ආනාපානසතිය නම් මහාපුරුෂ භාවනාව සියලු පියවර සහිතව සමථයේ සිට විදර්ශනාව දක්වාම

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 242

  • @MadujithSagara
    @MadujithSagara  7 месяцев назад +23

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

    • @SurenJayamaha
      @SurenJayamaha 7 месяцев назад

      ❤❤❤❤❤

    • @SamanthaRathnayaka-mh6gd
      @SamanthaRathnayaka-mh6gd 7 месяцев назад +1

      ආදරණීය ගුරුතුමා 🤎❤️

    • @sulochanamadu798
      @sulochanamadu798 5 месяцев назад

      👍

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Месяц назад

      අාන පාන සතිය බුද්ධ භාවනාවක්නොවේ අාන පාන සති සමාධි එක ධම්මො භාවිතෝ බහුලීකතෝ නිබ්බානයට එකම මග මහාරාහුලෝවාද සූත සහ සමාධි සූත බලන්න අානන්ද මෙෙතිව හාමුදුරුවන් වරද්දාගත්තා මගපල ලැබුවෙනැ ඔය බාවනාවලින් මගඵල ලබන්නබැ ධයාන භාවනා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Месяц назад

      අරණය ගතොවා රණබිම තම සිතෙ අ රණය තම සිතෙ රණ බිමෙන් නිදහස්ිවීම
      රුක්කමූල තම සිත රුක්මුලක් මෙන් එකඟ කර ගැනීම
      තම සිත රාගද්වේශ මොහයෙන් ශුනය කර ගැනීම

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V 7 месяцев назад +17

    මරණයට නොබියව මුහුනදිය හැකි මේම බාවනාව! තරුන වියේදිම ලබාගැනිමට කටයුතු කරනු ...සියලු දෙනාම.🙏

  • @HappyAntenna-oi6me
    @HappyAntenna-oi6me 7 месяцев назад +12

    මාරම ශාන්තියක් දැනෙන්නේ මේ වැඩසටහන ඇහුවට පස්සේ. ඒක විස්තර කරගන්න බෑ මට. ඔබතුමාට අනේකවාරයක් පින් ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 4 месяца назад +1

    ඔබට බොහෝ පින්.සොයමින් හිටි කරුනක්...භාවනා ක්‍රමයක් වශයෙන් මෙම භාවනාව අභ්‍යාසය කෙරෙහි සිත යොදමින් සිටී.🙏🙏🙏

  • @NuwanTharidu-us5bd
    @NuwanTharidu-us5bd 7 месяцев назад +8

    Madujith Sagara කියන්නේ මොළයක් නෙමේ මොළ ගෙනියන නැවු නවත්තන වරායක් 💪💪💪. මේ වීඩියෝව සුපිරි ම සුපිරි. හොය හොයා හිටපු එකක් මේ 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +2

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @dgamage2832
    @dgamage2832 7 месяцев назад +7

    මම බලපු චනල් වලින් හොදම හොද ගුනාත්මක වටිනා ම චැනල් එකක් සර් බොහොම පින් ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ටත් ගුරුදෙගුරුන්ටත් බුදු සරණයි දෙවිපිහිටයි

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️❤️❤️

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 7 месяцев назад +15

    ජෝක් වලට වැටෙන like , Views වගේ මේ වගේ හරවත් වැඩසටහන් වලට ඒවා නොලැබීම කණගාටුවට කරුණක්. ඔබ තුමාගේ ඉදිරි ගමන අති සාර්ථක වේවා !

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +2

      බොහෝම ස්තුතියි
      Share this among others ❤️❤️❤️

  • @pahanmihiranga957
    @pahanmihiranga957 7 месяцев назад +15

    හරීම පැහැදිලියි සර් මේ කියලදෙන විදිහ. ඕනම කෙනෙක්ට මේ වීඩියෝව බලලා ආනාපානසතිය වඩන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. සර් මේ වෙසක් සතියේ එකදිගට දීපු හතරවැනි වීඩියෝව මේ.
    සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏🙏🙏
    ඔබ මේ කරගත්තේ සුළුපටු කුසලකර්මයක් නෙමේ ගුරුතුමනි. ❤️❤️❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @nayomigunawardana2819
    @nayomigunawardana2819 6 месяцев назад +2

    ස්තූතියි , තෙරුවන් සරණයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 6 месяцев назад +2

    මහත්මයාණෙනි ,
    මට ආනාපානසති භාවනාව ගැන අවබෝධයක් ලැබුනේ ඔබතුමාගේ කතා විලාශය නිසා .
    දින තුනක නේවාසික භාවනාවකින් පසු අද උදෑසන තුනට පමණ මෙයට සවන් දුන්නා. මීට පෙර නොතේරුනු කරුණු ඉතා හොඳින් අවබෝධ උනා.
    ඔබතුමා සමග කතා කරන්න අවශ්‍යයි.
    මම උත්සාහ කරන්නම්
    තෙරුවන් සරනයි !!!

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @yoma391
    @yoma391 6 месяцев назад +1

    මගේ අත්දැකීම් අනුව මේ කියපු දේවල් 💯🙏

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 6 месяцев назад +2

    තෙරුවන් සරණයි ...!!!, වල් ගස්, කටු පඳුරු එලි පෙහෙළි වෙලා පාරක් කැපුනා...🙏

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      බොහෝම ස්තුතියි ❤️

  • @spirit1847
    @spirit1847 7 месяцев назад +5

    මට හම්බුනු සුපිරිම චැනල් වලින් උඩම තියෙන එකක්❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 6 месяцев назад +4

    ඔබ හරි පැහැදිලි ව කාලා ස්තුති .මා යෝග ගුරුවරයෙක්
    ..නමුත් බුදුන් වැදලා කරන්නේ ...බුදු සරණයි

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️❤️

  • @shiranthi2954
    @shiranthi2954 5 месяцев назад

    හරීම පැහැදිලියි ඔබ කියලදෙන විදිහ
    තෙරුවන් සරණයි 🙏🇨🇦

  • @tharinduprashan8655
    @tharinduprashan8655 7 месяцев назад +5

    බුදු දහම ඉගෙන ගන්න ආස හිතෙනවා..

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +3

      ඉගෙනගමු ඉතින්

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 2 месяца назад

      ​@@MadujithSagara අනිවාර්යයෙන් mamath innno , mma nam igena ganno danno poddak ,katha karamu one nam

  • @NimashaNadeeshani-o9u
    @NimashaNadeeshani-o9u 2 месяца назад +1

    Obata. Mea pinama athi nivan maga sarthaka. Kra ganimata

  • @LeshanHewawasam
    @LeshanHewawasam 7 месяцев назад +3

    තුන්වෙනි පාරටත් මේක අහන මම ❤️❤️❤️

  • @thilinadilhara7364
    @thilinadilhara7364 7 месяцев назад +2

    මන් ආසම බාවනා ගැන කරන vedeo වලට

  • @rajrajavan2777
    @rajrajavan2777 7 месяцев назад +2

    Thousand thanks. This video did a significant change in my life

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 7 месяцев назад +2

    ගොඩක් වටිනවා❤❤

  • @blackmanhouse5961
    @blackmanhouse5961 7 месяцев назад +4

    නිමිත්තට ඇලුම්කිරීම අධ්‍යයනය කිරීම නොකලයුතුයි වගේම නිමිත්ත ඉවත් කිරීමට එය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමත් නොකල යුතුයි එවිට සිත නිමිත්ත සමග ගැටෙනවා.භාවනාව වැටෙනවා. කලයුත්තේ නිමිත්ත ගනන් නොගෙන තමාගේ කමටහන කරගෙන යාමයි.

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ඒක වීඩියෝව තුළ තියනවනේ පැහැදිලිව සදහන් කරලා. ස්තුතියි ඒක ආයෙත් මතක් කළාට ❤️

    • @JHMahindasena
      @JHMahindasena 7 месяцев назад

      Patan gaththema arthsoonya notherena vachana thulin yarluva oveni vachana samaga jeevath vuna 2500ka gihi pavadi minisar thavamath vachana arthaya anarvaranaya kireemata nohaki veeatha

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 месяцев назад +1

    🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

  • @SuwaniTharangika
    @SuwaniTharangika 7 месяцев назад +1

    බොහෝම ස්තුතියි සර්. මම අනිවාර්යයෙන් ම හෙට ඉදන් මේ භාවනාව පටන් ගන්නවා ❤❤❤❤

  • @MallìDhayaraduna
    @MallìDhayaraduna 6 месяцев назад

    Oyagamana ati sartaka wewa

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      ❤️❤️ බොහොම ස්තුතියි
      Share among others

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 7 месяцев назад +2

    ❤jaya

  • @buddikaprasad416
    @buddikaprasad416 7 месяцев назад

    විදර්ශනා භාවනාව සම්බන්දයෙනුත් මෙවැනිම අර්තකතනයක් බලපොරොත්තු වෙනව, බොහෝම ස්තූතී ඔබට🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ඉක්මනින් ලැබේවි එය ❤️

  • @NTRADING8
    @NTRADING8 7 месяцев назад +1

    වෙනදා වගේම වැදගත් වීඩියොවක් සහෝදරයා❤

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @susanthakostha7844
    @susanthakostha7844 7 месяцев назад +1

    Best of the bests❤️❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Thanks a lot
      Share among others ❤️

  • @apeAmma58
    @apeAmma58 7 месяцев назад +1

    Excellent

  • @Faceon6790
    @Faceon6790 7 месяцев назад

    බුදු දහම ගැන තව videos ගේන්න❤ රෝමානු කතෝලික පවුලක කෙනෙක් විදිහට ඉපදුනත් මට ඕනේ බෞද්ධයෙක් විදිහට ජීවිතේ ගෙවන්න. ඒකට ලොකු උදව්වක් මේ videos ❤

  • @softwareassist3871
    @softwareassist3871 7 месяцев назад

    The best guide ever on ආනාපානසති භාවනාව ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 7 месяцев назад

    බොහොම පින් ඔබතුමාට 🙏 🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Thanks a lot ❤️
      Share among others ❤️

  • @ceylongamer989
    @ceylongamer989 7 месяцев назад

    මේ කියන දේවල් ඇත්ත. මටත් මේ අත්දැකීම් තියනව.

  • @dineshlakmal5330
    @dineshlakmal5330 7 месяцев назад

    Mn hoyapu video ekak oba thumata aneka warayak pin❤️ 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      සන්තෝසයි ❤️❤️

  • @Rasika-h9y
    @Rasika-h9y 7 месяцев назад +1

    🙏🙏🙏

  • @DunithWeeraman
    @DunithWeeraman 7 месяцев назад +1

    Wow great video ❤️❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @tilalsomasiri6370
    @tilalsomasiri6370 7 месяцев назад +1

    I love this video 🙏🌺🙏🌸🙏🌼

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 6 месяцев назад

    It’s a great guidance ❤

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      Thanks a lot❤️
      Share among others ❤️

  • @sivhelawasiyo
    @sivhelawasiyo 7 месяцев назад +1

    Good

  • @sadaruwansugath
    @sadaruwansugath 7 месяцев назад

    ස්තුතියි 🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Thanks a lot
      Share among others ❤️

  • @nadira8407
    @nadira8407 7 месяцев назад

    විශිෂ්ඨයි😇👌👏👏👏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 7 месяцев назад +1

    අර්ථවත් channel එකක් සර් ❤

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @udurawana
    @udurawana 7 месяцев назад

    🙏🙏🙏🙏👍👍👍👍👍

  • @NuwanJayaSriThennakone
    @NuwanJayaSriThennakone 7 месяцев назад

    No words to appriciate you sir. You are the most amazing youtube I have ever seen in sri lankan youtubing space

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf 7 месяцев назад

    Even non buddhist people like me can practice this meditation. You pointed out that magnificently. Thousand thanks for this priceless video ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Yes, you can practice this ❤️❤️❤️

  • @TiranJaywalking
    @TiranJaywalking 7 месяцев назад

    You are an amazing human being. God bless you ❤❤❤❤❤

  • @dineshalakmali8542
    @dineshalakmali8542 7 месяцев назад

    මාරම දැනුමක් ඒකනම්..

  • @tehanasanka8713
    @tehanasanka8713 7 месяцев назад

    I'm not a buddhist. I'm a catholic. ඒත් මම මධුජිත් සර් දාන හැම buddhist වීඩියෝවක් ම බලන්නේ මාරම ආසාවෙන්. ඒවගෙන් මම ගොඩක් දේවක් ඉගෙනගන්නවා. මම අනිවාර්යයෙන් මේ meditation method එක practice කරලා සර්ට update එකක් දෙන්නම්.
    Blessings dear sir ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      සන්තෝසයි මේ වගේ දේවල් ඇහෙනකොටත් ❤️❤️

  • @viranga
    @viranga 7 месяцев назад +3

    ❤❤ සර්

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 7 месяцев назад +4

    භාවනාවක ඵල එලිදරව් කලපසූ ඒඵලය හීනවී යාමත් නැවත ඒ තැනට ඒමට මුල් ඵලය ලබන්නට ගත් කාලය මෙන් හතර පස් ගුනයක කාලයක් යන්නත් පුලුවන්.

  • @DevakaRathnayake
    @DevakaRathnayake 7 месяцев назад

    This is pure knowledge 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Thanks a lot
      Share among others ❤️

  • @chathurabandara5515
    @chathurabandara5515 7 месяцев назад +1

    අස්සාස පස්සාස හෙවත් අස්ස සති පස්ස සති

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      එහෙම එකක් ත්‍රිපිටකය තුළ නෑ. මම කීවේ ත්‍රිපිටකය තුළ තියන එක

  • @zagdesignclub7665
    @zagdesignclub7665 7 месяцев назад

    Great

  • @IsuruMRanasi
    @IsuruMRanasi 7 месяцев назад +1

    පලවෙනියට කියපු හුස්ම රැල්ලට හිත තියන භාවනාව, බෞද්ධ භාවනාවක් නෙවෙයි කියලා මං අහලා තියනවා..
    ❤ නියම Topics. ඔයා ගේන්නේ මං ආසම ඒවා 💪

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ❤️❤️

    • @Monamagulakda
      @Monamagulakda 7 месяцев назад

      ඒක පුරාණයේ සිටන් පැවත එන්නක්. බුදුන් වහන්සේ හුස්ම රැල්ල පිලිබද භාවනාව නිවන කරා මෙහෙයවන හැටි ඉගැන්වුව. ආර්‍ය ආනාපානය සතර ඉරියව්වෙන් වඩන්න හැකි. රාහුලෝවාද . සතර ඉරියව්වෙන් ප්‍රහාණය කල යුත්ත සිහියෙන් දකිමින් ප්‍රාහානය කරනව. ඇසුරු කල යුත්ත සිහියෙන් දකිමින් ඇසුරු කරනව

    • @rachelperaud1945
      @rachelperaud1945 7 месяцев назад

      බෝසතුන් බුදු වූයේ ආනාපාන සති බාවනාවෙන් කියල වත් දන්නෙ නැති බවුද්දයෝ ඕන තරම් ඉන්නවා .

    • @chathuralakshen9909
      @chathuralakshen9909 7 месяцев назад +1

      Ehema kiyanne nuthana mano vidyawata breathing exercise ada karala thiyena nisa vili waha ganna wenna ati

  • @ravinduperera1003
    @ravinduperera1003 6 месяцев назад

    👍👍🙏

  • @travelwithnbs
    @travelwithnbs 7 месяцев назад

    Thank you sir...🙏

  • @Chameermadhusanka1234
    @Chameermadhusanka1234 7 месяцев назад

    Ft 🎉🎉🎉

  • @mahindajayasinghe3907
    @mahindajayasinghe3907 7 месяцев назад

    Excellent.

  • @SahanNishantha
    @SahanNishantha 7 месяцев назад

    You are a genius 👊

  • @chamilakumari6956
    @chamilakumari6956 7 месяцев назад

    Thanks sir

  • @SurenJayamaha
    @SurenJayamaha 7 месяцев назад +2

    සර් මේ කරන කැපවීමට මට කෘතගුණ දක්වන්න පුළුවන් comment එකකින්, like එකකින් සහ වීඩියෝව share කරන එකෙන් විතරයි ❤.
    හැබැයි මේ භාවනාව practice කලොත් සර්ට කරන ලොකු ගරුකිරීමක් කියලා හිතුනා

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      අනිවාර්යයෙන් practice කරන්න ❤️❤️

  • @niyashawithana8290
    @niyashawithana8290 7 месяцев назад

    ❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @danushkapiumal8288
    @danushkapiumal8288 7 месяцев назад +2

    කාලෙකට කලිං මේක කරා .. මයින්ඩ් එක එක තැනකට එනකොටම ෆුල් බොඩි එකම පැත්තට ඇලවෙල උඩට ඉස්සෙනව වගේ දැනුනා කීප සැරයක්ම කරා පස්සෙ බයටම නතර කරා ......සමහර වෙලාවට ඇස් පියාගෙන ටික වෙලවක් ගිය ගමන්ම මයින්ඩ් එක යනවා සැහෙන ඇතට ගිහින් මං දිහාම බලං ඉන්නවා ..

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ඒ වඩලා තියෙන්නේ ආනාපානසතිය නම් නෙමෙයි

    • @rusirumadawa2641
      @rusirumadawa2641 7 месяцев назад

      Ow mtath wuna mekama,bayata athaheriya😐

    • @sanalisart758
      @sanalisart758 7 месяцев назад

      Math,ehema una math tikak gassuna

    • @sanalisart758
      @sanalisart758 7 месяцев назад

      Math,ehema una math tikak gassuna

  • @SamanthaRathnayaka-mh6gd
    @SamanthaRathnayaka-mh6gd 7 месяцев назад +2

    විද්‍යාව නම් විද්‍යාව, භාවනා නම් භාවනා, දර්ශනවාදය නම් ඒක. අපේ මදුජිත් සර් බර අවියක් කියන අය කෝ 💪💪💪
    මේ channel එක අනිවාර්යයෙන් ලංකාවේ විප්ලවයක් කරනවා කරනවාමයි 💪💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @rohanaharshan9343
    @rohanaharshan9343 7 месяцев назад

    ☸️🙏🏻

  • @lakminithusharika3546
    @lakminithusharika3546 7 месяцев назад

    💚💚💚🤗🤗🤗

  • @alongthewaysl
    @alongthewaysl 7 месяцев назад

    ❤❤❤

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 7 месяцев назад

    49. විශිෂ්ඨයි.

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      බොහෝම ස්තුතියි
      Share among others ❤️❤️

  • @dunith305
    @dunith305 7 месяцев назад

    👍👍👍👍

  • @elearninghjnetwork
    @elearninghjnetwork 7 месяцев назад

    🤝🤝🤝

  • @vimudithakaushan2826
    @vimudithakaushan2826 7 месяцев назад

    🖤❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Thanks a lot ❤️
      Share among others ❤️

  • @Udumbara568
    @Udumbara568 7 месяцев назад +1

    ගුරු ඇසුරක් හොයන එක තමා ප්‍රශ්නය

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana 7 месяцев назад +7

    මේ වීඩියෝ එක හොඳයි.තව දෙයක් කියන්න ඔීනි තුන්වන සමාධිය තුගදී අපට පෙනෙන යම්දෙයක් තියනවා නේද ඒ සම්බඳවත් පැවසුවනම් තවත් වටිනවා.ඒක ඔබ තුමා අත්සැකලා තියේද?👍

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ත්‍රිපිටකය තුළ ඇති exact method එක තමයි ඔය. ඔබතුමා කියන දේ ගැන මම දැනුවත් නැහැ

    • @yoma391
      @yoma391 6 месяцев назад

      හිස් නිල් අහසක් වගේ දෙයක් ගැනද කියන්නෙ ?

  • @idea-one9337
    @idea-one9337 7 месяцев назад +1

    සර් හස්ථ රේඛා ගැනත් කතාකරමුකෝ ❤

  • @LalindraJayasinghe
    @LalindraJayasinghe 7 месяцев назад

    මෙම භාවනාව කරන අතරදී කුණ්ඩලිනී අවදි වනවාද , දෙකම සමගාමීව සිදුවනවාද , ධ්‍යාන තල, විදර්ශනා සිදුවනවාද . කරුණාකර පහදාදෙන්න

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      වීඩියෝව බලන්නකො සම්පූර්ණයෙන්. ඔක්කොම විස්තර තියෙනවා

  • @gadgetspodda
    @gadgetspodda 7 месяцев назад +1

    ප්‍රථම ධ්‍යානයට එනකන් හොදට තේරුනා , මැවිලා පෙනුනා වෙන දේවල්.. ඒ විදියටම ඉතිරි ධ්‍යාන අවස්ථාවන් ටිකත් විස්තර කරලා දෙන්න පුළුවන්ද සර්..🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      කරන්නම්

    • @gadgetspodda
      @gadgetspodda 7 месяцев назад +1

      @@MadujithSagara බොහොම පින් ❤

  • @susanthakumuduni2016
    @susanthakumuduni2016 Месяц назад +1

    ආනාපානසති භාවනාව බුදුරජාණන්වහන්සේ හොයාගත්ත ඔකක්ද

  • @SasithUdayanga
    @SasithUdayanga 6 месяцев назад +1

    සර් බද්ධපර්යංකය හදාගන්නත්
    ව්‍යායාම තියෙන වීඩිඔ එක්ක ගේන්නකො.
    යෝග ව්‍යායාම ඒම තියෙයි නේද ඒකට.

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      එහෙම exercises නම් නැහැ

  • @ClickCell-m6j
    @ClickCell-m6j 7 месяцев назад

    Arana gatowa kiyanne rukka Mula gatowa kiyanne a ten walata yanna kiyanda eka nowe tamange manasa rukka mulayakh wage karaganda kiyala budun vahanse desana Kala

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      Please සිංහලෙන් type කරන්න. මෙලෝ දෙයක් නොතේරේ

  • @chathuralakshen9909
    @chathuralakshen9909 7 месяцев назад

    Man ana pana sathiya mul kale wadapu kenek, eth dan mathree bhawanawa karanna be sihiya husma kerehi yanawa, upadesak ona ?

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      සිංහලෙන් type කරන්න. මට තේරෙන්නේ නෑ ඔය කියන දේ

    • @chathuralakshen9909
      @chathuralakshen9909 7 месяцев назад

      කලක් ආනාපාන සති භාවනාව වඩපු නිසා, දැන් මෛත්‍රී භාවනාව වඩන්න අපහසුයි මොකද පුරුද්දට හුස්ම රැල්ලට හිත යනවා.

    • @chathuralakshen9909
      @chathuralakshen9909 7 месяцев назад

      Type kara 🙄

  • @dumindapriyadarsha3196
    @dumindapriyadarsha3196 7 месяцев назад

    පොඩි ප්‍රශ්නයක් අහන්නම් මධුජිත් සර් අවුලක් හිතන්න එපා. මෙච්චර ම දැනුමක් නැතත් මගේ දැනීමේ හැටියට මේ සසර ගමන මේ භවයේදිම නතර කරන්න තියේ නම් කොච්චර ලොකු දෙයක්ද කියලා මට හිතෙනවා. ටිකක් උත්සාහත් කරනවා. විවිධාකාර බැඳීම් නිසා ඒකට බාධා එනවා. මට ආපු ඒ සසර ගමන නැවැත්වීමට ආපු සිතුවිල්ල ඔබතුමාට හටගත්තේ නැද්ද? මෙච්චර දැනුම තියෙන, පර්‍යේෂණ කරන ඔබතුමාටත් එවැනි දෙයක් සිතට නැඟිය හැකියි. ඒක නිවැරැදි නම් මාගේ මාර්ගයත් ඉතාමත් ම නිවැරැදි විය යුතුයි. බොහොම පින් ඔබතුමාට මෙලොව මෝහාන්ධකාරයෙන්, මායාවෙන් අන්ධ ජනයා එයින් ගොඩ ගැනීමට දරන මේ වෑයම වෙනුවෙන්.🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      හටගත්තා. එයට මම කටයුතුත් කරනවා. මේ කරන්නෙත් එක්තරා දානමය පුණ්‍යකර්මයක්නේ

    • @dumindapriyadarsha3196
      @dumindapriyadarsha3196 7 месяцев назад

      ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම සඵල වේවා!

  • @venukamarasinghe7634
    @venukamarasinghe7634 Месяц назад

    භාවනාව පටන් ගන්න කලින් ආගම සිහිකරනවා වගේ භාවනාවෙන් ඉවත් වෙන්න ඕන උනාම කරන්න ඕන මොනවාහරි තියද ? නිකන්ම ඇස් ඇරියට කමක් නැද්ද ?

  • @praveenabishek2621
    @praveenabishek2621 7 месяцев назад +3

    කසිණ ඕන

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      මට මතකයි request එක, වීඩියෝව අනිවාර්යයෙන් දෙන්නම්. කසින භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. ඔක්කොම කියල දෙන්නම්

  • @timedragon2973
    @timedragon2973 6 месяцев назад

    මහත්තයා මට දස අනුස්සති පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කරන්න පුළුවන්ද?

  • @sanalisart758
    @sanalisart758 7 месяцев назад

    3 awasthawe mona whage deyakda pennumkaranne

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      සිංහලෙන් type කරන්න. මට තේරෙන්නේ නෑ අහන දේ

  • @novaowl-qx7yh
    @novaowl-qx7yh 7 месяцев назад

    අද්‍යත්මය සහ මස් මාංශ වලින් වැළකීම ගැන පුලුවන්ද

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      මේ තියෙන්නේ ඒ වැඩසටහන්
      අධ්‍යාත්මිකත්වය සොයා යාම: ruclips.net/p/PLqg7Q0JWYETiMJeKuV6lYtMGd5Fk4V781

  • @Sriyang
    @Sriyang 7 месяцев назад +1

    මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් සිතට නැගුණු යමක් සම්බන්ධයෙන් ඔබතුමන් ගෙන් විවරණයක් අයැද සිටිමි.
    මාද නැත්තෙනම් ඔබද නැත්තේ නම් මෛත්‍රීය වඩන්නේ කවුරුන්ද කවුරුන් වෙනුවෙන්ද, නොයෙසේ නම් මෛත්‍රීය වැඩිය යුත්තේ සදිශා ගතව අරමුණු බද්ධ නොවී සිටිමින් ද.
    ඔබතුමන් ට කාලය ලැබුන හොත් යම් පැහැදිලි කිරීමක් කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි 🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      වීඩියෝවකින් ම පහදන්නම් 🤝

    • @Sriyang
      @Sriyang 7 месяцев назад

      @@MadujithSagara 🙏🙏🙏🙏

  • @ranganawishvajith5400
    @ranganawishvajith5400 7 месяцев назад +20

    එක මිනිහෙක්ට මේ තරම් වපසරියක් තියෙන්නේ කොහොමද දෙයියනේ 😮😮😮

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +8

      කොහොම හරි තියේ දෙය්යනේ ❤️

    • @සිංහබාහුසිංහදේශය-සුරකිමු
      @සිංහබාහුසිංහදේශය-සුරකිමු 7 месяцев назад +2

      It is because he has used his all divine charkra energy to gain knowledge! He has gain knowledge but Kundalini venom has destroyed him ! He is a dying person and he has become weak from body!What is Kundalini venom? What is divine charkra?
      Divin charkra is seven chakra! What is seven chakra ? Seven chakra is crown chakra! What is crown chakra ? If he can find what is Kundalini venom! He will come to a another level in yoga!

    • @ramindujayasinghe6
      @ramindujayasinghe6 7 месяцев назад +1

      Curiosity ❤

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +22

      මෙහෙමයි ඕක වෙන්නේ. මම මැජික්කාරෙයෙක් වත් අමුතු සතෙක් වත් නෙමේ. මම හිතන්නේ ඔය තර්ක ගොඩනැගීම මට ලැබුණේ අවුරුදු ගානක් extreme engineering and scientific research කරලා කරලා ආපු පන්නරයෙන්.
      ඒ research කෙරුවාවෙන් හිතන්න පුරුදු උනා. ඊට පස්සේ lecturing කරනකොට කියවන්න පුරුදු උනා. කියවන එක, එක subject එකකට කොටු නොකර කියෙව්වා. මම නොදන්නම දේවල් පන්න පන්න කියෙව්වා.
      එතකොට අර research වලින් පදම් උන මනසට ඒ අලුත් ඒවා ලන්නනට වැටුණා. ඊට පස්සේ මාතෘකා හදලා ඔය ඔක්කොම ඉගැන්වීම් අරන් පත අට එකට හිදලා තමා මේ වීඩියෝ හදන්නේ.

    • @thilakasiriyabey9553
      @thilakasiriyabey9553 7 месяцев назад

      මේවා එකාත්මයක් හුරු කරන දෙයක් නොවෙයි. අඳුරු ආත්ම වලට නොවැටී ආලෝකමත් ආත්ම වීථි ඔස්සේ ඉදිරියට යාමෙන් එක වසරේ සිට දහතුන වසර දක්වා (නොමග නොගොස්) ගොස් වි. විද්‍යාලයට පනිනවා වගේ වැඩක්.
      ගෞතම බුදුන් කල්ප අසංඛ්‍ය ලක්ෂ හතරක් (අඳුරට නොවැටී) ගොස් බුද්ධත්වයට පැන්නා වගේ.

  • @SasithUdayanga
    @SasithUdayanga 6 месяцев назад

    සර් ආනාපානසති සූත්‍රය විස්තර කරල සිංහලෙන් පොත් ලියල තියෙද?
    තියෙ නම් නම් ටිකක් දාන්නකො

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      බලංගොඩ හාමුදුරුවන්ගේ පොත්ක් තිබ්බා

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 7 месяцев назад

    21. 45 චීන kalm relax භාවනාවේදීද අටෙන් ඉහලට හුස්ම ගෙන යන්නේ නැහැ. ඒවගේම අටේ වාර හතරක් දක්වා පමණයි යන්නේ.

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      මේ ත්‍රිපිටකයේ අන්තර්ගතයයි

  • @sureshkavinda3497
    @sureshkavinda3497 7 месяцев назад

    ❤🫂

  • @cukorea1
    @cukorea1 7 месяцев назад +1

    මරණාසති භාවනාව කියන්නෙ මේකටමද?

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      වීඩියෝව බලන්න

    • @cukorea1
      @cukorea1 7 месяцев назад

      @@MadujithSagara බැලුව තේරුම් ගන්න බෑ ඒකමද කියලා

    • @cukorea1
      @cukorea1 7 месяцев назад

      @@MadujithSagara ඒකත් ඔය වගේ

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 6 месяцев назад

      නෑ.සිංහල පුළුවන් මනුස්සයෙකුට තෙරුම්ගන්න පුළුවන් මරණ + සති කියන්නෙ මරණය පිළිබඳව අරමුණු කරන භාවනාවක් බව.

    • @cukorea1
      @cukorea1 6 месяцев назад

      @@pathumrajapaksha7542 මං ලංකාවේ නෙමෙයි

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 6 месяцев назад

    ගුරුවරයෙක් නැතුව භාවනා කරලා වැරදුනොත් මනස අවුල් වෙන්නෙ පුලුවන්ලු.... ඇත්තද?

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      ඔවු. වීඩියෝව බලන්න. ඒ ගැන කියනවා

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 6 месяцев назад

      @@MadujithSagara 😍

  • @ruwanpathirana9181
    @ruwanpathirana9181 7 месяцев назад

    භාවනා කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී, තරමක් සීතල තියෙන උස් ප්‍රදේශයක් නම් වඩා හොඳයි,මොකද භාවනාව කෙරෙහි ගුරුත්වාකර්ෂණය බලපාන නිසා, ආරන්‍ය ගතෝවාසඳහන් කරන්නේ භාවනා කිරීමේ සිත ආරණ්‍යයක් සේ නිසල විය යුතුයි කියන එක,රුක්ඛමූල ගතෝවා වශයෙන් හඳුන්වන්නේ මහා වෘක්ෂයක් සේ සිත නොසැලී තිබිය යුතු බව,ශුන්‍යාගාරගතෝවා කියන්නේ සිත ශුන්‍යාගාරයක් සේ නිදහස් කළ යුතු බවයි සිත හිස් කළ විටයි භාවනාවක් වඩන්න පුළුවන් වෙන්නේ ,මෙය මාගේ දැනීමයි,තෙරුවන් සරණයි

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      ශුන්‍යාගාරගතෝවා කතාව සහමුලින් වැරදියි. එය ඔබේ හිතලුවක් පමණයි. මේ ත්‍රිපිටකයේ එන ක්‍රමයයු

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 месяцев назад

    සමහර අයට මෙ භාවනාව කිරීමෙදි නොයෙක් පින්තුර පෙනෙන්නේ ඇයිද

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ඒ වැරදියට භාවනාව වඩලා

  • @maleesh_hiran
    @maleesh_hiran 7 месяцев назад +6

    2022 අවුරුද්දෙදි නොබෙල් තියාගෙ හිමි කරලා දුන්නේ , අර කොන්ටම් භෞතික විද්‍යාවේ තියෙන කොන්ටම් එන්ටෑන්ගල්මන්ට් කියන දේ සවිස්තරාත්මකව ඔප්පු කරපු පරීක්ෂණය කරපු අයට නේද. පුළුවන්නම් එයාලා ඒ කරපු පරීක්ෂණයයි , ඒකේ නිගමන ටිකයි වීඩියෝ එකකින් සරලව කියන්න පුළුවන්ද ?

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      ආ මෙන්න 👇
      Einstein ව පිස්සු වට්ටා 2022 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement
      ruclips.net/video/q2NJNq2ZPvY/видео.html

    • @ashokarathnayaka9094
      @ashokarathnayaka9094 7 месяцев назад

      ​@@MadujithSagaraන

  • @RanjithPathiraja
    @RanjithPathiraja 7 месяцев назад

    oya bawana hodai , namuth niwan dakinnanam baha, rawatenna epa

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      එතකොට බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කේ නැතිද මහත්මයා. බොරු අර්තකතන දෙන්න එපා

  • @PasinduDushmantha-97
    @PasinduDushmantha-97 7 месяцев назад

    * හතරවෙනි ධ්‍යානයට යනකන්ම ඉන්න ඕනෙද විදර්ශනාවට යන්න නැතිනම් පළවෙනි දෙවෙනි ධ්‍යාන වලින් විදර්ශනාවට යන්න බැරිද?
    * සිහිය (සතිය) ගැන Video එකක් ගේමුද?

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад +1

      Method එකට අනුව බෑ
      ගේන්නම්

    • @PasinduDushmantha-97
      @PasinduDushmantha-97 7 месяцев назад +2

      @@MadujithSagara මට පොඩි ගැටලුවක් ආවා අද භාවනා කරද්දි.. Video එක එක සැරයයි බැලුවෙ භාවනා කරන්න කලින්.
      අර ගණන් කරද්දි 10න් පස්සේ වගේ අවධානය යන්නේ ගණන් කරන්න මිසක් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියට නෙවෙයි.
      ආය Video එක බලද්දි තේරුනේ 8න් පස්සේ ආය මුල ඉඳන් ගණන් කරන්න කියලා අයියා කියනවා කියලා.
      ඒක නේද හරි ක්‍රමය?

  • @Wackford-l9z
    @Wackford-l9z 6 месяцев назад +1

    "ආනාපාන ස්මෘතිය" හුස්ම රැල්ලට ලඝු කරන්න එපා. අපි "ආන" කරන්නේ හෙවත් ඇතුළට ගන්න හුස්ම රැල්ල කියන්නේ, භෞතික අත්දැකීමක් නේද? ගෞතමයාණෝ භෞතික යාන්ත්‍රණ පිළිබඳ දේශණා නොකළද, භෞතිකය උපයෝගී කරගෙන භෞතික නොවන කරුණු වලට එළඹෙන ආකාරය සඳහන් කර ඇත. "ආනාපාන" යෙහි, ආන යනු පංච ඉන්ද්‍රියයන් ගෙන් ඇතුළට ගන්නාවූ අභෞතික ශක්තීන්ය. "අපාන" යනු, පානය නොකිරීමයි. එනම් බැඳීම් ඇති නොවීමයි. කෙටියෙන් කිවහොත් පංච ඉන්ද්‍රියයන් ගෙන් ගන්නාවූ දේවල් වලට නොබැඳී සිටීමයි. තවද අරඤ්ඤගත කියන්නේ රණ බිමෙන් මිදී නිදහස් වීමයි. රුක්ඛමූලගත කියන්නේ යම් වෙනස් වීමකට මුල්වන රංගනය හෙවත් හැසිරීම් විලාශයන් හෙවත් රමනය වීමෙන් මිදී නිදහස් වීමයි. සුඤ්ඤාගාරගත කියන්නේ තම ගාරය හෙවත් සන්තකය හෙවත් සන්තානය මනා පරිදි (සම්පූර්ණයෙන්ම නෙමෙයි) නුවණින් පැවතීමයි...

    • @MadujithSagara
      @MadujithSagara  6 месяцев назад

      ඒ ඔබගේ දෙයක්නේ. මම කීවේ බුධ්ධ වචනය. ත්‍රිපිටකය තුළ තියන දේ තමා මම කීවේ.