Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ අහින්සක ජනතාවට නුදුරු අනාගතක සුන්දර නිරෝගි ජිවිතයක් උදාවේවා..🙏🙏
අනේ බොහොම ස්තුතියි. ඔබගේ වටිනා කාලය වැය කරා අපිට මේ වගේ තොරතුරු දැනගැනීමට සැලැස්වීම.
අයියා මන් ඔයා ගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා මම කැමතිම දේ තමයි මොකක් හරි රටක දෙයක් ගැන කතා කරද්දී එක තෙරුම් ගන්න පුලුවන් වීදියට තව රටවල් දෙක තුනකම එ දෙවල් ගැන කතා කරන එක උද්‍ර:- එක පුද්ගල අදයම කියලා තව රටවල් කිපයකම එක පුද්ගල අදයම කියන එක මනව සංවර්ධනය ගැන කතා කරත් තව රටවල් ගොඩක මනව සංවර්ධනය ගැන කතා කරන එක වගේ තව වැඩිය කතා වෙන්නෙ නැති පොඩී රටවල් ගැන කතා කරන එක ගැන සමහර රටවල් තියනවා කියලා දැනගත්තෙත් ඔයා ගෙන් පුලුවන් නම් දවසකට එක වීඩියෝ එක ගනෙවත් දන්න හැමදාම බලනවා 💝
👍👍👍👍
1
😮😅😮😅1😢😅😢2😮121121😅😮1😮1
11
😢11
වඩාත් හොද දැනුමක් එා අවබෝධයක් දුන්නා .ගොඩාක් ස්තුතියි .❤❤🙏🙏🌹🌹🌹
මම බුරුන්දි රටේ අවුරුදු 5 ක් වැඩ කරනවා. අපි බුජුම්බුරා අගනගරයට විදුලිය සපයනවා. ඉතාමත් දුප්පත් රටක්. සොබා සුන්දරත්වය අතින් ඉතා ඉහලයි. රටේ මිනිස්සු ඉතා සාමකාමී. ඔබතුමා කිව්වා වගේ දිලිදු කම නම් ඉතා ඉහලයි. මිනිස්සු හරි කම්මැලියි. ලංකාවෙන් එද්දි ඔක්කොම බේත් අරන් එන්න ඕනේ. ලෙඩක් හැදුනොත් බෙහෙත් හොයාගන්න අමරුයි.
baya nedda leda walata maleria wage
ඔහේ ආරක්ෂාව පිලිබද ප්‍රශ්නයක් නැද්ද මැරයෝ එහෙම ඉන්නවද
Duppathkamanathikerimata...lokaya..ssewhaylanaykayak...behiveyaurtui...ratakpirehimata...darmekanayakya..naytivemai❤😂🎉😢😮😅😊
@@oshadaalahakoon4471 මම ඉන්නේ අග නගරයේ. මෙහෙ නම් මැරයො පේන්න නැහැ. පාරෙ යන්න එන්න පුළුවන් දවල් වෙලාවට. රෑ ගමන් නම් යන්න බෑ.
ape awn loka hama ratakama akak hari innawa 👍
දූශිත දේශපාලනය සමඟම කටයුතු කරන ජනතාවක් ඉන්න රටක්.අපටත් හොද පාඩමක්.
අපෙ රට ඊට වඩා ටිකක් හොඳ ය් ,දුසිත දේසපාලුවෝ අ¿ති.
👍👍👍මෙහෙම ගියොත් අපිටත් ඔය කනගාටුදායක තත්වයම තමයි
100 yes mafia
මිත්‍රයා!බුරුන්ඩි රාජ්‍ය ගැන මම හොදින් දැන ගත්තා .ස්තුතියි ඔබට !(රටේ දේශපාලන පසුබිමත් සදහන් කරන්න)
අපේ රටේ කාලකන්නි පාලකයෝ තවදුරත් මේක පාලනය කොලොත් අපේ රට එක වෙලා බුරුන්දි දෙක වෙයි,ඒ හින්දා මුන් එලවලාම දාමු
ඇත්තමයි 😢
Eka aththa
කරුණාකර ජාතික සහ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන මත රඳා සිටින්න
👍
සහතික ඇත්ත,,,
මම නම් හිතුවේ හොරා කාලා හුරා කාලා ලෝකේ දුප්පත්ම රාජ්‍ය බවට පත්වෙලා තියෙන්නේ ලංකාව කියලා
😂😂😂😂😂😂😂 අනේ මන්දා
G හොරා කෑවා කිව්වාට අේ රට කොච්චර පොහොසත් ද කියලා පෙනවා නේද මේ රට එක්ක බලද්දී
පිස්සුද යකො අඩුම ආසියාවෙවය් හිගනම රටවල් වල මුල් 10 වට් නෑ 😂
Hora Kala nemei kryo kuhakayo aragala karala vinasa karapu ratak kiyala kypn
ලමා අයිතිවාසිකම්, කන්තා අයිතිවාසිකම් මානව හිමිකම් ගැන කථා කරන ජාත්‍යන්තර සංවිධාන කෝ😊
උපන් බිමට සහ උපන් බිමේ බාල තරුණ ,මහලු සියඵදෙනා ඇතුලු සතා සිවිපාවුන්ටද කිසිම දුකක්, කරදරයක් සිදු නොවේවා..හැමෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා..සැමට තෙරුවන් සරණයි සියඵ දෙවි පිහිටයි 🙏🙏🙏🩷🩷
Aith kiyopan liayapu eka
ඒක නේන්නම් කරදර සිදුවේවා කියන්නෙ ඇයි
@@MR-wn5yi අනේ 😭😭😭 සමාවෙන්න..මම ඒක නිවරදි කරන්නමි ..
රටක් ගැන විස්තර ටිකක් දැනගත්තා. ඔබට ස්තුති 🌹
ඒ අතින් අපේ රටවල් සුරපුරයක් මේ දේශපාලුවෝ කෑවේ නැත්නම් අද අපි කොතැනද ළමයිට උනත් ඒ රටවල් ගත්තම මෙහෙ කොච්චර හොඳද 💛💜️❤️💙❤💚🧡💕🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරිම වැදගත් වීඩියෝවක්.අපේ ශ්‍රී ලංකාවේ ජේආර්ගේ ඉදලා අද වෙනකල් අපේ රට වැටිලා තියන තැනයි.එහෙම වෙන්න හේතුවයි.ඒවාට වග කියන්න ඕනා කවුද.කියලා හොයලා දාන්න.අහිංසක ජනතාව බුරුන්ඩි රාජ්‍යයේ මිනිස්සු වගේම තමයි නේද?දැම්මෙ නැතත් ?ඔව්ද/නැද්ද කියලා දානකල් බලාගෙන ඉන්නවා.
ඇත්ත මේක අපේ අවාසනාව
ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුයි.....
බුරුන්ඩි රට වගේ නොවේ අප රට ලංකාව. සියලු දෙයින්ම සම්පූර්ණ ඉතාමත් වාසනාවන්ත රටක්. කාලම කාලකණ්නි දේශපාලුවන් විසින් අප රට විනාශ කලා. නිවැරැදි දේශපාලනයක් තිබුනානම් අප රට සින්ගප්පූරුව , ද.කොරියාවටත් වඩා දියුණු රටක්.
ලංකාවට නම් මෙහෙම වෙන්න දෙන්න එපා,අපි හැමෝම මහන්සියෙන් වැඩ කරමු❤
හරිම පැහැදිලි බොහොම සිතුතියි නොදන්න දේවල් දැනුවත් කරාට බුදු සරණයි මල්ලි❤❤
Thanks for all sharing🙏
ස්තූතියි හුගක් වටිනා තොරතුරු ටිකක්!.....
එඅතින් අපි පින් වන්තයි වාසනාවන්තය් මේරට අපිම හදමු ❤️❤️❤️❤️
මේ මිනිස්සුන්ට රටේ තියෙන සම්පත් වල වටිනාකම වටහලා දුන්නොත් මේ තත්ත්වය වෙනස් කලහැකියි..සොබා සම්පත් වලින් අනූන රටක්...පාලකයෝ ඒවා කරන්නේ කරන්නෙ නැත්තේ මිනිස්සු මෝඩ වෙච්ච තරමට උන්ට බලය ගන්න ලේසි නිසා...පව් ඒ මිනිස්සු
ජනගහනය බොහොම ඉහලයි නේ දුප්පත් උනත් අපේ අය දැන් දරුවන් පහක් ඉන්නේ කලාතුරකිනි වගේ නේද් මේ රට කවදා හරි පොහොසත් වෙයි නේ ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි
😂😂එහෙම බබ්බු හැදුනට රටක් දියුනු වෙන්නෙ නෑ.අනිත් දර්ශක ගැන සැලකිලිමත් වෙන්න.ලමා මරන අනුපාතය? උපදින.ලමුන්ගෙ සාක්ශරතාවය?
අපේ රටත් තව ටිකක් කල් මුන්ටම දුන්නොත් ඔයටික තමයි
Thanks for your information
මේ වර්තමාන පාලකයෝ තවත් අපේ රටේ හිට්යොත් බුරුන්දි පරදවන එක sure bro.
Superb, good explanation.
I thought worst politicians are in our contry.
Bohoma isthuthi oba thumanta budusaranai puthe
මේවගේ තොරතුර ලබාදීම පිලිබද බොහොම ස්තුතියි.
අපෙ.රටටෙ.වගෙ.පලකයෙඇත.බුරැන්යි.අපි.වෙනසක්නැ
ඒ දරුවො දකින කොට පුදුම වේදනාවක්..ඇති වෙන්නෙ හරිම දුකයි.ඔයාලට ජෙසුගෙ පිහිට ආරක්සාව .....😭😭😭😭😭❤❤❤❤❤
අතහෙල්ලුවොත් කටහොල්ලන්න පුලුවන් ...අපේ පැරනි මුතුන් මිත්තෝ අපිව හැදුවේ එහෙමයි..කම්මැලිනම් රට තියා තමන්ටවත් ගොඩඒමක් නෑ...😢😢😢
Ape රට me හොරු රැළ තවත් හිටිය num oka තම වෙනවා ... mungen මුදවා gamu...
මෙි සැරෙවත් මෙිඅවු 75 රටකන නාකි හොරැ ටික එලෙවිවෙ නැත්තන් ලංකාවට වෙනෙත් ඔය ටික
මෙ,රටවල්,,වලට,,හැම,රටක්ම,,එකතුවෙලා,,උපකාර,කරන්න,,,ඕනා
බොහොම ස්තූතියි.නොදන්න තැන් සහ දේවල් අපට පෙන්නනවාට.❤❤❤
දැන් අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒකම තමයි දුෂිත පාලනයක් තියෙනතාක් කල්
ගෙඩක්.වැදගත්.වැඩ.සටහන.ගෙඩක්.ඉස්තුයි👍👍👍🙏🙏🙏
Thanks malli වැදගත්..
බුදු සරණයි dynuwath කරාට
පෙර කළ පව් කර්ම වල විපාක තමයි මේ ජීවිත.
Thanks very much brother . Better I'm fromation.send us more and mor impromation.jesus God bless you and burundi people ❤❤❤❤.
අපේ රට තවමත් බේරගන්න පුලුවන් ..හොද පාලකයෝ තෝරා ගන්ඩ ඕනෑ ....මේ පාර ඒක තෝරා ගන්ඩ ...රට කාපු උන් ලැජ්ජාව නැතුව ආය ඇවිත් ඉල්ලනවා..උන් රජවරු කියල කියන්නෙ
එකමුතුවක් නැතිකම තම තමන්ගේ රටවල් විතරක් දියුණු කරගන්න හදන හැම තැනපතියෙක්ම ආත්මත්තකාමී දියුණු වෙන්න උදව් කරන්න බැරි මට නම් හරිම දුකක් දැනුනේ
Mama godak aasai pitRatawal wistara danaganna me rata hodai udaw karanna one eyalTA goda enna obata thanks apWa danuwat karata🌹🌹🍁🌷
ලංකාවේ වගේ දූෂිත රටක්
Obata pissu
ලිබියාව ගැන වීඩියෝවක් කරන්නකෝ
මෙහෙම ගියොත් අපිටත් ඔය ටික තමයි ii
පව් අසරණ මිනිස්සු ,,,
අසල්වැසි රුවන්ඩාව වගේ හොද නායකයෙක් පත් උනොත්...
මම දැන් ඉන්නේ ඔයා කිව්ව ටැංගානිකා විලේ එහා පැත්තේ. ටන්සානියාව කියන රටේ. ඔයා කිව්ව දේ ඇත්ත මෙහෙ හරිම ලස්සනයි. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත නම් පට්ටම දුෂ්කරයි. හිතාගන්න බෑ මෙච්චර ස්වභාවික සම්පත් තිබිලත් මෙයාලා මෙච්චර දුප්පත් උනේ කොහොමද කියලා. රත්තරන් මැණික් දියමන්ති කොපර් මෙහි නැති දෙයක් නෑ. ඒත් රට පට්ට දුප්පත්. සීමිත පිරිස අතර සම්පත් බෙදීයාම තමයි මං හිතන්නේ තියෙන ලොකුම ගැටළුව.
ගොඩක් වටිනා වීඩියෝවක්
හොඳ ඉදිරිපත් කිරීම
බෙල්ජියම් යටත් විජිත ගැන වීඩියෝ එකත් දාන්න
මේ රටවල මිනිස්සුන්ට බෝග වගාව පුරුදු කරන්න ඕනා,ලන්කාවෙ දේසගුනයක්නෙ එහෙත් තියෙන්නේ,කොස් දෙල්, කෙසෙල් අබ රබුටන්,වී හාල් ,හේන් එලවලු වගේ දේවල්,ලන්කාවෙ අය පුලුවන් නම් ලන්කාවට ආපුවාම ආපහු යනකොට මෙහෙන් බෝග ගෙනියන්න හොරෙන් හරි,, මයියොක්කා බතල,වල් අල වගේ දේවල් ගෙනියන්න,, ටිකක් ගබුර වලවල් කපලා වතුර දාල ,,ඉටිරෙදි බාග් වල පල හදලා ඉටිරෙද උරේ එක්කම හදන්න ,තෙතමනේ තියෙනවා,එක ස්තානෙක තවානක් දාල අඩි දෙකක් විතර ලොකු උනාම තියනවා නම් වවන්න පුලුවන් වෙයි,,
Niyamy එල එල එල😢
❤❤❤❤❤❤ බොහොම හොදයි ..
ලස්සන රටක්
මම හිතනවා මේ කියන තරම් ගැටලුවක් බුරුන්ඩි වල නැහැ ඔවුන්ට තියෙන්නෙ සමාන්‍ය් සරල ජීවන රටාවක් හැබැයි කුඩා වීධි ලමුන් ඉන්නවා ආහාර නැතුව, ඔවුන් මිනිස්සු කාල විසිකරන ආහාර ආහාරයට ගන්නවා
එහෙනම් එහෙට යන්න
Super
සෑම රටකම අවාසනාව ගෙන ඵන්නේ රටක ඇති දූෂිත පාලනය බව මනාව වැටහේ😢
අනුන්ගේ එක නෙමෙයි අපේ රටට වෙන්නේ මේකෙ අනික
බුරින්ඩි රටේ ජනගහනය මෙච්චර වැඩි උනේ කොහොමද එයාල එහෙම ලස්සන ගෑණුත් අඩුයි නෙඅනුයි-කනුයි වගේ ගෑණු උන්නනම් මීට වඩා ජනගහනය වැඩි ප්‍රමානයක් බලාපොරොත්තු වෙන්න තිබුන පාල😢😢😢😢😊😅😅😅😅
අපි හිතුවේ ලංකාව කියලා
Danuwath kalata sthuthi❤❤
Thx
අපේරටේම්හොරපාලකයොඑලවගත්තෙනෙතිඋනොත්මේවතාවෙවර්ද්දගත්තොත්.අපේරටටතෝකමතමයි
රුවන්ඩාව ගැනත් වීඩියෝවක් දාන්න.
ඒ රටෙත් රාජපක්ෂලා ඇති.
😂😂😂
තොගේ අප්පගෙ අම්මගෙ පරම්පරාවෙ උන් එහේ ඉපදිලා ,හොරා කනව,ඒ රටේ උන් බඩගින්නේ,
Raja paksala nohetinna me Wana weta ubalath koteyata goduru wela😂
අනේ පල තොපේ රතු අය්යලා කරනවානේ අද, පින් ගොන්නු වන්චාවේ බොරුවේ උලපත් ,අද කතිරෙ ගහලා කාපිය උන්ගෙ අල මල්ල,
පිස්සු හැදෙයි ඌ @@LiyanaBlack
Thank you
Namal chande dunnama apith ehatah yanna puluwan
ජනතාවට තිබිය යුත්තේ නීතිගරුක කමක් විනය ගරුක කම කියන්නේ අද සමාජයේ සමහරු පිළිගන්නේ ඕනෑම අවස්ථාවකදී නඩත්තු කරගත යුතු නීතියටත් එහා ගිය ගරු බයක්
අපේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි පක්ෂ වල හිටපු සියළුම දෙනාත් රාජපක්ෂලා පෙුමදාසලා වික්‍රමසිංහ බංඩාර නායකලා සිරිසේනලා මේ සියළුම දෙනා මතු ආත්මයක මේවැනි රටකයි ඉපදෙන්න ඔනා අපි එහෙම පුර්ථනා කරමු
We are also in this situation if this ruling continues.
උන් කම්මැලි යෝ උනාට ලමයි හදන්න කම්මැලි නෑ වගේ ලංකාව වේ මුස්ලිම් වගේ ලමයි 2 හදන්න රජයෙන් නීතිය ගේන්න ඕනි එතකොට සම්පත් බෙදෙනවා අඩු නිසා හොඳ තත්ත්වය ක් ලැබෙයි
godak wedagath daruwo 💐
අපේ රටත් එහෙම වෙන්න තිබුනා පහුගිය කාලේ රට පාළනය කරපු කාලකණ්ණි යෝ රට පාළනය කලානම්.
අපාය මීට වඩා ප්‍රමාණයක්. කිව නොහැකි තරමට දුක්ඛිතයි
ඒ රටෙත් රාජපක්ෂලා ඇති. ඒකයි දූෂිත .
නෑ තෝ වගේ පිනට කන පිංගුත්තරයො ඉන්නෙ
@@youwe5මල්ලිට තරහ ගිහින් වගේ මහරජට බනිනකොට
රාජපක්ෂ බයියෙක් ටිපර් වෙලා 😂
තොපේ අප්ප ගෙ අම්මගෙ පරම් පරාවෙ උන් ඉන්නවා අති ඒකයි ,ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ ,
👍👍👍👍👍😅😅😅😅
Aperate dan amanayoi dan prawurthi liyanne thanks for them
Tawama technology economic system human,s rights and education system samanawa Neil's ne wenath ratawal Tarrah kirima suits kemak political knowledge awama denumai
ලංකාවට වෙන්නෙ ඔක තමයි දවස ක් මෙ දෙස පාලුඔ නිසාම තමයි ඉතින්
Wadikal nogihin Sri Lankawa no1 wei me palakayin thawath hitiyoth. Ikmanin Munich palawahariya yuthui.malimawe anduwak hada meya wenas kalauthui malimawata jayawewa.❤❤❤ malimawata jayawewa malimawata jayawewa malimawata.
විනය ගරුකම කියන්නේ ඕනම දේකට යටත් වෙන එක නෙමෙයි නීතිය ට හො යුක්තිය ට පමණය
Araterajapaksha wage aya athi horu innawada
මිනිස් වර්ගයාගේ වැඩිවීම සම්පතක් ඒත් ඒ අයට මිනිස්කම නොමැති වීමයි ගැටළුව
Sri Lanka
How to infiltrate education to the people?😢😢😢. They have wanted a leader!❤
රාජපක්ෂ වරැ 2015 යනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 09 කින් වැඩි කරලයි ගියේ එම වේගයෙන් ම ගියා නම් විදේශ සංචිත ඩොලර් බිලියන 16 වෙන්න තිබුනා එම ඩොලර් බිලියන 16 තිබුන නම් කොරෝනා අර්බුදය ට සාර්ථක ව මුහුණ දෙන්න තිබුනා .. නමුත් ජෙප්පෝ ගෙනාපු යමපාලනය එය ඩොලර් බිලියන 7.5 දක්වා බැස්සුවා ඒ අතර රනිල් වැඩි පොලී ණය ඩොලර් බිලියන 12.5 ගත්තා ..ඒ ණය වලට පොලී වාරික ඩොලර් බිලියන 08ක් ගෝඪාභය ආන්ඩුව ගෙව්වා කොරෝනා නිසා රට වහල තියන්න සිදුවුනා අර්බුදය හැදුවේ කවුද කියන එක පැහැදිලි යි.. තව කියන්න ඕනද මෙතන උන දේ පැහැදිලි කරන්න.. ජෙප්පෝ ඇතුළු මේ රටේ විපක්ෂය ජාතික පුශ්නයකදී කරන්නේ උද්ඝෝෂණ පරගල කරමින් බලය ගන්න ඩෙගා නටන එක ගිනි තියලා මේ රට තවත් බංකොලොත් කරන එක .. ඒ වගේ නරැම මාෆියා හැත්තක් දැන් සුදනෝ වගේ කතාව .. ඕකුන්ට ජන්දේ දෙන්නේ කිසිම දේශපාලන දැනුමක් නැති බුද්ධි හීන කුඩුකාරයෝ .. කල්ලතෝනි වගේ උන් නෙමේද ??
බය නැතුව ඒ ඇත්ත කියුවට ඔබට ප්‍රනාමය!
පියල්,මෝඩයො,,ජෙවිපි,,එකද,,රටපාලනයකලෙ,,,,තමුසෙලත්,,අමු,පිස්සො,,ඔයි,,ඇයි,තමුසෙලා,,,කියන්නැත්තෙ,,යුද්දෙ,,අවසන්,,කරන්නත්,,ජෙවිපි,,මහින්දට,,උදවිකරා,,නෙද,,එදා,,ජෙවිපි,,චන්ද,ටික,,නැතිනම්,,,මහින්ද,,පරාදයි,,මොකද,,මහින්ද,,දිනුවෙ,චන්ද,,මාර,ලක්ෂ,,ගානකින්,,යහපත,,මතක්,,වෙන්නැ,,අයහාපතනම්,,පහර,,ගහන්න,හිතනහාම,,ඔය,ඔළුගෙඩිවලට,,මතක්වෙනවා
ඇත්ත දකින්නේ සුළු පිරිසක්
😢😢 වටිනා වීඩියෝ එකක්
නිදාහස ලැබුනායි කියන්නාවු දවස්සේ සිට අපේ ඊනියා පලකයෝ දගලන්නේ මේවගේ තත්ත්වයට ලංකාව ඇදලා දාන්න කියලා අපිට දැන් තේරුම් යනවා
❤❤❤❤❤❤
මෙි යන විදියට ගියොත් 2025 අපේ 01 වන තැනට එනවා.ඒ හින්දයි වෙනසක් ඔිනේ කියන්නේ
කරපු පවු පිංඅනුව තමයි දුක සැප ලැන්නෙ.සැප විදඉන අයට ඊර්ෂ්‍යා නොකර ඉන්න
තවඅවුරුදු 5ක් 10ක් හොරුන්ටම චන්දෙ දුන්නම අපේ රටත් ඔය මට්ටමට එන්න පුලුවන්
කොහොමටත්,,සජිත්,එක්ක,,,,සංධාන ගත්,වුනෙ,,හොරු,,කරුමෙකට,,හරි,,සජිත්,,දිණුවොත්,,,මෙකත්,,බුරුන්දියක්,,තමයි
අනිවාර්යයෙන්
ජෙප්පෝ කැරලි 2 ක් ගැහුවා කොටි අවු.25 කැරලි ගැහුවා ඒ කැරලි ඉවරවෙනකොට එදා අපිට පසුපසින් සිටි කොරියාව , සිංගප්පූරුව වගේ රටවල් විතරක් නෙමේ දකුණු ආසියානු බංග්ලාදේශය මාලදිවයින වගේ රටවල් ද අපිව පසුකර ගිහින් අපි සතුටු වෙන්න ඕන මේ තත්වයෙන් හරි මේ රට තිබීම ගැනයි 2015 මීට වඩා ඉහල තත්වයක් තිබුනා ගෙරි ජෙප්පෝ යමපාලනය ගෙනත් ඒකත් මකබාවල දැම්මා .. මේව තේරුම් ගන්න බැරි මීහරක් කඩේ යනව ..??
හැම ලබ්බකටම ජෙප්පො ජෙපපො ගාන්න එපා. ඩොලර් බිලියන සීයක් ණය අරගෙන හදපු රට කෝ කියල අහපං හිටපු පාලකයන්ගෙන්. උන් හොරා කාල කියල තොපි වාගෙ වහල්ලුන්ට තේරෙන්නෙ නැ.
හරෝකො -----වසර 76ක් මෙ රට පාලනය කළ රනිල් රාජපක්ෂ ඇතුළු නඩය ගැන උබට මතක් වෙන්නේ නැද්ද???!
බඋරුන්ඩ් රටෙන් නය ගන්න බරිද
දුක් බරයි😢
thoppiya wa gana tikak danuwath karannako
මල්ලි මම හිතුවෙ අපේ රටේ video එකක් කියලා ලොව රටවල් ව්නාස කරන්නේ කම්බ හොරැ රැලක් නිසා නෙ
පිං පවු කියල පෙර අකුසල් කියලා හිත හදා ගමු. එක් ආත්මෙක මිනිස්සුන්ට කන්න නොදීමේ ආනිසංශ. ! සාදු!
රටේ පාලකයෝ කරපු හදි ය, ඒ වගේ පාලකයෝ ඉන්නේ අපේ පවට තමයි
@@sandunruwan-gn7kuඑහෙම උන් හම්බවෙන්නෙ අපේ පවට.....
Nodanna dewal danaganima pinisa oba karanne sewayaki
Mae. Ayater pihiter wanna barida
මේ අහින්සක ජනතාවට නුදුරු අනාගතක සුන්දර නිරෝගි ජිවිතයක් උදාවේවා..🙏🙏
අනේ බොහොම ස්තුතියි. ඔබගේ වටිනා කාලය වැය කරා අපිට මේ වගේ තොරතුරු දැනගැනීමට සැලැස්වීම.
අයියා මන් ඔයා ගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා මම කැමතිම දේ තමයි මොකක් හරි රටක දෙයක් ගැන කතා කරද්දී එක තෙරුම් ගන්න පුලුවන් වීදියට තව රටවල් දෙක තුනකම එ දෙවල් ගැන කතා කරන එක උද්‍ර:- එක පුද්ගල අදයම කියලා තව රටවල් කිපයකම එක පුද්ගල අදයම කියන එක මනව සංවර්ධනය ගැන කතා කරත් තව රටවල් ගොඩක මනව සංවර්ධනය ගැන කතා කරන එක වගේ තව වැඩිය කතා වෙන්නෙ නැති පොඩී රටවල් ගැන කතා කරන එක ගැන සමහර රටවල් තියනවා කියලා දැනගත්තෙත් ඔයා ගෙන් පුලුවන් නම් දවසකට එක වීඩියෝ එක ගනෙවත් දන්න හැමදාම බලනවා 💝
👍👍👍👍
1
😮😅😮😅1😢😅😢2😮121121😅😮1😮1
11
😢11
වඩාත් හොද දැනුමක් එා අවබෝධයක් දුන්නා .ගොඩාක් ස්තුතියි .❤❤🙏🙏🌹🌹🌹
මම බුරුන්දි රටේ අවුරුදු 5 ක් වැඩ කරනවා. අපි බුජුම්බුරා අගනගරයට විදුලිය සපයනවා. ඉතාමත් දුප්පත් රටක්. සොබා සුන්දරත්වය අතින් ඉතා ඉහලයි. රටේ මිනිස්සු ඉතා සාමකාමී. ඔබතුමා කිව්වා වගේ දිලිදු කම නම් ඉතා ඉහලයි. මිනිස්සු හරි කම්මැලියි. ලංකාවෙන් එද්දි ඔක්කොම බේත් අරන් එන්න ඕනේ. ලෙඩක් හැදුනොත් බෙහෙත් හොයාගන්න අමරුයි.
baya nedda leda walata maleria wage
ඔහේ ආරක්ෂාව පිලිබද ප්‍රශ්නයක් නැද්ද මැරයෝ එහෙම ඉන්නවද
Duppathkamanathikerimata...lokaya..ssewhaylanaykayak...behiveyaurtui...ratakpirehimata...darmekanayakya..naytivemai❤😂🎉😢😮😅😊
@@oshadaalahakoon4471 මම ඉන්නේ අග නගරයේ. මෙහෙ නම් මැරයො පේන්න නැහැ. පාරෙ යන්න එන්න පුළුවන් දවල් වෙලාවට. රෑ ගමන් නම් යන්න බෑ.
ape awn loka hama ratakama akak hari innawa 👍
දූශිත දේශපාලනය සමඟම කටයුතු කරන ජනතාවක් ඉන්න රටක්.
අපටත් හොද පාඩමක්.
අපෙ රට ඊට වඩා ටිකක් හොඳ ය් ,දුසිත දේසපාලුවෝ අ¿ති.
👍👍👍මෙහෙම ගියොත් අපිටත් ඔය කනගාටුදායක තත්වයම තමයි
100 yes mafia
මිත්‍රයා!බුරුන්ඩි රාජ්‍ය ගැන මම හොදින් දැන ගත්තා .ස්තුතියි ඔබට !(රටේ දේශපාලන පසුබිමත් සදහන් කරන්න)
අපේ රටේ කාලකන්නි පාලකයෝ තවදුරත් මේක පාලනය කොලොත් අපේ රට එක වෙලා බුරුන්දි දෙක වෙයි,ඒ හින්දා මුන් එලවලාම දාමු
ඇත්තමයි 😢
Eka aththa
කරුණාකර ජාතික සහ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන මත රඳා සිටින්න
👍
සහතික ඇත්ත,,,
මම නම් හිතුවේ හොරා කාලා හුරා කාලා ලෝකේ දුප්පත්ම රාජ්‍ය බවට පත්වෙලා තියෙන්නේ ලංකාව කියලා
😂😂😂😂😂😂😂 අනේ මන්දා
G හොරා කෑවා කිව්වාට අේ රට කොච්චර පොහොසත් ද කියලා පෙනවා නේද මේ රට එක්ක බලද්දී
පිස්සුද යකො අඩුම ආසියාවෙවය් හිගනම රටවල් වල මුල් 10 වට් නෑ 😂
Hora Kala nemei kryo kuhakayo aragala karala vinasa karapu ratak kiyala kypn
ලමා අයිතිවාසිකම්, කන්තා අයිතිවාසිකම් මානව හිමිකම් ගැන කථා කරන ජාත්‍යන්තර සංවිධාන කෝ😊
උපන් බිමට සහ උපන් බිමේ බාල තරුණ ,මහලු සියඵදෙනා ඇතුලු සතා සිවිපාවුන්ටද කිසිම දුකක්, කරදරයක් සිදු නොවේවා..හැමෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා..සැමට තෙරුවන් සරණයි සියඵ දෙවි පිහිටයි 🙏🙏🙏🩷🩷
Aith kiyopan liayapu eka
ඒක නේන්නම් කරදර සිදුවේවා කියන්නෙ ඇයි
@@MR-wn5yi අනේ 😭😭😭 සමාවෙන්න..මම ඒක නිවරදි කරන්නමි ..
රටක් ගැන විස්තර ටිකක් දැනගත්තා. ඔබට ස්තුති 🌹
ඒ අතින් අපේ රටවල් සුරපුරයක් මේ දේශපාලුවෝ කෑවේ නැත්නම් අද අපි කොතැනද ළමයිට උනත් ඒ රටවල් ගත්තම මෙහෙ කොච්චර හොඳද 💛💜️❤️💙❤💚🧡💕🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරිම වැදගත් වීඩියෝවක්.අපේ ශ්‍රී ලංකාවේ ජේආර්ගේ ඉදලා අද වෙනකල් අපේ රට වැටිලා තියන තැනයි.එහෙම වෙන්න හේතුවයි.ඒවාට වග කියන්න ඕනා කවුද.කියලා හොයලා දාන්න.අහිංසක ජනතාව බුරුන්ඩි රාජ්‍යයේ මිනිස්සු වගේම තමයි නේද?දැම්මෙ නැතත් ?ඔව්ද/නැද්ද කියලා දානකල් බලාගෙන ඉන්නවා.
ඇත්ත මේක අපේ අවාසනාව
ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුයි.....
බුරුන්ඩි රට වගේ නොවේ අප රට ලංකාව. සියලු දෙයින්ම සම්පූර්ණ ඉතාමත් වාසනාවන්ත රටක්. කාලම කාලකණ්නි දේශපාලුවන් විසින් අප රට විනාශ කලා. නිවැරැදි දේශපාලනයක් තිබුනානම් අප රට සින්ගප්පූරුව , ද.කොරියාවටත් වඩා දියුණු රටක්.
ලංකාවට නම් මෙහෙම වෙන්න දෙන්න එපා,අපි හැමෝම මහන්සියෙන් වැඩ කරමු❤
හරිම පැහැදිලි බොහොම සිතුතියි නොදන්න දේවල් දැනුවත් කරාට බුදු සරණයි මල්ලි❤❤
Thanks for all sharing
🙏
ස්තූතියි හුගක් වටිනා තොරතුරු ටිකක්!.....
එඅතින් අපි පින් වන්තයි වාසනාවන්තය් මේරට අපිම හදමු ❤️❤️❤️❤️
මේ මිනිස්සුන්ට රටේ තියෙන සම්පත් වල වටිනාකම වටහලා දුන්නොත් මේ තත්ත්වය වෙනස් කලහැකියි..සොබා සම්පත් වලින් අනූන රටක්...පාලකයෝ ඒවා කරන්නේ කරන්නෙ නැත්තේ මිනිස්සු මෝඩ වෙච්ච තරමට උන්ට බලය ගන්න ලේසි නිසා...පව් ඒ මිනිස්සු
ජනගහනය බොහොම ඉහලයි නේ දුප්පත් උනත් අපේ අය දැන් දරුවන් පහක් ඉන්නේ කලාතුරකිනි වගේ නේද් මේ රට කවදා හරි පොහොසත් වෙයි නේ ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි
😂😂එහෙම බබ්බු හැදුනට රටක් දියුනු වෙන්නෙ නෑ.අනිත් දර්ශක ගැන සැලකිලිමත් වෙන්න.ලමා මරන අනුපාතය? උපදින.ලමුන්ගෙ සාක්ශරතාවය?
අපේ රටත් තව ටිකක් කල් මුන්ටම දුන්නොත් ඔයටික තමයි
Thanks for your information
මේ වර්තමාන පාලකයෝ තවත් අපේ රටේ හිට්යොත් බුරුන්දි පරදවන එක sure bro.
Superb, good explanation.
I thought worst politicians are in our contry.
Bohoma isthuthi oba thumanta budusaranai puthe
මේවගේ තොරතුර ලබාදීම පිලිබද බොහොම ස්තුතියි.
අපෙ.රටටෙ.වගෙ.පලකයෙඇත.බුරැන්යි.අපි.වෙනසක්නැ
ඒ දරුවො දකින කොට පුදුම වේදනාවක්..ඇති වෙන්නෙ හරිම දුකයි.ඔයාලට ජෙසුගෙ පිහිට ආරක්සාව .....😭😭😭😭😭❤❤❤❤❤
අතහෙල්ලුවොත් කටහොල්ලන්න පුලුවන් ...අපේ පැරනි මුතුන් මිත්තෝ අපිව හැදුවේ එහෙමයි..කම්මැලිනම් රට තියා තමන්ටවත් ගොඩඒමක් නෑ...😢😢😢
Ape රට me හොරු රැළ තවත් හිටිය num oka තම වෙනවා ... mungen මුදවා gamu...
මෙි සැරෙවත් මෙිඅවු 75 රටකන නාකි හොරැ ටික එලෙවිවෙ නැත්තන් ලංකාවට වෙනෙත් ඔය ටික
මෙ,රටවල්,,වලට,,හැම,රටක්ම,,එකතුවෙලා,,උපකාර,කරන්න,,,ඕනා
බොහොම ස්තූතියි.නොදන්න තැන් සහ දේවල් අපට පෙන්නනවාට.❤❤❤
දැන් අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒකම තමයි දුෂිත පාලනයක් තියෙනතාක් කල්
ගෙඩක්.වැදගත්.වැඩ.සටහන.ගෙඩක්.ඉස්තුයි👍👍👍🙏🙏🙏
Thanks malli වැදගත්..
බුදු සරණයි dynuwath කරාට
පෙර කළ පව් කර්ම වල විපාක තමයි මේ ජීවිත.
Thanks very much brother . Better I'm fromation.send us more and mor impromation.jesus God bless you and burundi people ❤❤❤❤.
අපේ රට තවමත් බේරගන්න පුලුවන් ..හොද පාලකයෝ තෝරා ගන්ඩ ඕනෑ ....මේ පාර ඒක තෝරා ගන්ඩ ...රට කාපු උන් ලැජ්ජාව නැතුව ආය ඇවිත් ඉල්ලනවා..උන් රජවරු කියල කියන්නෙ
එකමුතුවක් නැතිකම තම තමන්ගේ රටවල් විතරක් දියුණු කරගන්න හදන හැම තැනපතියෙක්ම ආත්මත්තකාමී දියුණු වෙන්න උදව් කරන්න බැරි මට නම් හරිම දුකක් දැනුනේ
Mama godak aasai pitRatawal wistara danaganna me rata hodai udaw karanna one eyalTA goda enna obata thanks apWa danuwat karata🌹🌹🍁🌷
ලංකාවේ වගේ දූෂිත රටක්
Obata pissu
ලිබියාව ගැන වීඩියෝවක් කරන්නකෝ
මෙහෙම ගියොත් අපිටත් ඔය ටික තමයි ii
පව් අසරණ මිනිස්සු ,,,
අසල්වැසි රුවන්ඩාව වගේ හොද නායකයෙක් පත් උනොත්...
මම දැන් ඉන්නේ ඔයා කිව්ව ටැංගානිකා විලේ එහා පැත්තේ. ටන්සානියාව කියන රටේ. ඔයා කිව්ව දේ ඇත්ත මෙහෙ හරිම ලස්සනයි. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත නම් පට්ටම දුෂ්කරයි. හිතාගන්න බෑ මෙච්චර ස්වභාවික සම්පත් තිබිලත් මෙයාලා මෙච්චර දුප්පත් උනේ කොහොමද කියලා. රත්තරන් මැණික් දියමන්ති කොපර් මෙහි නැති දෙයක් නෑ. ඒත් රට පට්ට දුප්පත්. සීමිත පිරිස අතර සම්පත් බෙදීයාම තමයි මං හිතන්නේ තියෙන ලොකුම ගැටළුව.
ගොඩක් වටිනා වීඩියෝවක්
හොඳ ඉදිරිපත් කිරීම
බෙල්ජියම් යටත් විජිත ගැන වීඩියෝ එකත් දාන්න
මේ රටවල මිනිස්සුන්ට බෝග වගාව පුරුදු කරන්න ඕනා,ලන්කාවෙ දේසගුනයක්නෙ එහෙත් තියෙන්නේ,කොස් දෙල්, කෙසෙල් අබ රබුටන්,වී හාල් ,හේන් එලවලු වගේ දේවල්,ලන්කාවෙ අය පුලුවන් නම් ලන්කාවට ආපුවාම ආපහු යනකොට මෙහෙන් බෝග ගෙනියන්න හොරෙන් හරි,, මයියොක්කා බතල,වල් අල වගේ දේවල් ගෙනියන්න,, ටිකක් ගබුර වලවල් කපලා වතුර දාල ,,ඉටිරෙදි බාග් වල පල හදලා ඉටිරෙද උරේ එක්කම හදන්න ,තෙතමනේ තියෙනවා,එක ස්තානෙක තවානක් දාල අඩි දෙකක් විතර ලොකු උනාම තියනවා නම් වවන්න පුලුවන් වෙයි,,
Niyamy එල එල එල😢
❤❤❤❤❤❤ බොහොම හොදයි ..
ලස්සන රටක්
මම හිතනවා මේ කියන තරම් ගැටලුවක් බුරුන්ඩි වල නැහැ ඔවුන්ට තියෙන්නෙ සමාන්‍ය්
සරල ජීවන රටාවක් හැබැයි කුඩා වීධි ලමුන් ඉන්නවා ආහාර නැතුව, ඔවුන් මිනිස්සු කාල විසිකරන ආහාර ආහාරයට ගන්නවා
එහෙනම් එහෙට යන්න
Super
සෑම රටකම අවාසනාව ගෙන ඵන්නේ රටක ඇති දූෂිත පාලනය බව මනාව වැටහේ😢
අනුන්ගේ එක නෙමෙයි අපේ රටට වෙන්නේ මේකෙ අනික
බුරින්ඩි රටේ ජනගහනය මෙච්චර වැඩි උනේ කොහොමද එයාල එහෙම ලස්සන ගෑණුත් අඩුයි නෙ
අනුයි-කනුයි වගේ ගෑණු උන්නනම් මීට වඩා ජනගහනය වැඩි ප්‍රමානයක් බලාපොරොත්තු වෙන්න තිබුන පාල😢😢😢😢😊😅😅😅😅
අපි හිතුවේ ලංකාව කියලා
Danuwath kalata sthuthi❤❤
Thx
අපේරටේම්හොරපාලකයොඑලවගත්තෙනෙතිඋනොත්මේවතාවෙවර්ද්දගත්තොත්.අපේරටටතෝකමතමයි
රුවන්ඩාව ගැනත් වීඩියෝවක් දාන්න.
ඒ රටෙත් රාජපක්ෂලා ඇති.
😂😂😂
තොගේ අප්පගෙ අම්මගෙ පරම්පරාවෙ උන් එහේ ඉපදිලා ,හොරා කනව,ඒ රටේ උන් බඩගින්නේ,
Raja paksala nohetinna me Wana weta ubalath koteyata goduru wela😂
අනේ පල තොපේ රතු අය්යලා කරනවානේ අද, පින් ගොන්නු වන්චාවේ බොරුවේ උලපත් ,අද කතිරෙ ගහලා කාපිය උන්ගෙ අල මල්ල,
පිස්සු හැදෙයි ඌ @@LiyanaBlack
Thank you
Namal chande dunnama apith ehatah yanna puluwan
ජනතාවට තිබිය යුත්තේ නීතිගරුක කමක් විනය ගරුක කම කියන්නේ අද සමාජයේ සමහරු පිළිගන්නේ ඕනෑම අවස්ථාවකදී නඩත්තු කරගත යුතු නීතියටත් එහා ගිය ගරු බයක්
අපේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි පක්ෂ වල හිටපු සියළුම දෙනාත් රාජපක්ෂලා පෙුමදාසලා වික්‍රමසිංහ බංඩාර නායකලා සිරිසේනලා මේ සියළුම දෙනා මතු ආත්මයක මේවැනි රටකයි ඉපදෙන්න ඔනා අපි එහෙම පුර්ථනා කරමු
We are also in this situation if this ruling continues.
උන් කම්මැලි යෝ උනාට ලමයි හදන්න කම්මැලි නෑ වගේ ලංකාව වේ මුස්ලිම් වගේ ලමයි 2 හදන්න රජයෙන් නීතිය ගේන්න ඕනි එතකොට සම්පත් බෙදෙනවා අඩු නිසා හොඳ තත්ත්වය ක් ලැබෙයි
godak wedagath daruwo 💐
අපේ රටත් එහෙම වෙන්න තිබුනා පහුගිය කාලේ රට පාළනය කරපු කාලකණ්ණි යෝ රට පාළනය කලානම්.
අපාය මීට වඩා ප්‍රමාණයක්. කිව නොහැකි තරමට දුක්ඛිතයි
ඒ රටෙත් රාජපක්ෂලා ඇති. ඒකයි දූෂිත .
නෑ තෝ වගේ පිනට කන පිංගුත්තරයො ඉන්නෙ
@@youwe5මල්ලිට තරහ ගිහින් වගේ මහරජට බනිනකොට
රාජපක්ෂ බයියෙක් ටිපර් වෙලා 😂
තොපේ අප්ප ගෙ අම්මගෙ පරම් පරාවෙ උන් ඉන්නවා අති ඒකයි ,ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ ,
👍👍👍👍👍😅😅😅😅
Aperate dan amanayoi dan prawurthi liyanne thanks for them
Tawama technology economic system human,s rights and education system samanawa Neil's ne wenath ratawal Tarrah kirima suits kemak political knowledge awama denumai
ලංකාවට වෙන්නෙ ඔක තමයි දවස ක් මෙ දෙස පාලුඔ නිසාම තමයි ඉතින්
Wadikal nogihin Sri Lankawa no1 wei me palakayin thawath hitiyoth. Ikmanin Munich palawahariya yuthui.malimawe anduwak hada meya wenas kalauthui malimawata jayawewa.❤❤❤ malimawata jayawewa malimawata jayawewa malimawata.
විනය ගරුකම කියන්නේ ඕනම දේකට යටත් වෙන එක නෙමෙයි නීතිය ට හො යුක්තිය ට පමණය
Araterajapaksha wage aya athi horu innawada
මිනිස් වර්ගයාගේ වැඩිවීම සම්පතක් ඒත් ඒ අයට මිනිස්කම නොමැති වීමයි ගැටළුව
Sri Lanka
How to infiltrate education to the people?😢😢😢. They have wanted a leader!❤
රාජපක්ෂ වරැ 2015 යනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 09 කින් වැඩි කරලයි ගියේ එම වේගයෙන් ම ගියා නම් විදේශ සංචිත ඩොලර් බිලියන 16 වෙන්න තිබුනා එම ඩොලර් බිලියන 16 තිබුන නම් කොරෝනා අර්බුදය ට සාර්ථක ව මුහුණ දෙන්න තිබුනා .. නමුත් ජෙප්පෝ ගෙනාපු යමපාලනය එය ඩොලර් බිලියන 7.5 දක්වා බැස්සුවා ඒ අතර රනිල් වැඩි පොලී ණය ඩොලර් බිලියන 12.5 ගත්තා ..ඒ ණය වලට පොලී වාරික ඩොලර් බිලියන 08ක් ගෝඪාභය ආන්ඩුව ගෙව්වා කොරෝනා නිසා රට වහල තියන්න සිදුවුනා අර්බුදය හැදුවේ කවුද කියන එක පැහැදිලි යි.. තව කියන්න ඕනද මෙතන උන දේ පැහැදිලි කරන්න.. ජෙප්පෝ ඇතුළු මේ රටේ විපක්ෂය ජාතික පුශ්නයකදී කරන්නේ උද්ඝෝෂණ පරගල කරමින් බලය ගන්න ඩෙගා නටන එක ගිනි තියලා මේ රට තවත් බංකොලොත් කරන එක .. ඒ වගේ නරැම මාෆියා හැත්තක් දැන් සුදනෝ වගේ කතාව .. ඕකුන්ට ජන්දේ දෙන්නේ කිසිම දේශපාලන දැනුමක් නැති බුද්ධි හීන කුඩුකාරයෝ .. කල්ලතෝනි වගේ උන් නෙමේද ??
බය නැතුව ඒ ඇත්ත කියුවට ඔබට ප්‍රනාමය!
😂😂😂
පියල්,මෝඩයො,,ජෙවිපි,,එකද,,රටපාලනයකලෙ,,,,තමුසෙලත්,,අමු,පිස්සො,,ඔයි,,ඇයි,තමුසෙලා,,,කියන්නැත්තෙ,,යුද්දෙ,,අවසන්,,කරන්නත්,,ජෙවිපි,,මහින්දට,,උදවිකරා,,නෙද,,එදා,,ජෙවිපි,,චන්ද,ටික,,නැතිනම්,,,මහින්ද,,පරාදයි,,මොකද,,මහින්ද,,දිනුවෙ,චන්ද,,මාර,ලක්ෂ,,ගානකින්,,යහපත,,මතක්,,වෙන්නැ,,අයහාපතනම්,,පහර,,ගහන්න,හිතනහාම,,ඔය,ඔළුගෙඩිවලට,,මතක්වෙනවා
ඇත්ත දකින්නේ සුළු පිරිසක්
😢😢 වටිනා වීඩියෝ එකක්
නිදාහස ලැබුනායි කියන්නාවු දවස්සේ සිට අපේ ඊනියා පලකයෝ දගලන්නේ මේවගේ තත්ත්වයට ලංකාව ඇදලා දාන්න කියලා අපිට දැන් තේරුම් යනවා
❤❤❤❤❤❤
මෙි යන විදියට ගියොත් 2025 අපේ 01 වන තැනට එනවා.
ඒ හින්දයි වෙනසක් ඔිනේ කියන්නේ