Bambalapitiye Gnanaloka Thero | කර්මය නැති කරන හෝ අහෝසි කරන මාර්ගය කුමක්ද ?

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 66

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k Месяц назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻 ස්වාමින් වහන්සේ යම් දිනක දැක වන්දනා කරන තුරු සුත්‍ර කියවමි සොයමි සොයමි ගුරු සමිඳුන් දහම තුල සිටිති පින්වත් සමිඳුන්

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Год назад +1

    Sadu........sadu.........sadu........

  • @beautyofnature.360
    @beautyofnature.360 3 года назад +11

    ඔබ වහන්සේට මගේ නමස්කාර ය පලමූ පූද කරමු...දේවනුව.ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දේන විට පෝන් ඒකෙ න් පවා.. .යමි ශක්තියක් මට ලැබෙන වා වගේ....ඔබ වහන්සේ පතන්නා වූ බෝධියට නිවන් දකින්න ට හේතු වාසනා වේවා

  • @inokadassanayake6995
    @inokadassanayake6995 2 года назад +1

    හැමොම නිවන් දකිත්වා මේ වැඩසටහන් අපට දෙන

  • @ramyawedage22
    @ramyawedage22 3 года назад +9

    අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ට me භවයේදී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @lochanaa813
    @lochanaa813 2 года назад +2

    එදිනෙදා ජිවිතේට ඉගෙන ගත හැකි දේ බොහොමයක්.. තරුණ, වැඩිමල් අයට.
    ඔබ‍ වහන්සේට තව තවත් නිරෝගීව ජිවිතේ ගෙන යාමට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @amitha9371
    @amitha9371 3 года назад +17

    තෙරුවන් සරනයි .🙏🏿🙏🏿🙏🏿. මේ දේශනා අසන්න සැලසුම් කළ සියලු දෙනාටම ස්තුතියි .පින්.🙏🏿

  • @vinithadias3700
    @vinithadias3700 3 года назад +14

    ප්‍රායෝගිකව කරන දේශනාවන් ඉතාමත් වටිනවා. ඔබවහන්සේට තුණුරුවනේ අනන්ත ගුණ ආශිර්වාද වේවා බ

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 3 года назад +7

    සාදු ....සාදු ....සාදු ... පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...!¡¡¡ නමස්කාර වේවා ...!!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад +3

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා

  • @secretsofworld1557
    @secretsofworld1557 2 года назад

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා ඔබ වහන්සේගේ උතුම් කල්‍යණ මිත්‍ර සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 3 года назад +5

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! මේ වැඩ සටහන් සංවිධානය කරන මහතුන්ගෙන් කාරුණික ඉල්ලීමක්. ස්වාමීන් වහන්සේ ලංකාවෙන් ආපසු වඩින්නට පෙර ඕස්ට්‍රේලියාවේ දී කලා මෙන් ප්‍රායෝගික භාවනා වැඩමුලුවක් (දිනක හෝ දෙකක) සූදානම් කිරීමට හැකිනම් දහම් මඟ ගමන් කරන්නාවූ බොහෝ පිරිසක් වෙනුවෙන් කරන උතුම් පිංකමක් වනු නිසැකයි. සැමදෙනාටම තෙරුවණ් සරණින් දහම් අවබෝධ වෙත්වා ...!!!

  • @princijayatunga6201
    @princijayatunga6201 2 года назад +1

    අතිශය වැදගත් දේශනාවකි. තෙරැවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස.

  • @dammisumithra6464
    @dammisumithra6464 2 года назад

    sadu......sadu......sadu...... thruwan saranay oba wahanseta niwan uwa labeva

  • @devmeeyapa2395
    @devmeeyapa2395 3 года назад +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ
    වහන්සේ මේ කළා වූ ධර්ම දේශනය

    • @devmeeyapa2395
      @devmeeyapa2395 3 года назад

      පින්වත් ස්වාමින්වහන්ස ,
      ඔබ වහන්සේ මේ කලාවු
      දේශණයට ගොඩාක් පින් සිදු වේවා !! බුදුන් වහන්සේ වැඩියා වාගෙයි මට දැනුණේ .....
      ප්‍රචාරය කළ සියලු දෙනාටම පින් සිදු වේවා !!!

  • @dhammadeepa
    @dhammadeepa 3 года назад +6

    තෙරුවන් සරනයි !!

  • @podimenike1958
    @podimenike1958 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 года назад

    🙏🏻 වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේව දායකත්වය සපයන සියලු දෙනාත් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවය නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 года назад +4

    Oba vahanseta uthum nivana labeva.Theruvan saranai🙏🙏🙏

  • @shriyanibatuwitage2586
    @shriyanibatuwitage2586 Месяц назад +1

    Venerable Bhante,
    Much merits and triple blessings to you. Can you please give us a an English translation of these Dhamm Talks. This kind of guidance is very helpful to the younger generation who are struggling with addiction to devices.
    Theruwansaranai. 🌹🙏🏾🌹

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 года назад

    තෙරුවන් සරණයි. නිර්වාණය සාක්ෂාත් වේවා

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 года назад +2

    සුවපත් වේවා !

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 года назад +2

    Sadu.sadu..sadu...oba wahanseta teruwan saranai...

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 2 года назад +1

    Saadu saadu saadu 🙏🙏🙏🙏

  • @Universe-iq
    @Universe-iq 2 года назад +2

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 года назад +3

    Sadu Sadu sadu

  • @LalithaKod
    @LalithaKod 3 года назад +1

    🙏🙏🙏 Sadu Sadu Sadu

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 3 года назад +5

    🙏 🙏 🙏

    • @RS-ze6yl
      @RS-ze6yl 3 года назад +2

      මෙ ද වස් වල හාමුදුරුවන ගෙ බන අහන්න එන්නෙ කොහෙමද අනෙ මට තරහා නතුව කියන්න

  • @kanchanawaththearachchi656
    @kanchanawaththearachchi656 3 года назад +4

    කහින මිනිස්සු පුදුම කරදරයක්. මේ වගේ වටිනා දේශනයක් එක මනසකින් අවධානයෙන් අහන්න අමාරුයි කවුද කෙනෙක් කහිනවා පටන් ගත්ත වෙලේ ඉදලා
    මිනිස්සුනේ, මේ වගේ වටිනා දේශනාවක් සිද්ධ වෙන වෙලාවකදි කැස්ස තියෙන අය පොඩිම දරුවො වගේ ඉන්න අය ඔය අසල වාඩි වෙලා කරන්නෙ අනිත් අයට මේ දේවල් අහලා තේරුම් කරගන්න තියෙන මග අහුරන එකයි.

  • @amitha9371
    @amitha9371 2 года назад

    සංසාර මන්දිර /සමාවෙන්න මේ තමයි පොතේ නම.🙏🏿

  • @anojaperera1250
    @anojaperera1250 3 года назад +3

    If any possibility to broadcast in English medium appreciated. It will help many more people.

    • @manjulaass9216
      @manjulaass9216 3 года назад

      ruclips.net/video/k_LrCimsyoM/видео.html🌟

  • @sankhamadhumadhawa7126
    @sankhamadhumadhawa7126 3 года назад +1

    💓

  • @ramyawedage22
    @ramyawedage22 3 года назад +3

    🙏🙏🙏

  • @GeethaLumbini
    @GeethaLumbini 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 года назад

    Theruwan Saranai

  • @sonutamang7684
    @sonutamang7684 3 года назад +2

    🙏💐💐💐🌹🌹🌹🌹

  • @jayaladinithi2310
    @jayaladinithi2310 3 года назад +3

    sadu sadu sadu

  • @gpreminee2222
    @gpreminee2222 3 года назад +1

    If possible please increase the volume of the sermon some words are faint. Suwapathweva

  • @ramyawedage22
    @ramyawedage22 3 года назад +4

    අවසාන kotasa pehedili madi

    • @manjulaass9216
      @manjulaass9216 3 года назад

      💥ruclips.net/video/k_LrCimsyoM/видео.html

  • @lochanaa813
    @lochanaa813 2 года назад +1

    ස්වාමින් වහන්සේ ජිවත් වීම සදහා පිරිසිදු ජලය හා යම් පෝෂණයක්‌ සහිත එක අහාර වේලක් හෝ දිනකට අවශ්‍ය.වේ.
    දානය වත් බලාපොරොත්තු වෙන්න නරකයි නේද ඒ කියන්නේ.
    ස්වාමින් වහන්සේ ලා පිණ්ඩ පාතය, නොගිහින්, දානය ලැබීම බලාපොරොත්තු නොවී ඒ අවශ්‍ය සපුරා ගන්නේ කොහොමද?..
    දර්ම, අහාර දානය උතුම්ය 🙏
    නමුත් වර්තමානයේ අහාර දානය දීම යම් අවස්ථාවල ගැටළුවක් වේ.
    ඔබ වහන්සේ ඒ අරණ්‍ය, වනයේ ඉන්න විට ඒ ය සපුරා ගන්නේ කෙසේද.
    ඔබ‍ වහන්සේට දීර්ගායු, නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @mirankaharischandra6933
    @mirankaharischandra6933 3 года назад +2

    Mata mey hamuduruwo muna gahenna kramayak kiyanna

  • @malinidharmasena206
    @malinidharmasena206 2 года назад

    Theruvansarani

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад

    O

  • @sajeewakarunaratne7244
    @sajeewakarunaratne7244 3 года назад

    කරමය නැති කිරිමට තියෙන එකම මග නම් මම යන විදියට කෙලින් ඇවිදිමයි මම දන්නා තරම දර්මය ගැන මම හාමුදුරුවො

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 3 года назад +3

    Sadu,sadu,sadu

  • @serendib8760
    @serendib8760 3 года назад +6

    🙏 🙏 🙏

  • @malkanthidesilva5219
    @malkanthidesilva5219 3 года назад +2

    🙏🏻🙏🏻🙏🏻

  • @manjuforever
    @manjuforever 3 года назад +1

    🙏🙏🙏

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 года назад +1

    🙏🙏🙏

  • @kanthiekanayaka8077
    @kanthiekanayaka8077 2 года назад

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 года назад +1

    🙏🙏🙏

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 Год назад +1

    🙏🙏🙏