Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුති සිරස මනාප දාන හැටි දැනගත්තෙ මෙකෙන්❤
එළැඹෙන මැතිවරණයේදී ජනතාව කළ යුතු දේ කොමසාරිස්වරයා ඉතා හොඳින් සන්සුන්ව පැහැදිලි කළේය. ඒ උත්සාහයට බොහොම ස්තුතියි
ස්තුතියි සිරස ❤❤❤සමන් රත්නායක මහතානෙනි ඔබට ස්තුතියි 🙏 🙏 🙏
සිරස මොනා උනත් වැඩක් කරොත් කරනවා ඇඩෙන්නම. අනිත් චැනල් හෙනම ලාමක වැඩ කරන්නෙ.ප්‍රොපෙශනල් ලෙවල් එකේ වැඩක් කරොත් සිරස තමයි.
Yes, “Recently “ SirasaTV best.
හොදටම පැහදිලි උනා.මෙපමණ කාලයක් මැතිවරණය පිලිබද නොදැන හිටි බොහෝ දේ දැන ගත්තා. ස්තුතියි.මැතිවරණ කොමසාරිස් තුමනි🙏 ස්තුතියි සිරස..🙏❤
කලින් සීය වගෙ වැල්බයිලා නෑ පොයින් එකට පින් පොයින්ට් ෆැක්ට්ස් කියනව ,මෙන්න නිලධාරීන් රෙස්පෙක්ට් ❤
👍අනිවාර්යෙන්
Excellent program saman sri rathnayaka great person
විදේශ ගතවෙලා ඉන්න අපිත් කැමතී පක්ශෙට චන්දය ප්‍රකාශ කරන්න . මොකද අපි දකිනවා මේ රටවල ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන විදිහ. අපිත් ආසයි අපේ රටේ මිනිස්සුත් ඒ වගේම සතුටින් ජීවත් වෙනවා දකින්න ඒ නිසා අපිටත් ඒ අවස්ථාව ලබාදෙන්න. අපිට බැහැනේ ලංකාවට එන්න.
Verygood Program...Thanks Sirasa.. .Love Sirarsa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Respect all of you 🙏 great program ..Thanks Sirasa ..
සිරස රූපවාහිනිය ජාතික මෙහෙවරක් සිදුකරයි අනිකුත් සියලුම චැනල් එක එක පක්ෂයට කඩේ යන අවස්ථාවේ සිරස චන්දදායකයන් වෙනුවෙන් පෙනී සිට ❤
Hoda danumak atthatama danuna mey chandeta viyama gana harry padiya danagatha ❤❤
Sirasa. ❤
චන්දයක් තියෙනවා ද කියල දැනෙන්නේ නැත්තේ කාලකණ්ණි දේශපාලකයන් ට මේ සැරේ ගෙදර ඉන්න සලස්වපු නිසා නේද .ජනතාව ට හිතන්න පුලුවන් වන් නේද කලින් හිටපු පාලකයන් කොච්චර දූෂිත කාලකණ්ණි ද කියල .
Suranga 🤛🙏
සමාන ලෙස පෙනෙන ඡන්ද සළකුණු පක්ෂ හෝ අපේක්ෂක කණ්ඩායම් වෙත ලබා දිය හැකිද? නිදසුනක් ලෙස මාලිමාව ඒක් පක්ෂයක් හෝ කණ්ඩායමකටත් ඔරලෝසු මූනතක් වෙනත් පක්ෂයක් හෝ කණ්ඩායමකටත් ලබා දිය හැකිද? බොහෝ වයස්ගත චන්ද දායකයන් චන්ද සළකුණ බලා කතිරය ලකුණු කරන නිසයි මෙහෙම අහන්නෙ?
Surangage sthuthi prasanayanam vatinaama ekak.
Meadia national crush suranga ♥️
සිරස මධ්‍යය වෙදින් ❤️❤️❤️
Thx sirasa and all your guys
බදුල්ලේ අය අමිබිකාට දෙමු
හරින් ✅ කියලා හරි ලකුණ තිබ්බ නිසා ✅ මං දැක්ක විදියට
Mama satana balanna gaththe me janadipathi waranayen pasu a suranga mahatha nisa😊😊😊
Suranga thamai supiri
so true ❤🎉
❤❤❤
එල...
ඔමායා.....ඔයා මාලිමාවේ නොවන මාලිමාවකි.....සතුටුයි..... !
සමහර ප්‍රශ්නවලට උත්තරේ දීලා ඉවරකරන්න හම්බුනේ නැ මගදි ආයි ඇහුවා අපරාදේ
තවම UK වලත් අතින් තමා ගන්න් කරන්නේ . ඇමරිකාවෙනුත් තවම අතින් ගනන් කරන්නේ .
Kalaguna selakeeme gunayak thibeema❤
ඒ කියන්නේ රන්ජන්ට පුළුවන් ද චන්දය ඉල්ලන්න
ඊයේ සුරංග මුලින්ම අහපු ප්රශ්නය කොමසාරිස් තුමාට හරියට තේරුනේ නෑ මම හිතන්නේ. මමත් අහන්නේ නිකන් හරි මොකක් හරි දිස්ත්‍රික්කයක ඉන්න මිනිස්සු මනාප දීලා නෑ කියලා හිතමුකෝ. පක්ශෙට විතරයි කතිරය ගහලා තියෙන්නේ. මන් මේ කියන්නේ මේක මෙහෙමම වෙනවා කියලා එහෙම නෙමේ😂 නිකමට අහන්නේ. එතකොට ඒ අදාල දිස්ත්‍රික්කයේ හැමෝම දීලා තියෙන්නේ පක්ශෙට විතරයි කියලා හිතමුකෝ. එකෙක්වත් මනාප සලකුනු කරලා නෑ. හැබෙයි ඒ පක්ශය අරන් තියන චන්ද ප්‍රතිශතය අනුව මන්ත්‍රී දූර 5ක් හිමි වෙලාතියනවා. හැබෙයි මනාප එකෙක්ට වත් කව්රුත්ම ගහලා නෑ. එතකොට කොහොමද මන්ත්‍රී ආසන 5 හ තෝරන්නේ කියලා අහන්නේ මම?? එහෙමත් නැත්තම් හැමෝම එකම තුන් දෙනෙක්ට මනාප ගහලා. වෙන කිසිම කෙනෙක්ට එක මනාපයක් වත් දීලා නෑ. එතකොට අර මනාප දීලා තියන තුන් දෙනා තේරෙනවා. මනාප එකක් වත් නැති ඉතුරු දෙන්නට මොකද වෙන්නේ??? අන්න ඕක තමා දැනගන්න ඕනේ මටත්
මන් හිතන්නේ මචං එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව අඩුයි කියලා .මනාප කීයක් හරි තියෙන පීලිවෙලට මන්ත්‍රීවරුන් තෝරනවා ඇති .හැබැයි උඹෙ පොයින්ට් එක හිතන්න ඕනෑ දෙයක්
@freeminds6365 ඔව් බන් එහෙම වෙන්නේ නෑ තමා ලොවෙත්. මන් ඒක සම්බාවිතාව කියන එකට 0.1% ක් හරි තියලා ඇහුවේ. මොකද මැතිවරන කොමිසම කිව්වනේ මනාප නැති අයව තෝරගන්නේ නෑ කියලා ඒකයි. ඊයේ මේ ප්‍රශ්නයට හරියට උත්තර දුන්නේ නෑ මග ඇරියා මනාප පිලිවෙලට ගන්නේ කියලා. සුරංගත් ඒකට එච්චර පැන්නුවේ නෑ. මමත් කල්පනා කරපු ප්‍රශ්නයක් ඒක. ඒ ප්‍රශ්නයම සුරංග ඇහුවා. ව්‍යවස්ථාවේ මොකක් හරි දෙයක් තියෙන්න එපැයි ඒ ගැන. මොකද මෙයාලා කිව්වනේ පක්ශයට මන්ත්‍රිවරු කැමති අය තෝරන්න බෑ කියලා ජාතික ලැයිස්තුව ඇරෙන්න. මේ පාර සෑහෙන අලුත් අය ඉන්න නිසා ඔයවගේ දෙයක් වෙන්න බැරිත් නෑ දශමයෙන් හරි.
ඉතා හොදයි මේ වගේ වැඩසටහනක් කල එක. ස්තුතියි සිරස.
🎉🎉🙋🙋
16:50 👍👍👍👍
🎉🎉🎉🎉🎉
Sirasa🎉
👍💯 Ane apidat asai chande danna api inna embasiada hari danna dunnanam api danawane apida hari dekai 😔
වැදගත් වැඩක් කරොත් ,,,සිරස❤,,,,තමයි
Some one is disturbing 😢
කුහකයෝ,,,,,,Well said,,,,,,, Its pin point targeted word
❤️👍
Rathnayaka mathata sthuthi ethuma hondin pahada deema gena
Please drink hot water.
Npp❤❤❤ npp AKD
Hoda danumak labuna
Thisthik chanda mathyasthanaya gagade yata palaya thiyanne nilathirinla 2015 ve rathnapuren chanrakumar.thinala.hitiye thalatha paradai kiyala.gedara.giya. hai hava exams passage a.siththiya una
❤

Yes,
“Recently “ SirasaTV best.