කොරියානු E8 වීසා සම්බන්දව කවුරුත් නොකියන කතාව ( korean E8 visa )

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 61

  • @UzuMadu-mt9ys
    @UzuMadu-mt9ys Месяц назад +2

    මේ විස්තරේට අනුව E8 ලබා දීම සුදුසු නෑ. යන්න අවශ්‍යම කෙනෙක් සිටී නම් Exam ලියලා යන්න පුළුවන් 😊❤

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Месяц назад

      @@UzuMadu-mt9ys ❤️

    • @lasithajayarathna9654
      @lasithajayarathna9654 Месяц назад +1

      Ethakota mata aurudu 45 exam liyala yanna puluwanda uththarayak denna nathnam umbe ganige exam ekada liyanne

  • @MaduSilva-qw2nq
    @MaduSilva-qw2nq 16 дней назад +1

    Please reply api E8_4visa eka api apply karala thiyenne ekata korea yanna puluwanda

  • @lasanthasadun3281
    @lasanthasadun3281 Месяц назад +1

    මොකටද කිසිම සුදුසුකමක් නැති අයව කොරියාවට යවන්නෙ. කොරියාවෙන්ම කරන එක්සෑම් එකක් පාස්වෙලා කොරියාවෙන්ම කරන ස්කිල් එකත් පාස්වෙලා කොරියාවෙ රැකියාවකට සුදුකම් සපුරල තියෙන 6000කට ආසන්න ගානක් ඉන්නව වෙබ් එකේ. ඒ අයව යවන්න. අඩුම තරමෙ මුන් හරියට ඉන්සාවත් දන්නවද නෑනෙ. මුන් ගියා කියන්නෙ E9 වීස එකෙත් අන්තිම කාලෙ තමයි. හරි ක්‍රමයට එක්සෑම් කරල පලයල්ල. පිනට යන්න ඕනිනම් මැදපෙරදිග පලයල්ල.

  • @BADASS-en5pr
    @BADASS-en5pr Месяц назад +1

    ♥️ එල

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs Месяц назад +1

    E8 ඉල්ලා ගනිල්ලා මනුෂගේ ගෙදර ගිහිල්ල...හොර visa දෙන්න ආණ්ඩුව බැදිල නෑ

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq Месяц назад

      කොරියානු එම්බසි එකෙන් දුන්න වීස එකක් කොහොමද බන් හොර වීස එකක් වෙන්නේ. උබ පව් බං

  • @geethmaimanga6450
    @geethmaimanga6450 Месяц назад

    Me E8 visa eka laba denna hoda na.

  • @DehemiKaushika
    @DehemiKaushika Месяц назад

    කෙටිකාලින වීසා එකක් ඉතින් වැඩක් නැ නෙ බොරුවට..😢😢😢😢😢😢😢😢

  • @chutiputhatoons9628
    @chutiputhatoons9628 Месяц назад

    E 8 eken korea inna ayata gataluwak nadda

  • @nishanegodage8651
    @nishanegodage8651 Месяц назад +1

    E8ගිහිල්ල අනිවා පනිනව.මුන්ට දෙන්න හොද නෑ.කොල්ලො මහන්සි වෙලා එක්සෑම් කරල යන්න බලන් ඉන්නව.මේ දේශපාලන ගොට්ටො හොරෙන් ගිහින් පනින්න බලන් ඉන්නව.මුන්ට දෙන්න හොද නෑ.....

  • @DimuthuSandaruwan-q7u
    @DimuthuSandaruwan-q7u Месяц назад

    Oluwakda nedda bn e9 rajayen kerena wedak meka pvt wenne munta terenne

  • @dill2018
    @dill2018 Месяц назад

    අනේ manda exam ලකුණු godak ona 😢E8 ekath e asse

  • @prasadbandara8657
    @prasadbandara8657 17 дней назад

    e 7-2 kiyn visa ek mokkd

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  17 дней назад

      E-7-2 වීසාඑක වෛද්‍ය සම්බන්ධීකාරකවරුන්, රූපලාවන්‍ය වෘත්තිකයන් වැනි රැකියා වර්ගවල විශේෂිත කුසලතා ඇති අර්ධ වෘත්තීය සේවකයින් සඳහා ලබාදෙන වීසා වර්ගයක්

  • @BADASS-en5pr
    @BADASS-en5pr Месяц назад +2

    යකෝ.. E9 ගිහිල්ල පුල් කෝප් උන එඋන් අපේ ගමේ ඕන තරම් ඉන්නවා

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Месяц назад

      E9 එන රටවල් 16 අතරින් අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ පුල්පොප් අය ඉන්නෙ ඉතා අඩු මට්ටමක ඒක 10%ක් වගේ අඩු මට්ටමක්

  • @Asha734
    @Asha734 Месяц назад

    ❤️🔥

  • @KasunKk
    @KasunKk Месяц назад

    Aeya sip bilding agrimant ennawa neda

  • @KasunKk
    @KasunKk Месяц назад

    Nodiya uthui aeya mk exsame karala skil karala katta kala inna kollanta asadaranayak eka anika okata yanne salli thiyanna ewen ne apy wage duppath kollanta koriyawa hinayak vitharai

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Месяц назад +1

    • @sagaragamage-nq2ne
      @sagaragamage-nq2ne Месяц назад +2

      E-9 saha E-8 visa warga dekak.
      E9 wage exam karala enna kiyala ehenam koreawen kiyawi.koreyawata ona widiyata seema dala e8 visa eken koreyawata enne awasthawa deela thiyena welawe a awasthawaganne nathuwa kuhake widiyata hithanna epa ayrudu 50 wenakan e9 visa ekan yanna puluwanda. E8 visawalin korean gihin pulpop unahama e9 visa ekata balapanawada kiyala kiyannanwale kiyanna epa hoyala balanna . Ahemanam nepal phillipèen thailand ratawal walata e9 visa nolebenna ona.habai ape ratata wada wadi e9 cota ekak 2024 a ayata dunna .habai e8 walin yana wadi prisak pulpop wnoth ilaga ayrudde e8 visa nolebenna puluwan nepal wala 2023 deela 2024 nolabuna wage

    • @KasunKk
      @KasunKk Месяц назад +1

      @@sagaragamage-nq2ne k bro khoma hari ahinshakayakta koriyawata yanna labennawanag echcharai

    • @sagaragamage-nq2ne
      @sagaragamage-nq2ne Месяц назад

      ruclips.net/video/qxVA7aZOW38/видео.htmlsi=DF41_YgEiDcRzfBJ

  • @S.H.SamanthaSumudu
    @S.H.SamanthaSumudu Месяц назад

    Arudu5k edath paninwa

  • @duvindugunawardana8742
    @duvindugunawardana8742 Месяц назад

    Agency karayo hadenna karana wada

  • @m.g.aoctapadcover3138
    @m.g.aoctapadcover3138 Месяц назад +1

    E8 visa එක දුන්නොත් සොරිම තමා මේ කියන විදියට 😮🥺😖

  • @lasithajayarathna9654
    @lasithajayarathna9654 Месяц назад

    Umbalae anga kasaawada wadak balaganin htto

  • @DimuthuSandaruwan-q7u
    @DimuthuSandaruwan-q7u Месяц назад

    Apitansm kisi getaluwak ne bro e8 visa lebiya yuthui

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs Месяц назад

      මනුෂගෙන් ඉල්ල ගනින් සල්ලි දීලා 😂😂😂😂😂😂

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara Месяц назад

    මුන්ට දෙන්න හොද නෑ, මෙ විරොදතාවලට කොරියන් අය කැමති නැ , E9 ලියපු අපිට තමයි කෙල වෙන්නෙ අයියෙ😢🎉

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Месяц назад

      😢

    • @DarshanaWeerasena-v7v
      @DarshanaWeerasena-v7v Месяц назад +1

      aii umbalata vitrada yanna honda anith un giyoth umbata mokdda prsne

    • @tharushaakalanka2000
      @tharushaakalanka2000 Месяц назад

      Ubala giyt kmk n eth ubl gihin salli peretha kamata bulpop wel hitiyot ek lankawata kalalak therum ganin ​@@DarshanaWeerasena-v7v

    • @geethmaimanga6450
      @geethmaimanga6450 Месяц назад

      ubala nm marama.shapayak bn ​@@DarshanaWeerasena-v7v

  • @dill2018
    @dill2018 Месяц назад

    Mn kiyanne awrudu 5k ekapara visa දුන්නා nm hari එතකොට e9 ekata ගැටලු wak na

  • @UchithaDinesh-xd3tk
    @UchithaDinesh-xd3tk Месяц назад +2

    E8 වීසා එක ලංකාවට ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන් ...E9 වීසා වලින් ගියපු අය පැනලා නැද්ද ..එතකොට අනිත් අයට ඒක ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි..මේ විඩියෝ එකින් එහෙම කියන්නෙ නැහැ නේ...ඔයා විරුද්ධයි වගේ E8 වීසා එකට...E8 යන්නෙත් ලංකාවේ අහිංසක මිනිස්සු කියලා ටිකක් හිතන්න

    • @prabathchathuranga3069
      @prabathchathuranga3069 Месяц назад

      ඔය ලමයාට කොරියානු භාෂා දැනුමක් වත් තියාගෙනද ඔය බැන බැන msg දාන්නෙ, සුදුසුකමක් සම්පූර්ණ කරගෙන exam pass වෙලා එන්න්

  • @AjithRohanawijesuriya
    @AjithRohanawijesuriya Месяц назад +2

    Meya labaa diya yuthui

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Месяц назад

      🤐

    • @hansanikariyakaranage7408
      @hansanikariyakaranage7408 Месяц назад +1

      මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕන,මේක දෙන්නේ නැත්නම් E9 එකේ පැනලා ඉන්න ඔක්කොම ගේන්න ඕන.ඔයාගේ පැහැදිලි කිරීම නිවරදි .මේ වගේ රටක් ලෝකේ කොහේවත් නෑ.කොරියාවට එපා නම් එයාලා වීසා ලබා දුන්නේ ඇයි.ඒ මිනිස්සුන්ට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ,කුහක උන් ,කාට හරි හරියනවට කැමති නැත්තේ ලංකාවේ අයමයි.රට හදන්න කතාව.මේකේ ඉන්න මෝඩ උන්ට තේරෙනවා නම් හිතන්න එපැයි E9 eke පැනලා ඉන්න උන් නිසානේ තමන්ගේ කෝටා එකට ප්‍රශ්න වෙන්නේ.ඒක වෙනයි මේක වෙනයි.අනුන්ගේ ළමයි ට උපැන්න දෙන්න ගියාම ඔහොම වෙයි.පිස්සො.තනිකරම ඉරිසියාව.කාට හරි හරි යනවට.

    • @hansanikariyakaranage7408
      @hansanikariyakaranage7408 Месяц назад +1

      මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕන,මේක දෙන්නේ නැත්නම් E9 එකේ පැනලා ඉන්න ඔක්කොම ගේන්න ඕන.ඔයාගේ පැහැදිලි කිරීම නිවරදි .මේ වගේ රටක් ලෝකේ කොහේවත් නෑ.කොරියාවට එපා නම් එයාලා වීසා ලබා දුන්නේ ඇයි.ඒ මිනිස්සුන්ට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ,කුහක උන් ,කාට හරි හරියනවට කැමති නැත්තේ ලංකාවේ අයමයි.රට හදන්න කතාව.මේකේ ඉන්න මෝඩ උන්ට තේරෙනවා නම් හිතන්න එපැයි E9 eke පැනලා ඉන්න උන් නිසානේ තමන්ගේ කෝටා එකට ප්‍රශ්න වෙන්නේ.ඒක වෙනයි මේක වෙනයි.අනුන්ගේ ළමයි ට උපැන්න දෙන්න ගියාම ඔහොම වෙයි.පිස්සො.තනිකරම ඉරිසියාව.කාට හරි හරි යනවට.

    • @DilshanChathuranga417
      @DilshanChathuranga417 Месяц назад +3

      මගේ පෞද්ගලික මතක කාටත් E9 ​ලියන්න පුලුවන් එහෙම ගියානම් ඉවරයි

    • @UzuMadu-mt9ys
      @UzuMadu-mt9ys Месяц назад +1

      ​@@hansanikariyakaranage7408ochra yanna uwamani nm exam lyla palayako. Methana nikan walaelenne nathuwa 😂😂😂

  • @M.A.A.Mallawarachchi
    @M.A.A.Mallawarachchi Месяц назад

    Ane mu danna magula
    Thopi thamai hene
    Rata ginithiyana un