විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක් වන ඔබ රාජකාරි අරඹන්න !!!

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии •

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 7 месяцев назад +4

    තෙරැවන් සරනය් හාමුදුරුවන්ට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා ,මටත් ආද්‍යත්මික ජිවිතයෙ ඉහළ ටම යන්න ලැබේවා ,එ සදහා තියන සියලු බාදක,දුක් කරදර දුරුකර සියලු යහපත උදා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුටින් ඉන්න ලැබේවා ,සියලු සත්වයො සුවපත් වෙවා දුකින් මිදෙවා අවබෝධය ලැබේවා 🙏

  • @thisaragimhani6345
    @thisaragimhani6345 Год назад +41

    පින්වත් ගරු ස්වාමීන් වහන්ස ආයුශ බොහෝ වේවා 🙏 ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් අජරාමර උතුම් උ නිර්වානය මේ රැස් කරන්නාවූ පිනෙන් හා මා විසින් මේ සසරේ රැස් කරන ලද සියලු පින් බලයෙන් ඔබ වහන්සේ හට සාක්ශාත් වේවා 🙏🙏🙏🙏 සාධු ....සාධු ....සාධු ......

  • @slanuproductions5547
    @slanuproductions5547 16 дней назад +1

    බොහෝම ස්තූතී.. විශ්වයට... තෙරුවන් සරණයි..🌻🙏

  • @shehanlanka3488
    @shehanlanka3488 3 месяца назад +3

    හාමුදුරුවන් කියන දේ ඇත්ත පොඩි කාලෙ ඉදල දුක් වින්දෙ නැත්තන් මං හිතන්නෑ මං මේ වගෙ බුදු දහම ගැන ගොඩක් පැහැදේවි කියල මට නිකන් ඉද්දි හාමුදුරුවන්ගෙ දේශනා අහන්න කලින් මට තේරෙනෝ ඇයි මං ඉපදුනේ ඇයි මං මේ වගේ මේම මේ ලෝකෙ ඉන්නෙ කියල මං කලින් අයිස් ටැබ්ලට් අරක්කු ඒම බොන්න අරන් තිබ්බෙ පස්සෙ මටම හිතුන ඇයි මං මේව බොන්නෙ කියල මංම ඒ සමාජෙන් අයින් වෙලා තනියෙන් උන්න අපෙ හාමුදුරුවනේ❤️ තනිවෙලා ඉද්දි බාවනා කරන්න බුදුන් වදින්න පුරුදු උනා❤️

    • @MwUcyan
      @MwUcyan 2 месяца назад +1

      ❤🤍☸️💖

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 Год назад +23

    මේ සියළුදේම ඇත්ත.
    මට සිදුවෙලා තියෙනවා සහ සිදුවෙමින් තියෙනවා. නමුත් මා ඒ සියළුදේම අවබෝධය තුලින් දකිමින් සිටිනවා.
    ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @niwanmaga865
    @niwanmaga865 Год назад +22

    මෙත් මහා බෝ සත් ජීවමාන බලශක්ති කේන්ද්‍රස්ථානයෙහි ආශීර්වාදය ලැබේවා 🙏 ශක්‍ර දේව රාජයාණන් වහන්සේ ගේ රැකවරණය ලැබේවා 🙏 මහා දේව මන්ඩලයේ ආරක්ෂාව ලබත්වා❤ගවුතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් නොනැසී ආරක්ෂා කර ගැනීමේ මහා මෙහෙවරෙහි ඉදිරියට ගමන් කරවන්නා වූ ::සදහම් යාත්‍රාවට :: ගොඩනැගෙන්න අවසරයි❤
    අසුර දැහැන් බිද පැමිනෙන්න ..... ඔබත් තවත් පුරුකක් නම්....................

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 Год назад +24

    තෙරුවන් සරණයි!ආර්යන් සුවපත් වේවා!ආයු බොහෝ වේවා!සංසාරයෙ මා රැස් කළ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා!ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවනම වේවා!

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 4 месяца назад +1

    සාදු සාදු මගෙ ජිවිතෙ හුගක් සතුටුයි ඔබතුමා ගොඩක් පින් මට රාජකාරි මතකයට අවා අපගේ ජිවිතෙ පින් කුසල් බලවත් උනාට ර්‍ රැකියා ව නිසාම මගෙ ජිවිතෙ රාජකාරි කරන්න තාම මට අපහසු උනාට බාවන මගෙ ජිවිතෙ හුගක් අඩුපාඩු නිසා ඔබතුමා අපි දෙන්න ජිවිතෙ හුගක් ලස්සනට කිව්වා ❤❤❤❤❤❤❤

  • @hansiperera3685
    @hansiperera3685 Год назад +17

    මොනවා නැතත් ඔබ වහන්සේ යමක් තේරුම් කරන්න ගොඩක් උත්සහ කරනවා..තේරුම් ගන්න හැකි විදිහට ඉතාමත් උත්සාහ යෙන් විචාරය කරනවා ..ඒයට ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ...දෙවැනි දේ තමයි අවසාන දේශනා දෙක හරියට ඔබ වහන්සේ බලාගෙන හිටියා වගේ කිවා..මගේ ආද්දීයාමක ජීවිතේ ගැන ඔබ වහන්සේ හරියටම ප්‍රකාශ කලා. ඇත්තටම හරිම සතුටුයි ඒ ගැන අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ස්තූතියි ඔබවහන්සේට 🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi Год назад +29

    මම වසර ගානක සිට මගේ රාජකාරිය ඉටුකරමින් සිටින කෙනෙක් බව මට පැහැදිලි උනා බුදු සරනය්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niludress5754
    @niludress5754 Год назад +11

    සාදු සාදු සාදු සාදු සාදු මමත් මේ වෙනස් කම් අත්විදිමින් ඉන්න කෙනෙක් .ඔබ වහන්සේ ට මතු බුදු බව ලබාගැනීමට හැකි වේවා බුදුසරණයි .හමුදුරුවනේ

  • @samadhivithanage3442
    @samadhivithanage3442 4 месяца назад +1

    පින්වත් ස්වාමීන් වහන්ස ආයුශ බොහෝ වේවා🙏🏻 මා කුඩා කාලයේ පටන් කර්මඵලය විශ්වාස කරපු කෙනෙක්.මා හට එය තේරුනෙ කෙසේද කියා අදටත් මා දන්නෙ නෑ..එතරම් කුඩා අවදියේ පටන් අවංකව සිටි මා නව යොවුන් වියේදී පිරිත් සජ්ජායනා කර බුදුන් වැදීමට පවා යොමු උනත් යම් වැරදි සිතුවිල්ලකින් ඒ සියලු දේ මා නතර කර දැමුවා..ඉන්පසු කිසිම විදියකට මා උවමනාවෙන් ආගමට දහමට යොමු උනේ නෑ..පින්වත් ස්වාමීන් වහන්ස ඉන්පසු මා නිතරම වාගෙ සිහිනෙන් නාගයෙක් දැක බිය උනා.ඔහු මා දෙස බලා සිටිනවා.ඉන්පසු මා නැවත බුදුන් වැද පිරිත් කීමට පටන් ගත්තා..පිනටමයි හිත යොමු වෙන්නෙ.පන්සිල් ආරක්ශා කර මස් මාංශ වලින් පවා ඈත් උනා.මා හට නිතරම වාගෙ පින් කරන්න එක එක සිත් යොමු වෙනවා..මට කවෘන් හෝ අවැඩක් කරොත් ඔවුන්ට පවා සමාව දෙන මට්ටමට පත් වෙලා..සතුරෙකුටවත් කරදරයක් වෙනවට කැමති නෑ .මගේ දැන් අරමුණ භාවනා කරලා සිත එකග කරගන්න එක..මට සිහිනෙන් පේන නාගයා කුමක් සදහා එන්නේ දැයි මා හට ඔබ වහන්සේගෙ කතාවෙන් පැහැදිලියි..ඔබ වහ්ද්න්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 4 месяца назад +1

    සාද 🙏 සාදු 🙏 සාදු 🙏

  • @MathswithDew
    @MathswithDew 9 месяцев назад +2

    ඔබවහන්සේට නමස්කාරවේවා..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏
    .මට මේ වීඩියෝ බලන්න සලස්වපු..කල්‍යාණමිත්‍ර හිමාලක මහත්මාටත් බොහොම පින්සිදුවේවා ....එතුමාගේ සියලුම යහපත් වූ කටයුතු සාර්ථක වේවා ...!!🙏🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 Год назад +16

    තෙරුවන් සරණයි 🙏 🌼
    සියල්ලන්ගේ ආද්‍යාත්මය දියුණු වේවා !!! 🙏🕊️

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 Год назад +13

    තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ට ලැබ දුන් උතුම් පණිවිඩය ට ලක්ෂ වාරයක් පිං සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @charitha7024
    @charitha7024 Год назад +6

    හැකිතාක් අපේ පාරමිතා ඉස්මතු කරගනිමු. සියල්ලන්ටම
    මෙත් වඩමු. වඩා වඩාත්
    ඉවසීම ප්‍රගුන කරමු.
    කල්යාන මිතුරු ඇසුරේම කල්ගෙවමු.
    අපට මග පෙන්වන
    කල්යාන මිත්‍රයන් වහන්සේට තෙරුවන්
    සරනයි දෙව් රැකවරණයි..........

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi Год назад +11

    ඔබ වහන්සේ පතන බෝදියකින් නිර්වාන ශාන්තිය සාක්ශාත් කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏

  • @kasunpiumal7612
    @kasunpiumal7612 18 дней назад

    හාමුදුරුවනෙ ඔබ වහන්සෙ දෙශනා කල කරුනු වලින් බහුතරයක් ම මේ විඩියොව ශ්‍රවනය කරන්න කලින් මට danuna තව බහුතරයක් මේ chanal එක gana Dana ගන්නත් කලින් මගෙන් මන් අහලා තියනව මොකටද මන් මෙහෙට ආවේ කියලා ඒ ආපු සිතුවිල්ල dn මට danenawa මොකද කාලෙකට කලින් මන් මගෙන්ම එය විමසපු නිසා මන් ඒ දේ වෙනුවෙන් මේ රට ජාතිය වෙනුවෙන් උපරිම මහන්සි වෙලා ඒ දේ කරනව ඔබ වහන්සේට ගොඩක් පින් මට මේ කරන මහගු සේවයට ඔබ වහන්සෙගෙ නිර්වාන ගමනෙ කෙලවරටම හේතු වෙවා මේ පින 🙏🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Год назад +13

    තෙරුවන් සරනයි ස්වමින් වහන්ස.ඔබ වහන්සේට බොහෝම පින් දැනුවත් කලාට. ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායු වේවා 🙏

  • @anuradharavihari7620
    @anuradharavihari7620 Год назад +12

    ඔබවහන්සේ හරියටම හරි මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් කරනවා දැන් අවුරුදු දෙකක ඉදන්..හිතා ගන්න බැරි දේවල් වෙනවා..මුල ඉදන් කල්පනා කරලා බලද්දි කවුරු හරි මාව මෙහෙයවනවා කියලා දැනෙනවා..මන් දැන් පන්චසීලය රකින නිර්මාන්ශ හැමෝටම මයිත්‍රී කරන කෙනෙක් 🙏🙏ඔබවහන්සේට කොහොම ස්තූතී කරන්නද..ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට🙏🙏🙏

    • @DilaFasion
      @DilaFasion 8 месяцев назад

      Mathath ehemae

  • @Sisirakumara-h8z
    @Sisirakumara-h8z Год назад +1

    ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ අපිව නැවත අවදි කරන්නට මග පෙන්නුවාට ලොකු සුවයක් දැනුනා හදවතට අඩුපාඩු ගොඩාක් තියෙනව හදාගතයුතු මාතුලත් තෙරැවන් සරනයි

  • @suwarnamallika164
    @suwarnamallika164 Год назад +2

    ස්වාමින් වහන්සේගේ දේශනාව ඉතාමත් අගේ කොට සලකන අතර තව තවත් දුරට මෙවැනි වැඩ සටහන් හිත්වලට වැළද ගැනීම් ඉතාමත් කාලෝචිතයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 10 месяцев назад +1

    ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් අමාමහ නිවනින් සැනසිමට මේ කරන්නාවු ශාසනික මෙහෙවර පාරමිතාවක්ම වේවා 🙏🙏🙏

  • @awednesaluk600
    @awednesaluk600 Год назад +4

    පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේගේ විශ්ව රාජකාරිය ඉතා උතුම් . ඔබ වහන්සේ එම කාර්ය මැනවින් ඉටු කරනවා සේම මාගේ විශ්ව කාර්යද මා හට ඉතා ඉක්මනින් වැටහේවා.

  • @KaushalyaBandaranayake-pj5xf
    @KaushalyaBandaranayake-pj5xf Год назад +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස තව තවත් ශක්තිමත් ව අපිට මඟපෙන්වනින් නිවනටම පත්වන්නට විශ්ව ශක්තිය ලැබේවා .දේව මණ්ඩලයේ ආරක්ෂාව ලැබේවා

  • @KKariyawasam-ty4bo
    @KKariyawasam-ty4bo Год назад +1

    තෙරුවන් සරණයි.
    මම අදයි මෙය නරඹන්නන්ට වූයේ.ඉතා වටිනා වැඩසටහන කි.ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
    සාදු සාදු සාදු!!!

  • @SajewaKonara-z8j
    @SajewaKonara-z8j Год назад +4

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ අද තමා දෙසනය අසන්ට ලැබුණේ සියලුම කාරනා සරනයි

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට බුද්ධ සාසනයෙ චිරාත් කාලයක් රැදිමට නිදුක් නිරොගි බව ලැබේවා අප උතුම් සමිමා සමිබුදු පියානන්ගේ ධර්මය අපට නිවරදිව පැහැදිලිව කියා දුන් ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය ලබා ගැනිමට මෙි පින් හේතු වෙිවා වාසනා වෙිවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulaniidunil297
    @dulaniidunil297 Год назад +2

    Uthum bagyavathun vahanse vadala uthum darmaya thulin manasikathvaye shakthiya pilibada avaboda karagena e darmaya denuma nirlobiva labadi thavath manas ananthayak suvapath karana oba vahanseta uthum nirvana sampaththiyama lebevaaa !
    Oba vahanseta uthum buddathvaya lebimata prarthana karanneda e uthum buddathvaya lebimatat me pin hethu vi thava thavath apata ithum geburu darma avaboda kara dimata me dana paramithava hethuva veva obavahanseta !anantha budu guna pihita veva ! Swaminvansa

  • @creative2866
    @creative2866 Год назад +6

    ස්තූතියි ස්වාමීන්වහන්ස .කුඩා කල සිට මොනවදෝ යමක් හොයනවා.මොකක්දෝ සැනසීමක් හොයනවා.තාමත් හොයනවා....එය පැහැදිලි කරාට ගොඩක් පිං

  • @NelumLanka
    @NelumLanka Год назад +3

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස.. සියල්ල වැටහුනා. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @bodhiasura4612
    @bodhiasura4612 Год назад +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඉක්මනින් සුදුසු වෙලාවට සියලු දෙනාට එක්වන්න අවශ්‍යයි. ඒ තුළ රැකවරණය තියෙනවා. පිරිසක් නැති උනා. ඉතුරු අය රැකගන්න ඕනේ. ඒ නිසා ඉක්මනින් එකතු වෙන්න ඕනේ පිරිස්

  • @MariVindya
    @MariVindya 6 месяцев назад +2

    Taruwn saranae suwamenwhansa oya seyalu bawle sebuwanawa kubakalasetama

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 Год назад +26

    අපව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේ ට පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 Год назад +3

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට බොහෝ පිං පැහැදිලි කර දුන්නට අහන්න කෙනෙක් නැතුව නිහඩවම හිටිය මට කරන්න තිබෙන දේකරන්නමට නිදහස තාම නැ එය ලැබෙනතෙක් මම බලාගන ඉන්නව තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 Год назад +4

    Theruwan saranai ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස duru කරන්න හේතු Wasna වේවා

  • @SunilJayarathna-t5o
    @SunilJayarathna-t5o 9 месяцев назад +1

    සියල්ලටම යහපත ආකර්ෂණය වෙිවා.

  • @නිර්වානමග
    @නිර්වානමග Год назад +2

    බුදු ගුන අනන්තයි.තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදූ..සාදූ..සාදූ...🙏🙏🙏💜️☸️..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා.නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...සාදූ..සාදු..සදූ....🙏🙏🙏💜️☸️...ඔබවහන්සේගේ මේ දේසනාව සත්‍යයක්මයි..🙏🙏🙏💜️☸️

  • @vishwashakthipawura
    @vishwashakthipawura Год назад +16

    ඔහු පැමින ඇත. සුයලු සත්වයෝ විශ්ව ශක්තියෙන් සුවපත් වේවා!

  • @wasanakumari5738
    @wasanakumari5738 Год назад +7

    තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් ඔබවහන්සෙට ...🌸🙏🙏මාගේ නමස්කාර වේවා 🌸🙏🌸🙏

  • @trishanilanthi8636
    @trishanilanthi8636 10 месяцев назад +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ අපාට ලබා දුන් වටිනා දේශනයට ස්තුතියි 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🌼🌼🌼🙏🙏🙏

  • @dimuthudarshana409
    @dimuthudarshana409 Год назад +7

    ඔබවහන්සේගේ දේශෙනා හරිම ප්‍රායෝගික යි..තෙරුවන් සරනයි

  • @chanukatharindu4422
    @chanukatharindu4422 7 месяцев назад +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +14

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

    • @countryofhelios9767
      @countryofhelios9767 Год назад +1

      මොකක්ද බොල දෙව්සුව දේශය

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 Год назад +1

      මේ දේශය කොහෙද තියෙන්නේ, බංගලිදේශය වගේ රටක්ද? 🤔

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 Год назад +1

      ස්තුතියි! තෙරුවන් සරණයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. සොබාදහම හදුනා ගනිමු.

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 Год назад

      @@msisirawijshinghe407
      සොභා දහම හඳුනන්න, විශ්වයේ ආශිර්වාය ලබන්න වර්තමාන මොහොතේ සිහිය පවත්වනව. ඔබ කියන සුන්දර මිනිත්තුව වර්තමාන මොහොත තුළ තියනවා. ස්තුතියි ඔබගේ අදහසට.
      ඒත්... ඔය කියන විදියේ දේශයක්‌ කොහේද තියෙන්නේ කියලානම් තේරුනේ නැහැ.

  • @suwarnakumari4194
    @suwarnakumari4194 Год назад +1

    පින්වන්ත ස්වාමින්වහන්ස පළමුවත් දෙවනුවත් තුන්වෙනුව ඔබ වහන්සේට නමස්කාර කරමි ස්වාමින් වහන්ස ඔබවහන්සේ කියලා තියෙන සෑම වචනයක් පාසාම මහා ශක්තියක් බලයක් තියෙනවා එය දැනට මම අත්විඳිමින් මාර්ගය ගමන් කරනවා පින්වන්ත ස්වාමීන් වහන්සේ කිව්වේ වීදියට මම නොහිතූ මොහොතවල් ඔය කියා දුන්නු වෙනස් වීම් සිදුවෙනවා විදේශ රටක සේවය කරන මට නිර්මාංශ වීමට නොහැකිව සිටි අවස්ථාවක මගේ මනසට තදින් කීවා නිර්මාංශ වෙයන් කියලා නමුත් මං පිළිගත්තේ නෑ පසුව අවසානයේ දී අසනීප තත්ත්වයට දාලා කිව්වා දැන්වත් නතර කරහං කියලා පසුව මම නිර්මාංශ වුණා සෑම දවසකම පාන්දර තුනට මාව ඇහැරවලා භාවනා කරපන් මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙක් රවට්ටන්න එපා බොරු කියන්න එපා හොරකම් කරන්න එපා ඔබවහන්සේ කිව්වේ විදියට පන්සිල් පද පහ රකින මාර්ගය දේව වරම් ඡායා වල් පෙන්නලා උන්වහන්සේලාට පින් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් මදි මළගිය ඥාතීන් අසරණ වෙලා බලන් ඉන්නවා පෙන්නනවා ඔවුන්ට පින් අනුමෝදන් කරලා රුවන්වැලි සායත් ශ්‍රී මහා බෝධියත් වැඳ ගෙන යන්න කියලා පින් දෙනවා දැනට මා වටා ඉන්න මිතුරන් කරදර බාධක තියෙන දේවල් මට පෙන්නනවා මෙහෙම කියලා ඔවුන් රුවන්වැලිසෑයට යවන්න කියලා ඔවුන්ගේ මළගිය ඥාතීන්ට පින් දෙන්න කියලා නමුත් එයාලට යන්න හිත දෙන්නේ නෑ ඒ අමනුස්සයන් ගේ බලපෑම නිසා මොනයම් දේකින් හරි කඩාකප්පල් නමුත් මම ඔහුන්ට පින් අනුමෝදන් කරනවා මට පුදුම විදිහට මිනිස්සු ගැන පුදුම අනුකම්පා සහගත සිතිවිලි පහළ වෙනවා කොච්චර නරක වැඩ කරන මිනිසුන් වුණත් පින්වත් ස්වාමීන් වහන්සේ කිව්වා සියල්ල සත්‍යය බව මට දැනුම් දී පැහැදිලි වෙන්නේ මම මේ සම්බන්ධව කිසි දෙයක් අසා නෑ ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එක දකිනකොටත් මාසයක් පැනලා එහෙම වුණත් මට තව ශක්තියක් ලැබුණා ඔබ වහන්සේ මේ කියා දුන්නු සත්‍යය මාර්ගයේ යන්න. මගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිර්වාණය කරා යන්ට නිවන් මග අවබෝධ වේවා.

  • @ayanigunasinh7106
    @ayanigunasinh7106 Год назад +4

    තෙරුවන් සරණින් ඔබවහන්සේ ආගමන ඉටුකිරිමට විශ්ව යෙ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා ,

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +2

    මට මෙම පණිවිඩය ලැබීමත් එක්තරා විශේෂ සිදුවීමක්.ස්තුතියි.❤

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 Год назад +5

    Theruwan saranai swamin wahansa. Mamath hithuwa dan mama mokadda karanne kiyala.?danuwath kalata godak pin obawahanseta dirgyusa wewa

  • @saralam.a4695
    @saralam.a4695 Год назад +4

    ඔබවහන්සේ පැවසුවදේ හරියටම හරි 🙏 තෙරුවන් සරණයි

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Год назад +4

    🙏💐❤️🦁🇱🇰
    ගොඩාක් පිං අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන දේ සම්පුර්ණ ස්ත්‍යය.....! 🙏💐ගොඩක් ස්තූතියි ...! ස්තූතියි.....! ස්තූතියි අපේ හාමුදුරුවනේ.....! 🙏🙏🙏
    💐💐💐❤️🦁🇱🇰
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව ඉතා සුවපහසු දිවිපෙවතක් සමග දීර්ඝායුෂ ලැබේවා ....!🙏🙏🙏💐💐💐❤️🦁🇱🇰

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 Год назад +4

    Saadhu saadhu obawahanseta namaskaara karami deergaau weva..

  • @slshortvideoclip
    @slshortvideoclip Год назад +1

    උඹ වහන්සේගේ පෙහෙළි කිරීම තුළින් අවබෝධය ලැබුණ.පින් ඇතිවෙනවා උඹ වහන්සේට..

  • @LalithWithana
    @LalithWithana 4 месяца назад

    තෙරුවන් සරණ්යි

  • @ayeshikasamaranayake9358
    @ayeshikasamaranayake9358 Год назад +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුමිි නිර්වාණයම ලැබෙිිවා

  • @Funny2655
    @Funny2655 Год назад +5

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Год назад +1

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ මේ දේශනා කල සියල්ල සත්‍යයක්මයි.ආගමට දහමට මුල් තැනක් දීල ධර්මානුකූලව ජීවත්වෙන කෙනෙක් මම.බොහොමත්ම පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🙏 ඒ අමාමහ නිවන් මග බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm Год назад +6

    ඔබ වහන්සෙට නමස්කාර වෙවා දීර්ඝාඋ වෙවා බුදු සරනෛ

  • @lanka300
    @lanka300 Год назад +4

    🙏🙏🙏 දීර්ඝායු වේවා! මාගේ සියලු කුසල් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @nuwanasoka4055
    @nuwanasoka4055 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!! අමා මහ නිවනම ලැබේවා!!!

  • @thilinichathurika1980
    @thilinichathurika1980 Год назад +1

    Pinwath hamudururuwane oba wahanse visin kiyapu me hama dema mata meka ahana mohothedi pawa danenawa oba wahan seta budusaranai

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz Год назад +1

    ඔබ වහන්සේට බොහොම ස්තුතියි ලොකු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා

  • @DumeshaDeshani-ex9dd
    @DumeshaDeshani-ex9dd Год назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා .... 🙏🙏

  • @noone-ge7hx
    @noone-ge7hx Год назад +4

    Sadu Sadu sadu viswa mata wata sthuthi mata me weda satahana belimata selessu

  • @Sahira-nt3fb
    @Sahira-nt3fb Год назад +7

    🙏🙏🙏 ආයු බොහෝ වේවා අප ස්වාමින් වහන්ස!

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage Год назад +4

    Uthum Thunuruwange pihitai oba wahanseta!! Goda…..k pin🙏🙏🙏🙏

  • @chathurikadilrukshi7521
    @chathurikadilrukshi7521 Год назад +1

    Sema agamakata jatiyakatama sama garuthwaya lebewa.budu saranai.alla dewi pihitai.sesus wahansege pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepsamaranayake8348
    @pradeepsamaranayake8348 Год назад +2

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස... මා හට ද මෙවන් දැනීම් දැනුනත් ඒ ගැන හරි අවබෝධයක් නොමැති වූ බැවින් සාමන්‍යය අන්දමින් සිටිය. දැනෙන දේ සැනින් නැති වී යනවා. ටික කලෙකින් ඒ ව්දියට දැනීම නැතිවී
    ගිහින් මම හිතන විදියට මට ගොඩාක් තරහ යන්න පටන් අරන් තියෙනවා stress ගතිය නිසා. මම භාවනා කරනවා හිත එක අරමුණක තියාගන්න හරි අපහසුයි.ධර්මය සොය සොය මමත් මහත්තයත් යනවා.ඇයි අපි මේ ලෝකයේ ඉපදුනේ කියල. ඔබ වහන්සේගේ ඇසුව මේ පලමු දේශනාවෙන්ම ලොකු පැහැදීමක් ලැබුනා. මේ බඔයක් තරම් වූ ලෝකය අවබෝධ කරගැනීම ඒකායන මාර්ගය යැයි සිතමි. ඔබ වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වු නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @janakatissera
    @janakatissera Год назад +3

    Mama කතෝලික
    ඔබ වහන්සෙට නමස්කාර වෙවා

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf Год назад +3

    Awasyama welawaka man wenuwenma karapu desanawak wagey matadaneynney...viswaya visin mata ..penwawadun . Magey guruwarayaneni ..obawahanseyta ..pin athwewa..viwayata ..sthuthi wantha wewaa.............

  • @shanthisagarika1734
    @shanthisagarika1734 Год назад +5

    Man bohoma hodin me budu dahama thetum gena raga dwrsha moha walin thorawa bohoma samanya jiwithayak gatha karana kenek ..man hamadama hithuwa ai mata me nama thiyala thiyenne kiyala..obathuma kiyana akarayenmai jieath wenne...hodai balamu...theruwan saranai.

  • @kelanithissa7334
    @kelanithissa7334 Год назад +4

    දීර්ඝායුෂ වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස ....

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 Год назад +2

    අපූරුයි අපේ හාමුදුරුවනේ 🙏
    මා ඇසූ, හොඳම පැහැදිලි කිරීමම පින්බරයි 🙏🙏🙏

  • @madhuhewage2522
    @madhuhewage2522 6 месяцев назад

    තෙරුවන් සරණයි

  • @KaushalyaBandaranayake-pj5xf
    @KaushalyaBandaranayake-pj5xf Год назад +1

    අප නිවනින් කෙළවර දක්වා ම ගෙනයාමට සික්තිය පින්බලය දිනෙන්දින වැඩි වේවා

  • @SujikaDeMel
    @SujikaDeMel Год назад +1

    සුවපත් වේවා

  • @saralam.a4695
    @saralam.a4695 Год назад +5

    සුවපත්වෙත්වා ඔබවහන්සේට නමස්කාරය කරමි🙏🙏🙏

  • @iroshaperera9015
    @iroshaperera9015 Год назад +4

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට
    දිර්ගායුශ ලැබේවා පතමි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurakumara7790
    @anurakumara7790 Год назад +1

    Siyallama sathyai, ape gaurawaniya swaminwahanseta mage namskaraya wewa, be,

  • @geethagovinna9981
    @geethagovinna9981 Год назад +6

    මගේ හිත යට තිබුනෙත් ඔය ප්‍රශ්නෙම තමයි ....ඇයි මෙහෙට ආවෙ කියල....මොකද්ද මගෙන් වෙන්න තියෙන්නෙ කියල ...
    මම බාවනා කරලා..ඉවර උනාම...ඔය ප්‍රශ්න ටිකම මම මගෙ සිතෙන් ඇහුව.
    උඩ ඉන්න කෙනෙක්වත් මාව
    දැනුවත් කරන්න කියල .
    මම කල දේ හරි නේද..කියල දැන් මට හිතුනා...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @champaperera359
      @champaperera359 8 дней назад

      දීර්ඝායු බොහෝ වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ..ඔබ වහන්සේගේ දේශනාව සුපැහැදිලි ..🙏🙏

  • @rajanikapiyasena
    @rajanikapiyasena Год назад +6

    Thank you reverend sir, I was guided to this preaching after comig through lot of steps. Recently ,l wamted to become someone and it is a dream in my mind now.Since that day I had to face certain things and I got an undetstanding to a certain extent.this is the first time I reveal it.Reverend sir, I have lot more to discover to reach out to that point.thank you so much for helping me to find my path.

  • @piuminisansala9786
    @piuminisansala9786 Год назад +2

    ඔබ වහන්සේ දේශනා කරන සියලු දේ සත්‍යයක් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි .

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Год назад +5

    පින්වත් ගරු obawahanseta bohomapin ....පින්වත් obawahanse deshana kala දේවල් sathyai ......නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai ...සුවපත් වේවා ....තව thwathawath bohojkal mewani deshana kirimata නිදුක් නිරෝගී deegayu ma ලැබේවා ❤❤❤

    • @swarnakumari8568
      @swarnakumari8568 Год назад

      ඔබ වහන්සේ කියන දේවල් ඉතාම සත්යයි හිමියනි. මමද මේ අත් දැකීම් ලබමින් සිටිමි. ඔබ ව හන්සේට තෙරැවවන් සරනයි.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Год назад +4

    Oba wahanseta godak pin apiwa hama welawema danuwat karanawata ane pin wat swamin wahanse apiwa tani nokaranna ape manse suwapat karana aduru tumani oba wahansege maga penviimen godak wenasak wela dan oba wahanse deshana karana gunawat harawat saraya nisa api dan danuwat we hamaraya matu budu bawa patana oba wahansege prartanaya elasenma etu wewa🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Год назад +9

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට....

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda Год назад +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස....🙏🏻🙏🏻🙏🏻

  • @sidath939
    @sidath939 Год назад +4

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @AnuraSen
    @AnuraSen Год назад +1

    Bohoma pin oba wahanseta niduk nirogi dirgayusuwa labewa

  • @goshasl208
    @goshasl208 Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..🙏🙏🙏❄️❄️❄️❄️

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 10 месяцев назад +1

    Theruwan saranai. Hamuduruwane !
    Matath mage jeweethe athdakeem harima wenash, an ayata kiuwata wiswasa karannath ba. Pawul jeewethe nisa. Puluwan widiyata adyathmika gamanak yanawa. Mokada daruwath, mahaththyawath, thnikaranna thrm
    Hitha haiya wela na. A ayage wagakeem karana gaman mage aramuna mama hoyanawa.

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Год назад +2

    ගොඩක් pin.සියලු karunuawabode una obewahasete.teruwansaranai .

  • @supunmadhawa250
    @supunmadhawa250 Год назад +1

    අපිව දැනුවත් කල ඔබ වහන්සේට අනේක වාරයක් පිං බුදු සරණයි. 🙏🙏🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 5 месяцев назад

    Teruwan sarsnai hamuduruwane 🙏🏿🙏🏿🙏🏿🙏🏿🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🙏🏿🙏🏿🙏🏿🙏🏿☀️☀️☀️☀️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌲🌲🌲🌲🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @fazminasharook9731
    @fazminasharook9731 Год назад +3

    ස්තුතියි ස්තුතියි හාමුදුරුවනේ 👍

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 Год назад +3

    Theruwan saranai...... Sadu.... Sadu.... Sadu......

  • @dilanraj4585
    @dilanraj4585 Год назад +4

    තෙරැවන් සරනයි ඔබවහන්සේට.

  • @harshanipw1
    @harshanipw1 8 месяцев назад +1

    සල්ලි ලබන්නම බෑ 😊. හැබැයි කොහෙන් හරි ඕන දේවල් ලබලා දෙනවා. ඉහලටම ඉගෙන ගත්තත් රැකියාවක් කරන්නත් බෑ. දෙන්නෙම නෑ. දැන් කල්පනා කරද්දී පොඩි කාලේ ඉදන් කියවපු පොත පත , බලපු ටෙලි නාට්‍ය පවා මේ ගමනට උදව් වෙන ඒවා තමයි. ඔබ වහන්සේට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @pasindugimhana3090
    @pasindugimhana3090 Год назад +2

    සිදුවෙමින් පවතී...🙏

  • @Hotcoffee11111
    @Hotcoffee11111 Год назад +6

    නිරායස වන්න මැද්දට පැමිනෙන්න .🦄🦄🦄

  • @dilankamadushan7252
    @dilankamadushan7252 Год назад +4

    මට මෙහෙම සිදුවීමක් වුනා ද්ස්නට අවුරුදු තුනකට කලින්
    මම ගෙදර බීම නිදාගෙන ඉද්දී සිහිනයක් දකිනවා, ඒ නිදාගෙන ඉන්න මමම වමයි හිනෙන් දකින්නේ , එ හිනෙන් දකින්නේ මගේ ඇග ලග සර්පයෙක් ඉන්නවා කියලා දකින්නේ ,
    මම ක්ෂණික ව ඒ හිනේ දැකපු ගමන් හිනෙන් කැ ගහලා බය වෙලා නැගිටිනවා ,,
    එත් මන් නැගිට ගමන් ඇත්තටම සර්පයා මෙටේ උඩ ඉන්නවා ,, එතකොට මට ඇත්තටම බය හිතුනා ,,
    එත් මම අර සතාව කලින් හිනෙන් දැක්කේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි ..
    මේ ඔක්කොම විනාඩි යක කාලයක වුන දෙයක්
    ඒ වෙලාවෙ කවුද ඒ විදියට මට පෙන්නුම් කරේ අනතුරක් කියලා
    හිටියේ සර්පයා ලේ මාපිලෙක කියලා ඩොක්ටර් කිවා, මාව ඉස්පිරිතාලෙ එක්කන් ගියා. දවස් දෙකක් හිටියා,,
    මේ සිදුවිම ගැන අදහසක් දැන ගන්න කැමතියි.. එත්
    මම ඉස්පිරිතාලෙ ගිහිනුත් කල්පනා කරේ,, කොහොමද කලින් ඒ විදියට සර්පයා හීනෙන් දැක්කේ කියලා ..
    ඒ වෙලවෙම වෙන සිදුවීමක්

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 Год назад +1

      Matath ehema siddiyak una

    • @dilankamadushan7252
      @dilankamadushan7252 Год назад

      Mona wage සිදුවීමක් da wune ?

    • @asokajayasinghe2198
      @asokajayasinghe2198 Год назад

      Obey bawththika kaya nidhi wuwadha obey sirura haa bandhee pawaththina manoa kaaya awadhiyen .Eyata dhiwaa raa beyidhayakin ththorawa siyalla dharsanaya wanawaa , siyalla asenawaa . Sidhuwana wyaasanayak dhakinaa awasththaawaka manoakaaya magin sihinayak lesin paniwuda ewamin ho manasata kaththaa karamin obey bawththika kaya awadhi kireemata balawathth uththsaahayak gannawaa .Ththeruwan saranai !.

    • @dilankamadushan7252
      @dilankamadushan7252 Год назад

      Ow ehema deyak wenna ethi,, අදටත් mata e gena hitha ganna apahasui kohomada ee de wune kiyala,