මූල්‍ය වංචා නෑ..ඝාතන චෝදනා නෑ..ඒත් වසන්ත මුදලිගේට නඩු 20ක් | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 328

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 дня назад +125

    පාර්ලිමේන්තුවට එන්න ඕනෙම කොල්ලෙක් ජයවෙව බුදු සරනයි 🎉❤

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 День назад

      For sure but his policies are so backwards the country under his or their leadership w

  • @apelokayak642
    @apelokayak642 2 дня назад +158

    ආණ්ඩුව දනගැස්සුවා බන්,ඔබලා, ඒක මැරෙන කම්,ඔබලාගෙ වටිනා කම් උආලාවී.❤

  • @DESH791
    @DESH791 2 дня назад +135

    වසන්ත..❤💪
    කාලයක්
    අන්තරේ හසුරවපු යන්තරේ..
    මොනව උනත් වසන්තගෙ කාලෙ තමයි අන්තරේ ලංකාවෙ වඩාත්ම සක්‍රීයව පැවතුණේ සහ රටෙි මිනිස්සුන්ගෙ ආදරේ වැඩිම දිනාගත්තෙ..❤️💪 ඔහු ඇත්තටම ඉන්න තිබුන තැන නෙවෙයි හිටගත්තෙ. මෙි වෙලාවෙ මාලිමාවෙ පැත්තෙ හිටියනමි මොන දිස්ත්‍රික්කෙන් ඉල්ලුවත් පාර්ලිමෙින්තු යන්න තිබුනා..ඒත් මෙි සැරේ චන්දෙ ඉල්ලුවට ඔහු නිසැකවම පරදිනවා..හැබැයි ඔහුගෙ දේශපාලන ගමනට සුබ පතනවා🙏 මොකද ඔහු නූතන පරිවර්ථනය වෙනුවෙන් අති සාර්ථක ලෙස ශිෂ්‍ය ⁣ව්‍යාපාරය මෙහෙයවපු සහ එයට නායකත්වය දුන්නු විශිෂ්ඨ තරැණයෙක්❤💪🙏

    • @mohameduwais6291
      @mohameduwais6291 2 дня назад +2

      @DESH වසන්ත මුදලිගේ සහෝදරයා සිටිය යුතු තැන් කව්රුත් කියාදෙන්න තරම් කිසිම දෙයක් නොදන්න තොත්ත බබෙක් නොවන අතර වසන්තට ඉතාමත් හොඳම දේශපාලන දැනුමක් බුද්ධියක් හා ක්‍රියාකාරිත්වයක් සහිත නිවැරදි තැනක සිටින අතර ඔබවගේ උදවිය ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කර ශ්‍රී ලංකා මාතාවට සහ මහජනතාව ට අවංකවම ප්‍රයෝජනවත් දේශප්‍රේමීයෙකු වන්න උත්සහ කළ යුතුම අතර වසන්ත සහෝදරයා පාර්ලිමේන්තු යවන්න ඡන්ද හිමියන් අකැමැතිවිම ගුණමකු ක්‍රියාවක්වන අතර වසන්තගේ පාර්ලිමේන්තු ගමන අඩපනවිමෙන් මහජනතාවට ඔහුගෙන් ලැබිය යුතු සේවය අහිමිවිමක් පමණයි සිදුවන අතර අවංක නිහතමානී දේශප්‍රේමීන්ව සමාජය ගනන් ගන්න අකැමැතියි එනම් ආහාරයට දමන කරපිංචා කොළේ ගනනට සමාජය අවංක නිහතමානී දේශප්‍රේමීන්ව ප්‍රයෝජනයට ගන්නේ. 1971/1988/89දි අහක දමපු ජවිපෙ රටට මහජනතාවට අවශ්‍ය වුණාසේම වසන්තලා, නුවන් බෝපගේලා මහජනතාවට අවශ්‍යවන කාලය එතරම් දුරක නොවන බව කව්රු කව්රුත් හොඳින් අවබෝධ කරගත යුතුමයි

    • @DESH791
      @DESH791 2 дня назад

      @mohameduwais6291 හරි තැන හිටගත්තට වැඩක් නැහැ වැරදි මිනිස්සු එක්ක🤣අනික ඔබ වැනි අනුන්ගේ කමෙන්ටිස් අස්සට රිංගා රමණයේ යෙදෙන කොන්දක් නැති පෙන්දෙක්ගෙ උපදෙස් මට කිසිසේත්ම අදාල නැත🤮වසන්ත ගැන මගෙ අදහස මං වෝල් එකේ ලිවිවා වගේම ඔබටත් අදහසක් තියෙනවානමි එයත් කෙලින්ම වෝල් එකේ ලියන්න.. කවිරැ මොන බයිල ගැහුවත් මට නමි හදවතින්ම මාලිමාවට ගහපු කතිරෙ ගැන ආඩමිබරයක් තියෙන්නෙ. ඒ වගේම ඒ ආඩමිබරය 14 වෙනිදයින් පස්සෙ තවත් වැඩි වෙනවා💪 දේශපාලනය අතින් වසන්ත නෙවෙයි මොකා ආවත් මෙි වෙලාවෙ වැරදි පැත්තෙ හිටගන්නවානමි ඇප නැතිව පරදිනවා. ඒක තමයි ඇත්ත. වසන්තත් ඇප නැතිව පරදිනවා 😂 කැට තියල කියන්නෙ..දිනයි කියන දවල් හීනෙක නමි ඉන්නෙ 15 වෙනිද උදේට අවදිවෙයි😁

    • @MahindaKumara-xu3bi
      @MahindaKumara-xu3bi 2 дня назад +1

      ❤❤❤❤❤

  • @gaminganuk6441
    @gaminganuk6441 2 дня назад +125

    පුතා උඹට ජය වේවා ...

    • @step0203-gv7kb
      @step0203-gv7kb 2 дня назад

      ප්‍රියාන්ට.ද

    • @pathmaherath5036
      @pathmaherath5036 21 час назад

      Theruwan saranai puthe Gemma aethi raththaran puthek adarei❤❤❤❤❤

  • @mohomadkumara
    @mohomadkumara 2 дня назад +53

    🤍👌 සුපිරි කොල්ලෙක් මචං ඔයා කාපු තරම් මේ ලංකාවේ,,
    👉කඳුළු ගෑස් ඉතිහාසයටම කවුරුවත්ම කාලා නැතුව ඇති,, ආදරෙයි පණ වගේ 🙏💝💪👊

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 2 дня назад +94

    මාලිමාවට නොදෙන අය ඔය අනික් ලන්තෑරුම් වලට නොදී වසන්තට දීලා පාර්ලිමේන්තු යවන්න ❤

  • @niroshasandaruwan8422
    @niroshasandaruwan8422 2 дня назад +31

    පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් ❤️

  • @vidushapramod
    @vidushapramod 2 дня назад +56

    චරිතයක් තමා ඉතින්
    වසන්ත ❤

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 2 дня назад +16

    ❤ප්‍රතා ඔයා මාලිමාව එක්ක එකතැ වෙලා මගේ රට හදලදෙන්න තෙරැවන් සරනයි

  • @christeenoellrich77
    @christeenoellrich77 2 дня назад +6

    Thank you for sending Gota home! ❤. You must go to the Parliament 🎉

  • @sanjeewaweerasekara5040
    @sanjeewaweerasekara5040 2 дня назад +5

    ඔහුට අපෙ ජන්දෙ නෑ. ඒත් ඔහු නිදහස් විය යුතූයි. He is a young hero.

  • @Desh_nor
    @Desh_nor 2 дня назад +60

    මාලිමාවට දෙන්න කැමති නැති සෙට් එක මුටවත් දෙන්න 🙂👍

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 День назад

      Why his policies are so backwards Wil take the country another 30 years in no time

    • @Desh_nor
      @Desh_nor День назад

      @sarangawalimuni4955 really..well well.. Do you think other idiots can govern the country right?

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 2 дня назад +137

    මාලිමාවේ හිටියානම් මේ පාර පාර්ලිමේන්තුවේ.හැබැයි ඔතන නම් හැමදාම කුරුටුගාමි තමයි.

    • @rashansilva1425
      @rashansilva1425 2 дня назад +4

      Malimawata Enna Lesi naha

    • @vktrasanjana4630
      @vktrasanjana4630 2 дня назад +17

      මාලිමාවෙන්ම ඕන නැනෙ ඕන පක්ශෙකින් "මනුස්සයෙක්ව" පාර්ලිමේන්තුවට යවමු 🖤

    • @whitecollar4911
      @whitecollar4911 2 дня назад

      @@vktrasanjana4630 maath maalimaawata danne namuth oya kiyana kathaawata ekangai

    • @NiroshanAjith321
      @NiroshanAjith321 2 дня назад +7

      කුමාර් ගුනරත්නම් කියන්නෙ ජවිපෙ සම්පූර්ණ සමතලා කරන්න කුමන්ත්‍රණය දියත් කල බැසිල් මහින්ද කුමන්ත්‍රණ කල්ලියෙ කුමන්ත්‍රණ දියත්කොට ජවිපෙට ප්‍රබල බුද්ධිමත් පසුපෙල නිර්මාණය බිහිකළ ශිෂ්‍ය ව්‍යාපාරය අන්තරය වගෙම පන්නරය ලබාදුන් සංවිධාන ගනනාවක් විනාශ කල කුමන්ත්‍රණ කරුවගෙ පක්සෙට කොහොමද චන්දෙ දෙන්නෙ

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 дня назад +1

      ඔබ දන්න තරම් කොහෙන්ද ඉගෙන ගත්තේ

  • @SukySuky-l4o
    @SukySuky-l4o 2 дня назад +4

    නියමයි සුරංග.මහතා

  • @KumuduniKumari-jl4kk
    @KumuduniKumari-jl4kk 2 дня назад +40

    වසන්ත දේශපේුමි සහෝදරයෙක් ජයෙන් ජය පුතා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 дня назад +23

    ශ්‍රීලංකාවේ සිංහයා වසන්ත 🇱🇰💯🙏🏻ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 дня назад +26

    විපක්ෂය නියෝජනය කළ යුතු කෙනෙක්..👍

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 дня назад +28

    කොහොම උනත් වසන්ත පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ අසදාරනය.වෙනුවෙන් කතා කරන්න පුලුවන් කෙනෙක් මාලිමාවට ලොකු ශක්තියක් වෙන්න පුලුවන්

    • @UjithaTaroshan
      @UjithaTaroshan 2 дня назад +2

      මාලිමාවට සක්තියක් වෙන්නැහැ මූ පාර්ලිමේන්තු ආවට,මුන් මාලිමාවට විරුද්ධව සටන් කරන්නේ ..😂😂😂

  • @MasonParker-h3w
    @MasonParker-h3w День назад +2

    අනවශ්‍ය විදිහට වැරදි හෙව්වොත් ඒ අයටත් නඩු දානවා 🫡 very good

  • @nandanidisa1031
    @nandanidisa1031 2 дня назад +39

    මාලිමාව ඇරෙන්න වෙන කිසිම විසදුමක් නැත, එය නිසා ශක්තිමත් ආංඩුවක් බිහිකරමු, මාලිමාවෙන් පාර්ලිමෙන්තුව සම්පුර්න කරමු,

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 дня назад +1

      ඔබ දන්න තරම් කොහෙන්ද ඉගෙන ගත්තේ

    • @Malayfood1234
      @Malayfood1234 2 дня назад

      Pka thama malimawa bahutharayath natiwenawa kiyala thiyana boru aalata😂

  • @DrimshanSan
    @DrimshanSan День назад +2

    ❤❤❤❤❤

  • @ruchira296
    @ruchira296 День назад +2

    එල කොල්ලෙක් තමා වසන්ත පුළුවන්නම් මූව පාර්ලිමෙන්තු යවන්න බලන්න❤️🤟

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 дня назад +12

    සුපිරිම කොල්ලෙක් ජයවෙව ❤

  • @NalakaDev
    @NalakaDev 2 дня назад +5

    කොන්ද කෙලින් උන් 😊

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 2 дня назад +17

    මෙ පුතා මොන දිස්ත්‍රික්කයේන්ද චන්දෙට එන්නෙ.

  • @RanjithSilva-gy7iu
    @RanjithSilva-gy7iu 2 дня назад +3

    ❤wasantha mudalige opersiter leader karawamu

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 2 дня назад +2

    වසන්තට ජයවේවා ❤️

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 дня назад +11

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එන්නඕනම කරන මහත්මයෙක් 🎉වසන්ත❤ 💫

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 4 часа назад

    හොද කොල්ලෙක් රටට ආදරෙ ඇති කෙනෙක්❤❤ ජය නියතයි

  • @tharangasandaruwn9975
    @tharangasandaruwn9975 2 дня назад +7

    ජය වේවා

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 2 дня назад +13

    අනිවාර්යයෙන් වසන්ත වගෙ අපි වෙනුවෙන් පෙනිසිටිය පුතෙක් පාර්ලිමේන්තු යැවිය යුතුයි .❤

    • @sujanibandara3568
      @sujanibandara3568 2 дня назад +1

      ඔව් යවපල්ලා.දියසෙන් අපේ

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 2 дня назад +16

    අපේ එකෙක් ❤

  • @gamlathgeamilanandunjayara4961
    @gamlathgeamilanandunjayara4961 2 дня назад +1

  • @perera2374
    @perera2374 2 дня назад +7

    මාලිමාවෙන් ඉල්ලුවනම් අනිවා වෝට් කරනවා

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 дня назад +37

    වහල්කමෙන් මිදිලා මේ වගේ මිදිලා මේ වගේ මිනිහෙක්ව පාර්ලිමේන්තු යවන්න

    • @isharasaman9500
      @isharasaman9500 2 дня назад +2

      ඔවු බන් ඔය ජොලියට සජියට දෙන චන්ද මෙයාට දෙන්න 😂😂

    • @shuttlespace04
      @shuttlespace04 2 дня назад

      😂උබ යවපන් පොන්නයො😂
      මුන් හරක් 😂

    • @Desh_nor
      @Desh_nor 2 дня назад +1

      ​@@isharasaman9500 සිරා 😂

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 дня назад +1

      අනිවාර්යෙන්

  • @ඉෂාදීපජයලත්
    @ඉෂාදීපජයලත් 2 дня назад +14

    පාර්ලිමේන්තුවට එන්න ඕනි ඩෑල් එකක්. ඒත් මේ පාර ආණ්ඩුව ශක්තිමත් කරන්න වෙනවා. ආණ්ඩුවට අකමැති මිනිස්සු මේ වගේ අය පාර්ලිමේන්තු එවන්න වග බලා ගන්න ඕනි ❤

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 22 часа назад

    මම වසන්තට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
    ඒ ආදරය සෑමදාම රැකගන්න වසන්ත සහොදරයා .

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 2 дня назад +3

    අරගලයේ නිමැවුම් කරු... ❤❤

  • @dulanmadushanka5602
    @dulanmadushanka5602 2 дня назад +10

    Uba ela kollek.malimawe hitiyanam ගොඩක් වටිනවා

  • @threeshaperera6194
    @threeshaperera6194 3 дня назад +13

    Deviyo wisadum dena dawasak enawa puthaaa..❤🙏🙏

  • @malindadesilva7426
    @malindadesilva7426 2 дня назад

    ❤❤❤🎉

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 дня назад +11

    වසන්ත ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi День назад +1

    Also, I remember after getting on to the wall at Prez's main entrance, the guy said, 'we have no issues with the gate'. That's a law-abiding citizen who doesn't want to damage public property.

  • @123alwis5
    @123alwis5 2 дня назад

    2:11 oba jaya

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 дня назад +8

    මාලිමාවට අකමැතිනම් වසන්තට ජන්දෙ දෙන්න ඔබේ ජන්දයට ඔහු වටිනාකමක් දෙයි

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 дня назад

    වසන්ත පුතාට මාගෙ ප්‍රනාමය !
    ජයවේවා !

  • @wenura1165
    @wenura1165 День назад

    වසන්ත ඉන්න ඔනෙ එකෙක් ❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 дня назад +4

    This is the guy who made the aragalaya possible. He should be in the p'liament. Of course not in a pigsty!.

  • @chandimanisansala4245
    @chandimanisansala4245 День назад

    ජයවේවා parliament eke සිටිය යුතු කෙනෙක්

  • @amilashiromi4117
    @amilashiromi4117 2 дня назад +1

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් මාලිමාවට සහ වසන්තට දෙන්න.මේ අය හිටියොත් රටට යමක් වේවි.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 2 дня назад +4

    වසන්ත අපි හිතුවේ ජනතාව ගැන සංවේදී අයෙක් කියලා

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 дня назад

      ඔබ දන්න තරම් කොහෙන්ද ඉගෙන ගත්තේ

    • @Utubenil
      @Utubenil 2 дня назад +1

      වසන්ත ජනතාව ගැන සන්වේදී නිසා නෙමෙයිද රටේ හැම ප්රශ්ණයකදිම පෙරට ආවේ. මැර ප්රහාර වලට ලක් උනේ. නැත්නම් උපාධිය ඉවර කරල රජයේ හොද රැකියාවක් අරන් සෑපෙන් ඉන්න තිබුණ

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 2 дня назад +5

    පාර්ලිමේන්තුවට එන්න ඔනෙ මිනිසුන් තමයි උබලා සජිත් ගාව ඉන්න උන්ට චන්දය දෙන්න එපා තවත් කන්න පාර්ලිමේන්තුවට යවන්න එපා තරුණ අය පාර්ලිමේන්තුවට යවන්න ❤❤❤

  • @malindadesilva7426
    @malindadesilva7426 2 дня назад

    people from Gampaha please vote him

  • @Mango-m5m
    @Mango-m5m 2 дня назад +18

    පෙරටුගාමී අන්තරේ දැං උද්ගෝසන කරනව ජෙපි ආන්ඩුවට එරෙහිව😂

    • @tharushandinuka21
      @tharushandinuka21 2 дня назад +1

      Ehemadha 😂😂

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb 20 часов назад

      ඉස්සෙල්ලම බත් කන්න පුරුදු වෙයන් හරකෝ

  • @manourimendis3384
    @manourimendis3384 2 дня назад +3

    👍👍

  • @DewSadew
    @DewSadew 2 дня назад +1

    Patta charitayk man kamati uba wage un yanna one macho

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 День назад

    Mage vote eka

  • @amilashiromi4117
    @amilashiromi4117 2 дня назад

    රටට ඕනා පුතෙක්.මෙයාව කොහොම හරි parliment එකට එවන්න.

  • @udararajarathna8614
    @udararajarathna8614 17 часов назад

    Malli, Gamapahin uba wage ekekta chande denna labeemama athi ban. Jayawewa...Dinuwath nathath uba ekka.

  • @BilalMahir
    @BilalMahir 2 дня назад

    The new JVP. Umbata gamanak thiyenawa machan! Suba pathanawa!

  • @M.m.chanel.
    @M.m.chanel. 2 дня назад +1

    උබ සුපිරි කෝල්ලේක්.කෝහෝමහරි ගේටා පැනලා දිව්වා..ජාතික වීරයේක් ඔයා..

  • @anurajoseph2405
    @anurajoseph2405 2 дня назад +1

    මාලිමාව දෙන්නත් ඕන.... වසන්තයාට දෙන්නත් ඕන.... උභතෝකෝටික ප්‍රශ්නයක්

  • @stellaperera536
    @stellaperera536 2 дня назад +2

    Almighty God’s Blessings to you Wasantha

  • @1983ara
    @1983ara 2 дня назад +8

    රාජපක්ෂලාට දානගාගෙන යන්න දුන්නේ මුන්...

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 2 дня назад +1

    Oba wage tharuna daruwo thamai parli menthuwe inna ona rata wenuwen idiripath wu rate minisun wenu wen parata bassa budusaranai

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 дня назад +1

    වසන්ත පුතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.❤❤❤❤

  • @ugdperera3361
    @ugdperera3361 2 дня назад

    අපි ත් ඉස්සර බැන්න රට අවුල් කරනව කියල දැන් තමයි තේරෙන්නේ අපි වෙනුවෙන් සටන් කළෙ කියල,ඔයාට සාධාරණ ය ඉටුවෙයි ලගදී ම

  • @vinogardi8480
    @vinogardi8480 2 дня назад +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Thisara_Kavinda
    @Thisara_Kavinda 2 дня назад +2

    jaya ❤️

  • @SamanMadugoda
    @SamanMadugoda 2 дня назад +1

    උඹ අපේ රටේ විශේෂ බලකායෙ, සිවිල් පුරවැසිය we are respect everything මල්ලියො.උඹට අපෙන් හරි කෘතගුණ සැලකිල්ලක් තවම නොලැබීම ගැන පට්ට දුකයි බං.උඹට ජයවේවා ..

  • @Rishivithanaghe
    @Rishivithanaghe 18 часов назад

    Parlimenthuwe sitiya yuthu charithayak🎉

  • @AnuraJayasinghe-rh2ff
    @AnuraJayasinghe-rh2ff 2 дня назад

    Wasantha puthe nubath rata wenuwen Ederepath u.. jaatika weerayek.❤❤❤❤❤❤❤❤❤

  • @indikedissa4126
    @indikedissa4126 2 дня назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 2 дня назад

    Please join NPP Wasanatha

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 дня назад +1

    Aniwaryema parlimenthuwa niyojanya karanna Orne purawasiyek...

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 2 дня назад

    වසන්ත මුදලිගේ

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 2 дня назад +1

    එල කොල්ලෙක් ❤

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 2 дня назад +1

    Anura sahodaraya wasanthata sadaranayak karanna ona ada malimawa rajawela inne mewage jathika virayo hitiya nisa wasantha kiyanne wasanthayak❤

  • @MohamedFarhan-h9q
    @MohamedFarhan-h9q 2 дня назад +1

  • @M.m.chanel.
    @M.m.chanel. 2 дня назад

    රනිල් රාජපක්ශලාගේ බලය..

  • @mallikaseneviratne8362
    @mallikaseneviratne8362 2 дня назад +1

    මෙයා හිරේ ඉන්න කොට බේර ගන්න බේරගන්න පෙත්සම් වලට අත්සන් කරා. දැන් ඒ ගැන දුක් වෙනවා. මේයල හදන්නෙ ඡන්දෙ කඩන්න. රටට ආදරයක් තියෙනවනම් එහෙම කරන්නෑ

    • @ChitraMalawalaarachchige
      @ChitraMalawalaarachchige 2 дня назад

      Agree 100%. This guy has no understanding of what he is doing. Just an EMPTY character.

  • @virangi
    @virangi 2 дня назад +25

    මෙයාලට අනුරත් එක්ක හැරෙන්නවත් බෑ..අනුර තරම් මේගොල්ලෝ බැට කාල නෑ..ඒකයි අපි මෙයාට විරුද්ධ වෙන්නේ අනුරට විරුද්ධ නිසා අපි මෙයාට විරුද්ධයි.?

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 дня назад

      ඔබ දන්න තරම් කොහෙන්ද ඉගෙන ගත්තේ

    • @virangi
      @virangi 2 дня назад

      මිනිස්සුන්ට මැරෙනකම්ම ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා..දැනටම ඔහු ඔප්පු කරලා පෙන්නලා තියෙනවා..කොහොමද ජනතාවට සලකන්න ඕනේ කොහොමද ජනතාවත් එක්ක ඉන්න..

    • @Utubenil
      @Utubenil 2 дня назад +2

      එහෙම කියන එක වැරදියි.මෙයාට තව ඉගෙන ගන්න ගොඩක් තියෙනවා. අනුරගෙ වයසෙ නොවන නිසා

    • @virangi
      @virangi 2 дня назад +1

      @Utubenil හරියටම හරි ..එහෙම අයට තමයි අපි ගරු කරන්නේ

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 дня назад

      අනුර කාපු බැට මොනවද? කියන්න්කෝ

  • @JayawardaneMalindu
    @JayawardaneMalindu 2 дня назад +1

    Ape ekah❤❤❤

  • @Utubenil
    @Utubenil 2 дня назад +1

    වසන්තට අපි ආදරෙයි. එයා පාර්ලිමේන්තුවට එන්න ඕන පක්ෂෙ තමා අවුල. කොහොම හරි ඔයාට ජය පුතා

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 2 дня назад

    ගම්පහින් අපේ එකාව යවපල්ලා

  • @IronMan-u2m
    @IronMan-u2m 2 дня назад +13

    අන්තරේ ලොක්කො වසන්ත,ලහිරු කියන උන් දැන් ඉන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්සෙ😂ලොක්කගෙ
    ගැනී ඉන්නෙ සමාජවාදී Australia 😂

    • @ganithajanitha
      @ganithajanitha 2 дня назад

      kindiyata nondiyata ahanawa neme. dana ganima pinisa. Lahiru kiyanne campus giya porakda.

    • @lccreation5823
      @lccreation5823 2 дня назад

      ​@@ganithajanithaඔව් අන්තරේ කැඳවුම්කරුවෙක්

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 дня назад

      ඔබ දන්න තරම් කොහෙන්ද ඉගෙන ගත්තේ

    • @lccreation5823
      @lccreation5823 2 дня назад

      @@AnuraSampath-s2s රජරට Applied Science

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 2 дня назад +2

    Besil ge.gottak

  • @dilupamanori637
    @dilupamanori637 2 дня назад +1

    🙏🙏🙏❤❤🙏🙏🙏

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 2 дня назад +2

    දුෂිත දේශපාලුවෝ ඒහෙම තමයි උන් බලය ගන්න පොඩි මිනිසුන් පාගා දානවා දේශපාලුවෝ දැන් උබලට බයයි දැන් තියෙන්නේ ජනතාවගේ බලයයි ❤❤❤❤

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 дня назад +12

    ඉස්සෙලම කියපන් මහජන මුදලින් campus ගිය ඔයා degree එක complete කලද කියලා... 🤔

    • @ashithadilshan8725
      @ashithadilshan8725 2 дня назад +22

      උ කැම්පස් ගියෙ කාගෙවත් බදු වලින් නෙවෙ ඌ පාඩම් කරල විභාග පාස් වෙලා 😂

    • @Senarath6807
      @Senarath6807 2 дня назад

      ​@@ashithadilshan8725එතකොට විශ්ව විද්‍යාලය නඩත්තු කරන්නේ උගේ බාප්පද?

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 2 дня назад

      Uba igenagen campus giyat ubatath මිනිස්සු nge badu walin ugannaw

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 2 дня назад +1

      Ubata igenagann baa kiyala uu mk

    • @DinukaPramuditha
      @DinukaPramuditha 2 дня назад

      😮බදු මුදල් වලින් කැම්පස් වල කොල්ලො කෙල්ලො ඉගෙන ගන්න එක ඇත්ත , උබල නිකං කන්න දීල, පාඩම් කරවල, පොත් පත් අරන් දීල , කැම්පස් යැව්ව වගේ කියන්න එපා වසන්ත ගෙ වේවා , කාගෙමහරි වේවා අම්ම අප්පත් , බදු ගෙවනව 😂

  • @bhanukadongunawardhane4308
    @bhanukadongunawardhane4308 2 дня назад +1

    මේකේ අදහස් දක්වලා තියන සමහර උන් චීනෙන් මෙහෙ කැම්ප් එකක් දානවට අවුලක් නෑ වගේ අදහසක් තියෙන්නේ, උන් කන්නේ මොනවද කියලා තමයි ගැටලුව

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 2 дня назад

    රනිල්ට බලය අරන් දෙන්න තමයි.පෙරටු ගමින් කඩෙ ගියා.

  • @RanjithSilva-gy7iu
    @RanjithSilva-gy7iu 2 дня назад

    Malimawata nodena aya wa 3:20 santhata

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 2 дня назад +1

    parliament inna onima wasantha...respect bro❤

  • @dakshinaranasinghe7078
    @dakshinaranasinghe7078 2 дня назад +3

    මාලිමාවට චන්දේ දුන්නා හොරුන්ගෙන් රට බේරගන්න.මේ පාර වසන්තලට දෙනවා අනිත් හොරු ටිකත් එලවලම දාන්න. ❤ ජන අරගල සන්දානෙයි මාලිමාවයි ඇරෙන්න වෙන එකෙක්වත් සුදුසු නෑ පාර්ලිමේන්තුවට යන්න.

  • @nomancasta7341
    @nomancasta7341 2 дня назад +5

    හොදට හිටියොත් ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනව ඒකාන්තයෙන්ම 🤣🤣🤣🤣

  • @baass4987
    @baass4987 2 дня назад +2

    දඩියා අයියා ආදරේම චරිතයක් ❤

  • @ManelSuriyaarchchi
    @ManelSuriyaarchchi 2 дня назад

    Puthe wasantha

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 2 дня назад

    Wasantha N.P.P. akata awanam kochchara wadagath wenawada aparade...

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 2 дня назад +1

    කොන්ද පණ ඇති කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤