Every body cannot meditate as somebody else’s explanation. Meditation depends from mind to mind same as everything in this world. So meditation should be comprehended individually with help of meditation- teachers who has comprehended meditation virtually.
Sir, I have a problem with Anapanasati meditation. I watched your video on the Anapanasati meditation and the counting method caught my attention. So, I gave it a go… My problem is you counted 4 times (as 1 1 1 1) when you breathe on that video. Do I also need to count 4 times like 1 1 1 1 or does it depend on how long my breath is? (If my breath is short, do I need to count just 3 times (as 1 1 1) and if my breath is long, do I need to count more than 4 times (let’s say, 5 times) ) ___I’m asking this because when we breathe naturally, the time we take to complete one breath (up and down) is not the same for every breath. Some breaths are shorter than others. While some are longer. ( If my English is horrible, please pardon me - I’m still learning…)
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel 👇
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
in sir
Already joined
අපි කොහොමද කමටහන් චර්ය වරයෙක් හොයා ගන්නේ?
@@apegothaඅාන පාන සති සමාධි භික්ඛවෙ එ්ක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ එකම ම ග නිබ්බානයට බොපිටිය සදහම් පාසැල නරඹන්න
මගේ ජීවිත කාලේ තුළ ආනාපානසති භාවනාව ගැන මම අහපු සර්වසම්පූර්ණම දේශනය තමයි මේක. මාත් නාඋයනේ ස්වාමීන්වහන්සේගේ දේශනා අහනවා. උන්වහන්සේගේ ඉගැන්වීමුත් අරගෙන ආනාපානසතිය ගැන තියන ඔක්කොම ගැටලු විසදපු හැටිනම් අතිශය ගාම්භීරයි. ඔබතුමා වැනි තරුණ විද්වතෙක් ඉන්න එක අපේ වාඩනාව. ඇත්තටම අද ඔබතුමා කරගත්තේ මහානුභවසම්පන්න කුසලකර්මයක්.
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏. මෙවැනි වැඩසටහන් දිගින් දිගටම කරන්න ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏
බොහොම ස්තුතියි
පුදුමාකාර සතුට්කින් බලපු වැඩසටහනක් මේ. සර්ට අනේකවාරයක් ස්තුතියි මේ දේ අපිට කියලා දුන්න එකට. ඔබතුමා සැබෑ ගුරුවරයෙක්
43:35 ආනාපානසති විදර්ශනාව 🙏🙏🙏
48:38 ප්‍රාණයාම සහ ආනාපානසති. මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් මේක. 100% ක් විසදුනා
සර්ගේ video notification එකක් දැක්කාම එන සතුට තමා සතුට❤
සර් අවුරුද්ද පට්න් ගත්තේ මාරම දෙයක් උගන්නලනේ. මම කතෝලික. ඒත් මටත් දැන් ආසයි මේ meditation එක කරන්න.
කට ඇරලා බය නැතිව next level video එකක් කියලා කියන්න පුළුවන් සුපිරියක් මේක.
❤️❤️
බොහොම ස්තුතිය් ඔබතුමාට...💐
බොහෝම ස්තුතියි සර් මේ වටිනා වීඩියෝවට. අවුරුදු ගානක් හොයපු දෙයක් මේ. අද හැමදේම දැනගත්තා. සන්තෝසයි ගොඩක් සන්තෝසයි ❤❤❤
මේ භාවනාව ගැන ගිහි සහ පැවිදි විවිධ අය කරන දේශන මම අහල තියනවා. හැබැයි ඒ කිසිවකින් නොකරපු තරමේ පැහැදිලිකිරීමක් මේ දේශනයෙන් කලා. කොන්ද කෙලින් තියන් භාවනා කරන්න ඕන කියන දේ හරි ලස්සනට ප්‍රායෝගික උදාහරණය එක්කම පැහැදිලි කලා. ඇත්තටම මේක සර්වසම්පූර්න දේශනයක්.
ආනාපානසතිය විදර්ශනාවට නංවන විදිහ කියලාදීපු කොටස නම් wooow ❤️❤️❤️
Share among others 🤝
අද රෑම මේක try කරන්න ඕන.කියලා දුන්න විදිහට මාරම ආස හිතුනා
කියාගන්න බැරි තරම් මානසික සුවයක් දැනුණා මේ වැඩසටහන තුළින්. අදම මේ භාවනාව වඩනවා මම. ගොඩක් පින් 🙏🙏🙏
සතුටුයි 🤝
හරියටම භාවනාව ගැන හොදට තේරුනා.
❤️❤️❤️
අහන ඕනෙම කෙනෙක්ට කරල බලන්න හිතෙන තරමට වීඩියෝ එක intreresting ❤❤❤
ස්තුතියි වීඩියෝ එකට🎉🎉🎉
වීඩියෝව අනිත් අයටත් යවන්න 🤝
බෙහෙවින් පින් ඔබතුමා ට
ගොඩක් පින් ❤️🙏
❤️❤️
මේ තරම් ගැබුරෙන් භාවනාව ගැන ඇහුවමයි මගේ ජීවිතේට 🎉🎉🎉
මේ ගැන කල්පනා කරනකොටමයි මේ වීඩියෝව දැක්කේ. අනේ මන්දා youtube algorithm එකට අපි හිතන ඒවත් තේරෙනවා ද කියලා. කොහොම හරි තිබ්බ ප්‍රශ්න ඔක්කොම විසදගත්තා මේකෙන් ❤
සන්තෝසයි ❤️
මෙි වීඩියෝ එක මට අහන්බෙන් ලැබුනේ මම මෙි සියලු දේ අවධානයෙන් ඉන්න නිසා මම මෙි භාවනාව කරනවා විනාඩි 5 10 විතර මොකද මම කුවෙිටි ගෙදරක ලෙඩෙක් බලනවා නිදහසේ ඉන්න තැනක් නැති නිසා මම ගොඩක් කැමතියි මෙි සියලු දේ අවබෝධ කරගෙන මෙි සසර ගමන නිමා කරගන්න මෙි උතුම් සත්‍යය ධර්මය අවබෝධ කර සැනසීම ලබන්න සියලු සත්වයෝ සුවපක් වෙත්වා 🙏
බොහෝම සන්තෝසයි ❤️
භාවනාවක් ගැන මෙච්චර ගැඹුරින් ඇහුවමයි මේ. පුදුමත් හිතෙනවා ❤️
බොහෝම ස්තුතියි ඔබතුමාටත් .අති උත්තරීතර විශ්වයටත් බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️
This is the most amazing video I have ever watched on buddhist meditation ❤
මම කරලා බැලුවා, මාරම සැහැල්ලුවක් දැනෙන්නේ
මෙච්චර කාලයක් මම මේ භාවනාව කලේ හුස්ම ඉහල ගනිමි, පහල හෙලමි කියල හිත හිතා. අද තමා හරිම දේ තේරුණේ. ගොඩක් ස්තුතියි 🤝🤝
Share among others 🤝
සර්නම් පුදුමාකාර මනුස්සයෙක් ❤️❤️
සුපිරි විඩියො එකක් ❤❤ හටගැනිම - පැවැත්ම - නැති වීම ( උප්පාය - ථිථි - බංගෝ )
Share among others 🤝
you are a grand master. no words to praise you
හරිම වටින විස්තරයක් තවත් වැඩ සටහන් කරන්න
❤️❤️
බොහෝම පින් ගුරුතුමා
ගොඩාක් ස්තුතියි මහත්තය මමත් ගොඩාක් ආසයි භාවනා කිරිමට මට ඒසදහා ආරාමයකට යාමට තියනවා නම් හොදයි.තෙරුවණ් සරණයි 🙏
Thanks for enlighting us sir. Thousand thanks for this gifty video
this is a magical video. Really enjoyed the lesson
Thank you madujith 🙏
Welcome brother. Share among others 🤝
ඉතාමත් වැදගත් වැඩසටහනක් ❤ පුනර්බවය පිලිබද ඔබගේ මතය දැන ගැනීමට කැමතියි 🙏
වීඩියෝවක් හරහා එය ගෙන එන්නම්
හොඳ පැහැදිලි කිරීමක්
බොහෝම ස්තුතියි ❤️
Vat එක ගැන video එකක් කරන්න වෙන රටවල් වල බදු අය කරන හැටි ගැන , අපි බදු ගෙනව විදි ඒවගේ ගැටලු ගැන video එකක් ඔනී.
This is a mind blowing content ❤
Great Sir🎉🎉🎉
Great lesson. Thanks a lot sir
බොහොම ස්තුතියි ,පින් .මෙහි දී ගුවක් ගේ න්නා😊
දිගුවක් ????
🙏💚
❤️❤️
Thank you 🙏
Welcome ❤️
thank you sir
මේ වගේ වීඩියෝ බලන්න ලැබෙනවා කියන්නෙත් වාසනාවක්
Bhoma pin
❤️❤️❤️
You are a saint ❤️❤️❤️
ගනන බාවනාව කරන විදිය ගෙන video එකක් කරන්නකො ✨
No idea of such a meditation
ස්තූතියි සර්....❤
Share among others 🤝
Thank You Sir.
එක තත්පරයක් වීඩියෝවෙන් අවදානේ වෙනස් උනේ නෑ. මේ විනාඩි 50ත් භාවනාවක් තමයි. සර් කියලදුන්න විදිහට මම මයිත්‍රී භාවනාව වඩනවා. දැන් මේකත් කරන්න ආසයි 🎉
සන්තෝසයි
අනේ බාවානා ගැන තව ඕනෙ ❤❤❤❤
දෙන්නම්
Coding කරනකොටත් කොන්ද කෙලින් තියාගෙන කරන එකෙන් ඒ දේවල් හොදට අවබෝධ වෙනවද සරලව මම අහලා තියනවා ඉස්සර ඉන්දියාවේ ගොඩක් වෙලාවට ඉගෙනගන්නකොට කොන්ද කෙලින් තියාගෙන එරමිණියා ගොතාගෙන ඉන්න ඕන කියලා
godk pahadili thank you sir♥
Thank you ❤
Sir මේ video තවත් creative කරන්න..මොකද මේවැනි සංකල්ප සමාජගතවෙන්න ඕනී..❤️
ඔයාගේ යාලුවන්ට යවන්න
🙏🙏🙏
❤️❤️
අපට එක පාර බාවනා වර්ග 2ක් කරන්න බැරිද උදේට maithri බාවනාව වඩලා රෑට නිදාගන්න කලින් මේ ආනාපානසති බාවනාව කරට කමක් නැද්ද
පුළුවන්
බොහොම ස්තූතියි ඔබතුමාට. සුපිරිම ගණයේ වීඩියෝ එකක්. ඒ වගේම ඔබතුමාගෙන් ප්‍රශ්නයකුත් අහන්න තියෙනවා. මම මේ භාවනාව අත් හදා බැලුවා. හරිම ලේසියි. ඒත් අමාරුයි. අඩුම තරමේ පටිභාග නිමිත්තට වත් එන්න තමයි හිතන් ඉන්නේ. දැන් පද්මාසනය පුරුදු වෙනවා. එතකොට පැය ගාණක් වුණත් භාවනා කරන්න පුලුවන් වෙයිනේ. කොහොමහරි පටිභාග නිමිත්ත පහල වෙන්න වාසනාව තිබුණොත් විතරක් කමටහන් ගුරුවරයෙක් හොයාගත්තම ප්‍රමාණවත් වෙයි නේද? (ජොබ් එක නිසාත් ටිකක් අමාරුයි.) මේකේ ගැඹුරටම යන්න ආසයි. හරි ගුරුවරු හොයාගන්න එකත් අද කාලෙ හරිම අමාරු දෙයක්නේ මහත්මයා. ඒත් මං පැන්ෂන් ගිහින්හරි මේ භාවනාවේ පුලුවන් තරම් ගැඹුරටම යනවා. ඒක ස්ථීරයි.
ඔවු, නිමිති පහල උනාම ගුරුවරයෙක් වෙත යන්න. එතකන් තනියම යන්න පුළුවන්
ස්තුති
🤝
Viswayata estuti
ඇයි විශ්වයට ස්තුති කරන්නේ
Every body cannot meditate as somebody else’s explanation. Meditation depends from mind to mind same as everything in this world. So meditation should be comprehended individually with help of meditation- teachers who has comprehended meditation virtually.
Watch the video first. This is buddhist meditation my friend
Aramunu krnw kynne husma ihala gnnw pahala gnnw kyl hithana ekada.?
හුස්ම දිහා බලන් ඉන්නව කියන දේ. වීඩියෝව හොදින් බලන්න නැවත්
❤
❤️
❤❤❤❤❤
👌
👍👍👍⭐⭐⭐
එක සතියක අයින්ස්ටයින් සාපේක්ශතාවාදය ගොඩනගපු හැටි කතා කරලා, ඊළග සතියේ time travel paradoxes ගැන කතා කරලා, තවත් සතියක ආනාපානසති භාවනාව ගැන කතා කරන ඔබ සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න නම් බැහැ
අනේ නැහැ, මම ඉතා සාමාන්‍ය මනුස්සයෙක් මිත්‍රයා 🙂
දවසට භාවනා වර්ග දෙකක් කරට කමක් නැද්ද ආනාපානසතිය හා මෛත්‍රී කියන භාවනා දෙක
කමක් නැත
ආනාපානසති බෞද්ධ භාවනාවක් විතරක් නෙවෙයි නේද....
ඊට ගොඩක් කලින් ඉඳල ආනාපානසති භාවනා වගේම ධ්‍යාන වඩපු අය හිටියලු නේද...
ඊට කලින් තිබ්බ නිසා නේද වප්මගුල වෙලාවෙ බෝධිසත්ව පොඩි දරුව පවා ආනාපානසති භාවනාව කලා කියල කියන්නෙ🤔🤔🤔
වීඩියෝව බලන්න. උත්තර එහි ඇත
යෝගින් කරල තියනවා. එයාල හුස්ම රැල්ල අවස්ථා 3 ක් හදුනාගෙන සිහිය පිහිටවලා තියනවා. ඒකෙන් අනතුරුත් වෙලා තියනවා. බුදුදහමේ කියන්නේ නාස් දොරටුව අසල හුස්ම රැල්ල ගැන සිත පිහිටවන්න කියලා. ( නාස් දොරටුව නෙමේ . නාස් දොරටුව අසලින් යන හ පිටවන හුස්ම රැල්ල)
දීර්ගායුශ ලැබේවා! සර් පරිකර්න නිමිත්ත නෙවෙයි.පරිකර්ම නිමිත්ත.
පරිකර්ණ කියල කියනවා පරිකර්ම කියලත් කියනවා. විශුද්ධිමාර්ගයෙත් ඔය දේ කියනවා. මම වීඩියෝව තුළ ඒ දේ කියනවා. වචන එක්ක නොගැටී අරුත ගන්නකො 🤝
සර්.. මම මේ භාවනාව වඩනවා... පිලිවෙලක් සහ එකදිගටම භාවනා කරනවා නෙවෙයි අවස්තාවක් ලැබුනු විට භාවනා කරනවා.......
මේකෙදි මට දැනුන දේවල් තියෙනවා එකක් ගැබුරු අවදානයක් හුස්ම වලට දුන්නාම වෙලාව යන්වා තේරෙන් නෑ... භාවනා කලාද නින්ද ගියාද කියලා හිතාගාන්න බෑ.. (නින්ද යාමක් නෙවෙයි හැබැයි ) වෙලාව ගතවීමක් තේරෙන් නෑ... භාවනා කරලා ඉඅවර වෙලා ඇස් හැරියාම නින්දෙන් නැගිට්ටා වගේ.....
ආයෙ කාලයක් භාවනා කරද්දි කන ඇතුලෙ වේදනාවක් එන්න ගත්තා ..
තව නලල බෙල්ල හරියෙ වගේ අමුතු කිතිකැවීමක් වගේ දෙයල් ඇති උනා.....
භාවනා කරාම හුස්මවල හරි රසයක් දැනෙනවා.....ඒක අමුතුම හැගීමක්...
නින්දට කලින් භාවනා කලාම පැය 3ක් නිදාගත්තත් පැය 8ක් විතර නිදාගත වගේ හරි ප්‍රබෝදමත් නින්දක් ලබාගත්තා වගේ දැනෙනවා
භාහිර මිනිස්සු ගැන මාර කරුණාවක් දැනෙනවා... ඒක මාරම හැගීමක්............
අර වේදනාවන් නම් එන්නේ නෑ ඕකෙදී. අනිත් ඒවා සාමාන්‍යයි. ඔයා හරියට කරනවා වැඩේ 🤝
අයියේ පලමු පියවරේදී අවදනය දෙන්නේ හුස්ම රැල්ලට නේද . හුස්ම රැල්ල ගැටෙන තැනට නෙවෙයි නේද?
religion ocd වගේ මානසික රෝගයක් තියන කෙනෙක් මේ භාවනාව කරාට කමක් නෑ නේද ?
වීඩියෝවේ තියෙනවා උත්තර
@@MadujithSagara ඔයා එක තැනකදේ කියනවා හුස්මට පමණක් අවදානය දෙන්න කියල තව තැනකදී කියනවා හුස්ම රැල්ල ගැටෙන තැනට අවදානය දෙන්න කියලා ඒක මට පැහැදිලි නෑ
පොඩ්ඩක් ඒගැන පැහැදිලි කරන්න
please reply
Sir,
I have a problem with Anapanasati meditation.
I watched your video on the Anapanasati meditation and the counting method caught my attention. So, I gave it a go…
My problem is you counted 4 times (as 1 1 1 1) when you breathe on that video. Do I also need to count 4 times like 1 1 1 1 or does it depend on how long my breath is?
(If my breath is short, do I need to count just 3 times (as 1 1 1) and if my breath is long, do I need to count more than 4 times (let’s say, 5 times) )
___I’m asking this because when we breathe naturally, the time we take to complete one breath (up and down) is not the same for every breath. Some breaths are shorter than others. While some are longer.
( If my English is horrible, please pardon me - I’m still learning…)
Don't consider that breathing too much. It is changing. Take approximation and continue
ආනාපානසති භාවනාව කියන්නේ, හුස්ම රැල්ලට හිත තියන් කරන භාවනාවක් කියලා නම් කියන්න එපා.. 😉
Ehnm mkkd
පන්ඩිතය නොවී වීඩියෝව බලල හිටියොත් නේද හොද
@@rohanrodrigo661 anapana sathi meditation ake kotas 16k tiyenawa kiyala man ahala tiyenawa,
@@rohanrodrigo661 ඔයා කියන දෙයක් තමා සර් 😉😇
❤❤❤
❤️