please මාත් එක්ක මේ මනුස්සයාව පටලවන්න එපා! කරුණාකරලා මේවට උත්තර දෙන්න | Satana
HTML-код
- Опубликовано: 12 ноя 2024
- #Satana #lka #News1st #SIN
සම්පූර්ණ වැඩසටහන www.youtube.co...
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌RUclips - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
සුරංග මහත්තයා ඔයාට දැඩි ශක්තිය ලැබෙත්වා
ජයෙනි ජයමවෙත්ව.නතර කරනින එපා. ඔහොම යන් නැවත ජයවෙත්වා.💪👏👊🙌👍👍👍👍👍👍
ඔව් ඔව් ඉන්දියාවේ මිනිස්සු හරි සොන්තොසෙන් ඉන්නව . ගෝත්‍ර කියක් ස්මුල්ගතනය කරලද
කදුකර දෙමල අය ගොඩක් දුක් විදිනව.එයාලට අනිවාර්යයෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි
එකට වග කියන්න ඕනේ දෙමල හැතිකරේ
@@dushsh4857ඒකද උත්තරේ
@@dushsh4857ඒකද උත්තරේ
කවුද me kakya
ඒ මොන හුත්තකටද ඒ බං 🤣🤣🤣 ලෙිකේ සංඛමනිකයන්ට කෙිහේද බං එහෙම බලතල දෙන්නේ ඒ 😅😅😅
ජාතිවාදය අවුස්සලා මේ රට ආයේ කන්න හදන්න එපා..ප්ලීස්....🙏🙏🙏🙏🙏🙏
සුරංගට නේද කියන්නේ
@dushsh4857 නෑ..දිලිත්ගේ කුක්කාට
මුන් එකෙක් පාර්ලිමේන්තුවට එපා
සුරංග ඔබ නියම සියලු ලාංකීය අපිව නියෝජනය කිරීම අගයනවා.ඔබගේ යුතුකම ඔය ආකාරය ටම ඉදිරියට යමු.❤❤❤❤
සුරංග අයියා , respect 💪❤
අම්මව දීපං සුරංගට වහලා
ඔක්කොම කුණු බේරේ වැවට ❌
ඔක්කොම කුණු පදක්කමට ✅
සිරාම 😂
හරියටම කිව්වා😂😂😂
Adoo adoo 😂
padikkamata
😂කොටිසිරස මතකද ප්‍රබාකරන්ට මහතා කිව්ව 😂
මුන් එකෙක්වත් පාර්ලිමේන්තු යන්නෙ නෑ
සුරංග oya nam respect ❤🎉
😂සිරසෙ සිංහල මාදයවේදීන් දෙමලුන්ගෙ වහල්ලු😅
මහරාජා උගෙ නායකයා.
ඉතින් සුරංගයා දෙමලුන්ට,කොටින්ට කඩේ යනවා
@@windows10-k8hටිකක් වගේ මෝඩයි නෙ?
@@lalgalabada262 koti සිරසෙ අයිතිකාරයා කවුද?
@@lalgalabada262 සිරස අයිති මහරාජා කියන දෙමලුන්ට
Sirasayi...para කියන්නේ.. සුරංග oya program aka karana vidiya mara athal omaya as well.i can 🤣😂and dye..thank u dear stress pita inna apita motivation akak denawata man hamadama sirasa satana balalayi nidaganne thank u so so so much this program pls satana cru keep it up..💐💐💐💐💐🎊🎊🎉🎉🎉🎈🎈🎈♥️♥️♥️
දිලිත් ගෙ එකා අමු ගෝත්‍රික මානසිකත්වයක් තීන කෙනෙක්
මොකක් කරන්නද ඒ කියන්නේ. ඒකීය රටක් කියන එක අපි හැමෝම පිලිගන්න දේ. මිනිස්සුන්ට සියලු දෙනාට එක හා සමානව උපන් රටේ ග්‍රෞරවයෙන් ජීවත් වීමට ඉඩ දීමෙන් කොහොමද ඒකීය රටට හානි වෙන්නේ. මේ හදන්නේ ආයේ යුද්ධයක් ඇති කරවන්න බෙදීම් ඇති කරලා.
@kg94837 අනිවාරෙන්
ඔව් ඔව් ඉන්දියාවේ මිනිස්සු හරි සොන්තොසෙන් ඉන්නව . ගෝත්‍ර කියක් ස්මුල්ගතනය කරලද
ගෝත්‍ර වලට අනුව රට බෙදුවම හරිද ?
සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙසින් හැම ජාතියක් සමගම සමගිව කටයුතු කළ යුතුය
සුරංගන මහතට ජයවේවා
චමුදිත වගේ උඩුබුරන මාධ්‍යවේදීන්ට හොද ආදර්ශයක් සුරංග අනිත් කෙනාටත් අවස්ථාව දිලා තර්කානුකූලව ප්‍රශ්න අහන ලස්සන
ඔව් ඔව් ඉන්දියාවේ මිනිස්සු හරි සොන්තොසෙන් ඉන්නව . ගෝත්‍ර කියක් ස්මුල්ගතනය කරලද
ඌට වඩා අමු බල්ලෙක් වගේනේ මූ බුරන්නෙ
ඔක්කොටම කලින් ව්‍යවස්ථාව කියවලා එන්න කියහන්..
❤❤❤🎉🎉atta melo deyak danne ne mun mokatada parlimant yanne
13 විරුද්ද නම් පාර්ලිමේන්තු යන්න බැරිද
එයා ඉන්නම ඕනෙ කෙනෙක්...... ගෙදර!!! ස්තූතියි සිරස මේ මිනිස්සුන්ගෙ නිරුවත හෙළිකරනවට.
😂😂😂😂😂
Ee
වෙන මොකුත් ඕනෙ නෑ දිලිත්ව ඔතනට ගෙනල්ල ඔය ප්‍රශ්න ඇහුවොත් පොරට එතනම චූ යනව
ඒක නම් කරන්නම ඕන විවාදයක්.. 😂😂
ගෝත්‍ර වලට අනුව රට බෙදුවම හරිද ?
රොටියා එන්නෑ ලොවෙත් 😂😂
Awanam supiri..suranga aiya ahana ewata kata uttra ne...bayatama u enne ne..😂..
@@Dilrukshi_disanayaka මම එන්නද සුරංගව යවනවා උඩින්
සටන නං සුරංග . සුරංග නැති සටනක් ඇති වැඩකුත් නැ
ඔව් ඔව් ඉන්දියාවේ මිනිස්සු හරි සොන්තොසෙන් ඉන්නව . ගෝත්‍ර කියක් ස්මුල්ගතනය කරලද
kwd utto me guli kala wge hin wen ek
සුරංග ❤ facts and figures
Mr suranga we respect you ❤❤❤❤❤❤❤❤❤❤❤
14 මාලිමාවෙන්ම විතරක් පාර්ලිමේන්තුව පුරවමු.
සුරංග නියමයි❤
වැඩසටහන අස්සෙ දාන රතුපාට ලයිට් එකයි, දාන මගුල් music එක නවත්වන්න බැරිද?
ලංකාව වාගේ පොඩි රටක එක පලාතකට ඉඩම්,පොලිස් බලතල දීම ප්‍රශ්නයක්.. උතුරේ ජනතාවට ස්වයං පාලක බලතල අවශ්‍ය නැ අවශ්‍ය උතුරේ ජාතිවාදී දේශපාලඤ්ඤයට මොකද එහි ජනතාවට මේ වෙනකන් නිදහසේ ඉන්ඩ ලැබිලා නැද්ද.. දකුණේ ජනතාව විඳින නිදහස උතුරේ ජනතාවට නැද්ද.. මේවා අනවශ්‍ය ප්‍රශ්න.. ඉන්දියාව ප්‍රාන්ත බලතල ලබාදීලා තලපති විජේගේ වේදිකාව වටා ඉන්න ජනකාය දැකලා තිගැස්සිලා මධ්‍යම රජය..අපිටත් ඒ තිගැස්ම අවශ්‍යද..
Dakune indagen Uture janathawat ekama nidahasa tienwad kiala ahann epa… uture samahara minissunt urumenm aithi una idam hamudawen gattuwa hama ekakm apahu e minissunt deela tienwd kiala hoala balann ona, ehema deela naanm dakune nidahasam uture tienwa kiala mano loka wala inna epa..
Methana prashne e nidahasa ganne uthure palakayo. Minissunwa sanwardanaya karannh. Mkd ehn unoth eylge sampradaika chanda padanama kadenw. E nisa kochchara salli wiyadam kalath project hadunwa dunnoth serama prayojana gnne palakayo witharai
දිලිත්ව ගෙනාවනම් මරු😅
දිලිත් දෙවි නියෙමට
@@dushsh4857ow
පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන් ගෙන් පුරවමු පාර්ලිමේන්තුවේ ආසන150කට වඩා වැඩියෙන් මාලිමාවට ලබා දෙමු මාලිමාවට ජයවේවා මාලිමාව දිනවමු
RESPECT YOU SURANGA 🙏🙏🙏💯💯💯
Mr suranga respect
සුරම්ග ඕකුන්ට කනට දෙක 3 න කුත් ගහලා යවපන්
😅
😂
Suranga hari iwaseemen inne
😂 අඩෝ නෝ....😂
ඔව් ඔව් ඉන්දියාවේ මිනිස්සු හරි සොන්තොසෙන් ඉන්නව . ගෝත්‍ර කියක් ස්මුල්ගතනය කරලද
සුරංග ඔයා පාර්ලිමේන්තුවට ගියොත් අපට පාඩුයි. මේ තර්කවිතර්ක අහන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඔබගේ මාධ්‍යමෙහෙවර අපට ඉතා ගෞරවයක් ලෙස සලකනු ලැබේ.
අපේ මව්බිම සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙසින් හැම ජාතියක් සමගම සමගිව කටයුතු කළ යුතු ය
Mahindayage ponnayekda ?
@@zahirmohammad9104 Thota sinhala kiyawanna berida 😂
මොනවා උනත් ලොකෙන්ම සිංහල බෞද්ධ රටකට තින්නේ ශ්‍රී ලංකාව විතරයි.. අපි එක රැක ගන්න ඔන . ❤️🇱🇰
සිරසට 🌹🌹🌹🌹🌹❤❤❤❤💗💗💗
Well done Suranga 🎉
අනෙක් පක්ෂ තුනෙන් ගොළු එවුන් ගේන්නේ ඇයි.
Very good explanation by aragala bro
🧭👊❤️ ලහිරු ත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය
🎉🎉🎉❤❤
ගෝත්‍ර වාදී පිස්සෙක්
Dividing power slogan is no longer available 😊
සුරංග ❤❤❤❤❤❤❤❤❤
ඕගොල්ලොන්ගෙ විජය කුමාරය😅, සුරංග කොහේ ඉඳන් ආපු එකෙක්ද?
විජය කුමාරයාගෙන් නෙවෙයි අපි පැවත එන්නේ හෙළයින් ගෙන් එන ජාතියක් සිංහල බෞද්ධ රාජ්‍යය
Mu thamilnadwen apu ekek
රෙස්පෙක්ට් කරන්නේ සුරංග කැමති උන්ට විතරයි
හා. හා..ටිපර් වෙයි..එය ජෙප්පන්ගෙ වීරයා...
සිරස ආයතනය වෙත මේ කතාකරන පුද්ගලයන් කවුද කියලා යුටියුබ් බලන අපිව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.
මොන දේශපාලන පක්ෂයේ ද කියලත් දාන්න
Respect suranga ❤❤
🎉🎉🎉
සටනට ස්තුතියි, මේ අයගේ නිරුවත එළි කරනවාට / අවස්ථාවක් දෙනවාට.දැන් අපි දන්නවා .මේ අය එන්නේ මොකාටද කියලා
Suranga respect ❤❤❤❤❤❤❤❤
ඔව් ඔව් ඉන්දියාවේ මිනිස්සු හරි සොන්තොසෙන් ඉන්නව . ගෝත්‍ර කියක් ස්මුල්ගතනය කරලද
Dilith Jayaweerata ma set wena Modayek.. 😂 Ewala..
ඉන්දියාවේ කරන ඒවා මෙහේ කරන්න ලැබෙන්නේ නෑ සුරංග ඔයාට ෆෙඩරල් ඕනී නම් ඔයා යන්න ඉන්දියාවට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඉස්සරවෙලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ලංකාවට ඒ උගුල ඇටෙව්වෙ කවුද කියල හොයල බලහං තප්පලන්ඩ කලින්. 13 ව්‍යවස්ථාව සම්මත උනේ 1987. ඒකෙ තියන ඒව සුරංගයා අහන්නෙ
@@thesrilankan2306 එක සුරංගට ඕනේ නම් රෝල් කරල ඔබා ගන්න කියන්න
🎉
Respect 🎉❤Mi suranga 🙏👍♥️🇮🇹🇱🇰Italy Api
සුඩානය,සර්බියාව,ඊස්‍රායලය-පලස්තිනය කැඩුනා ආගම අනුව.
Sirasa ta api ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤eda adath👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️
Aththa athi satiyen...sirasa no one...suranga one and only...❤❤❤❤
Suranga niyamai ❤❤❤
Suranga,,,, Npp Only.....💜️💜️💜️💜️💜️💜️👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
🎖️ left
Good question for these corrupted guys
Suranga mattayek kiyanna puluwan kata pura oyata❤❤❤❤❤❤
සතුටු සුරංග ඔබගෙ වාග් විලාශය දැක්කම ජෙපොන්ටනම් චන්දෙ දෙන්න හිතෙන්නෙ නෑ.
Respect journalist
Suranga
5:00 හොර ගෙඩියා වගේ සද්ද නැතුව ඉන්නවා 😂👍
මේකා ප්‍රජාතන්ත්‍රවාදය කියනනෙ මොකක්ද කියල දන්නැතිව පාර්ලිමේන්තුව ට යන්නයි හදන්නේ මුන් නැවත හෝඩියෙ ඉදල පාසැලක ට යවන්න ඕන රට පාලනය කිරීමට ඉගෙනගනිමු කියල
Sirasa supiri
කොල්ලො තුන් දෙනෙක් එක්ක කෙල්ලෙක් ඇවිල්ලා තියෙනවා. ඒත් මාලිමාවෙ අපේක්ශිකාව අච්චර ඔම්බුඩ්ස්මන් කෙනෙක් ගැන කියද්දි අරූ මැද්දෙන් පැන පැන දෙනවා 😂 ඌ අඩුම ඒකෙන් වෙන දේවත් දන්නෑ. "ඌ අහනවා අනෙ කොහොම්ද දුකයිද" කියලා අහන එකලු උගෙ වැඩෙ 😂 සජබෙ ඉන්නෙම මේ වගෙ මරිමෝල් හරක් 😂
නදීශ්ගේ දේශපාලයට මන් එකග නෑ. ඒත් අහන ප්‍රශ්නෙ පොයින්ට් එකක් තියනවා. පත් කරල කරලා කරන ක්‍රියාවලිය මොකක්ද අහන්නෙ. ඒක මග ඇරියා පැහැදිලිවම
Satana ❤suranga
Lankawata fedaral kramayak ona na
Me media gon part darnna epa
Ona deysk denna centrslized police thiyanna ona
සුරංග කක්කා..😅
කක්කා ගොඩක් .
සුපිරියි සුරංග ඇතුළු කණ්ඩායම සිරස නාලිකාව සුපිරියි
Sunaka suranga
තොපි වගේ උන් තමයි සුනකයො..
සුරංගගෙ කොටියා යටින් පෙනවා
සුරංගයට තේරෙන්නෙ නෑ ඉන්දියාවෙයි ලංකාවෙයි වෙනස. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ගැනවත් දන්නෙ නැතිව කියනව ඉන්දියාව ගැන
මොකද්ද සුරංග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිව්ව වැරදි කතාව?
මු දන්නව සේරම වහල් බයිය
අනේ ගොනා
Sirasa aii patan aran 🤔
සුරංග = next level thug life😮
Suranga / Tamil elam
විජය සොරදෙටුවාගෙන් නෙමෙයි හෙලබිමේ මිනිස්සු පැවතුනේ . ඒක වැරදියි සුරංග . ඒක වෙනම දෙයක් . ඔතන ඉන්න එක්කෙනයි පාර්ලිමේන්තු යන්නෙ . අනිත් අයට ඇපත් නැත .
ලංකාවෙ සිංහල මිනිස්සුන්ගෙන් කොටසකට තියනවා ජාන බටහිර බෙංගාලයේ මිනිස්සුන්ට බොහොම සමාන.
සම්පූර්ණයෙන් නැති වුනාට. ටිකක් එහෙම තියනව
අපේ රටේ ප්‍රමානයවත් කොච්චර ද කියලා දන්නැතිව ඉංදියාවට සම කරනවා බලන්න ඉංදියාවෙ ජන වර්ග කොච්චර ඉන්නවද නමුත් ඔවුන් එකම භාසාවකින් ජාතික ගීය ගායානාකරනවා අපේ රටෙ භාෂා දෙකෙන් ජාතික ගීය ගායනා කරනවා ඇයි එහෙම උනේ ?.දෙමළ සාමාන්‍ය මිනිසුන්ට ඔය ප්‍රස්න නෑ ඕවා ඕන කියලා කියන්නෙ දේශ පාලන නායකයෝයි tvචැනල් වල අයයි විතරයි
නොදන්න බයිල කියන්න එපා බං. ඉන්දියාවෙ ජාතිකගීය තියෙන්නෙ දේවනාගරී අක්ෂර වලින් ලියල වංග භාෂාවෙන්. හින්දි වලින් ගායනවා කරනවා වගේම ඉන්දියාවෙ තියන භාෂා 13කටත් පරිවර්තනය වෙලා තියනවා. අදාල ප්‍රාන්ථවලට ගායනවා කරන්න. ඉස්සර වෙලා රට ලෝකෙ ගැන දැනගන කතාකරහං
😅Meka indiayawa nemai pago
@@SmilingGoldenDoodle-ee5xn දැං මොකද්ද කරන්න කියන්නෙ?
@@thesrilankan2306 එහෙම රට බෙදන්න මේක ඉන්දියාව නෙමේ
@@dushsh4857 මොකද්ද බෙදන කතාව ? පැහැදිලි කරන්න බලන්න.. අනික ඉන්දියාව බෙදිලද තියෙන්නෙ දැං?
Niyamai sirasa tv , සුරංග mahathata respect
Munta vote karanne Harima kalakanni harak
ප්‍රභාකරන්ගෙ ශ්‍රක්‍රාණු හැම තැනම😂
Lahore, wasantha la yannama one parliamenthuwata ❤
Koti sirasa
mun thama lapati sipai deshapalaneta anna. balukatha kiyala ringanna balanne
මැදිහත් ව සිටින අයට සහ මොළය තියෙන අයට තේරෙනවා සුරංග කියන එක ඇත්ත කියලා.....
ඉන්දියාව මරු කියලද
@dushsh4857 නෑ..නෑ....කියන කාරණා....කොතනද ඉන්දියාව හොඳයි කිව්වෙ....කවුරුත් අකැමැති වුණත් ඇත්ත කතාව ලංකාවට මිනිස් වාසය අනිවාරෙන් අතීතයෙ ඉන්දියාවෙන් ආපු වග....භූමි දෙකක්,දේශපාලන දෙකක්,ජාතින් දෙකක් නිසයි ගැටුම්....අතීතය කොහොමවුණත් වර්තමානයෙ අපි කාගෙවත් යටත් වැසියන් නෙවේ....නිදහස් නිවහල් ජාතියක්....
මේ ගොඩක් දුර යන්න එපා කියල මෙයා කියනේ හිටපු දේශපාලකයා ජේ.වි.පි.එක පිටින් යන්න මිනිස්සු මරවපු හැටි එලිවෙයි කියලා
Yako minimariwe UNP eka fanne nathnam danna kenek gen dana ganing
සුරන්ග නියමෙට හරවත්ව කතා කරනවා❤
දිලිත් ගෙ සෙට් එක තමා හොරුන්ට හොදටම කඩේ ගියෙ 😂😂
Suranga ayya ❤❤❤
Me wage pol booruwo parliament giyoth iwarai. 😮
සටන mah wadsathan nesa..ma හොරුන්ට ගොටු අල්ලන්න taran අය gan dan ගන්න ලැබේවා ...🇮🇱❤️🇮🇱
මාව මරාගෙන කාපියව්....
76 sape කතා karanwa හැබැයි 88/89 hanganawa maru
Sirasa ai a/l exam gena ktha krnne ntte
Kadukara tamil aya jaffna tamil gedarakata giyama ge athulatawath gnnh. Bima wadi wenna oni. Anika kadukarayen chande illana amathidura gaththa ayai eyalge henchaiyoi serama sapata innw e minissu witharai duk widinne. Ethakota sinhala apita wada duk oyalata duk dila thiyenne oyalagema minissu. Sinhala apen wechcha waradi thiyenw. Ek mn pilignnw.
Anika muslim anathawadiyo prahara ella karanakota ewata palliwalin udawu kala. Minissu kotasak ekt sambanda una. E prasharawalin marune sinhala tamil minissu witharak newene. Muslim samahara ayath maruna. Ethakota apita wada oyalawa amaruwe dala thiyenne oyalgema minissuma thama. Rate jiwath wena hama tamil kenek dihama muslim kenek dihama saken balanna salassuwe oyalage samahara minissu thama.
Oyalatath apiwa e wage balanna salassuwe ape kottasayak thama.
E nisa me parawath api ekm minissu kottasayak widihata hithamu
Ai me rata dekata Bedanne.
Suranga sakkiliya
Please don't take another country as an example running a country. No county is perfect. Do the best in everything for the human with fear of God Almighty
මෙහිදී ඉන්දියන් දෙමල කියල ජන කොටසක් ගැන ලහිරු කියනව. ලන්කාවෙ දැන් ඉන්ඩියන් දෙමල කියල ජනකොට්ටාසයක් නෑ, ඉන්නෙ ශ්‍රී ලාන්කික කදුකර ද්‍රවිඩ, කරුනාකර නිවැරැදි කරන්න
Demala sirasa kohomada kade yanahati…
Dilith wage moda mongalayekwa naayakaya karagaththa harakek. Me wage gunnu genawala redi galawanna oni. Supiriyi Sirasa.
සුරංගය මොකෝ ඔච්චර උතුරට ඉඩම් පොලිස් බලතල දෙන්න දගල්න්නෙ?😂
මහරාජාගෙ පුතා එහෙම කරන්න් කිව්වඩ?😂
1987 JR ජයවර්ධන ජනාධිපති සහ රණසිංහ ප්‍රේමදාස අගමැති ඉද්දි සම්මත කරපු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක තියනවා.
@thesrilankan2306 ඒකට එරෙහිව නේද ජෙප්පො කැරලි ගැහුවෙ 87-89?😂
දැන් 13 හොදද?
@@IronMan-u2m ඔව් හැබැයි මිනී කඳු උඩින් ඒ කාලෙ යූ ඇන් පී ආණ්ඩුව ඒක සම්මත කරගත්තා. දැං ඒක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියනවා. ඒක රටේ නීතියේ තියනවා. පාලකයො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකරන්න සහ ඒක අනුව කටයුතු කරන්න බැඳිල ඉන්නවා. අහල බලන්න දිවුරුම් දෙනකොට මොකක් කියලද කියන්නෙ කියල ජනාධිපති කෙනෙක්. මෙච්චර කාලයක් ඒකට කට වහං හිටපු මෙච්චර කාලයක් බලයෙ හිටපු අතීතයේ ඒක සම්මත කරපු පක්ෂ, උංගෙ වහල්ලු දැං බොරුවට තප්පුලනව ෆෙඩරල් ෆෙඩරල් කිය කියා. මෙච්චර කල් බලයෙ හිටියෙ කවුද? ඇයි ඒක අයින් කරේ නැත්තෙ ව්‍යවස්ථා සංශෝධනය කරල ? තුනෙන් දෙකක් බලය තිබුන ආණ්ඩු තිබුන නේද ? ඇයි අයින් නොකලේ ?
ඒ එක්කම මට කියන්න බලන්න ඔයා 13වන සංශෝධනය කියවලා තියනවද කියල? ඒකෙ තියන දේවල් මොනවද කියලවත් අඩුම ගානෙ දන්නවද?
Sunga
88)/89 amataka karanna හදන්නේ
ඇයි 88-89 මොකද වුනේ??
දිලිත්ලා ,ගම්මන්පිලලා,බදියුදීන්ලා,සුමන්දිරන්ලා කියන්නේම තක්කඩි ජාතිවාදී කණ්ඩායම්.උන් මේ දේශපාලනේ ඉන්නකල් මේ රට ගොඩ දාන්න බෑ.මේකට දකුණේ උන් විතරක් බෙරිහන් දීලා කෑගහගෙන වැඩක් නෑ.උතුරේ උනුත් ඒක තේරුම් අරන් එකට වැඩ කරන්න ඕනි