Ane 🥺 thank you so much mage nango. Oyage e prarthana e vidihatama sathyak wela niwan dakinakan ipadena hema athmayakama oyage prarthana e vidihatama sasara purudak wela oya eka ei . Adarei manika budusaranai 🌸❤️
මම අද යශෝදරා මාතාවට වදින්න පටන් ගත්තා .ඒත් එක්කම මේ video එකත් හම්බුනා... මගේ හිතේ තිබ්බ සමහර ප්‍රශ්න වලට මේ video එකෙන් උත්තර වගේම හිතට සහනයක් හම්බුනා . ඔයාට ගොඩක් පිං අක්කේ .🌸 Thank you so much sister and All the best 💐☺️
සද්ධාසීල ස්වාමීන් වහන්සේ, යශෝදරා මහරහත් තෙරණියගේ ගුන කඳ දේශනාකරන දේශනාව අහන්න .. ඇස්වලට කඳුළු එනවා ඒ දේශනාව අහද්දි .. තෙරුවන් සරණයි සියලු සත්ත්වයින්ට 🙏🙏🙏
ඇත්ත මම ගොඩක් වෙලාවට අහනවා
🌸❤️
ඔව් මමත් එක ඇහූවා එක ඇත්ත
Ou mamath ahnwa e hamuduruwonge kavi
ruclips.net/video/1dQWZ1tVsK0/видео.html
උතුම් මහරහත් යශෝදරා තෙරනිණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. නමෝ බුද්ධාය..🙏❤️😇
🌸❤️
Video එක බලද්දි පවා හිතේ තිබ්බ සේරම ප්‍රශ්න අමතක වෙලා හිත නිවී ගියා ♥️🙏 තුන් ලොවටම උත්තරීතර වූ කාන්තා රත්නයට වැඳුම් පිඳුම් කර මහත් වූ කුසල් රැස් කරගන්න තරම් ඔයා වාසනාවන්තයි 🙏✨ මතු භවේ පුරුෂ ආත්මභාවයක් ලැබී ධර්මාවබෝධය ලබා සසර ගමන කෙටි කරගන්නට මේ පිනම හේතුවාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️🌼 තෙරුවන් සරණයි ☸️🌼🙏
Budusaranai 🌸❤️
හරි ලස්සන ප්‍රාර්තනාවක් ☺️🙏🙏🙏
මම යුද්ධ හමුදාවේ සේවය කරන කෙනෙක්.මම මාස 7ක කාලයක් තිස්සේ රාහුල මාතා යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ වන්දනා කරනවා. වැලිමඩ සද්දාසිල ජීවිතේට ලොකු සහනයක් මට දැනෙනවා.මේ වීඩියෝ බලලා මට පුළුවන් විදියට මම කෑම්ප් එක ඇතුලේ වදින්න පිළිවෙලට තැනක් හදා ගත්තා.ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානවට.
Budusaranai 🌸❤️
යශෝදරා අම්මා🥺🌼🌷 ජිව්තේ වැරදෙන හැමතැනදිම හය්යක් වගේ ඉන්නවා කියලා හැමවේලේම හිතෙනවා😊 එතුම්ය නම් ජිව්තෙට ආශිර්වාදයක් 🥰😊🌷
🌸❤️
නංගි මේ සියලු දේ අනිත් අය එක්ක බෙදා ගන්නවාට ගොඩාක් පින්.මාත් දන්න නොදන්න අයට එතුමියට වන්දනාමාන කිරීමට ජයා පිටපත් හදලා දරැවන් ලැබෙන්න ඉන්න මව්වරු කිහ්පදෙනෙක්ට ලබා දුන්නා.වාසනාවන්ත දරැවන් බිහිවෙනවා.මගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු කර ගැනිමට ලොකු ආශිර්වාදයක් ලැබුනා.
Budusaranai akka 🌸❤️
යශෝදරා මහරහත් තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු🙏සාදු 🙏සාදු 🙏 .....
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් මට අහම්බෙන් අහන්න ලැබුනා...එදා ඉදන් මමත් බන අහන්න පුරුදු වුනා...2020 අවුරුද්දේ සිට මේ දක්වා, අවුරුදු 3ක් තිස්සේ ඉදන් අද වෙනකන් මම බන අහනවා...... මගේ ජීවිතය ගෝඩාක් වෙනස් වුනා.....මගේ ජීවිතය වෙනස් වුනේ උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය ඇසුනු නිසා....යශෝදරා තෙරණියන් වහන්සේ ගැන මාත් දැනගත්තේ, සද්ධාසීල ස්වාමින් වහන්සේ නිසා......මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප හට කීයා දෙන සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම ආර්ය සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා......නැගණිය ඔයා මේ කරන පිං ඔයාට නිවන අවබෝධය පිණිසම හේතුවාසනා වේවා...........
Budusaranai 🌸❤️
බුදු සරණයි...
ඔයාට ගොඩක් පින් අක්කේ.හිතේ සැනසීමක් ලැබුනා.යශෝදරා මහරත් තෙරණිය මම වන්දනාමාන කරනවා.බුදු සරණයි අක්කේ ඔයාට.
ඉතාම ආදර්ශවත් දියනියක්...තෙරුවන් සරණයි..මෙවැනි කටයුතු තව තවත් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...
Budusaranai 🌸❤️
බබාලා නැතුව බලාපොරොත්තුව ඉන්න අම්මලා ට යශෝදරා මාතාවන්ට වන්දනා කරන එක ගොඩක් හොදයි නේද .. මන් දැන් ගොඩක් වතාවක් දරුවන් ලැබෙන්න ඉදලා බබා කුසේම නැති වෙනවා ඩොක්ටර් ලා වත් අසනීපයක් කියන් නෑ... යශෝදරා මාතාවන්ගේ ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑවෙන්න කියලා ආශිර්වාදය කරන්න
ඉක්මනින් හැමදේම හරියයි. විශ්වාසයෙන් ඉන්න 🌸❤️
තෙරුවණ් සරණින් යශෝධරා මහ රහත් උත්තමාවියගේ ආනුභාවයෙන් ඉක්මනින්ම කිරි සිහිනය සැබෑ වේවා
පත්තිනි මෑණියන් ගේ බලෙන් කිරි සිහින සැබෑ වේවා
Oyage e lassana hinaya ikmaninma ituwenna ona..sthuthiyi wishwa maniyani..wishwasaya nathikarangnn epa❤
යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටෙන් ආනුබාවෙන් නිදුක් නීරෝගී දරු උපතක් ලැබේවා 🙏 ❤
ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අක්කි ඔයාට ගොඩක් පින් මාත් කලින් ඔයාගෙ වීඩියෝ එක බලලා අද ඉදලා පටන් ගන්න හැමදේන අරන් ආව අද . යශෝධරා උත්තමාවියට වදින්න මට පින් ලැබුනේ ඔයා නිසා . තෙරුවන් සරණයි අක්කි ඔයාට 😊😊❤
Budusaranai nango 🌸❤️
ඔයා හොද අම්මෙකුගෙ හොද දරුවෙක්.ජිවිතය හොදින් අවබෝධ කරගෙන තියනවා.හරි වැදගත් බුද්ධිමත් අදහස් තියනවා.ඔයාව හදපු අම්මා ගොඩක් වාසනාවන්තයි.බුදු සරනයි දුවේ.
ඔයා සසරේ ගොඩාක් පින් කරපු කෙනෙක් හරිම සතුටුයි ආඩම්බරයි ඇත්තටම.තෙරුවන් සරණින් සියලු යහපත සෙත සැලසේවා ඔයාට🙏
Budusaranai 🌸❤️
Oyata godak pin duva .maath patan gannava ada idan vadinna
යශෝධරා මාතාවන්ගෙ පිහිටින් මගෙ සෑම පාර්තනාවක්ම ඉෂ්ට වෙවා🙏
සාදු.. සාදු.. සාදු.. !🙏🙏🙏
ගොඩාක් ස්තුතියි ඔයාට අපගේ දුක බෙදා ගන්නවට. ඔයා පෙර සසරෙ පටන් මෙහෙනි සසුනෙ අාව බව නම් විස්වාසයෙන්ම පිලිගත යුතුමයි.....ඔයාට මේ බවයේදිම උතුම් නිවන අවබෝද වේවා....
Budusaranai 🌸❤️
සාදු සාදු සාදු ....🙏🙏🙏
යසෝදරා උත්තමාවියට පිදෙන මල් ආසනයේ නිකෙලෙස් මලක් වීමේ වාසනාව උදා වේ නැගනියනී🙏🙏🙏
Budusaranai 🌸❤️
උතුම් මහරහත්ත් යශෝදරා තෙරනින්තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
අක්කෙ ගොඩක් පින් මේ කරන මෙහෙවරට.තෙරුවන් සරනයි !නමෝබුද්ධාය !!!🙏
Budusaranai 🌸❤️
අගය කල යුතු විඩියෝවක් , ඇත්තටම අදර්ශමත් කටයුත්තක්.
උතුම් යශෝධරා මහරහත් උත්තමාවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි...සාධු සාධු සාධු...🙏🙏🙏
Budusaranai 🌸❤️
🙏🙏🙏 පිංවත් දියනියක්!
☺️ මාත් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට වන්දනා කරන කෙනෙක් කීව වගේම ඒ කවි පෙල අහද්දි ඇස් වලට කදුලු එන එක නවත්තන්නම බැ 😢🥺 ඔය හිතේ තියන ශ්‍රද්ධාව එක්කම නිවන් මඟ ලඟා කරගන්න තව තවත් පිං රැස් කර ගන්න ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි අක්කි ඔයාට ☺️♥️
Budusaranai 🌸❤️
ruclips.net/video/1dQWZ1tVsK0/видео.html
Eliye yashodhara pahana thibbata kamak nadd
@@Dilshani460ahule tiyann wdiyak natthnm oyata pahasu widiyata eliye pirisiduwata piliwelkata thank hadagen pahan tibbta prashnyk na mn hithnne ☺️
Me sansare kawadaho kumana ho pinakata mewan deyak deka genimata esimata pin ethi api hema denatam man parthana karanne rahula matha hewath yashodara theraniya wenni uthamaviyak laga danin weti weda namaskara kirimata mepina hethu wasana wewa... Yeheliya obatath me athmeyedi patan labana hema athmekama pinatama neburu vimata me pina hethu wasana wewa .. Yashodara theraniya saranai siyalu denatama.
පුතේ ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා ..තෙරුවන් සරනයි ....! 🙏🙏
බොහෝම ස්තුතියි . බුදුසරණයි 🌸❤️
හොය හොයා ඉදපු විඩියෝ එකක්. බොහෝම පින් මේ හැම දේම හරි විදියට අපට කියා දෙනවට . සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ කතා අහන් ඉද්දි හිත හරි පුදුම විදියට නිවෙනව. ගෞතම බුදුරජාණන්වහන්සේගේ , යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේගේ මහා ගුණ කද අපට අසන්නට දකින්නට පුදන්නට වචනෙන් හෝ සමාදන් වෙන ඔබ සැමට බොහොම පින්.🙏🥺 💖
Thank you so much 🌸❤️
මෙව කියන්න ඔයට සක්තිය දහිරිය ලැබෙයි 🙏🙏🙏ඔයට නිදුක් නිරොගි වෙව.
Budusaranai 🌸❤️
බොහෝම පින් 🙏😇
Ane harima pinwanthai
Thank you 🌸❤️
✍️අක්කේ ඔයාගේ මේ video එක ගොඩක් වටිනවා.මම යශෝදරා දේවියට පහන තියන්න ගොඩක් කැමැත්තෙන් හිටියේ මේ video එක බැලුවට පස්සේ ඒ කැමැත්ත ගොඩක් වැඩි උනා🙏දැන් මම යාශෝදරා දේවියට වඳින කෙනෙක් මම විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝම වඳිනවා.🙏ඔයාට ගෝඩක් ස්තූති 🙏❤️
අපගේ යශෝදරා මහා රහත් තෙරණින් වහස්සේට මාගේ නමස්කාරය වේවා..!නංගි කරන මේ උතුම් වන්දනාව මාත් සතුටින් අනුමෝදන් වෙනවා.. 🙏🙏🙏❤️
Budusaranai akka 🌸❤️
Yasadara mathawage pihiten mage daruwa kikaru daru wek wewa
බුදුරජාණන් වහන්සේ..නිවන ගැන විතරක්ම ඒ මාරගය ගැන විතරක්ම නෙවෙයි දේශනා කරලා තියෙන්නේ..ගිහි ජීවිතේ සැපවත්ව ගත කරන ආකාරයත් දේශනා කරලා තියෙනවා..ඒ වගේම ඕන තරම් ජාතක කතාවල වගේම ධර්මයේත් බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට වගේම මහරහතන් වහන්සේලාටත් මල් පහන් පූජා කිරීම, දානමාන ආදී පින්කම් කිරීමේ ආනිශංස ආදියත් දක්වලා තියෙන්වා..ගිහි ජීවිතේ සැපවත් ලෙස ඉන්න එපා කියලා ..හැමෝටම ගිහින් පැවිදි වෙන්න කියලා..කොහෙවත් දේශනා කරලා නෑ...ඒක එහෙම නම් විශාඛාවත් පැවිදි වෙන්න තිබ්බා..අනේපිඩුසිටුතුමාත් පැවිදි වෙන්න තිබ්බා..ධර්මයේ හැසිරීමයි වැදගත් වෙන්නේ අපි ගිහියන් විදිහට පිදිය යුත්තන් පුදන්න ඕනි..ඒක මංගල කරුණක් ...අපිට වඩා බෙහෙවින් ගුණවත් යශෝදරා තෙරණියට වැදීමේ පිදීමේ කිසිම වරදක් නෑ..ඒත් එහෙම ආසාවක් නැත්තනම් කරන්න ඕනිත් නෑ...මොකද කොහෙවත් එහෙම කරන්න ඕනිමයි කියලා බුදුරජාණන් වහන්සේ කාටවත් බල කරලා නෑ...ඒත් නිවන් මාර්ගයේ හැමෝටම යන්න බෑ..ඒකට සසරේ පිරූ පිනක් තියෙන්න ඕනි..පින මේරුවේ නැත්තන් අපි බුදුහිමි ඉදිරියේත් අන්ධයෙක් වගේ ඉදීවී..බෝසතානන් වහන්සේට ඉක්මනින් බුදු වීමට බෙහෙවින් උපකාර කර යශෝදරා උත්තමාවියට වැදීම පවක් නෙවෙයි..ඒක මහා පිනක්..හැමෝටම කරන්න බැරි පිනක්..ඒ පිනට ගරහන්න එපා නිවන තවත් ඔයාලගෙන් ඈත් වෙයි..අක්කී ඔයාට ගොඩාක් පිං ..මගේ ප්‍රශ්න ගොඩක් ඔයා නිසා අද විසද ගන්න පුළුවන් වුණා..🤗මගේ ජීවිතේ පරමාදර්ශී චර්තය වන යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..🙇🙇දිනක මටත් ඇය මෙන් පතිවත සුරකින උතුම් කාන්තාවක් වීමට හැකියාව ලැබේවා..සසර පුරා මගේ පරමාදර්ශී චරිතයතය ඇයම වේවා..🙇🙇මටත් දිනෙක යශෝදරා දේවිය මෙන් මගේ ස්වාමියාට ශක්තියක් වෙන කාන්තාවක් වීමට හැකියාව ලැබේවා🙇🙇නිවන් දක්නා තෙක් පතිවත සුරකින නොකිලිටි උතුම් කාන්තාවක් වීමට හැකියාව වේවා...🙇🙇
Ane 🥺 thank you so much mage nango. Oyage e prarthana e vidihatama sathyak wela niwan dakinakan ipadena hema athmayakama oyage prarthana e vidihatama sasara purudak wela oya eka ei . Adarei manika budusaranai 🌸❤️
හරිම සුන්දර කතාවක් වගේම නිවැරැදි තේරුම් කිරීමක් වාසනාවන් දුවේ
Budusaranai nenda🌸❤️
ඔයා නම් ගොඩක් මං ගේ ආගමට ලැබී බොදු දරුවෙක්..ගොඩක් සතුටුයි ඔය වයසේ ළමයි ඔය වගේ හොඳ දේවල් කරනවා දකින්න ..ඒක ලොකු පොඩි හැමෝටම ආදර්ශයක් 🥰
Budusaranai 🌸❤️
Angulimala seyata gihin wandana karanna
මම අද යශෝදරා මාතාවට වදින්න පටන් ගත්තා .ඒත් එක්කම මේ video එකත් හම්බුනා... මගේ හිතේ තිබ්බ සමහර ප්‍රශ්න වලට මේ video එකෙන් උත්තර වගේම හිතට සහනයක් හම්බුනා . ඔයාට ගොඩක් පිං අක්කේ .🌸 Thank you so much sister and All the best 💐☺️
රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
🌸❤️
Oba wani kenek labapu demaupiyan harima pinwanthai me bawayenma uthum chathurarya sathya awaboda wewa
Budusaranai 🌸❤️
තුන් ලෝකයටම අනුත්තරනීය කාන්තා රත්නය වූ අප රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
Budusaranai 🌸❤️
ඇත්තමයි අක්කි දවසක ඔයාට ලැබෙන husband ගොඩාක් වාසනාවන්තයි..😊😊ඔයා හරිම ශෝක් අනේ😍😍සමාජෙට හොද දේවල් අරන් එනවට ගොඩක් පිං අක්කි ඔයාට🤗🤗මට ඔයා වගේ අක්කෙක් හිටියනම් 😍😍
Ane 🥰thank you nango.Adarei 🌸❤️
ඔබ wani diyaniyak labeema demapiyan lada bagyak puthe ❤❤
බුදු සරණයි 🙏
🌸❤️
ආදරනීය දුවේ ඔයාගේ මේ පූජාව බලද්දී හිතට දැනෙන සැනසීම ඔයාටත් දැනේවා ආදරෙයි තෙරුවන් සරණයි පුතේ ❤️❤️
🙏🙏🙏හරිම සතුටුයි නංගි ඔයා වන්දනා කරන පිලිවෙළ දැක්කම...මගේ ජීවිතයටත් ගොඩක් දේවල් එකතු කර ගත්තා... ඔයා රැස්කල සියලුම පින් සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙනවා ....🙏🙏🙏
Budusaranai akka 🌸❤️
Theruwan sarani nangi oyta
බොහොම පින්වන්ත දරුවෙක් පින්වත් නංගී ඔයා.ගිහි ජීවිතේ උනත් අපි උපරිම උත්සාහා කරන්න ඕනේ ලද දුර්ලබ මනුස්ස ජීවිතේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න.මොහොතක් පාසා සසර පුන්‍ය ශක්තිය බලවත් වීමෙන් සීලයෙන් සමාධියෙන් ,ප්‍රඥාවෙන් වැඩෙත්වා!🙏🙏🙏 🌼 උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !🙏🙏🙏 පින්වත් නංගී.
Budusaranai 🌸❤️
Nangi oyt godaak pin oyt me karana pinen jeewithe sarthaka wewa.
Budusaranai 🌸❤️
ආදරණීය සොයුරියණි ඔබටත් මටත් , සියලු ආපෙ ආදරණීයන්ටත් , සියලු සත්වයන්ටත් නිදුක් වෙත්වා නිරෝගී සුවය ලැබේවා🙏💐 උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .
නිවන් අවබෝධය ලැබේවා🙏🙏
🌸❤️
අක්කියො ඔයා කියන එක ඇත්ත.මාත් යශෝදරා තෙරනින් වහන්සේ වන්දනා කරනවා.🙏🙏
අක්කි නිසා මාත් වන්දනා කරන්න පටන් ගත්තා
ගොඩාක් පිං අක්කිට 🥺❤
තෙරුවන් සරණයි ❤
Budusaranai nango 🌸❤️
අක්කි ඔයාගේ ඉදිරිපත් කිරීම හරි ලස්සනයි.කට හඬට හිත නිවෙනවා.❤️✨️🌼🙏
නමෝ තේ ඉත්ථිකාජඤ්ඤ
නමෝ තේ පුඤ්ඤ උත්තමා
සදේව කස්මිං ලෝකස්මිං
නත්ථි තේ ෂම් ඉත්ථිකා
ශ්‍රේෂ්ඨ වනිතාවනි ඔබට නමස්කාර වේවා
පුන්‍ය උත්තමාවියණි ඔබට නමස්කාර වේවා
දෙව් බඹුන් සහිත තුන් ලෝකයේ
ඔබතුමිය වැනි ස්ත්‍රී රත්නයක් තවත් නොමැත
මං ඔයාගෙ video එක දැකලා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට වන්දනා කරන්න පටන් ගත්තා. Thanks අක්කේ ඔයාට ❤️🌸
මට මේ ගාථාව හම්බුනේ internet එකෙන්. තව කෙනෙකුට උපකාරයක් වෙයි කියලා හිතෙන නිසා පළකරමි.
Ane thank you nango. Adarei 🌸❤️
Ane oyata bohoma pin🙏
Oyata godaak pin
රාහුල මාතා යසෝධරා මහරහත් තෙරණිය ට මගේ නමස්කාරය වේවා මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
Budusaranai 🌸❤️
ඇත්තටම අක්කි මම මේ විඩියෝ දෙකම දැනට 06 පාරක්ම බැලුවා මාරම විදියට හිත නිවෙනවා කොටින්ම කිව්වොත් මම මේ මැයි වල සා.පෙල ලියනවා නිස රෑට පාඩම් කරන්නෙත් මේ විඩියෝ දෙක දාගෙන ඒ තරම්ම හිත නිවෙනවා . මමත් මේ පින්තූරයම ලොකු කරන්න දුන්නා. මමත් දැන් වදින්න පටන් ගන්නවා ඒක ගෙනවම 🙏
Ane Adarei nango, hodata exam walata padam karana 🌸❤️
අක්කේ මට මේක පටන් ගන්න කලින් පොඩි ප්‍රශ්න වගයක් තියනවා
Akke mata gatha video eka haran ennko math badek hidala nethi una eka wish Wasne Yashodara ammata man wadana mahana karannawa sadu sadu
ඔයාට ගොඩක් පින් අක්කෙ අපිටත් මේ ගැන කියල දෙනවට.මාත් යශෝදරා තෙරණියට වදිනව.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි❤
Budusaranai nango.Adarei 🌸❤️
ඔයාට ගොඩක් පිං අක්කෙ ඔයාට කවමදාවත් වරදින්නෙ නැහැ ❤
Budu saranai oyata godak dewal igena gaththa❤🎉🎉🙏💐
මාත් වන්දනා කරනවා යශෝධරා මහ රහත් තෙරණියට💐💐💐💐💐
Budusaranai 🌸❤️
Oyage vidiyo harima lassana nangiyo. Asawen balan inna puluwan. Kiyana hama dema hithata yanawa. Oyata yashodara deviyage pihitai. Oyage demaupiyan hri wasanwanthai.
මමත් යශෝදරා තෙරනියන්ට වදිනව අක්කේ..❤ ඒවගේම මගේ තිබ්බ අඩු පාඩු අක්කගෙ මේ වීඩීයෝ එකෙන් හදාගන්න පුලුවන් දැන්❤ .ගොඩක් ස්තූතිය අක්ක මැනික...❤ ලස්සන ලස්සන වීඩීයෝ ඉස්සරහට ත් ගේන්න...මග බලන් ඉන්නවා....මම 😊❤
Thank you nango. Adarei 🌸❤️
ඔයගේ මෙිි වැඩ පිලිවෙල සසර ගමන නිමවනතෙක් සසරින් සසරට එකතු වෙවා🌷පිරිහෙන සමාජය තුල උඩුගමිි බලා යන පින්වත් නැගණිය .මා විසින් එදා මෙදා තුල කල පිං සාදු කියා අනුමොදන් කරමි🙏🙏🙏🌹🌹🌹
Budusaranai 🌸❤️
ඔයාට තෙරුවන් සරණයි මැනික, ඔයා හරිම පිංවන්තයි, මෙ සසරෙන් එතර වන්න අපි හැමෝටම දර්මය අවබෝධ වෙවා🙏🙏🙏
Budusaranai 🌸
Ane puthe mama oyoga widiyo balanawa. Oya mulu mhath samjayen kotasak har niwaradi margayata ganna pinwantha wasanawantha pera pin athi daruwek❤❤❤❤❤❤❤❤❤❤
නංගි හැකි තරම් ලා පාට ඇදුම් අදින්න..ඔයාට තවත් වෙනසක් දැනේවිකලු වගේ පාට අවම වශයෙන් අදින්න.
නංගි වැරදියට හිතන්න එපා බුදු රජාණන් වහන්සේට පැන් ගිලන්පස පූජා කරන්න ටිකක් ලොකු විදූරු ගන්න අපගෙ බුදු රජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිනවා යැයි සිතා සියළුම පූජාවන් අප විසින් පුජා කරන්න ඕනේ නංගි ඔයා මෙ ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුදු සසුනේදිම නිවන් අවබෝධ කරගන්න ලැබේවා සාදු සාදු සාදු
ඔයාට ගොඩක් පිං අක්කෙ යශෝදරා මහරහත් තෙරනිය ට මට වන්දනා කරන්න අවස්ථාව හම්බවුනේ ඔයා නිසා මම දැන් හැමදාම යශෝධරා මහරහත් තෙරනිය වන්දනාකරනවා තාම දවස් දෙකයි ඒත් ජීවිතේ ලොකු වෙනසක් සුන්දර බවක් දැනෙනවා බැදීම් නිසා විදින දුක අඩු වේගෙන යනවා වගේ තේරෙන්නෙ මේ පිං කෙතට වන්දනා කරන්න හම්බවිනේ ඔයා නිසා ඔයාට ගොඩක් පිං මේ පිංම මේ සසරෙන් එතෙන වෙන්න ඔයාට හේතු වාසනා වේවා අක්කෙ බුදු සරණයි ❤❤❤❤❤❤
Thank you nango. Budusaranai 🌸❤️
Thank you akki godak dewal danagaththa
අනේ නන්ගි මම ගොඩක් අදහස් දැනගත්ත
අද ඔයා නිසා මගෙ බිත්තියෙත් යශෝදරා පින්තූරයක් එල්ලල මම වදිනව
මගෙ නන්ගිට බුදු සරණයි
Budusaranai akka 🌸❤️
Thun lowatama uththareethara kanthawa u yashodara uththamawiyata mage namaskaraya wewa ❤
Budusaranai 🌸❤️
Video eka enakam balan hitiya mn 🙊❤️
Ane 🥰Adarei manika 🌸❤️
ruclips.net/video/NSVw6jHJC5s/видео.htmlsi=4L1vX_803gvZMEGB යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වන්දනාව.. 🙏❤️🌸
මමත් වදිනවා දැන් මාස 7 විතර මගේ මහත්තයත් වදිනවා 🙏🙏🙏
🌸❤️
Ane oya nam hari පින්වත් neganiyak.mam godak asama nagek.පරිස්සමෙන් puthe.
Budusaranai 🌸❤️
අක්කගේ කලින් විඩියෝ එක බලල මාත් දැන් යශෝදරා මතාවට වැදුම් පිදුම් කරනව❤
Thank you nango 🌸❤️
ගොඩක් ස්තුති යසෝදරා මහරහත් තෙරනීන් වහන්සෙ උදෙසා සිදු කරන වන්දනාව ගැන පැහැදිලි කරාට . 😊
Budusaranai 🌸❤️
අනේ මගේ සුදු නෝනා tnx බබා යශෝදරාවන් ගැන කියනවට . ආදරේයි මැනික ගොඩාක් . අසායි දකින්නත් ඔයාව කවදා හරි දවසක හමුවෙමු .
Aniwaren hamuunoth evith katha karana akka. Adarei 🌸❤️
Pinwanthai nangi
Theruwan saranai
Yashodara therani pihitai ❤
බොහෝම ස්තූතිවන්ත වෙමි
මාත් හරිම ආසාවෙන් හිටියෙ යශෝදරා මහ රහත් තෙරනියට වන්දනා කරන්න ඔයාගෙ මේ widio එක ඒකට මට ගොඩක් උදව් උනා අක්කෙ ඔයාට ගොඩක් පින්
ඔයා මේ කරගන්නෙ ලොකූ පිනක් මොකද මට මේ විඩියෝ එක ගොඩාක් වටිනවා ❤ යශෝදරා මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි❤
ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් කරලා අනිත් අයටත් දැනගන්න සැලැස්සුවට මේ දේවල් හරියට කරන විදිහ ☺️
Thank you 🌸❤️
Punchi oya me karana dewal dakkama hari sathutui.budu saranai duwa oyata.
Budusaranai 🌸❤️
උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා....💐🙏🙏
Budusaranai 🌸❤️
තෙරුවන් සරණයි! ඔබ ප්‍රර්ථනා කරනා බෝධියකින්, ඔබ ප්‍රාර්ථනා කරනා මාර්ගඵලයන්ට, ඔබ ප්‍රාර්ථනා කරනා ලෙසින්ම, ඉක්මනින්ම හා පහසු වූ ආකාරයකින්ම පැමිණෙත්වා!!!
ඔබව මෙලොවට බිහි කොට වදාල ඒ පින්වන්ත දෙමව්පියන්ටත්, ඔබගේ සහෝදර සහෝදරියන්ටත්, පින්වන්ත නෑදෑ, හිතවන්ත සෑම සියලු දෙනාටමත්, ඔබට අකුරු කල සෑම දෙනාටමත්, ඔබව ධර්ම මාර්ගයට යොමු කළ සෑම සියලු දෙනාටමත් බොහෝ පින් අයිති වේවා! සියලු දෙනාම ප්‍රර්ථනා කරනා බෝධියකින්, ප්‍රාර්ථනා කරනා මාර්ගඵලයන්ට ප්‍රාර්ථනා කරනා ලෙසින්ම ඉක්මනින්ම හා පහසු වූ ආකාරයකින්ම පැමිණෙත්වා!!!
අපහට මේ ධර්ම කරුණු දැක බලා ගැනීමට, ශ්‍රවණය කිරීමට.. ක්‍රියාවකින්, වචනයකින්, සිතුවිල්ලකින් හෝ ඉඩ ප්‍රස්තාව සලසා දුන්,සලසා දෙන,සලසා දෙන්නා වූ මේ සියලු නාලිකා ප්‍රධාන, කාර්යය මණ්ඩල, සේවක සෑම සියලු දෙනාටමත්, මේ සියලු දෙයක්ම දැක බලා සතුටු වූ, සතුටු වන, සතුටු වන්නා වූ සෑම සියලු දෙනාටමත් ... මාගේ පින්වන්ත දෙමව්පියන්ටත්, සහෝදරයින්ටත්, නෑදෑ හිතවන්ත සෑම සියලු දෙනාටමත් බොහෝ පින් අයිති වේවා!!!
සියලු දෙනාම සසර දුක් ගිනි නිවා දමමින් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන්, ඉක්මනින්ම හා පහසු වූ ආකාරයකින්ම, ප්‍රාර්ථනීය මාර්ගඵලයන්ට පත් වෙත්වා!!!
සාධූ! සාධූ!! සාධූ!!!
මම බොහෝ ධර්ම දේශනා අවසානයේ දේශකයාණන් වහන්සේට මේ අයුරින් තමයි පින් අනුමෝදන් කරන්නේ😊 අද ඔබ සෑම සියලු දෙනා සමඟම ඒ ප්‍රාර්ථනාව බෙදා ගත්තා❤️
Budusaranai oyata 🌸❤️
Yashodara mathawata mage namaskarayama wewa 🙏🙏🙏
මමත් දැන් සතියක ඉදලා යශෝදරා තෙරණියට පහන තියෙනවා. පුළුවන් වෙලාවට dabadeniye අනාගරිකා අසපුවට ගිහින් යශෝදරා සෑය වදිනවා. ජිවිතේ ලොකු වෙනසක් දැනෙනවා. පින්වත් සද්ධාසීල ස්වාමින්වහන්සේගේ බණ දේශනා අහලා ගොඩක් දේවල් අත් අරින්න පුළුවන් උනා. යශෝදරා තෙරණිය වන්දනා කරන උතුම් තෙරුවන් සරණ යන සියලු දෙනාම සුවපත් වේවා. නිදුක් වේවා.. නිරෝගී වේවා... සත්පුරුෂයන් ඇසුරට ලැබේවා..... 🙏
Dhabadeniyeth asapuwak tiyanawad akka 🌸❤️
@@jiwithepituwak1113 ඔව්. Dabadeniye දම්රෝ එක පාරේ.
Eka mama denagana hitiye ne . Thank you so much 🌸❤️
බුදු සරනයි ඔයාට
Budusaranai 🌸❤️
Theruwansarany nangi.
Budusaranai 🌸❤️
❤❤..මන් අද දැක්කේ මේ ව්ඩියෝ එක..ඇත්තටම හිතට හරීම සතුටක් දැනෙනවා... මාත් අද ඉදන් මේ විදියට.යශෝදරා උත්තමාවිය ආශීර්වාදය ලබා ගන්නවා..
Budusaranai 🌸❤️
Godak watinawa oyage me adahas
Thank you 🌸❤️
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට සිල් දමිි පුරනා නැගණියනේ....මතු හැම භවයේ මනුසත් බව ලැබ සිල් වත් වෙිිවා නැගණියනේ...
Ane budusaranai 🌸❤️
obath me pinen Yashodara Maha rahath theraniyage pihita ashirwada labewa! godak ayawa me yahapath kriyawata yomu kranawata godak pin..
Budusarani 🌸❤️
ඇත්තටම සතුටුයී මාත් කරන්න පටන් ගත්තා මගෙ හිතට මහා සැනසීමක් දැනෙනවා🥺❤ thank you akke🥺🙏රාහුල මාතා යශෝදරා තෙරණියට මගේ නමස්කාරය වේවා🥺❤️🙏
Oyata godak pin mewage wadasatahan danawata yasodara mathawage pihitalabewa.
Budusaranai 🌸❤️
පින්වත් දරුවෙක් ඔයාට තෙරුවන් සරනයි !!!
ඇත්තටම මම දැන් පහන තියන්න අරන් සතියක් වගෙ.මගෙ ජිවිතෙ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා .මමයි මහත්තයයි වෙන් වෙන්නම හිටියේ.එ වුනාට නොහිතපු විදියට මම අයිත් අම්මෙක් වෙන්න යනවා.දැන් අපි දෙන්න හිටියට වඩා ගොඩක් සතුටින් කොච්චර පශ්න තුබුනත් හිත නිදහස් 🙏🙏🙏🙏
Oya kohomada kale
Oya kohomada kale
Ane dr ape ammata eyage puthagen kararara.gahanawath ekka.me deyin pihitak labeida.oya kare kohomada
මාත් සද්ධාසීල ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනා අහනවා .අහස් ගව්ව youtube නාලිකාව එක්කත් එකතු වෙලා ඉන්නවා.මට අවුරුදු 17 යි .අක්කා කිව්වා වගේම ඇස් වලට කදුලු උනනවා ඒ උත්තමාවියගෙ ගුන කද අහද්දී.අක්කාට ගොඩාක් පිං තවත් වැදගත් දේ ගැන දැනුවත් කලාට ❤.
Budusaranai nango 🌸❤️
Saduu sadu sadu ❤❤❤ yasea uththamaviyata mage namaskarayawewa ,me video karana duwatath bohoma pin theruwan saranaiiiiii 🌷 siyaludena sasarakatharin ekaravimata meya pituwahalakwewa
Budusaranai 🌸❤️