Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරිම විග්‍රහයක් සර්🎉🎉🎉තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🎉🎉🎉🎉
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට!
ඔබ තුමාට ස්තුති බුදු සරණයි🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි🙏
Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obathumata pin. Budusaranai
අද නම් වීඩියෝ එක හොඳයි ජ්‍යොතිෂය ගැනම කියනවා
බොහොම ස්තුති Sir. මම මේශ ලග්නය. එරශ්ටක හිමි කුජ ලග්නයෙ ශ්නි 10
ඔබ තුමාට බොහොම පින්.මමත්.මගේ මහත්තයා ත්,පුතාත් තුන් දෙනාම මේෂ ලග්නයේ.අපි මේ වසරේ මුල සිට විදෙස් රටක පදිංචියට යනවා.
අනේ මහත්මයා බොහොම පිං දැනුවත් කලාට ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Thearuwan saranai oba thumatath pawlea samtath...mahaththayo loku weswaseakio balageana innea..anea kumba kagnea gana kiyanna.... oba thumawa muna gahila hadahan 3k balaganna. Awasthawak deanna mahaththayo..pin sidda weanawa daruwao gea daruwantath
ස්තුතියි සර් ඔබට මේ දැනුම ලබාදුන්නට. ගොඩක් පින් ❤
ස්තූතියි සර්.ඔබට සියලුම කටයුතු සාර්ථක වෙවා.
Sir ටත් සුබ අලුත් අව්රුද්දක් වේවා
Teruwansaranai Oba tumata❤️🙏
ඔබ තුමාට බොහොම ස්තුති 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💜🧡
බොහොම ස්තූති ඔබ තුමාට මමත් මේ වසරේ නිවස තනාගන්න හදන්නෙ ඔබ තුමාගේ වචන ටික හරිම ශක්තියක් දැනුණා හිතටතෙරුවන් සරණයි ඔබට තුමාට
අනිවාාා🙏🙏🙏
Wurchika lagne ganath wadasatanak karanna sir.❤❤❤🎉🎉🎉
Excellent
Math makara laknaye.serge wada satahan balanawa.math idam wawanna harima kamathi.
බුදු සරණයි සර්.....ස්තුතියි..
තෑන්ක් ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Thank you ❤❤❤❤
Tharuwan සරණයි sar
ඔබතුමාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹
බුදු සරනයි අපේ සර්ට 🖤🙏
Thank you so much sir❤❤❤❤❤good luck
Sthuthi sir 🙏
තෙරුවන් සරණයි සර්අපිව දැනුවත් කරනවටස්තුතියි ස්තුතියි ස්තුතියි
Budusaranai oba thumata ❤❤❤❤❤
Thank you sir 🙏
මහත්මයා මම සමුපාකාර ජන්දයට ඉදිරිපත් වෙලාඉන්නේ,අපෙ රට වෙනුවෙන් යහපත් දේ කරන්න.ඔබෙ කතව ඇහුවාම පොඩි කුතුහලයක් ආවා මට ඉදිරිය ගැන .
Thank you sir. Theruwan saranai
🙏🙏💪💪
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි සර්... දුප්පත් මිනිස්සුන්ට මොනවා නිකං දුන්නත් වැඩක් නෑ..ඇත්තටම කරන්න ඕන ඔවුන් දුප්පත්වීමට හේතුව සොයා ඊට නිසි පිළියම් යෙදීමයි..(මා උගන්වන පාසලේ අත්දැකීම් බොහොමයි මේ සම්බන්ධව) සුදුසු රැකියා අවස්ථා දෙනවා නම් දුප්පත්කමින් ගොඩ විය හැක නැතහොත් ඔවුන් කරන්නේ සදාකාලික අනුන්ගෙන් යැපීමයි.. දෙමාපියන් පමණක් නොව ඔවුන්ගේ දරුවන්ද හැමදාම යැපීම් මානසිකත්වය පමණයි..
Wish you healthy happy new year ❤❤❤
🙏🙏🙏🙏❤❤❤
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි.මෙය ඉගැන්වීමට කටයුතු කරන්න සර්.තෙරැවන් සරණයි!!!
God bless you sir thanks you sir ❤❤❤
මහත්මය මම ඉන්නේ පිට රටක මම අනුරාධපුරේ පැත්තක ජ්‍යෝතිෂ්‍ය මහත්තයකින් මාගේ වෙලාව බලා ගත්තා, බලන්න හේතුව වුනේ මේ දවස් වල මට රැකියාව මාරු කරන්න ඕනේ ඉතිං එතුමා කිව්වා සෑහෙන්න මහන්සි වුනොත් පුළුවන් කියලා මම ඒ නිසාම කිසිම මහන්සියක් නැතුව මට රැකියාවන් දෙකක් හරි ගියා . හොයා ගත්තා මම දැඩිව හිතා ගත්තා කොහොම හරි මම හොයාගන්නවා කියලා. මාගේ ලග්නය මේෂ කුජ පලවෙනි කොටුවේ ඔබතුමත් එක්ක මේ අය සසඳනකොට අහසට පොළව වගේ. අනිත් අය මානසික වටිනවා අපිව. ඔබතුමා එහෙම නෑ හැමදේම ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා. අනුරාධපුරේ මහත්තයා මගෙන් රුපියල් 3000ක් ගත්තා දැනට ගත කරන කාලය හොඳ නෑ කියලා කිව්වා ඉතින් ඒක තමා මම වෙලාව බැලුවේ .....නමුත් ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට එන්නේ මාරම ජවයක් ඇත්ත වශයෙන්ම ඔබතුමා බුදු දහමින් උපමා අරගෙන ලස්සනට පැහැදිලි කරනවා ඔබතුමා ම කරන සමාජ සත්කාරයට ඔබතුමාට මම මාගේ ගෞරව ආදරය පිරිනමනවා තෙරුවන් සරණයි!!!🙏🙏🙏
Thank you sir
Oba tuma kiyana de hariyatama hari
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏
මම ඉපදිලා තියෙන්නේ ජන්ම ඒරාෂ්ඨකයකින්. මගේ ච,ශ දෙන්නම 12 වැනි භාවයේ ඉන්නේ.මම මේෂ ලග්නේ. මම උපන් දවස්වල කරදර වෙලා තියෙනව අම්මා කීවා..ඊට පස්සේ අවුරුදු 29 ,30 විතර කාලේ මට ටිකක් කරදර වුනා.. ඒවා ඒ තරම් තදබල වුනේ නෑ .කිසිම අසනීප තත්ත්වයකට මුහුන දෙන්න සිදු වුනේ නෑ. ඇත්තටම මට දැනෙන්න දෙයක් සිදු වුනේ නෑ. දැන් මම ලබන අවුරුද්දේ මාර්තු වල ඊලඟ ඒරාෂ්ඨකයට මුහුන දෙන්න ඉන්නේ. මම විදේශ රටක පදිංචි වෙලා ඉන්නේ. ඔබතුමා කියන විදියට පෙර ගෙවු ඒරාෂ්ඨක තත්වයන් හා බලද්දී මේ ලබන අවුරුදු හත හමාරත් , විදේශ රටක ඉන්න නිසා කරදර අඩුවෙන් ගෙවා දමන්ට හැකි වෙයි කියලා මම හිතනවා.
Sir මගේ කුජ 9 වයේ සදු 11 මටත් වෙන්න ඕනේ ගොඩක් දේවල් වෙලා එත් කොහොම හරි මේ ගමන යනවා. මම මගේ ම වියාපාර ක් කරන්නේ. ගිය අවුරුදදේ හොදට ම ණය වෙලා. එත් ලිදට වැටුන මිනිහා ලින් කටින්ම එලියට එන්න ඕනේ කියලා හිටගෙන වැඩ කරනවා
Sir කන්‍යා ලග්නය සම්බන්ධව විස්තරයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ කාලාන්තරයක් ඉඳන්
2025 ට අදාලව අනික් ලග්න වලටත් විස්තර දෙනවද ඔබතුමා
මීට අවුරුදු 30කට පෙර මා ඒරාෂ්ඨක අපල ලබල වසර දෙක හමාරක් යද්දී මගේ පියා හදිසියේම මිය ගියා. තවත් වසර දෙක හමාරක් යද්දී මගේ මව මිය ගියා. දැන් වයස 51දී ලබන ඒරාෂ්ඨකය කුමක් කරාවිදැයි චකිතයක් තියෙන්නෙ.උපතින් ද ශනි දෙවැන්නෙ සිටී. සදු පස් වැන්නේය.දැනට රාහුමහ දශාවේ සීකුරු අතුරු දශාව ගෙවේ. යම් අදහසක් දෙන්න සර්.
sir warshchika /kataka ganan kiyanne nadda
සර් වෘශ්චික ලග්නය දන්න
Sir igana gaththu hamotama prayogika danumak laba dennnama ona hama dekadima pothe danuma hariyannema na eka hodatama penava
තව දෙයක් මම ඔබතුමාගෙන් දැක්කා විභාගයට යන දරුවන්ට ඔබතුමා කිව්වා උදේම මහා බ්‍රහ්මයන් දෙන්නාට වැඳලා ගෙදරින් පිට වෙන්න කියලා ඒ කියන්නේ දෙමව්පියන්ට වැඳලා නමුත් අනිත් ජෝතිෂ්‍ය කාරයෝ කියන්නෙම දෙවියන්ට අර පූජාව මේ පූජාව තියලා වැඩ පටන් ගන්න කියලා ඔබතුමාගේ ජ්‍යොතිෂ සේවයේ බුද්ධියටයි
හාල් මිල පාලනයට සර්ගෙ ක්‍රමවේදය හරි.මාලිමාවේ ඇමති ඇත්තන්ට මෙය පෙන්වා.
Sar කොහොමද usaba Lagnayata 2025.දැනුවත් කරන්න ඔබ thumata ගොඩක් pin දැනුවත් කරන්න
Sir wusaba lgnaya 2025dannako bokka
මම මෙිෂලග්නය සදු මිනයේ
Sir wage hadahana piliwelata balana thawa na sir samawela mage hadahana balanna vidiyak kiyanna
ලග්න පලාපලයට වඩා මට අනිත් ඒවා කොච්චර වටිනවද කියලා හිතුණා ඔය ටික තේරෙන්නැති එක අපරාදේ🙏
Makara lagnaya ganath 2025 gana danuwath karann❤❤❤
See next vedio
Mama mesha lagna kuja 10 guru 4 mama ashai jothishya igana ganna
Thank you sir ❤. Mage duwa mesha.me para A/L
සර් අපේ කේන්දර දුන්නෙ 2023 මාර්තු. මගේ එකනම් බලලා දුන්නා. තාම නෑ husband ගෙ එක බැලුවෙ. ඉවසන් ඉන්නවා ඉතින් බලනකන්😊
Whatsapp masege එකක් එවන්න
Sir pothanam anivarayen ona
මගේ වයස අවුරුදු 66.මේෂ ලග්නය, මේෂ නවාංශකය.ඔබ තුමා රචනා කරන පොත ලබා ගන්න වුවමානයි.මගේ ශනි 8, සඳු 2 කුජ සමඟ යෝගවී.තෙරුවන් සරණයි!. තෙරුවන්
යන තත් වය අනුව ආණ්ඩුව 😢
වෘෂභ ලග්නයට එකක් ඔනි .....
sir mama mithuna🎉🎉🎉🎉🎉🎉🎉😂
වෘෂභ දෙන්නේ කවදාද?
සර් මං මේස රවි බුද කුජ 1 කේ දේසපාලනයට ආරාදනා කරනවා සර් කියන්න ආරාධනාව පිලිගන්නද
Mama mesha cikuru aturu aturu dasawe kiuwa welwa beluwa
වෘෂභ ලග්නයටත් කියන්නකො සර්
Aththa mata 16 years oya erashtaka dekama labuwa man rahuge dashawak gathakarapu nisa addayapanayata balapawa anathuru une naha
සර් මේශ ලග්නය වෙලා කුජ දනුවේ නම් ගත කරන දශාව සෙනසුරු නම් හොදක් වෙයිද තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
සර් මේ වසරේ සිංහ ලග්නයට මොකද වෙන්නේත් කියා දෙන්න.. බුදු සරණයි
Mapaita ushaba dennako sir please
වවන්නේ කොහාමද සර් රිලවු,ඉත්තෑවෝ,ඌරන්ගෙන් බේරාගන්න බැහැනේ.
Sir, ඔබ තුමාගෙන් මගේ හදහන පරික්ෂා කර ගන්නේ කොහොමද? මම කටක ලග්නයේ. තියෙන්න ඕනේ හැම දෝෂයක්ම මට තියෙනවා.
දුප්පත් මිනිසුන් ගැන ජනාධිපතිතුමා තුළ ඇති දැඩි අනුකම්පාව නිසා තමය් මේ සහනාධාර බෙදන්නේ. ඒක ආර්ථිකයට අවාසියි
Kuja Rahul 1 duwa nagallapena Deeka pataluuna Meehan lagnaya
⚡🪷🙏💐
සර් මොකක් ද මේ භාව කේන්දර කියලා කියන්නේ ඒක ද ඇත්ත එහෙම නැත්නම් දල කේන්දරේ ද?? අනේ මේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Thanks sir mata oba thumage pohon number 1ka denna puluwanda please sir
කටකයේ යොගකරක් කුජ නීච වීමේ ආදීනව මොනවාද
Mageth lagnaya mesa.sani 12 inne.wayasa 28.29 kalaye perapinakata berune.newatha 2025 labanawa.balamu mokada wenne kiyala.
Thank you sir.
🙏🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤
සුපිරිම විග්‍රහයක් සර්🎉🎉🎉
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🎉🎉🎉🎉
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට!
ඔබ තුමාට ස්තුති බුදු සරණයි🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි🙏
Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obathumata pin. Budusaranai
අද නම් වීඩියෝ එක හොඳයි ජ්‍යොතිෂය ගැනම කියනවා
බොහොම ස්තුති Sir. මම මේශ ලග්නය. එරශ්ටක හිමි කුජ ලග්නයෙ ශ්නි 10
ඔබ තුමාට බොහොම පින්.මමත්.මගේ මහත්තයා ත්,පුතාත් තුන් දෙනාම මේෂ ලග්නයේ.අපි මේ වසරේ මුල සිට විදෙස් රටක පදිංචියට යනවා.
අනේ මහත්මයා බොහොම පිං දැනුවත් කලාට ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Thearuwan saranai oba thumatath pawlea samtath...mahaththayo loku weswaseakio balageana innea..anea kumba kagnea gana kiyanna.... oba thumawa muna gahila hadahan 3k balaganna. Awasthawak deanna mahaththayo..pin sidda weanawa daruwao gea daruwantath
ස්තුතියි සර් ඔබට මේ දැනුම ලබාදුන්නට. ගොඩක් පින් ❤
ස්තූතියි සර්.ඔබට සියලුම කටයුතු සාර්ථක වෙවා.
Sir ටත් සුබ අලුත් අව්රුද්දක් වේවා
Teruwansaranai Oba tumata❤️🙏
ඔබ තුමාට බොහොම ස්තුති 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💜🧡
බොහොම ස්තූති ඔබ තුමාට
මමත් මේ වසරේ නිවස තනාගන්න හදන්නෙ ඔබ තුමාගේ වචන ටික හරිම ශක්තියක් දැනුණා හිතට
තෙරුවන් සරණයි ඔබට තුමාට
අනිවාාා🙏🙏🙏
Wurchika lagne ganath wadasatanak karanna sir.
❤❤❤🎉🎉🎉
Excellent
Math makara laknaye.serge wada satahan balanawa.math idam wawanna harima kamathi.
බුදු සරණයි සර්.....ස්තුතියි..
තෑන්ක් ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Thank you ❤❤❤❤
Tharuwan සරණයි sar
ඔබතුමාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹
බුදු සරනයි අපේ සර්ට 🖤🙏
Thank you so much sir❤❤❤❤❤good luck
Sthuthi sir 🙏
තෙරුවන් සරණයි සර්
අපිව දැනුවත් කරනවට
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Budusaranai oba thumata ❤❤❤❤❤
Thank you sir 🙏
මහත්මයා මම සමුපාකාර ජන්දයට ඉදිරිපත් වෙලාඉන්නේ,අපෙ රට වෙනුවෙන් යහපත් දේ කරන්න.ඔබෙ කතව ඇහුවාම පොඩි කුතුහලයක් ආවා මට ඉදිරිය ගැන .
Thank you sir. Theruwan saranai
🙏🙏💪💪
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි සර්... දුප්පත් මිනිස්සුන්ට මොනවා නිකං දුන්නත් වැඩක් නෑ..ඇත්තටම කරන්න ඕන ඔවුන් දුප්පත්වීමට හේතුව සොයා ඊට නිසි පිළියම් යෙදීමයි..(මා උගන්වන පාසලේ අත්දැකීම් බොහොමයි මේ සම්බන්ධව) සුදුසු රැකියා අවස්ථා දෙනවා නම් දුප්පත්කමින් ගොඩ විය හැක නැතහොත් ඔවුන් කරන්නේ සදාකාලික අනුන්ගෙන් යැපීමයි.. දෙමාපියන් පමණක් නොව ඔවුන්ගේ දරුවන්ද හැමදාම යැපීම් මානසිකත්වය පමණයි..
Wish you healthy happy new year ❤❤❤
🙏🙏🙏🙏❤❤❤
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි.මෙය ඉගැන්වීමට කටයුතු කරන්න සර්.තෙරැවන් සරණයි!!!
God bless you sir thanks you sir ❤❤❤
මහත්මය මම ඉන්නේ පිට රටක මම අනුරාධපුරේ පැත්තක ජ්‍යෝතිෂ්‍ය මහත්තයකින් මාගේ වෙලාව බලා ගත්තා, බලන්න හේතුව වුනේ මේ දවස් වල මට රැකියාව මාරු කරන්න ඕනේ ඉතිං එතුමා කිව්වා සෑහෙන්න මහන්සි වුනොත් පුළුවන් කියලා මම ඒ නිසාම කිසිම මහන්සියක් නැතුව මට රැකියාවන් දෙකක් හරි ගියා . හොයා ගත්තා මම දැඩිව හිතා ගත්තා කොහොම හරි මම හොයාගන්නවා කියලා. මාගේ ලග්නය මේෂ කුජ පලවෙනි කොටුවේ ඔබතුමත් එක්ක මේ අය සසඳනකොට අහසට පොළව වගේ. අනිත් අය මානසික වටිනවා අපිව. ඔබතුමා එහෙම නෑ හැමදේම ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා. අනුරාධපුරේ මහත්තයා මගෙන් රුපියල් 3000ක් ගත්තා දැනට ගත කරන කාලය හොඳ නෑ කියලා කිව්වා ඉතින් ඒක තමා මම වෙලාව බැලුවේ .....නමුත් ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට එන්නේ මාරම ජවයක් ඇත්ත වශයෙන්ම ඔබතුමා බුදු දහමින් උපමා අරගෙන ලස්සනට පැහැදිලි කරනවා ඔබතුමා ම කරන සමාජ සත්කාරයට ඔබතුමාට මම මාගේ ගෞරව ආදරය පිරිනමනවා තෙරුවන් සරණයි!!!🙏🙏🙏
Thank you sir
Oba tuma kiyana de hariyatama hari
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏
මම ඉපදිලා තියෙන්නේ ජන්ම ඒරාෂ්ඨකයකින්. මගේ ච,ශ දෙන්නම 12 වැනි භාවයේ ඉන්නේ.මම මේෂ ලග්නේ. මම උපන් දවස්වල කරදර වෙලා තියෙනව අම්මා කීවා..ඊට පස්සේ අවුරුදු 29 ,30 විතර කාලේ මට ටිකක් කරදර වුනා.. ඒවා ඒ තරම් තදබල වුනේ නෑ .කිසිම අසනීප තත්ත්වයකට මුහුන දෙන්න සිදු වුනේ නෑ. ඇත්තටම මට දැනෙන්න දෙයක් සිදු වුනේ නෑ. දැන් මම ලබන අවුරුද්දේ මාර්තු වල ඊලඟ ඒරාෂ්ඨකයට මුහුන දෙන්න ඉන්නේ. මම විදේශ රටක පදිංචි වෙලා ඉන්නේ. ඔබතුමා කියන විදියට පෙර ගෙවු ඒරාෂ්ඨක තත්වයන් හා බලද්දී මේ ලබන අවුරුදු හත හමාරත් , විදේශ රටක ඉන්න නිසා කරදර අඩුවෙන් ගෙවා දමන්ට හැකි වෙයි කියලා මම හිතනවා.
Sir මගේ කුජ 9 වයේ සදු 11 මටත් වෙන්න ඕනේ ගොඩක් දේවල් වෙලා එත් කොහොම හරි මේ ගමන යනවා. මම මගේ ම වියාපාර ක් කරන්නේ. ගිය අවුරුදදේ හොදට ම ණය වෙලා. එත් ලිදට වැටුන මිනිහා ලින් කටින්ම එලියට එන්න ඕනේ කියලා හිටගෙන වැඩ කරනවා
Sir කන්‍යා ලග්නය සම්බන්ධව විස්තරයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ කාලාන්තරයක් ඉඳන්
2025 ට අදාලව අනික් ලග්න වලටත් විස්තර දෙනවද ඔබතුමා
මීට අවුරුදු 30කට පෙර මා ඒරාෂ්ඨක අපල ලබල වසර දෙක හමාරක් යද්දී මගේ පියා හදිසියේම මිය ගියා. තවත් වසර දෙක හමාරක් යද්දී මගේ මව මිය ගියා. දැන් වයස 51දී ලබන ඒරාෂ්ඨකය කුමක් කරාවිදැයි චකිතයක් තියෙන්නෙ.උපතින් ද ශනි දෙවැන්නෙ සිටී. සදු පස් වැන්නේය.දැනට රාහුමහ දශාවේ සීකුරු අතුරු දශාව ගෙවේ. යම් අදහසක් දෙන්න සර්.
sir warshchika /kataka
ganan kiyanne nadda
සර් වෘශ්චික ලග්නය දන්න
Sir igana gaththu hamotama prayogika danumak laba dennnama ona hama dekadima pothe danuma hariyannema na eka hodatama penava
තව දෙයක් මම ඔබතුමාගෙන් දැක්කා විභාගයට යන දරුවන්ට ඔබතුමා කිව්වා උදේම මහා බ්‍රහ්මයන් දෙන්නාට වැඳලා ගෙදරින් පිට වෙන්න කියලා ඒ කියන්නේ දෙමව්පියන්ට වැඳලා නමුත් අනිත් ජෝතිෂ්‍ය කාරයෝ කියන්නෙම දෙවියන්ට අර පූජාව මේ පූජාව තියලා වැඩ පටන් ගන්න කියලා ඔබතුමාගේ ජ්‍යොතිෂ සේවයේ බුද්ධියටයි
හාල් මිල පාලනයට සර්ගෙ ක්‍රමවේදය හරි.මාලිමාවේ ඇමති ඇත්තන්ට මෙය පෙන්වා.
Sar කොහොමද usaba Lagnayata 2025.දැනුවත් කරන්න ඔබ thumata ගොඩක් pin දැනුවත් කරන්න
Sir wusaba lgnaya 2025dannako bokka
මම මෙිෂලග්නය සදු මිනයේ
Sir wage hadahana piliwelata balana thawa na sir samawela mage hadahana balanna vidiyak kiyanna
ලග්න පලාපලයට වඩා මට අනිත් ඒවා කොච්චර වටිනවද කියලා හිතුණා ඔය ටික තේරෙන්නැති එක අපරාදේ🙏
Makara lagnaya ganath 2025 gana danuwath karann❤❤❤
See next vedio
Mama mesha lagna kuja 10 guru 4 mama ashai jothishya igana ganna
Thank you sir ❤. Mage duwa mesha.me para A/L
සර් අපේ කේන්දර දුන්නෙ 2023 මාර්තු. මගේ එකනම් බලලා දුන්නා. තාම නෑ husband ගෙ එක බැලුවෙ. ඉවසන් ඉන්නවා ඉතින් බලනකන්😊
Whatsapp masege එකක් එවන්න
Sir pothanam anivarayen ona
මගේ වයස අවුරුදු 66.මේෂ ලග්නය, මේෂ නවාංශකය.
ඔබ තුමා රචනා කරන පොත ලබා ගන්න වුවමානයි.
මගේ ශනි 8, සඳු 2 කුජ සමඟ යෝගවී.
තෙරුවන් සරණයි!. තෙරුවන්
යන තත් වය අනුව ආණ්ඩුව 😢
වෘෂභ ලග්නයට එකක් ඔනි .....
sir mama mithuna🎉🎉🎉🎉🎉🎉🎉😂
වෘෂභ දෙන්නේ කවදාද?
සර් මං මේස රවි බුද කුජ 1 කේ දේසපාලනයට ආරාදනා කරනවා සර් කියන්න ආරාධනාව පිලිගන්නද
Mama mesha cikuru aturu aturu dasawe kiuwa welwa beluwa
වෘෂභ ලග්නයටත් කියන්නකො සර්
Aththa mata 16 years oya erashtaka dekama labuwa man rahuge dashawak gathakarapu nisa addayapanayata balapawa anathuru une naha
සර් මේශ ලග්නය වෙලා කුජ දනුවේ නම් ගත කරන දශාව සෙනසුරු නම් හොදක් වෙයිද තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
සර් මේ වසරේ සිංහ ලග්නයට මොකද වෙන්නේත් කියා දෙන්න.. බුදු සරණයි
Mapaita ushaba dennako sir please
වවන්නේ කොහාමද සර් රිලවු,ඉත්තෑවෝ,ඌරන්ගෙන් බේරාගන්න බැහැනේ.
Sir, ඔබ තුමාගෙන් මගේ හදහන පරික්ෂා කර ගන්නේ කොහොමද? මම කටක ලග්නයේ. තියෙන්න ඕනේ හැම දෝෂයක්ම මට තියෙනවා.
දුප්පත් මිනිසුන් ගැන ජනාධිපතිතුමා තුළ ඇති දැඩි අනුකම්පාව නිසා තමය් මේ සහනාධාර බෙදන්නේ. ඒක ආර්ථිකයට අවාසියි
Kuja Rahul 1 duwa nagallapena Deeka pataluuna Meehan lagnaya
⚡🪷🙏💐
සර් මොකක් ද මේ භාව කේන්දර කියලා කියන්නේ ඒක ද ඇත්ත එහෙම නැත්නම් දල කේන්දරේ ද??
අනේ මේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ