- Видео 56
- Просмотров 192 501
Hasalanka Sandaruwan
Шри-Ланка
Добавлен 22 июл 2023
Welcome to my RUclips channel
2025 කොරියාවට ලබාගන්නා E9 ශ්‍රමිකයින් ප්‍රමාණය( කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශයේ නිල නිවේදනය )
2025 කොරියාවට ලබාගන්නා E9 ශ්‍රමිකයින් ප්‍රමාණය( කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශයේ නිල නිවේදනය )
Просмотров: 8 496
Видео
කොරියාවේ නව රැකියා අවස්ථා සමගින් එන විශේෂ අතුරු කෝටාව #epstopikexam #koreanlanguage #epstopic
Просмотров 21 тыс.14 дней назад
කොරියාවේ නව රැකියා අවස්ථා සමගින් එන විශේෂ අතුරු කෝටාව #epstopikexam #koreanlanguage #epstopic
දකුණු කොරියානු ජනාධිපතිට තම ධූරයෙන් ඉවත් වීමට සිදුවෙයිද? #viralvideo #epstopikexam
Просмотров 25421 день назад
දකුණු කොරියානු ජනාධිපතිට තම ධූරයෙන් ඉවත් වීමට සිදුවෙයිද? #viralvideo #epstopikexam
New E7-4 visa rules ( E7-4 නව නීති ) #epsexam #koreanlanguage #southkorea #viralvideo #e7visa
Просмотров 4,5 тыс.Месяц назад
New E7-4 visa rules ( E7-4 නව නීති ) #epsexam #koreanlanguage #southkorea #viralvideo #e7visa
කොරියාවේ බස් රියදුරු රැකියා වලට විදේශ සේවකයින්...මේක ඇත්තක්ද?
Просмотров 2,4 тыс.Месяц назад
කොරියාවේ බස් රියදුරු රැකියා වලට විදේශ සේවකයින්...මේක ඇත්තක්ද?
මේ ගැන දැනගෙන කොරියාවට එන්න ( EPS TOPIK EXAM SRI LANKA )
Просмотров 2,8 тыс.Месяц назад
මේ ගැන දැනගෙන කොරියාවට එන්න ( EPS TOPIK EXAM SRI LANKA )
කොරියානු E8 වීසා සම්බන්දව කවුරුත් නොකියන කතාව ( korean E8 visa )
Просмотров 1,9 тыс.Месяц назад
කොරියානු E8 වීසා සම්බන්දව කවුරුත් නොකියන කතාව ( korean E8 visa )
How to fill the visa form // EPS TOPIK EXAM - Sinhala
Просмотров 699Месяц назад
How to fill the visa form // EPS TOPIK EXAM - Sinhala
ලක්ෂ ගනන් වැටුප් ගෙවන කොරියාවේ වැටුප් වාර්තාවක ඇතුළත් දේවල් ...// Contents of a payslip
Просмотров 322Месяц назад
ලක්ෂ ගනන් වැටුප් ගෙවන කොරියාවේ වැටුප් වාර්තාවක ඇතුළත් දේවල් ...// Contents of a payslip
How to fill the registration form // EPS TOPIK EXAM - Sinhala
Просмотров 3,8 тыс.Месяц назад
How to fill the registration form // EPS TOPIK EXAM - Sinhala
E9 සේවකයින්ට මොකද වෙන්නෙ ? #koreanlanguage #epstopikexam #southkorea
Просмотров 16 тыс.2 месяца назад
E9 සේවකයින්ට මොකද වෙන්නෙ ? #koreanlanguage #epstopikexam #southkorea
Documents to be prepared for the interview - Sinhala ( සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය ලේඛන ) #epsexam
Просмотров 1,9 тыс.2 месяца назад
Documents to be prepared for the interview - Sinhala ( සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය ලේඛන ) #epsexam
Service sector salary in South Korea - Sinhala ( සේවා අංශයේ වැටුප ) #koreanlanguage #epstopikexam
Просмотров 11 тыс.2 месяца назад
Service sector salary in South Korea - Sinhala ( සේවා අංශයේ වැටුප ) #koreanlanguage #epstopikexam
Instructions for service sector skills test - Sinhala (සේවා අංශයේ කුසලතා පරීක්ෂණය සඳහා උපදෙස්)#eps
Просмотров 5 тыс.3 месяца назад
Instructions for service sector skills test - Sinhala (සේවා අංශයේ කුසලතා පරීක්ෂණය සඳහා උපදෙස්)#eps
Korean exam interview test sinhala ( සම්මුඛ පරීක්ෂණය ) #koreanlanguage #epstopikexam
Просмотров 7 тыс.3 месяца назад
Korean exam interview test sinhala ( සම්මුඛ පරීක්ෂණය ) #koreanlanguage #epstopikexam
EPS Topik exam 2024 - Sinhala ( කඩයිම් ලකුණු සහ නිපුණතා පරීක්ෂණය ) #koreanlanguage #epstopikexam
Просмотров 2 тыс.3 месяца назад
EPS Topik exam 2024 - Sinhala ( කඩයිම් ලකුණු සහ නිපුණතා පරීක්ෂණය ) #koreanlanguage #epstopikexam
How to create eps topik account Sinhala ( EPS ගිණුමක් සාදාගන්නා ආකාරය ) #koreanlanguage #epstopic
Просмотров 4,3 тыс.3 месяца назад
How to create eps topik account Sinhala ( EPS ගිණුමක් සාදාගන්නා ආකාරය ) #koreanlanguage #epstopic
EPS TOPIK EXAM - Sinhala ( five steps to E9 visa ) #koreanlanguage #epstopic #koreanexam2024
Просмотров 3273 месяца назад
EPS TOPIK EXAM - Sinhala ( five steps to E9 visa ) #koreanlanguage #epstopic #koreanexam2024
Colour blind test - Sinhala ( වර්ණ අන්ධතා පරීක්ෂණය )
Просмотров 3633 месяца назад
Colour blind test - Sinhala ( වර්ණ අන්ධතා පරීක්ෂණය )
Skills test for shipbuilding sector( කුසලතා පරීක්ෂණය නැව්තැනීම් අංශය ) #koreanlanguage #viralvideo
Просмотров 5 тыс.4 месяца назад
Skills test for shipbuilding sector( කුසලතා පරීක්ෂණය නැව්තැනීම් අංශය ) #koreanlanguage #viralvideo
자기소개 ( Myself ) - Sinhala #koreanlanguage #top #viralvideo
Просмотров 17 тыс.4 месяца назад
자기소개 ( Myself ) - Sinhala #koreanlanguage #top #viralvideo
Skills Test for Service sector ( කුසලතා පරීක්ෂණය සේවා අංශය ) #koreanlanguage #top #viralvideo
Просмотров 7 тыс.4 месяца назад
Skills Test for Service sector ( කුසලතා පරීක්ෂණය සේවා අංශය ) #koreanlanguage #top #viralvideo
Shipbuilding sector in South Korea ( කොරියාවේ නැව්තැනීම් අංශය ) #koreanlanguage #top #viralvideo
Просмотров 10 тыс.4 месяца назад
Shipbuilding sector in South Korea ( කොරියාවේ නැව්තැනීම් අංශය ) #koreanlanguage #top #viralvideo
Service sector jobs in Korea ( කොරියානු රැකියා,සේවා අංශය ) #koreanlanguage #top #viralvideo
Просмотров 19 тыс.5 месяцев назад
Service sector jobs in Korea ( කොරියානු රැකියා,සේවා අංශය ) #koreanlanguage #top #viralvideo
Salary in South korea 2025 ( 2025 කොරියාවේ වැටුප් වැඩිවීම ) #koreanlanguage #top #viral
Просмотров 8 тыс.5 месяцев назад
Salary in South korea 2025 ( 2025 කොරියාවේ වැටුප් වැඩිවීම ) #koreanlanguage #top #viral
Korean class sinhala - Vocabulary part 1 #koreanlanguage #top #viral #eps
Просмотров 1145 месяцев назад
Korean class sinhala - Vocabulary part 1 #koreanlanguage #top #viral #eps
How to get F3 visa in South Korea - Sinhala #koreanlanguage #eps #top #viral
Просмотров 1,6 тыс.5 месяцев назад
How to get F3 visa in South Korea - Sinhala #koreanlanguage #eps #top #viral
South Korea Vs North Korea - Country Comparison #koreanlanguage #eps #top #viral
Просмотров 1196 месяцев назад
South Korea Vs North Korea - Country Comparison #koreanlanguage #eps #top #viral
How to get a driving license in South Korea - Sinhala #koreanlanguage #eps #top #viral
Просмотров 9396 месяцев назад
How to get a driving license in South Korea - Sinhala #koreanlanguage #eps #top #viral
Korean class sinhala - කොරියානු රැකියා සදහා කොපමණ මුදලක් වැය වෙනවාද ? #koreanlanguage #top #viral
Просмотров 2 тыс.6 месяцев назад
Korean class sinhala - කොරියානු රැකියා සදහා කොපමණ මුදලක් වැය වෙනවාද ? #koreanlanguage #top #viral
සේවා අංශෙ අපිට නම් බලාපොරොත්තු නැතිම වෙන සීන් එකක් තියෙන්නෙ😊
සුපිරි ❤
Sewa anshaye skil test akak tiyanawadha netnam webage vitaraidha liyanna oni kiyannako
අයියෙ පල්තා කියන්නෙ කොරියන්වලින් මොනවට ද?
Service 1k e ratwala 3t dila thibba 54/101/70 mewat ethkot 13000n adu wenwn nd? 2024t service 2k dila thibuna ek ptan gtta 6 weni mase idn wage neda,Indonesia exam pass list ekk dala thibb dn sathi 2k withr kalin,etkot lankwe wagem anit ratwal walt 2024 service 2 web eke kawrut n na,2024 ghin thiyna 600 ganka ek service 1 ekn giypu aya wenna brida?
Service 2 sector ekt ratwal 11k gnnwa kiuwata,2024 service walata 13000k qouta ekk dila thibban ekn lankwata 2500k Indonesia 40782 Bangadesh 1700k qout ekk thibba,ethkota me ratwal 3t withrk 13000 qouta ekn 8982k iwarain,ithuru wenn 4018 mek thwa ratwala 8k athre bedenna puluwnda?
@@user-pr7sr3ez7w 2024 මුලින්ම රටවල් 5කට වගේ තමයි සේවා අංශය මුලින්ම අවස්ථාව දුන්නේ ඒක දැන් 2025 වෙනකොට 10-11 දක්වා වැඩි කරගෙන යනව සමහර විට අවස්ථාව දීපු රටවල් අයින් කරන්නත් පුලුවන් ඉල්ලුම නැති උනොත් ඒක නිසා අපිට සේවා අංශයේ රටවල් ගාන කියන්න අමාරුයි හරියටම
2025 කොරියාවට ගන්න බලාපොරොත්තුවෙන ශ්‍රමිකයින් ගණන තමයි 130000.ඒක 2025 රටවල් 16 කොරියානු භාෂා විභාග කෝටා එකට සම්බන්ද වෙන්නෙ නෑ මොකද 2025 විභාගය ලියන අය ඔක්කොම වෙබ් එකට වැටෙනකොට 2026 වෙනව.රටවල් වලට වෙනම කෝටා එක දෙන්නෙ ඒ අදාල අවුරුද්දට වෙබ් එකට දාන්න පුලුවන් ගණන ඒකට කොරියාවේ වාර්ෂික ශ්‍රමික අවස්ථතාවයි එකක් නෙවේ
❤️
😮
고짓말
උතුරැකොරියාවෙන් මිසයිල තව වැදුනොත් තව කෝටා එක වැඩියෙන් දෙයි, 😂
2025he 207000 gnnawa kiyanne aiye korean hithawathi kiyala page eken kynne🥹
2025 කොරියාවට E9 ශ්‍රමිකයින් 130000ක් ද? 207000ක් ද ? 📌කොරියාව 2025 වර්ෂය සදහා E9 ශ්‍රමිකයින් 130000ක් ලබාගැනීමට තීරණය කර ඇත. 📌කොරියාව E8 ශ්‍රමිකයින් ( සෘතුමය වීසා ) 75000ක් ලබාගැනීමට තීරණය කර ඇත. 📌මීට අමතරව E10 ( නාවික වීසා ) ශ්‍රමිකයින් සුලු ප්‍රමාණයක් ලබාගැනීමටද තීරණය කර ඇත. 📌එබැවින් මෙම E9/E8/E10 සියලුම වීසා කාණ්ඩ යටතේ 2025 වර්ෂය සදහා ශ්‍රමිකයින් 207000ක් ලබාගැනීමට කොරියානු රජය තීරණය කර ඇත. 📌E8 සහ E10 වීසා කාණ්ඩ යටතේ ලංකාවෙන් කොරියාවට ශ්‍රමිකයින් යැවීම සිදු නොකරන බැවින් එම වීසා කාණ්ඩ ලංකාවට අදාල නොවේ. 📌එබැවින් E9 වීසා කාණ්ඩයේ රැකියා 130000 පමණක් ලංකාවට අදාල වේ. 📌මේ පිළිබදව වැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බැවින් මෙය shear කරන්න. #hasalankasandaruwan
Shopbilding kare 2024 ඇගිමන්ට් එවිද
형아 ..근데 최미 아니고 취미 맞죠?.. 영상이 너무 유용하고 너무 멋있더라고요..❤❤❤❤❤감사해요
මේ තියෙන්නේ උබලා යන සර්ලා නොකියන ඇත්ත
😐💔
Me yana widihata giyoth pau ban lankawe api mokda eka widihe ගුරුවරු awilla anikasa kollo boru kiyal eyala hina mawapanawa eyala job ekath dla meka karala anatha wela inne ban pau meka රැල්ල ta giye dan ඉතින් mona weida dan ne pau ban godak aya 😢
අයියෙ වයසත් ගොඩක් බලපානවද සජන්නිම්ලාට??
E8 visa akin පෙබරවාරි mase mase yawanawa kiyanni aththada
සේවා කරලා ඉන්න අපිට ඇත්තටම වෙන්නෙ මොකද්ද කියල හරියටම දැනගෙන වීඩියෝ එකක් ගේන්න
අපි ඉවරයි මචං..😢
Nishpadana walata lankawen witharak kiyak gannawada 2025he
2025 ලංකාවට වෙනම තාම කෝටා එකක් දීල නෑ
@HasalankaSandaruwan ehema wena ekak denawada lankawata samanniyen lankawata amatharawa wena mona ratawalda me widihata koria yanne 🤔
❤️💫
❤
2025 api karann epa kiyalada kiyanne padan karahalla gann balla bala inn epa gema gahala balan hitahalla welawata set wei ❤
වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න එතකොට තේරෙයි මොකක්ද කියල තියෙන්නෙ කියල
shipbilding ඇග්රිමන්ට් එයිද ලංකාවට 2025 😢
එනව
Shipbilding ලංකාවට ඇග්රිමන්ට් ඒයිද 😢
Shipbilding ලංකාවට ඇග්රිමන්ට් ඒයිද ලංකාවට 😢
2025 ඊළග පළමු කෝටාව එන්නේ කොයි කාලේද? අයියා
පෙබරවාරි මාසෙ එනව මල්ලි
@HasalankaSandaruwan thanks aiya. Shipbuilding walata lankawata chance eka wedida
ලෙවල් ටෙස් එක කරත් පඩිය පෙන්නන්න ඕනෙද e7visa eka level 3 කරල අලුත් කරද්දි අවුරුදු කීයක් Visa එක වදිනවද
2020 කලින් අපිට කොටා එකේ ප්‍රමාණය දැනුනේ නැත්තේ සාමනියෙන් ඇඩ්ම්ශන් වැටුනේ 35000/40000ක් ව්තර..දැන් එ වගේ 3 ගුනයක් ඇඩ්ම්ශන් වැටෙනවා එකයි ලොකුම හෙතුව.එ දවස් වල ඔච්චර කටොෆ් මාක්ස් වැඩ් උනේත් නෑ අනික අවුරුදු 10 ව්සා දික් කරා කියලා ගැටලුවක් වෙන්නේ නෑ දැනුත් යන 80% ව්තර අය අවුරුදු 10 ඉදලා තමා එන්නේ😊😊
2025 idala aurdu 10 visa denna hinda 2026 thwth aduwei😢😢😢😢
Me kramaya sarthka wennanam wayas simawa wenas karanna oni wagikim thiyana ktaiyava thoraganna oni adu tharame job ekakvath karala thiyanna oni...dena puhunuwima hariyata denna oni.... Puhunuwima hariyata denna oni.
පුහුණුවීම දෙන්නෙත් ලංකාවෙ විතරයි😂
Thank you bro 💜
Welcome ❤
💔
❤
❤
මගේ හැන් පී එක කැඩිලා
සේවා අංශයේ අය ඉවරයි😀 , ඔන්න ඉතින් මේ ටිකේ සේවා අංශයේ අයට මහත් අමානුෂික විදියට post හා comment දාන අය නිසාම සිත් තැවුලෙන් ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඇත්ත නැත්ත මේ විදියට පැහැදිලි කරලා දෙන්න හිතුණා. 1. 2025 කොරියානු රැකියා කෝටාව අඩුවිමට හේතු. * බලන්න පහතින් ඇති පසුගිය වර්ෂ 5 දි කොරියාව විසින් අනුමත කරපු කෝට එකට සාපේක්ෂව කෝරියාවේ රැකියාවට ගියපු සේවක පිරිස එක් එක් අංශ වලින් පැහැදිලිව දක්වා තියනවා. එතනදි පැහැදිලිව පෙන්න තියන කරුණක් තමයි 2024 වර්ෂය තුළදි 165,000 ක් වන E9 කෝට එකට මේ වන විට කොරියාවට ගිහින් ඉන්නේ 70,460 ක් පමණයි. මේක අපි හිතමු යන්න ඉන්න අයත් එක්කම 88,000 වෙයි කියලා. හරි එහෙනම් 2024 කලින් අවුරුදු 4 දි ලබා දුන් රැකියා කෝටාවට සමාන හෝ කිට්ටු ගානක් කොරියාවට ගිහිල්ලා තියනවා. හැබැයි 2024 වර්ෂයේදි 50% ක් වත් ලබා දුන් සමස්ත රැකියා කෝටාවෙන් සේවකයන් කොරියාවට ගිහිල්ලා නෑ. අද දින කොරියානු web site එකකින් E9 කෝටාව 2025 දි අඩුකිරිමට හේතු සදහන් කරලා Article එකක් දාලා තියනවා. එකේදි පැහැදිලිව සදහන් කරනවා කම්කරු නිළධාරින් විසින් අධි තක්සේරු කරන ලද රැකියා කෝටාවක් 2024 දි දි ඇති බව. 2. 2024 දි සේවා අංශයේ අය ගන්නේ 3000 ක් විතරයි ( රටවල් 11කින්) * වැරදියි. හේතු කිහිපයක් දක්වන්න පුලුවන් . 2.1 වර්ෂ 2024 දෙසැම්බර් අතුරු කෝට එකටත් සේවා අංශය යටතේ 5,058 ක් සියලුම රටවලින් ඉල්ලනවා. 2.2 ගිය වර්ෂයේදි කොරියාව 13,000 සේවා අංශ සේවකයන් රටට ගෙන්වා ගන්න බලාපොරොත්තු වෙන් ඉදලා තියනවා හැබැයි දැනට ගිහින් ඉන්නේ 681 ක් විතරයි. හේතුව සේවා අංශ රැකියා පිළිබදව අනුමැතිය මුල් වරට ලැබුනේ 2024 මුල නිසා web එකට ඇතුළත් කරන්න කාලයක් ගත විම ( දන්නවනේ ඒ 13000න් අපිට හම්බුන 2500ම තාම වෙබ් එකේ නෑනෙ ඉතින් අවුරුද්දේ මුල ඇඩ්මිශන් දීලා විබාග තියලා ස්කිල් කරලා මෙඩිකල් කරලා ඔය ටික කරන්න හරියට බැලුවොත් මේ අවුරුද්දෙන් බාගයක් හරි යනවා...ඒ නිසා ගන්න ඕන උනත් ගන්න වෙබ් එකක් පිරිලා නෑ)ඒ නිසා ඉල්ලුමක් තිබුණත් web එකේ අය නැති නිසා කොරියාවට දැනට අරන් තියෙන්නේ 681ක් විතරයි(2024 කෝටා එකේ අයව වෙබ් පෙන්නන්නේ 2025දී ඉතින් දැන් වෙබ් එකක් තියෙන නිසා 3000ට වඩා ඇග්‍රීමන්ට් එන්න පුළුවන් නේද) 2.3 2024 මුල තමා හෝටල් සික්තන් වලටත් ශ්‍රම හිගය නිසා සේවා අංශය යටතේ e9 එක මුල් පාරට දුන්නේ...කලින් වෙන අංශ තිබිලා තියෙනවා සාත්තු සේවිකා වගෙ...ඉතින් ඔය 681 හෝටල් සික්තන් වලට ගිය අය වෙන්න පුලුවන්ද? 2.4 2023 කොරියාවට ගියේ සේවා වලින් 470ක් වගේලු...අවශ්‍යතාවයක් නැතුව 13000ක් එක පාරටම ඉල්ලුවේ ඇයි? ඉතිං ඔය නිසා නම් නෙවේ සේවා අංශයේ 2025 කෝට එක අඩු වුනේ. ගිය අවුරුද්දේත් 13000 ක් දිලා ඇවිල්ලා තියන්නේ 681යි. එතකොට 2025 ට තව ගන්න ඔන තරම් ඉදිරියේදි ඒ 13000ම web එකේ ඉන්න නිසා.
දැන් අයියේ 2024 ලියපු අය යන්නෙ 25 නේ එතකොට ඔය 25 කෝට එකද වැදගත් 24 ආව 165000ද එතකොට 24 ලියපු අයට තවම එක්සෑම් යනවා එතකොට මොකද වෙන්නේ
165000 දුන්නෙ 2024 අවුරුද්දට ඒක මේ 5වෙනි කෝටා එකෙන් ඉවරයි.මේ අලුත් එක 2025 ට 2025 හේ වෙබ් එකේ ඉන්න ඔක්කොටම මේක අදාලයි
Maara siin ekane wenna yanne... 😢
🔥❤️
❤
Ratawal keeyakin sewa ayawa gannawada..
කලින් 6ක් තිබ්බෙ දැන් ඒක 11ක් වගේ වැඩි කරගෙන යනව
අය්යෙ නැතිවෙයි,වෙන එකක් නෑ වගෙ උත්තර නොකියා කෙලින්ම කියන්න අවුලක් නෑ😢💝මොකද ගොඩක්කට්ටක් කාල එක්සැම් එක කරන්නෙ ජොබ් එකකුත් කරනගමන්.තව දුරටත් කොරියාව පස්සෙ පන්නන එක තේරුමක්නැද්ද...මේ දවස් එකකට මෙච්චර මේවිදියට වෙනස්වෙයි කියල හිතුවෙ නෑනෙ කොරියාව.😢මේමාසෙ මුලත් කුයික් වෙලා හිටියෙ ඇග්රිමන්ට් ආව නිසා කෝටා 3/4කින්ම.
මෙහෙමනෙ මල්ලි අපි දේවල් කියන්නෙ දැන් තියන තත්වෙයි පහුගිය දත්ත එක්ක අපිට ඉස්සරහට වෙන දේවල් හරියටම කියන්න අමාරුයි.මොකද මේ දේවල් කොහොම වෙනස් වෙයිද කියල කාටවත් හරියට කියන්න බෑ.කොරියාවෙත් දැන් නීති ගොඩක් වෙනස් වෙනව ඉස්සරට වැඩිය.ඒකනිසා මම කිසිම දෙයක් ස්තීරවම කියන්නෙ නෑ ඒකයි
@HasalankaSandaruwan ඒකතමයි අය්යෙ .කමක් නෑ ගොඩක් ස්තූතියි ඔයාට.❤️ අය්යෙ student visa gena vidio ekak karannako..student visa walata awulak nedda
@@lakshantharusha1433 student වීසා වලින් දැන් ලංකාවෙන් කොරියාවට එනව ඉස්සරට වැඩිය ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් මල්ලි
Dn web eke inn ayt agreement en nathuw godk aya හැලෙයිද
හරියටම කියන්න බෑ ඒ ගැන
@HasalankaSandaruwan දැනට ඉන්න පරණ අයට බලපෑම අඩු වෙයි නේද , ,
අයියෙ සේවා වල 2024 සම්පූර්න අවුරුද්දෙමද 681 ක් ගිහින් තියෙන්නෙ නැත්නම් මේ අවුරුද්දෙ මාසයක් වගේ කාල සීමාවකද
2024 කෝටා 4කට
25 liyana set ekata thama meka balapanne neda agreement ena ekata awulak nane 25 web ekata athulath karana gana adu weyida ?
2025 ලියන අයටත් දැනට වෙබ් එකේ ඉන්න අයටත් දෙගොල්ලටම මේක බලපානව,වෙබ් එකට දාන ගානත් අඩු වෙන්න පුලුවන්.
බැරිවෙලාවත් ඇග්රිමන්ට් වීස කාලෙ අවුරුදු 10කලොත් ඇග්රිමන්ට් එන එක හොඳටම අඩුවෙයි
Eka kara neda
Ow neda.
@@chamidupushpakumara3184ඒක තාම නිල වශයෙන් නිවේදනය කරල නෑ
එතකොට මචං 2025ට කොරියාවට නිෂ්පාදන වලට ගන්න එක අඩුවෙයිද?
ඒක හරියටම කියන්න අමාරුයි අඩුවෙයි වගේ වෙනස් වෙන්න පුලුවන්.
Okkoma wathure wage 😔
එහෙම වෙන්නෙ නැතිවෙයි
@HasalankaSandaruwan 23 නේ දෙවෙනි සෙට් එකේ ඉන්නෙ මං
E 9 visa kiyanne mokadda aiye
චැනක් එකේ වීඩියෝ තියනව බලන්න
Ayye ethakota shipbuilding ayatath agreement ena gana keyak wage weydaa🙄
ඒක හරියටම කියන්න බෑ මල්ලි
Api 2023 3weni set eke ලබන අවුරුද්දේ wath agreement ekk eida
Ei ne balmu mekth.❤
මොනවාද දැම්මේ ලකුනු කීයද
@gimshanlochana9727 නිෂ්පාදන 190i
@@dhanushkasampath-z9j oyata exam ekata lakunu keeyada , mokakda oyage anshaya
@@Millennium99x නිෂ්පාදන 190i