Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් අය අවු 76 කිසිම දෙයක් කළේ නෑ කියන්නේ 1950-60 ගණන් වල ඒ කාළේ හැටියට ආර්ථිකමය වශයෙන් ස්ථාවර ලෝකෙම තැනක් තිබ්බ රටක්. ආසියාවේ ජපානයට පස්සේ දෙවැනියට වැඩිම ඒක පුද්ගල ආදායමත් තිබ්බ රටනේ. දැන් තත්ත්වෙ කතා කරලා වැඩක් නෑනේ🥲
ජපන් කතාව බොරුවක්. 1060 දී ආසියාවේ ඉහළම ඒකපුද්ගල ආදායම තිබුනේ ජපානයට නෙවෙයි. මැදපෙරදිග රටවල. 1960 ජපන් ඒකපුද්ගල ආදායම ඩොලර් 470 ක් වෙද්දී කුවේට් රටේ 4978 ක් උනා. බහරේන් කටාර් සවුදි එමිරේට් හැම රටේම ජපානයට වඩා ගොඩක් වැඩියි.
ඒ රටවල් මුල්‍ය ස්තාවරයක් තිබුනට තවමත් මේ රටවල් වල Passport rank pahala තියන්නෙ.මෙ රටවල මානවහිමිකම ගැන පැහැදීමක්නෑ. නමුත් 60 ගනන්වල ආසියාවෙ 2 වන ආර්තිකල ලංකාවට තිබුනා
muge bay gathiya eliyata penna hoda avasthavak meka
@@lahirusaminda8525මේක හරි 1950 උඩ වෙන්න ඕනේ
ආසියාවේ දෙවන ඒක පුද්ගල ආදායම කතාව පට්ටපල් බොරුවක් බ්‍රෝ. හොයලා බලලා කතා කරන්න. එදා අපිට වඩා දුප්පත් රටවල් දැන් පෝසත් වෙලා ඉන්න එක හරි. ඒත් ඒ කාලෙත් අපි ආසියාවේ දුප්පත්ම රටවල් වලින් එකක්.
77න් පස්සෙ තමා ලංකාවට මෙමෙ වුනේ රු 7ට තිබුන ඩොලරය එකරැයෙන් රු14ක් වෙනව ඉන් පසු විවෘත්ත ආර්තියත් එක්ක තමා ලංකාවෙ හැම දේම සොදාපාලුවට යන්නෙ. ඒ දේවල් video 1 comment 1 කියන්නබැ නොදන්න අලුත් පරම් පරාව 76ක් කියනව නමුත් ලංකවට මෙ දෙ වුනේ 77න් පස්සෙ.. දන්නපිරිසක් තවමත් ඉන්නව.
මන් ඉන්නෙ කොරියාවෙ. කොරියන් වොන් සමග ඩොලරය ගනනය කරල කියපන්. මුදල් අගය මත සේරම මනිනව කියලඔප්පු කොලොත් උබට දෙනව ලක්ශ 10 ක් 😂😂😂😂😂හැබැයි මට සුවර් තව මාස 6 ක් යන්න කලින් මැඩගස්කරය පහු කරනව අපි 😂😂😂😂😂
SHATHIKE ATHTHE J R JAYEWARDENA THAMAIY RATE VINASE KEREE
1977 පස්සේ තමයි ශ්‍රීලංකාව පස්සට යන්න පටන් ගත්තේ, 1948 සිට 1977 වෙනකම් ලංකාවේ ඉස්පිරිතාල ඉස්කෝල සහ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හැදුන, නමුත් එතනින් පස්සේ හැමදේම වෙනස් වුණා.
සම්පූර්ණයෙන්ම එකගයි. ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයින් කවදාවත් හොරකම් කලේ නෑ. ඔවුන් සමග සිටි මැති ඇමැතිවරුත් දකෂයි. උදා එම් ඩී බන්ඩා, යූ බී වන්නිනායක, ඇන් ඇම් පෙරේරා, ටී බී ඉලංගරත්න
අපේ සෞඛ්‍යය හොඳයි තමයි . හැබැයි එහෙම කියලා රට කාබාසීනියා කරපු දේශපාලුවන්ව සාධාරණීකරණයක් කරන්න බැහැ.
ලංකාවේ පිහිටීම අනුව ,,හොරාකෑම දූෂණය නැතිනම් මොකුත් නොකර හිටියත් මීට වඩා දියුනුයි
මැඩගස්කරය එක්ක නෙවෙයි මචන් නිදහස ලබනකොට ශ්‍රී ලංකාවත් එක්ක කරට කර හිටපු ආසියාතික රටවල් එක්ක සංසදනය කරන්න..එතකොට තේරෙනවා අපිට මොකද වුනෙ කියලා.. 76 නොකරම නෙවෙයි මීට වඩා සෑහෙන්න කරන්න තිබුනා කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි 🙃.
අවුරුදු 76ක් කරේ නැහැ කියල නෙමයි නෙ කියන්නේ මේ රටේ තියන සම්පත් අනුව මෙහෙම තියෙන්න ඕන රටක් නෙමයි මීට වඩා ගොඩක් දියුණු වෙන්න ඕන මොකද රටේ ඉන්නෙත් දෙකෝට් ගානයි වැඩිපුරම උගත් බුද්දිමත් මිනිස්සු හිටිය රටක් අද ඒ මිනිස්සු පිටරටවලට ශ්‍රමය විකුනනව එහෙම බැලුවහම අවුරුදු 76ක් කොරපු දෙයක් නැහැ තමයි මොන තරම් දේවල් මිනිස්සු මෙරටට ආයෝජකයෝ විතරක් ගේන්න හැදුවද හැම එකාම කරේ හොරා කාපු එකයි විකුණන් කාපු එකයි
Yes really greater development could have achieved if rulers were positive patriotic &. scientific.Insted they were traditional &passive like snake goard.
ගිරව වගේ කියවන්න ගිහින් ගොංකම පෙන්වන්න එපා.පොඩ්ඩක් රටෙන් පිට ඇවිදල බලන්න. මීට වසර 72 කට කලින් ලංකාවෙ හිටි ජනගහනය කීයද කියා හොයල බලන්න. රටේ පහසු කම් හොයල බලන්න. කපටි දෙශපලකයන් කියන ගොං කතා වලට ඇන් දෙන්නෙ නැතුව.
❤
Monawada apita tiyena sampath
@@yanara9635 අම්මපා උඹ ලංකාවේද බන් මුකුත් ඕන නැහැ ගොවිතැන විතරක් හරියට කරනම් ඇති යාපනේ මොනවද නැත්තේ ඇපල් මිදී එළවලු ඔය ටික රට යැවුවනම් මදිද තාක්ෂනය ඇමරිකාවේ නාස එකේ වැඩිපුරම ඉන්නේ අපේ රටේ විදයක්නයෝ ඒක දන්නවද ඔය 30කට වඩා නාස එකේ ඉන්නවා බොල කොහේද බන් ලංකාවේද ඉපදුනේ
අවුරුදු 76 කරපු ලබ්භක් හින්දා නෙවෙයි ලංකාව මේ තත්ත්වයෙන් තියෙන්නේ. ලංකාව ශතවර්ෂ ගානකට කලින් ජනාවාස වුණේ. නිදහස ලැබෙද්දිත් රජවරු කෘෂිකර්මාන්ත වගේ අංශ වලින් ලංකාව සෑහෙන්න දියුණු කරලා තිබ්බේ. ලංකාවේ එදා ඉදන්ම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණ ඒකයි අද මේ තත්ත්වෙන්වත් තියෙන්නේ. නැතුව දේශපාලයෝ කරපු ලබ්බක් හින්දනම් නෙමේ. මම ඉන්නෙත් අප්‍රිකාවේ. දැනුයි මේ රටවල්වල වැව් කෘෂිකර්මාන්ත හදන්න පටන් ගන්නේ.
තායිලන්තය vs ශ්‍රී ලංකාව👉 ruclips.net/video/DG42lVdDJUg/видео.htmlsi=NrhnoLQhDjuErXqq
ලන්කාවෙ දිවුනුවට ඇති බාදාව කිසිම දේශපාලන පක්ශයක හේතුවක් නෙවෙයි. ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ නිකන් කන්න බලන් ඉන්න මතේක සහ . කාලයට අනුරූපව ඔවුන් හිට ගන්නෙ වැරදි දේශපාලන මතයක් සමග ...උදා 2024 😂😂😂😂😂
අහ් එහෙමද අනේ නිකන් පලයන් බං යන්න.NPP කියල නෑ කවදාවත් නිකන් දෙනව කියල උබ ඉය කඩේ යන මෙච්චරකල් කරපු උන් තමයි ඉර දෙන්නම් හද දෙන්නම් කියක නිකන් කන්න පුරුදු කලේ..නිකන් මෝඩ කතා කියන්නෙප බූරුව
මීටකලින් කොරල තියෙන්වනෙ ඒකනෙ තාමත් උන් හොරාකාපුවගෙ නයගෙවන්නෙ උබල වගේ උන්ට ලැජ්ජ නෑ ලෝකයක් හරියට දැක්ක එකෙක් නෙමෙයි උබ බූරුවා
🇱🇰වට මෙහෙම වෙන්න අව්රුදු 30 යුද්දේ ගොඩක් බලපෑවා
Yudde jawaramak karagenane hitiye pawathmata
Bandaranayaka, J.R
අපෙ ලංකාවටත් හොදට කරන්න තිබ්බා කරැමෙට මයිනොයි, කපුටොයි,නාකි බල්ලො ටිකකුයි තමයි රට පාලනය කලෙ😢
දැන් ඉන්න එකා ඔක්කොම කාලා ඉවරම කරයි වගේ නය ගන්න හැටියට. ඔන්න බලන්න තව අවුරුදු 2කකින් ලංකාව මානව සංවර්ධන දර්ශකයෙන් 100 න් පහලට වැටෙන්නේ නැද්ද කියලා
@@tecklaalwis3933 අනේ යකො උබ වගෙ රටට කෙලවෙනකන් බලන් ඉන්න පකෙක් .යකො තව අවුරැදු දෙකකින් රට හොද තත්ත්වයට එනවා.රනිලා,මයිනා කරපුවො හොදද එතකොට
@@tecklaalwis3933 අනේ උබ වගෙ ගොන් හුත්තෙක්
ඉතින් ඔයා වැටෙනකම්ද බලන් ඉන්නෙ 😂
@@tecklaalwis3933 ඔයා නම් ගොන් හරකෙක් හොදේ😂
ලංකාව හොඳයි අවුල තියෙන්නෙ රට පාලනය කරපු පාලකයන් හොරකම් කරපු එකයී ප්‍රශ්නෙ,,, නැත්තම් ලංකාව ලෝකේ හොඳම රටක්
අපි දේස පාලු වන්ටම බැනල වැඩක් නැ අපේ මිනිස්සු ඉන්නේ කම්මැලි කමේ ලොකු හීනෙක එ හීනෙන් ඇහැරුන දවසට රට හරි යයි
උංගෙත් අපේ තියන ප්‍රශ්නෙම තියනවා රටෙි සමිපත් වල සල්ලි පාලකයෝ අතට පමණයි බෙදෙන්නේ😢
ඇත්ත කතාව 👌😊♥️
මේ පිස්ස ලෝකෙ තියන ජරාම රටවල් එක්ක අපිව කම්පෙයා කරනව😂
සිරාම බන් 😂😂😂
ඒක හොඳයි මොකද සමහර මිනිස්සු හිතනවා ලෝකෙ තියන ජරාම රට ලංකාව කියලා 😂
ලංකාවට පස්සෙන් ඉදල ලංකාව පාස් කරල ගිය රටවල් ගැන පොඩ්ඩක් කියන්නකෝ ගෝත්‍රික රටවල් ගැන කියන්නැතුව.
පෙන්ගුයින් චිත්‍රපටිය හින්දා ඕක ගැන දැනගත්තේ😁❤
වසර මිලියන 400 ඉදන් ලංකාව මැඩගස්කරය ඒකට හිටියෙ.
කො මුලාශ සාක්සි කෝ😂
@@KavindaMadusanka-t5t ලංකාවෙ ඉන්න උණහපුලුවන්...තමා....
කොහෙවත් එහෙම.නෑ ලංකාව හැදුනේ ගිනිකන්දක් නිසා.Pangia evolution බලන්න.
මරු සැසඳීම 😂
ඔයා ඉතිහාසය හරියට දන්නැ ලංකාව 1940/50/60 වගේ වසරවල තිබුණු සමෘධිමත් ආර්ථිකය බලන්න ඒ කාලෙ අපි ණය නෑ srilankan Rs 1 ගන්න USD 2 ක් දෙන්න ඕනි 1948 නිදහස් ලංකාව ණය නැති රටන් අවු 76 ක් 2024 වෙනකන් හරියට කරපු නිසා තමයි මෙහෙම වුනේ
හොඳ වීඩියෝ එකක්
❤❤
ලංකාව මැඩගස්කරේට සංසදනය කරන්නෙ නැතුව , ඇයි වෙන රටකට සංසදනය කරන්න බැරි . වසර 76 ට කලින් , සිංගප්පූරුව , සයිප්‍රසය , වැනි රටවල් ලංකාවට වඩා ගොඩක් දුප්පත්ව හිටපු රටවල් . දැන් ඒ රටවලුයි අපේ රටයි බලන්න . තව ඕන තරම් උදාහරණ තියෙනවා . ලංකාවේ ජනගහනය කොච්චර ඉන්නවද වෙන රටවල . විදේශ විනිමය කොච්චර ලැබෙනවද ලංකාවට . ඕන තරම් තියෙනවා ලියනවානම්.
මුකුත් නොකර මෙහෙමනම් මොනවහරි කරානම් කොහොම ඉන්න පුලුවන් රටක්ද.
එහෙම ලොකු ස්ථානයක ලංකාව නෑ නේ ඉතින් 😂 සුද්දා යනකොට ඩොලර් එකක් රු7යි දැන් වසර 76ට පස්සේ 300 ක් වෙනවා 😂😂
ඩොලර් එකේ වටිනාකම අනුව ආර්ථීකය මනින්න බෑ, දකුණු කොරියාවෙ, ඉන්දුනීසියාවෙ, වියට්නාමයෙ ඩොලර් එකේ අගය බලන්න...
නොදන්නා කම ප්‍රදර්ශ්නය කරන්න එපා බන්.. ගොනෙක් නම් ඒ විදිහට ඉදපන්.. උම්බෑ ගන්නේ නැතුව.. හරකා..
මන් ඉන්නෙ කොරියාවෙ. කොරියන් වොන් සමග ඩොලරය ගනනය කරල කියපන්. මුදල් අගය මත සේරම මනිනව කියලඔප්පු කොලොත් උබට දෙනව ලක්ශ 10 ක් 😂😂😂😂😂හැබැයි මට සුවර් තව මාස 6 ක් යන්න කලින් මැඩගස්කරය පහු කරනව අපි 😂😂😂😂😂😢
@@gihan.u2001Korea won ekaka watinakama LKR walata wada adui. Eth e rate minissunge Sallery eka sapekshawa godak wadi
ජනගහනය අනුව හැම දේම වෙනස් වෙනවා
Good job ❤
ලංකාවේ දියුණු වට ඇත්තටම හේනෙ උනෙ දෙමලු ඈති කරපු යුද්ධය නිසා එමගින් ශ්‍රිලංකාවට අහිමි උ මුදල් ප්‍රමාණය dollar 280 B පමණ වේනවා.
බාප්පද ගණන් හැදුවේ 😂😂 දෙමළ මිනිස්සු කරපු දෙයක් නෑ උබලා වගේ වගේම දෙමළ ජාති වැධියෝ තමා යුද්දේ අති කරේ 😂යුද්දේ තිබබා කලෙත් රුපියල් 80ට petrol ගැහුවා. යුද්දේ ඉවර වෙලා අවුරුදු 15කට පස්සේ යුද්දේ නිසා 300 තෙල් ගහනවා මරු ලොජික් 😂😂
@@Jack-ex4ui ඒ කාලෙ රු 80 වටිනාකම දැන් රු 300ට සමානයි, ලෝකෙ ඕනම රටක උද්ධමනයත් එක්ක වෙන දෙයක් ඕක,
ඒ කාලෙ රු 80 වටිනාකම දැන් රු 300ට සමානයි, ලෝකෙ ඕනම රටක උද්ධමනයත් එක්ක වෙන දෙයක් ඕක, @@Jack-ex4ui
@@Jack-ex4ui You are a double fool.
@Jack-ex4ui ඉස්කොලේ ගියේ නැති අසරන.ලමයෙක්
සිරිමහා මැතිනිය හින්දතමයි
අපේ ගෙදර කුස්සිය ගැන වෙනත් රටවල් එක්ක සසඳන එකා ගොනෙක්
British virgin islands gana video ekak genna
Eka pudgala adayamata gaththa nayath balapanawa. Lanka arthikaye sewa anshaya itha ihalai. Nidahas adhyapanaya ha nidahas saukya nisa lankawe manawa sanwardhana darshaka ihala yanawa. Eth warthamana thathwaya honda na. Adayam bedeeyame wishamathawaya itha ihalai. Nayabara itha ihalai. Lokaya Lokuma madhyama panthi prathishathaya lankawe. Ewunata madhyama panthiya nirmanaya wenne naya matha. Widesha shramikayan ha angalum ha tourism nisa widesha mudal ratata labenawa. Eth 2028 naya gewanna gannakota mewa madiwenawa. Lankawe prashna thiyenne yata under the surface
👍👍👍👍👌
ape rata kaala horakam karala winasha kale Rajapaksha family eka.
Oya kade giyata kamk na 76k mukuth kare na kiyla kiynna 76ta dushanayen thorawa karanm oya uba kiyna thanata wada godak ihlata enna tiuna 76k mukuth kare na kiyla kiyaddima kiypnko dushnya kare nathhnm api me darshka wala innawatath wada hoda wenna tibba kiyla kade yannathnm emai habai uba kiynne 76k mukuth kare na kiyna eka withrai playan pako yanna
මේකනේ වැඩේ ශ්‍රි ලංකාව කෑවේදෙස්පලුවෝනේ.
මෙන්න jefpo mekata gonkatha කියනවා
අපේ රට මැඩකස්කරය (අප්‍රිකානු )එක්ක සංසන්දනය කරන්නෙ නැතිව ආසියාතික රටවල් එක්ක සංසන්දනය කරන්න. සිංගප්පූරුව තායිලන්තය බංගලාදේශය වගේ රටවල් නිදහස ලබා ගන්නෙ සම කාලීනව ලංකාව දියුණු උන ප්‍රමාණය පිලිබදව ඔබට සතුටු විය හැකි උවද සමස්ත ශ්‍රී ලාංකිකයින් ඒ දියුණුවේ ප්‍රමාණය පිලිබදව සතුටු නොවේ.
හෙට දෙනවා.. තායිලන්තය
බංග්ලාදේශය කොහෙද බන් දියුණු 😂😂
එහෙම සන්සන්දනය කලත් පහු ගිය කාර්තුව වෙනකල් හැම දේකීන්ම ලන්කාව 1st ප්ලේස්..ආර්තිකය හැරුනම හොදෙ
@@IAMlankaතායිලන්තය හිටියෙ ලංකාවට සමාන කරන්න පුළුවන් මට්ටමක. ඒත් දැං ඒ රට ලංකාවට වැඩිය ඉදිරියට ගිහිං.
තායිලන්තේ කාගෙන්ද නිදහස ගත්තේ කියන්න බලන්න? 😂බන්ගලාදේශෙට වඩා නම් ලංකාව ගොඩක් උඩින් ඉන්නවා.අනික Singapore කියන්නේ micro state එකක්. Lee kuan yew ම කියලා තියේ Singapore port එක ගොඩක් දියුණු වුනේ ලංකාවේ වරාය වර්ජන කරපු නිසා කියලා ( jvp මෙහෙයවන ලද)
Sesadema harima agei ube 😂😂😂😂😂
ඇයි බන් නිතරම වසර 76 කියවන්නෙ....
77.න්..පස්සෙ..ලංකාව.පාලනයකලේ..සේරම.හොරැ
උන්ගේ දේශපාලුවනුත් සැපවිදිනවා ඇති
Muuu Unp Hri pohottuwe Hri puca hodana ekek d Khd 😂
අපේ රට ණය කරලා හොරාකාපුවා ගැනත් කියපං ම්චං.
සජිත්ට සිංහල අය වැඩිය ජන්දය දෙන්නේ නැති නිසා ඔන්න සජිත් කරනවා නම් වැඩක් සිංහල උන් ඉන්න ගම්මානවල හිස් ඉඩම් සහ අනෙකුත් රජයේ ඉඩම් වලට මැඩගස්කරයේ ජනතාව ගෙනත් පදිංචි කරලා ඔවුන්ට පහසුකම් සලසන්න අනිවාර්යයෙන්ම අවුරුදු කිහිපයක් යනකොට ඔබ හෝ ඔබගේ අනුගාමිකයෙක් තමා සදහටම ජනාධිපති.❤❤❤
තොට පිස්සුද තමිබියෝ මදිවට දැං අප්රකන් උංවත් මෙිකෙ දාගන්න
@@KavindaMadusanka-t5t මුස්ලිම් අය අපේ සජිත් මහත්තයා එක්ක ඉන්නවා ඔහු ජාතිවාදී නොවන බැවින් ඒ නිසා ඒක අපිට ප්‍රශ්නයක් නෑ
@@CharukaDilshan-zu4cg පකෝ ලොකෙටම සිහංල කියලා ජාතියක් ඉන්නේ ලංකාවෙි විතරයි අරාබිතමිබියො ඉන්න රටවල් ඔන තරං තියනවා..තෝ කියන්නේ අරාබි තමිබි මදිවද මුංවත් මෙහෙ දාගනිනද තමිබියෝ දැන්ටම පැටිවි ගහලා අපේ නගර අල්ලගෙන
@@CharukaDilshan-zu4cgතොපිව මේ රටින් එලවලා දාන්න ඕන හැත්තක් 😂
මූ සුවර් ගිය වතාවෙ 69 ලක්ශෙ දීලා කෙලවෙගෙන දෙවන වතාවට කෙලව ගන්න ජෙබයියන්ට දීපු එකෙක්...100000000% සුවර් මට ඒක....... හැබැයි මෙතන සජිය හොදයි කිවුව නෙවෙයි හොදෙ 😂
අනික උඹ රනිලගේ ගොට්ටෙක් බව කව්රුත් දන්නවා
බය වෙන්න එපා තව මාස 6 ක් යන්න කලින් මැඩගස්කරය අපි යාවි පහුකරන් 😂😂😂
ඇයි බන් තොපි වගේ කාලකන්නි මේ රටේ හැදුනේ. 😢
ගොඩක් අය අවු 76 කිසිම දෙයක් කළේ නෑ කියන්නේ 1950-60 ගණන් වල ඒ කාළේ හැටියට ආර්ථිකමය වශයෙන් ස්ථාවර ලෝකෙම තැනක් තිබ්බ රටක්. ආසියාවේ ජපානයට පස්සේ දෙවැනියට වැඩිම ඒක පුද්ගල ආදායමත් තිබ්බ රටනේ. දැන් තත්ත්වෙ කතා කරලා වැඩක් නෑනේ🥲
ජපන් කතාව බොරුවක්. 1060 දී ආසියාවේ ඉහළම ඒකපුද්ගල ආදායම තිබුනේ ජපානයට නෙවෙයි. මැදපෙරදිග රටවල. 1960 ජපන් ඒකපුද්ගල ආදායම ඩොලර් 470 ක් වෙද්දී කුවේට් රටේ 4978 ක් උනා. බහරේන් කටාර් සවුදි එමිරේට් හැම රටේම ජපානයට වඩා ගොඩක් වැඩියි.
ඒ රටවල් මුල්‍ය ස්තාවරයක් තිබුනට තවමත් මේ රටවල් වල Passport rank pahala තියන්නෙ.මෙ රටවල මානවහිමිකම ගැන පැහැදීමක්නෑ. නමුත් 60 ගනන්වල ආසියාවෙ 2 වන ආර්තිකල ලංකාවට තිබුනා
muge bay gathiya eliyata penna hoda avasthavak meka
@@lahirusaminda8525මේක හරි 1950 උඩ වෙන්න ඕනේ
ආසියාවේ දෙවන ඒක පුද්ගල ආදායම කතාව පට්ටපල් බොරුවක් බ්‍රෝ. හොයලා බලලා කතා කරන්න. එදා අපිට වඩා දුප්පත් රටවල් දැන් පෝසත් වෙලා ඉන්න එක හරි. ඒත් ඒ කාලෙත් අපි ආසියාවේ දුප්පත්ම රටවල් වලින් එකක්.
77න් පස්සෙ තමා ලංකාවට මෙමෙ වුනේ රු 7ට තිබුන ඩොලරය එකරැයෙන් රු14ක් වෙනව ඉන් පසු විවෘත්ත ආර්තියත් එක්ක තමා ලංකාවෙ හැම දේම සොදාපාලුවට යන්නෙ. ඒ දේවල් video 1 comment 1 කියන්නබැ නොදන්න අලුත් පරම් පරාව 76ක් කියනව නමුත් ලංකවට මෙ දෙ වුනේ 77න් පස්සෙ.. දන්නපිරිසක් තවමත් ඉන්නව.
මන් ඉන්නෙ කොරියාවෙ. කොරියන් වොන් සමග ඩොලරය ගනනය කරල කියපන්. මුදල් අගය මත සේරම මනිනව කියලඔප්පු කොලොත් උබට දෙනව ලක්ශ 10 ක් 😂😂😂😂😂හැබැයි මට සුවර් තව මාස 6 ක් යන්න කලින් මැඩගස්කරය පහු කරනව අපි 😂😂😂😂😂
SHATHIKE ATHTHE J R JAYEWARDENA THAMAIY RATE VINASE KEREE
1977 පස්සේ තමයි ශ්‍රීලංකාව පස්සට යන්න පටන් ගත්තේ, 1948 සිට 1977 වෙනකම් ලංකාවේ ඉස්පිරිතාල ඉස්කෝල සහ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හැදුන, නමුත් එතනින් පස්සේ හැමදේම වෙනස් වුණා.
සම්පූර්ණයෙන්ම එකගයි. ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයින් කවදාවත් හොරකම් කලේ නෑ. ඔවුන් සමග සිටි මැති ඇමැතිවරුත් දකෂයි. උදා එම් ඩී බන්ඩා, යූ බී වන්නිනායක, ඇන් ඇම් පෙරේරා, ටී බී ඉලංගරත්න
අපේ සෞඛ්‍යය හොඳයි තමයි . හැබැයි එහෙම කියලා රට කාබාසීනියා කරපු දේශපාලුවන්ව සාධාරණීකරණයක් කරන්න බැහැ.
ලංකාවේ පිහිටීම අනුව ,,හොරාකෑම දූෂණය නැතිනම් මොකුත් නොකර හිටියත් මීට වඩා දියුනුයි
මැඩගස්කරය එක්ක නෙවෙයි මචන් නිදහස ලබනකොට ශ්‍රී ලංකාවත් එක්ක කරට කර හිටපු ආසියාතික රටවල් එක්ක සංසදනය කරන්න..එතකොට තේරෙනවා අපිට මොකද වුනෙ කියලා.. 76 නොකරම නෙවෙයි මීට වඩා සෑහෙන්න කරන්න තිබුනා කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි 🙃.
අවුරුදු 76ක් කරේ නැහැ කියල නෙමයි නෙ කියන්නේ මේ රටේ තියන සම්පත් අනුව මෙහෙම තියෙන්න ඕන රටක් නෙමයි මීට වඩා ගොඩක් දියුණු වෙන්න ඕන මොකද රටේ ඉන්නෙත් දෙකෝට් ගානයි වැඩිපුරම උගත් බුද්දිමත් මිනිස්සු හිටිය රටක් අද ඒ මිනිස්සු පිටරටවලට ශ්‍රමය විකුනනව එහෙම බැලුවහම අවුරුදු 76ක් කොරපු දෙයක් නැහැ තමයි මොන තරම් දේවල් මිනිස්සු මෙරටට ආයෝජකයෝ විතරක් ගේන්න හැදුවද හැම එකාම කරේ හොරා කාපු එකයි විකුණන් කාපු එකයි
Yes really greater development could have achieved if rulers were positive patriotic &. scientific.Insted they were traditional &passive like snake goard.
ගිරව වගේ කියවන්න ගිහින් ගොංකම පෙන්වන්න එපා.පොඩ්ඩක් රටෙන් පිට ඇවිදල බලන්න. මීට වසර 72 කට කලින් ලංකාවෙ හිටි ජනගහනය කීයද කියා හොයල බලන්න. රටේ පහසු කම් හොයල බලන්න. කපටි දෙශපලකයන් කියන ගොං කතා වලට ඇන් දෙන්නෙ නැතුව.
❤
Monawada apita tiyena sampath
@@yanara9635 අම්මපා උඹ ලංකාවේද බන් මුකුත් ඕන නැහැ ගොවිතැන විතරක් හරියට කරනම් ඇති යාපනේ මොනවද නැත්තේ ඇපල් මිදී එළවලු ඔය ටික රට යැවුවනම් මදිද තාක්ෂනය ඇමරිකාවේ නාස එකේ වැඩිපුරම ඉන්නේ අපේ රටේ විදයක්නයෝ ඒක දන්නවද ඔය 30කට වඩා නාස එකේ ඉන්නවා බොල කොහේද බන් ලංකාවේද ඉපදුනේ
අවුරුදු 76 කරපු ලබ්භක් හින්දා නෙවෙයි ලංකාව මේ තත්ත්වයෙන් තියෙන්නේ. ලංකාව ශතවර්ෂ ගානකට කලින් ජනාවාස වුණේ. නිදහස ලැබෙද්දිත් රජවරු කෘෂිකර්මාන්ත වගේ අංශ වලින් ලංකාව සෑහෙන්න දියුණු කරලා තිබ්බේ. ලංකාවේ එදා ඉදන්ම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණ ඒකයි අද මේ තත්ත්වෙන්වත් තියෙන්නේ. නැතුව දේශපාලයෝ කරපු ලබ්බක් හින්දනම් නෙමේ. මම ඉන්නෙත් අප්‍රිකාවේ. දැනුයි මේ රටවල්වල වැව් කෘෂිකර්මාන්ත හදන්න පටන් ගන්නේ.
තායිලන්තය vs ශ්‍රී ලංකාව
👉 ruclips.net/video/DG42lVdDJUg/видео.htmlsi=NrhnoLQhDjuErXqq
ලන්කාවෙ දිවුනුවට ඇති බාදාව කිසිම දේශපාලන පක්ශයක හේතුවක් නෙවෙයි. ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ නිකන් කන්න බලන් ඉන්න මතේක සහ . කාලයට අනුරූපව ඔවුන් හිට ගන්නෙ වැරදි දේශපාලන මතයක් සමග ...උදා 2024 😂😂😂😂😂
අහ් එහෙමද අනේ නිකන් පලයන් බං යන්න.NPP කියල නෑ කවදාවත් නිකන් දෙනව කියල උබ ඉය කඩේ යන මෙච්චරකල් කරපු උන් තමයි ඉර දෙන්නම් හද දෙන්නම් කියක නිකන් කන්න පුරුදු කලේ..නිකන් මෝඩ කතා කියන්නෙප බූරුව
මීටකලින් කොරල තියෙන්වනෙ ඒකනෙ තාමත් උන් හොරාකාපුවගෙ නයගෙවන්නෙ උබල වගේ උන්ට ලැජ්ජ නෑ ලෝකයක් හරියට දැක්ක එකෙක් නෙමෙයි උබ බූරුවා
🇱🇰වට මෙහෙම වෙන්න අව්රුදු 30 යුද්දේ ගොඩක් බලපෑවා
Yudde jawaramak karagenane hitiye pawathmata
Bandaranayaka, J.R
අපෙ ලංකාවටත් හොදට කරන්න තිබ්බා කරැමෙට මයිනොයි, කපුටොයි,නාකි බල්ලො ටිකකුයි තමයි රට පාලනය කලෙ😢
දැන් ඉන්න එකා ඔක්කොම කාලා ඉවරම කරයි වගේ නය ගන්න හැටියට. ඔන්න බලන්න තව අවුරුදු 2කකින් ලංකාව මානව සංවර්ධන දර්ශකයෙන් 100 න් පහලට වැටෙන්නේ නැද්ද කියලා
@@tecklaalwis3933 අනේ යකො උබ වගෙ රටට කෙලවෙනකන් බලන් ඉන්න පකෙක් .යකො තව අවුරැදු දෙකකින් රට හොද තත්ත්වයට එනවා.රනිලා,මයිනා කරපුවො හොදද එතකොට
@@tecklaalwis3933 අනේ උබ වගෙ ගොන් හුත්තෙක්
ඉතින් ඔයා වැටෙනකම්ද බලන් ඉන්නෙ 😂
@@tecklaalwis3933 ඔයා නම් ගොන් හරකෙක් හොදේ😂
ලංකාව හොඳයි අවුල තියෙන්නෙ රට පාලනය කරපු පාලකයන් හොරකම් කරපු එකයී ප්‍රශ්නෙ,,, නැත්තම් ලංකාව ලෝකේ හොඳම රටක්
අපි දේස පාලු වන්ටම බැනල වැඩක් නැ අපේ මිනිස්සු ඉන්නේ කම්මැලි කමේ ලොකු හීනෙක එ හීනෙන් ඇහැරුන දවසට රට හරි යයි
උංගෙත් අපේ තියන ප්‍රශ්නෙම තියනවා රටෙි සමිපත් වල සල්ලි පාලකයෝ අතට පමණයි බෙදෙන්නේ😢
ඇත්ත කතාව 👌😊♥️
මේ පිස්ස ලෝකෙ තියන ජරාම රටවල් එක්ක අපිව කම්පෙයා කරනව😂
සිරාම බන් 😂😂😂
ඒක හොඳයි මොකද සමහර මිනිස්සු හිතනවා ලෝකෙ තියන ජරාම රට ලංකාව කියලා 😂
ලංකාවට පස්සෙන් ඉදල ලංකාව පාස් කරල ගිය රටවල් ගැන පොඩ්ඩක් කියන්නකෝ ගෝත්‍රික රටවල් ගැන කියන්නැතුව.
පෙන්ගුයින් චිත්‍රපටිය හින්දා ඕක ගැන දැනගත්තේ😁❤
වසර මිලියන 400 ඉදන් ලංකාව මැඩගස්කරය ඒකට හිටියෙ.
කො මුලාශ සාක්සි කෝ😂
@@KavindaMadusanka-t5t ලංකාවෙ ඉන්න උණහපුලුවන්...තමා....
කොහෙවත් එහෙම.නෑ ලංකාව හැදුනේ ගිනිකන්දක් නිසා.
Pangia evolution බලන්න.
මරු සැසඳීම 😂
ඔයා ඉතිහාසය හරියට දන්නැ ලංකාව 1940/50/60 වගේ වසරවල තිබුණු සමෘධිමත් ආර්ථිකය බලන්න ඒ කාලෙ අපි ණය නෑ srilankan Rs 1 ගන්න USD 2 ක් දෙන්න ඕනි 1948 නිදහස් ලංකාව ණය නැති රටන් අවු 76 ක් 2024 වෙනකන් හරියට කරපු නිසා තමයි මෙහෙම වුනේ
හොඳ වීඩියෝ එකක්
❤❤
ලංකාව මැඩගස්කරේට සංසදනය කරන්නෙ නැතුව , ඇයි වෙන රටකට සංසදනය කරන්න බැරි . වසර 76 ට කලින් , සිංගප්පූරුව , සයිප්‍රසය , වැනි රටවල් ලංකාවට වඩා ගොඩක් දුප්පත්ව හිටපු රටවල් . දැන් ඒ රටවලුයි අපේ රටයි බලන්න . තව ඕන තරම් උදාහරණ තියෙනවා . ලංකාවේ ජනගහනය කොච්චර ඉන්නවද වෙන රටවල . විදේශ විනිමය කොච්චර ලැබෙනවද ලංකාවට . ඕන තරම් තියෙනවා ලියනවානම්.
මුකුත් නොකර මෙහෙමනම් මොනවහරි කරානම් කොහොම ඉන්න පුලුවන් රටක්ද.
එහෙම ලොකු ස්ථානයක ලංකාව නෑ නේ ඉතින් 😂 සුද්දා යනකොට ඩොලර් එකක් රු7යි දැන් වසර 76ට පස්සේ 300 ක් වෙනවා 😂😂
ඩොලර් එකේ වටිනාකම අනුව ආර්ථීකය මනින්න බෑ, දකුණු කොරියාවෙ, ඉන්දුනීසියාවෙ, වියට්නාමයෙ ඩොලර් එකේ අගය බලන්න...
නොදන්නා කම ප්‍රදර්ශ්නය කරන්න එපා බන්.. ගොනෙක් නම් ඒ විදිහට ඉදපන්.. උම්බෑ ගන්නේ නැතුව.. හරකා..
මන් ඉන්නෙ කොරියාවෙ. කොරියන් වොන් සමග ඩොලරය ගනනය කරල කියපන්. මුදල් අගය මත සේරම මනිනව කියලඔප්පු කොලොත් උබට දෙනව ලක්ශ 10 ක් 😂😂😂😂😂හැබැයි මට සුවර් තව මාස 6 ක් යන්න කලින් මැඩගස්කරය පහු කරනව අපි 😂😂😂😂😂😢
@@gihan.u2001Korea won ekaka watinakama LKR walata wada adui. Eth e rate minissunge Sallery eka sapekshawa godak wadi
ජනගහනය අනුව හැම දේම වෙනස් වෙනවා
Good job ❤
ලංකාවේ දියුණු වට ඇත්තටම හේනෙ උනෙ දෙමලු ඈති කරපු යුද්ධය නිසා එමගින් ශ්‍රිලංකාවට අහිමි උ මුදල් ප්‍රමාණය dollar 280 B පමණ වේනවා.
බාප්පද ගණන් හැදුවේ 😂😂
දෙමළ මිනිස්සු කරපු දෙයක් නෑ උබලා වගේ වගේම දෙමළ ජාති වැධියෝ තමා යුද්දේ අති කරේ 😂
යුද්දේ තිබබා කලෙත් රුපියල් 80ට petrol ගැහුවා. යුද්දේ ඉවර වෙලා අවුරුදු 15කට පස්සේ යුද්දේ නිසා 300 තෙල් ගහනවා මරු ලොජික් 😂😂
@@Jack-ex4ui ඒ කාලෙ රු 80 වටිනාකම දැන් රු 300ට සමානයි, ලෝකෙ ඕනම රටක උද්ධමනයත් එක්ක වෙන දෙයක් ඕක,
ඒ කාලෙ රු 80 වටිනාකම දැන් රු 300ට සමානයි, ලෝකෙ ඕනම රටක උද්ධමනයත් එක්ක වෙන දෙයක් ඕක, @@Jack-ex4ui
@@Jack-ex4ui You are a double fool.
@Jack-ex4ui ඉස්කොලේ ගියේ නැති අසරන.ලමයෙක්
සිරිමහා මැතිනිය හින්දතමයි
අපේ ගෙදර කුස්සිය ගැන වෙනත් රටවල් එක්ක සසඳන එකා ගොනෙක්
British virgin islands gana video ekak genna
Eka pudgala adayamata gaththa nayath balapanawa. Lanka arthikaye sewa anshaya itha ihalai. Nidahas adhyapanaya ha nidahas saukya nisa lankawe manawa sanwardhana darshaka ihala yanawa. Eth warthamana thathwaya honda na.
Adayam bedeeyame wishamathawaya itha ihalai. Nayabara itha ihalai. Lokaya Lokuma madhyama panthi prathishathaya lankawe. Ewunata madhyama panthiya nirmanaya wenne naya matha.
Widesha shramikayan ha angalum ha tourism nisa widesha mudal ratata labenawa. Eth 2028 naya gewanna gannakota mewa madiwenawa.
Lankawe prashna thiyenne yata under the surface
👍👍👍👍👌
ape rata kaala horakam karala winasha kale Rajapaksha family eka.
Oya kade giyata kamk na 76k mukuth kare na kiyla kiynna 76ta dushanayen thorawa karanm oya uba kiyna thanata wada godak ihlata enna tiuna 76k mukuth kare na kiyla kiyaddima kiypnko dushnya kare nathhnm api me darshka wala innawatath wada hoda wenna tibba kiyla kade yannathnm emai habai uba kiynne 76k mukuth kare na kiyna eka withrai playan pako yanna
මේකනේ වැඩේ ශ්‍රි ලංකාව කෑවේ
දෙස්පලුවෝනේ.
මෙන්න jefpo mekata gonkatha කියනවා
අපේ රට මැඩකස්කරය (අප්‍රිකානු )එක්ක සංසන්දනය කරන්නෙ නැතිව ආසියාතික රටවල් එක්ක සංසන්දනය කරන්න. සිංගප්පූරුව තායිලන්තය බංගලාදේශය වගේ රටවල් නිදහස ලබා ගන්නෙ සම කාලීනව ලංකාව දියුණු උන ප්‍රමාණය පිලිබදව ඔබට සතුටු විය හැකි උවද සමස්ත ශ්‍රී ලාංකිකයින් ඒ දියුණුවේ ප්‍රමාණය පිලිබදව සතුටු නොවේ.
හෙට දෙනවා.. තායිලන්තය
බංග්ලාදේශය කොහෙද බන් දියුණු 😂😂
එහෙම සන්සන්දනය කලත් පහු ගිය කාර්තුව වෙනකල් හැම දේකීන්ම ලන්කාව 1st ප්ලේස්..ආර්තිකය හැරුනම හොදෙ
@@IAMlankaතායිලන්තය හිටියෙ ලංකාවට සමාන කරන්න පුළුවන් මට්ටමක. ඒත් දැං ඒ රට ලංකාවට වැඩිය ඉදිරියට ගිහිං.
තායිලන්තේ කාගෙන්ද නිදහස ගත්තේ කියන්න බලන්න? 😂
බන්ගලාදේශෙට වඩා නම් ලංකාව ගොඩක් උඩින් ඉන්නවා.
අනික Singapore කියන්නේ micro state එකක්. Lee kuan yew ම කියලා තියේ Singapore port එක ගොඩක් දියුණු වුනේ ලංකාවේ වරාය වර්ජන කරපු නිසා කියලා ( jvp මෙහෙයවන ලද)