Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංගීතය කියන දේ Trending , Viral කියන දේවල් වලින් ඈත් වෙන තරමට හිතාගන්න බැරි දේවල් මනුස්සයෙක්ගේ හිතේ මවන්න පුලුවන්. මේ සින්දුවේ තියන Lyrics , Melody and Music අතරේ ලොකූ සම්බන්දයක් තියනවා.ස්මහර විට දේ එකපාරින්ම කෙනෙක්ට තේරුම් නොයන්න පුලුවන්. ඒකම තමා මෙතන තියන කලාව. මට මේ සින්දුව අහද්දී තේරුනේ , සල්ලාලයෙකුගේ ආදරයකට යටවී සිටින අහින්සක කාන්තාවකට හොර රහසින්ම කරන ඒක පාර්ශවීය ආදරයක් ගැන දෙයක්. " කරකාර බදින්න නොහැකියිද මන්දා නපුරුයි ඔහුත් මැණිකා "" රහසින්ම හිණහෙන්න හැදුවා...නුඹෙ කළූකුමරු අපි අතර සිටියා..."සරලවම කිව්වොත් මෙයා මේ අසරණ වෙලා ඉන්න කෙනාගෙ හිත හදන්න උත්සාහ කරනවා. අපි වුනත් සෑහෙන්නම අසරණ වුන කෙනෙක්ගෙ හිත හදනකොට එයාට කතා කරන වාග් විලාසයක් තියනවා.මේකට යොදාගෙන තියන සංගීතයත් අන්න එහෙම එකක්. 100% ම සල්ලාල පිරිමියෙක් නිසා දුක් විදින කාන්තාවකගෙ හිත හදන්න කියන කතාවක් වගේ මට දැනෙන්නෙ මේ සින්දුව.මම ගොඩක්ම කැමති දේ..... Lyrics Video එකේ අනිතිමේටම කියනවා මේක මතු සම්බන්ධයි කියලා...ඊට පස්සේ වෙනම සංගිතයක් එක්ක පොඩි ඉගි ටිකක් දෙනවා. සමහර විට ඒ මේ කතාවෙම ඊලග Episode එක වෙන්නත් පුලුවන්.ආයෙත් මං කියන්නේ, සංගීතය කියන දේ Trending , Viral කියන දේවල් වලින් ඈත් වෙන තරමට හිතාගන්න බැරි දේවල් මනුස්සයෙක්ගේ හිතේ මවන්න පුලුවන්. හසිදු භානුක කියන්නෙත් රැල්ලට සින්දු හදන කෙනෙක් වෙන්න බෑ. මාත් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා. මේකේ ඊලග කතාවත් අහන්න.
මේක ඇහුවට තේරුම හිතාගන්න බැරුව හිටියෙ..දැන් හරි🤩
Thank you ♥
2:25 2:25
Definitely.!
Adoooo nice bn 🔥
Thank you ❤️✨🙏
@SharDhVlogz Thanks for sharing this song...You did an amazing job. This song is a real Gift...! ❤
ගංගාධාර,Janana,Hasindu bhanuka💎💎 .. උඩුගං බලා යන සත් ස්වර හටනට, හේවයියෝ ඉන්නවා තාමත් උඹලා ට.. ❤❤
🎉
අඩෝ තව ජනන ෆෑන් කෙනෙක් 🤍 එකම අත්තෙ ඩයල් එකට සෙට් වෙනව කියන්නෙ මේකට
කලාව විකුණන් කනඋන් අතරේ, කලාව පොහොසත් කරන තවත් කලාගාරයක්....❤❤
ruclips.net/video/AKDdutP7mXM/видео.htmlsi=Y-K104Pi_SeJENQc mekath hodi
Anivaren❤
ශාරද්ගෙ ව්ලොග් එකෙන් ටිකක් ඇහිලා මේක රිලීස් කරනකං බලාගෙන හිටියා ඇත්තටම හැමදාම නොටිෆියක් ආව ගමන් මේකද කියලා බලන තරමට ඒ වචන දෙක තුන හිතට වැදුනා 😢❤❤ කොහොමද මෙච්චර ලස්සන නිර්මාණ කරන්නෙ ඇත්තටම මාරයි 😩♥️ කියන්න වචන නෑ සුපිරි ❤❤❤❤❤
Me too
me 3 😀
Sharad gen awe❤😊
❤️✨🙏
අනේ දෙයියො තඩියගෙ video එකේ දැකලා හෙව්වා එතකොට short එකක් විතරයි තිබ්බේ මේක release කරනකන් පුදුම ආසවකින් හිටියේ සම්පූර්ණ සිංදුවම අහන්න😩❤️❤️
❤️✨
Mathh🥺♥️
yeahhh..mamath anee😀😀
Ado maath bn. Hena gemak dila hoyagaththe
Same 🥺
නිවන නිවෙන ගායනයක් ❤️🎼
තමන් ආදරේ කළ කිරිල්ලට පියාඹන්න ඉඩ හැරපු "නූතන මනමේලගේ" කතාව !😇😍
අග්‍රඝන්‍යය කලාකරුවන් දුර්ලභයි.එහෙව් අය රසවිඳින්නන් වාසනාවන්තයි❤❤❤
ඔයාගෙ ඊළඟට එන්න තියෙන සිංදුව "නාඬන් මැණිකේ " නේද ?❤❤❤
තඩියගෙන් ආවේ 🫂🙃🫶
Brooo This is Amaziiing!!! 😙❤️
Lofi vibe එකේ මාරම ලස්සන song එකක්. ඒ වචන. music ගැන කියන්න වචන මදි. ඉතින් ඒ ඔක්කොම එකට කරල කිවුවොත් "ඒක මාරයි❤"
Thank you ✨❤️🙏
ලස්සනම දේවල් ඉක්මනට ඉවර වෙනව ! මේ සිංදුව උනත් ❤
audience එකක් බලාපොරොත්තුවෙන් ගොං content කරන artist යැයි කියාගත් උදවියට කනට ගහලා මේවා පෙන්නන්න ඕන...Keep it up brother...You're a mind healer 🥺❤️
Godak lassana sinduwak❤🎉😊
Thank you ❤️🙏✨
ඇවිදින්න නොයන් කටු පාරෙන් තවත්....🥹❤
kohed me sinduwa mechchara dawas hangila thibbe 😭😭😭😭❤❤
Melody of the second verse is from the HEAVEN !!!! 🧿
කියන්න වචන නැ එතරම් ලස්සනයි. මම මෙක ඇහුවෙත් ශරදගෙ විඩියො එකෙන්. හරිම ලස්සනයි❤❤ මාර voice එක එක මාර විදිහට හිත නිවෙන හඩක් .🌹👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😍😍😍😍😍😍
Amuthuma feel ekkk...
අහම්බෙන් දවසක හමුවුනොත් දැක්කෙ.... 😒💚 ඔන්න දැන් ඔක්කොම සිංදු ටික අහනො 🥺💚
Thank you ❤️❤️🙏
මමත් එහෙම කෙනෙක් 🥺
@@sathdew519 🙊🤍
Video එකේ අන්තිමේට තියෙන්නේ ඊලගට එන්න තියන සින්දුවද 😢❤️❤️
අනේ ඒ song එක හරිම ලස්සනයි.rap වල තියෙන්නෙත් කලාවක් ඒත් දැන් කාලෙ ගිය අනික් සිංදු වලට වඩා මේ සිංදුව හරිම relax.අමුතුම vibe එකක් තියෙනවා.ඒ විතරක් නෙමෙ එකේ lyrics පුදුම ලස්සනයි.ගංගාධරගෙ වගේ තවත් ලස්සනම music එකක් ඔයාගෙ එක.පෞද්ගලිකව මං කියන්නෙ මේ වගේ music ඇත්තටම viral වෙන්න ඕනේ.❤❤❤❤background music එකයි ඔයාගෙ voice එකයි දෙකම ලස්සනයි.ඒ විතරක් නෙමේ song එකට ගැලපෙන්න අමුතුම විදිහකට ඔයා video එක හදලා තියෙනවා.දිගටම මේ වගෙ songs ඕනේ හරිත.
ප්ර්රේමයම ප්‍රේමය නමින්ම කියලා පෙන්නුවා... දවසක හමුවුනොත්... වගේම එකක් " සමුගන්නම් ඉතිම්... දවසක හමුවේවි මැනිකේ.... මගේ ජීවිතේ සින්දුව.....hasindu aiyeh... keep going ❤❤❤❤
Music කරන කෙනෙක්නම් මේක රසවිදින්න එක අවස්ථාවක් මදියි ඇත්තටම 😌🖤 සුපිරියක්!! මේ වගේ තව නිර්මාණ ඉස්සරහට ඒවී කියල බලාපොරොත්තු වෙනව...
Shardge vidiyo eke dkl awe ❤️
ආකාහෙ පීරා කියපු තැන ඉදන්ම ඇස් පියන් අහපු මම❤️✨
❤️❤️✨
Outstanding මල්ලා. ජයවේවා ශරද් ගේ වීඩියෝ එකෙන් සින්දුව හොයල ඌට් කමෙන්ට් එකකුත් දාල ඇහුවම බුවා තමා කිව්වේ. යූ ටියුබ් ඩවුන් කරන් ඉන්නෙ සින්දුව. එලම.
Thank you ! ❤️🙏
Feels like this song was written for the soul. It's both addictive and healing ❤
මුලින් අහද්දි තේරුම තේරුනේ නෑ.... 2 වෙනි පාර අහද්දි තේරුම තේරුනාම 😢 it felt so much bad . Now i addicted to this ❤
කලු කාසි අරන් ගෙට ඇවිදන් නොයන් මං හීන මවන් හිටියා 🥺♥️ Great Stuff 🫡
මාරම ලස්සනයි brother මාත් ආස මෙ වගෙ msuic වලට.☘️😩❤
Vibe ❤️
මෙන්න සින්දු ❤️💯
භාවනාවක්....💆♀️🫀🤍
1:04 💓Fvt💓
භාවනාවක් 😍
අද දවසම බලන් හිටියෙ මේ සින්දුව එනකන්.....❤❤❤❤හරිම ලස්සනයි අයියෙ...
එකෙන්ම ලස්සනයි.🌹🌷😇
Thank you ❤️✨
මෙක පට්ට... Good luck Ayye..❤
I felt it❤
Just amazed 😍❤️
ලස්සනයි🥺❤
❤️❤️🙏
ඒක පට්ට ❤️🔥
Waw amazing😮💜️
Wooow🔥
නුබෙ කලු කුමරු අපෙ අතර සිටියා...❤
ලස්ස්න 🥺❤️
Masterpiece❤🔥
❤️❤️
Hasindu aiya❤
❤️❤️❤️
sharadh gen aawe 🙃💗
Wow 😘❤
ලස්සන නිර්මාණයක් ...ලස්සන හඩක් පුතේ..♥️✨
❤
❤❤❤❤
Full of vibe brother ❤
Wow 🔥❤️
Pattama lassanai ❤ …
මේක හරිම ලස්සන වැඩක්. වචන, හැඟීම් හරිම ලස්සනයි. සුබ පැතුම් ♥️
Finally It stole my heart❤🥀
Masterpiece❤️❤️❤️❤️
❤❤❤ definitely made it memorable
Amazing !!!!! ❤❤❤
♥️
❤❤❤❤❤❤❤
🥺😍
Masterpiece 🥺✨❤️
ලස්සනයි ❤
Music😢❤
Harima lassanai 🥰❤
Aneee lassanai ❤❤❤❤❤
Marama ලස්සනයි kiynn wachan na 🥺💖😘🌼
♥️👌🏻
No enough words to say malli ! 🖤🥺 Keep healing us ! 🥺
ලස්සනයි.❤
සුපිරියක් ❤❤
E voice ek🥺❤
Addictive ❤
🥰🥰🥰
WE love this kind of music❤✋
Great Job brother 😍
wow.....
top 💓
Woah ! Healing 💜️Love it 🥺💜️
Voice ❤
සල්ලාල උරුම ජිවිතේට ආදරණීය අස්වැසුමක මතක ඉතිරි කර නික්මෙන ප්‍රේමණීය හැඟුමක් ඒක හරි ලස්සනයි 🥀❤
Ammo ❤❤❤
Superb❤❤❤
කළු කාසි අරන් ගෙට අවිදන් නොයන් මං හීන මවන් හිටියා..
wow its amazing .... ❤❤❤❤
ඒක ලස්සන යි ❤
Asama vibe ekk..🥺❤️Master piece💫❤️🔥
Masterpiece ❤
When Hasindu Bhanuka said" Mn heena mawan hitiya" I felt it ❤. You awesome brother 🤩 keep it up 😎👊
මම හින මවන් හිටියා💆♀️🖤⚡
සුපිරියක් බොසා ❤🎉🔥
Wow👍
සංගීතය කියන දේ Trending , Viral කියන දේවල් වලින් ඈත් වෙන තරමට හිතාගන්න බැරි දේවල් මනුස්සයෙක්ගේ හිතේ මවන්න පුලුවන්.
මේ සින්දුවේ තියන Lyrics , Melody and Music අතරේ ලොකූ සම්බන්දයක් තියනවා.
ස්මහර විට දේ එකපාරින්ම කෙනෙක්ට තේරුම් නොයන්න පුලුවන්. ඒකම තමා මෙතන තියන කලාව.
මට මේ සින්දුව අහද්දී තේරුනේ , සල්ලාලයෙකුගේ ආදරයකට යටවී සිටින අහින්සක කාන්තාවකට හොර රහසින්ම කරන ඒක පාර්ශවීය ආදරයක් ගැන දෙයක්.
" කරකාර බදින්න නොහැකියිද මන්දා නපුරුයි ඔහුත් මැණිකා "
" රහසින්ම හිණහෙන්න හැදුවා...නුඹෙ කළූකුමරු අපි අතර සිටියා..."
සරලවම කිව්වොත් මෙයා මේ අසරණ වෙලා ඉන්න කෙනාගෙ හිත හදන්න උත්සාහ කරනවා.
අපි වුනත් සෑහෙන්නම අසරණ වුන කෙනෙක්ගෙ හිත හදනකොට එයාට කතා කරන වාග් විලාසයක් තියනවා.
මේකට යොදාගෙන තියන සංගීතයත් අන්න එහෙම එකක්. 100% ම සල්ලාල පිරිමියෙක් නිසා දුක් විදින කාන්තාවකගෙ හිත හදන්න කියන කතාවක් වගේ මට දැනෙන්නෙ මේ සින්දුව.
මම ගොඩක්ම කැමති දේ.....
Lyrics Video එකේ අනිතිමේටම කියනවා මේක මතු සම්බන්ධයි කියලා...ඊට පස්සේ වෙනම සංගිතයක් එක්ක පොඩි ඉගි ටිකක් දෙනවා. සමහර විට ඒ මේ කතාවෙම ඊලග Episode එක වෙන්නත් පුලුවන්.
ආයෙත් මං කියන්නේ, සංගීතය කියන දේ Trending , Viral කියන දේවල් වලින් ඈත් වෙන තරමට හිතාගන්න බැරි දේවල් මනුස්සයෙක්ගේ හිතේ මවන්න පුලුවන්. හසිදු භානුක කියන්නෙත් රැල්ලට සින්දු හදන කෙනෙක් වෙන්න බෑ. මාත් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා. මේකේ ඊලග කතාවත් අහන්න.
මේක ඇහුවට තේරුම හිතාගන්න බැරුව හිටියෙ..දැන් හරි🤩
Thank you ♥
2:25 2:25
Definitely.!
Adoooo nice bn 🔥
Thank you ❤️✨🙏
@SharDhVlogz Thanks for sharing this song...You did an amazing job.
This song is a real Gift...! ❤
ගංගාධාර,
Janana,
Hasindu bhanuka💎💎 .. උඩුගං බලා යන සත් ස්වර හටනට, හේවයියෝ ඉන්නවා තාමත් උඹලා ට.. ❤❤
Thank you ❤️✨🙏
🎉
අඩෝ තව ජනන ෆෑන් කෙනෙක් 🤍 එකම අත්තෙ ඩයල් එකට සෙට් වෙනව කියන්නෙ මේකට
කලාව විකුණන් කනඋන් අතරේ, කලාව පොහොසත් කරන තවත් කලාගාරයක්....❤❤
Thank you ❤️✨🙏
ruclips.net/video/AKDdutP7mXM/видео.htmlsi=Y-K104Pi_SeJENQc mekath hodi
Anivaren❤
ශාරද්ගෙ ව්ලොග් එකෙන් ටිකක් ඇහිලා මේක රිලීස් කරනකං බලාගෙන හිටියා ඇත්තටම හැමදාම නොටිෆියක් ආව ගමන් මේකද කියලා බලන තරමට ඒ වචන දෙක තුන හිතට වැදුනා 😢❤❤ කොහොමද මෙච්චර ලස්සන නිර්මාණ කරන්නෙ ඇත්තටම මාරයි 😩♥️ කියන්න වචන නෑ සුපිරි ❤❤❤❤❤
Thank you ❤️✨🙏
Me too
me 3 😀
Sharad gen awe❤😊
❤️✨🙏
අනේ දෙයියො තඩියගෙ video එකේ දැකලා හෙව්වා එතකොට short එකක් විතරයි තිබ්බේ මේක release කරනකන් පුදුම ආසවකින් හිටියේ සම්පූර්ණ සිංදුවම අහන්න😩❤️❤️
❤️✨
Mathh🥺♥️
yeahhh..mamath anee😀😀
Ado maath bn. Hena gemak dila hoyagaththe
Same 🥺
නිවන නිවෙන ගායනයක් ❤️🎼
Thank you ❤️✨🙏
තමන් ආදරේ කළ කිරිල්ලට පියාඹන්න ඉඩ හැරපු "නූතන මනමේලගේ" කතාව !
😇😍
❤️✨
අග්‍රඝන්‍යය කලාකරුවන් දුර්ලභයි.එහෙව් අය රසවිඳින්නන් වාසනාවන්තයි❤❤❤
Thank you ❤️✨🙏
ඔයාගෙ ඊළඟට එන්න තියෙන සිංදුව "නාඬන් මැණිකේ " නේද ?
❤❤❤
තඩියගෙන් ආවේ 🫂🙃🫶
Brooo This is Amaziiing!!! 😙❤️
Thank you ❤️✨🙏
Lofi vibe එකේ මාරම ලස්සන song එකක්. ඒ වචන. music ගැන කියන්න වචන මදි. ඉතින් ඒ ඔක්කොම එකට කරල කිවුවොත් "ඒක මාරයි❤"
Thank you ✨❤️🙏
ලස්සනම දේවල් ඉක්මනට ඉවර වෙනව ! මේ සිංදුව උනත් ❤
audience එකක් බලාපොරොත්තුවෙන් ගොං content කරන artist යැයි කියාගත් උදවියට කනට ගහලා මේවා පෙන්නන්න ඕන...
Keep it up brother...You're a mind healer 🥺❤️
Godak lassana sinduwak❤🎉😊
Thank you ❤️🙏✨
ඇවිදින්න නොයන් කටු පාරෙන් තවත්....🥹❤
❤️✨
kohed me sinduwa mechchara dawas hangila thibbe 😭😭😭😭❤❤
Melody of the second verse is from the HEAVEN !!!! 🧿
කියන්න වචන නැ එතරම් ලස්සනයි. මම මෙක ඇහුවෙත් ශරදගෙ විඩියො එකෙන්. හරිම ලස්සනයි❤❤ මාර voice එක එක මාර විදිහට හිත නිවෙන හඩක් .🌹👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😍😍😍😍😍😍
Amuthuma feel ekkk...
Thank you ❤️✨🙏
අහම්බෙන් දවසක හමුවුනොත් දැක්කෙ.... 😒💚 ඔන්න දැන් ඔක්කොම සිංදු ටික අහනො 🥺💚
Thank you ❤️❤️🙏
මමත් එහෙම කෙනෙක් 🥺
@@sathdew519 🙊🤍
Video එකේ අන්තිමේට තියෙන්නේ ඊලගට එන්න තියන සින්දුවද 😢❤️❤️
අනේ ඒ song එක හරිම ලස්සනයි.rap වල තියෙන්නෙත් කලාවක් ඒත් දැන් කාලෙ ගිය අනික් සිංදු වලට වඩා මේ සිංදුව හරිම relax.අමුතුම vibe එකක් තියෙනවා.ඒ විතරක් නෙමෙ එකේ lyrics පුදුම ලස්සනයි.ගංගාධරගෙ වගේ තවත් ලස්සනම music එකක් ඔයාගෙ එක.පෞද්ගලිකව මං කියන්නෙ මේ වගේ music ඇත්තටම viral වෙන්න ඕනේ.❤❤❤❤background music එකයි ඔයාගෙ voice එකයි දෙකම ලස්සනයි.ඒ විතරක් නෙමේ song එකට ගැලපෙන්න අමුතුම විදිහකට ඔයා video එක හදලා තියෙනවා.දිගටම මේ වගෙ songs ඕනේ හරිත.
Thank you ❤️✨🙏
ප්ර්රේමයම ප්‍රේමය නමින්ම කියලා පෙන්නුවා... දවසක හමුවුනොත්... වගේම එකක් " සමුගන්නම් ඉතිම්... දවසක හමුවේවි මැනිකේ.... මගේ ජීවිතේ සින්දුව.....hasindu aiyeh... keep going ❤❤❤❤
Thank you ❤️✨🙏
Music කරන කෙනෙක්නම් මේක රසවිදින්න එක අවස්ථාවක් මදියි ඇත්තටම 😌🖤
සුපිරියක්!! මේ වගේ තව නිර්මාණ ඉස්සරහට ඒවී කියල බලාපොරොත්තු වෙනව...
Thank you ❤️✨🙏
Shardge vidiyo eke dkl awe ❤️
ආකාහෙ පීරා කියපු තැන ඉදන්ම ඇස් පියන් අහපු මම❤️✨
❤️❤️✨
Outstanding මල්ලා. ජයවේවා ශරද් ගේ වීඩියෝ එකෙන් සින්දුව හොයල ඌට් කමෙන්ට් එකකුත් දාල ඇහුවම බුවා තමා කිව්වේ. යූ ටියුබ් ඩවුන් කරන් ඉන්නෙ සින්දුව. එලම.
Thank you ! ❤️🙏
Feels like this song was written for the soul. It's both addictive and healing ❤
Thank you ❤️✨🙏
මුලින් අහද්දි තේරුම තේරුනේ නෑ.... 2 වෙනි පාර අහද්දි තේරුම තේරුනාම 😢 it felt so much bad . Now i addicted to this ❤
කලු කාසි අරන් ගෙට ඇවිදන් නොයන් මං හීන මවන් හිටියා 🥺♥️ Great Stuff 🫡
Thank you ❤️✨🙏
මාරම ලස්සනයි brother මාත් ආස මෙ වගෙ msuic වලට.☘️😩❤
Vibe ❤️
Thank you ❤️✨🙏
මෙන්න සින්දු ❤️💯
Thank you ❤️✨🙏
භාවනාවක්....💆♀️🫀🤍
Thank you ❤️🙏✨
1:04 💓Fvt💓
භාවනාවක් 😍
Thank you ❤️✨🙏
අද දවසම බලන් හිටියෙ මේ සින්දුව එනකන්.....❤❤❤❤
හරිම ලස්සනයි අයියෙ...
Thank you ❤️✨🙏
එකෙන්ම ලස්සනයි.🌹🌷😇
Thank you ❤️✨
මෙක පට්ට... Good luck Ayye..❤
I felt it❤
Thank you ❤️✨🙏
Just amazed 😍❤️
Thank you ❤️✨🙏
ලස්සනයි🥺❤
❤️❤️🙏
ඒක පට්ට ❤️🔥
❤️✨
Waw amazing😮💜️
Thank you ❤️🙏✨
Wooow🔥
❤️✨
නුබෙ කලු කුමරු අපෙ අතර සිටියා...❤
❤️✨
ලස්ස්න 🥺❤️
Masterpiece❤🔥
Thank you ❤️✨🙏
❤️❤️
❤️✨
Hasindu aiya❤
❤️❤️❤️
sharadh gen aawe 🙃💗
Wow 😘❤
❤️❤️
ලස්සන නිර්මාණයක් ...ලස්සන හඩක් පුතේ..♥️✨
Thank you ❤️✨🙏
❤
❤️✨
❤❤❤❤
Full of vibe brother ❤
Wow 🔥❤️
❤️❤️
Pattama lassanai ❤ …
Thank you ❤️✨🙏
මේක හරිම ලස්සන වැඩක්. වචන, හැඟීම් හරිම ලස්සනයි. සුබ පැතුම් ♥️
Finally It stole my heart❤🥀
Thank you ❤️✨🙏
Masterpiece❤️❤️❤️❤️
Thank you ❤️✨🙏
❤❤❤ definitely made it memorable
❤️✨
Amazing !!!!! ❤❤❤
Thank you ❤️❤️🙏
♥️
❤️✨
❤❤❤❤❤❤❤
🥺😍
Thank you ❤️✨🙏
Masterpiece 🥺✨❤️
Thank you ❤️❤️🙏
ලස්සනයි ❤
Music😢❤
❤️❤️🙏
Harima lassanai 🥰❤
Aneee lassanai ❤❤❤❤❤
Thank you ❤️✨🙏
Marama ලස්සනයි kiynn wachan na 🥺💖😘🌼
Thank you ❤️❤️🙏
♥️👌🏻
Thank you ❤️🙏✨
No enough words to say malli ! 🖤🥺 Keep healing us ! 🥺
Thank you ❤️✨🙏
ලස්සනයි.❤
Thank you ❤️✨🙏
සුපිරියක් ❤❤
Thank you ❤️✨🙏
E voice ek🥺❤
Thank you ❤️✨🙏
Addictive ❤
Thank you ❤️✨🙏
🥰🥰🥰
WE love this kind of music❤✋
Thank you ❤️✨🙏
Great Job brother 😍
wow.....
top 💓
Woah ! Healing 💜️
Love it 🥺💜️
Thank you ❤️✨🙏
Voice ❤
❤️✨
සල්ලාල උරුම ජිවිතේට ආදරණීය අස්වැසුමක මතක ඉතිරි කර නික්මෙන ප්‍රේමණීය හැඟුමක්
ඒක හරි ලස්සනයි 🥀❤
Thank you ❤️✨🙏
Ammo ❤❤❤
❤️✨
Superb❤❤❤
Thank you ❤️✨🙏
කළු කාසි අරන් ගෙට අවිදන් නොයන් මං හීන මවන් හිටියා..
❤️❤️✨
wow its amazing .... ❤❤❤❤
Thank you ❤️✨🙏
ඒක ලස්සන යි ❤
Thank you ❤️✨🙏
Asama vibe ekk..🥺❤️
Master piece💫❤️🔥
Thank you ❤️✨🙏
Masterpiece ❤
Thank you ❤️✨🙏
When Hasindu Bhanuka said" Mn heena mawan hitiya" I felt it ❤. You awesome brother 🤩 keep it up 😎👊
Thank you ❤️✨🙏
මම හින මවන් හිටියා
💆♀️🖤⚡
Thank you ❤️✨🙏
සුපිරියක් බොසා ❤🎉🔥
❤️✨
Wow👍
Thank you ❤️✨🙏