Hesha represents " loketa parakaase gedarata maragaathe " drama. Better he gives priority to solve national list problem. Lak mother will look after him.
Hasa oya ketmyanne ara manusaya vedesa sewa eke liyapadenchi nove yawanna hadapu set 1ka genada oka gena ada bartha kewuwa poddak ahala balanna hora pare yanna hadana u ta hoda wede ekmana kotai keyala ahala theyenawane
Medical council ekata afidavit ekak send karanna bh samanya manussayekt., eke tiyena dewal karanna ekko patteta salli tiyenna oni neetn doctor kenekma wenna oni.. anith eka they can only take actions against slmc registered doctors.. maximum action they can take is erase the name from their register.
0:01 - අළුත්ම කම්බිනේෂන් එක ❤
0:55 - Black Friday වාසියක්
2:58 - කැළඹුණු කාළගුණයේ බලපෑම
7:44 - පාර්ලිමේන්තුව උණුසුම් කල හේෂාගේ යෝජනාව
17:16 - ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසඳෙන මාවතකට
19:17 - තරිඳු ජයවර්ධනගේ නඩුවෙන් එලියට ආ රස කථාවක්
23:21 - නීතිය සම්බන්ධ විශිෂ්ඨ පොඩ්කාස්ට් එකක් ❤
24:02 - කොරියානු රැකියා සිහිනයට හරස් වූ ගුවන්යානා ප්‍රමාදය
29:23 - දෙනවානම් හැමෝටම ඇඟිලි සළකුණු ඉල්ලන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව
32:53 - ජපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීමක සිදුවූ අවුල
40:01 - සජිත්ට වජිර හරස්වෙයි
44:46 - තේරීම්කාරක සභාවට නාමයෝජනා කැඳවයි
45:12 - ගිය වසරේ දුම්රිය කොට උඩ ගිය හැටි
52:21 - මෛත්‍රීගේ ජනපති සමාව ගැන සැකයක්
53:44 - වැස්සෙම ට්‍රිප් යන පරිවාස නිළධාරීන්
57:12 - La makalo Kay අන්තිම ලාස්ට් ෆයිනල් එක
😍❤🎉
යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.
මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .
ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක.
මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.
Thank you
හසයි අබී එක පැත්තේ ඉද්දි මතක් උනේ දෙන්නගේ පළවෙනි interview එක. ලෝකේ හොදම. Marketing කැම්පේන්ග් එක ජේසුගේ කිව්ව විඩියෝ එක ❤😊
Missing Bruno ❤️ He is the life of SL VLOG
Exactly.
Truth ❤
තමන් ස්ටේජ් එකේ පුද්ගලිකව හරි තමන්ගේ පක්ෂයේ මතය විදිහට හරි මොනම දෙයක් හෝ කරනවා කියුවනම් දැන් දින්නට පස්සේ ඒවා කරන්න බැරි දේවල්නේ කියලා හිතලා මග අරිනවනම් ඒකත් ජනතාව නොමග යැවිමක් තමයි. ඒවා කරන්න බැරිනම් කියන්න කලින් හිතන්න තිබුනා. මෙතෙන්දි මාලිමාව ඡන්දේ ගන්න කරන්න බැරි දේවල් කියුවනම් ඒකත් ජනතාව නොමග යැවිමම තමයි. බොරු කියලා ඡන්දේ ගන්න එක මහින්ද කරාම වැරදිනම්. රනිල් කරාම වැරදිනම්. සජිත් කරාම වැරදිනම් ඒක මාලිමාව කරත් වැරදියි.
Point එක ඒක තමයි. කට්ටියක් කරද්දී වැරදි,වෙන කට්ට්යක් කරද්දී හරි. නමුත් බොරුව බෝරුවමයි.
අනිත් එක, බලය තිබෙද්දී කියන බොරු, බලය නැතුව තිබෙද්දී කියන බොරුවලටත් වඩා භයානකයි.
Posh විදියට රෙදි සෝදනු ලැබේ 😂😂
අනුර සහෝදරයත් මේක බලලා ෆේක් එකවුන්ට් එකකින් කමෙන්ට් දානවත් ඇති🥲🥲🙈🙈❤
අභී සමග ඉසුරු කරපු පොඩ්කාස්ට් එක පට්ට.🤩🤩🤩...අදිකරනය නිසා තමයි රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ🥲🥲🥲
Thank you ❤
@@Abisheka_fernando 😊❤welcome සහෝදරිය😁
හසා වෙනුවට බෲනෝ උණා නම් මේකේ ඇත්තටම අහන්න දෙයක් තියෙනවා.
අදට බැලුවා ඇති.
හසා කියන්නෙ හොදම බූරුවෙක්
Aniwa
New combination තිවංකයයි අවංකයයි 😁🫱🏽🫲🏾
"සමාජවාදය පවතින්නේ තමාගේ පලමු වත්කම උපයනකල් විතරයි"
ජනාධිපති ජේ.ආර් ජයවර්ධන.
හැබැයි ඌ සක්කිලිය
DD හැමදාම බලන අපිට හුලං ටිකක් හරි කමක් නැ දෙන්ඩ වටිනවා
අද බෲනෝ නැහැ නේද ❤❤❤❤
අලි ඇතුන් වෙනුවෙන් හඩ නගමු !
කොරියාව ට ඇතුල් උනාට පස්සේ ඒහේ දවස් 03 training ඒකක් තියෙනවා ,,training center ඒකක...medical කරලා..insurance දම්මවලා safety ගැන ,මැශින් වල වැඩ කරන විදිය වගේ දෙවල් කියලා දිලා අන්තිම දවසේ තමයි ආදාල company ඒකෙන් ඇවිත් අරන් යන්නේ
හේෂා ගේන යෝජනාව මාලිමා වේදිකා වල කථා කරපුවානේ
ඒකෙ වැරද්දක් නෑ
අනිවාර්යෙන්ම
දැන්නම් හොඳටම පැහැදිලියි මොනුත් ජේවී පියකට කඩේ යනවා වගේ
😂😂😂😂😂
Ochchrama gon wenna epa bn uu me sadhabawekin gena ekke nemeine kiyalama tinwane wahana permit ganne na pool ekk hadanne kiyala tama itim sajabata kade ynwanm 😂😂😂
@@sasinhalarap8589 ඒක වැඩක් නෑ නේ
සාධාරණයි නේ යෝජනාව මේක මාලිමා වේදිකා වල කියපු දෙයක්
abi surprised about your ideas, and talks keep it well.
හරිනි සහොදරිය අගමැතිනිය උනාමනෙ දන්නෙ,මේක ස්වීඩනය නෙමේ ලංකාවකියල......,ඒකත් දැනගෙන තියෙන්නෙ ආරක්ෂක නිලධාරි සහෝදරය්කුගෙන් කියනවනෙ..,මෙව්වට ගමේ කියන්නෙ තල ගොයා කබරගොයා කරනව කියලනෙ.
දොස්තරගෙ වකුගඩ්ඩ ගලෝල එකකින් ඌට ඉන්න කියන්න ඕන...ඒක තමයි නියම දඬුවම !!
පඩියට වඩා හොඳ වැටුපක් අරන් සැපවත් ජීවිත ගතකරනවානේ සහෝදර සහෝදරියන් .පක්ෂ අරමුදලින්😂😂🤣🤣
Hesha represents " loketa parakaase gedarata maragaathe " drama. Better he gives priority to solve national list problem. Lak mother will look after him.
ගිරිගෝරිස් නැතුව අවුල් 😓
Thankyou😊
දේශපාලකයො ඔය කියන වරප්‍රසාද එපා කියලා ඉවත් කරලා රට වෙනුවෙන් කැපවීම මට නම් පෙඩි බයක් දැනෙනවා 😬😬
ජනතාවටත් රට වෙනුවෙන් දුක දරාගෙන කැපකිරීම් කරන්න කිව්වොත් 😬😬😬
ලා මකලෝ කේ බලන්න වෙන්නේ නෑ.. මේ exam කල් ගියානේ🙂. site ekata recoding eka dannako.
ඔව් අප්පා 😒
මන් කමතිම තිව❤
මේ රතු t-shirt එක කරදරයක් නෙ. වෙනකෙනෙක් අදහස් දක්වන විට ඒක අවසන් කරන්න කලින් මැදින් පනිනවානෙ. ඒක වැඩක් කියලද හිතන්නේ .අප්පිරියයි.
මගෙ යෝජනාව කියන්නද, ඔයාලා ඔය තරම් sarcastic විදිහට කතාකරන්න එපා.
මන්ත්‍රී වරුන්ගෙ ඔක්කොම වරප්‍රසාද ඉවත් කරලා ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙ පමණක් වැටුප රුපියල් ලක්ෂ 10 විතර කළොත් මොකද කියන්නෙ, එයාලා තමයි ජනතාවට සේවය කරන්න බැඳී සිටින්නෙ.
159ක් ඉන්න ආන්ඩුවකට ඒක කරන්න බැරි කමක් නැහැනෙ.
හේෂා කියන්නෙ වරප්‍රසාද ඉවත් කරන්න විතරනෙ, ඒ එක්කම 2015දි එයාගෙ වත්කම සහ ඒ ආන්ඩුව ඉවර වෙලා 2019 දි වත්කම හෙව්වොත් හොඳයි කියලත් ඉතාම අහිංසක යෝජනාවකුත් කරන්නම් හොඳේ. අපිත් ජීවත් වෙන්නෙ මේ ලංකාවෙම තමයි අරිද ......
දුර ඉඳන් එන මන්ත්‍රීවරු නිල නිවාස ගන්න ඕන රටට වැඩ කරන්න ඕන එච්චරයි. ඔය හේශ කියන එකා මොකෙද්ද උන්ගෙ ආණ්ඩුවක් තිබ්බ නම් ඔය එක කතාවක්වත් නෑ.
Lawyers continue practice even as MPs
Hasa innva❤
හේෂා යෝජනාවක් ගේනවලු.පසුගිය අවුරුදු 46 තුල දුන්න duty free නැවත අයකරන්න කියල .
හේෂාගේ යෝජනාව පරාජය කරන්න කියලත් කියනවා යකෝ. ලැජ්ජාවේ බෑ මේ චැනල් එක බලපු එක ගැන
මොන බයිලා ගැහුවත් වැඩක් නෑ බඩු මිල අඩුවෙන් නෑනෙ කටාර් එකේ අපි ඉන්නේ රියලනම් බහිනවා කිසිම වෙනසක් නෑ බඩු මුල එහෙම්මයි
සුජිත් කෝ තරහවෙලාද 😢
Agree on Hasa’s point regarding ministerial secretaries. But Dr Maheepala is an excellent administrator. It’s a loss for the country.
First cement❤🎉
Cement nemei bung, comment
පුනරුදය ඇරඹුනා විතරයි 🤣
With UL advisable to take an earlier flight
Amuthu dosthra kiyala hoda teledrama ekak yanawa maru wadak Hasa podi update ekak dennda
Well Done හේෂා. Nice Move ! (ඡන්දෙ දුන්නේ NPP එකට, හැබැයි මරු යෝජනාව ඈ.)
බෘනෝ නැති එක, කෑමට බත් නැති එකට සමානයි හැබැයි. (මෙහෙමයි, 2023දී මුලින්ම බලන්න පටන් ගත්තේ හසා නිසා. ඒත් පසුව බෘනෝ අපේ සිත් පැහැරගත්තා 😊)
Hasa oya ketmyanne ara manusaya vedesa sewa eke liyapadenchi nove yawanna hadapu set 1ka genada oka gena ada bartha kewuwa poddak ahala balanna hora pare yanna hadana u ta hoda wede ekmana kotai keyala ahala theyenawane
යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.
මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .
ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක.
මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.
ලංකාවේ BUREAU එකත් එක්ක මෙහෙ සම්භන්දතාවය තියෙන්නෙ HRD ආයතනය, රටවල් 16කින් කොරියාවට කම්කරුවන්ව ගෙන්වනවා. එන අය ආපු ගමන්ම දවස් 2ක් ට්‍රේනින් සෙන්ටර් එකක ට්‍රේනින් කරල 3 දවසෙ තමයි අදාල ආයතන වලට පිටත් කර හැරීම සිදු කරන්නෙ. එනිසා අදාල දිනය තුල නොපැමිනෙනවා කියන්නෙ අපේ කොල්ලන්ට වෙන් කරපු දින 2 මග හැරෙනවා කියන එක. ඒ නිසා නැවත ට්‍රේනින් දින 2 වෙන් කරගන්න තුරු ගෙන්වන එක ප්‍රමාද වෙනවා... දැන් කී පාරක් නම් අපේ කොල්ලන්ට ඔය අසාදාරනේ සිද්ද උනාද , ඔහොම උනාම සමහර ආයතන විසින් වීසා කැන්සල් කරපු අවස්ථාත් තිබුනා. පව් අපේ කොල්ලො අවුරුදු ගානක් දුක් විදල කොරියාවට එන්න අවස්ථාව ලැබිලත් හරියට උන් ටික එවන වැඩපිලිවෙල කරන්නෙ නැ.
දෙනවනං හෝදන්න ඕන 😂 මෙන්න මේ වගේ ලොවෙත් නැති වෙන්න 😂
Ade ......kalin purchase karapu api 😮
ගිරිය කඩන් කෑගැහුවෙි මිනිස්සුන්ට සුරසැප නැති එකට නෙමෙයි,
උන්ට සුරසැප නැති එකට, දැන් එ්කත් හරි. සද්දේ වහලා හිට පල්ලා., පුනරුදය අැවිල්ලා😕😕🤣🤣😂😂
🎉
මම යෝජනා කරනවා කළුතර රත්තරන් (රෝහිතයව ) කෝප් කමිටුවට 😂😂😂
පොල් බෑව ගේනාවා රුපියල් 100 යි 😂😂🤣🤣
අන්තිම ලාස්ට් ෆයිනල් ලාමක 😂🙃
Even though hesha brings a suggestion to take Lord Buddha there must be a hidden meaning.
40 km too short. With E01 even traveling from Gall is not a problem.
Good evening
Bruno ගේ කොලු ගැටයා අද මෙහෙයවන්නේ 😂
Bukiye Visthara balanna.
Oyala adanna aiiii...
සද්භාවයෙන් මාලිමාණ්ඩුව ස්ට්‍රේට් වල කියපු අනේ ඒවා ඉතින් ඔප්පු කරන්න ඕන හරිනම් 😊
දැන් හේශාගෙ යෝජනාව හොද නැති එක කියන්නෙ ,ඒකාලෙ වරප්‍රසාද හොද නෑ කිව්වෙ ජ්ව්පි එකයි යූටියුබ් එකයි
❤
Ada discution ekka hodahai.Harith
Ado me විපක්ෂ නායක dotta danna anduwata විස්වාස bangayak genna barida 😂😂😂
Country should be put on Red Alert.
ඔයාල හිතනවද සජිත් ඔය හේශා ගේන පනතට කැමති වෙයි කියල. අනේ යන්න හලෝ යන්න. එතකොට එයාගෙ අම්මව බලාගන්නේ හේශාද?
Ada bruno නැද්ද හරිම අඩුවක් neda
Bruno නැති අඩුව දැනුනට හසා නැති දිනට එහෙම දැනෙන්නේ නැත්තේ හසා ගෙ අමුතු හැසිරීම නිසා වෙන්න ඇති ...ඔහු හැසිරෙන්නේ ඔහු තමයි වැඩ්ඩා සියල්ල දත් වගේ..
Suba dawasak 🙏🙏🙏❤❤❤
මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ.හොඳ හෝ නරක මහින්දට කොන්ද තිබ්බා ඕනෑම දෙයකට ක්‍රියාමාර්ග ගන්ඩ.මේ ජඩ මාධ්‍ය දිහා නිවට විදිහට බලාගෙන හිටියොත් මේ ආණ්ඩුවටත් දෙයියන්ගේ පිහිටයි.ආයෙත් ජාතිවාදී අවුස්සන්ඩ පටන් අරන් පරාජිත තක්කඩි ටිකයි මල්ලි බෙරෝනෝ එකයි බැහැලා වැඩ ඇයි මේ තරම් නිවට.බොරු දේවල් සමාජගත කරනවා කිසිම බයක් නැතුව මහවිරු දිනය සැමරූ ආකාරය කියලා බොරු පෝස්ට් පරණ පින්තූර පෙන්නනවා. දැන් නම් ඇති නැත්තං අර කයියනායක කියන එක ඇත්තක් වෙනවා.සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දෙන්ඩ මේක දිව්‍යලෝකය නෙවෙයි
සීරසේ සුරංග ඔය යොජනාව වෙනුවෙන් ලොකුවට පෙනී ඉදී නෙද
වකුගඩු දෙක ගලවලා ජීවත් වෙන්න බෑ අභිශේකා
එහෙම ජීවත් වෙන එක්කෙනෙක් ඉන්නවා. ඔහු ගුරුවරයෙක්
Patreon live එක දැම්මේ නැද්ද අද? 🤬
අද ලයිව් එක තිබුණේ නෑ 😢
@krishanduminda බෲනොම ඉන්න ඕන ඒක කරන්නත්... 🤷
@@MahasenBandara ඔන්න ඕක තමයි ප්‍රශ්නේ😁
Broo nati hinda kattiya full hapi vage.....specially abi ge kata kane neda..
Kuhka hasa sory sory sory kuhaka heesha
Medical council ekata afidavit ekak send karanna bh samanya manussayekt., eke tiyena dewal karanna ekko patteta salli tiyenna oni neetn doctor kenekma wenna oni.. anith eka they can only take actions against slmc registered doctors.. maximum action they can take is erase the name from their register.
කොරියවල දවස් 3ක training එකක් දෙනව එක අනිත් රටවල් වල අයත් එක්ක එකට දෙන්නෙ
සුබ නැකතට රට අඳුරට //
මමත්බලනවාඔයාලගේවැඩසටහනකුවේටීසීටමටත්ලැබේයිද
😂
හේෂා එහෙම කිව්වේ,,මාලිමාවත් එක්ක තරහට වෛරයට,,එයාලා සැප විඳියි, කියලා,, බයට නෙමෙයි, නේ
Strick hukaris vadak na job eka onnam finger print gahanna Bari ayata gedara inna kiyanna
කතා වෙලා 🧭පක්ෂයේ 10 ව්තර ජන්දෙ නොදිහිටියනම් හරි.😂
❤🎉
🥰
ලංකාවෙිම prefect මිනිස්සු ඉන්නෙ මුන්ටික විතරයි.😂😂
Black Friday kiwwata eka Maha sikurada kiyala kiyanne @thiwanka
කොහොම හරි මන්ත්‍රී වරප්‍රසාද අයින් කරන එක මිනිස්සුන්ට හොද නැද්ද😂 ඒක ගේන්නේ හොද අදහසක්ද නරක අදහසක්ද වැඩක් නෑනේ😂 ඔයාලා ආන්ඩුවෙද
වරප්ප්‍රසාද එපාකිවුවනම් ව්හෙම කරපල්ල පහුගිය කාලෙ තිබ්බ කියන්නෙ නැතිව
ඇමති නිවාසද මන්ත්‍රී නිවසද නැති කරනවා කිව්වේ 🤔
NPP එකේන් කිඋවේ අවම පහාඝුකමි දේනවා කියලා.ඝපගබෝගි වහන ගේවල දේන්නැ කියගා
මචං අර ගල් කඩපු නිධාන ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරොත් හොඳ නෙද්ද
අර පහුගිය ආණ්ඩු කාලේ හම්බ උණු මිල කල නොහැකි රටේම ණය ගෙවන්න පුළුවන් නිල් මැණික කෝ අනේ 😃😃😃
Kalin dws wala dd tik balanoko eka video ekk balala appiriyai bn me cmnt dakiddi
Oninm asianmirror eke rasikalath dala tinwa blnna
ඒක හාම්පුතා තාම කියල නෑ
@crishanthadissanayake6013 oya tika kalin kiwane
Black Friday ekata Santa awilla wage 🙊🙊🙊
Abi hi
👍❤️👍❤️👍❤️👍❤️
ස.ජ.බෙ උන්ට සජිත් එලවන්න බැරි කමට ඒකේ උන්ට එ,ජා,ප යට පනින්න ගහපු ප්ලෑන් එකක් මං හිතන්නෙ...සජිත්ට ඔීක රනිල්ට දෙන්නෙ නෑ කියල පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි..😂
💐💐💐💐
Vahana one v8 namai. Gawal one maliga namai.
කොරියාවට ආවාම දවස් තුනක ට්‍රේනිං එකක් තියේ ඒ සේරම අවුල් යනවා එහෙම එක රටකින් පරක්කු උනාම ආයේ ගන්නවා ඔය අය මෙහේ ඩේට් හදාගෙන
EGB නැතුව කෑම එපා වගේ තමා බෲ නැතුව
ඩෝස් එපා
Parliament එකේ වැඩ පටන් ගන්න කලින් heshalage ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ටික කරගන්න ona නේද ලැජ්ජාව නැතුව ලොකු katha දන්නේ
Thiwanka
උඹලා බලාගෙන ඉඳහල්ල බං. උං අඬන්නේ නැහැ. ජෝකර්ලා අඬනවා...
Aniva hasa eka thmaa krnna oni sajiyta be jathika laisthuw adanna mun enwa anduwat kelinna .andu krnnawa kiynne mekat aniva parada krnna onimai
sajeewa gamage not sanjeewa