E8 අයට E9 අය ඊර්ෂ්‍යායිද?.E8 visa.E 9 visa for sri lanka.

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct Месяц назад +17

    මම E9 මගින් exam ලියන්න ඉන්න කෙනෙක්...☺️.නමුත් මම හිතන්නෙත කවුරු වුනත් මොන යම් නිවැරදි මාර්ගයකින් කොරියා ගිහින් තමන්ගෙ හීන සැබෑ කරගන්නවනම් මට සතුටුයි...❤️❤️❤️🥰🙏

  • @rumeshsanjaya
    @rumeshsanjaya Месяц назад +5

    මොන ක්‍රමෙන් හරි කමක්නෑ පුලුවන් උන් පලයල්ලා නීත්‍යානුකූලව හරි ක්‍රමේකින්.. ❤

  • @NaduniNavodya-f7w
    @NaduniNavodya-f7w Месяц назад +6

    ඔක්කොටම යන්න පුලුවන් වෙන්න ඕන..සල්ලිකාරයො නෙමෙයි වැඩකරන්න කොරියාවට යන්නෙ දුක්විදලා ජීවිතේ ගොඩදාගන්න මහන්සිවෙන කොල්ලො කෙල්ලො. කොහොම හරි හැමෝටම යන්න ලැබෙන්න ඕන

    • @anupushpakumara36
      @anupushpakumara36 8 дней назад

      @NaduniNavodya-f7w ඔයා 2025 ලියන්නද ඉන්නෙ.මම පරණ syllabus එකේ ඔක්කොම පාඩම් ටික ඉවර කලා.දැන් ආයෙ මුල ඉදලා පටන් ගන්න එක නෙමෙයි අවුල.පාඩම් ටික continue කරගෙන යන්න විදියක් නැති එක.අපිට තියෙන එකම පිහිට සර්ම තමයි ඉතින්.

  • @SujeewaMalkanthi-um2vk
    @SujeewaMalkanthi-um2vk Месяц назад +1

    ❤ kauru unath kamak na gihin godayanawa nam ❤️

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 Месяц назад

    Informative ❤

  • @ChathurikaSandamali-s8k
    @ChathurikaSandamali-s8k 29 дней назад

    E 8 visa eka hoda visa ekak masa 8k unath ethi awankawa idala awoth ai yanna puluwan anika wayasa wedi ayata e9 liyanna bene

  • @harshatube6976
    @harshatube6976 Месяц назад +2

    E8 cansal wiya yutumai

  • @NISHSANKABANDARA-ru5og
    @NISHSANKABANDARA-ru5og Месяц назад

    e 8 giyata tarahak ne namuth e9 yanna hadanne salli bale nathi ahinsaka kollo kello ekai duka lankawa hama dema wnne salli baleta

  • @gihanmadu9101
    @gihanmadu9101 Месяц назад

    E8 gothayo tikak nis . Nidimaragena daha duk windala padam karala wibaha ge pass wela inna duppath kello kollonta kelaunoth mokada kiyanne .

  • @JeoseungShadowOfficial
    @JeoseungShadowOfficial Месяц назад +1

    ❤❤❤

  • @pabararandunuge2229
    @pabararandunuge2229 Месяц назад

    E8 onna. Mokada E9 walin xam kara mahansiwela padam karapu ayata loku asadaranayak. Ehemanam hamotana salli dila Korea walata yawanna ona. E8 walin Enna hadana ekektawath yawanna epa. E9 walin yana kollo kellonta skill ekath pass karagena unta loku asadaranayak. Irisiyawata kiyanawa neme😢

  • @maheshkarunarathna993
    @maheshkarunarathna993 Месяц назад +1

    Mona visa ekakin hari ape kollonta yanna puluwan wenna oni❤❤❤❤

  • @Darsh-Shan
    @Darsh-Shan Месяц назад

    Irisiyavak ne kisima getaluvak nethuva prashna daganethuva yanna oni .....E8 Hari E9 Hari gilla paninna hadanavanam weradi....

  • @kaveeshaperera6605
    @kaveeshaperera6605 Месяц назад

    25 exam liyana ayata admission kawda wage deida sir

  • @thanua223
    @thanua223 Месяц назад

    Masa. 6.k 7. K. Idala. Eyala. Yanne. Ape. Lankawe. Aya. Gena kiyala wedak. Ne visa. Iwara wela. Yai. Kiyala. Hitanna amarui. Neda. Etakota. Idiriye. E. 9. Wath. Ganna wennee. Itin. Eka. Tamai. Hetuwa. Eyalata puluwan. E. 9. Enna. Kagewath irisiyawa. Newei.

  • @blackbro2561
    @blackbro2561 Месяц назад +1

    මොන ක්‍රමයෙන් හරි යන්නෙ තමන්ගෙ ලැබිම මත හැමදෙම

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t Месяц назад +2

    E8 හින්දා E9 එකටත් බලපෑමක් ඇතිවෙයිද දන්නැ . 😢

    • @User.1235live
      @User.1235live Месяц назад

      වෙනවලු news වලට කිව්වා

  • @BuddikaBuddika-no4rp
    @BuddikaBuddika-no4rp Месяц назад

    😊

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 8 дней назад

    2025 hida class ekak kiyannko mage puthata

    • @beautifulsrilanka-t2f
      @beautifulsrilanka-t2f 15 часов назад

      Kottawe asiri lab eka uda thatthuwe class tiyanawa....january 4 ude 9.30 ta....

  • @SandunTharaka-b1l
    @SandunTharaka-b1l Месяц назад

    E8 නිසා 🥺 E9 එකටත් බලපැමක් ඇතිවෙයිද 😢

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs Месяц назад +6

    අයියේ E8 තහනම් කරන්න...

    • @SUMEDHAWARNAKULASOORIYA-m3n
      @SUMEDHAWARNAKULASOORIYA-m3n Месяц назад +1

      මේ වගේ .............ද?
      ලංකාවෙ ඉන්නෙ. ලැජ්ජයි😂

    • @ColorfulLionHearts-tm3dp
      @ColorfulLionHearts-tm3dp 12 дней назад

      මෙච්චර පැහැදිලිව කියලාදීලත් තේරෙන්නෙ නැති හැටි.

  • @NAVODLKS
    @NAVODLKS Месяц назад +2

    E8 ඕන නෑ E9 තිබ්බම ඇති E8 දෙනවනම් ඒකටත් EXAM තියන්න ඕන

  • @User.1235live
    @User.1235live Месяц назад +1

    E8 එකට අවසර දුන්නොත් E9 එකට ප්‍රශ්නයක් වෙනවා කියලා අද news වලට කිව්වා. ඒ නිසා E8 එකට අවසර ලැබෙන එකක් නෑ

  • @lasithajayarathna9654
    @lasithajayarathna9654 Месяц назад

    Bala epa umbala kamat na ekai aththa

    • @thanua223
      @thanua223 Месяц назад

      Podi. Gaanak. Wenne. Masa. 7 selary. Eka. Ei. E. 9 trykaranna berida. Masa. 7. Podi kalayak. Laxsa. 30. K. Lebei. Masa. 7. Kanna. Bonna. Adu. Unama. Ekath ne. Irisiyawa newei. Terumak. Ne. Ita. Passe ena. Aya. Yanawada? Ita. Passe. E 9. Kota. Ekawath. Lebennee. Rata. Balanna. Yanawa. Neweine

  • @AshanEranga-n6q
    @AshanEranga-n6q Месяц назад

    👍👍👍❤️

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t Месяц назад

    E8 හින්දා E9 එකටත් බලපෑමක් ඇතිවෙයිද දන්නැ . 😢😢

  • @TharinduNushan
    @TharinduNushan Месяц назад

    ❤️💐

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA Месяц назад

    ❤❤❤

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t Месяц назад

    E8 හින්දා E9 එකටත් බලපෑමක් ඇතිවෙයිද දන්නැ . 😢

  • @SUMEDHAWARNAKULASOORIYA-m3n
    @SUMEDHAWARNAKULASOORIYA-m3n Месяц назад

    👍👍👍❤

  • @hirushalakmal8758
    @hirushalakmal8758 Месяц назад

    ❤❤❤❤