මුළු රටම භීතියට පත් කළ හැටන් බස් අනතුරේ අති බිහිසුණු දර්ශන පෙළ මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 55

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 56 минут назад +4

    පුංචි උනාට සුරංගනාවි කඩාගෙන රියදුරාගෙ බලුකමට.පව් අහිංසක ජීවිත.

  • @NaviduSithumina
    @NaviduSithumina Час назад +5

    බස් වල වැඩ කරන රියදුරන්ට තියෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙවෙ කියල දන්න කට්ටිය දන්නවා. .... හැමවෙලේම බස් එකේ driver පිට වැරැද්ද පටවන්න එපා කියල තමා කියන්නෙ ඉතින් .....🥺🥺🥺🥺🥺🥺🥺 මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා..තුවාල ලැබූවෝ ඉක්මනින් සුවපත් වේවා....🥺🥺🥺💕💕💕💕

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td Час назад +3

    මම හවස ,උදේට වැඩ ඇර්ලා ගෙදර යනවා..අයියෝ..නැතිඋන අයට අමාමාහා නිවන් සුව් ලැබෙවා!! තුවාල උණ හැමටම ඉක්මන් සුවය ලැබෙවා සුවපත් වේවා!!

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 часа назад +17

    රියදුරන්ගේ නොසැලතිලිමත් රිය ධාවනය..රටට අහිමිකරන ජීවිත ප්‍රමාණය විශාලයි..එ්වගෙම වැඩක්පලක් කරගතනොහැකි ජීවිත කාලයම විඳවන අබ්බගාත කල ජීවිත .රියදුරන් ගෙ හැසිරීම පාලනය කලයුතුමයි...රියදුරු බලපත් ලබාදීමේ ක්‍රමවේදය වැඩිදියුණු කලයතු නොවේද ??

  • @ranjanperis9448
    @ranjanperis9448 3 часа назад +8

    පුංචි සුරංගනාවේ බස් එක අපේ පාරේ තියෙන බස් එකක්.කටුගස්තොට හල්ලලුව ප්‍රදේශයේ අයිතිකරු.අඩේ මොකක්ද මේ වෙලා තියෙන්නේ උදේ හවා දකින බස් එකක් මේක මම.

    • @Shanu-z9i
      @Shanu-z9i Час назад +1

      බස් එකක් නෙවේ කීපයක්ම තියෙනව නේ. පිළිමතලාව නුවර යන ඒව තියෙ. හැටන් නුවර යන දෙකක් තියෙ.
      මේක 12.30ට නුවරට දාන බස් එක වෙන්නැති සමහරවිට. කොහොම උනත් මිනිස්සු චෝදනා කරන තරම් ඒ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා නරක මිනිස්සු නෙවෙයි. ඇත්තටම එයාලා හොඳ මිනිස්සු. ටයිම් ටාගට් එකක් දෙන නිසයි වේගෙන් යන්න වෙන්නෙ. හැබැයි ඉතින් ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. කොහොම උනත් මාත් නිතරම මේ ලක්මි බස් වල යන කෙනෙක් නිසයි කමෙන්ට් එකක් දාන්න හිතුනෙ, මිනිස්සු බනින විදිය දැකලා.

    • @SajithaSampath-i9x
      @SajithaSampath-i9x Час назад

      Me hatan duwana bas aka .3 maruna.

    • @SajithaSampath-i9x
      @SajithaSampath-i9x Час назад

      ​@@Shanu-z9imeya pon aka kane gahagena avith.

    • @Shanu-z9i
      @Shanu-z9i Час назад

      @@SajithaSampath-i9x Ah eka thami. 12.30ta nuwarata dana ekak tye, thawa 2.30ta wge nuwrta dana ekak tye kokad dnnh ned

  • @kumarans-s7c
    @kumarans-s7c 2 часа назад +2

    ඇයි මෙහෙම වෙන්නේ ??? බස් රියදුරන් රෑ එළි වෙනකං ..... මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කරමින් .... දුරාචාරයෙ ඉඳලා , උදේට බස් එලවන්නේ ...... ඉතින් මු කාලත් බුදියලත් ..... නෑ රැය පුරාම දහදුරා කම්වලට වලට ගතකරල තමයි .... උදේට බස් රියදුරෙක් වශයෙන් ...... ජීවිත රැසකුත් සමග සුක්කානම අතට ගන්නේ ..... !!!! හුඟක් මෙවැනි අනතුරු වලට හේතුව .... මත්පැන් මත්ද්‍රව්‍ය නොනිදා සිටීමෙන් ඇතිවන අධි... විඩාපත්, නිදිමත !!!!!!

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m Час назад +1

    බස්වල වැඩ කරන අය නමි අන්ති ජරා මිනිසු අමාරුවෙන් හරි ප්‍රවාහන සේවය විනය හදන්න ඔීනේ මගියන් වන අපි හැමෝටම තිත්ත වෙලා තියෙන්නේ ප්‍රවාහන ඇමැති තුමාට දැනුවත් කරන්න

  • @anurabandara2427
    @anurabandara2427 3 часа назад +7

    හොද වෙලාවට ලොකු හානියක් නෑ බස් එක තියන විදිහට
    මේ වීඩිඕ,එක දාපු පාහරය මිනිස්සු බය කරලනි රටම බීතියට පත්කරා කියලා

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 3 часа назад

      Ou askathama dakkagamsnma mama hithuwae

    • @Nancy_blonde
      @Nancy_blonde 48 минут назад

      ප___කො බස් එක වගේද මිනිස්සු 3ක් මැරිලා

  • @kaleelrahman8121
    @kaleelrahman8121 2 часа назад +1

    ඩ්‍රැයිවර් ලා ගන්ජා ගහලා බස් එලවන්නේ

  • @bandarabandara-qg7hi
    @bandarabandara-qg7hi Час назад +1

    Siyalu deanatama ekman suwaya lebewa
    Teruwan saranai 🙏

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td Час назад +1

    මේ බස් එකෙ හුඟක් වෙලාවට යැවෙනවා!!

  • @PrageethPiyankara
    @PrageethPiyankara 2 часа назад +1

    බස් රියදුරො හරිම අසොබනයි.බොරුවට බසෙඑකට නම් දාගෙන.බපල්.ලයිට්.ඉස්ටීකස්.දාගෙන.රගනවා.පිටරටවල ම්වාතහනම්.අපෙ එකුන් නිතියටත්.පොලිසියටත් බයනැ.ගොත පොලිසිය රියදුරො වරදක් කලාම කියක් යන්නහරිනවා.

  • @Siani-xf7in
    @Siani-xf7in Час назад +1

    බුදුසරනයිහැමොටම පවු

  • @musiccreativelk6870
    @musiccreativelk6870 3 часа назад +3

    පුංචි සුරංගනාවි කොහෙ ඉඟිලුනාද😢😮

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 часа назад +1

    ඩැයිවරයට නෙලන්න තිබුනෙ උතුර දකුන හොයාගන්න බැරිවෙන්න පරයට

    • @Amandi-vx7vu
      @Amandi-vx7vu 2 часа назад

      Eka aththa. Dakka neda pereda ara podi duwek class giyapu. Eth suduhumpoladi. Peradeniye bus ekak. Ane me ballo ganja gahala yanne nuwara panideniya peradeniya kurunagala katugasthota. Kata kiyannada theren na

  • @dinushabandu3996
    @dinushabandu3996 3 часа назад +4

    මේක වුනේ අපේ ගමේ . අපි දැන් එතන ඉන්නේ . හැමෝටම තුවාල විතරයි .සීරීමක් වත් නැහැ

    • @LeenaMaya
      @LeenaMaya 2 часа назад +1

    • @Damnedcovers
      @Damnedcovers 2 часа назад

      හීරිල නෑ තුවාලලු 😂

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara Час назад

      ලෙඩා මලත් බඩ සුද්දය් වගේ කතාවක්.

  • @nilukarajapaksha5079
    @nilukarajapaksha5079 3 часа назад

    And ape minissu karadarayakadi pihita wena hati....budu saranai hamotama parissamen❤❤❤

  • @sewwandinisansala1681
    @sewwandinisansala1681 3 часа назад +1

    Siyaludenata ikmansuwaya lebewa!

  • @Janakasasanka
    @Janakasasanka 4 часа назад +1

    Den wat darving walata bus experience ayata vithark dena oni aya

  • @dejavu1754
    @dejavu1754 3 часа назад +1

    Awuruddakata warak wath bara wahana license athi ayawa check kara fitness baliya yuthui?

  • @kuruppunh942
    @kuruppunh942 3 часа назад +4

    ඩර්වරයනමි මලත් කමක් නෑ මගියො පවි,ඔය පුද්ගලික බස් ඩැයිවර්ලට පුදුම අමාරැවක් තියෙන්නේ පාරේ යනකොට, අනිත් සියලුම වාහන අයින්කරල ඉඩ දෙන්න ඕන ඕකුන්ට....

  • @Rmd289
    @Rmd289 3 часа назад

    නින්ද ගිහිල්ලාද රියැදුරාට..😢

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 часа назад

    ඩැයිවරයා මලේ නැද්ද😂

  • @truthhub1710
    @truthhub1710 4 часа назад +1

    😢

  • @anulakumari5719
    @anulakumari5719 3 часа назад

    Munge thrage race yanna ethi

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu 2 часа назад

    Me riyaduru pakYala kudu ganja gahala driving karanne. Wahama me gana soya balanna baladarini

  • @NayanaMalkanthi-u1o
    @NayanaMalkanthi-u1o 3 часа назад +1

    මේ කොහේද

  • @IndunilShanaka
    @IndunilShanaka 3 часа назад

    Ekek karapu weraddak nisa ki denekge wwda paduwelada.

  • @BarampolaDammathilakahimi
    @BarampolaDammathilakahimi Час назад

    Yako hama akama ahema nha bola.hoda minissuth innawa.bus karayo okkoma naraka minissu ya.

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 2 часа назад

    Munge Licence cancel karapiyaw.kalakanni .Hemadama Mineemarawa.pawu Ahinsaka Minissu.

  • @redfre2435
    @redfre2435 3 часа назад

    Dan inna riyaduro pare yanawa kiyala hithanne naha. Un bus eka ahase yanawa kiyalahirhaana yanne. Private bus karayo mimissunge jervitha sathekata maayim nokara drive karanne. Kaalakanni.

  • @NandanaLiyanage-xu9iv
    @NandanaLiyanage-xu9iv 3 часа назад

    Mevata nitiyak hdanne kavadads
    Kalakanni Desapaluw pissu
    Kelinava.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 часа назад

    Aeiyoo

  • @kandyrock1982
    @kandyrock1982 3 часа назад

    😢

  • @h.l.m.s.desilva3324
    @h.l.m.s.desilva3324 3 часа назад

    😢

  • @WimalDushmantha
    @WimalDushmantha 2 часа назад

    😢

  • @agmnawarathne8744
    @agmnawarathne8744 48 минут назад

    😢