Buffet waladi godak welawata plates aran yanawa wena kamak dagnna bari nam e plates walata. E plate eka apahu oni nam api break ekak ganna widihata cutleries plate eke tiyala yanna, naththam dish eka end karapu widihata tiyanna. Aluth plate ekak eeta passe ganna
ඇත්තටම ගොඩක් වටිනවා දන්න අය ඉන්නවා නොදන්නා අයට ගොඩක් වටිනවා විශේෂයෙන් දැන් රට යන අයට මොකද රට ගියාම ගෙවල්වල පාට් වලට table ලෑස්ති කරන්න ඕන ගොඩක් තියෙනවා අරාබි රටවල් වල ප්‍රංශ ක්‍රමේට table ලෑස්ති කරන්න ඉතින් මෙහෙම දේවල් දැනගෙන හිටියොත් ගොඩක් වටිනවා ඔබට බොහොම පින් බොහොම ස්තූතියි
ගොඩාක් ස්තුති මහත්මිය ♥️🌹
ගොඩක් වෙලාවට අපි වැරදියට කරන්නෙ. ස්තූතියි ඔබට.
ස්තුති ♥️💚
ඇත්ත වශයෙන්ම හරිම ප්‍රයෝජනවත්
Thank you❤️❤️😍
ඔයාගේ කතාව හරිම පැහැදිලියි
💙💙💙
දැනුවත් කළාට Thankyou
ගොඩාක් ස්තුති ♥️
Embilipitiya thanks miss your explanations are best
@@kgdabeywardena4407 ♥️
Godak watinawa.mamath hoyanna ona.mage puthalata uganwanna ona kiyala hithuwa dan phon eka aran balanakota oyage vidio eka.ane thanks nangi.vishwayata wagema oyatath sthuuthii.
Godak watinawa.apata wagema daruwantath.
You welcome akki♥️♥️ punchi deyak hari igena gaththa nam mata loku sathutak🥰🥰
Akki meke dessert aran iwara naththam fork and spoon eka thiyanne, plate eka depaththe udu අතට da yati අතට da ???
@@Universe_Lover1111 udu athata nangi
Great job dr
Thank you💙🙏
Very good.explanation tks.
Thank you♥️
Godak වටිනවා❤️
Thank you 🙏❤️❤️
Ada samaje katath me deeal godak.pryojanwath godak sthuti
ස්තුති මහත්මිය 🌹♥️
Nice video.
Thank you🌹
Fork ekai knife ekai spoon ekai use kalanam kohomada thiyanne🤔
@@lahiru-madushan watch eke 6.30 tiyana widihata
@gleamofbreath Thank you
Very clear explanation
Thank you🥰💚
Supiri💯
Thanks. Very. Nice
💚 thank you dear
ස්තුතියි දුවට
ස්තුති ගොඩාක්🌹
👍👍
@@chandrikamanel6706 ♥️
Thanks ❤
Niyamai 👍
♥️♥️
Excellent!🌹👍
Thank you dear🌹
Thank u❤
You welcome🌹
Thank. You. Mam
You welcome 🙏♥️
Good stuff Hanz
Thank you♥️
Much obliged ❤❤
Thank you dear🌹
Thank you so much ♥️
❤
@@SADEWbinuth-fm7ew ♥️
Buffet ekakin knkota kala aya wenath kama genn yaddi cutleries tyenne kohomda
Buffet waladi godak welawata plates aran yanawa wena kamak dagnna bari nam e plates walata.
E plate eka apahu oni nam api break ekak ganna widihata cutleries plate eke tiyala yanna, naththam dish eka end karapu widihata tiyanna. Aluth plate ekak eeta passe ganna
Good❤
Thank you🌹
ඔයාට පොඩි දෙයක් අමතක උනා. සුප් බොනකොට, හැන්දේ පැත්තකින් බොන්න ඕන කියන එක, හුගක් දෙනා dessert කනවා වගේ හැන්දේ තුඩෙන් සුප් බොන්නේ.
ඒක ඇත්ත.. ♥️ ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට🙏💚
⚘
🌹♥️
තෑන්ක්ස් හන්සි
♥️♥️♥️
❤️🌻
❤️🥰👍
🌹😘
හොදම ක්‍රමය මුලින්ම අපේ සින්හල ක්‍රමය ඉගෙන ගන්න එක එතන තියෙනවා යුරෝපා බටහිර ක්‍රම වඩා ගොඩාක් මෙනර්ස් ටොයිලට් මෙනර්ස් පවා සදහන් .මොන ක්‍රමය බාවිතා කරත් අන්තිමට මේසය පිරිසිදු කර පුටුව යලි හදන්න ඕන නොකන දේවල් පිලිවෙලට පිගානෙ පැත්තකින් තියන්න ඕන,අතින් හෝ කට්ලරි වලින් කනවිට තලු ගහන එක කතා කරන එක පෝන් පාවිච්චි කරන එක හරි නැහැ ඔබගේ දනුවත් කිරීමට ස්තුතිය
Thank you
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😘🌹🌹🌹
👍😍😍😍
😍😍
👍👍👍
💙💙💙
❤️❤️❤️❤️❤️❤️
💚💚
👍👍👍👍
♥️♥️