Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ ජීවිතයේ හැමදේම වෙන්නෙ දෙවියන්වහන්සේගේ සැලැස්මකටඉතින් ස්වාමීන්වහන්සේ දෙස බලා උන්වහන්සේ තුල විශ්වාසයෙන් ඉන්න .ඔයාට උන්වහන්සේ තියල තියන සෑම දීමනාවක්ම වෙලාවට ලැබෙයි නංගී යහපත් චේතනාවෙන් ඉන්න ස්වාමීන්වහන්සේ ඔයාව දිව්‍ය සමාදානයෙන් ,සුවයෙන් තබනවා . සියලු ආශිර්වාද ඔයාගේ පවුල මත තබනවා ❤❤❤❤❤❤
හැමදාම අපිට යහපත පතන ඔයාට කිසිම විදිහකින් අයහපතක් නොවේවා
අනෙ ඔයා නැතුව ගොඩාක් පලුවෙන් හිටියෙ එත් හිතුන ලොකු කරදරයක් නිසා තමයි අක්ක නැත්තෙ කියල හිනාවෙලා හිටියට මුනෙ දුක බය ඔක්කොම පෙනව අක්කගෙ මුනෙන් ඔයා ගොඩාක් ඇදිල ගිහින් වගෙ කෙට්ටු වෙලා සුදුමැලි වෙලා අක්කෙ 😢 ලස්සනට වෙනද වගෙම සතුටින් හිනාවෙල නිරොගිව ඉන්න ලැබෙන්න ඔයාට තියෙන අසනිපෙ ඉක්මනට සනිපවෙවි.......❤ ඔයාගෙ අම්ම ගොඩක් දුක්ව්ව්නව ඇති ඔනම වෙලවක ලග ඉන්න බැරි උනාට හොදටම සනිප වෙනකම් මහන්සි නොවි ඉන්න විඩියො ඔනත් නැ සනිප වෙනකම් .❤ ගොඩාක් පරිස්සමින් ඉන්න හිතගන්න බැ අක්කට මොකද උනෙ කියල පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරනය ජෙසු පිහිටයි
ඉක්මනින් සනීප වෙන්න ඈන් දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ❤❤💏
අයියා නම් ගොඩක් ආදරනීය හස්බන් කෙනෙක්.ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ. අමාරුවෙන් හරි අපි වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් අරන් ආවට thanks අක්කෙ.ඔයාලා දෙන්නටත් යහපතක්ම වේවා.ජේසු පිහිටයි.ආදරෙයි 🥰❤️
මගෙ දරුවා නැති උනේ සති 39 දවස් 1 පැටියො මම හැමදුකක්ම දරාගත්තා අමාරුවෙන් උනත්😢ඔයාට දෙවි පිහිටයි❤
යහපතක් ම වේවා..! ඔයාට අක්කී...නිදුක් නීරෝගී බව ලැබේවා..!
මොනවා උනත් ඉක්මනින් නිදුක් නිරෝගි භාවය ලැබෙන්න ඕන බුදුසරණයි දෙවි පිහිටයි ❤❤
Ane.paw.harima.dukai.puta.duwa.sinduwak.kiyala.duka.beda..gannawa.budu.saranai.❤❤
දෙවියන්වහන්සේ හරිම වෙලාවට ඔයාලට දෙයි..ජේසු පිහිටයි
අනන්තවූ විශ්ව ශක්තියන්.. සියලුම දෙවියන්ගේ පිහිටෙන් ... ඔයාට ඉක්මනින්ම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...!!! 🙏❤
හැමදේම හොද විදියට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා ❤️ අයියා...බුදු සරණයි 🌻😍
ඉක්මනින් සුව වෙන්න. බුදුසරණයි ඈන්...! ❤
Get well soon patiyo❤ ජේසු පිහිටයි
ඉක්මන් සුවය ලැබේවා
Ane aiya hrima hodai akkit godk adrei❤❤ akkige youtube vlog ekk krn aiya support krnw😊❤ hmdm sathutin inn akki aiya denna❤❤ aiyge singing nm superb❤
නංගා ඔයා ඉක්මන් සුවය ලැබෙිවා මල්ලියා ඔයාත් ජේසුපිහිටයි 😃 සතුටින් ඉන්න දෙන්නම
ඉක්මන් සුව ලැබේවා 🙏💟
ආදරෙයි නංගී දෙන්නටම. බුදුසරණයි 🙏🙏❤️❤️😘😘
ඉක්මනින් සනීප වෙන්න අක්කි මැණික. බුදු සරණයි❤❤❤
අනෙ මොනවා උනත් හැමදාම සතුටින් ඉන්න ඕන❤❤❤
පරිස්සමෙන් පුතේ ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤
ජේසු පිහිටයි ❤❤
ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරනවා
ඉක්මනින් සුව වේවා akke❤❤❤
Budusaranai.jesupihitai dennatama.
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දුවට ❤❤
ඉක්මනින්ම හොද වෙන්න නංගි...මල්ලි නම් සොක් දෙන්නටම ජේසු පිහිටයි .
ඉක්මනින් සනීප වෙන්න අක්කේ.. බුදු සරණයි .. ඔයාට හැමදේම දරා ගන්න ශක්තිය ලැබේවා ..❤
ස්තූතියි පැටියෝ...💕
ජිවිතේ වෙන හෑම දේකටම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා ❤❤
බුදු සරණයි නංගී ❤❤
Get well soon & God bless you akka❤😢
Jesu pihitai nangiii yahapathakma wewa !!!!
Mokada une petiyo budu saranai parissamata inna ikmanata saneepa wenna ❤❤❤❤❤❤
ඉක්මනට සුව වෙන්න අක්කී බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කි 😍🧡
Godbless akki 🥺💕ඉක්මනට සනීප වෙන්න ඕනී අක්කි බුදු සරනයි ❤
අක්කි ඔයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔයාට බුදු සරණයි.ජේසු පිහිටයි 🥺🙏
Oyata ikkamanin suwawenna parthana karanawa budusaranai 🙏❤❤
ඉක්මනට සනීප වෙන්න නංගියෝ.... හැමදේම වෙන්නේ අපේ හොඳට කියලා හිතමු. බුදු සරණයි දෙන්නටම❤❤
ඉක්කමනට සනීප වෙන්න අක්කා....
Nanga oyata ikman suwae labewa .budu saranai .❤❤❤
අනේ ඉක්මනින් සනීප වෙන්න.ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
Get well soon duwe.god bless you❤❤❤❤
Get well soon akki මම අදයි අක්කිගේ විඩියෝ දැක්කේ❤❤❤❤❤
Ekamanata සුව ලැබේවා ❤❤❤
බුදුසරණයි අක්කෙ ඔයාට
ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ❤❤
Next time, good news aka video karala thiyaganna. News aka hariyata pass video danna Sister
Dear well soon dear sister ❤️
Oyage husbend oyawa blaganda vidiha dakkama hari sathutui. Akki harima wasanawanthai
මගේ බබා ඉපදීලා දවස් 79 ඉදලා මාව දාලා ගියා ....මගේ හිත තාමත් එ ගැන දුක් වේනවා,,,,ඔයාට නිරෝගී පැටියෙක් ලැබේවා !!!!
🎉akkiyo ikmanata sanipa wei akki gdk lucky aiya wage gdk hoda mahaththyek labanna akkiyo gdk adarei jesu pehitai
Duk wenna apa.god has different plans for all of us
Budusaranaiii ...ikman suwaya labewa 🙏🙏
Ikmaninma suwa wewa akki deviyange pihiten🥰
Akki get well soon.💖 may god bless you. Be safe through out. ❤ ❤
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
බුදු සරණයි අක්කි ❤
Get well soon akki 🫂💜️💐
Get well soon patiyoooo
බුදුසරණයි❤❤❤
අනේ නංගි ඉක්මනට සනීප වෙලා ආපහු පුරුදු විදිහට video ගේන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤
Budusaranai akki
යහපතක් ම වේවා බුදුසරණයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පිහිටයි අක්කට🙏🙏🙏🙏
Akki rasneta ehema wathura bonna epa parissam wenna akki.mn adai vedio baluwa ane shok dennama aiya nm ape aiya wagemai bolai dennama bola gedi dekak wage බුදු සරනයි දලදා හමුදුරුවන්ගෙම පිහිට ආරක්ශාව ලැබේවා
අක්කිට ඉක්මනට සුව වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏❤️මොකක්ද අක්කිගෙ අසනීපෙ...🥺❤️
ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි අක්කී 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Be strong nanga ❤ Jesus always with you 🙏 god bless
I can understand your situation , cz am also faced that.I wish you speedy recovery and healthy baby will come to you soon ❤
Budu Saranai Akki ❤❤❤ God bless you ❤
Get well soon Nangi god bless ❤❤❤❤
Budusaranai akka aiya❤
👀 Apeta Gogak Dukai......🥺🩷🤍Got Bless You.....!!💞👩❤️👨💞
😮oyata ikmanatama Hoda wewa oyage husband ta jesu pihitai oyatai
Aiyage voice supiri ❤🎉
Get well soon akki.. ඔයා ගොඩක් වාසනාවන්තයි අයියා වගෙ කෙනෙක් ලබන්න..ඔයාව සතුටින් තියන්න එයා ගොඩක් කැපවෙනවා..ඔයා වගෙ ආදරණීය කෙනෙක් ලබන්න අයියත් පින් කරලා ඇති ♥️
නංගි. ඉක්මනින් සුවපත් වේවා. යහපතක්ම වේවා😊😊😊
Aneee ikmnata sanipa wenna akkige munath hodata wenas wela 😟😔😔😔😔😔
ඉක්මනට සනීප වෙන්න අක්කියො❤
Nangita ikman suwaya labenna kiyala wish karanawa mama .❤💐💐💐💐💐💐💐🥰🥰🥰
ඉක්මනට sanipawenna akke❤❤
Get well soon akkiyoo🥺🫶❤️
Get well soon akki and may god bless you❤❤❤
ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි, ඔයා හරිම හිත හොද කෙනෙක් අක්කි ඒ නිසා ඔයාට නරකක් වෙන්නෙ නෑ, ඔය හැමදෙයක්ම දරාගන්න ඔයාට ශක්තිය ලැබෙනවා, ගොඩක් ආදරෙයි❤
ස්තූතියි නංගී..ආදරේ 🙏
Get well soon menika.jesu pihitai.god bless allways.❤️🙏❤️💕💕❤️❤️🌹🌹
Ane oya godak wenas wela.
Oya nathuwa godak paluwen hitiye❤❤❤
Get well soon❤ akkita St.Nicholas ge ashrwasaya lebewa🙏🙏🙏
Get well soon akki parissamin inna ❤
අනේ නන්ග ඉක්මනින්ම සුව වේවා ❤..ජේසු පිහිටයි ,තෙරුවන් සරණයි ඔයාට
ආදරණීය ඈන් 🥰, කවමදාවත් ඔයාව මුණගැහිලා නැති උනාට, ඔයාව දැනෙන්නේ ලගම යාලුවෙක් වගේ. ඒ තරමට ඔයාගේ ඔය ලස්සන නිවුන කටහඩින් කියන මේ ලස්සන විඩීයෝ බලද්දී හිතට ලොකු සහනයක් සැනසීමක් දැනෙනවා. ඔයා හැමදාම අපිට කියලා දෙන්න උත්සාහ කළේ ජීවත් වෙන මොහොත සතුටින් ඉන්න විදිහ. ඒ දේවල් ගොඩක් අයට, මාත් ඇතුළුව ලොකු උදව්වක් උන අවස්ථා ගොඩක් ඇති. ඔයාට මුන දෙන්න උන කරදරය මොකද්ද කියලා නම් දන්නේ නැහැ. ඒත්, ඔයා අපිට හැමදේම දරාගන්න කියලා දීපු පිනෙන් ඔයාට සිද්දඋන දේ ගොඩක් හොදින් දරාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින් සනීප වෙන්න...ලස්සන විඩීයෝ බලන්න ලස්සන කටහඩ අහන්න බලන් ඉන්නවා. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ❤
මට ලොකු සතුටක් දැනෙනවා..මේ දෙන ආදරයට..🙏
ikmnt sanipa wenn akki.oyt wishwaye athi siyalu shakthine lebewa.budusarny aiyati akkitai.paressmn inna hemadam.🥺❤
ඉක්මනින් hoda wennaa akkeee❤
Ikmanatama suwa wewaa
Kiwwa nisama subscribe kala hode........❤😂
ගොඩක් දවසකින් .අනේ ඔයට මොකද උනේ.දැන් හොදයි නේද .බුදු සරනයි ❤❤❤
Akki oyt mkkd une sudu ...ane aiya kochchra adareid akkit ..ane dennam prissmen inna adarei ♥️🥰
May the precious blood of Jesus heal you inside and out. Praying that all will be well for you both🙏
God bless you akki♥️ai akkiyo mokd une oyta ikmanata sanipa wenna akkiyoosathutin parissamata hina wela nirogimathwa inna akkiyoo🤗🫶
Adarei nanga💕
අනේ සෝයි මල්ලි ❤❤❤ ලස්සනට සින්දු කියනව 👍👍👍👍❤️ ඔය වගේ හබී කෙනෙක් ඉද්දි මොකට බය වෙන්නද නංගි හරිම ආදරනීය චරිතයක් ❤❤❤ ඉක්මනට ඔයාට මොකද උනේ කියල වීඩියෝ එක දාන්න ආදරෙයි නංගි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසුපිහිටයි ❤❤❤❤ යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏👍👍👍🥰🥰🥰❤️❤️❤️❤️❤️
යහපතක්ම වේවා... 💕
අපේ ජීවිතයේ හැමදේම වෙන්නෙ දෙවියන්වහන්සේගේ සැලැස්මකට
ඉතින් ස්වාමීන්වහන්සේ දෙස බලා උන්වහන්සේ තුල විශ්වාසයෙන් ඉන්න .ඔයාට උන්වහන්සේ තියල තියන සෑම දීමනාවක්ම වෙලාවට ලැබෙයි නංගී යහපත් චේතනාවෙන් ඉන්න ස්වාමීන්වහන්සේ ඔයාව දිව්‍ය සමාදානයෙන් ,සුවයෙන් තබනවා . සියලු ආශිර්වාද ඔයාගේ පවුල මත තබනවා ❤❤❤❤❤❤
හැමදාම අපිට යහපත පතන ඔයාට කිසිම විදිහකින් අයහපතක් නොවේවා
අනෙ ඔයා නැතුව ගොඩාක් පලුවෙන් හිටියෙ එත් හිතුන ලොකු කරදරයක් නිසා තමයි අක්ක නැත්තෙ කියල හිනාවෙලා හිටියට මුනෙ දුක බය ඔක්කොම පෙනව අක්කගෙ මුනෙන් ඔයා ගොඩාක් ඇදිල ගිහින් වගෙ කෙට්ටු වෙලා සුදුමැලි වෙලා අක්කෙ 😢 ලස්සනට වෙනද වගෙම සතුටින් හිනාවෙල නිරොගිව ඉන්න ලැබෙන්න ඔයාට තියෙන අසනිපෙ ඉක්මනට සනිපවෙවි.......❤ ඔයාගෙ අම්ම ගොඩක් දුක්ව්ව්නව ඇති ඔනම වෙලවක ලග ඉන්න බැරි උනාට හොදටම සනිප වෙනකම් මහන්සි නොවි ඉන්න විඩියො ඔනත් නැ සනිප වෙනකම් .❤ ගොඩාක් පරිස්සමින් ඉන්න හිතගන්න බැ අක්කට මොකද උනෙ කියල පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරනය ජෙසු පිහිටයි
ඉක්මනින් සනීප වෙන්න ඈන් දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ❤❤💏
අයියා නම් ගොඩක් ආදරනීය හස්බන් කෙනෙක්.ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ. අමාරුවෙන් හරි අපි වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් අරන් ආවට thanks අක්කෙ.ඔයාලා දෙන්නටත් යහපතක්ම වේවා.ජේසු පිහිටයි.ආදරෙයි 🥰❤️
මගෙ දරුවා නැති උනේ සති 39 දවස් 1 පැටියො මම හැමදුකක්ම දරාගත්තා අමාරුවෙන් උනත්😢ඔයාට දෙවි පිහිටයි❤
යහපතක් ම වේවා..! ඔයාට අක්කී...නිදුක් නීරෝගී බව ලැබේවා..!
මොනවා උනත් ඉක්මනින් නිදුක් නිරෝගි භාවය ලැබෙන්න ඕන බුදුසරණයි දෙවි පිහිටයි ❤❤
Ane.paw.harima.dukai.puta.duwa.sinduwak.kiyala.duka.beda..gannawa.budu.saranai.❤❤
දෙවියන්වහන්සේ හරිම වෙලාවට ඔයාලට දෙයි..ජේසු පිහිටයි
අනන්තවූ විශ්ව ශක්තියන්.. සියලුම දෙවියන්ගේ පිහිටෙන් ... ඔයාට ඉක්මනින්ම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...!!! 🙏❤
හැමදේම හොද විදියට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා ❤️ අයියා...
බුදු සරණයි 🌻😍
ඉක්මනින් සුව වෙන්න. බුදුසරණයි ඈන්...! ❤
Get well soon patiyo❤ ජේසු පිහිටයි
ඉක්මන් සුවය ලැබේවා
Ane aiya hrima hodai akkit godk adrei❤❤ akkige youtube vlog ekk krn aiya support krnw😊❤ hmdm sathutin inn akki aiya denna❤❤ aiyge singing nm superb❤
නංගා ඔයා ඉක්මන් සුවය ලැබෙිවා මල්ලියා ඔයාත් ජේසුපිහිටයි 😃 සතුටින් ඉන්න දෙන්නම
ඉක්මන් සුව ලැබේවා 🙏💟
ආදරෙයි නංගී දෙන්නටම. බුදුසරණයි 🙏🙏❤️❤️😘😘
ඉක්මනින් සනීප වෙන්න අක්කි මැණික. බුදු සරණයි❤❤❤
අනෙ මොනවා උනත් හැමදාම සතුටින් ඉන්න ඕන❤❤❤
පරිස්සමෙන් පුතේ ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤
ජේසු පිහිටයි ❤❤
ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරනවා
ඉක්මනින් සුව වේවා akke❤❤❤
Budusaranai.jesupihitai dennatama.
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දුවට ❤❤
ඉක්මනින්ම හොද වෙන්න නංගි...මල්ලි නම් සොක් දෙන්නටම ජේසු පිහිටයි
.
ඉක්මනින් සනීප වෙන්න අක්කේ.. බුදු සරණයි .. ඔයාට හැමදේම දරා ගන්න ශක්තිය ලැබේවා ..❤
ස්තූතියි පැටියෝ...💕
ජිවිතේ වෙන
හෑම දේකටම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා ❤❤
බුදු සරණයි නංගී ❤❤
Get well soon & God bless you akka❤😢
Jesu pihitai nangiii yahapathakma wewa !!!!
Mokada une petiyo budu saranai parissamata inna ikmanata saneepa wenna ❤❤❤❤❤❤
ඉක්මනට සුව වෙන්න අක්කී බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කි 😍🧡
Godbless akki 🥺💕ඉක්මනට සනීප වෙන්න ඕනී අක්කි බුදු සරනයි ❤
අක්කි ඔයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔයාට බුදු සරණයි.ජේසු පිහිටයි 🥺🙏
Oyata ikkamanin suwawenna parthana karanawa budusaranai 🙏❤❤
ඉක්මනට සනීප වෙන්න නංගියෝ.... හැමදේම වෙන්නේ අපේ හොඳට කියලා හිතමු. බුදු සරණයි දෙන්නටම❤❤
ඉක්කමනට සනීප වෙන්න අක්කා....
Nanga oyata ikman suwae labewa .budu saranai .❤❤❤
අනේ ඉක්මනින් සනීප වෙන්න.ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
Get well soon duwe.god bless you❤❤❤❤
Get well soon akki මම අදයි අක්කිගේ විඩියෝ දැක්කේ❤❤❤❤❤
Ekamanata සුව ලැබේවා ❤❤❤
බුදුසරණයි අක්කෙ ඔයාට
ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ❤❤
Next time, good news aka video karala thiyaganna. News aka hariyata pass video danna Sister
Dear well soon dear sister ❤️
Oyage husbend oyawa blaganda vidiha dakkama hari sathutui. Akki harima wasanawanthai
මගේ බබා ඉපදීලා දවස් 79 ඉදලා මාව දාලා ගියා ....මගේ හිත තාමත් එ ගැන දුක් වේනවා,,,,ඔයාට නිරෝගී පැටියෙක් ලැබේවා !!!!
🎉akkiyo ikmanata sanipa wei akki gdk lucky aiya wage gdk hoda mahaththyek labanna akkiyo gdk adarei jesu pehitai
Duk wenna apa.god has different plans for all of us
Budusaranaiii ...ikman suwaya labewa 🙏🙏
Ikmaninma suwa wewa akki deviyange pihiten🥰
Akki get well soon.💖 may god bless you. Be safe through out. ❤ ❤
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
බුදු සරණයි අක්කි ❤
Get well soon akki 🫂💜️💐
Get well soon patiyoooo
බුදුසරණයි❤❤❤
අනේ නංගි ඉක්මනට සනීප වෙලා ආපහු පුරුදු විදිහට video ගේන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤
Budusaranai akki
යහපතක් ම වේවා බුදුසරණයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පිහිටයි අක්කට🙏🙏🙏🙏
Akki rasneta ehema wathura bonna epa parissam wenna akki.mn adai vedio baluwa ane shok dennama aiya nm ape aiya wagemai bolai dennama bola gedi dekak wage බුදු සරනයි දලදා හමුදුරුවන්ගෙම පිහිට ආරක්ශාව ලැබේවා
අක්කිට ඉක්මනට සුව වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏❤️මොකක්ද අක්කිගෙ අසනීපෙ...🥺❤️
ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි අක්කී 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Be strong nanga ❤ Jesus always with you 🙏 god bless
I can understand your situation , cz am also faced that.I wish you speedy recovery and healthy baby will come to you soon ❤
Budu Saranai Akki ❤❤❤ God bless you ❤
Get well soon Nangi god bless ❤❤❤❤
Budusaranai akka aiya❤
👀 Apeta Gogak Dukai......🥺
🩷🤍Got Bless You.....!!💞👩❤️👨💞
😮oyata ikmanatama Hoda wewa oyage husband ta jesu pihitai oyatai
Aiyage voice supiri ❤🎉
Get well soon akki.. ඔයා ගොඩක් වාසනාවන්තයි අයියා වගෙ කෙනෙක් ලබන්න..ඔයාව සතුටින් තියන්න එයා ගොඩක් කැපවෙනවා..ඔයා වගෙ ආදරණීය කෙනෙක් ලබන්න අයියත් පින් කරලා ඇති ♥️
නංගි. ඉක්මනින් සුවපත් වේවා. යහපතක්ම වේවා😊😊😊
Aneee ikmnata sanipa wenna akkige munath hodata wenas wela 😟😔😔😔😔😔
ඉක්මනට සනීප වෙන්න අක්කියො❤
Nangita ikman suwaya labenna kiyala wish karanawa mama .❤💐💐💐💐💐💐💐🥰🥰🥰
ඉක්මනට sanipawenna akke❤❤
Get well soon akkiyoo🥺🫶❤️
Get well soon akki and may god bless you❤❤❤
ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි, ඔයා හරිම හිත හොද කෙනෙක් අක්කි ඒ නිසා ඔයාට නරකක් වෙන්නෙ නෑ, ඔය හැමදෙයක්ම දරාගන්න ඔයාට ශක්තිය ලැබෙනවා, ගොඩක් ආදරෙයි❤
ස්තූතියි නංගී..ආදරේ 🙏
Get well soon menika.jesu pihitai.god bless allways.❤️🙏❤️💕💕❤️❤️🌹🌹
Ane oya godak wenas wela.
Oya nathuwa godak paluwen hitiye❤❤❤
Get well soon❤ akkita St.Nicholas ge ashrwasaya lebewa🙏🙏🙏
Get well soon akki parissamin inna ❤
අනේ නන්ග ඉක්මනින්ම සුව වේවා ❤..ජේසු පිහිටයි ,තෙරුවන් සරණයි ඔයාට
ආදරණීය ඈන් 🥰, කවමදාවත් ඔයාව මුණගැහිලා නැති උනාට, ඔයාව දැනෙන්නේ ලගම යාලුවෙක් වගේ. ඒ තරමට ඔයාගේ ඔය ලස්සන නිවුන කටහඩින් කියන මේ ලස්සන විඩීයෝ බලද්දී හිතට ලොකු සහනයක් සැනසීමක් දැනෙනවා. ඔයා හැමදාම අපිට කියලා දෙන්න උත්සාහ කළේ ජීවත් වෙන මොහොත සතුටින් ඉන්න විදිහ. ඒ දේවල් ගොඩක් අයට, මාත් ඇතුළුව ලොකු උදව්වක් උන අවස්ථා ගොඩක් ඇති. ඔයාට මුන දෙන්න උන කරදරය මොකද්ද කියලා නම් දන්නේ නැහැ. ඒත්, ඔයා අපිට හැමදේම දරාගන්න කියලා දීපු පිනෙන් ඔයාට සිද්දඋන දේ ගොඩක් හොදින් දරාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින් සනීප වෙන්න...ලස්සන විඩීයෝ බලන්න ලස්සන කටහඩ අහන්න බලන් ඉන්නවා. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ❤
මට ලොකු සතුටක් දැනෙනවා..මේ දෙන ආදරයට..🙏
ikmnt sanipa wenn akki.oyt wishwaye athi siyalu shakthine lebewa.budusarny aiyati akkitai.paressmn inna hemadam.🥺❤
ඉක්මනින් hoda wennaa akkeee❤
Ikmanatama suwa wewaa
Kiwwa nisama subscribe kala hode........❤😂
ගොඩක් දවසකින් .අනේ ඔයට මොකද උනේ.දැන් හොදයි නේද .බුදු සරනයි ❤❤❤
Akki oyt mkkd une sudu ...ane aiya kochchra adareid akkit ..ane dennam prissmen inna adarei ♥️🥰
May the precious blood of Jesus heal you inside and out. Praying that all will be well for you both🙏
God bless you akki♥️
ai akkiyo mokd une oyta
ikmanata sanipa wenna akkiyoo
sathutin parissamata hina wela nirogimathwa inna akkiyoo🤗🫶