✔උදේට දවල්ට රෑට වදයක් නැතුව උයමු|meal prep sinhala| day in my life 🥰😜 ❤MADHU RAJAPAKSHA❤

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 357

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744  3 года назад +107

    mason jar bags
    modern deals

    • @dharshanikottawagamage765
      @dharshanikottawagamage765 3 года назад +8

      Thank you akke oyata godak adarei mama illapu video eka dunnata parissamen inna budu saranai chuty duwa .aiyyawai mathak kara kiyanna ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ☺ ☺ 🙏

    • @ibrahimismael2864
      @ibrahimismael2864 3 года назад +2

      @@dharshanikottawagamage765 àààåàa

    • @hansimenaka3020
      @hansimenaka3020 3 года назад +7

      Akki oyage kitchen items gatte kohenda,prices a okkoma gana video ekak karannako

    • @kumududharmarathna5842
      @kumududharmarathna5842 3 года назад +7

      Kitchen items කොහෙන්ද ගත්තේ prices එක්ක video එකක් කරන්න please .ගෙදර clean කරන විදිහත් කරන්න ❤️

    • @Vithanairo
      @Vithanairo 3 года назад

      Harima shook video ekak.Ane akki oya kitchen items gtte kohenda kyla video ekak krnnko .mm kalinth msg damma but no rly 🥺🥺

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 22 дня назад

    හරිම හෙදයි පිළි වෙලට වැඩ ටික කරනවා අසයි ඒ වැඩ කරන ව්දියට තෙරැවන් සරණයි❤❤❤❤

  • @madubashinifonseka1517
    @madubashinifonseka1517 3 года назад +15

    ඔයාගේ හැම video එකක් ම මම බලනවා... හරිම ලස්සනයි.. පැහැදිලි යි.....

  • @nirupahettiarachchi1429
    @nirupahettiarachchi1429 3 года назад +7

    හරිලස්සනයි,😍😍ආසාවෙන් බලනවා ,ගොඩක් ස්තූතියි ඔයාට

  • @n.c.dperera3678
    @n.c.dperera3678 3 года назад +21

    හරිම පිලිවෙලයි අක්කෙ ඔයා. බලන් ඉන්න ආසයි ඉගෙන ගන්නත් ආසයි . ❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 года назад +1

    Hemadama sathutin parissamata inna.budusaranai .dewipihitai

  • @jayasingheww7764
    @jayasingheww7764 2 года назад +3

    මුරුන්ගා කොල බ්ලෙන්ඩ් කරල ඉස්ම අරන් සුදු ඉදිආප්ප ඇනුවම ගොඩක් රසයි.

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 Год назад +2

    හරිම ආසයි දුව ඔයා කෑම හදනකොට කටට කෙල උනනවා.

  • @kavishalakshani897
    @kavishalakshani897 Год назад +2

    අක්කිගෙ දෝනි හරිම ලස්සනයි ❤😊

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 3 года назад +10

    ,ඔන්න අදත් හරි අසාවෙන් බැලුවා , ඔයා හදපු සිබ්‍රා කේක් එක හැදුවා හරි රසට තිබුනා , ස්තුතියි ඔයාට

  • @sandamali8151
    @sandamali8151 2 года назад +5

    ඇත්තටම ගොඩාක් ආසයි...මේ වීඩියෝ දැක්කාම ...නොදන්න ගොඩාක් ජාති දැනගන්න පුළුවන් ...ඔයාට ස්තූතියි ගොඩාක් ..බුදුසරණයි මදු

  • @kaushalyajayasinghe2645
    @kaushalyajayasinghe2645 3 года назад +14

    ගොඩාක් ස්තුති නංගි .බබාලා ට ඉස්කොලේට දවල්ට අරන් යන්න ,ලේසියෙන් හදන්න පුලුවන් කෑම ටිකක් කියල දෙන්න පුළුවන්ද ?

  • @dinukaushalya8056
    @dinukaushalya8056 3 года назад +10

    අක්කිට ලස්සන දූ පැටියෙක් ඉන්නවා..ලස්සනයි අදත් වැඩසටහන

  • @madushikadilhani9361
    @madushikadilhani9361 2 года назад

    Mamath reta serama lasthi karala tynwa.harima lesi udeta uyanna. Payakwat yanne na uyanna.

  • @navodhyakavindi327
    @navodhyakavindi327 3 года назад +10

    හරිම පැහැදිලි 👍

  • @manojrathnapala3081
    @manojrathnapala3081 Год назад

    හරිම ලස්සනයි ඒ වගේම හරිම පිලිවෙලයි ගොඩක් ස්තුති ඔයාට

  • @sahansumindasahan7535
    @sahansumindasahan7535 3 года назад +18

    හරිම ලස්සනයි akkiyo ane puluwannm kitchen item video eka dannakoo❤️

  • @nadenade9465
    @nadenade9465 2 года назад

    Mama Hamadema oyawa tama anu gamanaya karanni.parssamen enna.budu saranai.paule Hamotama.❤❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Год назад

    ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤ .

  • @nadeegunasena3114
    @nadeegunasena3114 3 года назад +2

    tks dear.this is very very useful.give us more if u can

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Год назад

    Thanks for advising 🎉❤🎉❤

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Kanna pulu wanda parippu hodi kosgata hodi hathu hodi kari hodi soya mit hodaida

  • @lakshmil7349
    @lakshmil7349 3 года назад +5

    Oyage duva hari shok😊

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 года назад

    Kalin dawase fridge eke tiyapu pol aran curry heduwama aka dawal weddi narak wenna balanawada.. lunch box ekaka wedata aran yana ayata
    Malu curry ekata kaha tikak wetunoth thawa lasssanai akki pata

  • @gayaniwijesuriya5574
    @gayaniwijesuriya5574 Год назад

    Nangi murunga mixed string hoppers piti kohenda gaththe brand eka kiyanna . Thanks

  • @udenimihirani4579
    @udenimihirani4579 3 года назад +1

    Oyage wada harima piliwelai balan enna asai apitath hoda adarshayak oya.bs

  • @ruwanibandara1750
    @ruwanibandara1750 3 года назад

    Harima lasanai nangi, anagataya sartaka wawa! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😄

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 2 года назад +3

    Dear madhu,you are doing a perfect job.the recipes are really simple.thats why i really loveto watch

  • @navishkashamindi6833
    @navishkashamindi6833 Год назад +3

    වේලුන මිරිස් ටිකක් පුච්චලා අබරලා හදන පොල් සම්බෝලෙ try කරලා බලන්න ...😁

  • @geethl.g.5832
    @geethl.g.5832 3 года назад +6

    ඔයාගෙ video බලන්න ආස හිතෙනවා .සරලව පැහැදිලිව කියලා දෙන්නවා.❤️❤️

  • @srimathifernando5424
    @srimathifernando5424 3 года назад +2

    Oya kiyala Dena widihata harima pahadelei mamath oya Kiya Dena Kama mamath hadanawa o

  • @Kumari-ef8zf
    @Kumari-ef8zf 3 года назад +5

    බලන් ඉන්න හරිම ආසයි...❤️❤️❤️

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Год назад

    Budusaranai obatumiya athulu pawle samata

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 3 года назад +11

    අන්හේ නංගියා ශෝයී😍😍😍😘😘😘😘

  • @damithadezoysa8607
    @damithadezoysa8607 3 года назад +2

    Where can you buy this string hopper flour with murunga pl

  • @sujanibandara3568
    @sujanibandara3568 3 года назад +3

    ඔයා කියලා දුන්න විදිහට තමයි මම බීට් උයන්නේ හරිම රසයි 😋

    • @azranaleemazranaleem1476
      @azranaleemazranaleem1476 3 года назад

      I like u r recipes very much n l tried n got good results also thank u very much expecting more recipes👍❤

  • @kavindayasewmini4561
    @kavindayasewmini4561 3 года назад +2

    Ane man asi me vidiyo ektnm hrim shoi uyn vidih ❤️

  • @paramimadhuwanthi1016
    @paramimadhuwanthi1016 2 года назад

    ඔයා ලස්සනට විස්තර කරනවා..කට හඩ හරිම පැහැදිලි..

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 года назад +3

    මුරුංග පිට් කොහෙන් ද ගත්තේ කියන්නකෝ 👍👍

  • @sasvinudissanayaka8137
    @sasvinudissanayaka8137 2 года назад

    Akke oya idiappa piti ganna thiyenne koheda ane.cargills eken ganna puluwanda?

  • @sajithlakshi3269
    @sajithlakshi3269 2 года назад +1

    Maalu ekata thava kaha tikak dapiyooo..ela hoddak wage wathura wage

  • @damithadezoysa8607
    @damithadezoysa8607 3 года назад +1

    Pl respond to my query. Where can you buy this murunga string hopper packet pl.

  • @priyaariyawansha8903
    @priyaariyawansha8903 3 года назад

    Athtamai daruwo oyage ahinsaka kamata meka balanne mama.kaamath aulak na.oyage helapa,bimmal curry eka,bithara daala hadana chicken eka godak hithata alluwa

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 года назад

    Super programme. Good Luck.👍👍👍

  • @anulagoonewardene5658
    @anulagoonewardene5658 3 года назад +1

    Oyage vedios hema ekakma Hari watinawa. Short & Sweet

  • @isuridilshani3399
    @isuridilshani3399 3 года назад +1

    ගොඩාක් ස්තුතියි අක්කෙ ඔයාට බුදුසරණයි අක්කේ අක්කෙ ඒ බෑග් ආපිකො එකෙ එහෙම තියනවද..අක්කෙ ඔයා ගැන විස්තර විඩියෝ එකක් කරන්නකෝ හෝම් ටුවර් එකකුත් කරන්නකො මගෙ අක්කා පන බලපොරොත්තුවෙන් ඉන්නව අක්කා මැණික ගොඩාක් ආදරෙයි බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏😘😘😘😘😘👍👍👍👍

  • @sujeewapriyadarshani9712
    @sujeewapriyadarshani9712 3 года назад +5

    බෝඩිමි වල ඉන්න අයට ලේසියෙන් හදා ගන්න කෑම වල වීඩියෝ එකක් කරන්න

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 года назад +3

    දවල් කෑමට කොල මල්ලුමකුත් තිබ්බ නම් perfect..

  • @sanjeewanidharmadasa6641
    @sanjeewanidharmadasa6641 3 года назад +3

    ඉදි ආප්ප පිටි එකේ නම කියන්න පුලුවන්ද dr..🙂 ඒ වගේම ඔයගේ rice cooker එකේ brand ekath kiyannako..🙂

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 года назад

    Thank you obata budusarani 🌷🍄🌷

  • @dilanihits221
    @dilanihits221 3 года назад +1

    ane oya ge muna dakke ada .kata handa harima thampath.mama balanne oya ge recipey thamai .adare 🥰🥰

  • @sadalisadali4587
    @sadalisadali4587 3 года назад +1

    Me wage thawth vidoe idiriyata karagena ynna akkita shakthiya dairya labewa kiyla prarthna krnw akki

  • @ddrr6493
    @ddrr6493 2 года назад +1

    උදේට උයන්න ලේසි.වෙන්න බත් එකට. හදාගන්න පුළුවන් . රෙසිපි ටිකක් කියලා දෙන්න. ඒ වගේම.. ඒවා රෑට හදලා තියාගන්න පුළුවන් පිළිවෙළ.. කියලා දෙන්න පුළුවන් ද..

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 Год назад

    Man balanne oyage katahada ahanna..e voice eka ahanna asai..kamat hodai.duwat lassanai

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 3 года назад +2

    Home tuwar ekak karannako akkae

  • @asmashariyaz7121
    @asmashariyaz7121 2 года назад

    Where did you buy white food cover?
    Cn u put the string hopper recipe pls,akki?

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 года назад +5

    Awww ❤️ ❤️ ❤️. Lassanai Akke. Yummy 😋. Stay Safe

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 2 года назад +4

    Wow very important sis, normally i feel lazy to cook but, after seeing this vedio i was so enthusiastic to make such meals. Once again thanks sis for doing this marverlous job.

  • @nadeeranasinghe4181
    @nadeeranasinghe4181 3 года назад +3

    මිස් ඔයාගෙ gas cooker eke brand මොකක්ද
    සුදු පාට Cooker 1

  • @wasanamadu2932
    @wasanamadu2932 2 года назад +5

    අක්කෙ ඔයාගේ මහත්තයා නම් හරිම වාසනාවන්ත යි

  • @mis.darshi1236
    @mis.darshi1236 3 года назад +1

    Oyage wadanm balan inna ashai nangi oya kyala dipu kama jati godak mama haduwa

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 2 года назад

    Fish curry ekata kaha tikak damanna kahapata madi

  • @nilanthikairoshani546
    @nilanthikairoshani546 3 года назад +2

    නංගා ඔයාගෙ ක kitchen items හරිම ලස්සනයි.පොඩ්ඩක් ඒව ගත්ත තැන් ගැනත් කියන්නකො

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 3 года назад +8

    ලස්සන අත්දැකීම් ටිකක් 🌹🌹🌹🌹

  • @umandasandeepani4671
    @umandasandeepani4671 2 года назад

    Oylge gewal kohed akki

  • @tharu3323
    @tharu3323 3 года назад +3

    Akki hadapu hema kemka wag man hadal tiyniii supar akki oyanm

  • @nadeekadisanayaka639
    @nadeekadisanayaka639 3 года назад

    Akkage pilewala hareema lassanai hare wedagath man godak asawen oyaage vidiyo balanne.

  • @madushika8461
    @madushika8461 3 года назад +5

    හුරතල් පැංචිට අම්මගෙ කෑම රස බල බල ඉන්න පුලුවනි. ❤️

  • @liyanaggesm2944
    @liyanaggesm2944 3 года назад +1

    මධූ පොල් සම්බෝල කොටපු වූටී වංගඩෙිය ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන්ද ?

  • @shanazalliar142
    @shanazalliar142 2 года назад

    White square plate kohenda dear gaththe

  • @lakshinigamage413
    @lakshinigamage413 3 года назад +2

    ane wangediye gaththe kohenda

  • @hansimadubashini8610
    @hansimadubashini8610 2 года назад

    Apo fish curry eka dakkama bada dagalanawa.suduma sudu patai.Saban wathura wage

  • @ayodyasanjeewani5630
    @ayodyasanjeewani5630 3 года назад +1

    Niyamai me wage videos godak onaa. Godaaak asai me wage videos danawata. Well ✔

  • @chandrikakumari1678
    @chandrikakumari1678 3 года назад +1

    Akke oya ediyaappa mirikana wangediya kohenda gaththe kiynnko

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Год назад

    Tnx dr

  • @jayathissajayathissa1039
    @jayathissajayathissa1039 3 года назад

    Harima lassanata vade karanava...

  • @asnafazmil3503
    @asnafazmil3503 3 года назад +2

    From where did u get Dt spoon rest near d hob?

  • @fathimamafasa6637
    @fathimamafasa6637 2 года назад

    Oyage vidios super 👌 tawa vidios danna

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 года назад +1

    හැම විඩියො එකක්ම බලනවා.

  • @romeshinilakshima4758
    @romeshinilakshima4758 2 года назад +1

    Akke home eke full video ekak gannako

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Год назад

    නියමයි.

  • @jayathissajayathissa1039
    @jayathissajayathissa1039 3 года назад

    Pol gala frig eke thiyala udeta, gaththata kamak nadda,,,,

  • @AshfaASalam
    @AshfaASalam 3 года назад +3

    Hi Madhu!! Your videos are so good to watch! Can you please tell me where you bought those ziplock bags that you keep coconut in?

    • @sheridankuruppu4670
      @sheridankuruppu4670 2 года назад

      Hi you can order those from daraz....I bought them too
      I am Ramona in Srilankan....
      Madu I like your videos dear..I want to know how to keep cooked food for a long period of time...thanks & God bless

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 2 года назад

    නියමයි.සලාදෙට දෙහි,ලුනු දෙක්ම කන්න හදල දාන්න

  • @phsamanthagunaweeraphsaman7335
    @phsamanthagunaweeraphsaman7335 3 года назад

    Oyala Lassanta Me Wada Satahana Karanawa.Akke Puluwannam Mata Watalappam Hadana Widiha Danawada😀😀😀

  • @vmaheshika6186
    @vmaheshika6186 3 года назад

    Akke sathiyata uyana oyge meal plan eka kiyannako....plz....

  • @mrfriya315
    @mrfriya315 3 года назад

    Pol dala thibunu bag kohenda gathe naggi

  • @w.a.anushkamadushan4904
    @w.a.anushkamadushan4904 3 года назад +2

    Akka oya oya fish curry ekata Dana kaha hoda kaha nemei

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 года назад

    How do upul scrape coconut can I see the coconut scraper you use please

  • @tharangapathirana
    @tharangapathirana 3 года назад +1

    Godak වටිනා video ekak. Thank you. Theruwan saranai ❤

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 3 года назад

    Akka oya malu curry eka ehema dapu bajana gaththr kohenda white colour

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 3 года назад

    Oyage hama vedio ekakma balanwa godak watinawa api wage podi channel karana ayata...oya karana piliweka camara karana widiha mn godak dewal igenagannwa akkiyo..thankyou..

  • @wathsalanuwanthi5014
    @wathsalanuwanthi5014 3 года назад

    Akki kitchen items kohenda gathe ..asai dakkama video ekak dannako

  • @chalanim.perera5880
    @chalanim.perera5880 3 года назад

    Me murunga kola mix indiappa piti kohenda ganna tynne price kohomada...gal wangediya price akai ganna tenakuth kiyanna akki

  • @layanthikanilani202
    @layanthikanilani202 3 года назад +1

    Niyamai akke oyage piliwela.godak watinawa apita

  • @uzmanihab4064
    @uzmanihab4064 2 года назад

    Pls put a video to make a tasty samon fish fried with onion. Your food recipes are super.

  • @piumidias
    @piumidias 3 года назад +2

    මමත් අක්කගෙ හැම vedio එකක් වගේම බලනවා... අක්කේ අන්තිමට පෙන්නපු බෑග් ගත්තු තැන කියන්න පුලුවනිද ?? description box එකේ ඒ link eka නෑ

  • @fideliakarunaratne7821
    @fideliakarunaratne7821 3 месяца назад

    Kohenda ei string hopper flour eka

  • @sudu3596
    @sudu3596 3 года назад +1

    මම නම් ඔයාගේ විඩියෝ ඔක්කෝම බලනවා

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 года назад +6

    ගොඩක් වටිනවා අක්කී ❤️❤️❤️❤️❤️