There are remote working productivity tools. Only thing, Local businesses cannot give a fight with international companies, who are much more ahead in the game.
ලංකාවේ නීති හදනකන්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන කං , නීතිය ස්වාධීන කරනකන් . Strong legislation must be implemented before making investment. Your investment will not be worked.even Should not pay any tax unless important death penalty for drugs and underworld activities . Your investment get wash out if there is no proper legal system.
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
😂
ලෝකෙ කාර් බැටරි වලින් දුවන්න පුලුවන් උනාට ලොරි බස් නැව් වගේ දේවල් බැටරි වලින් දුවන්න අමාරුයි. ඒකට ඉස්සරහට එන්නේ Green hydrogen .ඒත් green hydrogen හදන්න renewable energy වලින් අවම පිරිවැයකින් විදුලිය හදන්න පුළුවන් වෙන්න ඕන. ජපානය දැනටමත් hydrogen වාහන අත්හදාබලනවා. මට හිතෙන්නේ ලෝකෙ අනාගත් බලශක්ති ප්රභවය green hydrogen . ලංකාවට ලොකු හැකියාවක් තියෙනවා අපිට ඕන ප්‍රමාණය හදලා ඉතිරිය අපනයනය කරන්න. හැබැයි දැක්මක් තියෙන පාලනයක් ඕන 😌
නෑ ඇත්තටම දැන් බස් තියනවා විදුලියෙන් දුවන
මේ වෙනකොට ඉංදියාව පවා තට්ටු 2බස් එකක් හදලා තියනවා ලේලන්ඩ් සන්නාමයෙන්
😅
අටපාස් සජිත් ටයි හොර පුතා නාමල් ටයි ජනතාව චන්දේ දුන්නොත් රට දියුනුවෙන් දියිනුවට පත් වෙනවා සුවර් 😂😂😂😂
මෝඩ කමෙන්ට් එකක්.ඇමරිකාවේ අලුත්ම ඩෙස්ට්‍රෝයර් යුධ නැවක් තියෙනවා සම්පුර්ණ බැට්රි.හැබැයි 🔋සාර්තක එකම විසඳුම නෙමෙයි.ඒකෙත් ප්‍රශ්න තියෙනවා
@@isharamadushanka5385ජෙප්පොන්ට් දුන්නත් එච්චරයි
ඇත්තටම බොහොම වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි. ❤මම හිතනවා කෘෂිකර්මාන්තය කියන දේ පළමු කාරණාව උනා නම් හොඳයි කියලා. මොකද අපිට මොන පහසුකම් නැති උනත් අහාර නැතුව ඉන්න බැරි නිසා.
ඒක හරි, එයා කිව්වෙ ඒක.
Eya mulinma kiuwe ekane
හාරියටම කියලා, ලෝකය ගැන හොද කියව්මක් තියනවා ඔබ තුමාට,ජායවේ
බොහොම ස්තුති ...
ලෝකේ නෙමෙයි ලංකාවේ ලෝකේ ඔය සේරම තියෙනවා❤
ලොකුම ගැටලුවක් වෙයි පිරිසිදු ජලය ,කිසිම සදහනක් නෑ.ජය වේවා ❤
කාබනික පොහොර නිශ්පාදනයත් එ වගේම වැදගත්වෙයි.
ඔබගේ දැනුවත් කිරීම ඉතම වැදගත්.
ස්තූතියි.
Dehydrated foods ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්න
මම ව්‍යාපාරයක් පටන් ගන්න ලංකාවට එනව මටත් ඔබගෙ මග පෙන්වීම අවශ්‍යයි
මම පොඩියට ව්‍යාපාරයකට මුල් අඩිතාලම දාගෙන යනගමන් , අලුත් අදහස් ගොඩාක් තියනවා ,අදකාලේ වැඩියෙන් ඉල්ලුම තියෙන ගොඩක් අය කරන්නේ නැති ව්‍යාපාරක් ගැන කැමතිනම් මහත්තයා කතාකරන්න මගේ අදහස් ට්ක මම කියන්නම් එකතුවෙලා ගොඩයමු🙂
Number eka daanna@@chalakahirushan3194
Thank you very full. Podi mistake එකක් තියනවා. Video එකේ content එකේ දාලා තියෙන්නේ හොදම "job 10" කියලා. ඒක business කරානම් හරි😊
ඉතා වටිනා අගනා උපදෙස් හා පුරෝකතනයන්... ❤❤
Very good information.great artical
වටිනා පණිවිඩයක් ලබා දෙන්නේ ස්තූතියි!!!
👍👍👍දැනුවත් කීරීමට ස්තුතියි🌷🙏
හරිම වැදගත් වැඩසටහනක්
ඇත්තටම වැදගත් විඩියෝවක් මෙි සමිබන්ද දැනුවත් බාවය අඩුයි.❤️👍
හොඳ ඉදිරි දැක්මක්.ස්තූතියි.
දැනුවත් කිරීමට ස්තූතියි.
වටිනා වීඩියෝවක්.. ස්තූතියි.
ගොඩක් වටිනා අදහස් ගොඩක් ලබාගත්තා
Very good explanation thank you very much brother 👍🙏♥️♥️♥️♥️♥️
Using data to watch this video was really useful. Thank you for upgrading our knowledge.
හරිම වටිනවා ස්තූතියි ඔබ තුමාට......
දැනුවත් කලාට ස්තුතියි
I am watching your Channel Brother. Great massage. Greatful. Jayawewa 👍💯💝😊
Thanks for the information
ගොඩක් හොඳ විශ්ලේෂණය ක් ,
වටිනා උපදෙස් ටිකක්, නමුත් අයියට miss උන note එක තමයි මෙයින් field කිහිපයක් කුමන හෝ ආකාරයකින් එකකට එකක් Link කරන්නත් පුළුවන් නේද?😊
Good ideas congratulations
Well said, really useful information
සුපිරි අදහසක්😊
ස්තුතියි ඔබ තුමාට
අමතක උන field එකක් ..... Education sector🙂👏
ලස්සනයි වැඩේ.
ඇත්තටම හොඳම වීඩියෝ එකක්
Thanks good idea
Godak hodai,api nohithapu point dana gaththa.
Powering minds for future. Really worth and appreciate a lot.
හොඳ දෙයක් දැනගත්තා ❤️❤️❤️
Thanks for good ideas
Thank you Business Advisor
ලබා දෙන දැනුමට ස්තූතිය
ගොඩක් ස්තුතියි මහත්මය මගේ ප්ලැන මේ 10අැතුලත තියනව
Great work
There are remote working productivity tools. Only thing, Local businesses cannot give a fight with international companies, who are much more ahead in the game.
මගේ අදහසක් තියෙනවා කාබනික පැත්තෙ බෝග වගා කිරීමට එත් කාබනික පොහොර කොහොමද ගන්නේ සමන්යෙන් වෙලදපොලේ කාබනික පොහොර මිලෙන් අධ්කයි
Good one, Thanks
හොඳ වීඩියෝවක්.... ස්තූතියි..
Good one. Thank you very much
ChatGPT ayye hodane kiyala kiyanawa eka vinashakari soyagenimak
Space & astronomy industry , Education industry will be developed in next decade
වටිනා වැඩ සටහනක් ❤
Very valuable vedio. Thanks.
Thank you so much🎉❤
Agri sambandayen full video ekak tibuna nam hodai ❤
Superb මචෝ
ලබාදෙන දැනුමට ස්තුති
Valuable information 👍
Yes vary good Idea 💡......
Very insightful👌
Psychology wlt demand ekk thiyenne puluwn nefa
Very good video🎉❤
වටිනා video එකක් 👍
Very important thanks
බොහොම ස්තූතියි
වටිනා විඩියෝ එකක්❤
Valuable video ❤
Valuable ❤️
ස්තුතියි ඔබට!!!
Best Video ❤
Godak watina adahas sir
😊😊😊...thank you ...
Thank you
Very good lesson
Super idea
It' very important video .
අයියේ ඔයා use කරන microphone 1 mokadda?
සුපිරි සුපිරි
Thanks btother..
Csn you pl do a vedio for seperate opettuniy for one by one
Useful video 👌🔥
maru good luck
ලංකාවේ නීති හදනකන්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන කං , නීතිය ස්වාධීන කරනකන් . Strong legislation must be implemented before making investment. Your investment will not be worked.even Should not pay any tax unless important death penalty for drugs and underworld activities . Your investment get wash out if there is no proper legal system.
Ayye oyawa contact karaganne kohomada
Thank you sir
ස්තූතිය සර්
affiliate marketing business ekak karana eka hodaida ecommerce paththa ekka
Thank you ❤️
Good idia ❤❤❤
Good ideas for you
Thank you so much ❤️
Good idias
❤️❤️❤️ thank you sir 🙏
ස්තූතියි
Thank you .
Watinwa meknm👌
Good vediyo ❤
❤ Thanks ❤
Supperb sir❤
Elecrtic chargin station eka niyama adahasak
Niyamai
thank you😊