A Day in My Life Living in Japan| සිංහල🇯🇵🇱🇰 හැලොවීන්👿| Meal prep 🥘

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 835

  • @dhanu_31
    @dhanu_31 2 года назад +166

    මරීනා හරිම හොඳ දරුවෙක්. අපි එයාට ගොඩක් ආදරෙයි කියන්න 😊♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +21

      බොහොම ස්තූතියි මම අනිවාර්යයෙන් කියන්නම් 💕😍😍🥰🙇‍♀️🙇‍♀️

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Год назад

      Lassana puthe adarei parissamin

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 Год назад +17

    ඔයා හරි ආදරනීය අම්මා කෙනෙක් .මරීනත් හරිම හොද දරුවෙක් ❤️🌹

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад +60

    අද මරීනාගේ මේකප් නම් සුපිරි 🥰 ඔන්න නංගී අද ඔයාගෙ මහත්තයාව අපි දැක්කා ,වීඩියෝ එක එයා බැලුවාම පුදුම වෙයි නේ🤣 හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා දැක්කාම ආසයි නංගී ,පිට රටක ජීවිත් උනත් හරිම සරලව ජීවත් වෙනවා ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි හැමෝටම 🥰🥰🥰🥰♥️♥️♥️♥️✌️✌️✌️✌️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +11

      අනෙ අක්කා එයා විඩියෝ එක බලලා අක්කා කිව්වා වගේම පුදුම වුනා😂😅 බොහොම ස්තූතියි 💕🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @Chiwo1996_
    @Chiwo1996_ 2 года назад +11

    මරීනා හරිම ලස්සනයි. 💕 ජපන් බෝනික්කියෙක් වගේ. ඔයාගේ පවුලත් හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා ජපානේ ජීවත් වෙන්න. මමත් ජපානේ හිටියා මාස 3ක් මගේ මහත්තයා එක්ක. ඉතිං දිගටම ඉන්න පුලුවන් උනොත් මමත් හිතාගෙන ඉන්නවා ඔයා වගේ ලස්සනට පිලිවෙලට ජීවත් වෙනවා කියලා.. god bless for your family 💕😘 keep going

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Год назад +6

    හරිම ආසායි පුතේ ඔයාව දකිනකොට, හරිම හොද ගතිගුණ තියෙන්නේ, ජේසු පිහිට යි මරිනා මැනික

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 2 года назад +8

    අනේ අක්කා... මොනවාද කියන්නෙ කියලා මට නම් හිතාගන්න බැහැ. හරිම ආසාවෙන් බලන් හිටියා වීඩියෝ එක. 🥰 ඔයා තරම් ඔහොම පිළිවෙළට වැඩ කරන්න මටනම් තාමත් අමාරුයි. දුවට ඔයා හැලෝවීන් වෙනුවෙන් අන්දපු විදියට මමනම් ගොඩාක් ආසයි අක්කා. මරීනා බබාටත් ගොඩාක් සතුටුයි නේද. හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න අක්කා... බුදුසරණයි ඔයාලට ❤️🥰😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 බුදු සරණයි ❤❤❤

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 Год назад +1

    ඔයා පුතේ හරිම පිරිසිදුයි.දක්ෂයි
    ගෙදර අයටත් හොදින් ආදරයෙන් සලකගන ඉන්න ඔයා මුලු ලෝකෙටම කාන්තාවන්ට ආදර්ශයක්
    .ඔයාගෙ පිනටම හොද දුවෙකුත් සැමියකුත් ලැබිලා.ඔයාලට ජයම වේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ireshathushani3862
    @ireshathushani3862 Год назад +3

    මම පෙර පාසල් ගුරුවරියක් ඔයාලගේ හැලොවින් එක බලලා ආස හිතිලා මගේ preschool එකේ බාබාලට මේ අත්දැකීම ලබා දුන්නා ඒකට මම නම දැම්මේ candy evening කියලා දරුවන්ට දෙමාපියන්ට හරි සතුටුයි. වර්ණවත් ලස්සන වැඩ වුනා. අදහස් දුන්නට ස්තුතියි හැම අවුරුද්දකම කරනවා කියලා හිතා ගත්තා

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +2

      අනෙ එහෙමද හැම ලමයෙකුම ආසයිනෙ මෙ දේවල් වලට .. ඇත්තටම ඔයා ගැන ලොකු සතුටක් ඇති වුනා 💞💞💕 හැම අවුරුද්දේම කරන්න 💞💞 බොහොම ස්තූතියි 💞💞💕💕

    • @ireshathushani3862
      @ireshathushani3862 Год назад +1

      අනේ ඔයාටත් ස්තුතියි අපිට මේ අදහස් දුන්නාට

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Год назад +2

    ගොඩක් ස්තූති video එකට🥰❤️.මරීනා ගොඩක් ලස්සනයි❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි ♥️♥️♥️♥️

  • @shermilashiwanthi1812
    @shermilashiwanthi1812 2 года назад +9

    ආදරණීය අනූ...ඔයාගේ හැම වැඩක්ම කියන්න බැරි තරම් පුදුම පිළිවෙලයි..මගේ ජීවිතේ ප්‍රබලම චරිතයක් ඔයා...ඔයා නිසා මගේ ගෙදර හැමදේම හරිම පිළිවෙලයි දැන්... දහස්වරක් ඔයාව අගය කරනවා ❤️❤️❤️

    • @Vinodani123
      @Vinodani123 2 года назад +1

      Shermi❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      අනේ ලොකු සතුටක් දැනුනා Shermila❤❤ ආදරණිය වචන ටික මන් වෙනුවෙන් ලිව්වාට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @dhammikafernando5662
    @dhammikafernando5662 2 года назад +17

    Marina is such a cute and obedient girl 💑 ❤
    Your meal looks absolutely delicious 😋
    Thanks for giving a lovely video which I enjoyed watching it thoroughly.

  • @nisansalaaluthgadara4981
    @nisansalaaluthgadara4981 Год назад +4

    ඔයාලාගේ ජීවිතයේ ඇති මේ සතුට හැමදාමත් එකසේ පවතීවා. බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      බොහොම ස්තූතියි 🌹🌸🥰😍😍

  • @maduliyanage
    @maduliyanage 2 года назад +4

    හරිම ලස්සනයි අක්කි වෙනදා වගේම..මරීනට මම හරිම ආසයි👍🥰🤗🫶🏻🫶🏻

  • @herbertlokuge1280
    @herbertlokuge1280 7 месяцев назад

    ඔයාගේ දුවනේ ඉතින්, අම්මා වගේම තමයි. දෙන්නටම ගොඩක් ආදරෙයි. සතුටුයි. බුදුසරණයි. ඇත්ත තමයි ඔයා කියන්නේ. ඉදි ආප්ප තට්ටු ඔය වගේම සෝදන්න ඕන තෙරුවන් සරණයි.ඔයා කියන දේ හරි හස්බන් අකමැති දේ කරන්න නරකයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  7 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nimeshalakshanii4236
    @nimeshalakshanii4236 2 года назад +4

    අක්කේ.....🥰😘😍❤️🥰..හැමදාමත් වගේ ලස්සනයි අද video එකත්.😍ආදරෙයී😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @kaveeshakumari6405
    @kaveeshakumari6405 2 года назад +2

    Mn oyge video balann harima ආසයි .ada video ekat godak ලස්සනයි

  • @CoolDoll-p6c
    @CoolDoll-p6c 11 месяцев назад +1

    හරි ආසයි බලන්න.. දිගටම කරගෙන යන්න...

  • @hansikamadhumali7453
    @hansikamadhumali7453 Год назад +1

    Marina nangi godak hoda kenek adaraniyai .math asai oyalage me jivithaya gewana vidihata harima lassanai.

  • @siirisinisalmi5420
    @siirisinisalmi5420 2 года назад +3

    හරිම ආශාවෙන් බැලුවෙ. මටත් ආස හිතුන ඉඳිආප්ප කන්න. ඔයාගේ වැඩ නම් නියමයි. ලස්සනයි . 💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 Год назад +6

    මරීනා ලස්සනට පිළිවෙළට ඉඳිආප්ප ටික හැදුවා එයා හරි අහිංසක දරුවෙක් වගේ ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      බොහොම ස්තූතියි ඩියර්. 😍🥰🌸

  • @nilupadilhani9105
    @nilupadilhani9105 Год назад +2

    අනේ අක්කෙ ආශා හිතෙනවා ඔයාලා ඉන්න විදිය දැක්කාම.මරිනාට ආදරෙයි ගොඩක්..

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ස්තූතියි ❤️❤️💜💜🙇‍♀️🙇‍♀️

  • @avanthagayashan8858
    @avanthagayashan8858 2 года назад

    Ammoh me video eka enakn mn maga balan hitiye kalin video ekaka kiuwane හැලෝවීන් video ekh dannm kiyla.. පරිස්සමෙන් inna akki ආදර්ශමත් චරිතයක් ඔයා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @lakmal8948
    @lakmal8948 2 года назад +3

    අක්කගේ video බලනව කියන්නෙ ජපානෙට ආව වගේ.ලස්සනයි.මාර සතුටුයි.අක්කටයි මරීනටයි හැමෝටම සුබපැතුම්.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +4

    මරිනා ඔයා හරිම වසනා වත්තයි දුවේ ❤❤❤💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි ඩියර්. 😍🥰🌸💕

  • @shanikanilmini6361
    @shanikanilmini6361 Год назад +1

    Oyage duwa hari ahinsakai wage ane oya eyawa hodata hadala thiyanawa hemadama sathutin inna labewa budu saranai ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @peshalajanandani8073
    @peshalajanandani8073 Год назад

    Aththatama akki oya harima piliwela, hamadetama daksha hoda amma kenek. Man mulinma oyage videos baluwe japan wala life eka kohomada kiyala danaganna. Eth dan nam ewa balala life ekata piliwela wage godak dewal ekathu kara gannawa. Hamadama sathutin inna. Budu saranai!

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @amalkipramodaya206
    @amalkipramodaya206 Год назад

    මරිනා හරිම හොද ලමයෙක් .😘 ඔයාගෙ video වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් 😉👍. ඔයගෙ වැඩත් හරිම පිළිවෙළයි . 🤗

  • @vishminavodi8541
    @vishminavodi8541 2 года назад +4

    දාපු ගමන් පලවෙනියට බැලුවෙ මම ආසාවෙන් හිටියෙ විඩියෝ ඓක ඓනකන් first comments ❤️😍🌹👍😘

  • @ssn2450
    @ssn2450 2 года назад +3

    හරිම ලස්සනයි වෙනදා වගේම video එක.. මරීනත් හරිම ලස්සනයි පොඩි හොල්මනක් වගේ එයා 👻 මමත් ආසම කෑමක් තමා ඉදි ආප්ප.. අපේ ගෙදර ඉදි ආප්ප හදන්නෙ මම.. හැබැයි මටත් බෑ ඉදි ආප්ප තැම්බුනාම ගලවන්න.. ඒක කරන්නෙ අපේ අම්මා.. 😂 ඉක්මනින් තවත් ලස්සන video එකක් අරං එන්න aunty.. බුදු සරණයි 💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      බොහොම ස්තූතියි 🥰😍🌸💕🌸🌸🌸

  • @Dilini-s5o
    @Dilini-s5o 2 года назад +1

    ගොඩක් ලස්සනයි අක්කි.....මරීනා බාබා shok අනේ ආසාවන් බැලුවා akkige වීඩියෝ එක ....ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්නේ තෙරුවන් සරණයි අක්කි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤❤

  • @shanjayaweera7070
    @shanjayaweera7070 2 года назад

    අදත් හරිම සතුටින් විඩියෝ එක බැලුවා .හරිම ලස්සනයි අක්කෙ .මරින හරි හොඳ දරුවෙක් හරි සතුටුයි 😀😀😀😀😀

  • @kanchanalakmini379
    @kanchanalakmini379 2 года назад +1

    ආසාවෙන් ආදරේන් හැමදාම වගේ අදත් බැලුවා❤️❤️❤️ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @bhagyakaushalya1969
    @bhagyakaushalya1969 2 года назад +1

    Harima lassanai akke.. Oyage video danakan harima aasawen balan inne.. Halloween ekanan maru.. Mareenai podi lamai tikai toffee ekathu karanna yanawa dakkama harima aasa hithenawa.. ❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      ඒකනෙ ⁣❤❤❤ බොහොම ස්තූතියි ❤❤❤

  • @hansitharanga9504
    @hansitharanga9504 2 года назад +3

    වීඩියෝ එක දානකම් බලන් හිටියෙ අක්කි,,,අදත් හරිම ලස්සනයි වීඩියෝ එක😊😊,,,මරීනා බබාට ගොඩක් ආදරෙයි අක්කි

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 2 года назад

    Shaaaa lassana video eka harima asawen beluwa. Thawa video ekk ikknta oniii asawen balan inne. Marina harima wasanawantha daruwek lassana paulak wagema hoda rataka jiwath wenna hemotama wasanwa ne. Oyala hemoma hemadama sathutin neerogiwa inna oni budusaranai ❤️❤️

  • @thushaniguruge1871
    @thushaniguruge1871 2 года назад +11

    Cute Marina! Blessed to have a such a lovely daughter ❤

  • @milakshisathyanjalee5361
    @milakshisathyanjalee5361 2 года назад +2

    1st comment.. Lassanai akkiyo video eka... Asawen balan hitye video eka danakam.. 💞💞💞

  • @manikdias8677
    @manikdias8677 Год назад

    අක්කේ ඔයාගේ විඩියෝ හරිම අසාවෙන් අපි බලන්නේ එ වගේම අසාව වැඩිකමට කමෙන්ට්ස් දානවා.අපි හරි අදරෙයි මරිනාට.එයා හරිම හුරතල්.මටත් දුවෙක් ඉන්නේ එයා නම් තාම චූටි ගොඩක්.අවුරුදු දෙකාමාරයි.එයාත් ලොකු වෙද්දි මරිනා වගේ වෙයි නෙද කියාලා හිතෙනවා.මරීනා ඔයාගේ වැඩ වලට උදවු කරනවා හරිම හොද දරුවෙක්.

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ඒකනෙ දරුවන්ව පොඩි කාලෙම හැම දේටම පුරුදු කරගත්තාම ලොකු වෙද්දී එයාලම එනවා උදව්වට 🌹🥰😍😍

  • @asankapradeep4067
    @asankapradeep4067 Год назад

    Ape marina duwa harima hoda gunayahapath daruwek vidiyata akki hadala thiyanawa.api hamadamath adarei oyala hamotama budusaranai parissamin sathutin enna

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      බොහොම ස්තූතියි 💕🌹🌸🥰😍😍

  • @achalaathukorala1162
    @achalaathukorala1162 2 года назад +1

    Adath gdak asawen baluwa..😍😍 budusaranai❤️❤️marinage makeup ekath gdak lassanai..❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @Jananisaranga998
    @Jananisaranga998 Год назад

    අනේ හරිම ලස්සනයි..අක්කෙ දවසක නැන්දම්මවයි හස්බන්ඩ්වයි පෙන්නන්නකො එයාලට කියලා එයාලගෙ කැමැත්තත් ඇතුව..හරිම ආසා හිතෙනවා..ඔයා ඒ ගෙවන ජීවිතේ..එයාලව දකින්න ආසයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි 🌸🌹🌹💕😍

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ 2 года назад +1

    හිත නිමෙන භාවනාවක් වගේ අක්කගෙ මේ වීඩියෝ.❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @CHoco_BLOssom8035
    @CHoco_BLOssom8035 Год назад

    harima shok oyage family eka.. apitath godak sathutui.. man godak kamathi oyage family video valata... Digatama video danna... api godak kamathi oyage video valata🇯🇵

  • @devidaksha2620
    @devidaksha2620 2 года назад +3

    මරිනාගේ මෙක්අප් එක ලස්සනයි!! අපේ ලංකාවේත් හොම තිබ්බනම් පොඩි අයට හොදයිනේ.
    අක්කි පවුලේ හැමොම සතුටින් හොදින් පරිස්සමේන් ඉන්න! බුදුසරණයි!!🙏
    ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      බොහොම ස්තූතියි නංගි බුදු සරණයි❤❤

  • @manjulagayan9837
    @manjulagayan9837 2 года назад

    ලස්සනයි අක්කි video එක . ආසාවෙන් බැලූව . මරීන ලස්සනට ආව mekeup එකෙන් . හරිම ආස හිතෙනවා අක්කි පොඩ්ඩො ටික දැක්කම . හැමෝටම බුදු සරණයි අක්කි හැමදාම ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි රේණු❤❤❤❤

  • @lalankaresmi7322
    @lalankaresmi7322 2 года назад +2

    Asanipa wela hitiyath akkige video 1 dakka gaman baluwa.marena manika Hari sathutin neda akki.video 1 lassani akke.adare hode.....🥰🥰🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි .. අනේ පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @tdweeravardana6574
    @tdweeravardana6574 Год назад +1

    ගොඩාක් ලස්සනයි ...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕

  • @kdweerasiri2253
    @kdweerasiri2253 Год назад

    මමනම් අක්කිගෙ චැනල් එකට අලුතින් එකතු උනේ තාම video දෙක තුනයි බැලුවේ එත් මම අසාවෙන් බලනවා අක්කිගෙ video 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @koshilajayasekara710
    @koshilajayasekara710 2 года назад +1

    Adath vlog 1 harima lassanai akke. 🧚‍♀️🧚‍♀️🧚‍♀️ marina😘😘

  • @omeshahiruni6907
    @omeshahiruni6907 2 года назад +1

    අදනම් මරීනා හරිම ලස්සනයි. 😍😍 ආන්ටි එයාව ලස්සනට makeup කරලා.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      බොහොම ස්තූතියි ❤❤❤

  • @niroshalakmali837
    @niroshalakmali837 Год назад +1

    Ane adath hari lassanaii akke budusaranai

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 Год назад

    Oyage වීඩියෝ බලන්නේ ආසාවෙන් මොකද ape rate kenek සතුටින් inna eka gena harima ආඩම්බරයක් දැනෙනවා

  • @monishawanigasinghe1264
    @monishawanigasinghe1264 2 года назад +1

    Akkage hasband wa balanna apith asawen hitiye ada dakka thank you sathutin inna.isthuthi apita lassana video ekak genawata 😍

  • @rehansanjeewa3469
    @rehansanjeewa3469 2 года назад

    Adanam vidiyo eka godak lassanai e wagema marenat harima lassanai akki eyanam godak hoda daruwek 🥰🥰 bs akki ayet vidiyo ekak enakan balan innawa

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Год назад

    ඔයාගෙ වීඩියෝ බාවනාවක් වගෙ ආසයි අහගෙන ඉන්න . ලංකාවේ වගේම කැම හදල . ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි 🌹🌸💕🌸🌸💕

  • @yasinthalanka9699
    @yasinthalanka9699 Год назад +3

    ඔයා හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් ❤

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 года назад +5

    ඔබවන් දෙමාපියන් ඇය හට වාසනාවක්❤️❤️❤️

  • @subhasurasingha6518
    @subhasurasingha6518 Год назад

    Hama deyakma Super...kochchara baluwath athiwenne naa oyage videos..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි 🌹🌸💕💕🌸💕

  • @nishikafernando4856
    @nishikafernando4856 2 года назад

    අක්කේ ඔයගේ වැඩ කරන විදිහ බලන් ඉන්නත් හරිම ආසයි. ඔයා නම් මාරම දක්ශයි හැම වැඩකටම. මර්‍රනාගේ Halloween makeup එකත් ඔය ලස්සනට කරා. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 දන්න විදියට කරා❤❤ 🌸🌸🌹🌹💕💕

  • @sajiththeshani9258
    @sajiththeshani9258 2 года назад +2

    Harima lassani akkiyo video eka hamada me wage lassana video apita Genna ... Adarei oyala hamotama akki parissamin Inna hamadama marinata MN godak asai .... ❤️.. marina wage nangiyek oya wage akkiyek matath hitiyanm kiyal hithenawa

    • @sajiththeshani9258
      @sajiththeshani9258 2 года назад +1

      Hadawathinma MN kamathi akkige video walata

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      අනෙ එහෙම හිතන්න එපා. මරීනාව නංගි විදියට හිතන්න ❤ මාව අක්කා ඔයාගේ අක්කා විදියට හිතන්න ❤ ⁣ආදරෙයි❤❤❤ ඒ වගේම ගොඩාක් ස්තූතියි ❤❤

    • @sajiththeshani9258
      @sajiththeshani9258 Год назад

      Wela giya reply karanna ... Hari akkiyo MN ehema hithannam parissamin sathutin Inna elaga video eka balanna asawen inne godbless see you mage akkiyo ❤️

  • @sumithradevi6682
    @sumithradevi6682 Год назад

    මරිනා ගොඩක් ලස්සනයි මැණිකො හොද දුව අම්මට උදාවු වෙනව ගොඩක් පිලිවෙලට මරිනා දුව කරව ගොඩක් සතුටුයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @senufashion
    @senufashion 2 года назад +3

    අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි අක්කේ.අපේ බබාත් ආසාවෙන් බලලා මාත් අම්මට උදව් කරනවා කියලා කිව්වා.මරීනා හරිම ලස්සනයි.ලස්සනට් ඉදි ආප්ප හැදුවා. 💗💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      ඒකනෙ අපි තමයි දරැවන්ව උනන්දු කර වන්ත ඕනෙ❤❤ බොහොම ස්තූතියි ❤❤

  • @rasadaripushpika4474
    @rasadaripushpika4474 Год назад

    Akke oya ada kale ammalata loku adarshayk.mareena duwa harima lassani.oyalata budu sarani.

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 года назад +1

    වීඩියෝ එක බැලුවා අක්කා හරිම ලස්සනයි උයන කෑම ටිකත් හරි පෙනුමට තියනවා බුදුසරණයි හැමෝටම අක්කා ❤️❤️🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @mis.darshi1236
    @mis.darshi1236 2 года назад +2

    ලස්සනයි අක්කි බෝලේ වීඩියෝ එක ඒ වගේම මරීන මැනික හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හස්බන්ඩ් හරිම හොද පාටයි ඉදිආප්ප කද්දි කටට කෙලත් ආවා ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි පැටියො.. ❤❤❤💕🥰🥰🥰

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 2 года назад +18

    වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා... ❤❤ මරිනානම් හරිම ලස්සන අහිංසක මැණිකක්💎....චොකලට් ටික දැක්කාමනම් ආස හිතුනා. මටත් මරීනා එක්ක යන්න තිබ්බානම් කියලා.. අවුරුදු 30ක් වුනාට මාත් පොඩිනේ 😉😉😉අපිට චොකලට් ගණන්නේ අනේ ලංකාවේ... මරීනාත් ඔයා වගේම පිළිවෙලටම වැඩ කරනවා නේද අනූ... ඔයාගේ පිරිසිදුකම පිළිවෙල ජපානයට ආවට පස්සේ තවත් ඔපමට්ටම් වෙන්න ඇති අනූ...😊 ඔයාගේ මේකප් එකනම් මාරම ලස්සනයි මරීනාට ඒක නියමෙටම ගැලපුනා.🧟‍♀️👻 අපේ මරීනා මැණික ඉඳි ආප්ප මිරිකලා අම්මාට උදව්ත් කලා නේද? අපේ රටේ කෑමක් ආසාවෙන් කනවා දකිද්දි අපිටත් ආසයි. හැමදාමත් ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +6

      අවුරැදු 30 කියන්නේ මොකද්ද තාම පොඩි ලමයෙක්නෙ උදේශිකා😅❤ මොනවාහරි විශේෂ දෙයක් හදකොට මරීනා කුස්සියට එනවා❤ එයාටත් ඒක කරන්න දෙන්න කියලා එකම කරදරෙ❤ එයාම කැමැ⁣ත්තෙන් දෙයක් කරන්න අහනකොට අම්මා කෙනෙක් විදියට මම අනිවාර්යයෙන්ම එයාව එකතු කර ගන්නවා ❤ මොකද එයාත් කවදාහරි මෙ දේවල් තනියම කරගන්න කාලයක් එයාට එන නිසා ❤❤ බොහොම ස්තූතියි මෙ වගේ ලස්සන වචන මන් වෙනුවෙන් ලියනවට❤❤

  • @DilaniEkanayake-wn4ol
    @DilaniEkanayake-wn4ol Год назад

    හරිම ලස්සනයි දුව ❤ ජේසු පිහිටයි .

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад

    මරීනා බෝනික්කි බබා චෝයී අනී💗🥺එයා හරිම හොද දෝනියෙක් ☺️❤️ආදරෙයි ගොඩ ගොඩාරියක් දෙම්නටම💗ඒ වගේම ඔයාගෙ මැජික් අත් දෙකෙන් හදන කෑම බොම රසයි වගේ අක්කි පිලිවෙලත් ඒ වගේම යි බලන් ඉන්න හරිම ආසයි චොකො දැක්ක පාරනම් කන්න එන්න හිතුනා ඔයාල එක්ක 🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      ස්තූතියි හොඳේ ♥️😘😘 ආදරෙයි ♥️♥️♥️

    • @s.i.nishadini6783
      @s.i.nishadini6783 Год назад

      @@anushajeewani2016 මාත්.ආදරෙයි අක්කියෝ☺️💗

  • @vishmisewwandi1979
    @vishmisewwandi1979 2 года назад

    Marina හරිම ලස්සන අහිංසක නිහතමානී හොද දරැවෙක්.marinata සුභ අනාගතයක් පතනවා ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @Haheshika
    @Haheshika 2 года назад +6

    හරි ශෝක් අනේ පොඩි බබාලා ටික ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @mayumicooray758
    @mayumicooray758 Год назад

    Hari shokne halloween..
    Video eka blanna parakku una.ath matak karalama avith baluwa
    Marinage mekup eka eyata lassanta tibuna.🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      බොහොම ස්තූතියි 🌹🥰🌸💕🌸🌸🌸

  • @chamilapalamure7896
    @chamilapalamure7896 Год назад

    මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා..එයාලා උයන වෙලාවට මට උදව් කරනවා.අවු 11/අවු7 ...මට අසනීප උනාම තනියම කෑම හදනවා...මරීනට ආදරෙයි මගේ දුවලා..නිකන් ඉන්නකොට අක්කගෙ වීඩියෝ තමයි බලමු කියන්නෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      එහෙම පුරුදු කරගන්න එක අපිට ගොඩාක් වටිනවා අපි අසනිපෙන් ඉන්න වෙලවක ♥️♥️ ආදරෙයි 🥰

  • @yamunamanel5431
    @yamunamanel5431 2 года назад +16

    මරීනගෙ මේකප් එක ලස්සනයි . ඉදිආප්ප කන්නත් පුරුදු වෙලා නේද ? එයාලට සින්හලත් ටිකක් පුරුදු කරන්න .ආදරෙයි ඔයාලට. බුදු සරණයි !!!🇱🇰🇯🇵🇱🇰🇯🇵💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +3

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @helanteacher
    @helanteacher Год назад

    හරිම ලස්සන සම්ප්‍රදායක් නේද අක්කා .මං නම් මේ වගෙ දෙයක් පලවෙනි වතාවට දැක්කෙ දරුවො චොක්ලට් එකතු කරනවා.ආස හිතුනා .thank you ඔයාට මේ වගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ..මරීනා ලස්සනට හිටියා කියන්න අක්කෙ .God bless you 😘😘😘🌷

  • @Imokshawijeratha435
    @Imokshawijeratha435 2 года назад

    ඔයාගේ විඩියෝ එක එනකම් ආසාවෙන් බලාගෙන හිටියේ.මරිනාට මම ගොඩක් ආදරෙයි නංගි.මටත් ලස්සන දුවෙක් ඉන්නවා.අවුරුදු 14ක් වෙනවා.ඔයාගෙ මහත්තයා අද දැක් කෙ.එයාත් හරිම හොඳයි නේද.ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි.මරිනා මැනික ඔයා හොඳින් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤🌸🌸🌹🌹💕💕😍🥰

  • @roshanariyadasa936
    @roshanariyadasa936 Год назад

    Me lagadi akkage chenal eka dekke itin hema video ekama balanawa hithata marama senasimak denawa bohoma sathutui akke.marina nangi harima piliwelai theruwan saranai hemotama.

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕💕💕🙏

  • @sasikarangani9422
    @sasikarangani9422 2 года назад +2

    අක්කා...කොහොමද????හොදින් ඉන්නවා නේද.???අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් දාලා තිබුනෙ...ආසාවෙන් බැලුවා පුංචි දරුවොටිකගෙ ලස්සන...මරීනා හරීම හොද දරුවෙක්...අම්මට උදවු කරනවා හැමදේකටම...අක්කා,මට ඉන්නෙ පුතෙක්.එයාට තාම අවුරුදු 7..හැබැයි මම කිසිම දෙයක් කරන්න කියන්නම ඕන නෑ...ගේදොර අස් කරනවා,රෙදි වේලෙන්න දානවා,නවනවා,පොල් ගානවා,එයාගෙ වැඩත් ඔක්කොම කරගන්නවා...මට හරිම සතුටුයි.මොකද කවදා හරි අපිට බැරි උනාම කරගන්න නෙමෙයි.අපි නැති කාලෙක එයාට අසරණ නොවී ජීවත් වෙන්න පිරිමි ළමයෙක් කියලා කිසි වෙනසක් නැතුව හැදුවම ඒ දරුවා කොතනක වත් තනි වෙනඑකක් නෑ..තමන්ගෙ බිරිදට උනත් ඒක සහනයක් වෙයි නේ කවදා හරි..අක්කාගෙ දෝනිට මම හරිම ආදරෙයි.මම ආදරෙයි කියුවා කියන්න අක්කා...අක්කාටත් මම හරිම ආදරෙයි..අක්කා ගැන මගෙව් හිතේ ලොකු ගරුත්වයක් තියනවා.තෙරුවන් සරණයි අක්කෙ..හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා...!!!❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      ඒකනෙ නංගි එ දරුවාට පස්සේ මෙ වැඩ කරන එක ලොකු උදව්වක් වෙයි.. මමත් මරීනාට හැමදෙයක්ම පොඩි කාලෙ ඉඳන්ම පුරුදු කරෙ අපි නැතත් එයා තනි වුන කාලෙට එයාගේ වැඩ එයාම කරගන්න පුළුවන් වෙන්න ... ඔයාගෙ ලමයා ගැන මට ගොඩාක් ආඩම්බරයි.. මම අනිවාර්යයෙන් කියන්නම් පරිස්සමෙන් ඉන්න මෙ වගේ දිගම දිග කමෙන්ට් එකක් දැම්මාට ඔයාට ගොඩාක් ස්තූතියි 🌹🥰🥰💕🌸💕

    • @sasikarangani9422
      @sasikarangani9422 Год назад

      @@anushajeewani2016 ❤️❤️

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 2 года назад

    Adath video eka baluwa.wenada wagema lassanai video eka . kamath harima rasa Patai..😁😁

  • @inokafernando340
    @inokafernando340 2 года назад +2

    හරිම ලස්සනයි 😘😘 ඔයාලත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @nadeeinusa
    @nadeeinusa 2 года назад

    මරීනාගෙ makeup එක ලස්සනට කලා . අර පොඩී දෙනවන්ගේ makeup එක නියමයි නංගී . එහෙ හරිම පිලිවෙළයි halloween සමරන විදිය. මෙහෙ එහෙම කරන්න අමාරුයි .ගොඩක් ලමයි එනවා .සමහර අවුරුදු වල ආපහු sweets ගේනවා . ලස්සනයි හැමදාම වගේ විඩියෝ එක . ඒ වගේම ඔයා කොච්චර busy වුනාත් මගේ විඩියෝ බලලා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි නංගී ඔයාගේ නිහතමානී කමටත් ආදරෙයි ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      අනෙ අක්කා මම කොච්චර busy උනාත් මට කියලා කාලයක් තියනවා නෙ ❤❤ මම එ කාලයෙ තමයි අක්කාගෙ විඩියෝ බලන්නෙ ආසාවෙන් ❤❤ මම ජපානෙ හිටියට මම ආසයි අක්කා ජීවත් වෙන රටෙ ලස්සන බලන්න❤❤ බොහොම ස්තූතියි අක්කා ❤❤

    • @nadeeinusa
      @nadeeinusa 2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @deanna____6297
    @deanna____6297 Год назад

    Akki, Japan wala rampe, karapincha, goraka, wage ingredients fresh pita ganna puluwanda lankawe keels wage??

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      අනෙ එහෙම ගන්න නෑ .. ලන්කාවේ බඩු විකුනන සමහර කඩවල නම් ෆ්‍රීසර් කරලා විකුනනවා වගේ. එහෙමත් නැත්නම් වේලලා තමයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      ගොරකා නම් මම දැකලම නෑ

  • @arothusha1137
    @arothusha1137 2 года назад +2

    අද නම් ගොඩක් ලස්සනයි

  • @nishanthirajapaksha6274
    @nishanthirajapaksha6274 Год назад

    Marina ada harima lassanai
    Marinage wayasa kiyada

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      එයාට අවුරුදු 10 ♥️♥️ ස්තූතියි 😘😘

  • @mishamisha2180
    @mishamisha2180 Год назад

    Marinage konde godak lassanai kondeta monada pawichi karanne kiyalath kiyannako nanda eyawa adaren mathak kara kiyanna budu saranai ❤️🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад +1

      එයාට මම තෙල් සත්කාර කරනවා සතියකට දෙතුන්පාරක් වගෙ මම අනිවාර්යයෙන් කියන්නම් එයාට ස්තූතියි 🌹🥰🥰🌸

    • @mishamisha2180
      @mishamisha2180 Год назад

      @@anushajeewani2016 ❤️🌼

  • @nethminandasiri8119
    @nethminandasiri8119 2 года назад +1

    Akke adath video eka harima lassanai❤❤❤

  • @ireshahansi1785
    @ireshahansi1785 Год назад +1

    මරීනා ලස්සනයි ❤අනේ අපිටත් ටොපි ඕනෙ 😊

  • @mahimibhagya8021
    @mahimibhagya8021 2 года назад +1

    අනේ මන් මේ video දානකම් බලන් හිටියෙ 😘😍❤️

  • @dilshanisenarathna8096
    @dilshanisenarathna8096 2 года назад +7

    අක්කි husband අතින් කන්න පුරුදුයි නේද? 🥰 ඔයා එයාට ගොඩාක් ආදරේ වගේම අපිටත් ආදරෙයි කියල දැනුනා.. ඒකනෙ husband පෙන්නන්න කිව්ව අයට චුට්ටක් හරි පෙන්නුවෙ.. අනේ ඔයා හරිම හිත හොඳ කෙනෙක්.. හරිම ලස්සන පවුලක් ❤ ආදරේ හිතෙනව ඔයාලා හැමෝටම. හැමදාම සතුටින් ඉන්න ඕනෙ හොඳද අක්කි. ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් කෙනෙක් youtube එකේ.. මගින් නවතින්නැතුව හැමදාම අපිත් එක්ක ඉන්න.. බුදුසරණයි 😙❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +3

      ඔයාලගේ මෙ ආදරය තියෙන නිසායි නංගි මට ඉදිරියට යන්න පුළුවන් වුනෙ❤ මෙ විදියටම මාත් එක්ක ඉන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා❤❤ බොහොම ස්තූතියි ❤❤

  • @hashinimadushika8978
    @hashinimadushika8978 2 года назад

    Marina wa dekkath harima asa hithenwa akki harima hoda kenek study video akk onimi ❤️❤️❤️adarei godaak 🥰🥰

  • @chitraperera8242
    @chitraperera8242 2 года назад +1

    මරීනා දකිද්දී හරියට ආදරේ හිතෙනවා. ඔයා හොඳට මරීනා ව හදලා තියෙනවා. ❤️ ❤️

  • @CHoco_BLOssom8035
    @CHoco_BLOssom8035 Год назад

    Marina harima lassanayi e vagema loku nihathamani kamak oyage duu gen penava.. api godak adare marinata...love you japan💓

  • @chathuchathu1043
    @chathuchathu1043 2 года назад +1

    අක්කා සම්බෝල wangediye kotanne නැද්ද...

    • @anushajeewani2016
      @anushajeewani2016  Год назад

      මම එහෙම කරනවා අඩුයි . පොඩි වංගෙඩියක් මගෙ ලඟ තියෙන්නෙ 🌸💕🌸🌸

  • @ishanishanika1
    @ishanishanika1 2 года назад +1

    අදත් ලස්සනයි අක්කී මරිනා 😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @Hoshi996
    @Hoshi996 2 года назад

    lassnaii akke adath video eka. akke kiyannako thunapaha minis suwada nathi wenna kitchen ekata pawichchi karanna puluwan monawada kiyala ?

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      එ සුවඳ නම් අපිට නැති කරගන්න අමාරැයි ❤ වතුට ටිකකට එසෙන්ශියල් ඔයිල් බිංදු දෙකතුනක් දාලා කිදන් එක පිරිසිදු කරන්න .. හොඳ සුවඳ තියෙන ඔයිල් එකක් පාවිච්චි කරලා බලන්න.. එකකොට වටපිටාව ⁣සුවඳට තියෙයි. කැන්ඩ්ල් එකක් පාවිච්චි කරන්න හොඳ සුවඳ තියෙන❤❤

  • @dhanulakmini2654
    @dhanulakmini2654 2 года назад +3

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කියෝ ,ඔයා ගෙදරදී සුප් කැට සහ මිරිස් කුඩු හදාගත්ත හැටිත් කියන්නකෝ පුලුවන් නම් වීඩියෝ එකක් අරන් එන්න,මේ කාලෙ අක්කිගේ වගාව ඉවරද ❤ඔයාගේ ඉදිආප්ප වංගෙඩිය ශෝක්❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      මම මිරිස් කුඩු හදන එක නම් short විඩියෝ එකකින් දැම්මා .. ආයෙත් ටික කාලයක් යයි හදන්න .❤❤ මගෙ හදපුවා තාම තියනවා ❤❤ සුප්කැට එක නම් දාන්නම් ලඟදිම ❤❤ ස්තූතියි ❤❤

    • @dhanulakmini2654
      @dhanulakmini2654 2 года назад

      Ok akki❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад

    මරීනා හරම ලස්සනයි හරිම නිහතමානී දුවක්. අද වීඩියෝ එක හරිම ලස්සනයි ඉදි ආප්ප මගෙත් ප්‍රියතම කෑමක්. ඉදි ආප්ප වලට මැච්වෙන්න කෑම ටික නංගි හැදුව මටත් කන්න හිතුන.ඔයාගෙ වීඩියෝ එක බලල මමත් රෑට කන්න ඉදි ආප්ප හැදුව පොල් සම්බෝලෙයි මිරිස් මාලු හොද්දයි. නංගිය මමත් ඉදි ආප්ප වට්ටි පාවිච්චි කරා ප්ලාස්ටික් මගේ ගෙදරට ආපු කෙනෙක් දැකල කිව්ව ප්ලාස්ටික් වට්ට් රත්කරල කෑමට ගන්න එපා හොද නෑ කියල ඊට පසු මම ඒ වට්ටි සේරම වීසිකරල ලංකාවට ගිය කෙනෙකුට කියල වේවැල් ඉදි ආප්ප තට්ටු ගෙන්න ගත්තා. ප්ලාස්ටික් වට්ටි සේරම කාටවත් දුන්නෙ නෑ. මොකද අපිට හොද නැති දේ තව අයටත් හොද නෑනේ...මගෙ මහත්තය කිව්ව විසිකරල දාන්න කියල. මම ප්ලාස්ටික් තට්ටු නැවැත්තුවා මොකද අපේ හොදටනෙ කියන්නෙ. නංගිත් ටිකක් හොයල බලන්න මම කිව්වටම කරන්න එපා..හරිම සතුටුයි ඔයාගෙ අද දවසෙ වීඩියෝ එක ආදරෙයි.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      අනෙ ඔයාට හිතුනු දේම මටත් හිතුනා❤❤ මමත් ප්ලාස්ටික් ටික අයින් කරලා වේවැල් තට්ටු තමයි පාවිච්චි කරන්න ආසම.. මමත් හිතාගෙන ඉන්නෙ කොහොමහරි ගෙන්න ගන්න ❤❤ ඇත්තටම ගොඩාක් ස්තූතියි ආදරෙන් මෙ දේවල් කියලා දෙනවට❤❤ මෙ කමෙන්ට් එක කියෙව්වට පස්සේ ප්ලාස්ටික් තට්ටු ටික අයින් කරන එක ඉක්මන් කරන්න ඕනෙ කියලා හිතුනා❤❤ අපෙ ගෙදර අය වෙනුවෙන් නෙ❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 года назад +1

    මරීනා කොයි තරම් හොදයිද අම්මට උදව් කරන එක. ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. මට නම් ඉන්නෙ පුතෙක් මම එයාවත් පුරුදු කරලා තියෙන්නෙ. These are for you Marina 🌸🌺🌷🌹🌸🌷🌺 you are a good girl.❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ඒකනේ පිරිහි ගැහැණු කියලා නෑ හැමදෙයක්ම එයාලට අපි පුරැදු කරන්න ඕනෙ❤❤ 🌹🌹🌸🌸🌸

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 2 года назад +1

    ❤marina patiyo godak adarei. Amma wage piliwelata oyath lassanata wada tika karanawa😊

  • @ruchiraperera6186
    @ruchiraperera6186 2 года назад

    අනූ, ඔයාටත් ගෙදර හැමෝටමත් ගොඩක් ආදරෙයි . හැමෝටම බුදුසරණයි .🙏🙏😘😘💕

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад +1

      බොහොම ස්තූතියි ❤❤❤ බුදු සරණයි❤❤

  • @yomeshadilhani4867
    @yomeshadilhani4867 2 года назад

    Adath harima lassanai akke.oya wage amma kenek labanna marina harima wasanawanthai.hamadamasathitin inna hamoma

    • @anushajeewani2016
      @anushajeewani2016  2 года назад

      බොහොම ස්තූතියි ❤❤❤❤