Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Malli e9 visa valin apu ayage 2025 n passe koren vala inna e9 visa sewakainge re entry nithiya ain karalada kiyala danuwat karannako suba dawashsak oyata 🎉🎉🎉🎉🎉🎉
💕💗🌷💘 *හරිම කණගාටුයි ශ්‍රී ලංකාවේ ම්නිසුන් ගැන* 🇱🇰❤️💚🌷
ඇයි ?
ඒක ලොකු කතාවක්
Thank you....
❤
ජයවේවා🎉
Thanks❤
Welcome❤
Aiye ship building wltath adalai neda.puri sanop kynne
뿌리산업 විදියට register වෙලා තියෙනන ඕන company එක
Visit visa awilla work visa ekkt change wenn puluvnd. E gena poddk පැහැදිලි කරන්න .
😊😊😊
❤️❤️👊👊💥💥
Ayye mata kiyannna ko admishion ganna 18 sampurna wenna onada ayye 18 sampurna nethuwa admishion ganna berida ayye😢
බැහැ
Ba
Admission දෙන්න පටන් ගන්න දවසට 18 සම්පූර්ණ වෙලා නැත්නම් බැහැ
@@HasalankaSandaruwan 2024 ඇඩ්මිශන් දුන්නේ මොන මාසෙ වගේද අයියේ
❤❤❤❤❤❤
❤❤❤❤
@@yamunarathnayake8789 ❤️
jayawewa malli
Malli mm exam karala pass mage passport eka expayer wenwa april eka aulak weid web watenna
Passport එක අලුත් කරන්න වෙයි.අවුරුදු 2ක් වත් තියෙන්නෙ ඕනි වෙබ් දානකොට
@@HasalankaSandaruwan aluth karagnne kohomd kiyla podk kiynnko Malli
@@MadushaniSandareka facebook page එකට msg එකක් දාන්න
Aiye interview ekata ooni gramasewa sahathike copy eoa mn legal size deela thiynne eka awlk yaida web dnna parakku wenwada...awlk thiynawa nm eyala interview eka welawema ape file check karaddi kiynawada
@@NiwarthanaYapa eka prashnyak ne
@HasalankaSandaruwan aiye ape documents tike awlk thiynawa nm web dnna kochchara parakku wenawada
@@NiwarthanaYapa mehen fill Eka hrd ekt ywpuwhm eka chek krl aulk thibboth resend krnw ethkt adupadu adl apahu ywanna wenw ekt yna kalaya hriyatm kiyanna be
@@HasalankaSandaruwan ape documents tika scan krlda yawanne nththn ooni information tiken bio data ekk hdalada yawanne
❤️
අයිය් 2024 සෙවා අපි Documentත් බාර දුන්නෙ,11මාසෙ 12 වෙනිදා අපිව මෙ එන කොටා එකට සෙට් වෙයිද , Web දායිද
SLBFE එකෙන් ෆයිල් යවන විදියට තමයි මල්ලි
❤🔥
Ehenm 2025 idan tikak wadipura lamayta yan puluwn wei neda...ane ek nm godk hody...
ඒක හරියටම කියන්න බැහැ.කොරියානු රජයෙන් තමයි තීරණය කරන්නෙ ලංකාවට දෙන කෝටා එක ඒත් සේවා ගිවිසුම් ලබාදෙන්නේ ආයතන ප්‍රදානීන්ගේ කැමත්ත අනුව
web eke inna kenekuta wayasa aurudu 40k unama agrimant enne nedda
එන්නෙ නැති වෙන්නෙ නැහැ සජන්නිම් කෙනෙක්ට ඒ වයසෙ කෙනෙක් ඕනි උනොත් ගන්නව
ඒල එල
හොද වීඩියෝ එකක් ❤
වීසා ෆෝම් එකේ දාන්න තියෙන රැකියා පඩිය වැඩියෙන් දාපුවම ඇග්‍රිමන්ට් එන එකට ඒක ගැටලුවක් වෙනවද අයියේ??
එහෙම ප්‍රශ්නක් නැහැ මල්ලි.250-300 මාන් වොන් අතර ගානක් දාන්න
Mokdda me kathawa ..poddk pahadili karanna puluwn da
Aiya sewa aya me kota ekt ahuwen nathiweida
Ita klin web ekt wetunoth hri
අයියේ වීස ෆෝම් වලට පඩි, නගර දාද්දි මොනවද හොද
එහෙම දැම්මට ඒවම එන්නෙ නැහැ මල්ලි
මේ දෙසැම්බර් කෝටා එකට නිශ්පාදන අය සෙට් වෙයිද.😢
@@srimaljanaka4299 වෙබ් එකට දැම්මොත් හරි ඒ වෙනකොට
ethkota exam eka balana lakunu adu karane nathiweida😓2024
@@SahamilaEkanayaka එහෙම වෙන්නෙ නැහැ
මමත් කොරියාවේ යන්න ආසයි දැං පන්තිත් යනවා හැබැයි මට අවබෝධයක් නෑ E 9 E7 මොනව සම්බන්ධ ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද..😢😊
Meet enne vibaha gakara e9 avith aurudu4kin wage e74gahan puluwan
Welding gnawed e7
කොරියානු භාෂා විභාගය (EPS EXAM) එක ලියල නුපුහුණු ශ්‍රමිකයින් විදියට කොරියාවට සේවයට ගන්නෙ E9 වීසා කාණ්ඩය මගින්.E7 වීසා කාණ්ඩය කියන්නෙ පුහුණු ශ්‍රමිකයින්ට දෙන වීසා වර්ගයක් E9 වීසා එකෙන් කොරියාවට යන අයට දැන් පවතින නීතිය අනුව අවුරුදු 4කට පසු E7 වීසා එකට අයදුම් කරන්න පුලුවන්.
thank you❤
Welcome ❤
Avirudu 40 passe korien enn barida
39 වෙනකන් විතරයි exam ලියන්න පුලුවන් 39න් exam කරල වෙබ් එකට වැටුනොත් job agreement එකක් අවොත් යන්න පුලුවන්
සේවා අංශය පිලිබදව හදුන්වන්න
වීඩියෝ එකක් කරල තියනව
2025 t aluth catogry ewida
2024 තියන ඒවම තමයි
කොරියාවෙ ධීවර අංශයේ වැඩ කරනවා.. මෙ කියන එකට යන්න පුලුවන්ද
@@ChanakaAkuratiyagamage-u8b ධීවර අයට බැහැ නිෂ්පාදන අයට තමයි මේක අදාල
Sar speceil vibage nadda 2024ta koriyan gihin apu kenak
2024 special exam ek ne
@@HasalankaSandaruwan sar 2025 tiyanawada wayasa kiyada balanne
@@AsankaBandara-w4b 2025 exam Eka thiynwd ndd kiyl danne,age limit ek 18-39
@@HasalankaSandaruwan speceil liyannat 39 adu ayata wetarada wayasa parsnayak na neda
Construction work wlata kohoma weida 2025.
ඒවගෙ වෙනසක් නැහැ
ස්පෙශල් එක්සෑම් ලියපු අයට අලුත් කොම්පැනි වලින් ඇග්‍රිමන්ට් එන්නැත්තෙ ඇයි කියල දන්නවද ?
ස්පෙශල් එක්සෑම් එක ලියල වෙබ් එකට වැටුනහම මුලින්ම අන්තිමට වැඩ කරපු කම්පැණයට msg එක යනව ඒයාල ගන්න කැමති නැත්නම් එයාලව නෝමල් වෙබ් එකට වැටෙනව එතකොට ආයතන ප්‍රදානීන් කලින් කොරියාවට ඇවිත් තියන අය ගන්න කැමති නැති ප්‍රශ්නයක් මේ වෙනකොට තියනව.
සේවා aya me දෙසැම්බර් wala ganivida...🤔🤔
Web ekt wetunoth hri
2024.2.maseth liyapuwa lagadi web watune
Ship building wala inne 1500 ehemath owa borune ewata gannwane lankawen kawda owa kiynne ane mage yluwoma innawa ewage wda krana math web eke inne danata
වීඩියෝ එක හොදට බලන්න ඒ ගැන කියල තියනව
සේවා අංශයට අයිතීද එතකොට අයියේ මේක
නිෂ්පාදන
Special exam eka karala inna apata ei neda me sarewat...tikak special ayata enawa adui kiyala katawak yanawa
ඔව් එහෙම ප්‍රශ්නයක් තියනව
@@HasalankaSandaruwansar 2024 specil vibage nadda tiyanawanam kawada wageda tiyanna
@@AsankaBandara-w4bmatath eka dana gana onii
@@AsankaBandara-w4bexsam ne
Sip bilding wAla kotta meken wadi waida
ඒක හරියටම කියන්න බැහැ
අයියෙ විභාගෙ කල් ගියා කියන කතාව ඇත්තද
මොන විභාගෙද?
𝐚𝐢𝐲𝐞 𝐦𝐠𝐞 𝐭𝐡𝐦𝐚 𝐜𝐜𝐯𝐢 𝐰𝐞𝐝𝐢𝐥𝐚 𝐧𝐡𝐞 𝐝𝐧 𝐦𝐚𝐬𝐚𝐲𝐚𝐤 𝐰𝐞𝐧𝐯𝐚 😢
සමහර අයට ටිකක් කල් යනව මල්ලි
ලංකාවේ රජයෙන් එච්චර උනන්දුවක් නැති කතාවකුත් කියනවා මේ ජොබ් ටික ලබාගන්න🧐
මේ වීඩියෝ එකෙන් කියන්නෙ E9 වීසා එක සම්බන්දව,කතාවක් යන්නෙ E8 සීසනල් වීසා සම්බන්දව,නමුත් ඒක වැරදි තොරතුරුක් එහෙම දෙයක් සිදුවෙලා නැහැ
අයියේ විසා ෆෝම් එකේ වැඩ කරන්න කැමති ප්‍රදේශ නම් කරන්න තියෙනවා නේ. ප්‍රදේශ නම් කරොත් එ ප්‍රදේශ වල නොදම්බු වලට විතරද අපේ ෆයිල් එක යන්නේ😢
නැහැ මල්ලි ඒකෙ ප්‍රදේශය දැම්මට ඒ ප්‍රදේශ වලින්ම එන්නෙ නැහැ.ඒ වගේම ඒකෙ කම්පැණිවල කැටගරි එකත් තේරුවට ඒවගෙන්ම එන්නෙත් නැහැ ඒව නිකන් දාන්න විතරයි තියෙන්නෙ
@@HasalankaSandaruwan ගොඩක් ස්තුතියි අයියේ ❤️
Exam karanna one nedda mekata
One.. rakiya awastha wadi wela kiyala video eke kiyanne
Exam krnna oni
අත් එහෙ මෙහෙ දාන්න එපා.අවුල්
2024 ලියලා ඉන්න අයට ස්කිල් කටෝෆ් ආවනේ මෙඩිකල් කරලා ඔක්කොම ඉවර වෙලා වෙබ් වැටෙන්න කල් යයිද.. 2025 කෝට එකකට වත් අහු වෙයිද යන්න
යන කාලය හරියටම කියන්න අමාරුයි ඒත් 2025 පළවෙනි කෝටා එක වෙද්දි කොටසක් හරි වෙබ් එකට දායි
තාම 23 තුන්වෙනි සෙට් එකෙත් වෙබ් වැටුන් නැති අය ඉන්නවා
@@aselasanjeewa3819 ඔව් ඒ ඔක්කොම ලංකාවෙන් කොරියාවේ HRD එකට files send කරල තියෙන්නෙ HRD එකෙන් approval කරන්න පරක්කුවක් තියනව
❤🎉
❤❤