චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 217

  • @MadujithSagara
    @MadujithSagara  Год назад +33

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @nayanaDhamiyanthi
    @nayanaDhamiyanthi 20 дней назад +2

    ගුරු ගේ මේවා ගේ වීඩියෝ බලද්දී තව තවත් ,ආසා හිතේ නවා❤

  • @chamirafernando7090
    @chamirafernando7090 Год назад +2

    නොදන්නා බොහෝ දෙවල් ඉගෙනීමට ලැබුන.බොහොම ස්තුතියි ඔබ දෙපලටම.❤❤❤❤

  • @hansiperera8653
    @hansiperera8653 5 месяцев назад +4

    Wow 😮 මේ video එක බැලුවට පස්සෙ හිතුණා මම කලින් මොනවද දැනගෙන හිටියෙ කියල

  • @MahelaJayasindara
    @MahelaJayasindara Год назад +5

    ජෝතිශයේ තියන ග්‍රහයෝ කියන්නේ විශ්ව චක්‍ර කියන දේ study කරන්න ඕන වෙනම පැත්තක්. මේ වීඩියෝ සීරීස් එක නම් මාරම දැනුමක් ලැබෙන හිතන්න මාරම දේවල් ලැබෙන එකක්. බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏

  • @namalwikramasinghe
    @namalwikramasinghe Год назад +7

    ලිංගික එකතුවීමේදී ශක්ති ශරීර දෙක සමපාත වෙනවා කීව එකනම් මාරම logic එකක්. මැජික් වගේ දේවල් ලොජික් ඇතිව කතා කරන next level discussion series එකක්.
    ඇත්තටම මාත් කැමතියි මගේ partnerගේ සහ මගේ energy bodies check කරවාගන්න 🙏

    • @MadujithSagara
      @MadujithSagara  Год назад +1

      Dr Kasun ව contact කරන්න discription එකේ තියන details වලින්

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 Год назад +2

    මාරම වටිනවා මේ චැනල් එක. දැනුම ගබඩාවක් මේකනම්

  • @SandamaliJayasinghe-t7o
    @SandamaliJayasinghe-t7o 18 дней назад +2

    I believe every word of this program

  • @irajweerarathne402
    @irajweerarathne402 Год назад +2

    මේකනම් තවත් සුපිරියක් වෙනවා නිසැකයි ❤️❤️❤️

  • @awfitness8904
    @awfitness8904 Год назад +9

    තව දෙයක් කියන්න ඔීන මම මෙි සර්ගේ treatments ගන්න යන කාලේ අපේ අමිමට සුදු කබර කියන රෝගය හැදිලා තිබිබා..දන්න විදියට හරි හැටි ප්‍රතිකාරයක් නෑ.ඒක spread වෙනවා දවසින් දවස..නමුත් පටන් ගත්ත අවස්ථාවේ වගේ තිබිබෙි ඒක spread වෙන එක සමිපුර්නෙන් නැවතුනා එකපාරටම..අපිට හිතා ගන්න බැරි උනා.....දවසක් කසුන් සර් අ⁣මිමගෙන් ඇහුවා තව ඔය වගේ පැල්ලමි ඇගෙත් තියෙනවද කියලා......එදයි දන්නේ කසුන් සර් ඒ රොගය සුව කරලා තියෙන්නේ කියලා මගේ ප්‍රතිකාර අතරතුර.................මෙික දැමිමෙි ඒ වගේ ලෙඩක් නිසා දුක් විදින කෙනෙක් ඉන්නවනමි සර්ව හමිබවෙන්න.

  • @kavinigayanthi6714
    @kavinigayanthi6714 Год назад +3

    බොහොම ස්තූතියි 🙏 ගොඩක් වටින සාකච්ඡා මාලාවක් ❤

  • @apetharu585
    @apetharu585 Год назад +2

    ගොඩාක් වටිනා සාකාච්චාවක් sir , බොහෝම ස්තුතිය සර් ඔබ දෙපලටම
    තෙරුවන් සරණයි 🙏🏻

  • @saralam.a4695
    @saralam.a4695 Год назад +2

    බොහොම පිං දැනුවත් කරාට🙏තෙරුවන් සරණයි

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 Год назад +2

    බොහොමත්ම වටිනම වැඩසටහනක් ..
    දිගටම මේක කරන එක ගොඩක් වැදගත් වේවී....
    ස්තූතී ඔබලාට ..🤝❤️

  • @awfitness8904
    @awfitness8904 Год назад +23

    මෙි කසුන් සර් තමයි මාව සුව කරෙත්...සර්ට mind reading කරන්න පුලුවන්...පොර කියලා හිතන් හිටපු මගෙත් රෙදි ගැලවුනා බලන් ඉදියා වගේ මගේ හිතේ තියෙන ඒවා කියනකොට.😂😂😂😂

    • @malshivishara9316
      @malshivishara9316 Год назад +4

      මෙ සර්ව කොහොමද හම්බවෙන්නෙ ?

    • @awfitness8904
      @awfitness8904 Год назад

      @@malshivishara9316 විශ්ව ප්‍රාණි ගුප්ත මධයස්තානයේ number එකට cl එකක් දීලා දිනයක් වෙන්කර ගන්න...

    • @swarnaadikaram4937
      @swarnaadikaram4937 7 месяцев назад

      4:56 ​@@malshivishara9316

    • @KanchanaSewwandi-n7h
      @KanchanaSewwandi-n7h Месяц назад

      Me sir wa hambawenna vidihak kiyannako

  • @Natureparadise5265
    @Natureparadise5265 Год назад +2

    මෙන්න වීඩියෝ..හරි වැදගත්🙏🏻

  • @travelwithnbs
    @travelwithnbs Год назад +2

    මේ වගේ video එකක් එනකල් බලන් හිටියේ...

  • @KedallaMaupiyasevana
    @KedallaMaupiyasevana 4 месяца назад

    ඇත්තටම වටිනා වැඩසටහනක් ස්තුතිය ඔබ දෙපලට🧘‍♂️🧘‍♂️🧘‍♂️🙏🙏🙏💜️💜️💜️

  • @PradeepaLakmali-m6s
    @PradeepaLakmali-m6s Год назад +2

    Thank youගොඩක් හොඳ යි😊

  • @ChampaDissanayake-p5r
    @ChampaDissanayake-p5r 4 дня назад +1

    excellent

  • @SharmilaPriyadarsani
    @SharmilaPriyadarsani 9 месяцев назад +4

    Kasun මහත්තයා ගැන කියන්න vachan na. නිවැරැදි මඟ පෙන්වන්නෙක්. සැබෑ ගුරුවරයෙක් මට හමු වූ. මා සුවපත් වූයේ ද ඔහුගේ treatments නිසාය. සරල අව්‍යාජ මනුස්සයෙක් 👍👍

    • @swarnaadikaram4937
      @swarnaadikaram4937 7 месяцев назад

      ඔහුව හමුවෙන හැටි කියන්න

  • @isuruabayakoon719
    @isuruabayakoon719 8 месяцев назад

    මදුජිත් මල්ලි ඔබට ගොඩක් ස්තුතියි.ගුරුතුමාව වෙෙද්‍ය කසුන් නාගොඩවිතාන සමිබන්ද කරදිමට.

  • @manojaniroshini7970
    @manojaniroshini7970 Год назад +3

    Very useful
    Thank you

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 Год назад +3

    මට ගොඩ කාලෙක ඉඳලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ චක්‍ර කියන්නේ මොනවද කියන එක. ගොඩක් වීඩියෝ මම බලලා තියෙනවා ගොඩක් පොත් කියවලා තියෙනවා. හැබැයි ඒ හැම දේකටම වඩා වෙනස්ම දෙයක් අද මට මේ වීඩියෝ එක හරහා ලැබුණා. මට හොඳටම පැහැදිලි වුණා චක්‍ර සහ ඕරාව කියන්නේ දෙකක් කියලා.
    වීඩියෝ එකේ අන්තිමට කියන දේ ඒ කියන්නේ චක්‍ර ගැන ගැඹුරු දැනුමක් තවත් ලොකු දැනුමක් ලබාගන්න මම ඊළඟ සතිය වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් ලබා දෙන එකට. මේ සීරිස් එක දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jeewanthinayomi-b4u
    @jeewanthinayomi-b4u Год назад +2

    අපේ ආදරණීය මධුජීත් සහෝදරයා සහා අපේ දයාබර ගුරුතුමා තවත් හරවත් මාතෘකාවක්.🤝🙏🙏🙏🙏❤

  • @jithmawickramarachchi6397
    @jithmawickramarachchi6397 Год назад +3

    video 5 ma ekadigata baluwa , Superb❤🔥. Digatama Series eka karanna 👍

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 месяцев назад +2

    ස්තුතියි .ඔබ.දෙපලට

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 7 месяцев назад +3

    මාහතයා ඔබගෙ දැනුම අපිරිමිතයි ....මටත් ඉගෙන ගන්න පුළුවන් නම් ..යෝග ඉගෙනුම ලාබගන්නවා ස්තුති 🙏 ස්තුති 🙏

  • @youtubeking235
    @youtubeking235 Год назад +1

    සුපිරියක්

  • @LahiruWj
    @LahiruWj Год назад

    වටිනා වීඩියෝවක් , ස්තුතියි 😇🙏

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 Год назад +1

    ඒක මරු ඒක මරු ❤️❤️

  • @geethakumari9557
    @geethakumari9557 Год назад +1

    තෙරුවන් සරණයි 🌼🙏

  • @gsconstruction1623
    @gsconstruction1623 Год назад

    ලස්සන අර්තයක් තියේ මේ දේවල් වල ❤️

  • @tishanjayasena7615
    @tishanjayasena7615 Год назад

    අගනා වටිනා වීඩියෝ සමූහයක් 🙏🙏🙏

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 Год назад +1

    බොහොම අගෙයි සර් 🙏🙏🙏

  • @sjfernando3088
    @sjfernando3088 Год назад +1

    වෙනම ආරයක් තිබෙන වැඩසටහන් මාලාවක් ❤️

  • @sahanasanka9038
    @sahanasanka9038 Год назад

    ❤️❤️❤️ ආස හිතෙනවා මේවා උත්සහ කරන්න

  • @champapeiris8252
    @champapeiris8252 2 месяца назад

    ගුරුව සම්බන්ධ කර ගන්න උවමනායි

  • @isirajayakodi
    @isirajayakodi Год назад +1

    Absolutely amazing video. I love to study this knowledge area

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv Год назад +1

    Mat gas tik thiyanawa guruthumani Hoda wenne na

  • @natashagomas3607
    @natashagomas3607 Год назад +1

    Excellent review 🤝

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Год назад +2

    ❤❤❤sthuthi

  • @evienleema101
    @evienleema101 Год назад +1

    නියම කතාවක්

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 Год назад

    ස්තුතියි සහොදරයා .

  • @SLpodikeviya
    @SLpodikeviya 29 дней назад +1

    ethakota kundalani kiyala ekak nadda? / ethakota oya chakra kiyanne kundalani chakra neveyida? / ethakota apita kavadavath? thaniyama bavana karala oya chakra avadi karanna bada?????????????????????????????????????????????????????????????????????????????????

  • @rajrajavan2777
    @rajrajavan2777 Год назад

    Chakras. You’ve possibly heard them mentioned in yoga class. You’ve almost definitely heard the “New Age” character on TV or in a movie talk about someone’s chakras being blocked.
    Maybe someone’s even given you the advice that you should work on a specific chakra. But that doesn’t mean you know what they are. Rest assured: You are not alone.
    Thanks a lot for giving this valuable knowledge. If possible, add English subtitles too 🤝🤝

  • @JehanAponsu-ik3ru
    @JehanAponsu-ik3ru Год назад

    Great work

  • @දිලාන්සේනානායක

    Great video with a great concept 🙏

  • @user-ht5bj8nm7q
    @user-ht5bj8nm7q Год назад

    නියම කතාවක්

  • @kumarawaruna722
    @kumarawaruna722 Год назад +4

    බාලයෝ සහ පණ්ඩිත ඇසුර ගැන කියන කොට භෞතිකව හොද නරක මිනිසුන් තෝර ගන්නවා වගේම හිත ඇතුලේ තියෙන බාල අදහස් සිතුවිලි හා පණ්ඩිත ඇසුරක් ලෙස හිතේ තියෙන උසස් අදහස් හොද සිතුවිලි ලෙසත් ගන්න පුලුවන් නේද🙂🙂🙂

  • @prasannarohitha1729
    @prasannarohitha1729 Год назад

    Jayama wewa

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe Год назад

    Informative video series 🙏🙏🙏

  • @dasunchathurangamiddeniya
    @dasunchathurangamiddeniya Год назад +1

    මරු❤

  • @DammikaMalani-vi9bi
    @DammikaMalani-vi9bi Год назад

    Very usefully

  • @sandarekahettiarrachichie5679
    @sandarekahettiarrachichie5679 Год назад +2

    අපේ චක්‍ර වෙන වෙනම ශක්තිමත් කරගන්නේ කොහොමද? යෝග ව්‍යායම කිරීමෙන් එය කල හැකිද? ඒ ගැන වැඩ සටහනක් කරන්න. ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  Год назад +1

      මේ වීඩියෝව ඒ සදහා තමයි.

  • @chandanahemapala1839
    @chandanahemapala1839 8 месяцев назад +1

    Thankyou
    .so
    Much

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne Год назад

    Great discussion sir

  • @nilshansampath2032
    @nilshansampath2032 Год назад

    Great discussion ❤️

  • @kalharasampath4540
    @kalharasampath4540 Год назад

    Thanks for giving this videos ❤️

  • @SathsaraSeneviratne
    @SathsaraSeneviratne 9 месяцев назад +1

    Ane,mata methuma muna gahenna puluwanda?kohomada?

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv Год назад +1

    Mat gas tik Hoda wenne Monda karanne oni guru thumani

  • @tushanlalitha1873
    @tushanlalitha1873 Год назад

    Amazing experience 😀😀

  • @randunpremjayanth1926
    @randunpremjayanth1926 Год назад

    That's great how can I contact You very important .You are a-great Guru

  • @dulanjanisenanayake2285
    @dulanjanisenanayake2285 Год назад +1

    Doctor wa munagahenna puluwan kohomada kiyala danna kenek keyanawada? Godak pin

  • @Ssss-gm9po
    @Ssss-gm9po Год назад +2

    හෙල අන්ගම් සටන් සහ මේ පිලිබදව සම්බන්දයක් තියෙනවද..මට නිකමට හිතුනු දෙයක්🙄

  • @vihagasampath4146
    @vihagasampath4146 Год назад

    Incredible job ❤️🙏

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn Год назад

    Asanepayakadi adu sakthin thiyana kenek upasthana kaloth erth wadi kenage sakthiya anekata yanawada.

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      වීඩියෝව බලන්න. ඒ ගැන තමයි කියන්නේ

  • @DammikaMalani-vi9bi
    @DammikaMalani-vi9bi Год назад

    What is that

  • @sahanyasantha5356
    @sahanyasantha5356 Год назад

    Hats off 🙏🙏🙏

  • @satoshicartel95
    @satoshicartel95 Год назад +1

    Most awaited program Madujith brother 🎉❤

  • @rasikamendis4756
    @rasikamendis4756 9 месяцев назад

    Can you please let me know if it's possible for me to meet with this gentleman when I visit Sri Lanka?

  • @prabhath1126
    @prabhath1126 Год назад

    චක්‍ර හත අවදි කරන්නෙ කොහොමද ❤

  • @KanchanaSewwandi-n7h
    @KanchanaSewwandi-n7h Месяц назад +1

    මේ සර් කොහොමද හම්බවෙන්න පුළුවන්

  • @kithuniamasha8547
    @kithuniamasha8547 8 месяцев назад +2

    මමත් හරිම කැමැත්තෙන් භවනා කරනව චක්‍ර අවදි කරගන්න පුළුවන් වෙයි ද

    • @MadujithSagara
      @MadujithSagara  8 месяцев назад +1

      හැකි වේවා ❤️❤️

  • @kushaniweraduwa8029
    @kushaniweraduwa8029 Год назад

    Jothishya hariyata karana ayath innawa....

    • @MadujithSagara
      @MadujithSagara  Год назад +1

      අනිවාර්යයෙන් ඉන්නවා. ජෝතිශය ගැන වෙනම research based video එකක් ගේනවා. මෙතන කියන්නේ චක්‍ර වලට සාපේක්ෂවනේ. ඉගැන්වීම් වෙනස්, theories වෙනස්. ඒත් final output එක එකයි.

  • @TNimhan99
    @TNimhan99 8 месяцев назад +1

    අයියෙ තෙවැනි ඇස පිළිබඳ තව විඩියො එකක් ඔනෙ කොහොමද එක වර්ධනය කරගන්නෙ කියලා.

  • @Cyberphoenix-m8u
    @Cyberphoenix-m8u Год назад +1

    මේ සර්ගෙන් ඉගෙන ගන්න බැරිද අපිට 🥺 please

  • @PalipananPalip
    @PalipananPalip 11 месяцев назад +1

    මට ටිබෙට් යන්න ඕනා.

  • @ThasmiDinushika616
    @ThasmiDinushika616 5 месяцев назад +1

    බාවනා කරලා විශ්වයේ අතරමං වෙයිද 😢කියලා මට බයයි.මට එහෙම කෙනෙක් කියුවා.ඒ නිසා මං බාවනා කරන එක නතර කරා

    • @MadujithSagara
      @MadujithSagara  5 месяцев назад +1

      මුග්ධයෙන්ගෙන් උපදෙස් අරන් වගෙයි

  • @dammithdorakumbura5818
    @dammithdorakumbura5818 7 месяцев назад

    Rata inna api kohomada me chakra wadanne

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      මේ කියන විදිහට

  • @ranabeysekere1
    @ranabeysekere1 2 месяца назад +1

    api katha karamu kundalaniya gana

  • @hopeforlanka1536
    @hopeforlanka1536 Год назад +3

    මෙක බුද්ද දර්ශන එක්ක පැහැදිලි කිරිම කරන්ඩ පුලුවන් ද

    • @MadujithSagara
      @MadujithSagara  Год назад +1

      බුදුදහමේ චක්‍ර ගැන කතාකරන්නේ නැත. මේක වෛදික ඉගැන්වීමක ආභාශය ලද්දක්

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 6 месяцев назад +3

    මට කසුන් මහත්මයා මුණ ගැහෙන්න අවශ්‍යයි. කරුණාකරලා එතුමාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад +2

      Check the description of the video

  • @relaxationsongshit1783
    @relaxationsongshit1783 Год назад

    මෙතුමාව සම්බන්ධ කර ගන්න හැකි කෙසේද?

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      Discription එකේ විස්තර ඇත

  • @ThusithLakshan
    @ThusithLakshan Год назад +2

    යෝග භාවනා උගන්වන ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ ආචාර්‍ය තුමෙක් දවසක් කිව්ව කුන්ඩලිනි අවදි කරහම හිනහ යනවා කියලා. ඇත්තටම මේ වීඩියෝ එක බලලා ඉවර උනාම එතුමා කිව්ව දේ ගැන මට දැන් සිනහ පහළ වෙනවා.
    ඔබතුමාල කිව්ව වගේ මේ අධ්‍යාත්මිකත්වය කියන දේ දැන් අපේ රටේ පේමන්ට් එකේ දාලා ලාබයි ලාබයි කියලා විකුණන ගානටම ඇවිල්ල තියෙන්නෙ. අන්න ඒ නිසා මේ ආයුධ සුදුසු අයට පමණක් දෙන එක හොඳයි. ඔබ තුමන්ලාගේ දැක්මට මම සියයට සීයක් එකඟයි 🙏🙏

  • @ishanagasti3849
    @ishanagasti3849 Год назад

    කැපෙන data වලට ණය නැති වැඩසටහන් සපයන සුපිරි නාලිකාවක්.

  • @Ovini2222
    @Ovini2222 Год назад +1

    ❤❤❤❤🙏🙏🙏

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 Год назад +1

    🙏🙏🙏

  • @sasankaSAPIER101
    @sasankaSAPIER101 Год назад

    Can you create playlist using lex fridman podcast and andrew huberman podcast content? Those are most valuable contents..we can trust those detail because of those are based on lot of researches. Specially harvard ,MIT,Standford,...etc universities related things...and also keep going your content is sooo good...$$$ ❤️❤️❤️ ....

    • @ishanagasti3849
      @ishanagasti3849 Год назад

      That is not necessary. Why should outside contents to be added in the playlists of this channel

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 Год назад

    A.S. Balasooriya මැතිතුමාගෙන් කුණ්ඩලිනී ශක්ති විෂය ගැන අසා දැනගත හැකි යැයි සිතනවා.( අසා දැන ඇති අයුරින්)

  • @sarusarasinhalaganithaaswa9907

    Interesting topic

  • @duanjalakasthuri
    @duanjalakasthuri Год назад +1

    💚✨️

  • @chutikuku9506
    @chutikuku9506 Год назад

    Batahira suddawage dewei ape minissu hara kuhakai

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      කියපු දේ.කියෝගන්නවත් බෑ. please use සිංහල අකුරු 🙏

  • @AVperera123
    @AVperera123 Год назад +2

    නිලමේ වගේ ගොබ්බ යූටියුබ්කාරයන්ගෙයි, කෝනාර වගේ ලැට් කඩාගෙන යන යූටියුබ් කාරයෙක්ගෙයි, හරි ටීවි එකේ දුක් අහන අයියගේ මේ වීඩියෝ කරන මධුජිත් සාගරගේ වෙනස දාන දාන හැම වීඩියෝ එකකින්ම උපරිමයෙන්ම හයිලයිට් වෙනවා.
    මම හිතන්නේ නැහැ මධුජිත් සාගරට හැර හැර ආචාර්ය කසුන් නාගොඩවිතාන එක්ක මේ වීඩියෝ මාලාව මෙච්චර සාර්ථකව කාටවත් මෙහෙයවන්න පුළුවන් වෙයි කියලා. වීඩියෝ එකේ කිව්ව වගේ දෙන්නගෙම energy levels එකට ගැළපෙනවා කියලා මට හිතෙනවා. මොකද මේ කතා කරන්නේ ආධ්‍යාත්මය ගැන වුණත් හරිම රිලැක්ස් එකේ හරිම සතුටින් හිනා වෙවී කතා කරනවා. අහගෙන ඉන්න හරිම ආසයි. මාරම flow එකක් තියෙනවා.
    දිගටම මේක කරගෙන යන්න අපි ආසාවෙන් බලනවා

  • @senuraashan6649
    @senuraashan6649 7 месяцев назад

    මට හිතාගන්න අමාරුම දේ තමා මේ වගේ වැදගත් content එක්කට ඇයි views අඩු කියලා

  • @dineshalakmali8542
    @dineshalakmali8542 7 месяцев назад +1

    කොහෙද ඉන්නෙ මෙයා?

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 7 месяцев назад

    👍👍👍❤️🌹🙂🙂🙏🙏

  • @sawanchinthana4333
    @sawanchinthana4333 Год назад

    👍👍👍👍

  • @nadira8407
    @nadira8407 Год назад

    ❤😊

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 Год назад

    වැඩමුළුවට මාවත් සම්බන්ධ කරගන්න මම හරිම උනන්දුයි මම දැන් ගොඩ කාලයක් මහන්සි වෙනවා කමම හරියකට අධ්‍යාත්මික ජීවිතය අල්ලගන්න බැරිවුනා කරුණා කරල මාව සම්බන්ධ කරගන්න