යනය කරන්න..
පැවිදි දිවියට පත්වුනා නම් ලෞකික රසාස්වාදනය දියුණු කිරීම වෙනුවට ලෝකෝත්තර සුවය සොයන මාර්ග දියුණු කල යුතුයි..