ගොඩක් ගොඩක් ස්තුතියි ඔයා ට . ගොඩක් පින් . මම ත් යශොදරා මහා රහතන් වහන්සේ ට වන්දනා කරනවා . ❤❤❤ thank u so so much dear . Take care . God bless u and budusaranai❤❤❤
Man dan masa 4k wage yashodara මහරහth therininwahanseta වන්දනා karanawa budun wadala e uththamaviyata wandanakaranawa mal bahanak pan vidurak hadunkurak paththukaranawa. Mata wayasa 25i. Ude nagitala muna hodala මුලින්ම . Man budun wadala දවස patanganne.
යසෝදරා උතුම් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මම ඊයේ ඉදන් පටන් ගත්තා මේ උත්තමාවියට වදින්න..යශෝධරා මහ රහත් තෙරණියගේ ආශිර්වාදය මට ලැබේවා !මාගේ දහසකුත් පව් ගෙවේවා....🙏🙏🙏
🙏🙏🙏
Math iye patan gaththa ...🙏
ඒ උතුම් යශෝදරා උත්තමාවින් වහන්සේගේ පිහිට සියලුම දෙනාට ලැබේවා
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මම යශෝදරා තෙරනින් වහන්සේ වන්දනා කරනවා...උදේ සවස මල්,පහන්,ගිලන්පස පූජා කරනවා...මගේ ජීවිතේම වෙනස් උනා...යශෝදරා තෙරනින් වහන්සේ මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
🙏🙏🙏
Akka yashodara daviyata wadinakota mokak hari poronduwak danna onida
උතුම් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤🙏❤
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
මහත්මාධි යසෝදරා අරහත් තෙරණින් වහන්සේට
මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
🙏🙏🙏
ඔබට ගොඩක් පින් මමත් මේ video බලලා උතුම් යශෝධරා මහරහත් තෙරණියට වන්දනා මාන කරනවා සත්‍යක් කීුයා කරනවා. ස්තුතියි ඔබටත් යශෝධරා මහරහත් තෙරණියගේ පිහිට අාශීර්වාදය ලැබේවා!!!
🙏🙏🙏🙏
මම මේ පොටෝ එක pint out කරගෙන දැන් හැමදාම හවසට පහන් තියනවා ඔබට පුළුවන් නමි යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේ වදින ගාතාත් වීඩියෝ එකක් මගින් දාන්න ඔබට ගොඩක්ම පිං🙏🙏🙏
මේ ව්ඩ්යො එකේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වදින ගාථා තිබේනවා.🙏🙏🙏
ruclips.net/video/YSaFQX_stcE/видео.htmlsi=KsX70sbVHxZGBcRC
මම ඊයේ ඔය පින්තූරය ප්‍රින්ට් අවුට් කර ගත්ත.😊🙏✨
🙏🙏🙏🙏
Math😊
මාත් අද ප්‍රින්ට් කර ගත්තා
යශොදරා මහරහත් තෙරනින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා!🙏🙏🙏
🙏🙏🙏
වාසනාවන් සාදු සාදු සාදු කාන්තා වන් වන අප හැමෝටම යසෝදරා දේව් යමෙන් ඉවසීමෙන් කරයුතුයි කිරීමට හැකිවේ වායි ප්‍රාර්ථනා කරම් මම හැකියාව ඇති සෑම වෙටම යසෝදරා තෙරනියගෙ ගුනගායනා කරනවා ඉතින් ඔයාට තෙරුවන් සරණයි යසෝදරා තෙරනියගෙ පිහිට ලැබේවායි ප්‍රාර්ථනා කරම් 🌻🏵️🌼🌺❤
🙏🙏🙏
ගොඩාක් පිං අක්කෙ ඔයාට මේ විස්තර නිවැරදිව කියල දුන්නට , ඔයාට උතුම් යශෝදරා මහරහතන් තෙරෙණින් වහන්සේගේ ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා🙏❤️ යශෝදරා මහරහතන් තෙරෙණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏💐
🙏🙏🙏
Yashodara tharaniya bilimath budu pilima lagama tiyanne puluwanda Wana kanuwak aran
සාදු සාදු සාදු පින්වත් යශෝදරා මහා රහත් තෙරණිය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
මේ video එක දැකපු එකම ලොකු පිනක්.ගොඩක් ස්තූතියි ඔයාට 🙏🙏❤.යශෝධරා මහරහත් තෙරණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Oya nm godak pinwanthai me sasarin ethera wen na pin labewa kiyla pathanawa oyata lassana Kata hadak thiyenne theruwn saranai
ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබොධ කරගන්න ලැබේවා.🙏🙏🙏🙏
යශෝධරා මහරහතන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏
ගොඩක් පින් ඔයාට..🙏🙏🙏🙏
🙏🙏🙏
ඔයාට ගොඩක් පින්
🙏🙏🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ නමස්කාර වේවා අපේ රහුල යසෝදර මැණියන්.වහන්සේ ට
🙏🙏🙏
🙏🙏උතුම් යශෝධරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා🙏🙏
🙏🙏🙏
ගොඩාක් පින්සිදු වේවා
🙏🙏🙏
තේරැවන් සරණයි
🙏🙏🙏
Saadu saadu saadu 🙏🏽 uthum yashodara Maha rahath theraniyata maage namaskaaraya wewa 🙏🏾 anumodan wemi 🙏🏾🙏🏿🙏🏾
🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි 🥹
🙏🙏🙏
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයා ට . ගොඩක් පින් . මම ත් යශොදරා මහා රහතන් වහන්සේ ට වන්දනා කරනවා . ❤❤❤ thank u so so much dear . Take care . God bless u and budusaranai❤❤❤
🙏🙏🙏🙏🙏
මම විඩියො එක බලුවා ගොඩක් පින් ඔයාට🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඔයාට ගොඩක් පිං🙏 .මේ වගේ තවත් වීඩියෝ අරගෙන එන්න..
🙏🙏🙏
සියලු දෙනාටම යශෝධරා මහරහත් තෙරණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏
Uthum yasodara maha rahath theranin wahanseta mage namaskaraya
මම ප්‍ර්‍රිරින්ට් අවුට් කරන්න දිලා තියෙන්නේ.2500.ගියා.සාදු සාදු සාදු.🙏🙏
🙏🙏🙏
මම දැන් වන්දනා කරනවා.හිතට සැහැල්ලුයි.ඔයාට ගොඩාක් පිං.මේ ගැන දැනුවත්.කරාට.🙏❤
සාදූ සාදූ සාදූ .රාහුල මාතා යසෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
@@ruwixsmedia1477අනේ ඔඅබ තුමියට බුදු සරනයි..යශෝදරා මතාවට පූජා කරන ද්‍රව්‍ය මොනවද..කියන්නකො..
@@BHansi146 me video eke e gana thiyenva ruclips.net/video/ZvRpb3Gg330/видео.htmlsi=cr6Y4QeJMaM-Wl0w
🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏
Mama udeta reta sithin mawagena.. a uththamawiyata wadinawa oyata pin. menika ♥️♥️♥️
🙏🙏🙏🙏🙏🙏
Thun Lokayatama Athi Uthum kaantha Rathnaya Uthum Pinketha
Rahula Matha Yasodhara Maha Rahath Theranin Wahanseta Appramana Bathi Sithin Sirasa nama Wandana karami. Namaskara karami.
Namaskara wewa.!
Namaskara wewa.!!
Namaskara wewa.!!!
Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මන් බුදුපහන තියන තැනම යශෝදරා තෙරනින් වහන්සේගෙ පින්තූරයක් අලවලා තියෙනවා මන් බුදුන්ට තියන මල් පහන්ම බුද්ද වන්දනාවෙන් අවසානෙ යශෝදරා තෙරනින් වහන්සේටත් පූජා වේවා කියලා ඒ ගාතා සජ්ජායනා කරාට කමක් නෑද නැත්තන් ඒ බුද්ද වන්දනාවෙ අවසානෙට ඒ ආසනෙම තවත් පහනක් දල්වලා එතුමියට පූජා කරන්න ද
මට පිලිතුරක් දුන්නොත් ගොඩක් වටිනවා තෙරුවන් සරනයි
කමක් නැහැ 🙏🙏🙏
Samahara කට්ටිය kiyanawa budunta poddak පහලින් yashodara maha රහth theraniyage පින්තූර thiyanna one kiyala poddak පහලින් . Budun wadala yashodarawage mal pahan pujakaranne mamanan
Godak pin oyata nodanna dewal kiyala denawata
🙏🙏🙏
Budu phana lagama yashodara maha rahath theraniyage pinthurayak
alwa budun wadina walwatma wandana karata kamak nada
කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏
මම අද ඉදලා වදින්න පටන් ගත්තා .....
🙏🙏🙏🙏🙏
ගෙදර බුදු පහනයි.....යශෝදර මහරහතන් වහන්සේටයි පහන් දෙකක් පත්තු කරට කමක් නැද්දා...ගේ ඇතුලේ 🙏🙏
වීඩියෝ එකේ ඒ ගැන කියලා තියෙනවා 🙏🙏🙏🙏
Mma padam karana kabare biththiye thamai mma yashodara teraniyage pinthuurayak print argena gahana tiyanne eka getaluwak ne ned miss kamare tibbt prasnayak neni
යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට අගෞරවයක් නොවන ස්ථානයක තියලා වන්දනා කරන්න .🙏🙏🙏
Man iye siripade gihin eddi ramu karapu photo ekak gaththa🙏🙏🙏
🙏🙏🙏
නමස්කාරය ෙවිවා
🙏🙏🙏
Yasodara maniyani mage namaskaraya veva 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඔයාට ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ දේවල් කියලා.දෙනවට
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
ඔයාට පිං 😊
🙏🙏🙏
ගොඩාක් පිං නංගා❤
🙏🙏🙏
* uthum kantha rathnayata (yasodara ) mage namaskaraya wewa.*
🙏🙏🙏🙏🙏
සාධු සාධූ 🙏
🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏🙏🙏
සාදු!!! සාදු!!! සාදු!!! 🙏🙏🙏
🙏🙏🙏🙏
Oyata godak pin akke...! ❤
🙏🙏🙏🙏
අක්කේ මම දාපු කමෙන්ට් එකට උත්තරයක් දෙනකන් බලාගෙන ඉන්නවා
🙏🙏🙏
Ane kiyannako
Obata godak pin
බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ස්ථානයේම වන්දනා කරන්න පුලුවන් .🙏🙏🙏
Thama video akak awenane awanna apata.
Ikmnt video ekak dnwa ☺️🙏🙏🙏🙏🙏🙏
Akke yashodara deviyage pilimayai budurajanan vahansege pilimayai ekama kutiya athule thiyanna hodanadda
කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏
යසෝදර තේරින්.වහන්සේයි
බුදු පිළිමයයි එකට තියන්න හුදයි යිද🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
Man dan masa 4k wage yashodara මහරහth therininwahanseta වන්දනා karanawa budun wadala e uththamaviyata wandanakaranawa mal bahanak pan vidurak hadunkurak paththukaranawa. Mata wayasa 25i. Ude nagitala muna hodala මුලින්ම . Man budun wadala දවස patanganne.
තෙරුවන් සරණයි 🙏🙏🙏
Budu pahana tyna thana yashodara maharahath theraniyage pilimeth tibbata kmk ndda nthm wenamada tynna ona
බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ස්ථානයේම වන්දනා කරාට කමක් නැහැ. 🙏🙏🙏
Budhurajana wahnsetath yasodhra theranin wahnsetath ekhma pahana thiyala wandhta kmk nddh akke.mn gatha kiyla phana budhurajana wahnseta Puja krnwa. Ita pasuwa e pahanama yasodhra therniyt puja krnwa. Ema kmk nddh
කමක් නැහැ. 🙏🙏🙏
Mats danaganna oni yashodara maharahat tereniyatat budunta mal pahan tiyana tana pinture tibbata kamak nadda
කමක් නැහැ 🙏🌼
Akeee budu hamuduruwoi yashodara deviyantai ekama sthanayaka wedum karata kamak neddaa... Ekama pahana dennatama thibbaata kamak neddaa
එකම ස්ථානයේ වන්දනා කරාට කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏
🎉❤මටගැටලුවක්තියන්ව මන්දැනටඉන්නො රට එමඉන්අයටඔයවගෙ වැටසටනක්ගන්න ඔයටතොරැවන්සරනඉ❤❤❤
🙏🙏🙏
Please oyata gidak pin mehema kyaka denavata
🙏🙏🙏
මම මේ විඩියෝ එක දැක්කේ යශොදරා තෙරනියට පහන තියලා වන්දනා කරලා ඉවර උන ගමන්ම 🙏🙏🙏🙏 ජිවිතය පුජා කරනවා කියන්නෙ කොහොමද ජිවිතය පුජා කරන්නේ?
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරලා, යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා මගෙ මුලු ජිව්තයම පුජා කරම් පුජා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.🙏🙏🙏
@@ruwixsmedia1477 thank you 🙏🙂
@@ruwixsmedia1477දවසේ ඕනෑම වෙලාවක වදින්න පුලුවන්ද
@@kavindyadissanayake1111ඔව් ඕනෑම වේලාවක පුලුවන්🙏🙏🙏
Eka veradida ane akke meka rly ekak oni
🙏🙏🙏
Budu pahana thiyanata lagin wandana kranna puluwanda
පුලුවන් .🙏🙏🙏
Yashodara maniyanta budupitananta wagema budda pujawa puja kalata kamak nadda.
ඔව් පුලුවන්. තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
🙏🙏🙏
අක්කේ මන් බුදු පිළිමයයි යසෝදරා තෙරින් වහන්සේ එකට තියෙන්නෙ එහෙම හොඳයි ද
Akke mage kamare vendata kamak ndd
පුලුවන්නම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ස්ථානයේම වන්දනා කරන්න 🙏🌼
Pirith kiwwata passeda yasodara theraniya wandana karanne
Ow.🙏🙏🙏🙏
Akke budu pinture tyana tenama yashodara terun vahasege poto ekath tyala vendata kamak nedda ekiuve budun vahasege pahanema yashodaravange poto ekak tyala vendata kamak nddd
කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏
Akke gedara pahan dekk paththu kalata kamak nedd
Video eke dal thiyen vidihta udetai hvstai paththu krata kmk nh 🙏🙏🙏
Usa,pahath kiya isthana adi gatalu thiyeda
🙏🙏🙏
Duduhamuduruwanta pahana thiyena kutiyema yashodara theraniyage pilimayak thiyala wandana kalata kamak nedda
Kmk nha.🙏🙏🙏
Godak pin oyata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බුදුන්ටයි යශෝධරා තෙරණියටයි එකම පහනක් දැල්වීම නුසුදුසුයිද.
බුදුරජාණන් වහන්සේට පහන පුජා කරලා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේටත් වන්දනා කරන්න 🙏🙏🙏🙏
ස්තුතියි.බුදු සරණයි
🙏🙏🙏
🙏🙏🙏🙏
Yashodara pinturw tiyanna oni disawaj tiyanawada
බුදුරජාණන් වහන්සේට වන්දනා කරන තැනම වන්දනා කරන්න 🙏🌼
Kamare haduwata kamak nadda yashodara maha rahath theraniyata wandana karanna sthanayak
පුලුවන් නම් වෙනත් ස්ථානයක් සකස් කරගන්න .බැරිමනම් යශොදරා මහ රහත් තෙරණින් වහන්සේට අගෞරවයක් නොවන සේ කාමරයේ සුදුසු ස්ථානයක් සකස් කරගන්න🙏🙏🙏
Gedara budu pahana tiyala yasodara maniyantath pahanak paththu kalata kamak nadda,,,,pahan 2k paththu kalata kamak nadda,,,
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌹🌹🌹
🙏🙏🙏
yasodhara teraniyat budda pujawa tiyanda hodaida.
ඔව් දානය පුජා කරන්න පුළුවන්. 🙏🙏🙏
Budu pahana thiyena thanata pahalin yasodarawanta pana thibbata kamsk nadda.
Kamak nha. 🙏🙏
@@ruwixsmedia1477 pahan dekak thibbata kamak nadda.
බුදුරජාණන් වහන්සේට හා යශෝදරා මහා තේරනියන් වහන්සේට වෙන වෙනමද පංසිල් සමාද්න් වෙන්න ඔනි
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිත් කියලා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වදින ගාථාව කියලා වන්දනා කරන්න. 🙏🙏🙏
E kiyanne kamare pahan thiyanna epada akke.
Kamare natuwa vena thnknm godak hodai.nththn යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට අගෞරවයක් නොවන පරිදි කාමරේ ස්ථානයක් සකස් කර ගන්න.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
🙏🙏🙏🙏
Yasodara පිළිමය බුදුරජාණන් වහන්සේ gavin thibbata kamak ndda
Kmk nha .🙏🙏🙏
Eta පහතින් neda thinna oni
රාහුල තෙරුන් වන්දනා කරන ගාතාව ලබාදෙන්න පුලුවන්ද 🙏🙏
ruclips.net/video/YSaFQX_stcE/видео.htmlsi=jqWwwKBrkBgca8vu මේ ව්ඩ්යො එකේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ වන්දනා කරන ගාථා තිබේනවා.තෙරුවන් සරණයි .🙏🙏🙏
බුදු රජානන් වහන්සෙ ලගම පහන තිබ්බට කමක් නැද්ද ඩියර්
කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏
හැමදාම යශෝදරා තෙරනියට පහන එකම වෙලාවට තියන්න වුනේ නැති වුනාට කමක් නැද්ද 🙏🙏
කමක් නැහැ 🙏🙏🙏
Budu pahana thiyana thanin thiwwata kamak nadda
කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏
thiyanna oni thana mokadda..Budu pilimaya lagin thibbada කමක් nadda
කමක් නැහැ .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
යශොදරා පිලිමය තියන්න හොදම තැන කොහෙද
බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ස්ථානයේ. 🙏🙏🙏
ʏᴀꜱʜᴏᴅᴀʀᴀ ᴍᴇɴɪᴀᴍᴍᴀᴛᴀ ɴᴀᴍᴋᴀʀᴀᴍᴀ ᴡᴇᴛʜᴡᴀ❤❤❤❤❤❤
🙏🙏🙏
බුදුන්ට තියෙන පහන තිබ්බම අැතිද මම බුදුපිළි වහන්සේ ලග තමා තෙරණි රැපය තියලා තියෙන්නෙ එ්කයි පමානවත්ද අහන්නේ
කමක් නැහැ. 🙏🙏🙏. Video eke thiyena vidihata udetai hvstai pahna thibbth kmk nh.