අද දවසෙන් ටිකක්🌼Gender reveal 🩷💙

Поделиться
HTML-код
  • Опубликовано: 30 дек 2024

Комментарии • 1,8 тыс.

  • @thileedoni117
    @thileedoni117 9 дней назад +359

    ගියපු එක්කෙනා තව එක්කෙනෙක් එක්කම ඇවිල්ලා නිරෝගී දරුවෝ වෙන්න ඕන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ❤❤

  • @jayamadufernando2990
    @jayamadufernando2990 8 дней назад +82

    ප්‍රාතිහාර්‍ය ගැන අහල තිබුනට හරියටම දැක්කෙ අද අක්කේ. හරිම සතුටුයි.

  • @BhagyaRanasinghe-cj8ym
    @BhagyaRanasinghe-cj8ym 9 дней назад +155

    මට මාරම සතුටුයි.එක දුවෙක් වෙනුවට දූලා දෙන්නෙක්ම.මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් 🙏🙏ඔයාට සුභ පැතුම් වස්තුවේ.හදවතින්මයි මේ සුභ පැතුම්🙏🙏🙏❤️🥰

  • @ChathurikaJayaminisamaranayake
    @ChathurikaJayaminisamaranayake 8 дней назад +29

    තාරිට මේ වතාවේ නත්තලට සුරංගනාවියෝ දෙන්නෙක්ම නත්තල් අරන් ඇවිත් අනේ මාරම මාරම සතුටුයි මැනික
    දූ මැණිකලා දෙන්නටම නීරොගි සම්පත්තියම ලැබේවා අනන්ත බුදුගුණ බලෙන් සියලු දෙවි රැකවරණින්
    පැටව් තුන් දෙනෙකුගේ අම්මේක් කියන්නේ ඒ අම්මා රැජිනක්
    ඔයා දැන් රැජිනක් තාරී
    ඔයාටත් නීරෝගි සම්පත්තය ලැබේවා... තෙරුවන් සරණයී දූ මැණිකලා දෙන්නටයි අම්මටයි...

  • @N.Kalupahana-lk5et
    @N.Kalupahana-lk5et 9 дней назад +232

    ඔයාට සුභපැතුම්, මට අවුරුදු 13 බබාල නෑ 2025 මේ මාසය වෙන කොට මට දරැවෙක් ලබාදුන්න විශ්වයට ස්තූතිවන්ත වෙමි.

  • @AnojaGeethanjalee-ey5wq
    @AnojaGeethanjalee-ey5wq 8 дней назад +24

    ඇත්තටම ඔයා හුගක් හොඳ කෙනෙක් කියල හිතෙනව ඒ නිසයි ඔයාට මෙහෙම දූවල දෙන්නෙක්ම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබිල තියෙන්නෙ.❤❤ තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට

  • @pathumsapna
    @pathumsapna 9 дней назад +118

    අනෙහ් දෙවියනේ දැක්කාද හොදම දෙවල් හොදම විදියට ලැබෙනවා අක්කේ..🥺❤️🫂..මැණික් කැට දෙකක් 🌝❤️..පරිස්සමෙන් ඉන්න..පරිස්සමෙන් බලා ගන්න මැණික් කැට .හැමදාමත් ආදරෙයි ..හොද මිනිස්සුන්ට වරදින්න විදියක් නෑ අක්කේ..දැක්කාමත් සතුටුයි ❤️

  • @nemonli1557
    @nemonli1557 8 дней назад +41

    දුවලා දෙන්නෙක් කියලා දැනගත්ත මොහොතේ දැනුන සතුට මෙච්චරයි කියන්න බෑ මට. දරුවෝ දෙන්නම නිදුක්ව නීරෝගීව සතුටින් උස් මහත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @LakshaniNawodya
    @LakshaniNawodya 9 дней назад +250

    මේ ලෝකේ ඕනතරම් ප්‍රාතිහාර තියනවා ❤😊 ඔයා තාමා හොදම උදාහරණය අක්කේ හරිම සතුටුයි ... ❤ අක්කේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා

  • @ハンシメダガマゲ
    @ハンシメダガマゲ 8 дней назад +14

    මේ වීඩියෝ එකේ මට පුදුම සතුටක් අක්කේ දැනුනේ. 🥰මට අක්කා ගැන හරිම ආඩම්බරයි.💪 අපේ චූටි සුරංගනාවි එදා ගියේ එහෙනම් එයාගේ චූටි නංගි බබාවත් එක්ක එන්න කියලා දැන් තමයි තේරෙන්නේ. 🧚‍♀️ 🧚‍♀️එදත් අපි හදවතින්ම අක්කා වෙනුවෙන් ප්‍රාර්ථනා කලා. අදත් එහෙමයි. ✨සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. 🥰අක්කාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි. ඒත් ටික කාලයක් මේවයින් ඈත් වෙලා අක්කාගේ සතුට සමරන්න. 🥳 ආයි අක්කා වීඩියෝ එකක් ගේන දවස වෙනුවෙන් අපි මග බලන් ඉන්නවා. 😍අපි හරිම ආදරෙයි අක්කාට. 😘අක්කාටත් චූටි සුරංගනාවියෝ දෙන්නටත් පවුලේ සියලු දෙනාටමත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ❤️❤️

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 9 дней назад +380

    අම්මෝ අනේ හරිම සතුටුයි අක්කේ.. නිවුන් දරුවෝ.. කොච්චර වාසනාවන්තද ඔයා..මට අවුරුදු 7ක්ම දරුවෝ නෑ.. අනේ පරිස්සම් අක්කා.. ආදරෙයි..(sanduni)♥️

    • @iphoneiphone4662
      @iphoneiphone4662 9 дней назад +34

      ඔයා විශ්වාස කරන්න නිතරම මෙනෙහි කරන්න දරුවන් ලැබේවා කියලා❤ ඔයාට ඉක්මනින් නිරෝගි දරු සම්පත් ලැබේවා

    • @vidanagamage8167
      @vidanagamage8167 9 дней назад +21

      ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙයි .ඉක්මනට බුදුසරණයි

    • @mayuriLuckvijaya
      @mayuriLuckvijaya 9 дней назад +23

      අනුන්ගේ සතුට ගැන ගොඩාක් සතුටු වෙන ඔයාට අනිවාර්යෙන්ම ඉක්මනින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙනවාමයි!

    • @shenuwijerathna1854
      @shenuwijerathna1854 9 дней назад +3

      Ikmanata oyt lassanama lasnnma norigi daruwek labewa❤

    • @isuriranasinha2711
      @isuriranasinha2711 9 дней назад +13

      ලොව වැඩ සිටින තිස්තුන් දහස් දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙත්...පත්තිනි මැනියන්ගේත්....ලොව උතුම් කන්තා රත්නය වන යශෝදරා මැනියන්ගෙත් පිහිට අශිර්වාදයෙන් ඔයාගෙ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා....❤

  • @shanaya7922
    @shanaya7922 7 дней назад +9

    ප්‍රාතිහාර කියලා අහල තියෙනව...මේ තියෙන්නෙ උදාහරණ 😍♥️
    බුදුසරණයි අක්කේ බබාලටත් ඔයාගේ පවුලේ හැමෝටමත්....❤
    කවදාවත් මම comment karala na..eth me video ektnm dannm hithuna❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 9 дней назад +117

    ඔයාගෙ විශ්වාස ගැන දැක්කම පුදුම හිතෙනවා. හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ නංගී . ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤

  • @lihinis6944
    @lihinis6944 8 дней назад +8

    හරි සතුටුයි අක්කේ...මිනිස්සුන්ට හැමදාම අඩන්න වෙන් නෑ අක්කෙ.දුකක් දැනුනොත් සතුට දෙගුන වෙලා එනවා කියන්න මිහිපිට සාක්ෂි 😘😘

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 9 дней назад +56

    ❤හප්පොච්චියො❤මට ලැබුනා වගෙ පුදුම තරම් සතුටුයි අක්කේ❤අනෙ පැංචියෝ දෙන්නෙක්❤

    • @TharundiThiweja
      @TharundiThiweja 8 дней назад +1

      ඇත්තටම ඔව් මටත් එ වගේම සතුටක් දැනෙනවා ❤❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා 9 дней назад +9

    අනිවාරෙන්ම අක්කෙ මම නම් දැනං හිටිය කලින්ම නිවුන් බබාල කියල... තෙරුවන් සරණයි ඔක්කොටම. දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤හරීම සතුටුයි දෙවියනේ...

  • @sanjeewanirosh5775
    @sanjeewanirosh5775 9 дней назад +52

    අනේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්...විඩියෝ බලනකොට හැමදාම හිතුවේ ඔයාට දුවෙක් ලැබෙන්න කියලා...දැන් දුවලා දෙන්නෙක් කියලා දැනගත්තාම ඔයාට වගේම අපිටත් සතුටුයි...ශෝක් අනේ...❤❤❤

  • @ireshadilum3503
    @ireshadilum3503 8 дней назад +5

    මට ඊයෙත් ඔයාව මතක් උනා
    දැන් බබා ලැබිලා ගෙදර ඇවිත් සතුටින් ඇති කියලා
    අනේ ඔයාව දැක්කම මට හිතුනා ඒ බන්ඩියේ බබාලා දෙන්නෙක් ඇති කියලා
    හරිම සතුටුයි
    මාත් තව මාස 6 කින් මගේ පැටියව ගේනවා
    ❤❤❤
    තෙරුවන් සරනයි

  • @indujayathilaka5454
    @indujayathilaka5454 9 дней назад +54

    ඊලඟ අවුරුද්දේ දෙන්නම වැට් වැටී ඇවිනවා අම්මි එක්ක .හරිම වාසනාවන්ත අම්මියෙක් ඔයා..බුදුසරණයි දෙව් පිහිටයි .❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 8 дней назад +14

    මම අක්කගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒත් කමෙන්ට් කලේනම් නෑ...ඒත් අක්කේ අද කියන්නම ඕනි ඔයාගෙ නැති උන දූ මැණික ගිහින් තියෙන්නෙ තවත් දූ මැණිකක් එක්කගෙන එන්න.අනේ මාරම සතුටුයි අක්කේ😍...හොද මිනිස්සුන්ට දෙවියො හැමදාම දුක දෙන් නෑ❤️

    • @sadunichathurangani-yb3nk
      @sadunichathurangani-yb3nk 7 дней назад

      Math balanwa ape patiyta dwas4i.anee vishwa maathaawanii siyalu daruwoo rakedeewaa

  • @AngelsTouch
    @AngelsTouch 3 дня назад

    Budusaranai 🙏🙏🙏

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 9 дней назад +45

    මැනික් කැට දෙකටයි,ඔයාටයි,ඔයාගේ මුලු පවුලටයි ත්‍රිවිද රත්නයේ ආරක්ශාවයි මගෙ දුවේ.හැමදාම සතුටින් ඉන්න ඔයාගේ දරු පැටවුන් එක්ක.❤❤❤😊😊😊

  • @kavindipoornima3462
    @kavindipoornima3462 7 дней назад +3

    අනේ ඇස්වලට කදුළු එන තරමට ආදරණීයයී ...අනේ හැම ආශිර්වාදයක්ම අක්කාට , චූටි සෝස මල් දෙකට ,ආදරණීය පුතාට, අක්කාගේ ආදරණීය පවුලේ හැමෝටම ලැබේවා🙏❤සුභම වේවා අක්කා ...බුදුසරණයී ❤️💐

  • @sandarenualmaida7397
    @sandarenualmaida7397 9 дней назад +38

    ඊයෙ රෑ ඔයා ව මතක් වෙලා ඔය දාපු අවසාන වීඩියෝ එක ආයෙත් මන් බැලුවා , ඔයාල බබාත් එක්ක දැන් හොදින් ඇති කියල හිතුනා.උදේ බලද්දී ඔයා මේ වීඩියෝ එක දාලා ඇස් වලට කදුලු අවා මැනික, ඔයාගෙ පවුලට සියලු දෙවියන් ගේම පිහිටයි 🙏😘

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 9 дней назад +1

      අනේ ඔව් සත්තයි මමත් ඊයේ රෑ බැලුවා හරිම සතුටුයි අද වීඩියෝ එකක් දාලා ❤❤

  • @Nimalie
    @Nimalie 8 дней назад +10

    මේ ලෝකෙ miracles කියලා දේවල් තියනවා කියන්න හොඳම උදාහරණෙ ඔයා තාරි අක්කෙ.. අනේ මේ ලෝකෙ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඕනේ මම හැමදාම හදවතින්ම පතනවා. චූටි මැණික් කැට දෙකටයි ඔයාල හැමෝටමයි තෙරුවන් සරණයි අක්කේ.. ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න♥️

  • @sameeramadushani1417
    @sameeramadushani1417 9 дней назад +28

    විශ්වයට ස්තූතී වේවා...දූ පැටවු දෙන්නෙක්....❤❤❤❤❤

  • @madushaniiresha1038
    @madushaniiresha1038 7 дней назад +2

    Ane mamath awurudu 7k balan hitya ptiyek enakal ane awa mage putha man gawata awurudu 7kata passe masa 9 bade parissamata idala anthima mohothe eya mawa dala gihin ikmanata ei mage putha man lagata man enkal balan innawa ..godak sathutui akke parissamata inna babala 3n denai oyai aiyai ❤

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 9 дней назад +30

    😮 ඒක නම් මාරයි අක්කේ බුදු සරණයි ඔයාගේ සතුට දෙගුණ වෙලා තියෙන්නේ ඔය පරිස්සමින් ඉන්න ❤

  • @ShanukiSahasna-zx5ix
    @ShanukiSahasna-zx5ix 8 дней назад +4

    Hi dear Thari....oya ekka api hemoma eduwa😢ada api hemoma hadawathinma sathutu wenawa.❤adaraneeya ammekge kadulu walata karanna beri deyak ne...budu saranai...පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!🙏🙏🙏

  • @ireshamadushani887
    @ireshamadushani887 9 дней назад +25

    අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා ❤️🙏

  • @charunifernado5122
    @charunifernado5122 6 дней назад

    Congratulations akki❤❤❤
    Eththmyi pudum sathutak thiyenn 2km awa ekat❤❤❤

  • @prabodasubhashini1908
    @prabodasubhashini1908 9 дней назад +28

    මං කිව්ව දෙයක් හරි ගියාමයි මේ 🙈❤️ දෙන්නෙක්ම ඇවිත් 🙈❤️ සතුටුයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️😘 සියලු ආගම්වල පිහිටයි ❤️

  • @gayathridilhara3606
    @gayathridilhara3606 8 дней назад

    Woooow congratulations 🎊 🎉 bala halamai hitiye ai video naththe kiyala harima sathutui mata😘💐 parissamin enna dera chuti duu manikala dennath ekala 🌹

  • @lifeinperth4887
    @lifeinperth4887 9 дней назад +17

    අක්කේ ඔයාට හැමෝගෙම ආශිර්වාද එදත් තිබුනා හෙටත් තියනවා. ඔයා හරිම වාසනාවන්ත අම්මියෙක්. ආදරනීය පුතෙක් සැමියෙක් පවුලක් වගේම අලුත් මැනික් කැට දෙකකුත් ඔයාට දැන් ඉන්නවා.
    සතුටින්ම ඉන්න ඕන හැමදාම 💖

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 7 дней назад +1

    හරිම සතුටුයි නංගෝ. වාසනාවන්. ඔයාලගෙ රත්තරන් පවුලට තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි, හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන.
    Lots of love from The Netherlands ❤🇳🇱❤

  • @ruviws
    @ruviws 9 дней назад +34

    අනේ මටත් එහෙම වුනානම්... මගේ දුව නැතිවෙලා , මාත් ආයේ try කරනවා... තාම හරි ගියේ නෑ මටත්..... මටත් ඉක්මනට දරුවෙක් හිටිටනම්.... පරිස්සමෙන් ඉන්න ...

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 8 дней назад +6

      ඔයාගෙ ප්‍රා‍ර්තනාව ඉක්මන්ට ඉශ්ට වේවා❤

    • @bianabey385
      @bianabey385 7 дней назад

      It will definitely happen. Don't stress yourself, it does not help. God bless you.

  • @pabanisarenu8581
    @pabanisarenu8581 4 дня назад

    Harima sathutie. Du menika oya gaawata awe oyage sathuta double karala thawath duwek ekka.oyawa balana apitath e sathuta denenawa.awankawama mata nam as walata sathutu kadulu awa.Daruwo thundenatama nirogi wasanawanatha anagathayak hadawathinma prarthana karanawa.theruwan saranai oyatath oyage paule hemotamath. Hemadama hinawela lassanata enna lebenawa mai.❤❤❤❤

  • @isharadezoysa1608
    @isharadezoysa1608 9 дней назад +10

    අනේ හරිම සතුටුයි තාරි,මට සතුටට ඇස්වලට කදුලුත් ආවා.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටම බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි,ආරක්ෂාවයි.❤️💐

  • @Sanu-chi
    @Sanu-chi 6 дней назад +2

    ane congratulations akke budu sarani petau dennatamath akkatat godak adarei❤

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 9 дней назад +16

    අනේ අක්කේ ඔයාගේ විශ්වාසය මාරයි ඔයා ඒ කිව විදිහටම එයා ඔයා ලගට ආව.. ♥️මන් හරි ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..🥰

  • @nirashamadushani3369
    @nirashamadushani3369 8 дней назад

    Ane harima Sathutui nangi..❤❤ Theruwan saranai hamotama..

  • @anomadarshinie6343
    @anomadarshinie6343 9 дней назад +11

    මට මතකය් සමහරු ඔයාට බැනල දල තිබුනා දුව නැතිවෙලා අඩනකොට, ඔන්න දෙවියන් වහන්සේ දියල තියනව ඒ බැනපු අයට අඩේනනම 😂😂 ❤️

  • @lovelygirl4087
    @lovelygirl4087 2 дня назад +1

    Aneeh Akkii Congratulations 🥺❤ Mee paara nathi una sathuta double welaa oyata lAbila.godk sathutuyiii.Parissamen Akki Chuuti princessla dennath parissm karagnn.tc ❤

  • @SihiniVihara
    @SihiniVihara 9 дней назад +16

    මගේ අක්කේ තුනුරුවන්ගේ සරනයි ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ අක්කටයි පැටවුන්ටයි..අදරෙයි මගේ අක්කේ❤❤❤

  • @dinithiamanda1190
    @dinithiamanda1190 7 дней назад +1

    Harima sathutui akke. As walata kandulu awa. patav denna niduk nirogi wenna ona. adarei ❤❤❤❤

  • @Induhewa
    @Induhewa 9 дней назад +11

    අනේ හරිම සතුටුයු නංගී. මන් හැමදාම බැලුවා ඔයා වීඩියෝ එකක් දාලාද කියලා.සුබ ආරංචියක් අහන්න බලන් හිටියේ. මට මාරම සතුටුයි තාරි නංගී.

  • @NamaliPerera-ie8zw
    @NamaliPerera-ie8zw 3 дня назад

    බුදුසරණයි ඔයලා සියලුම දෙනාට ❤❤❤❤❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 9 дней назад +14

    ආමීමෝ නංගි කීයගන්න බෑරී තරමටම සතුටුයි මම කෑම කනගමන් ඔයගේ වීඩියෝ ඒක බෑලුවේ ඇත්තටම චුටි මෑණීක ලා දැක්කට පස්සේ මට කෑ ගෑස්සුනා ආනේ ඔයටන් පැටවු දෙන්න ටන් බුදු සරණයි ❤❤❤❤

  • @gothamikanchana
    @gothamikanchana 7 дней назад

    Godak sathutui oya gana thari.suba pathum.budu saranai hamotama❤❤❤manik kata deka parissamin balaganna

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 9 дней назад +13

    Aneee හොදම දේවල් ලැබෙන්නෙ පස්සෙ කියන්නෙ ඒකයි❤❤

  • @Kavee_Girl16
    @Kavee_Girl16 8 дней назад

    Ane aththatama godak sathutui akki mata ❤️❤️❤️❤️ man oyage videos dapu gaman balanawa . Me video eka balala mata aduna eh tharam sathutak awe ❤❤❤

  • @ashahettiarachchi197
    @ashahettiarachchi197 9 дней назад +14

    අනේ තාරි....ගොඩක් පරිස්සමෙන් ඉන්න 💚⁣

  • @chandrikachandani-h3k
    @chandrikachandani-h3k 8 дней назад

    Ane nangi harima sathutui budu saranai hamotama ❤❤❤❤❤

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u 9 дней назад +18

    අනේ රෝස මල් දෙකක් ම ඇවිත් අම්මී ලගට පරිස්සමෙන් අක්කේ බුදුසරණයි මැණික ❤❤❤

  • @Keethmal
    @Keethmal 8 дней назад

    Budu saranai..❤🎉🫂🥰 godaaak sathutui

  • @IreshaKumari-zk7jb
    @IreshaKumari-zk7jb 9 дней назад +17

    අනේ හරිම සතුටුයි අක්කෙ ඔයා ප්‍රෙග්නට් කියල කියපු දවසෙ මන් හිතුවා අනේ මටත් ඉක්මනට මේ සතුට අරං පැටියෙක් එන්න කියලා මං ලගටත් අනේ එයා ඊලග මාසෙ වෙනකොට මං ලගට ආවා ඔයා හරි හැමදේම හරියන්නෙ අපේ හිතේ විශ්වාසය මත.මගේ පැටියා තාම බන්ඩියේ තව ටික දවසකින් එයත් එයි❤😊ඔයාගෙ පවුලේ හැමෝටමත් චූටි මැණිකේලා දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️😘

  • @udeniweerathunge2475
    @udeniweerathunge2475 8 дней назад

    Ane godak sathutui akke godaaaaak satutui...❤❤❤❤ du manik dennatath oyatath theruwan sarani.....❤❤❤

  • @DarshaHatharasinha
    @DarshaHatharasinha 9 дней назад +12

    ඔයා ගොඩක් වාසනාවන්ත අම්මේක් දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා දු පැටව් දෙන්නෙක්ම දීලාදී බුදු සරණයි

  • @nirmalikarunarathna3588
    @nirmalikarunarathna3588 8 дней назад

    godak sathutui🥰🥰🥰🥰teruwan saranai oyatai du sigiththiyo dennatai..thari oyage vedio 1 enakan asawen hitiye..

  • @ramanigamage161
    @ramanigamage161 9 дней назад +20

    Congratulations නංගා ....මම ඒ දවස් වල දාපු comment වල බලන්න මම..."චූටි දූ මැනිකකට" හරිනේ...රෝස මල් දෙකේ මූණු බලන්න නම් ආසයි ....ඒත් දැන්මම එපා...බයයි ...ඇස්වහ වැදුනොත්...පස්සෙ...බලමු. නංගා doctor advice ගන්න හැම වෙලේම. පරෙස්සමෙන් ....සියලු දෙවි රැක වරන...

  • @UpekshaSewwandi-u4k
    @UpekshaSewwandi-u4k 8 дней назад

    Hari sathutui akke❤ hamadama sathuten inna budu saranai ❤❤ parissamen

  • @Udayangani123
    @Udayangani123 9 дней назад +10

    අම්මෝ නංගී ඔයා දන්නේ නෑ නංගී මේ video එක ඉවර වෙනකම්ම මගේ මුළු ඇගම හිරි වැටිලා තිබුණේ .දෙයියනේ නංගී ඔයාගෙ මැණික ඇවිත් .ඔයා මග බලන් හිටිය විදිහටම.මාර සතුටුයි නංගී .ඔයා පුදුම අම්මා කෙනෙක් .ඒ ඉවසීම .ඔයා දිනුවා නංගී .දූ මැණික එනවාමයි කියල මාත් හිතුවා.ඉතින් ඔන්න මැණික් කැට දෙකක් අද ලැබුනා.අනේ ඔය රටේ හිටියානම් මම දුවලා එනවා නංගී ඔයාට සුභ පතන්න.ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ .සුභ පතනවා නංගී මැණික් කැට දෙන්නාටම වගේම මුළු පවුලේ සියලුම දෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී සම්මා සම්බුදු සරණයි නංගී .❤❤❤❤❤❤

  • @Dila9900
    @Dila9900 7 дней назад +2

    ජිවිතේට හොදම දේවල් ලැබෙන්නේ නැතිවුන සතුටත් අරගෙන කියනවනේ.සුබ පැතුම් අක්කේ .❤❤

  • @samadaraweyangoda3427
    @samadaraweyangoda3427 9 дней назад +37

    අනේ හරිම සතුටුයි .. මේ පාර දූ මැණික තනියම ඇවිල්ලා නෑ❤❤ කොච්චර සතුටුයිද තරී හරියට මට ලැබුනා වගේ දැනෙන්නේ.. දූ මැණික් කැට දෙක නිරෝගිව වැඩේවා.. මැණික් කැට දෙකටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි , ආරක්ෂාවයි

  • @SewminihansikaDesilva
    @SewminihansikaDesilva 8 дней назад

    Ane godak සතුටුයි ❤❤ aye ඉක්මනින් video ekak dandda පරිස්සමෙන් indda god bless you family ❤❤❤❤

  • @nikeshalasamaranayaka1042
    @nikeshalasamaranayaka1042 9 дней назад +17

    ඒක නම් මාර වාසනාවක් අක්කේ. ඔයා කොච්චර දුක් උනා ද. චුට් බබා නැති වුනහම.ඒත් අද බබාලා දෙන්නෙක් ඔයා හරි වාසනාවන්තයි🎉 congratulations❤️😍 අක්කේ . හරිම සතුටුයි . ❤❤❤❤❤ පරිස්සමෙන් .බුදුසරණයි .

  • @shanikaporuthotage5478
    @shanikaporuthotage5478 8 дней назад

    ❤❤❤❤aneeee harima sathutui akkee kalin chuti du thawa ekkenek ekkam avillaa mama goodak asawen blan hitiye akka vidio ejak gena kam❤🎉🎉🎉🎉🎉jp

  • @Inoka-q4w
    @Inoka-q4w 9 дней назад +8

    Yeeee congratulations akki❤❤❤ godak godak sathutui budu saranai dula dennata❤❤

  • @RupikaAmarathunga
    @RupikaAmarathunga 9 дней назад

    හරිම සතුටුයි දුව බුදුසරණයි ❤❤❤❤❤❤

  • @praneethaperera2126
    @praneethaperera2126 9 дней назад +31

    මමනං හිතුවා ඔයාට දෙන්නෙක් වෙන්න ඇති කියලා
    සතුටුයි අනේ....ආදරෙයි

  • @niroshasubashini1803
    @niroshasubashini1803 7 дней назад

    Godak sathutui ane oyaage du menika thiyana ewith ne .oya godak wasanawanthai .mama vish karanawa good bless you ❤❤❤

  • @sadusampath451
    @sadusampath451 9 дней назад +7

    Cuti manik kata dekata pattini මෑණියන්ගේ පිහිටයි ❤ ආදරෙයි akke වීඩියෝ ekak danakam balagana හිටියේ

  • @kumariherath5443
    @kumariherath5443 5 дней назад

    තෙරුවන් සරණයි. හරිම සතුටුයි. සතුටින් ඉන්න ❤❤❤

  • @sudarshikageethani879
    @sudarshikageethani879 9 дней назад +7

    එයා ගියේ තව කෙනෙක් අරන් එන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උන❤❤❤❤

  • @rameshindrajith465
    @rameshindrajith465 8 дней назад

    බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !

  • @madumadu6782
    @madumadu6782 9 дней назад +35

    අනේ දෙවියනේ මීටත් වඩා මොන සතුටක්ද. එයා තවත් කෙනෙක් අරන් ඇවිත්. ඔයාගෙ විශ්වාසය ගැන මටත් පුදුමයි අක්කේ. මමත් අවුරුදු 4ක් තිස්ස් බලාන් ඉන්නෙ එයා එනකල්. හරිම සතුටුයි. පුංචි පැටවු 2 බුදු සරණයි 🙏🙏

  • @DeepikaPriyadarshani-q3g
    @DeepikaPriyadarshani-q3g 3 дня назад

    Aththmaii vishwayta Loku balayk tiyenwa ,Hoda sithuvili parthna Karna hamotma ,akki deviyngen vishwayen ilapu deyma ada isthawela .hari sathuthak akki oyala babal denth parismata inna mage suba pathum❤❤

  • @nirusha1549
    @nirusha1549 9 дней назад +6

    අනේ ඇත්තටම අද අක්කව මතක් උනා 🥰 චූටි මැණික තව මැණිකක් අරන් ඇවිත්. දෙන්නටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ☺️

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 8 дней назад

    Ane harima sathutui akkiyoooooo, hadawathinma godaaak sathutui, oyatath petau denatath paththini meniyangema pihita arakshawai.......
    ❤❤❤❤❤❤

  • @sanju4866
    @sanju4866 9 дней назад +6

    ගොඩක් දුරට ගියපු බබා තව එක්කෙනෙක් එක්කගෙන එනවලු❤ අනේ ඔයායි දරැවොයී රැකදේවා❤❤

  • @tharika8611
    @tharika8611 8 дней назад

    Harima sathutuii mamath godakk asawen balan hitiya video ekak 🩷🩷

  • @rangikarupasena784
    @rangikarupasena784 9 дней назад +5

    අනේ ගොඩක්ම සතුටුයි අක්කේ මේ ලෝකෙ දෙව් යො බුදුන් ඉන්නවා අක්කේ සතුට්න් ඉන්න හැමදාම ගොඩක් සතුටුයි අක්කේ

  • @nilakshimadusani
    @nilakshimadusani 9 дней назад

    බුදු සරණයි ඔයාලාට. ගොඩක් සතුටුයි ❤❤❤❤❤

  • @Jayakodic4v
    @Jayakodic4v 9 дней назад +16

    අම්මෝ මට කෑගැහුනා වගේම ඇඩුනා සතුටට රත්තරනෙ, මුලු ශ්‍රී ලංකාවා සී සියලු දෙනාගේම ආශිර්වාද ය ඔයාටත් පැටව් ටිකටත් මුලු පවුලෙ සැමටත් පතනවා. නීරෝගීව සතුටින් ඉන්න , ❤❤❤❤❤❤❤❤

  • @samithamahindarathna5459
    @samithamahindarathna5459 8 дней назад

    Ane godak sathutui akke panchiyo denekma Budu saranai ❤️❤️patu denna ta

  • @sobasiri07
    @sobasiri07 9 дней назад +5

    දිරිය දියණියණී ඔබ සැමට සුබ පැතුම් 🎉❤.පරිස්සමින් ඉන්න දුවේ.සියලු දෙනාට බුදු සරණයි අලුත් පැටව් දෙන්නට පත්තිනි දේව මාතාවගේ පිහිටයී.චුටි පුතුට ලස්සන නංගි බාබාලා .පුතුටත් තෙරුවන් සරණයි.අපට හරිම සතුටුයි. මටලබුණා වගේ සතුටක් දැනුණා.දෝණි පරිස්සමින් ඉන්න 🎉❤😅

  • @GayashaSamarathilake
    @GayashaSamarathilake 7 дней назад +1

    හරිම සතුටුයි...තෙරුවන් සරණයි පවුලටම ❤❤

  • @kavee9915
    @kavee9915 9 дней назад +7

    මට මාර හැපී අක්කේ . ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕන .. ❤❤❤❤❤❤❤ lv you

  • @chootytv3790
    @chootytv3790 8 дней назад

    Congratulations akke!💓💓💓💓💓බුදුසරණයි.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.නිදුක් නිරෝගී දරු සම්පත් ලැබේවා!💐💓💐💓💐

  • @Fantasylove-2324
    @Fantasylove-2324 9 дней назад +6

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බබාලා එක්ක..❤❤

  • @nilakshinawanjana2984
    @nilakshinawanjana2984 8 дней назад

    ගොඩාක් සතුටුයි....බුදුසරණයි ඔයාලට...❤❤

  • @Jayathuru
    @Jayathuru 9 дней назад +22

    ඒකනම් Magical ❤

  • @PoorniSenavirathne
    @PoorniSenavirathne 8 дней назад

    Ane godak sathutui akke,oyath babalath parissamin inna.budusadanai.oyala hamotama.❤

  • @King-eq9lh
    @King-eq9lh 9 дней назад +18

    අනේ අක්කෙ සතුටට කෑ ගැස්සුනා මටත්... පරිස්සම් වෙන්න අක්කා...දරු පැටව් දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි... හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කා.. ආදරෙයි...❤️❤️❤️

  • @nethuahinsa7319
    @nethuahinsa7319 7 дней назад

    හරිම සතුටුයි.බුදු සරනයි ❤❤❤❤

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd 7 дней назад +5

    Congratulations akke
    අක්කාටත් ලැබෙන්න ඉන්න චූටි පැටව් දෙන්නටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
    තෙරුවන් සරණයි

    • @nadeekafernando6096
      @nadeekafernando6096 7 дней назад +1

      ලැබිලා ඉන්නෙ බබාලා😊

  • @DiliniChathurika-qn7cm
    @DiliniChathurika-qn7cm 8 дней назад

    Harima sathutui akke Donila dennatai oyatai puthatai ayyatai okkotama theruwan saranai ❤❤❤

  • @dilrukshl
    @dilrukshl 8 дней назад +5

    අනේ මැනික හරිම සතුටුයි දු පැටැවු දෙන්නෙක් දිලා දෙවියෝ ❤️❤️🙏🙏💎💎 මමත් බැදලා අවුරුදු 10 තමත් මග බලගෙන ඉන්නවා 🚼🚼🚼 එනකම් ඔයා ගොඩක් වාසනාවත්තයි ❤❤❤ 💎💎💎🚼🚼🚼 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 дней назад +1

    Wow Thari, i am very excited to see your beautiful babies. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @mashihansika8913
    @mashihansika8913 9 дней назад +19

    මට කෑ ගැස්සුනා අක්කෙ දෙන්නෙක් කියල මාත් ප්‍රාර්තනා කරන් හිටියෙ 🙈🙈🙈🙈🙈❤❤❤❤❤අනෙ සතුටුයි නීරෝගීව ඉන්න හැමෝම ❤❤