Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොන වැඩ තිබුනත් ඒ සියල්ලම මදක් පැත්තකින් තියල හවස හෑල්ල අහන්න වෙලාව වෙන්කර ගත්ත. අදත් ලස්සන ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි.
මමත් ඉන්නෙ දෙපැත්තේ රක්ෂිත දෙකක් තියන ගමක, මට තේරැම් ගන්න බැරි ඇයි මිනිස්සු තමන්ගෙ ආදායම් ගැන විතරක් ම හිතන්නෙ කියලා, ඇලවල් දිගට තියන කුබුක් ගස් එකක් වත් නැහැ , හැමදාම වැවට ආව අලි නැහැ , ගමේ වුන්ට මුව මස් ගෝන මස් නැතුව කන්න බැහැ , ඇයි කියලා මං දන්නැහැ, ඇයි තමන් ගැනම විතරක් හිතන්නෙ මිනිස්සු , කරන්ට් වැටවල් හැම ගෙදරම, අලින්ට යන්න තැනක් නැහැ 😢 ඇත්තටම හරි දුකයි😢😢😢
හරිම සෝචනීය ඛේදවාචකයක්
සතුන්ට අනතුරු වෙන එක ,අනතුරු කරන එක,, අහන්නත් බැරිතරම් දුකක්,, ඒ සත්තුන්ගේ දුක කාට කියන්නද මනුසත්වයක් ලැබු මිනිසුන්ට ගානක් නැත්තම්
මුං මහ ආත්මාර්ථකාමි ජරා යක්කු.ජීවිතයක වටිනාකමක් දන්න උන් නෙවේ..
මෙරටේ අලි ඇතුන් මිනිස් ජිවිත රැකගන්න ලගදීම නව රජයේන් මේවට විසදුම් දෙන්න ඕනේ නැත්තම් මෙරටේ අලි මිනිස් ජිවිත ඉවරයි මේ රටට ජීවත දෙකම වටිනවා. හැබැයි ඔය ක්‍රමේ වන රජයෙන් ඔවට විසදුම් බලාපොරොත්තු වෙනවා එකනේ අනුර සහෝදරයා බලයටගෙනාවේ මේ රටේ මිනිස්සු 😭😭😭😭
මොනවා හරිම කරන්න වෙනවා මේ අසාධාරණය වෙනුවෙන් ,අනිවාර්යයෙන් වැරදී වෙඩ කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන් දඩුවම් කරන්න ඕනේ .. පවු අහිංසක සත්තු 😢😢😢
මේක නම් ගොඩාක් වැදගත් කතිකාවක් 💔 තවත් සංවේදී මාතෘකාවක්.. බොහොම කාලයක් තිස්සේ ගොඩාක් වටින ජීවිත රටට අහිමි උනා.. ප්‍රාර්ථනා කරනව වත්මන් බලධාරීන්ගේ වත් අවදානය තදින්ම මේ පිළිබඳව යොමු වේවා කියලා 💔🙏
විරු සැමරුම හොදපු වැහි දෙවියන්ට අනෙක වාරයක් පිං අත් වේවා
ආයුබෝවන් සහෝදරයා
ආයේ ආයේ කියන්නේ මේක කාගේවත් ඇගට දැනෙන්නේ නැති නිසා. ලංකාවේ දවසකට එක අලියෙක් මැරෙනවා. මේ විදිහට ගියොත් ලග ලගදීම සුද්දන්ට පෙන්නන්න වෙන්නෙ චිත්‍ර ඇදපු අලි විතරයි.
තාම රාජ්‍ය සේවයනම් පරණ විදිහටම යනවා වගේ තමයි පේන්නේ.
ඔය අලි මරණවලින් ශෝචනීය අවස්ථාවක් තමයි හක්කපටස් වලින් අලි ව්ඳවන ව්ඳිල්ල දැක්කාම හරිම දුකයි .
අනේ මාරම දුකයි මෙි හැම දේකින්ම අහිංසක සතුන් සහ මිනිසුන් බිලිවෙනවා මෙිවා මොනතරම් පාපතර වැඩද
මමනම් පරණ දූෂිත පාලනය පලවා හැරලා යහපත් පාලනයක් ගේන්න මේ තරම් කැපවුන ප්‍රධාන කාරනාව විශේෂයෙන්ම රටේ වනසතුන්ව ආරක්ෂා කරගන්න .අලුත් ආණ්ඩුව මේ ගැන වඩාත් හොඳ සැලස්මක් යොදන්න ඕන.
අනිවාර්යයෙන්ම.
ඇත්තටම ලංකාවේ තියෙන්නේ අවිධිමත් සංවර්ධනක්
අලි එලවල ✈️ යානා ගොඩබාන airport තියෙනව ලoකාවෙ 😂
ගල්ගමුවේ "චන්ඩි" මැරුනේ තවත් ඇතකුගේ දළ පහරකින්
දුම්රිය නියාමවරැ රෑට බිලා ධාවනය කරන එක ගැන කතා කරන්න ❤
මොන අපරාධයක්ද...මේ..සුලු වාසි තකා මෙවැනි ජාතික අපරාධ කරන්නවුනට මීට වඩා පවතිනා නීති දැඩි විය යුතු නොවේද?
Deegajanthu oyata nivansuva labeva!!! Yali Sri Lankave noipadeva !!!!
ඇස් බැඳපු ඇන්ටි.... ඒක මරු හොදේ..😅😅😅
Very important and sadvideo for voiceless.The aurhorities should immediately attend to this matter.😮
Thank you!
Harima dukaie 🐘 puduma kaalakanni minissu. Munta henama gahanawa.ballo
Exactly. So sad😢🤬
Our beautiful elephants and all animals need to be protected not killed.😢😢 We have very cruel people in this country.🤬🤬
Aayobowan.....mr..❤❤❤❤❤❤
Good evening brother ❤❤
Putha me wage aparada nisa thamai SobaDahamath me tharam Darunuwela thibemne. Me bodu rate Dahamak thibenawda kiyala hithenawa neda?
Agree💯
අයහපත් කාලගුණය නෙවෙයි වැසි සහිත කාලගුණය වචන අවභාවිත කරන්න එපා
මම පාලිතගෙ කතාව කොටන්න හදන කොටම භාරත ඒක කියල දැම්මනෙ...ඇත්ත හැමෝම දන්නව නෙහ්...
🎉🎉🎉🎉❤❤❤❤oba.humata.suba.sandawak.🎉🎉🎉🎉❤❤❤
පුලුවන් තරම් මේ අලින්ට වෙන කරදර ගැන කතා කරන්න
රජයෙන් වැඩ පිලිවලක් නැත්නම් මිනිසුන් මේ වගෙ තමුන්ගෙ දෙවල් ආරක්ෂා කර ගත්තෙ නැත්නම් ආණ්ඩුවේන් සහන ලැබෙනකන් ප්‍රදෙශිය ලෙකම් කාර්යාල වටෙ ඇවිද අවිද ඉන්නද.
🐘 🐘 🐘 Api okkoma ekathuwela ahinsaka sathun beeragannama wenawa......kaalakanni balu minissu arrest karanna.😢😢😢
Yes💯
👍👍👍👍👍
Mewa karana thirisannunta nisi danduwam denna oni deviyane 😢
විභාග ප්‍රතිපල කාගෙන්වත් අහන්නෑ .ඒක මගේ ප්‍රතිපත්තියක් කරගන තියන්නෙ.(මගේ දරුවන් ගෙ නෙවෙයි
💐💐💐💐👍👍👍👍
Hella kianna kalin kapati lassana hinawak danawa neda Mr
😢😢
❤😢
😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐
අලින්ගේ ප්‍රශ්නය ගැන නන් ආණ්ඩුව ඉක්මනින් තීරණයක් ගන්න වෙනවා..මේකට නන් බයිලා වැඩක් නෑ..ජනාධිපතිතුමා මැදිහත් උනොත් වැඩේ වෙයි..කලින් උන් කරපු විදිහට නන් කොහොමත් යන්න දෙන්න බෑ..මේකට ස්ථීර විසඳුමක් අවශ්‍යයි
Mama,දන්න කෙනෙක් ඉන්නව පොල්ලක් අතේ තියන් ඉඳල video එකක, තාම නඩු, වෙන සාක්ෂි නැත
🎉
❤❤❤
The government looks lethergy now just going, no special decision like cutting MP privileges, actions against rumours about maha wiru samaruma, tsemmvtovi
Vimale genath kiyannako. Anna ayeth mathuwela.
💓💓💓💓💓💓💓💓
❤❤❤❤❤❤❤❤❤❤🎉
Jumping Fish
Bandula gunawardhana kiyana eka😞😞😞😞
❤❤❤❤❤❤❤😔😔😔😔😔😔
genapu aayusha iwara nisanm Ali marenne, e nisama tama ali gahala minissu marenneth… ali gahala minissu maruna kiala walalenna epa e nisa kiala tama kiann tienne…
5 years yai da 😶
යනවා
භාරත යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක. මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.
Anura aya ranil genath nawatthai wage nee 🤣🤣🤣🥴
ඔයාට ආසයි ද 😂😂😂😂බලන් ඉන්න.. දුකට කවි සීපද කිය කිය හොඳේ 🙂🙂
මොන වැඩ තිබුනත් ඒ සියල්ලම මදක් පැත්තකින් තියල හවස හෑල්ල අහන්න වෙලාව වෙන්කර ගත්ත. අදත් ලස්සන ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි.
මමත් ඉන්නෙ දෙපැත්තේ රක්ෂිත දෙකක් තියන ගමක, මට තේරැම් ගන්න බැරි ඇයි මිනිස්සු තමන්ගෙ ආදායම් ගැන විතරක් ම හිතන්නෙ කියලා, ඇලවල් දිගට තියන කුබුක් ගස් එකක් වත් නැහැ , හැමදාම වැවට ආව අලි නැහැ , ගමේ වුන්ට මුව මස් ගෝන මස් නැතුව කන්න බැහැ , ඇයි කියලා මං දන්නැහැ, ඇයි තමන් ගැනම විතරක් හිතන්නෙ මිනිස්සු , කරන්ට් වැටවල් හැම ගෙදරම, අලින්ට යන්න තැනක් නැහැ 😢 ඇත්තටම හරි දුකයි😢😢😢
හරිම සෝචනීය ඛේදවාචකයක්
සතුන්ට අනතුරු වෙන එක ,අනතුරු කරන එක,, අහන්නත් බැරිතරම් දුකක්,, ඒ සත්තුන්ගේ දුක කාට කියන්නද මනුසත්වයක් ලැබු මිනිසුන්ට ගානක් නැත්තම්
මුං මහ ආත්මාර්ථකාමි ජරා යක්කු.ජීවිතයක වටිනාකමක් දන්න උන් නෙවේ..
මෙරටේ අලි ඇතුන් මිනිස් ජිවිත රැකගන්න ලගදීම නව රජයේන් මේවට විසදුම් දෙන්න ඕනේ නැත්තම් මෙරටේ අලි මිනිස් ජිවිත ඉවරයි මේ රටට ජීවත දෙකම වටිනවා. හැබැයි ඔය ක්‍රමේ වන රජයෙන් ඔවට විසදුම් බලාපොරොත්තු වෙනවා එකනේ අනුර සහෝදරයා බලයටගෙනාවේ මේ රටේ මිනිස්සු 😭😭😭😭
මොනවා හරිම කරන්න වෙනවා මේ අසාධාරණය වෙනුවෙන් ,අනිවාර්යයෙන් වැරදී වෙඩ කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන් දඩුවම් කරන්න ඕනේ .. පවු අහිංසක සත්තු 😢😢😢
මේක නම් ගොඩාක් වැදගත් කතිකාවක් 💔 තවත් සංවේදී මාතෘකාවක්.. බොහොම කාලයක් තිස්සේ ගොඩාක් වටින ජීවිත රටට අහිමි උනා.. ප්‍රාර්ථනා කරනව වත්මන් බලධාරීන්ගේ වත් අවදානය තදින්ම මේ පිළිබඳව යොමු වේවා කියලා 💔🙏
විරු සැමරුම හොදපු වැහි දෙවියන්ට අනෙක වාරයක් පිං අත් වේවා
ආයුබෝවන් සහෝදරයා
ආයේ ආයේ කියන්නේ මේක කාගේවත් ඇගට දැනෙන්නේ නැති නිසා.
ලංකාවේ දවසකට එක අලියෙක් මැරෙනවා.
මේ විදිහට ගියොත් ලග ලගදීම සුද්දන්ට පෙන්නන්න වෙන්නෙ චිත්‍ර ඇදපු අලි විතරයි.
තාම රාජ්‍ය සේවයනම් පරණ විදිහටම යනවා වගේ තමයි පේන්නේ.
ඔය අලි මරණවලින් ශෝචනීය අවස්ථාවක් තමයි හක්කපටස් වලින් අලි ව්ඳවන ව්ඳිල්ල දැක්කාම හරිම දුකයි .
අනේ මාරම දුකයි මෙි හැම දේකින්ම අහිංසක සතුන් සහ මිනිසුන් බිලිවෙනවා මෙිවා මොනතරම් පාපතර වැඩද
මමනම් පරණ දූෂිත පාලනය පලවා හැරලා යහපත් පාලනයක් ගේන්න මේ තරම් කැපවුන ප්‍රධාන කාරනාව විශේෂයෙන්ම රටේ වනසතුන්ව ආරක්ෂා කරගන්න .අලුත් ආණ්ඩුව මේ ගැන වඩාත් හොඳ සැලස්මක් යොදන්න ඕන.
අනිවාර්යයෙන්ම.
ඇත්තටම ලංකාවේ තියෙන්නේ අවිධිමත් සංවර්ධනක්
අලි එලවල ✈️ යානා ගොඩබාන airport තියෙනව ලoකාවෙ 😂
ගල්ගමුවේ "චන්ඩි" මැරුනේ තවත් ඇතකුගේ දළ පහරකින්
දුම්රිය නියාමවරැ රෑට බිලා ධාවනය කරන එක ගැන කතා කරන්න ❤
මොන අපරාධයක්ද...මේ..
සුලු වාසි තකා මෙවැනි ජාතික අපරාධ කරන්නවුනට මීට වඩා පවතිනා නීති දැඩි විය යුතු නොවේද?
Deegajanthu oyata nivansuva labeva!!! Yali Sri Lankave noipadeva !!!!
ඇස් බැඳපු ඇන්ටි....
ඒක මරු හොදේ..😅😅😅
Very important and sadvideo for voiceless.The aurhorities should immediately attend to this matter.😮
Thank you!
Harima dukaie 🐘 puduma kaalakanni minissu. Munta henama gahanawa.ballo
Exactly. So sad😢🤬
Our beautiful elephants and all animals need to be protected not killed.😢😢 We have very cruel people in this country.🤬🤬
Aayobowan.....mr..❤❤❤❤❤❤
Good evening brother ❤❤
Putha me wage aparada nisa thamai SobaDahamath me tharam Darunuwela thibemne. Me bodu rate Dahamak thibenawda kiyala hithenawa neda?
Agree💯
අයහපත් කාලගුණය නෙවෙයි වැසි සහිත කාලගුණය වචන අවභාවිත කරන්න එපා
මම පාලිතගෙ කතාව කොටන්න හදන කොටම භාරත ඒක කියල දැම්මනෙ...ඇත්ත හැමෝම දන්නව නෙහ්...
🎉🎉🎉🎉❤❤❤❤oba.humata.suba.sandawak.🎉🎉🎉🎉❤❤❤
පුලුවන් තරම් මේ අලින්ට වෙන කරදර ගැන කතා කරන්න
රජයෙන් වැඩ පිලිවලක් නැත්නම් මිනිසුන් මේ වගෙ තමුන්ගෙ දෙවල් ආරක්ෂා කර ගත්තෙ නැත්නම් ආණ්ඩුවේන් සහන ලැබෙනකන් ප්‍රදෙශිය ලෙකම් කාර්යාල වටෙ ඇවිද අවිද ඉන්නද.
🐘 🐘 🐘 Api okkoma ekathuwela ahinsaka sathun beeragannama wenawa......kaalakanni balu minissu arrest karanna.😢😢😢
Yes💯
👍👍👍👍👍
Mewa karana thirisannunta nisi danduwam denna oni deviyane 😢
විභාග ප්‍රතිපල කාගෙන්වත් අහන්නෑ .ඒක මගේ ප්‍රතිපත්තියක් කරගන තියන්නෙ.(මගේ දරුවන් ගෙ නෙවෙයි
💐💐💐💐👍👍👍👍
Hella kianna kalin kapati lassana hinawak danawa neda Mr
😢😢
❤😢
😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐
අලින්ගේ ප්‍රශ්නය ගැන නන් ආණ්ඩුව ඉක්මනින් තීරණයක් ගන්න වෙනවා..මේකට නන් බයිලා වැඩක් නෑ..ජනාධිපතිතුමා මැදිහත් උනොත් වැඩේ වෙයි..කලින් උන් කරපු විදිහට නන් කොහොමත් යන්න දෙන්න බෑ..මේකට ස්ථීර විසඳුමක් අවශ්‍යයි
Mama,දන්න කෙනෙක් ඉන්නව පොල්ලක් අතේ තියන් ඉඳල video එකක, තාම නඩු, වෙන සාක්ෂි නැත
🎉
❤❤❤
The government looks lethergy now just going, no special decision like cutting MP privileges, actions against rumours about maha wiru samaruma,
tsemmvtovi
Vimale genath kiyannako. Anna ayeth mathuwela.
💓💓💓💓💓💓💓💓
❤❤❤❤❤❤❤❤❤❤🎉
Jumping Fish
Bandula gunawardhana kiyana eka😞😞😞😞
❤❤❤❤❤❤❤😔😔😔😔😔😔
genapu aayusha iwara nisanm Ali marenne, e nisama tama ali gahala minissu marenneth… ali gahala minissu maruna kiala walalenna epa e nisa kiala tama kiann tienne…
5 years yai da 😶
යනවා
භාරත යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.
මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .
ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක.
මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.