Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දානකම් බලන් හිටියේ❤.අම්මටසිරි තාත්තට ආසිරි කිව්වලු.යකෝ බෝවිටියා තමා දවසකට හරි කෙල්ල ඈහ් .මරුනේ යකෝ ඕම තමා ඉන්න ඕනේ කෙල්ලො උනාම.අඩන්නැතුව
Kella maraine ahinsaka wage idala😮😮😮😮😮😮😮😮
අනේ මේ කොල්ලා හස්කමක් වෙලාවත් නොමැරී හිටියොත් ලස්සන ආදර කතාවක් යයිස්තුතියි ඔයාට අමාරුවෙන් හරි කතාව දෙනවට
මෙකී යකෝ 😂අනෙ කොල්ලාට මුකුත් වෙන්නේ නැති වෙයි නේද දන්නවා අපෙ මැණිකගෙ කතා ශෝකාකුල නෑ කියලා විශ්වාසයි ලස්සන අවසානයක් දෙයි හැම කතාවේම වගේ ආදරෙයි ඔයාට බුදු සරණයි
අනේ මේක ලියලා ඉවර කතාව නිසා මේකෙන් දිග කොටසක් දෙන්නකෝ.කඩුපුල් මලට වැඩිය අපේ බෝවිටියා මලට ආසා හිතෙනවා.ඒනිසා මේකෙන් වැඩිපුර දෙන්න.
ඇසුත් රිදෙනවා දානකන් බලාගෙන හිටියා අම්මෝ කෙල්ල දුක පිටකරන විදිහ අපිත් කරලා බලන්න ඕන😂😂😂හරිම ලස්සනයි
මේ අක්කෙ බිනර සිරා ලව් කළාට කමක් නෑ . දෙව්රම්ව මරල සෙට් කරන්න නම් ලේස්ති වෙන්න එපා බිනරයට . එයා පාරෙන් ඉවතට එයාට වෙන හොද කෙනෙක් හොයල දෙන්න කතාව අදත් ලස්සනයි ❤
ඔව් හොදේ රිතුවො...😡😡
අම්මෝ මේ කතාවනම් තනිකර ඇබ්බැහියක් පුදුම ලස්සනයි අක්කේ...බෝවිටියා මරු අනේ බිනරට හොදම වැඩේ කෙල්ලන්ගෙ ජීවිත සෙල්ලමට ගන්නවට...අනේ දිගම දිග කොටසක් දෙන්නකෝ 😘😘😘😘
අක්කියෝ ඔයාට විතරයි අපේ හිත් සන සන්නට පුලුවන් ඔයාගේ කතාව නම් සුපිරි අක්කියෝ ❤❤❤❤❤😂❤😂❤❤❤❤❤❤
ආදරෙයි මැණිකේ උම්මා
අනේහ් මාර හිත හයිය කෙල්ලෙක්..❤ මට එහෙම දෙයක් වුනානම් කෑගහලා ඇඩුනවා මටත් එකට මේ කෙල්ල ඔක්කොටම හරියන්න කනවා..😅❤
හැංගිලා තියෙන ගැහණු ආත්මාභිමානය......පට්ට ලස්සනයි නංගියෝ ❤❤❤❤❤ ආදරෙයි ❤
මෙහෙම හරි දුන්න එක ලොකු දෙයක් රත්තරනේ කමන් නෑ හෙට දිගම දිග කොටසක් බලාපොරොත්තු වෙනවා හෙට වෙනකම් බලන් ඉන්න එක තමා අමාරුම වැඩේ😢😢
අනේ මේ කතාව මාර ලස්සනයි අක්කි. ආය ලොකු බාල්දි දාන්නෙ නැතුව ලස්සනට යමු හොදේ
වාව් අන්න කෙල්ලෝ... සැලෙන්න හොඳ නැහැ කවුරු තමන්ට බොරු කලත්. හරිම ලස්සනයි රිතූ කතාව
❤❤❤❤❤❤🎉🎉🎉🎉දානකමි බලාගෙනම හිටියෙ කතාව ....හෙට දිග..ගගග....ලස්සන කොටසක් දෙනවනේ ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 .....ආදරෙයිනෙ හැමදාම ඔයාට ගොඩාක් තෙරැවන් සරණයි දොනියෝ ❤❤❤❤ග...
හරිම ලස්සනයි කතාව 💕💕💕💕💕
අද තමයි කියෙව්වේ මුල ඉදන් ඔක්කොම කොටස් ....හරිම ලස්සන කතාවක් ❤❤❤
Ane boitiya lassana kathawakHamadama denna aneBalagana innawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දානකම් බලන් හිටියේ. ලස්සන අවසානයක් දෙන්න.
Ane හරිම හරිම ලස්සනයි කතාව
ඒක නම් මරු ..ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
ඔය දන කතා ගොඩක් ලස්සනායි මම හරිම අසාවෙන් බලන්නෙ❤❤❤❤❤බුදු සරණායි
යකෝ මේකි. මරුනෙ අප්පා. සුපිරියි ඈ... අනේ දේව්ට සනීප උනොත් නම් ඒ දෙන්න ආදරෙන් සතුටින් ඉඳියි.❤❤❤
කොලබ ඉදන් ආවා මාතරට පුන්චිලෑ ගෙදර දානේකට දැන් නිදාගන්න ලෑස්ති වෙලා කියෙවුවෙ මැනික...කොච්චර මහන්සි උනත් කතාව කියවන්නේ නැතුව නින්දක් නැ අනේ...හෙට ලොකු කොටසක් ඔනේ..සතුටුයි කෙල්ල ඇත්ත දැන ගත්තාට ඒත් බිනර නිකන් ඉන්න එකක් නෑ නේද...ලස්සනයි කතාව අක්කියො ❤❤❤❤❤
ඔයාගෙ කතා හරි ලස්සනයි රිතු එේ්ත් පොඩ්ඩයිනෙ කතාව දෙන්නෙ
හරිම ලස්සනයි ❤❤ රිතු මැණික ලස්සන අවසානයක් දෙන්න අපට හාද..........?
අනේ දිග කොටසක් දෙන්නකෝ ❤❤❤😢
නියමයි බෝවිටියා ඔහොම යමු වැඩකට නැති එවුන් වෙනුවෙන් අඩන්න ඕන නැ thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු ආදරෙයි කෙල්ල
Niyama kella.... aththatama kellak wewa.,,ganiyak wewa.,,hitha hayya kara gannama one than thiyenawa..kohewath yana thirisannu wenuwen kandulu halana ena nindawak...dakka neda...thaniyama fight karala ,dinala...e sathuta samaranawa.,. ehema thamayi inna one...habayi Binarata nam wena danduwamak one nathi weyi..,hire giyata hapan detak minihata une...honda wade,,ahinsaka kellange jewitha ekka sellam karanawata.
චුට්ටක් කියලා ඔයාට හිතුණත් ඒක මහමෙරක් තරම් වටිනෝ අපිට ❤❤
❤දානකම් හිටියෙ අනේ
Hari appuri boowitiya sathuta samarapu widdiha
කෙල්ලට.හොද.බුද්දියක්.තියනව❤❤❤❤❤❤
ඒකත් මරු ක්‍රමේ😂😂😂😂😂
ලස්සනයි ❤
අනේ අනේ බෝවිටියෝ😂😂😂 මම හිතුවේ හොටු පෙරාගෙන අඩයි කියලා යකෝ මේකී.රිතූගෙන් අහිංසක ඉල්ලීමක් අනේ කොටස් දෙකක්වත් දීපන්කෝ අප්පා මගුල😢😢,ආදරෙයි රිතූ❤❤❤❤❤
අනේ හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් එකතු කරමු අර බිනරයට හොදවැඩේ
මරැ වැඩේ අපිත් කන්න ඔනි ඔය වගෙ වෙලාවට 🎉😂😂
loku deyk kellat therum giy ek kellage reaction nm maru❤❤❤
Wow katawa niyamaii bowitiyage hithe wedanawa natiwa newei😢
චුට්ටයි තමා අප්පා
Binr ge unnm sapyk .. kelek unhm ape bowitiy Kell wge thmyi Inna oni❤
ඔයා හැමදාම අපිට බොරු කියනවා චූටි කොටසක් දීලා. අදවත් තව කොටසක් දෙන්න්😢කෝ❤
Ane akke meka liyala iwara kathawak nisa.dannako akke kotas tikak wedipura.❤😊😊
Lassanai
Nice ❤❤❤❤❤❤❤
ශෝක් අනෙ කෙල්ල ටිකක් දිග කොටසක් දෙන්නකෝ
ලස්සනයි කතව අක්කි❤
1st comment..lassani ❤
අනේ තව කොටසක් ඔනි වස්තු
Apitath ohoma hithune nane appa ehenam ada gode goda 😂😂😂😂😂❤❤
Lassanai godak manika kella hodai ada walapenawata wada😂😂😂😂
Maru ane kella ,kadulu wakaranne nethuwa ohoma inna oni kello
Thanks akke kathawa dunnata 😊❤
ආදරෙයි රිතු ❤️❤️❤️❤️❤️
චුට්ටයි😢 හොද නෑ ඔයා❤
අනෙ අක්කි මේකෙන් වැඩිපුර දෙන්නකො..🥺
Kotas 2oni❤❤
Thanks menika ♥️🥰
Apita ice ko😢❤❤❤
Anee thank you ❤❤❤
අන්න කෙල්ලෝ ටිකක් මාත් වගේ
සතුටත් දුකටත් නියම බාන්න්ඩෙ 😁 රිතු අක්කෙ ඔයත් එහෙමයි නෙ එකනෙ එවිදියට ලිව්වෙ ඔයා සොක් අනෙ ඔයාගෙ ඔක්කොම කතා පිස්සුවක් ❤️
ලස්සනයි කතාව rithu.ආදරෙයි ❤
❤❤❤❤❤
මටත් දුක හිතුනම මං කරන්නේ අයිස්ක්‍රීම් කන එක 😊 .හැබැයි මං කවදාවත් දුක එලියට පෙන්නලා නෑ ❤
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
කොහොමද හිත හහිය කෙල්ලෝ,👍👌🌹
Gm ada nm diga kotasak oni nangoooo
බිනර හැබැයි එයා අශ්‍රය කරපු හැම කෙල්ලටම වඩා බෝවිටියට ආදරේ කරලා හැබැයි,,,,මොනවා කරන්නද තේරෙද්දි පරක්කු වැඩීනේ.......🥲💔
බෝවිටියා අයිස් ක්‍රීම් කාලා දුක කූල් කරගන්නවා😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ පවු 😂😂😂😂😂
♥️
❤❤❤❤❤❤❤❤❤❤❤
Yeee mn 1st ❤❤❤
මන් තම පලවෙනයා 😅😅😅
❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞🌹🌹
❤❤❤❤❤😊
❤❤❤
1 මන් ❤️
නිම කෙල්ලෙක් මොලේ කල්පනා කරලා වැඩ කරපුනිසා කෙල්ල හැම දෙයකින්ම බේරුනා
දැන් ඉතින් මොකක් ද වෙන්නෙ 😂😂😂
අම්මො මගෙ මහත්තයා වගෙ. තරහ වුනාම බත් පිගන් තුනක් කනවා.
1 winadiyata comments 9i 😅 mun youtube ekemada kanne bonne Ai yko 😅
Mehame thamaei kello enne one
😢අනෙ දේව් ට මොකුත් වෙන එකක් නෑ නේද😢
😂😂😂😂😂😂
Ane me dennawa wen karan ne neda oya 😊
අය්යෝ විනාඩි 7 තිබුනේ.
Poddai ne appa denne😢
ලස්සනයි ❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤
දානකම් බලන් හිටියේ❤.අම්මටසිරි තාත්තට ආසිරි කිව්වලු.යකෝ බෝවිටියා තමා දවසකට හරි කෙල්ල ඈහ් .මරුනේ යකෝ ඕම තමා ඉන්න ඕනේ කෙල්ලො උනාම.අඩන්නැතුව
Kella maraine ahinsaka wage idala😮😮😮😮😮😮😮😮
අනේ මේ කොල්ලා හස්කමක් වෙලාවත් නොමැරී හිටියොත් ලස්සන ආදර කතාවක් යයි
ස්තුතියි ඔයාට අමාරුවෙන් හරි කතාව දෙනවට
මෙකී යකෝ 😂අනෙ කොල්ලාට මුකුත් වෙන්නේ නැති වෙයි නේද දන්නවා අපෙ මැණිකගෙ කතා ශෝකාකුල නෑ කියලා විශ්වාසයි ලස්සන අවසානයක් දෙයි හැම කතාවේම වගේ ආදරෙයි ඔයාට බුදු සරණයි
අනේ මේක ලියලා ඉවර කතාව නිසා මේකෙන් දිග කොටසක් දෙන්නකෝ.කඩුපුල් මලට වැඩිය අපේ බෝවිටියා මලට ආසා හිතෙනවා.ඒනිසා මේකෙන් වැඩිපුර දෙන්න.
ඇසුත් රිදෙනවා දානකන් බලාගෙන හිටියා අම්මෝ කෙල්ල දුක පිටකරන විදිහ අපිත් කරලා බලන්න ඕන😂😂😂හරිම ලස්සනයි
මේ අක්කෙ බිනර සිරා ලව් කළාට කමක් නෑ . දෙව්රම්ව මරල සෙට් කරන්න නම් ලේස්ති වෙන්න එපා බිනරයට . එයා පාරෙන් ඉවතට එයාට වෙන හොද කෙනෙක් හොයල දෙන්න කතාව අදත් ලස්සනයි ❤
ඔව් හොදේ රිතුවො...😡😡
අම්මෝ මේ කතාවනම් තනිකර ඇබ්බැහියක් පුදුම ලස්සනයි අක්කේ...බෝවිටියා මරු අනේ බිනරට හොදම වැඩේ කෙල්ලන්ගෙ ජීවිත සෙල්ලමට ගන්නවට...අනේ දිගම දිග කොටසක් දෙන්නකෝ 😘😘😘😘
අක්කියෝ ඔයාට විතරයි අපේ හිත් සන සන්නට පුලුවන් ඔයාගේ කතාව නම් සුපිරි අක්කියෝ ❤❤❤❤❤😂❤😂❤❤❤❤❤❤
ආදරෙයි මැණිකේ උම්මා
අනේහ් මාර හිත හයිය කෙල්ලෙක්..❤ මට එහෙම දෙයක් වුනානම් කෑගහලා ඇඩුනවා මටත් එකට මේ කෙල්ල ඔක්කොටම හරියන්න කනවා..😅❤
හැංගිලා තියෙන ගැහණු ආත්මාභිමානය......පට්ට ලස්සනයි නංගියෝ ❤❤❤❤❤ ආදරෙයි ❤
මෙහෙම හරි දුන්න එක ලොකු දෙයක් රත්තරනේ කමන් නෑ හෙට දිගම දිග කොටසක් බලාපොරොත්තු වෙනවා හෙට වෙනකම් බලන් ඉන්න එක තමා අමාරුම වැඩේ😢😢
අනේ මේ කතාව මාර ලස්සනයි අක්කි. ආය ලොකු බාල්දි දාන්නෙ නැතුව ලස්සනට යමු හොදේ
වාව් අන්න කෙල්ලෝ... සැලෙන්න හොඳ නැහැ කවුරු තමන්ට බොරු කලත්. හරිම ලස්සනයි රිතූ කතාව
❤❤❤❤❤❤🎉🎉🎉🎉දානකමි බලාගෙනම හිටියෙ කතාව ....හෙට දිග..ගගග....
ලස්සන කොටසක් දෙනවනේ ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 .....ආදරෙයිනෙ හැමදාම ඔයාට ගොඩාක් තෙරැවන් සරණයි දොනියෝ ❤❤❤❤
ග...
හරිම ලස්සනයි කතාව 💕💕💕💕💕
අද තමයි කියෙව්වේ මුල ඉදන් ඔක්කොම කොටස් ....හරිම ලස්සන කතාවක් ❤❤❤
Ane boitiya lassana kathawak
Hamadama denna ane
Balagana innawa ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
දානකම් බලන් හිටියේ. ලස්සන අවසානයක් දෙන්න.
Ane හරිම හරිම ලස්සනයි කතාව
ඒක නම් මරු ..ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
ඔය දන කතා ගොඩක් ලස්සනායි මම හරිම අසාවෙන් බලන්නෙ❤❤❤❤❤බුදු සරණායි
යකෝ මේකි. මරුනෙ අප්පා. සුපිරියි ඈ... අනේ දේව්ට සනීප උනොත් නම් ඒ දෙන්න ආදරෙන් සතුටින් ඉඳියි.❤❤❤
කොලබ ඉදන් ආවා මාතරට පුන්චිලෑ ගෙදර දානේකට දැන් නිදාගන්න ලෑස්ති වෙලා කියෙවුවෙ මැනික...කොච්චර මහන්සි උනත් කතාව කියවන්නේ නැතුව නින්දක් නැ අනේ...
හෙට ලොකු කොටසක් ඔනේ..සතුටුයි කෙල්ල ඇත්ත දැන ගත්තාට ඒත් බිනර නිකන් ඉන්න එකක් නෑ නේද...ලස්සනයි කතාව අක්කියො ❤❤❤❤❤