Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
tnq aiye❤
@@SitharaMadhushani-gy2er ❤️
Thnk you aiy pody idea ekk dunnta😍
❤
Thanks
@@chamikaherath4582 ❤️
Thankyou sooooo much .
Welcome ❤
Tankuuu ❤
@@dilsharaushani1825 ❤️
දෙයියෙක් අය්යේ උබනම් ❤
@@HasalankaSandaruwan අය්යේ කොරියන් එන්න උස 4"10ක් ඇති වෙයිද
@@deshani1997 උස ප්‍රශ්නයක් නැහැ
🙏🙏🙏❤️
Watinawa godak
❤❤❤
❤🔥
@@Asha734 ❤️
හොදට බලන්න පින් බෝඩ් 2 වෙනස් කොලපාට ලොකු කුරැ 6 ක් තියෙනව සේවා අයගෙ බෝඩ් එකේ නිශ්පාදන එකේ 5 ක් එන්නෙ ඒ වගේම අනිත් කුරුත් ඔක්කොම ගනන් වෙනස් හොදට බලන්න තියෙන රටාව වෙනස්
ඒක තමයි කියන්නෙ ඒ බෝඩ් දෙක පැත්ත මාරු කරල තියෙන්නෙ හොදට බලන්න පාට වෙනස් උනාට බෝඩ් එක එකම තමයි.අනික සේවා අයට අලුතින් බෝඩ් හදන එකක් නැහැ පරණ බෝඩ්ම තමයි සේවා අයටත් හම්බෙන්නේ
Okkama akaii ane kuru mokuth wenas ne poto ake tiyana ake pata tika dakunu pettata dala tiyenne accharaiii
hodata balanna.pin wenas
සේවා 2 පින් බෝඩ් එක වෙනස්. අර පින් බෝඩ් එකමයි ඒත් පින් බොඩෙක දාන්න ඔනී අත වෙනස්, මේ දිලා තියෙන පින් බෝඩ් එක ලේසි පරන එකට වඩා ටග්ගලා දාන්න පුලුවන්
Tray 2k thiyanne anik tabale ekene ethkota eka pathaka tabal ekka badutika tyanava oy badutika ekaparatama ganiyanna puluvanda,2 prak yanna veida
@@sandaruwanbandara4449 දෙපාරක් යන්න වෙනව
Thanks aiye Apita puluwnnam video tikak dannako
වීඩියෝ එකක් ගේන්න බලන්නම්
An3 vidio ekak karanako table arrange eka .baya hitanwa godak
@@prasadiarundathi1817 වීඩියෝ එකක් ගේන්න බලන්නම්
sir puluwannam a vidiyata badu tray eka uda thiyana widiye video ekak karannako.
නෑ අයියේ, සේවා 2 ට දීලා තියෙන පින් බෝඩ් එකේ දාන්න තියෙන අත වෙනස්, රතුපාට කොටු පින් 3 යි කොල කොටු පින් 6 යි මේකේ අරකේ රතු කොටු පින් 4 ,යි කොල කොටු පින් 5 යි, එහෙම එහෙම ඉතුරු පිනුත් වෙනස් වයි තියෙන්නේ,ඒත් මේ තියන අත හරි ලෙසි අරකට වඩා,,
@@KoreanwithSLRusachi ඒක තමයි මල්ලි මාත් කියල තියෙන්නෙ වීඩියෝ එකේ බෝඩ් එකේ පැත්ත මාරු කරල තියෙන්නෙ කියල
@@HasalankaSandaruwan අනේ මන්දා අයියේ, මොනා වෙයිද කියලා, 😞😞
බොඩ් එක වෙනස් රතු ලොකු කොටු 3 තියෙන්නෙ සෙවා එකෙ කොල ලොකු රව්ම 3 තියෙන්නෙ නිෂ්පාදන එකෙ වැඩි
Sri kema mese hadana vedio එක්ක puluwannam denawada ❤
සර් කියන්නකො අපිට මේPdf එකේ ආපු පින්තූර 12විතරද ස්කිල් එකට එන්නෙ නැත්නම් .සර් දීපු පින්තූර ඔක්කොම එනවද
ඒක හරියටම දන්නෙ නැහැ
අපිට වෙනම කම්පැනි ප්‍රශ්න දීලද.නැත්නම් නිශ්පාදන අයගෙ ප්‍රශ්න ටිකමද.අපිට එන්නෙ.@@HasalankaSandaruwan
ඔව් එ ටික විතරයි
@@SahanjanaVinoli-rp6dw වෙනම ප්‍රශ්න දීල නැහැ
Nispadana .sewa kiyla pinbord ekee wensk nadda kiynne
නැහැ පැත්ත මාරු වෙලා විතරයි
Aiye toliya tallu krana ekk dal na ne ek nis ek purudu wenna onna neda
ඒක SLBFE එකෙන් දාල නැති නිසා අවශ්‍ය වෙන්නෙ නැහැ
Athe shakthiya 1 athaka 20 anike 18.konda 76 lkunu labenna nadda girl kenekta
76nm samaniyai ekt lakunu hambenw athe shakthiyt lakunu denne wayas seemawa anuwa
Trey eka hadana video ekak dannako😢
Aiye pin bod eke ratawa wenas na et pin ek widiykt dann tiyenne
ඔව් ඒකෙ පැත්ත මාරු කරල තියෙන්නෙ ඒ pdf එකේ ඒත් පරීක්ෂණයට අලුත් බෝඩ් හදයි කියල මමනම් හිතන් නැහැ පරන බෝඩ් වලම සේවා අංශයේ අයටත් කරන්න දෙයි
අපිට ඔහොම නෙමෙයි කරන්නේ.. ට්‍රේරේ දෙකේ බඩු ටික අරගෙන ඇවිත් මේසේ උඩින් පිළිවෙළට thතියන්න කිව්වා.. අපේ කරන්නේ ඒ විදියට.. එක එක ක්ලාස් වල කරන්නේ එක එක විදියට. හිතා ගන්න බැ මොකක්ද කරන්නේ කියලා
එක තමයි මේක ගුරුවරු එක එක විදියට තේරුම් අරන් තියෙන්නෙ
Sevice 1 genath kiyannako.
එකේ SLBFE දීල තියන PDF එක කියවල තේරුම්ගන්න පුලුවන්
අයියෙ පටන් ගන්න ඉස්සරලවත් අපිට හරියටම දැනුම් දීමක් නැති වෙයිද
@@subashdananjaya1962 මේක අලුත් අංශයක් නිසා පරීක්ෂණය පටන් ගන්න කලින් ඔයාලට දැනුවත් කිරීමක් කරයි එතනදි
@@HasalankaSandaruwan එතනදී කරාම ඉතිං හරියයිද අයියෙ .අපි එකපාරම කොහොමද එහෙම කරන්නෙ
@@subashdananjaya1962 ප්‍රශ්නයක් තියනව මේක ලංකාවෙ ඉන්න ගුරුවරු SLBFE එකෙන් හරියට කලින් විමසීමක් කරන්න ඕනි
@@HasalankaSandaruwan හරි අසාධාරණයි මේකනම් අපිට
@@subashdananjaya1962ou, eththatama sewa skil thiyena hamotama harima asaadaranayi.
ට්‍රොලියක් තල්ලු කරගෙන යන එක තියෙන්නෙ service 1 අයටද අයියේ..?
SLBFE එකේ pdf දාල තිය්නව එක එක අංශවලට එන ඒව වෙන වෙනම
Sir ethkot teble eke ahurnn oni na ned
Pdf එකේ එහෙම කියල නැහැ ඒත් ඒක හරියටම කොහොම පරීක්ෂණය දවසෙ කරයිද කියල කියන්න දන්නෙ නැහැ
Api tebel ekne hadanne
මේ වීඩියෝ එක ඔයාලගෙ සර්ට පෙන්වන්න
Pin bord eka onipeththakata harawaganna puluwanda😊
කරකවන්න අවශ්‍ය නැහැ දෙන විදියට දාන්න
Ayye rupa 12nvitarada pashna ahanne
එහෙම වෙයි ඒක හරියටම දන්නෙ නැහැ
Tray 3k denne ai
අනේ මන්දා සර් මොකක්ද කරන්න කියලා පුළුවන් නම් අපිට පිගන් හදන වීඩියෝ එකක් දෙන්නකෝ .😢😢😢😢😢
මට සතියයි skill එකට තියෙන්නේ
Sewa 1 Gena mokuth nedda
SLBFE එකේ දාල තියනව
මෙිකන් අනාගන්නවා කිසිම දේයක් දන්නැ එක එක කැන්වල එක එක විදියට
Pdf එකේ තියෙන්නෙ මේ විදියට තමයි
Hitanna apa oka atanata giyahama oka tereii karanna oni vidiha
ට්‍රොලිය තියෙයිද 😢
@@Mix_Cafe මේක විතරයි SLBFE එකෙන් දීල තියෙන්නෙ
මේකට ලකුණු කීයද
පරීක්ෂණ 2කටම ලකුණු 50යි
@@HasalankaSandaruwan Pin board ekai table hadana ekataida 50 labenne.interview ekt kiyk labenawada aiye sampurna .exam ek 200 ne baluwe skill ek kiyend blnne ethakota.
Lakunu awalamaa danwada
@@sasumibawana2786 exam එකට 200න් දුන්නට ඒක 90ට හදල තමයි දෙන්නෙ සේවා අයට,කුසලතා පරීක්ෂණය 110න් ලකුණු දෙන්නෙ සේවා අයට ඒ දෙකේම එකතුව 200න් අරන් තමයි අවසාන ලකුණ දෙන්නෙ
@@HasalankaSandaruwan thankyou 👍👍👍
tnq aiye❤
@@SitharaMadhushani-gy2er ❤️
Thnk you aiy pody idea ekk dunnta😍
❤
Thanks
@@chamikaherath4582 ❤️
Thankyou sooooo much .
Welcome ❤
Tankuuu ❤
@@dilsharaushani1825 ❤️
දෙයියෙක් අය්යේ උබනම් ❤
❤
@@HasalankaSandaruwan අය්යේ කොරියන් එන්න උස 4"10ක් ඇති වෙයිද
@@deshani1997 උස ප්‍රශ්නයක් නැහැ
🙏🙏🙏❤️
❤
Watinawa godak
❤
❤❤❤
❤
❤🔥
@@Asha734 ❤️
හොදට බලන්න පින් බෝඩ් 2 වෙනස් කොලපාට ලොකු කුරැ 6 ක් තියෙනව සේවා අයගෙ බෝඩ් එකේ නිශ්පාදන එකේ 5 ක් එන්නෙ ඒ වගේම අනිත් කුරුත් ඔක්කොම ගනන් වෙනස් හොදට බලන්න තියෙන රටාව වෙනස්
ඒක තමයි කියන්නෙ ඒ බෝඩ් දෙක පැත්ත මාරු කරල තියෙන්නෙ හොදට බලන්න පාට වෙනස් උනාට බෝඩ් එක එකම තමයි.අනික සේවා අයට අලුතින් බෝඩ් හදන එකක් නැහැ පරණ බෝඩ්ම තමයි සේවා අයටත් හම්බෙන්නේ
Okkama akaii ane kuru mokuth wenas ne poto ake tiyana ake pata tika dakunu pettata dala tiyenne accharaiii
hodata balanna.pin wenas
සේවා 2 පින් බෝඩ් එක වෙනස්. අර පින් බෝඩ් එකමයි ඒත් පින් බොඩෙක දාන්න ඔනී අත වෙනස්, මේ දිලා තියෙන පින් බෝඩ් එක ලේසි පරන එකට වඩා ටග්ගලා දාන්න පුලුවන්
Tray 2k thiyanne anik tabale ekene ethkota eka pathaka tabal ekka badutika tyanava oy badutika ekaparatama ganiyanna puluvanda,2 prak yanna veida
@@sandaruwanbandara4449 දෙපාරක් යන්න වෙනව
Thanks aiye
Apita puluwnnam video tikak dannako
වීඩියෝ එකක් ගේන්න බලන්නම්
An3 vidio ekak karanako table arrange eka .baya hitanwa godak
@@prasadiarundathi1817 වීඩියෝ එකක් ගේන්න බලන්නම්
sir puluwannam a vidiyata badu tray eka uda thiyana widiye video ekak karannako.
වීඩියෝ එකක් ගේන්න බලන්නම්
නෑ අයියේ, සේවා 2 ට දීලා තියෙන පින් බෝඩ් එකේ දාන්න තියෙන අත වෙනස්, රතුපාට කොටු පින් 3 යි කොල කොටු පින් 6 යි මේකේ අරකේ රතු කොටු පින් 4 ,යි කොල කොටු පින් 5 යි, එහෙම එහෙම ඉතුරු පිනුත් වෙනස් වයි තියෙන්නේ,
ඒත් මේ තියන අත හරි ලෙසි අරකට වඩා,,