කොරියාවට E8 වීසා.මොකද මේ වෙන්නේ?E8 visa for south korea.learn korean in sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 81

  • @Nisanduruwan8686
    @Nisanduruwan8686 Месяц назад +17

    සර්ගේ video බලලා මාස 5න් 190 ගැහුවෙ❤...බැරි නැහැ

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Месяц назад +4

      සතුටුයි.කොරියාවෙදි හමුවෙමු.❤

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct Месяц назад +2

    මමනම් ඔය ගැන දැනගෙන හිටියෙ නෑ සර්,ඒ ගැන පැහැදිලිව කියල දුන්නට ගොඩාක් ස්තූතියි...❤❤❤🥰🙏

  • @Kushan__ツ
    @Kushan__ツ Месяц назад +3

    සුපිරී අයියෙ වීඩියෝ එක ✌️♥️

  • @sagaragamage-nq2ne
    @sagaragamage-nq2ne Месяц назад +4

    E-8 වීසා එක පිළිබද අදහස් දක්වන වැඩි පිරිසක් ඒ වීසා ලංකාවට ලැබෙනවාට කැමති නෑ.මට හිතෙන විදියට අපේ රටේ මිනිස්සු තමයි තමන්ට ලැබෙන අවස්ථාව තව කෙනෙකුට ලැබෙනවාට අකමැති. වෙබ් එකේ ඉන්න අය වෙබ් එකේ තාම ඉන්නේ E-8 වීසා එක නිසාද ඒ අයට තාම වීසා එන්නේ නැති හේතුව එකද තාම E8වීසා එකෙන් ගිහින් කව්රුවත් පැනලා නැ නේ.E-9 වීසා අඩු වෙන්න හේතුව ඔය වගේම වෙබ් එකේ ඉද්දී කොරියාවට ගියපු අයට පනින්න එපා කියලා ගියපු ගමන් කම්පැනි මාරු කරන හරියට වැඩ නොකරපු නිසා.
    E-8 E-9 වීසා වර්ග දෙකක් දෙකටම විභාග ඕන නම් කොරියාවෙන් ඒක තීරණය කරයි. තමන් පුළුවන් විදියට යන්න උත්සාහ කරන්න වෙබ් එකේ ඉන්න අය කියන විදිහට E-9අයට අව්රුදු 39වෙනකං විතරයි යන්න අවසර දීලා තියෙන්නේ E-8වීසා එකෙන් අව්රුදු 50 වෙනකං යන්න පුළුවන්. එහෙම නම් වයස 39ට අඩු අයට පමණක් විභාගය ලියන්න දෙන එකත් සාධාරණ නැ නේ ද. ඒ හින්දා යන්න පුළුවන් අයට ලැබෙන අවස්ථාවෙන් යනවාට අකමැති වෙන්න එපා ඔක්කොම ලංකාවේ මිනිස්සු.

    • @najithsankasanka8639
      @najithsankasanka8639 Месяц назад

      Mun saththu...unge wasiyata vitharai UN balanne.mokekhari gihin gemmak gahanawata kemathi ne

  • @yasa206
    @yasa206 Месяц назад +13

    ඔය E8 100/200 උද්ඝෝෂණ කරනවා නෙවෙයි E8 අයව යැව්වොත් E9 වෙබ් වල ඉන්න අයයි exam ලියන්න ඉන්න කොල්ලොයි වටලනවා slbf එක😊

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r Месяц назад +2

      එක මර අදහස බන් 👍👍

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r Месяц назад +1

      අනිවාරෙන් වටලන්න ඔන බන්👊

    • @Darsh-Shan
      @Darsh-Shan Месяц назад +1

      Tharaha sadaranai Machan ath API chutak ivasala balanna Oni netham meka loku getaluvak wenava .....un pisso vage hesirunata apita ahama karanna be hadisiwela

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r Месяц назад +1

      @@Darsh-Shan එක අත්ත බන් කොරියො දැන ගතතොත් මෙහෙ උද්ගොෂන කරනවා කියලා ලංකාවෙන් කවුරැත් ගන්න එකක් නැ බන්

    • @GihanChandima-wh2xk
      @GihanChandima-wh2xk Месяц назад

      Anivaren

  • @dasuntharuka5701
    @dasuntharuka5701 Месяц назад +1

    July xam kara aiyage video balala thama thathgiya hadagaththe 😍 dan medical wada karala innawa balagena heena hamogena sabawenna kiyala suba pathanawa 🇰🇷🇰🇷🇰🇷❤️

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh Месяц назад

    Bohoma hoda padelikiremak isthuthi

  • @3tb-fm_Music
    @3tb-fm_Music Месяц назад

    Sira kathawa❤

  • @Nadi-g8d
    @Nadi-g8d Месяц назад +2

    sirge vidio balala goda giya mamath ❤ dan labana mase veb wateyi api 2024 sew set eke ❤

  • @prabathchathuranga3069
    @prabathchathuranga3069 Месяц назад +8

    අයියේ E8 job වලට යවන්න හදන්නෙ කෘෂිකර්ම වලට වඩා දීවර ශේස්ත්‍රය අරමුනු කරගෙන, එතකොට මෙයාල ඒ දීවර job වේකන්සි වලට ගියාම ඒ අහිමි වෙන්නෙ E9 එකෙන් අවුරුදු ගානක් පන්ති ගිහින් පාඩම් කරලා
    දෙ තුම් පාරක් exam කරාලා පාස් වෙලා WEB එකෙ ඉන්න අහින්සක කොල්ලෙක්ගේ JOB වේකන්සියක් නේද

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ..

    • @johateshan7072
      @johateshan7072 Месяц назад +1

      E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

    • @AutoPlusSL
      @AutoPlusSL Месяц назад +1

      Ara kello avith inne muhudu giyapu aya venna athi.

    • @sandunchamara3139
      @sandunchamara3139 Месяц назад +1

      Exam කරලා යන අය ඒ විදියට යන්න E8 එකෙන් යන අය ඒ විදියට යන්න try කරන්න ලංකාවේ ඉන්නේ ඔක්කොම කොල්ලො කෙල්ලෝ ගොඩාක් අසරණයි මේ වෙලාවේ මෙහෙම යන්න දඟලන්නෙත් කීයක් හරි හොයාගන්න E9 කියලා වෙනසක් නෑ

    • @KumariKumari-d2v
      @KumariKumari-d2v Месяц назад

      Yanna puluwan eun katawat irisiya nokara puluwan vidihata palayallla

  • @Darsh-Shan
    @Darsh-Shan Месяц назад +1

    Sir eyalage wedanava hari wenna puluvan ath hesirena vidiya weradi anith eka ohoma gila penala case ekak wennedda ekata kavda vagakiyanne .....ekata hari weda pilivalak hadanna oni .....E9 katiya ohoma udgoshana karanne ne.anith ratawal walata wada lankave yana viyadam wedi ochara viyadamin keltikaleta yanava kiyana eke prashnayak thiyanava.....kavruwewa exam karala yanaoni kiyana ekai mage adahasa

  • @johateshan7072
    @johateshan7072 Месяц назад +1

    E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය
    E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

    • @NAVODLKS
      @NAVODLKS Месяц назад

      E8 අයටත් Exam එක දෙන්න ඕන භාශාව ඕන

    • @sscramanayake
      @sscramanayake Месяц назад

      @@NAVODLKSඅරාබි රටවල් වලට යන්නෙත් ලැන්වේජ් කරලද?

  • @SajithNilanka
    @SajithNilanka Месяц назад +1

    Aiya pepar ekak karana video ekak dannakoo

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Месяц назад

      Live එකේ තියනවා ඔක්කොම.බලන්න.❤

  • @NilanthaWijesinghe
    @NilanthaWijesinghe Месяц назад +1

    Vibagae liyala yanna

  • @SajithNilanka
    @SajithNilanka Месяц назад

    Pepar ekak karana video ekak dannako

  • @MaduSilva-qw2nq
    @MaduSilva-qw2nq Месяц назад

    Api E8_4 visa eka apply karala thiyenne e visa ekata Korea enna puluwanda

  • @SajithNilanka
    @SajithNilanka Месяц назад

    Hodin inna aiya parissamen

  • @prabathchathuranga3069
    @prabathchathuranga3069 Месяц назад +2

    යම්කිසි පුද්ගලයෙකුට මුදල් ලබාදීම කොරියානු රැකියා සදහා පිටත්වීමට සුදුසුකමක් ද,
    විසදම වෙන්නෙ නීතියට අනුව මොවුන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයාගෙන් නැවත මුදල් මොවුනට ලබාදීම නේද

  • @ashenlakshan2234
    @ashenlakshan2234 Месяц назад

    ❤❤

  • @yasirurandika8471
    @yasirurandika8471 Месяц назад

    ❤Sir

  • @CHAN112-g5v
    @CHAN112-g5v Месяц назад

    E8 walin ynne salli thiyena un E9 walin ynne kattak kala yna duppath kollo ❤

  • @madumaduranga2458
    @madumaduranga2458 Месяц назад

    Ubla kegahanne ne e8 ken thama gihin na . E9 panpun allanna one.

  • @madumaduranga2458
    @madumaduranga2458 Месяц назад

    E8 ජයවේවා

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs Месяц назад +1

    E8 තහනම් කල යුතුයි.යවනවානම් කෝටි 3ක ඇපකාරයක් තියාගෙන යැවිය යුතුයි

    • @m.g.aoctapadcover3138
      @m.g.aoctapadcover3138 Месяц назад +1

      අනිවා බන් නැත්තම් E9 යන අපි ඉවරයි bn.

    • @AutoPlusSL
      @AutoPlusSL Месяц назад +1

      Yes

  • @sanaboy5183
    @sanaboy5183 Месяц назад +5

    E8 visa අනිවාර්‍යයෙන් කැන්සල් කරන්න ඕන...exam ලියලා වෙබ් එකේ අවුරුදු ගනන් කට්ට කන කොල්ලොන්ට අසාධාරණයක් මේක...

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv Месяц назад

      ​@@johateshan7072 😂😂😂 නිශ්පාදන යන උනුත් එව කලින් කරල යන්නෙ නැ යකො 😅ගිහම ටික කලයක් යද්දි හුරු වෙනවා ඔනෙ දෙකට ගහක් උනත් එක පාර මහා ගහක් වෙන්නැ කලයක් යනවා එකටත් එ වගෙ තාමා කරන ජොබ් එකත් e8 උන් ගිහම e9 සෙට් එකට කෙල වෙනවා වෙබ් එකෙ ඉන්න අයටත් ඔක වෙන්නෙ.ඔහොම ගිහින් පැන්නම කොරියො e9 වත් ගන්නැ එතකොට එක නිසා e8 අයින් කරන්න ඔනෙ කලින් ඇමතිලා සල්ලි අරන් බොරු කියල මුන්ව අන්දලා .හරක් නෙවෙද පුතා ඉතින් 😂💔

  • @tharangajayasingha3925
    @tharangajayasingha3925 Месяц назад

    E 7 කියන්නෙ මොකක්ද මල්ලි.එහෙම ඒකක් තියෙනවාද.

  • @NadukaBashana
    @NadukaBashana Месяц назад +1

    සර් මට මුල.ඉදන් කොරියන් ඉගන ගන්න.ඕනි ව්‍යාකරණ සේරම සර් කරලද තියෙන්න .යූටියුබ් එකේ.සර් මුල ඉදන්ම තියේද.පාඩම් .60 පිඩමෙන්.පාඩමට තියෙන.ව්‍යාකරණ .පැහැදිලි කරන්.යනවද.සර්..මට.උදව් .කරන්න

  • @Nisanduruwan8686
    @Nisanduruwan8686 Месяц назад +1

    එයාලා පැන්නොත් මොකද වෙන්නෙ පනින්නෙ නැහැ කියලා හිතනවද

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs Месяц назад +1

    E8 හොර visa cancel කරන්න..

  • @Ranjithandthilani
    @Ranjithandthilani Месяц назад

    ruclips.net/video/MYnZ7dN0dCE/видео.htmlsi=SQepwg39Aa4BQat7

  • @NiroshanwithSouthKorea
    @NiroshanwithSouthKorea Месяц назад +3

    E8 වලට යවන්න එපා එක වෙන්න දෙන්න බෑ ,E9 අපිට අසාදාරනයි ,මේම කෑගහනව කොරියන් අය දැක්කම ලංකාවේ මනුස්සයෝ එපා වෙනවා 🥺

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය
      E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

  • @nisadsandeepa-wj8kq
    @nisadsandeepa-wj8kq Месяц назад

    E8 yavnn denn epa

  • @aravindakumara71
    @aravindakumara71 Месяц назад

    Ada exam liuwa 190 sirge chanl eke hema video ekkma beluwa , sirge class awe 2024 ❤❤❤

  • @harshatube6976
    @harshatube6976 Месяц назад +2

    E9 ayata meka balapanwa..ethakota api iwaraii...

    • @South_Korean_with_chamod
      @South_Korean_with_chamod Месяц назад +1

      E9 akht mekan balapamak tiynwada 😮

    • @Nisanduruwan8686
      @Nisanduruwan8686 Месяц назад +2

      @@South_Korean_with_chamod ow mun ghin pennoth E9 ekath cancel weilu slfbe eken kiwwa mun boruwata ynne e ghin paninna balagena

    • @MaleeshaSaranga
      @MaleeshaSaranga Месяц назад +1

      @@Nisanduruwan8686ow denna hoda na …

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      @@Nisanduruwan8686කොරියාවෙන් කියලා නෑනේ එහෙම එකක්..

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      @@Nisanduruwan8686 E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය
      E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

  • @HirushaDilshan-i1r
    @HirushaDilshan-i1r Месяц назад +2

    E 8 කැන්සල් කල යුතුමයි.සාධාරණ විදියට exam ලියලා යන ක්‍රම වෙදය හොදයි👈👊🇰🇷

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය
      E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 Месяц назад

  • @sanaboy5183
    @sanaboy5183 Месяц назад +2

    E8 visa අනිවාර්‍යයෙන් කැන්සල් කරන්න ඕන...exam ලියලා වෙබ් එකේ අවුරුදු ගනන් කට්ට කන කොල්ලොන්ට අසාධාරණයක් මේක...

    • @johateshan7072
      @johateshan7072 Месяц назад

      E9 exam එක කරලා ධීවර වලට යන අයට අඩුම සතියක් මුහුදට ගිහින් training කරල ධීවර කාර්යාලයෙන් ධීවර රැකියාව කරන්න සුදුසුයි කියල සහතිකයක් අරන් කොරියාවට යන්න ඕනේ කිව්ව නම් ඔය E9 exame කරලා මුහුදු රැල්ලවත් පාගපු නැති එකෙක්වත් මුහුදු යන්න කොරියාට යන්නෙ නෑ.. Exam කරා කියලා ඒ රැකියව කරන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම නම් training එකක් අරන් ඒ සුදුසුකම හදාගෙන යන්න ඕනේ E9 අය
      E9 exam කරලා මුහුදු ගිහින් පලපුරුද්දක් නැති අය කොරියාවට ගිහින් ඒ රස්සාව කරන්නෙ නැතුව පනින නිසයි E8 වලින් පලපුරුදු ධීවරයන්ව විතරක් ගන්නේ. මේකෙන් E9 යන්න ඉන්න අයට කිසිම බලපෑමක් නෑනේ. E9 එකට බලපෑමක් වෙනවා නම් වෙන්න ඕනේ මීට කලින් E9 පැනලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව ඒ අයගෙන් මොකද ඒ අය පනිනව කියල මේ වෙනකන් E9 වලට බලපෑමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ E8 visa ලාබා ඉන්න පිරිසට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ..

  • @naveendilanka2293
    @naveendilanka2293 Месяц назад

  • @SajithNilanka
    @SajithNilanka Месяц назад

    ❤❤❤❤

  • @hirushalakmal8758
    @hirushalakmal8758 Месяц назад

    ❤❤

  • @AshithaNuwan-e8l
    @AshithaNuwan-e8l Месяц назад

  • @AshithaNuwan-e8l
    @AshithaNuwan-e8l Месяц назад