ලක්ෂ 10 - 15 වැටුප් කොරියාවෙ ඇවිත් ගන්න පුලුවන්ද? // Salary in south korea - 2025

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 62

  • @tharindunavinda2517
    @tharindunavinda2517 7 дней назад

    හොඳ පැහැදිලි කිරීමක් 👌

  • @nuwanisuru1907
    @nuwanisuru1907 11 дней назад

    Bohoma sthuthi sir♥️🔥

  • @ThiliniHettiarachchi-b8i
    @ThiliniHettiarachchi-b8i 9 дней назад

    👍👍👍👍👍

  • @OnilsLifeinSouthKorea
    @OnilsLifeinSouthKorea 12 дней назад +1

    감사합니다 ❤

  • @Supun24HK-625
    @Supun24HK-625 13 дней назад +1

    🇰🇷❤️ වචනෙකින් හරි අයියා මාරම සපෝර්ට් එකක් දෙන්නේ අපිට..

  • @lalithsuranga2793
    @lalithsuranga2793 12 дней назад

    2024 first set manufacture kattiya web dalada kiyala aranchiyak thiyanawada

  • @ManojSampath-q2u
    @ManojSampath-q2u 11 дней назад

    👌❤

  • @nuwanisuru1907
    @nuwanisuru1907 11 дней назад

    ♥️🔥

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 13 дней назад

    2024 දෙවෙනි සෙට් එකෙන් මම නිෂ්පාදන exam කලා අයියෙ. දැන්නම් යන විදියට බයයි අපිටත් Agreement නැතිවෙයිද කියලා අයියේ 😢 මේ අවුරුද්දට 5600 ගානයිලු ගිහින් තියෙන්නෙ.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  13 дней назад +1

      ඔව් මල්ලි 2024 නිෂ්පාදන 4699යි ඇවිත් තියෙන්නෙ වෙබ් එකේ කට්ටිය ඉන්නවනම් තමයි තමන්ගෙ ලැබීම තියනවනම් ඉක්මනට agreement එකක් එයි

    • @kavinduprabathbandara2150
      @kavinduprabathbandara2150 13 дней назад

      @HasalankaSandaruwan අපිව කොහොමත් ලබන අවුරුද්දෙ ජනවාරි පනියි වගේ අයියෙ වෙබ් වැටෙන්න හිතෙන විදියට හරියටම දන්නෙ නෑ. ජූනි ඉවරවෙලාලුනෙ කටෝෆ් දෙන්නෙ.

    • @PriyanthaGalappaththi
      @PriyanthaGalappaththi 12 дней назад +1

      23 karalat tama web

    • @kavinduprabathbandara2150
      @kavinduprabathbandara2150 12 дней назад

      @@PriyanthaGalappaththi oyata wayasa kiyada? Nishpadanada? Agreement ekak ikmanata labewa kiyala prarthana karanawa. Ikmanin labei ♥️

  • @Mastar383
    @Mastar383 11 дней назад

    අයියෙ ආයෙ කෝටා එකක් එන්නෙ කොයි කාලෙ වගෙද

  • @nadiradilshan2677
    @nadiradilshan2677 12 дней назад

    Ayye shipbuilding wala agrimant eida

  • @SL-fd5np
    @SL-fd5np 12 дней назад

    Korean Won wlin dena salary eka dollar rate ekath ekka thiyena sambandaya mokakd?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  12 дней назад

      @@SL-fd5np කොරියාවෙ won වලින් පඩි දුන්නට ඒවා ලංකාවට එන්නෙ dollar විදියට ඒකයි dollar එක වෙනස් වෙනකොට ලංකාවට යන ගාන වෙනස් වෙනව

  • @Prabudda-m4i
    @Prabudda-m4i 12 дней назад

    Yaalu ape companiye basic 225 i day and night compani ekaka apita dawas 5 vitarak keruwot padiya kiyal hambaweida .puluwannam hadal denawada mokada padiya adyi wage danenawa pay sheet eka dunnata eke hariyata vistara dala hadala dennena..OT hambenne basik eke gaanatada..puluwannam phone num ekak danna mama call ekk gannam visatara ahaganna

  • @anjalaasinthini5166
    @anjalaasinthini5166 11 дней назад

    Ayye man 2025 exam liyanna inne.gahanu lamai dheewara gannawa neda

    • @YGTCreation
      @YGTCreation 10 дней назад

      ධීවර යන්න එපා පව් 😢

  • @D.M.S.ADissanayaka
    @D.M.S.ADissanayaka 13 дней назад

    👍👍👍

  • @TharushaDenuwan-e1m
    @TharushaDenuwan-e1m 12 дней назад

    අයියේ බොහෝ නැව් company වල O.T තියනවා ද එහෙම කතාවක් ඇහුවා වැඩ නැති වෙන වෙලාවක් නැහැයි කියලා ඒ company වල ඇත්තද මේ කතාව

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  12 дней назад +2

      ගොඩක් ඒවගෙ තියනව මල්ලි ඒත් නැති ඒවත් තියනව

  • @VirajDanuja-bn7vy
    @VirajDanuja-bn7vy 13 дней назад

    ❤❤

  • @Lakmal-bq3wu
    @Lakmal-bq3wu 12 дней назад

    Apita weda patan ganne ude 7.50 dawal kemata 12 idan 1 wenakn ayema 5.10 idan 5.40 wenakn hawasa rest eka 5.40 idan 7.40 wenakan re weda ot peya 2i neda meke set set wenne

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r 13 дней назад

    Aiyee sewa 2 ayata agrimat eida me kota eken..apiva tama aprol karalath nane😢 Sewa 2 exam liyapu apita mona weida aiyeee..bayath hithenava 😢

  • @Lucky_Life1
    @Lucky_Life1 12 дней назад

    ගෑනු ලමයිටagrement එබ්බේ හුඟක්ම නිශ්පාදනද සේවාද?❤

    • @ArunaRathnakumara
      @ArunaRathnakumara 11 дней назад

      සේවා සහ ධීවර ගන්නව

  • @janakaweerasingha5577
    @janakaweerasingha5577 12 дней назад

    අයියෙ. අපිට කම්පැනියෙන් ot ඉල්ලලා කරන්න බැරිද..

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  12 дней назад

      කම්පැණියෙන් කැමතිනම් ඉල්ලලා කරන්න පුලුවන්

    • @janakaweerasingha5577
      @janakaweerasingha5577 12 дней назад +1

      @HasalankaSandaruwan tnx අයියෙ.. මොන කම්පැනි එක්කට යන්න වාසනාව ලැබුනත් කමක් නැ .. මහන්සි වෙලා වැඩ කරන්න ඔනි.. හොද පඩියක් ගන්න..

  • @eshantharaka3303
    @eshantharaka3303 13 дней назад

    Me para agreement 300gnk neda awilla thiyenne lankawata dn agreement enne ndd web ekn godk aya ain wei da නිෂ්පාදනය

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  13 дней назад +1

      2024 අවුරුද්දේ නිෂ්පාදන 4699ක් ඇවිත් තියනව

    • @eshantharaka3303
      @eshantharaka3303 13 дней назад

      Aurudde mul kota ekak godk ei da aiye​@@HasalankaSandaruwan

  • @dinukahashan5731
    @dinukahashan5731 12 дней назад

    Aiye diwara wala OT hamba wenne nadda

  • @pradeeplakshan7768
    @pradeeplakshan7768 10 дней назад

    Kapila ketila athata man 200k wath na.owa kiyanna epa.ena kollo companiwala inne na.oya kiyana compani hoyagena yanawa.nathi preshna ethakota.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  10 дней назад

      @@pradeeplakshan7768 හරියට වීඩියෝ එක බලන්න ඉවර වෙනකන්

  • @dilshantharuka4307
    @dilshantharuka4307 13 дней назад

    Shipbuilding wenas wrnawa ned ayye

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  12 дней назад

      සමහර ආයතන වල වෙනස් විදියට ගෙවනව

  • @Ld2774
    @Ld2774 13 дней назад

    අඩුම මාන් කීයක් ගන්න පුලුවන් වෙයිද දැන් තත්වෙ එක්ක

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  12 дней назад

      වීඩියෝ එකේ කියල තියනව ඒ ගැන

  • @dinuwadiu8650
    @dinuwadiu8650 12 дней назад

    Aiiye padiy vdinm rajyt kiyk vitr kpemvd

  • @ShalikaViduranga
    @ShalikaViduranga 13 дней назад +1

    2025. පලමු කෝටාව කවද්ද එන්නේ ??

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  13 дней назад

      @@ShalikaViduranga පෙබරවාරි අගවගේ එයි

  • @pradeeplakshan7768
    @pradeeplakshan7768 10 дней назад

    Ubala ban baila gahanawa.ot paya 10k karanne hari amaruwen.weda na.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  10 дней назад

      @@pradeeplakshan7768 හරියට වීඩියෝ එක ඔක්කොම බලල comment කරන්න පුරුදු වෙන්න බාගෙට වීඩියෝ බලල comments දාන්න එපා මොකක්ද කියල තියෙන්නෙ කියල දන්නෙ නැතුව

  • @ChamodjeewaMadhushanka
    @ChamodjeewaMadhushanka 12 дней назад

    👍👍👍

  • @UzuMadu-mt9ys
    @UzuMadu-mt9ys 13 дней назад

    ❤❤❤