මව කඳුළු සලමින් කළ සංවේදී කතාව ''දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි'' - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 164

  • @chinthakajayawera5773
    @chinthakajayawera5773 12 дней назад +7

    තියන මිනිස්සුන්ට හැමදේම ලැබෙනවා නැති අයට මොකුත් නැහැ

  • @missakatharana5085
    @missakatharana5085 13 дней назад +20

    මේ අහිංසක මිනිස්සු පවු අපිත් අසරණයි නමුත් මෙච්චරම නෑ.. මේවට ප්‍රාදේශීය නායකයෝ වගකියන්න ඕන

  • @manjulasenarath9517
    @manjulasenarath9517 13 дней назад +28

    දරුවො තුන්දෙනෙක් ඉස්කෝලෙ යන රාජ්‍ය සේවකයනුත් අලුත් පන්තියට යන දරුවන්ට පාසල් උපකරණ ටික අරගෙන දිය නොහැකි තත්වයකට පත්වී ඇත.

  • @lalithjanaka4746
    @lalithjanaka4746 13 дней назад +41

    අස්වැසුම සල්ලි අරන් ශොපින් යන මිනිස්සු දැන් ඉන්නේ.😅

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 13 дней назад +26

    අපේ ගමේ අත්වැසුම දෙන මිනුස්සු ගැන පුදුමත් හිතෙනවා.. මේච්චර දුප්පත් අය අද්දි.. ඇත්තටම මේවා හොයලා බලලා සුදුස්සාට මේ සහනයන් ලබාදෙන්ඩ ජනාධිපති තුමනි.. මේ මිනිසුන්ට තමා අත්වැසුම ලැබිය යුත්තේ..

    • @SujikaDeMel
      @SujikaDeMel 10 дней назад

      ඔකුන් කවද්ද දුප්පත් මිනිසුන් ගැන් හෙව්වෙ

  • @kdkd-b8l
    @kdkd-b8l 13 дней назад +35

    හැමදේම දෙන්නෙ තියන උන්ට නැති උන්ට මොකුත් නෑ

    • @cristiano-j5n8g
      @cristiano-j5n8g 13 дней назад

      lol mn hithan hitiye mati gewal dan naha kiyala

    • @PriyanthaRA
      @PriyanthaRA 12 дней назад +1

      කොයි ආණ්ඩුව ආවත් කන එකා කනවා හැම ගමකම ඔහොම තමා

    • @ManikeManike-zr6wb
      @ManikeManike-zr6wb 12 дней назад

      ඇත්ත

  • @pradeepdanushka826
    @pradeepdanushka826 13 дней назад +18

    ඒකනං ඇත්ත තමයි අස්වැසිම දෙන්නේ තියෙන අයටම තමා

  • @RJK1980
    @RJK1980 13 дней назад +18

    පව් මේ අහිංසක මිනිසුන් 😢😢😢😢😢😢

  • @MadaraWeerasingh-t4n
    @MadaraWeerasingh-t4n 13 дней назад +35

    අස්වැසුම ලබාගන්නා සෑම නිවසකම ඉදිරිපිට බෝඩ් එකක් ගහන්න ඕන් අස්වැසුම ලබා ගන්නා නිවසකි කියල.. අතකොට අනවශ්‍ය එවුන් ගන්නෙ නෑ. 😂

  • @DevikaDamayanthi-o7u
    @DevikaDamayanthi-o7u 13 дней назад +24

    තියෙන උන්ටමයි ඒව දෙන්නෙත්.අසාධාරණයක් අස්වැසුම නම්.නැති අය ඉන්නවනේ ඇත්තටම

  • @SandaseyaGamlath-jq5yq
    @SandaseyaGamlath-jq5yq 13 дней назад +11

    වහනයක් කඩවල්. හොද ගෙවල් තියෙනවා නම්.. අස්වැසුම ගන්න සුදුසුකම්.... 😂😂😂😂දුප්පත් අයට නෑ

  • @Kan-iv8ss
    @Kan-iv8ss 12 дней назад +3

    මෙයාලට,උදව්කරන්නපව්❤❤❤❤

  • @ChandimaJayalath-jf1hh
    @ChandimaJayalath-jf1hh 13 дней назад +7

    සමහර ගම්වල නොලැබිය යුතු පවුල් වලට අස්වැසුම ලැබෙනව, බලන්න කොච්චර අසරන පවුල් ඉන්නවද , සමහර මිනිස්සු සමුර්දි අස්වැසුම සල්ලි අරන් පොත් වල එකතු කරනව, ලැබියයුතු මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ, හොදින් සොායා බලා ලැබිය යුතුම පවුල් වලට ලබා දෙන්න රජය කටයුතු කරන්න

  • @GUgf-cu9gx
    @GUgf-cu9gx 13 дней назад +5

    පක්ෂ පාට බේදයක් නැතුව මේ අය තෝරල දෙන්න ඕන පව්😢

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 13 дней назад +5

    අස්වැසුම ගන්නා අයගෙ නාම ලේඛනය ග්‍රාම සේවක මට්ටමින් ගමේ හැමෝටම දැන ගන්න ප්‍රසිද්ධ කරානම් තියන අය ගන්න එක නැවතිලා අවංකවම නැති බැරි කෙනෙකුට ලැබෙයි.

  • @shinestar1589
    @shinestar1589 10 дней назад

    ඉදිරිපත් කළාට ගොඩක් පින් සර්

  • @NadeekaNirosha-dq2pm
    @NadeekaNirosha-dq2pm 13 дней назад +6

    ජනාධිපති තුමනි හැම ලමයින්ට දෙන දේ දෙන්න..රට ගිය දෙමාපියන් ගේ දරුවන්ටත් 10000 ක බඩු දෙනවා..අස්වැසුමත් එ අයටම තියෙන්නේ ..එ නිසා බලදාරින් හොයලා බලන්න..හැම ලයෙක්ම ආසයි නේ..

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 13 дней назад +2

    ඔන්න සිරි ලoකාවෙ තත්වෙ,,අනේ මන්ද බන් අපි හරි පවු,,,

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 13 дней назад +3

    මෙයට වගකියන්නේ ඕන මගෙ ග්‍රාම නිලධාරි එයා දැනගන්න ඕන මගෙ නැති බැරි මිනිස්සු හොයලා ප්‍රදාන තැන් දැනුවත් කරන්න

    • @mangalikaperera1393
      @mangalikaperera1393 13 дней назад

      දීපු අස්වැසුමට උන්ට කරන්න දෙයක් නෑ. අස්වැසුමට ඒ නිළධාරීන් සම්බන්ධ උනේ නෑ. ඒනිසා තමයි සමීක්ෂණ කටයුතු වලට වෙනම තාවකාලික කණ්ඩායමක් බඳව ගෙන ඒක කරල තියෙන්නෙ. උං කරල තියෙන කාලකන්නි වැඩ තමයි ඔය. උන්ට ඒවට වෙනම ගෙවීම් කරල තියෙනව.

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 13 дней назад +6

    අස්වැසුම තියෙන්නෙ කඩ තේ අක්කර2 තියෙන්නෙ ඔින

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 13 дней назад +2

    Hiru.monawa.hari.karanna.oyakata
    Mada.gahana
    Ayata..hiru.kiyanna.monawaga
    Gamanakada.kiyala
    Mama..isuru.soya.jaya❤❤❤

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 10 дней назад

    හිටපු උන් කල එවා😢

  • @nandaniguruge7849
    @nandaniguruge7849 13 дней назад +4

    මේ නිලදාරීන් මොනවා ද කරන්නේ , ඇයි ගෙවල් වලට ගිහින් හොයා නොබලා කාමරවල ඉදන් ලැයිස්තු හදලාද

  • @INDIKA_EMB_1996
    @INDIKA_EMB_1996 13 дней назад +5

    ආන්ඩුව කරයි කියල තමයි බය

  • @Mango-m5m
    @Mango-m5m 13 дней назад +8

    ඔන්න 77 වසරක සාපය

  • @ShanikaKumari-j2e
    @ShanikaKumari-j2e 11 дней назад

    පොත් මිල අඩු කරනු හැම ලමයෙකුටම සහනය දෙනු.

  • @PavithraNadishani-f2f
    @PavithraNadishani-f2f 12 дней назад

    ඇයි දෙයියනේ මේ වගේ මිනිස්සුන්ට අස්වැසුම නැත්නම් කටද දීලා තියෙන්නෙ.මේවා හොයලා තියෙන මිනිස්සුන්ට දීලා තියෙන අස්වැසුම කපලා මේ වගෙ එවුන්ට දීපල්ලා

  • @RishanthiMuthugalage
    @RishanthiMuthugalage 12 дней назад

    ගොඩක් සල්ලි තියන අයට අස්වැසුම තියෙනවා ...පව් අහිංසක මිනිස්සු දරුවෝ පව්...😢😢

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y 13 дней назад +1

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඔය තරම් අසරණ කටුමැටී පැලවල ඉන්න මිනිස්සු නෑ ඒ උනාට අස්වැසුම තියෙනවා

  • @U.B.CUdayangaChathura
    @U.B.CUdayangaChathura 13 дней назад

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 11 дней назад

    Harima asadaranaie🙏 rajaya may gana balanna dusietha grama sayvaka saywikavanta daduvam karala ahiensakayanta labeva 😢

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 11 дней назад

    මේ අහිංසක මිනිස්සු පවු අරෙහෙ සරනාගතයෝ පොෂනය කරනවා

  • @PksenevirathnePksenevirathne
    @PksenevirathnePksenevirathne 12 дней назад

    අස් වැසුම නතර කරලා අලුතින් මිනිස්සු හදුනා ගෙන ඕන කෙනාට දෙන්න

  • @RacikaTilak
    @RacikaTilak 12 дней назад

    😢😢😢😢😢😢

  • @shamaliherath6742
    @shamaliherath6742 11 дней назад

    හිරු ඔය ඉන්න අසරණ මිනිස්සු න්ට උදව් කරන්න . රජයට ගෙවල් හදන්න බැ.... අස්වැසුම දෙන්න පුළුවන් විතරයි... ළමයි හදන්නේ රජය බලාපොරොත්තු වෙන් නම් එයද වැරදි i ... රජයට බරක් වෙලා ජිවත් වෙන්න බැරි බව ජනතාව දැන ගත යුතුයි.... අපිත් ඔහොම කිය කිය ඉන්නේ නෑ කුවේට් එකේ ඇවිත් දුක් විදිනවා... ගෙදර හදා ගන්න අඩුපාඩු හදාගන්න.. රජය කොරනකම් බලන් ඉන්නේ නැතුව කුවේට් වැඩ......

  • @Kan-iv8ss
    @Kan-iv8ss 12 дней назад

    ඇත්තෙන්ම හරින්ද්‍ර දුකයි මිනිසුන් ජිවත් වෙන්නෙ බොහොම,අමාරුවෙන් මිනිසුන්ට සහනයක්,නොවෙද

  • @manjulafernando4347
    @manjulafernando4347 12 дней назад

    පාසල් හරහා හොයල බලල අනිත් අයටත් සල්ලි දෙනව නේද මගේ මහත්තයගෙ මාසික වැටුප 50.000යි ඇත්තටම ඒ පඩිය මාසයක් ජීවත් වෙන්න ප්‍රමානවත් නැහැ එයාට හයියක් විදිහට මම ඇඳුම් මහනව ඇත්තටම අපිනම් කිසිම රජයකින් මොනවත් බලාපොරොත්තු උනේ නැහැ අපේ උත්සහයෙන් උපරිමයෙන් අපිට පුලුවන් විදිහට ජීවත්නෙව දරුවන් ටත් උගන්වනවා මම හිතන විදිහට අනුන් කරනකම් බලානොයිද අපිට කරන්න පුලුවන් දේ කරන එක තමයි වැදගත් මාධ්‍ය උත්සාහ කරන්න ඕනෙ තම ශක්තියෙන් ගොඩඑන්න උනන්දු කරන්න රජය කරන කමිබලාගෙන ඉන්නෙ නැතුව කියමනක් තියෙනවනෙ උත්සාහ වන්තයා ජයගන්නවා කියලා

  • @PavithraNadishani-f2f
    @PavithraNadishani-f2f 12 дней назад

    අස්වැසුම තියෙන එවුන්ට වැඩි කරලා දීලා.ඒ අයගේ දරුවන්ටත් 6000 ගානේ දුන්නා.නැති කෙනාට කිසිම දෙයක් නැහැ.මටත් දරුවො තුන් දෙනෙක් පාසල් යනවා.මහත්තයා කරන්නේ කුලී වැඩ .එකත් හැමදාම නෑ.ගේ බාගෙට හදලා තියෙන්නෙ .ග්‍රම සේවා නිලධාරී හොදටම දන්නවා අපි ගැන.එයාට කියුවම එයා ඔවට සම්බන්ධ නෑ .මොකුත් දන්නෙ නෑ කියනවා.කටද මේ දුක කියන්නේ

  • @ravindumadushan5410
    @ravindumadushan5410 12 дней назад

    😢

  • @iranipalwehera2726
    @iranipalwehera2726 13 дней назад +5

    හිරුට බැරිද උදවු කරන්න

    • @SamindaSugith
      @SamindaSugith 13 дней назад +1

      Hirutada oyala anduwa bara dunne

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 13 дней назад

      හිරු මිනිස්සුන්ට කොච්චර උදව් කරනවද බන් ... ගං වතුර වෙලෙත් කොච්චර මිනිස්සුන්ට හාල් බඩු මලු දුන්නද....

    • @mangalikaperera1393
      @mangalikaperera1393 13 дней назад

      හිරු නෙවෙයිනෙ රටේ අයිති කාරයා.

  • @SadunSadunn-t8z
    @SadunSadunn-t8z 13 дней назад +5

    උඹලා ඔවා පෙන්න පෙන්න ඉන්නෙ නැතුව පාර දිගේ බෙද බෙද යන සල්ලි වලින් කොටසක් ඔය මිනිසුන් ට දිපන් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතුව

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 12 дней назад

    ඒ ජී ඔපිස් වල අස්වැසුම සම්බන්ධ ව ඉන්න එඋන් ඔක්කොටම හපන් බලන්න ඕනෑ මිනිස්සුන්ට පෙන්නන රෙකුලාසි මම ඉන්නෙ කුලී ගෙදරක මගේ දුවත් එයාගේ මහත්තයා ගෙන් අයින් වෙලා දරුවන් එක්ක මගේ ලග ඉන්නෙ ලමය ඉස්කොලේ යනවා මට 2023 ඉදන් අස්වැසුම තේරිලා ඇවිත් තිබුන ඒත් අද වෙනකම් සත පහක් වත් ගන්න බැරි උනා දුවගෙ නැන්දම්මා දුව මම එක්ක ඉද්දි එයාගේ නම එහෙත් දාල නමුත් එයාල ට අස්වැසුම නෑ ඒ ජී එකේ අස්වැසුම සම්බන්ධ ව ඉන්න ගෑනිට ලියුමක් දුන්නා දැන් මාස 10 විතර කලින් ඒ ගෑනි අපි යන යන දවසට කියන වා අයින් කරන්නම් කියල එහෙම කිය කිය මාස ගානක් ඉදල ඒ ගෑනි ඒ ලියුම නැති කරල දැන් කියනවා ලියුමක් දුන්නෙ නෑලු මම මම ප්‍රාදේශීය ලේකම්ටත් අබියාචනයක් දුන්නා මට තාම සාදාරනයක් උනේ නෑ පුදුම දුකක් විදින්නෙ ජීවත් වෙන්න එදාට එදාට හොයන එක ගෙවල් කුලි දීපුවාම එක වේලක් වත් හරියට කන්ඩ නෑ ලමයගේ පොත් ටික අරන් දුන්නේ ත් දුව වැඩ කරන හෝටලේ එක්කෙනෙක්

  • @HarshaMadushani-c5u
    @HarshaMadushani-c5u 13 дней назад +1

    අස්වැසුම තියෙන උන්ට හම්බෙනවා

  • @MadaraWeerasingh-t4n
    @MadaraWeerasingh-t4n 13 дней назад +3

    ඔච්චර මිනිස්සු ගැන කැහිල්ල තියෙන නාලිකාව.. උලුප්ප උලුප්ප ඕවා රජයේ වැරදි වගේ පෙන්නන වෙලේ.. නලු නිලියො හෙලුවෙන් නටවන සල්ලි වලින් උදවු කරපන්කො.. පොත් ටිකක් අරන් දෙන්න නෙවෙය්.. ජීවිත කාලෙටම පොත් අරන් දෙන්න් පුලුවන්නෙ.. 😂😂

    • @SamindaSugith
      @SamindaSugith 13 дней назад

      Ehenam unta karanna be kiyala hiru TV ekata anduwa bara diya yanna kiyanna budu saranai

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 13 дней назад

      හිරුට රට භාර දෙමු 😁...බඩු මලු එහෙම බෙදුවා දැක්කෙ නැද්ද 😮

  • @h.gsrideva7179
    @h.gsrideva7179 13 дней назад +1

    මේ රටේ සියයට පනහක් සල්ලිකාර පවුල්වලට අස්වැසුම හම්බවෙන්නෙ.

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 12 дней назад

    අස්වැසුම හොයලා බලලා දෙන්න අනේ ලැබිය යුතු හුගක් අයට ලැබෙන්නේ නෑ

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 12 дней назад

    අපේ ගම්වල සල්ලි තියෙන මිනිස්සුන්ට අස්වැසුම දෙනවා.එ මිනිස්සු අස්වැසුම අරං සැලුන් වලට යනවා.ලස්සන වෙන්න.තව සමහරු පොලියට දෙනවා.තව සමහරු ෂොපින් යනවා.පව් මේ වගේ අහිංසක මිනිස්සු ගැන බලන්න ඕන.ගමේ ඉන්න ග්‍රාම සේවකලා හරියට ර්‍ රජකරිය කරනව නම් මේ වගේ දේවල් වෙන්නේ කොහොම ද

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 13 дней назад +1

    අස්වැසුම දෙන්නේ තියෙන වුන්ට එ්ක ගන්න එන්නේත් වාහ වලින් ඉතින් කවුද දුප්පත්

  • @kovOppu
    @kovOppu 13 дней назад

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce 13 дней назад +2

    සියා ජනාදිපති කරමු කොහොමහරි සහනයක් සලසාවි

  • @NandiSamarathunga
    @NandiSamarathunga 12 дней назад

    අස්වසුම දීල තියෙන්නෙත් සල්ලි තියෙන අයටමනෙ අනේ මන්ද

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 13 дней назад

    එක එක ආන්ඩු උන්ට ඕනී උන්ට අර සහදකේ මේ සහදෙකේ දුන්නා.අහින්සක මිනිස්සුන්ට මොකුත් නැහැ.

  • @sanduninethsarani-le1xe
    @sanduninethsarani-le1xe 13 дней назад

    Ape gamet ehemai

  • @Memories-q5h
    @Memories-q5h 13 дней назад

    අස්වැසුම තියෙන ලමයින්ට විතරක් ඇයි සහන අනිත් ලමයි ලමයි නෙමෙයිද? හැම ලමයෙකුටම දෙනවා නම් දෙන්න ඕනි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 12 дней назад

    😢😢😢Paw

  • @sivatharshansivanathan2170
    @sivatharshansivanathan2170 12 дней назад

    Ow eka attha Matath ehema thamai apith godak asarana wela inne. Apitath aswasuma na. Godak minissu baninawa oyalata aswasuma Nathan wadakuth na kiyala Matath daruwo 3k innawa

  • @chandrika-oy2ml
    @chandrika-oy2ml 12 дней назад

    Mage ganneth wi busal5.6kuburu thiyena wil thiyena gewal walata aswesuma dila thiyenawa .hari lassanara

  • @Rukmanipradeep
    @Rukmanipradeep 13 дней назад

    අපිත් නැති හින්දනෙ දුක් විදින්නෙ😮

  • @KumariGamage-s8g
    @KumariGamage-s8g 12 дней назад

    Aswasuma aswasuma kiya kiya inne nathuwa hamba karagena jiwath wenna purudu wenna ona,game wada nathnm thiyena palathakata hari gihin hamba karagena jiwath wenna ona,nikam labena dewalma bala inne nathuwa,mage nm adahasa Athapaya hathara hodata thiye nm katawath naya nathuwa jiwath wenna ona ,aduma tharame rajayatawath, Apitath lamai innawa aswasumawath kisima deyak na eth thaniyama hamba karagena lamaitath uganna gena naya nathuwa jiwath wenawa ,hadena lamaitath podi kale idalama illanna purudu nokara mahansiyen hoya ganna ekai adarsheta denna ona ,balanna kurulu lokaya un yantham piyabanna puluwan unu gamanma podi kalema patiyanta purudu karanawa hoyagena kanna ekata ape minissu

  • @sajith_555
    @sajith_555 13 дней назад +6

    තොපි ඔච්චර මිනිස්සු ගැන හිතන්වනම් තොපේ නාලිකාවට ගෙනල්ලාහෙලුවෙන් නටවන නැටිලි නවත්තලා උදවු කරපල්ලකෝ මිනිස්සුන්ට..

    • @mohamedimran3946
      @mohamedimran3946 13 дней назад +1

      Hiru showing poor peoples drama

    • @SamindaSugith
      @SamindaSugith 13 дней назад +2

      Anduwe un ethakota mokada karanne😮😮

    • @mangalikaperera1393
      @mangalikaperera1393 13 дней назад +1

      හිරුට කියපල්ල මිනිස්සුන්ට කොරන්න කියල. ළපයට කියපල්ල හිරු ඒකේ හෙලුවෙං නටන්න කියල. ඌට පුළුවන් මගුලක් නෑනෙ. 😂 😂 😂 😂 😂 එතකොට හරි.

  • @induindu2550
    @induindu2550 12 дней назад

    Apith...harima...amaruwen....thama...jiwth...wenne......mage...daruwo...denna....kedichcha....sabaththu....dagana.....yanne.....rajayen....kiyala...kisima......deyak........dila....nee

  • @MuhammadShiyam-c4w
    @MuhammadShiyam-c4w 13 дней назад

    උගන්ඩාව කවද්ද සල්ලි ගෙන්නේ?

  • @gaminiranasinghe2887
    @gaminiranasinghe2887 13 дней назад

    Hiru haminenawa

  • @DilumNishantha-k8z
    @DilumNishantha-k8z 12 дней назад

    අම්මා කරාබු දෙකක් දාගෙන, ....?. ලමයින්ට සපත්තු නෑලූ 😅😅😅

  • @monikapeiris5389
    @monikapeiris5389 13 дней назад

    ජනාඩිපති.අරමුදලත්.කාපු.රටක්..කොහොමද.ඉතින්.රටක්.කරන්න.දෙයක්.ඉතිරිවෙලා.තියන්නෙ

  • @AsanthaLeelarathna
    @AsanthaLeelarathna 13 дней назад

    ගමවල ඉන්න පක්කු තමා ඔය සේරම කරන්නේ,අපේ ගමේත් සල්ලි තියන උන්ට තමා හම්බ වෙන්නේ

  • @samanhettiarachchi2959
    @samanhettiarachchi2959 13 дней назад +3

    මාලිමාවට කඩේ ගියපු උන් දැන් මේ මිනිස්සුන්ට උදව් කරපියව්

  • @pradeepkumarapradeepkumara1229
    @pradeepkumarapradeepkumara1229 13 дней назад

    අනේ මටත් දරුවෝ 3ක් ඉන්නවා මටත් අස්වැසූම නෑ, මගේ දරුවන්ටත් පොත් අරන් දෙන්න වීදිහක් නෑ මමත් ඉල්ලන්නේ රජයේන් දෙන රුපියල් 6000 වත් ලබා දෙන්න කියලා ඉල්ලනවා

  • @MohammedAbdulwahab-uz5yo
    @MohammedAbdulwahab-uz5yo 12 дней назад

    හිරු නම් සල්ලි නෙ.😂😂😂ටිකක් දුන්න නම් මොකො වෙන්නෙ.

  • @Kawshisachethana123
    @Kawshisachethana123 13 дней назад

    පවි අහිංසක මිනිසුන් 😢

  • @AsanthaLeelarathna
    @AsanthaLeelarathna 13 дней назад

    කාලකන්නි පාලකයෝ තොපි බලය නැති කාලේ කියපුවා කරපල්ලකෝ යකෝ දැන්

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 13 дней назад

    ඇයු පචය ඔක්කොම ගොඩදාන්න නෙ ආන්ඩුව ගත්තේ හැමොම පචය ගෙනාවෙ එකට නෙ දැන් සැපදො

  • @kumari969
    @kumari969 12 дней назад

    Hamadama anungen ellanna epa.atha paya hodata thiyenawa nam mahansi wela wada karanna

  • @selakaruwan1409
    @selakaruwan1409 13 дней назад

    අසාධාරණයක් තමයි දරැවන් කොටසකට විතරක් දෙන එක

  • @RAPemawathi
    @RAPemawathi 13 дней назад

    Ane APItath oya adaraya denna

  • @dasanayakayapa2456
    @dasanayakayapa2456 13 дней назад +1

    Aswasuma Kenneth tiyan untane

  • @Manel-q8f
    @Manel-q8f 13 дней назад +1

    රජයේ සේවකයින් ටත් මෙ ප්‍රශ්නය මෙය බලපානවා ළමයින් 3 ඉන්නවා තනි ආදායමකින් හරිම අමාරුයි

    • @kelumpremathilaka198
      @kelumpremathilaka198 12 дней назад

      ඇත්තටම ඔව් මාත් රාජ්‍ය සේවෙ ළමයි දෙන්නයි තවම පොත් ටිකවත් ගත්තේ නෑ

  • @SibalaSibala
    @SibalaSibala 13 дней назад

    Sahanayak labei attatama me aya gana soya baliya yutui samaharu bora diye malu banna balan innawa kiyala penawa oyalata sadaranayak labei ikmanata

  • @wasanakumari4363
    @wasanakumari4363 13 дней назад

    සුදුසුකම් මදි එනිසා dann බැරුව ඇති 😮😮😮😢😢😢😢😢😢😢

  • @naturelove757
    @naturelove757 12 дней назад

    Api danna wahana thiyena ayata aswesuma deela thiyenawa. Eth kuli weda karana ahinsaka minissunta mokuthma deemanawak naha.

  • @MadaraWeerasingh-t4n
    @MadaraWeerasingh-t4n 13 дней назад +6

    සහනයක් හම්බෙය් ඉක්මන්ටම.. අපි දන්න් තරමට දැනටමත් ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙන්වා.❤

    • @SamindaSugith
      @SamindaSugith 13 дней назад

      Kohenda denagaththe oya😂😂

    • @MadaraWeerasingh-t4n
      @MadaraWeerasingh-t4n 13 дней назад +1

      @SamindaSugith අපේ ගම් වලනම් ඇත්ත්ටම 🩷

    • @SamindaSugith
      @SamindaSugith 13 дней назад

      @@MadaraWeerasingh-t4n wasanawantha gamak 👍👍

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 13 дней назад

    අස්වැසුම ගැන කියල වැඩක් නැ සමහර අය ඉන්නවා ලක්ෂ ගනන් පොත් වල සල්ලි තියෙන අයට අස්වැසුම පොත් ගන්න වෙනම 6000ක් දෙනව අපි මෙිවගේ දේවල් බලාපොරොත්තු වුනේ නැ මගේ නමි අවසාන චන්දය දුන්නේ මැරෙන තුරාවට චන්දය දාන්න යන්නෙ නැ මගේ දරැවට සියලු දේවල් ගත්තා දුප්පත් මිනිස්සුන්ට නෙවෙයි 6000 හමිබ වුනේ ඔය දිපු මිනිස්සුන්ගෙ චන්ද ලැබෙයි රාජ්‍ය සේවකයොන්ගෙ දරැවො තුනක් හිටියොත් කොහොමද බඩු ගන්නේ ඇත්තටම පවු මගේ කවුරැවත් රජයේ සේවය කරන්නේ නැ නැත්තමි හිතාවි මමත් රජයේ සේවකයෙක් කියල මගේ මහත්තයා මෙිෂන් වැඩ කරන්නේ

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 13 дней назад

    අසරණ මිනිස්සු .pphirutath puluwan පිහිට wanna.

  • @MohamedHakeem-fl5ru
    @MohamedHakeem-fl5ru 13 дней назад

    Mahaththayo eyalata eswesuma neththe eyala duppath nisa

  • @osakadilrukshi8663
    @osakadilrukshi8663 11 дней назад

    අස්වැසුම නැති අයට රු 6000ක් දෙනවා

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 13 дней назад +3

    මෙකෙ ඇත්ත ඇති, හැබැයි ටිකක් කියලා දීපු ගතියක් තියෙනවා

    • @deepikakulathunga
      @deepikakulathunga 12 дней назад

      ඔව් ඒකනම් මටත් තේරුනා, පොඩි උන්ටත් කියලාදීලා බෑග්වල ඉරුනු තැන් මහපුවම පෙන්වනවා,දුප්පත් කියලා දුක් ගැනවිලි කියවන් නම් යනවා,ආන්ඩුව දිහා විතරක් බලාපොරොත්තු වෙලාද මෙයාලා ලමයි ගොඩක් හැදුවෙ

    • @chandimarajapaksha9478
      @chandimarajapaksha9478 9 дней назад

      ​@@deepikakulathungaකොහෙද yakoo ලමයි ගොඩක් .

  • @DarsanaGamage
    @DarsanaGamage 13 дней назад

    me Lankawe

  • @nilanthisilva2015
    @nilanthisilva2015 13 дней назад

    Aswesum dennama ona me ayata no denne garma niladarin mewa so yanna ona neda

  • @Siki456
    @Siki456 13 дней назад +1

    හිරු කිව්වොත් සල්ලි තමයිලු පොත් ටික අරගෙන දියන්

  • @DinakshiDewangani
    @DinakshiDewangani 13 дней назад

    Me rajaya path una dawase idala ape ratata durbikshayak awa wage

  • @JayanisewwandiJayanisewwandi
    @JayanisewwandiJayanisewwandi 13 дней назад

    Apith damma athvasuma hathara parak eth vadak un na api inneth iti kola gahapu gdraka risiwesam kotasaka

  • @MaheeshKumara-bi9tg
    @MaheeshKumara-bi9tg 13 дней назад

    Ane amme meChchara kal yawapu widiyata yawanna aurudu dahayakma iskole giya neda owa apita laben na

  • @ManikeManike-zr6wb
    @ManikeManike-zr6wb 12 дней назад

    Ape gameth ehemai සමහර ayata antha දුප්පත් kiyala aswasuma denawa..e වුණාට eyalata nathi දෙයක් naha.aswasuma aran sopin karanna yanawa

  • @SujiwaNilmini-t4s
    @SujiwaNilmini-t4s 13 дней назад +1

    Thiyana ewunta thama okkoma

  • @ptessera2867
    @ptessera2867 13 дней назад

    Aswasuma danne salli theyana ayata

  • @thammikathammika64
    @thammikathammika64 12 дней назад

    ❤rata,giya,puwl,kiyala,,hanwadu,ghanna,epa,,un,thama,,ratata,nayak,neththe,,,A,nisa,unge,daruwoth,daruwo,,,,lanawa,hariyta,thopi,thiyagaththan,ratawal,wala,dukwidinne,,rata,inna,ekai,,,welikada,inna,ekai,dennama,heena,dakinne,kawadada,gedara,enne,kiya,,,,,.maath,inne,,,ape,duka,danne,allh,deviyo,panai

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 13 дней назад

    Mahama baluwot hamadama kauda udau karanna kisima dayak danna ona na mokada kisima abadayak nathi aya

  • @ashokaLandagea
    @ashokaLandagea 13 дней назад

    ඇයි පොත් ගන්න සල්ලි දෙනව කියල කීවේ

  • @AmaliChandrika
    @AmaliChandrika 12 дней назад

    Dena kenatamai denne apita mokut ne aswesumat ne mokawat ne wdak ne rajaya gena kiyala kauru aawat ekai

  • @danushkakarunarathna4331
    @danushkakarunarathna4331 13 дней назад

    Anivaryenma.athvasumen.jivathvena.paulak.kiyala.bod.gahuvanam.hari.horulajja.venava